නිරිත දිශාවේ ඔබේ පසුම්බිය / සේප්පුව / සල්ලි ලාච්චුව තබන්න - ඒ නිවසෙ කවදාවත් සල්ලි වලින් හිඟ වෙන්නෑ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @damayanthihettiaracchi5558
    @damayanthihettiaracchi5558 ปีที่แล้ว

    මේ ම්ස් කොහෙද ඉන්නෙ පොන් නොබර් එක දමන්න පුළුවන් ද

  • @shammishakya5213
    @shammishakya5213 2 ปีที่แล้ว

    ඇයි... නැගෙනහිර....?
    දකුණට හිස දාන්න බැරි ද

  • @upulsenarathna7995
    @upulsenarathna7995 ปีที่แล้ว +1

    එක TH-cam channel එකක කිවුව අල්මාරිය උතුරු දිශාවට තියන්න කියලා දැන් මේකෙ කියනවා නිරිතට තියන්න කියලා අනේ මන්දා අල්මාරිය එහාට මෙහාට ඇදලම කැඩිලා යනවා

  • @Arss125Entreprise
    @Arss125Entreprise 2 หลายเดือนก่อน

    Miss ge number eka ganna puluwanda

  • @sandmalijayasinghe6257
    @sandmalijayasinghe6257 2 ปีที่แล้ว

    අපේ ගෙදර master bed room එක වයඹ දිශාවට තියෙන්නෙ.එහෙම හොද නැද්ද

  • @shammishakya5213
    @shammishakya5213 2 ปีที่แล้ว

    ඇයි.. නේත්‍රා නිරිතට.?
    කාලි කනගරත්නම් ස්වාමි කිව්වා නිරිත ට නේත්‍රා තියන්න එපා කියලා. මට තේරෙන්නේ නෑ

  • @pereraindunil7
    @pereraindunil7 ปีที่แล้ว

    Matta madamge tel no ekkadanda

  • @videoloke3405
    @videoloke3405 2 ปีที่แล้ว

    අල්මාරියක් තියෙන්නෙ කම්ඹරයේ කුමන දිසාවට අල්මාරියක් විවුත්ත කලා යුත්තේ කුමන දිසාව බලා ගෙනද මිස්

  • @laljayawardene2117
    @laljayawardene2117 2 ปีที่แล้ว

    දැන් එහෙම නිරිත දිසාවේ තිබ්බ ම සල්ලි පැටවු ගහනවද. අනේ පලයන් බන් යන්න. ඕවා බොලාගේ මනස්ගාත....

  • @amalyainn4316
    @amalyainn4316 2 ปีที่แล้ว +1

    මේ කියන විදිහට ගෙදර වටේට පාට පාට තමයි ගාන්න වෙන්නේ. 🤣🤣😃😃

  • @damayanthihettiaracchi5558
    @damayanthihettiaracchi5558 ปีที่แล้ว

    මේ ම්ස් කොහෙද ඉන්නෙ පොන් නොබර් එක දමන්න පුළුවන් ද