What an incredible narrative. All these points to a fact that the area in question had been a home to a large population. So, how did it get depopulated. The answer is simple to my mind. A change in sun's activity which is the primary source of energy for all biological activity. I just watched a video from the US academia that explains the various layers of iron compounds of a rock. They attribute it to some peroodic biological activity spanning millions of years in the sea. But I think it is a much more simple matter. In my view, there appears to be a cycle of about 15-20k years. And we are at the start of another. Hence, there is so much attraction to our land right now and there is lots of lush greenery. The only thing our fellows should tread on it very carefully without giving a chance to various big players.
Pl.see & observe the book written by Mr.m.s dayarathna,the name of budunupn jambuddepaya. There is different janapadha places. This is for your information. Thanks.
කඩයිම් පුස්කොළ පොත් වල සොලොස්මහා ජනපද ගැන තොරතුරු තියෙනවා කියලා ජනිත් මහත්තයා කියල තියෙනවා...ඔය මහත්තුරු ඔක්කොම එකතු වෙලා ගවේෂනය කරනවනම් අපේ ඇත්ත ඉතිහාසය ගැන අපි මැරෙන්න කලින් දැන ගන්න පුළුවන් වෙයි...ස්තූතියි ඔබ තුමා ට ඔබ තුමා ගේ වීඩියෝ ඔක්කොම බලනවා..හොදට පැහැදිලිව කරන වැඩ සටහන ක් 🙏🙏🙏
බුද්ධ දේශය පිළිබඳව මෙවැනි ඉදිරිපත් කිරීම් අප ඉතා ආශාවෙන් බලනවා. මේ බුද්ධ දේශය බව ලොවට හෙළි කිරීමට ඔබලා ගන්නා වු උත්සාහය සාර්ථක වේවා!
ඔබේ ප්‍රකාශය ඉතා අගයකරමු!🙏🏼
බොහෝම ස්තූතීයි ඔබ තුමාට.
හෙළ බිමේ සත්‍ය බුද්ද ඉතිහාසය මතුකරමින් සිව් හෙළ ඉතිහාසයේ සියළු රට වැසියන්ට මේ සත්‍ය අවබෝධ වේවා
ඔඅතුමාගේ මේ උතුම් සත්කාරිය ඉතාමත්ම අගයකරමු!🙏🏼 දිර්ගායුවේවා! සුවපත්වේවා!
Thanks for the presentation and the continued good work ❤
බොහෙමත්ම පිං කටයුත්තක් ඔබ තුමා ඇතුළු කන්ඩායම කරගෙන යන්නෙ , සියලුම දෙවි රැකවරණ ලැබෙිවා ❤
මේ තරම් දේවල්වලින්. බුදුන්වහන්සේට අපේ රටේ බව නියත ලෙසම තහවුරුයී
❤❤❤👑️👑️👑️
නිවැරදි බුද්ධ ඉතිහාසය තෙරුවන් සරණයි
බොහොම පිං ඔබතුමාට ❤❤❤
හොද පැහැදිලි කිරීමක්, ඇත්ත වාහන්න බැහැ, 🙏🏿🙏🏿🙏🏿
ස්තූතියි🙏
🙏.ඔබතුමා ඇතුළු බොහෝ පිරිස කරුණු ඉදිරිපත් කර දුන් නිසා බුදුහිමියන් හෙලබිමේ බව ඉතා පැහැදිලියි. ඔබතුමන්ලා පොතපත සහ තවත් දේවල් වලින් කරුණු ගවේෂණය කරල දෙන එකවත් අහන්න අපේ රටේ බහුතර මිනිසුන්ට වෙලාවක් නෑ. එක්කො තේරුම් ගන්නට වුවමනාවක් නෑ. මොකද මේව තේරුම් ගන්න වැඩිය බුද්ධියක් අවශ්‍ය නැති බව පැහදිලියි. අපේ මිනිස්සු කලින් පරම්පරාව කිව්ව දේ හරි හිතාන කටයුතු කරනවා. හැබැයි බුදුහිමියන් දේශනා කරල තියෙනවා එහෙම පිළිගන්න එපා කියල.
අපට මෙවැනි වැඩසටහන් වලින් තොරතුරු ඉදිරිපත්කිරීම ගැන මම ඔබ ට සුබ පතනව.
❤❤❤❤❤❤
ඉතා විශිෂ්ඨයි .ස්තුතියි .🎉🎉🎉🎉🎉
What an incredible narrative. All these points to a fact that the area in question had been a home to a large population. So, how did it get depopulated. The answer is simple to my mind. A change in sun's activity which is the primary source of energy for all biological activity. I just watched a video from the US academia that explains the various layers of iron compounds of a rock. They attribute it to some peroodic biological activity spanning millions of years in the sea. But I think it is a much more simple matter. In my view, there appears to be a cycle of about 15-20k years. And we are at the start of another. Hence, there is so much attraction to our land right now and there is lots of lush greenery. The only thing our fellows should tread on it very carefully without giving a chance to various big players.
Teruwan saranai obatumata ape rate sitina siyaluma janatawata me sathya awaboda wewa
බුද්ධිමත් සංවාදයක් ඇති කරන්න ඔබේ කරුණු ඉදිරිපත් කිරිම සාර්ථක බව වැටහේ!
💯💯💯💯💯💯
Theruwan..Saranai..💕🍁💕🍁💕🍁💕🍁
🙏🙏🙏
🙏🙏🙏🙏❤
Content like this we need today more than ever.
dark times ahead for this Buddhist Sinhala Hela nation.
budun wanse upan ape lakbime minisunta sathya wetahewa.obathumata pin me karana sewayata.
බුදුන් වහන්සේ අපේ රටේ ජන්මය ලබා ඇති බව පැහැදිලිය නමුත් ප්‍රශ්ණය වන්නේ මේ පිළිබඳ අදහස් දක්වන ගිහි පැවිදි පිංවතුන් එක එක තැන් සඳහන් කිරීමයි එම නිසා තම තමන්ගේ මත වාදයන් ඉවත දමා සියලු දෙනාම එකට එක්වී සාකච්ඡා කර එකම මතයකට පැමිණීම බවයි මගේ අදහස විශේෂයෙන්ම ප්‍රසාද් කුමාර මහතා දැනටමත් පිහිටුවා තිබෙන සමිතිය සමග එකතුවී සාකච්ඡා කර එක මතයකට පැමිණීම බුදු දහමේ උන්නතිය උදෙසා වැදගත් වන බව සඳහන් කරමි ස්තූතියි බුදු සරණයි
අවුරුදු 2600 ක් යටපත් කල ඉතිහාසයක් නිවැරදි කිරීම පහසු නැත.
🎉😂🎉ඉන්ද්‍රසාල ගුහාව ,ච්ත්‍ර ලෙන ,ප්‍රසූත ලෙන ඇතුළු ලෙන් 87 ක් ඇත ..තෙල්දෙණිය ,දිගන ,බඹරගල අදටත් තියෙන්නේ ඕනෑම කෙනෙකුට ගිහින් වැදපුදා ගත හැකිය ..
🎉ඇකිරියේ මහින්ද නායක හිමි සමග සාකච්ඡා කර සියල්ලම සහ ❤සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේගේ ධාතූන් ද වැදපුදා ගත හැකිය ..🎉🎉🎉මෙම බඹරගල සිදත කුමරු උපන් ලුම්බිණියයි. එමෙන්ම මෙම පර්වතය බුද්ධ කාලයේදී වේදිස පර්වතයයි...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👍🙏🙏🙏
බොහොම පින් . ඉතාමත් වටිනා පැහැදිළි කිරීමක් 🙏🙏🙏🙏🙏
🌸🌸🌸🌸🙏🌸🌸🌸🙏
❤❤❤🎉🎉🎉🎉
Hennanigala senanigama do gaweshanaya karamu🎉oba thumage presentaion skills agayami 😊
ප්‍රතිපෝෂණයට ස්තූතියි.
ඔබ සඳහන් කර ඇති ප්‍රදේශය දුටුගැමුණු රජ සමය හා බැඳුනු ප්‍රදේශයක් බව අනාවරණය වූවා. වැඩිදුර අධ්‍යයනයක් කළ යුතු වෙනවා.
Ape.siw.helaya...lookaye.babalewaa..obathumaata.sakthiya.dahiriya.labewaa.budu.sarana.i.❤
බුදුන්වහන්සේ ඉපදුනේ අපේ රටේ බව දැන් ස්ති්රය .ඉපදි්ම,බුදුවි්ම,ප්‍රතම ධර්ම දේශනාව සිදුකල තැන,පිරිනිවන්පෑ ස්තානය පිලිබද අදහස් කිහිපයක් ඇත.
එනිසා සියල්ලෝ එකතුවි් නිවැරදි ස්තාන හදුනාගමු.
අප ජිවත්ව සිටින කාලය තුල හතරමහා ස්තානයන් වැඳපුදා ගන්නට වාසනාව ලැබේවා.
ඔබ සැමට තෙරුවන් සරනයි .
හැමෝම බලාගෙන හිටිය වැඩසටහනක්. සොලොස් මහා ජනපද පිළිබඳව . පාහියන් සහ හියුං සායි වාර්තවලට අනුවත් මේ සොලොස් මහා ජනපදවල ගැලපීම නිවැරදි දැයි දැන ගැනීමට කැමතී. ස්තූතී ඔබේ වෑයමට. ඒ වගේම පූර්වාරාමය වර්තමානයේ කුමන ස්ථානය විය හැකිද?
චීන දේශාටන වාර්තා අනුව සැසඳීමට උත්සාහ කලත්, දඹදිව භූමි ප්‍රදේශය තවම හඳුනා ගනිමින් පවතින නිසා, එය දැනට අසීරු බව හැඟී ගියා. ස්ථාන වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනීමෙන් පසු එවැනි සැසදීමක් කළ හැකියි.
පූර්වාරාමය පිහිටි ප්‍රදේශය ලෙස හඳුනා ගත්තේ අනුරාධපුර සඳකඩ පහන (Anuradhapura Moonstone) ලෙස නම් කළ ස්ථානය රත්නප්‍රාසාදය මුරගල (Rathna Prasadaya) ලෙස නම් කළ ස්ථානය ඇතුලු අවට නටඹුන් ප්‍රදේශයයි.
සනාථ කරගත් සාක්ෂි හා සාධක ඉදිරි වැඩසටහන් තුලින් ගෙන ඒමට කටයුතු යොදා ඇත.
@@Gaveshanayaආචාර්ය සුභාෂිණි කිදෙල්පිටිය මහත්මිය පාහියන් වාර්තාව පිළිබඳ විස්තර ඇතුළත් පොතක් ලියලා තියනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත් ඇති. එම පොතෙන් ඔබේ ගවේෂණයට සහායක් ලබා ගන්න පුලුවන් වෙයි .ඒ වගේම වර්තමාන රුවන්වැලි මහාසෑය දුටුගැමුණු රජු කරවූ මහාසෑයම ද?
කිඳෙල්පිටිය මහත්මියගේ සිව්හෙළය ග්‍රන්ථය අප විසින් පරිශීලනය කරනු ලැබුවා. එහි සඳහන් සමහර කරුණු ස්ථිර කර ඇති ආකාරය ගැන මුළුමනින්ම එකඟ වීමට බැහැ. නමුත් හෙළ බුදු මතයට එය රැකුලක් බව අපගේ විශ්වාසයයි.
දුටුගැමුණු රජතුමා විසින් ඉදිකළ ස්වර්ණමාලී චෛත්‍ය යනු වර්තමාන අනුරාධපුර නගරයේ ඇති රුවන්වැලි සෑය බවට සනාථ වන කිසිදු සාධකයක් තවම අප හොයාගත්තේ නැහැ.
@@Gaveshanaya ස්තූතියි ඔබතුමාට. ඉදිරියටත් ගවේෂණ කටයුතු සිදු කිරීමට සුබ පතනවා. ඊළග වීඩියෝව එනකම් බලන් ඉන්නවා. 🙏🙏🙏
එදා පූර්වාරාමය වර්ථමාන ලෝවාමහපාය බවත් කියනවා...🤔🤔.ජනිත් මහත්මයාගේ වීඩියෝ එකක තිබුණේ🙏...මතයක් පමණයි තාම..
මට මතකයි ඔබතුමා කලින් videos වල සඳහන් කලා අතීත පොතපත අනුව ඉන්දියාවේ පිහිටුවා ඇති ස්ථාන දිශා මෙන්ම දුර අනුව වැරදි බව .
ඒත් අලුතෙන් එකතු වන අයට ඒ ගැන නැවත සඳහන් කිරීම වටිනවා.
ඉදිරි වැඩසටහනකින් නැවත ඒ පිළිබඳව කථා කරමු
මාත් මුලින්ම බුදුන් වහන්සේ ලංකාවේ කියන අදහස පිළිබඳ කරුණු හොයන්න ගත්තෙ ඒ video එක බැලුවයින් පස්සෙයි. ඒක බොහොම වටින වැඩසටහනක්. ස්තූතිය ඔබතුමාට. 🙏🙏
@Gaveshanaya ස්තුතියි .
Pl.see & observe the book written by Mr.m.s dayarathna,the name of budunupn jambuddepaya. There is different janapadha places. This is for your information. Thanks.
Thank you for the feedback. We will look into this matter.
ඉතා හොඳ ප්‍රයත්නයක් !ප්‍රසාද් මහතා සමඟ එක්ව යන ගමන හොඳයි !ඊට අමතරව ඔබතුමාට හැකිනම් බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑ ස්ථානය පිළිබඳව අති සාර්ථක විග්‍රහයක් ශාක්‍ය වංශ channel එක ඉදිරිපත් කරන මහත්මයා විසින් you tube හි පළකරත් ඇති අධ්‍යයනය බලන්න .ඔබ වැනි ගවේශක මහතෙකුට යම් දෙයක් එයින් ගත හැකිවේවි
ස්තූතියි. ඔබ පවසා ඇති කාරණය සොයා බලන්නම්
අනේ ඔව් අපි සියලුදෙනාම නිවැරදි එක තැනකට එකතුවෙලා අපේ බුදුහාමුදුරැවන් වහන්සේව යළිත් අපේ රටටම වඩම්මවන්න පෙළගැසෙමු..🙏🙏🙏...❤❤❤
මේ ඔක්කොම සින්හල නම්.........
අපිට කටට දිවට හුරු ආකාරයට ශබ්ද කල හැකි නම්ය ...
ඉන්දියානු නම් ....අපිට ලේසියෙන් කිව හැකිද ......
සුද්දා අපිව පටලවා තිබ්බා ......කලු සුද්දා ඒක ඒ ආකාරයෙන් පිලි ගත්තා...වසර සීයක් විතර ගියාම ....ඉබේම ඉතිහාසය වෙනස් උනා .
Oba tuma pawasana stana satya tora turu bawat apa hala etihasaya toraturu rasiyak panwa dimata ma hata haki bawat danwa sitimi budu saranai
රත්ගම ධම්මගවේෂි ස්වාමීන් වහන්සේ පෙන්වාදෙන ස්ථාන සහ එම නිගමන වලට එළැඹුණ ආකාරය දැනට පවතින මතිමතාන්තර සහ මතවාද අතුරින් වඩාත් පිළිගත හැකි සහ බුද්ධියට ගෝචර බව තමයි මගේ පිළිගැනීම !
🤔🙏
බුදුන් උපන් භූමිය ගැනත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරනවා නම් කැමතියි.
මහත්යානණි බෝමැඩ විසතරයට අනුව දිසාවල් හරිද? ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා ..
රාජාවලියෙහි දැක්වෙන බෝමැඩ විස්තරය සහ අනෙකුත් පුස්කොල පොත්වල දක්වා තිබෙන බෝමැඩ නගර විස්තරය අතර පරස්පරතා ඇති බව මෙම අධ්‍යයනයේ දී වැටහිනි. එසේම විවිධ පිටපත් වල විවිධ අයුරින් අන්තර්ගතය වෙනස් වී ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් අනුමත කළ මහාචාර්ය ඒ. වී. සුරවීර මහතා විසින් ශ්‍රාස්ත්‍රීයව සංස්කරනය කළ රාජාවලිය විචාරාත්මක සංඥාපනයෙහි සඳහන් කොට ඇත. එම නිසා බෝමැඩ විස්තරය අපගේ අධ්‍යයනය සඳහා පාදක කොට ගත්තේ නැති බව කාරුණිකව දැනුම් දෙමු.
හෙලදිව නැත්නම් ලංකාදීපයේ තිබිය යුතු අනුරාධපුරය පැවතිය යුත්තේ වර්තමාන අනුරාධපුරයේ නොවන බව පැහැදිලි වෙනවා. එලෙසම මිහින්තලයත් තිබිය යුත්තේ හෙලදීපයේ. රත්ගම ධම්ම ගවේශී හාමුදුරුවන් පවසන පරිදි එම ප්‍රදේශ රුහුණේ ප්‍රදේශයන් වියහැක. ඔබතුමාගේ මතය කොහොම?
ලංකාද්වීපය සම්බන්ධව සිදු කළ අධ්‍යයනය තුලින් ධම්මගවේෂී හිමියන්ගේ අදහස නිවැරදි විය හැකි බවට විශ්වාස කරනවා. අනුරාධපුරයට අයත් සම්මත ඉතිහාසය කොටස් දෙකකට වෙන් කොට එක් කොටසක් වර්තමාන අනුරාධපුරය පවතින ස්ථානයට අදාලවද අනෙක ලංකාද්වීපයේ පැවති බව කියන අනුරාධපුරයට අදාලවද දැක්විය යුතු වෙන බව දැනට නීරීක්ෂණය වෙනවා.
Mahathmayo kosabe nuwara gena soya balanna. Denata ampara dist: uhana paradesaye adatath a nama pamanak tikak wenas wela Ada bavithaye thiyenne kohobana kiyala me gena soya balanna.
ස්තූතියි. ඒ ගැන සොයා බලන්නම්.
“අගතඅනගත චතුදිස සඟස” ලොවේ කිසිතැනක නැත. එහෙත් මස්කි ලිපියකින් මතුවීමටද බැරිනැත,
අංග , මගධ ,කාසි ,කෝසල ,වජ්ජි, මල්ල, වේද ,වත්ස, මත්ස, කුරු , පංචාල, සූරසේන , අස්මක, අවන්ති, ගාන්ධාර, කාමිබෝජ 11 ඉතිහාසය පොතේ තිබ්බා මතකයි.
අපි මෙි.හෙලබිමෙි අපේ ගෞතම.බුදුන් මෙන්ම සියලුම.බුදුන් වහන්සේලා ඉපදුනු,බුදුවුනු සහ පිරිනිවන් පෑ.බවට පැහැදිලිවම විශ්වාස කරමු.එහෙත් මෙය.පිළිගතයුතු පාලක.පක්ෂයට නිසා එසේ පිළිගෙන රටෙි යහපතට කළ යුතු සතර ස්ථාන පිළිබඳවත් කළයුතු දේවල් සිදුවීමයි අතිශයින් වැදගත් වෙන්නේ.
❤❤❤❤නියත විවරණ ලැබුවේ ගෝතම සමන බුදුරදුන් නමිනි🙏🙏🙏❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😊
ශීත වනය අම්පාර රජගලයි ඇත්තේ. ඉබ්බන්කතුවේ නොවේ.
ඉදිරි වැඩසටහනකින් මේ සම්භන්ධව කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව නිවැරදි ස්ථානය ඔබටම තීරණය කළ හැකිය.
මේ පිලිබද විවෘත සංවාදයක් පවත්වන්නේ නම් මැනවි
ඒ සදහා මේ මතකයට පක්ෂ විපක්ෂ උගත් බුද්දිමත් පුරවැසියන් ,පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො ඉතිහාසය පිලිබද අචාර්‍ය.මහාචාර්ය වරු සියලුම නායක හිමිපාණන් වහන්සේලා ද සම්බන්ධ කරගෙන සිදු කරන්න
ඔබ නිවැරදියි. මෙහි සත්‍යතාවය සම්භන්ධව විද්වත් කම්ටුවක් හරහා සොයා බැලීමක් සිදුවිය යුතුයි. ඒ සඳහා අප උත්සාහ ගනිමින් පවතී. නමුත් ඊට සමගාමීව සමාජ දැනුවත් වීමක් ද සිදුවිය යුතු බව අපගේ විශ්වාසයයි.
බුදුන්ට අදාළ ස්ථාන හතර මිනිසුන්ගේ නිවනට සම්බන්ධ නිසා අවසාන නිගමනවලට එන්නට පෙර ගැඹුරින් අධ්‍යයනය කළ යුතු තැන් වෙනවා.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල කෑගල්ලේ අත්තනගොඩ මාතුල?
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළේ වළගම්බා රජ සමයේ දී ඇතිවූ දුර්භික්ෂය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අත්තනගොඩ අළු ලෙණෙහි දී ය.
ඒ වගෙම උරුවෙල පෙදෙස සිරිසම්බොධිය පිහිටිය යුතු අතර ගයාශිර්ෂය කිට්ටුවෙන් විය යුතුය ඒ වගෙම පැරණි ඉඩම් බෙදීමෙදි උරුවෙල පලාගල බොධිය බව තහවුරු වෙ
Damma gawesi himi kiyana ithana itha niwaradi mathla sawathipura rajagaha nuwara parwatha 5 kohomath hari
ඔබතුමාගේ මෙම උත්සාහය ඉතාමත් අගයකරමි එයට තුති පූජනීය මීමනපලානේ සිරිධම්මාලංකාර හිමියන් කියන පරිදි එදා රජගහ නුවර අද අම්පාරේ රජගලතැන්න ගැනද සොයන්න වටිනවා අක්කර සියගනනක පුරාවිද්‍යා නටබුන් වල්බිහිවී තිබෙනවා පොත්වලින් පමණක් එනම් සාහිත්‍යමය මූලාශ්‍ර පමනක් ගෙන නිගමන වලට බසිනවාට වඩා භූමියේ මූලාශ්‍රද ගැනීම සුදුසු නොවේද
භූමියේ මූලාශ්‍ර යනු පුරාවිද්‍යා සාධකයි. තවම කිසිදු පුරාවිද්‍යා සාධකයකින් රජගහ නුවර යනු අම්පාරේ රජගලතැන්න ලෙස සනාථ වී නැහැ. අපගේ ශ්‍රාස්ත්‍රීය ගවේෂණය තුලින් නිවැරදි රජගහ නුවර ලෙස හඳුනාගත්තේ දඹුල්ල ප්‍රදේශයයි. සාධක කිහිපයකින් පමණක් ස්ථානයක් නිවැරදිව හඳුනා ගැණීමට අපහසු බව අපගේ විශ්වාසයයි. මෙම සියලු ස්ථාන හඳුනා ගැනීමට භාවිතා කළ සාක්ෂි හා සාධක ඉදිරි වැඩසටහන් වලින් ගෙන එනවා. ඉන් පසු ඒ පිළිබඳව තීරණය කිරීමට ඔබට යෝජනා කරනවා.
@@Gaveshanaya ඔබතුමා හරි
එතකොට සර් අම්පාර රජගල
අප සිදු කළ ගවේෂණයෙන් අනාවරණය වූයේ රජගල යනුවෙන් ස්ථාන කිහිපයක් මෙරට පවතින බවයි. ඒ අනුව පර්වත ආශ්‍රිතව රජ කෙනෙකු විසින් පරිහරණය කළ ස්ථානයක් ඇතොත් එම ස්ථානය පසු කාලීනව රජගල ලෙස නම් කළා විය හැකිය.
අප ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සිතා සිටියේ ද අම්පාර පිහිටි රජගල යනු මගධයේ රජගහ නුවර ලෙසයි. නමුත් දඹදිවට අයත් සීමාව නිවැරදිව හඳුනාගත් පසු අම්පාරේ පිහිටි රජගල දඹදිවට අයත් ප්‍රදේශයක පිහිටා නැති බව වැටහිනි. එම නිසා එය මගධයේ අගනුවර වන රජගහ නුවර ලෙස හැඳින්වීම දෝෂ සහිතයි. එය පිහිටා ඇති ප්‍රදේශය අයත් වන්නේ එකළ ලංකාද්වීපය ලෙස හැඳින් වූ ප්‍රදේශයටයි.
ඒ පිළිබඳව ඉදිරි වැඩසටහනකින් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.
hithata puduma sathutak denenne....
දම්ම ගවෙසි හමුදුරුවො කියන්නෙ බුදුන් වහන්සේ බුදු උනේ මතලේ නලාන්දා ගෙඩිගේ තියන තැන . එ නිසා තව හොයල බලන්න සත්තිය තැන් හරියටම දැනගෙන ඉදිරිපත් කලොත් හොදයි ඔබට පින්
ප්‍රතිපෝෂණයට ස්තූතියි.
ඉදිරි වැඩසටහන් තුලින් එම ස්ථාන තීරණය කිරීමට යොදාගත් සාක්ෂි සාධක ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව නිවැරදි ස්ථාන ඔබටම වටහා ගත හැකිවේවි.
සමහර අය වැරදි තැන් දැක්වුවත් ඔබගේ විමර්ශනය නිවැරැදියි නමුත් රාජාවලිය බොමැඩසිටි පිහිටි නගර විස්තරය අනුව ගැලපෙන්නේ නැහැ
ඔබ විසින් දැක් වූ ප්‍රතිපෝෂණයට ස්තූතියි.
රාජාවලියෙහි දැක්වෙන බෝමැඩ විස්තරය සහ අනෙකුත් පුස්කොල පොත්වල දක්වා තිබෙන බෝමැඩ නගර විස්තරය අතර පරස්පරතා ඇති බව මෙම අධ්‍යයනයේ දී වැටහිනි. එසේම විවිධ පිටපත් වල විවිධ අයුරින් අන්තර්ගතය වෙනස් වී ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් අනුමත කළ මහාචාර්ය ඒ. වී. සුරවීර මහතා විසින් ශ්‍රාස්ත්‍රීයව සංස්කරනය කළ රාජාවලිය විචාරාත්මක සංඥාපනයෙහි සඳහන් කොට ඇත. එම නිසා බෝමැඩ විස්තරය අපගේ අධ්‍යයනය සඳහා පාදක කොට ගත්තේ නැති බව කාරුණිකව දැනුම් දෙමු.
තවද බුද්ධ පරිණිර්වානයෙන් මාස තුනකට පසු රහතන් වහන්සේලා විසින් සම්පාදිත ත්‍රිපිටකය සහ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 1700 කට පමණ පසු සම්පාදිත ග්‍රන්ථයක අන්තර්ගතයන්ගෙන් වඩා නිරවද්‍ය විය හැකි යැයි අපට හැඟෙන්නේ ත්‍රිපිටකයයි.
ඉදසාල ගුහාව නුවර තෙල්දෙණිය තිබුනා කියලත් කියනවා , තෙල්දෙණිය වතුරට යටකරලා තමා වික්ටෝරියා වේල්ල හැදුවෙ
ඉන්දසාල නමින් ගුහා කිහිපයක් විවිධ ප්‍රදේශවලින් හමු වී ඇත. ත්‍රිපිටකයේ සක්කපඤ්ඤහ සූත්‍රය අනුව සක්‍ර දේවෙන්ද්‍රයාට ධර්ම දේශනාව සිදුකළ ඉන්දසාල ගුහාව පිහිටා තිබිය යුත්තේ මගධ රාජ්‍ය සීමාවේය. තෙල්දෙනියේ පිහිටා ඇති ඉන්දසාල ගුහාව අයත් වන්නේ ශාක්‍ය ජනපදයටයි. ඒ අනුව ඔබ විසින්ම එහි නිවැරදිතාවය විමසා බලන්න.
Oba thumagae contact number Ekak nadda..
info.gaveshanaya@gmail.com විද්‍යුත් ලිපිනයට පණිවිඩයක් යොමු කරන්න.
ඔබ තුමාගේ උත්සාහය හොදයි ඒත් ඇතැමි කරැනු වලට එකහෙලා එකග විය නොහැක
ප්‍රතිපෝෂණයට ස්තූතියි.
අප ගවේෂණ ප්‍රතිඵල සමාජගත කරන්නේ සත්‍ය ඉතිහාසය අවබෝධ කිරීමේ අරමුණින් බව සඳහන් කළ යුතුය. මෙම කරුණු පිළිගැණීම හෝ නොගැනීම ඔබගේ අයිතියකි. එම කරුණු සනාථ කරගත් ආකාරය පිළිබඳව මෙම වැඩසටහනින් ඉදිරිපත් කර නොමැති අතර ඉදිරි වැඩසටහන් තුළින් සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
ඉන් අනතුරුව ඔබ විසින්ම නිවැරදි ස්ථාන සම්භන්ධව තීරණය කරන මෙන් යෝජනා කරමු.
Dhammagaveshi himiga mathaya පමනක්ම ගන්නත් එපා. අනිත් aryaga මතත් consider කරන්න.. Sakyawansha TH-cam channel eksath balanna.. Ethana bomada wistharaya anukulawa & hun san, fahian records වලට samapatha වෙමින් මූලාශ්‍ර එක්ක සාදක සාක්ෂි පෙන්වනවා.. සියලු දෙනා එක්ව suhadawa ගවේෂණය කරන්න truth mathu karaganna
ඔබගේ ප්‍රතිපෝෂණයට ස්තූතියි.
අපගේ ගවේෂණය සඳහා කිසි කෙනෙකුගේ මතයන් දායක කර නොගන්නා බව කරුණාවෙන් මතක් කර සිටින අතර යම් ස්ථානයක් සම්බන්ධව අපට පෙර ප්‍රකාශ කර ඇති විටක දී ඒ පිළිබඳ සදාචාර සම්පන්නව මතක් කිරීමක් පමණක් සිදු කර ඇති බව දැන්වීමට කැමතියි.
ස්ථාන හඳුනා ගැණීමේ දී ඉහත සඳහන් කළ පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් ප්‍රකාශ කළ ස්ථාන හඳුනා ගැනීමට ඔවුන් පාවිච්චි කළ ක්‍රම වේදයන් අප අනුගමනය කළ ක්‍රම වේදයන්ට වඩා වෙනස් වූ අවස්ථා මෙන්ම ස්වල්ප වූ සමාන අවස්ථාද තිබිණි.
@@Gaveshanaya bomada wistharaya siyalu books වල same nada? Dan Ariyamagga org UN wala nadu damma bomada wistharaya anuwa Indiawa penwana areas waradi kiyala neda? එතකොට අපි ලංකාවේ places පෙන්වන කොට bomada Wistharey නොසලකා හැරියොත් ඉන් furture වෙන කෙනෙකුටත් නඩු or Challenge කරන්න පුළුවන්.. ඔබතුමා Sakyawansha TH-cam channel එකත් study කරන්න.. Eyaga data, details, sadaka analysis Karanna.. Eya bomada wistharaya & hun san, fahian ඒවාට match වෙමින් Buddha දේශය පෙන්වනවා..
ඒවත් ඔබ තුමත් Check karanna
Dr. Kavindu eyaga youtube channel eka pera obata samana සැවැත්නුවර videos pera karala තිබෙනවා..
th-cam.com/video/d2sQMRHW6D0/w-d-xo.htmlsi=b7-gx_FF0RuwpFRx
th-cam.com/video/nAXOikhkZgc/w-d-xo.htmlsi=FpbzFqwBpWirPZyy
Hiriwaduna gaya shirshaya nana?? Nalanda gediga අසල thiyenna.. සේනා ගමත් thiyenawa... Sudu ganath, maedaya mandalaya madath.. Nalanda gediga නාභිය neda?
මෙම ස්ථාන සහතික කරගැණීමට ලබාගත් සාක්ෂි හා සාධක ඉදිරි වැඩ සටහනකින් ඉදිරිපත් කරනවා. ඉන් පසු ඒ පිළිබඳව තීරණය කිරීමට ඔබට යෝජනා කරනවා.
පර්වත 5 නම් වැරදියි.ඔය පර්වත පහම අම්පාර රජගල ප්‍රදේශයේ ඇත.
ඉදිරි වැඩසටහනකින් මේ සම්භන්ධව කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව නිවැරදි ස්ථානය ඔබටම තීරණය කළ හැකිය.
මාතුල කියන්නෙ මාතලේ ට නෙවෙයි නේද ..
අප ගවේෂණය ඔස්සේ මාතුල ලෙස සඳහන් ස්ථාන හතරක් සොයා ගන්නා ලදී. ඉන් එක් ස්ථානයක් මාතලේ දිස්ත්‍රික්කයෙන්ද අනෙක කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද තවත් ස්ථාන දෙකක් ඌව පළාතේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන්ද හමු විය. ත්‍රිපිටකයේ සඳහන් මාතුල නිශ්චය කිරීමේදී සාධක කිහිපයක් පමණක් සැලකිල්ලට නොගත් අතර සියළුම සාක්ෂි සාධක කැටිකොට සොලොස් මහා ජනපද නිශ්චය කර ගැනීමෙන් පසු තීරණය කරන ලදී.
මෙම ස්ථාන නිශ්චය කරගත් ආකාරය පිළිබඳව අප ඉදිරි වැඩසටහන් තුළින් ඉදිරිපත් කරන සාක්ෂි සාධක මත ඔබ විසින්ම නිවැරදි ස්ථානය වටහා ගන්නා ලෙස යොජනා කරමු.
යන්තම් ජේතවනාරාමය නම තාම තියෙනවා.
ඒකත් කියයිද දන්නැ පස්සෙ හදපුව ඉන්දියාවෙන් බලාගෙන කියල එහෙව්බඩු ඉන්නෙ පුරාවිජ්ජාවෙ ...😂
ඒකනම් ඇත්ත..ඇයි තව ශාවස්තිපුර ස්ටේශමේ බෝර්ඩ් එක❤❤
හැමදේකටම හොයන්නේ බලන්නේ නැතුව සදු සාදු කියන බෞද්ද පරපුර අඩු වේවා!!! ධර්මයට අනුව යොදුන සැතපුමයි. පුජාවලියට අනුව බොමැඩ සිට දෙසැත්ත ගව්වක් (72) ගව් 4ක් යොදුනයි. එනම් 72/4 සැතපුම් 18ක් උතුරටයි උන්වන්සේ පයින්ම වදින්නේ. පච ඉන්දියාව කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඉසින් බැස්සගල ගලපෙනෙත් නැ. නාලන්ද ගෙඩිගේ සහ කළුදිය පොකුණ තමයි ගැලපෙන්නේ.
මමත් බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා නම් බොහෝම කැමතියි .
නමුත් ඔබතුමාලා මේ සඳහන් කරන ප්‍රකාශවල ඇති රජවරුන් ගැන ලංකාවේ කිසිම සාක්ෂියකින් හමු නොවෙන්නේ මන්ද .
එම රජවරුන් ගැන කොහොමද නැතුව ගිහින් තිබෙන්නේ .
අනික පුරාවිද්‍යා සාක්ෂියක් නොමැතිව නිකන් හිතලු කියලා හරියන්නේ නෑ. එයින් වෙන්නේ බුදු දහමත් ලංකාවේ ඉතිහාසයත් හෑල්ලු වෙන එක පමණයි. සාක්කි සහිතව ඔප්පු කරන්න ඕනෑ තමුන් යම් මතයක් දරනවා නම්.
ඔයාගේ නම කෝසල නේද 🤔🤔🤔
සොළොස්මහ ජනපදවලින් එකක නමක් ...
දන්නේ නැති නිසයි අහන්නේ..ඉන්දියාවේ කෝසලලා ඉන්නවාද මහත්මයා 🙏❤️❤️❤️❤️
දිල්ලි විශ්වවිද්යා ලයේ හිටපු ඉතිහාසය පිලිබඳ ප්‍රමුකාචාර්ය රොමිලා තාපර් මැතිනිය පැවසුවේ “1800 ගනන් වල
සුද්දන් එන්නට පලමුව ඉංදියන් ඉතිහාසයේ අසෝක අධිරාජ් යක් තිබුනේ නැත. කිසිදු ඉංදියන් ඉතිහාසඥයෙක්
පොත්වල ලියා නැත. රෝම ඉතිහාසයේත් නැත. ඉංදියාව ගැන ලියූ මෙගස්තියස්ගේ පොතෙත් නැත. එහෙත් දැන්
පාසල් පොත්වලත් ඇත”.
මේ වීඩියෝවේ කියන සිටින ප්‍රනාන්දු මහත්මා නම් හිතාමතාම අනිත් අයට අන්දවනවා. ඒක එතුමාගේ විනෝදාංශය විය හැකිය. ඒත් මේතන කොමේන්ට් කරණ අය ඇඳගාන ද එහෙම නැත්තම් ඒ අය ප්‍රනාන්දු මහත්මාට විහිලු කරණවාද කියලා හිතෙනවා. මේ ආනන්ද මෛත්‍රේය නා හිමියන්ගේ පොතේ තියනවා කිය කියා මේ කියන පච වට්ටෝරුව මොකද්ද? මේ කියන දේවල් ඒ පොතේ කොතනද තියෙන්නේ.?
ඔබ විසින් එම ග්‍රන්ථය පරිශීලනය කර නොමැති බව වැටහේ. ග්‍රන්ථය ආරම්භයේ පුරාතන ජම්බුද්වීපය සම්බන්ධව පිටු ගනනාවක විස්තරයක් සඳහන් කොට ඇත. උනන්දුවක් ඇතොත් එය විමසා බැලීමට යෝජනා කරමු.
Sathsi, තමන්ම investigate කරලා බලන්න. මමත් පිලිගත්තේ නැ මුලින්ම . බැ නැ කියන එක කසල comment දාන එක අපේ සිංහලයන්ගේ කුණු ගතිය. එකේන් මිදේන්න bro 👊
❤❤❤❤❤
මමත් බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා නම් බොහෝම කැමතියි .
නමුත් ඔබතුමාලා මේ සඳහන් කරන ප්‍රකාශවල ඇති රජවරුන් ගැන ලංකාවේ කිසිම සාක්ෂියකින් හමු නොවෙන්නේ මන්ද .
එම රජවරුන් ගැන කොහොමද නැතුව ගිහින් තිබෙන්නේ .
අනික පුරාවිද්‍යා සාක්ෂියක් නොමැතිව නිකන් හිතලු කියලා හරියන්නේ නෑ. එයින් වෙන්නේ බුදු දහමත් ලංකාවේ ඉතිහාසයත් හෑල්ලු වෙන එක පමණයි. සාක්කි සහිතව ඔප්පු කරන්න ඕනෑ තමුන් යම් මතයක් දරනවා නම්.
ඔබගේ ප්‍රතිපෝෂණයට ස්තූතියි.
සොලොස් මහා ජනපද පාලනය කළ රජවරු සම්භන්ධ ශිලාලිපි සමහර ගවේෂකයන් විසින් ප්‍රසිද්ධ කර තිබෙන බව අපගේ ගවේෂණය තුළ දී දැනුවත් වූවා. නමුත් ඒවා සමාජගත වී නොමැති බව ඔබගේ ප්‍රශ්නයෙන් පැහැදිලි වේ. උනන්දුවක් ඇතොත් ඒ ගැන සොයා බලන්න.
විකාශය වූ වැඩසටහනේ දී සඳහන් කළ පරිදි මෙම ස්ථාන සනාථ කරගත් සියලුම සාක්ෂි සාධක ඉදිරි වැඩසටහනකින් ඉදිරිපත් කෙරේ. ඉන්පසු ඒ පිළිබඳව තීරණය කිරීමට ඔබට යෝජනා කරමු.
බුදුන් වහන්සේ වාසය කොට ඇත්තේ ඉන්දියාවේ යැයි තීරණය කිරීමට භාවිතා කළ පිළිගත හැකි එකදු පුරාවිද්‍යා සාධකයක් හෝ ඇත්දැයි සොයා බලා දැනුවත් වන මෙන් ඔබට කාරුණිකව යෝජනා කරමු.