ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ එතුමාට නිදුක් නිරෝගී සුවපත්බාවය ලැබේවා මේ රටේ පාලකයො එතුමාගෙන් පලක් ගත්තෙ නෑ බූරුවන් ඉස්මතු කලා විතරයි මේ රටේ ඉතිහාසය නිවරද කර නිමකරන්නට ඔබතුමාට හැකිවේවා
ඔබෙ වටිනාකම අනාගතයෙදි මෙ රටෙ මිනිසුන්ට ,දැනෙය් ඔබට නිදුක්,නිරොගි සුවය ඉක්මනින් ලැබේවා
ආයුබෝවන් ඔබ දෙපලට හෙළයේ මහඇදුරාණෝ බුද්ධ ඉතිහාසය ගැන හොඳ හසල දැනුමක් තිබෙන රටට වටිනා සම්පතක් බොහෝ අය නොදන්නා වුනාට ඔබතුමාට ගොඩාක් පිං එතුමාගේ සුවදුක් විමසා බැලීම ගැන එතුමාටත් ඉක්මන් සුවය පාර්ථනා කරනවා.යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි
නිදුක් නිරෝගී සුවයම ලැබේවා සුවපත් වේවා දීර්ඝායුෂම වේවා රවන සුරිඳු පිහිටයි ..........,,,,,!!!🙏💜
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා.බුදු හාමුදුරුවෝ වැඩ විසුවේ අපේ රටේ කියලා මුලින්ම ඇහුවේ ඔබ තුමාගෙන්.මම එතනින් එහාට ඉගෙනගන්න පටන් ගත්තා
හෙළ යේ මාහා ඇදුරාණන්ට දීර්ඝායුස ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
ඉක්මනින්ම සනිප වෙන්න නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා. අපේ රටේ නිදානයක් ඔබ
අද සිට දිනහතක් ඇතුලත මම ඔබව සුවපත් කරනවා ධර්මය සහ සත්‍යය සේවය උදෙසා පින් දහම් කටයුතුවලට ඔබේ දෙපා වලින් සහ මනසින් නැගීසිටීමට සුවත් වේවා!!!දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!
ඔබතුමා ලෙඩ්ඩු සුවපත් කරනවාද
ඔබතුමා සුවපත් වේවා!!!නිදුක් නිරෝගී භාවය ලැබේවා!!!දීර්ඝායු වේවා!!!
ඔබතුමා සුවපත් වේවා!!!නිදුක් නිරෝගී භාවය වේවා!!!දීර්ඝායු වේවා!!!
ඔබ තුමා පතන්නෙ බුද්දතයද ඒකාන්තෙන්ම සපල වේවා! යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!🙏මාළිමා රජය මෙතුමාගේ සේවය අගය කර කලහැකි අනුග්‍රහයක් දක්වන්නඅවශ්ය බෙහෙත් සහ වියදම් රජයෙන් ලබා දෙන්නතෙරුවන් සරණයි!🙏
මෙතුමාට ස්වභාව ධර්මයේ ආශීර්වාද ශක්තීන් රැකවරණය ලැබෙනවා ඉක්මනට සුවය ලැබේවා 🌻🌞🌻
Obata deergau wewa.🌷 දිඹුලාගල සෙල්ලිපි ya oba thuma kiyaviya yuthumai. එය helikireema ta obata neerogi suwa deergau wewa!!!!!!එය obata vishwaye n පවරා ඇති රාජකාරි yak mahathmanani.. ඉක්මනින් සුවය ලැබේවා 🎉🎉🎉🎉
ඔබතුමාට දැම්ම යන්න බෑ.මේ වැඩේ මගදාලා යන්න බෑ.ඉක්මනින් සුවපත් වේවා !
එතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
පුරාවිද්‍යා චක්‍ර වර්තිලා මෙ රටෙ කොතරම් සිටිය ත් මෙතුමා කල සත් කර්‍ය කලෙ නැහැ ඔබ තුමාට නිවන් සුව🎉බෝහො ඇත නොවේ වා🎉🎉🎉🎉🎉❤❤
ඔබතුමාගේ දැනුම වර්තමාන පරම්පරාවට අත්‍යාවශ්‍යයි.හොදම උදාහරණය දිඹුලාගල සෙල්ලිපිය.කෝ ඒක ගැන සොයා බැලීමක් ඒක මිනිස්සුන්ට මතක නෑ දැන්. ඔබතුමාට ඒක කියවන්න දුන් නෑ.මොකද ඔබතුමා සෙල්ලිපිය කියෙව්වනන් ශ්‍රී ලංකා මුළු ඉතිහාසයම වෙනස් වෙනවා.ඔබතුමා ඔබතුමාගෙ මුළු ජීවිතේම කැපකරේ මේ ඉතිහාසය ගොඩ ගන්න, කවද හරි දවසක සත්‍ය ජය ගන්නවා!
බූරුවෝ!!!!ඔහොම සෙල්ලිපි කියවන්න ඕනෑම එකෙකුට පුලුවන්....ඕකා කරපු බොරුවලට.ගෑනුන්ගෙන් ගුටිකාල අමු හෙලුවෙන් දුවන්න උනානෙ
සමහර උදවිය කතාවට රැවටෙනවා අධිමානසිකත්වය.මෆ කතන්දර කාරයෙක්😅@@kularathnakodithuwakku8823
ඔබ තුමා ගේ අධිෂ්ඨානය සාර්ථක වේවා ඉතසිතින් පතමි. තෙරුවන් සරණයි!!!❤
ගරු කළ යුත්තාට ගරු කළ යුතුයි..වට්නා මනුස්සයෙක් නොදත් හෙළයන් පස්සෙ දුක්වෙයි.😢 මේ උතුම් ම්නිසාට ආයුබෝවේවා ❤❤❤නිදුක් නීරෝගි වේවා තෙරුවන් සරණයි ....
හෙළයේ මහා ඇදුරුතුමන් ට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏
වහරක අබයරතනාලංකාර මහතෙරුන්වහන්සේගෙ පිහිට ලැබූවෙක් මේ සාධූ සාධූ සාධූ ❤
මෙතුමාගේ දැනෙමින් වැඩක් ගන්න අපේ ජාතියට පිනක් නැත . ඔබතුමාට දීර්ඝායුෂ පතමි
බුදුසරණයි ඔබතුමාට
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏
එතුමාට දීර්ඝායුස ලැබේවා
හෙලයාඑගෙ සුද්ද නිර්ම ඉතිහාසය ලොවට පෙන්වා දුන් හෙල මහා අදුරආනනිඔබ තුමාට ඒඅමාමහ නිවන් සුවය ම වෙවා🙏🙏🙏🙏
පිස්සො මුරුන් ගා අත්තේ තියන්න එපා ඔය මිනිහා මැරුන ගමන් අප්පයට යන්න ඉන්න කෙනෙක්
ඔබතුමා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
දීර්ඝායු වේවා පියානෙනි.නිදුක් නිරෝගී සුව ලැබේවා!!!❤️❤️❤️🩸🩸🩸🩸🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
නීරෝගී සුවය ලැබේවා
😮 පුබ්බේ නිවාසානුස්සති ඤාණය.😢මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා!
තෙරුවන් සරණයි. එතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!❤🙏🙏🙏
අවුරුදු 5000 ක් කල් යනකන් සම්බුද්ධ සාසනය පවතිනවා..ඒ ක කාටවත් නවත්වන්න බෑ..ඒක ගෙනියන කණ්ඩායමක් ඉන්නවා..සාසනය පිරිහෙන කොට ඒ අය ඇවිත් සදහම් චක්ක්‍රය කරකවලා යනවා..කැරකිමේ බලය අඩුවෙනකොට නැවත එනවා...බුදුහම මතුවූයේ දෙසැට මිත්‍යා දෘෂ්ටියක් මතින්
නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.🙏❤️
නිදුක් නීරෝගි වේවා ඔබතුමා 🙏🙏🙏❤❤❤❤❤❤
සත්‍යය කිසිදා යටපත් කල නොහැක.
සුවපත් වේවා.........ඔබ තුමාට...
ඇත්තටම පව්. පුලුවන් හැමෝම උදව් කරන්න ඕන
සුවපත් වේවා 🙏
පිස්ස, බොරුකාරය, වගේ දේවල් කියල අපහාස කරාට, ඔහුගේ ඒ දැනුම කොහොම ලබාගත්තද කියල ඇහුවෙ මේ මහත්මයා පමණ යි. වාචාලකමක් තිබුන ට ඔහු සතු මහා දැනුමක් , සෙල්ලිපි විශාල ප්‍රමාණයක් කියවීමේ ගෞරවයක් මට නම් පේනවා .
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි ඔබතුමාට
තෙරුවන් සරනයි🙏 ඉක්මන් සුවය ලැබේවා
මඩ ගහන්න කලින් පොඩ්ඩක් සොයා බලන්න....සුද්ද ගෙන් පට්ටම් ගත්ත අයට පේන්නේ මෙයාට පිස්සු කියලා වුනාට...මෙතුමත් එක්ක කතාකරලා බලන්න ....අපේ ජාතියේ තියන වැරැද්ද තමා ....සොයා නොබලා...මඩ ගැසීම , අපට නොපෙනෙන ලෝකයක් ඇත. අපේ ඇසට හා මනසට එය ගෝචර නොවේ.... බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ කියන්නෙ මහා බලගතු හිමි නමක්.....මෙතුමා කියන යම් කරුනු සොයා බැලීම වටී.
මෙි බොරුව ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ බං.. උඹටත් බෙහෙත් ගන්න වෙනවා මේවා පස්සේ ගියොත්.😂😂😂 මරණින් පස්සේ නිරයට තමයි යන්නේ 💀☠️😂
එයා කතා කරන ඒවා තමයි ඇහු වේ පිස්සු kiyonawa වගේ තේරෙන්නේ paw අනේ ඔයා ගැනත් දුකයි 😮
තෝ මෙ කොමෙන්ට් එක කොටන්නෙත් මෙ වගේ නවීන පහසුකම් බුක්ති විදින්නෙත් සුද්ද මෙවා හොයා ගත්තු නිසා මිසක් පකෙ තොපෙ2500 ඉතිහාසෙවත් හෙලයන්ගේ පුරාජේරු වත් කරුමෙවත් පකෙ පෙර බවයවත් නෙමෙයි තොපේ කටේ බතල විතරයි ක්‍රියාව බින්දු වයි
මේවා විවේචනය කරන අය සුද්දා ගේ ජාන කලවම් වු අය,,,
නැවේ ලාංඡනය තියෙනවා හඳපාන් විල මම ඒ ආසන්නයේ ඉන්නේමෙතුමාට තෙරුවන් සරණයිදෙවි පිහිටයි
නිදුක් නිරෝගී සුව ඔබ තුමා ට❤❤
ඇත්ත හෙළිකරයි කියලා.පුරා විද්‍යා ජුන්ටාව මේ උතුම් බුද්ධියට පිස්සෙක් කුයලා මඩ ගහනව වහරක හිමියන් ඇසුරේ සිටි මේ උත්තමයට මේ රටඒ හෙළයන් ප්‍රමාද උනේ රටේ අවාඅසනාවටයි...ඉංදොයාවට කඹුරන පරයන්ට මේ මනුස්සය පිස්සෙක් 😢😢😢😢😢😢😢
සහතික ඇත්ත අපේ අයට මෙතුමගෙ වටිනාකම තේරුම් ගන්න බැහැ
තෙරුවන් සරණයි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා
යහපත්කම වේවා ඔබතුමාට....
Suwapath wewa! 🙏
ලොව පුරාම විවිධ වූ සහජ හැකියාවෙන් පරිපූර්ණ මිනිසුන් බිහිවීම සාමාන්‍ය දෙයක්. අතීතයේ මෙන්ම වර්තමානයේ ද ඒ සඳහා ඕනතරම් නිදසුන් ඇත.පුංචි දරුවන් මහාචාර්ය පදවි දරනවා වගේම උපතින්ම අංගවිකල පුද්ගලයන් අතින් බිහිවූ විශිෂ්ට නිර්මාණ සේම සේවා ද උදාහරණ ලෙස ගත හැක. ඒ වගේම මෙම මහත්මයා සතු අපරිමිත දැනුම් සම්භාරය ආගමික හෝ දේශපාලනික කෝණයකට ලගු කොට වදහිංසා පැමිණවීම ඉතාම සෝචනීය තත්වයක්. ලොව පුරා සද්භාවයෙන් ස්වාධීන පර්යේෂණ වල නිරත විශිෂ්ට මිනිසුන් සිටින හෙයින් සමාජයේ වගකීම වන්නේ මෙතුමාගේ ශ්‍රේෂ්ඨ දැනුම හොරකම් කරගෙන කොහේවත් යන රූකඩ බෝනික්කන් පිම්බවීම නොවේ.මෙම පුද්ගලයා සතු දැනුම නියමිත පරිදි පර්යේෂණ සඳහා යොදා ගැනීමට කටයුතු කිරීමයි. ඉතිහාසගත වැරදි කරුණු නූතන පර්යේෂණ වලින් නිවැරැදි කළ අවස්ථා ඕනෑතරම් ඇති හෙයින් අපේ වියතුන් යථාර්ථය අවබෝධ කරගත යුතුය. මෙතුමාට ආරක්ෂාව සමගම පර්යේෂණ සදහා නිළ නිවාසක් හා කාර්යමණ්ඩලයක් සපයන ලෙස සමාජ හඩ නගා කියවීම අවශ්‍යයි. හරිනම් වාහනයක් සමග ගුවන් හමුදා සහායත් දිය යුතුයි.මොකද සමහර ගිරි ශිඛර වලට ලගාවීම අසීරු නිසා. ටයිකෝට් නොදැම්මාට දැනුම අවතක්සේරු නොකළ යුතුයි. ගාන්ධි තුමා අඹුඩෙ ගහන් හිටියත් ඉතිහාසය ලියපු ආදර්ශමත් චරිතයක්. අපේ උන් ගාන්ධි තුමාගේ පොත අතේ තියන් තමන්ගේ සහෝදරයාට දෙන්න පුළුවන් හැම වදයක් ම දෙනවා. අහස පොළව නුහුලන අපරාධ.කවුද මෙම අපරාධ මෙහෙයවන්නා? 😢
මෙතුමාට නිවනම ප්‍රත්‍යක්ෂවේවා..🙏
හුගදේනේක් අපහස කරනවා මේතුමන්ට මේ අපහස කරන එව්න් මේතුමන්ගේ වට්නාකම දන්නේනෑ ඒ අපහස කරන එව්න් විදවයි උන්ගේ දරුවොත් එක්ක මේතුමා විදේව්වාට වඩා..........................................................
තෙරුවන් සරණයි දීර්ඝ වේවාවේවා ඔබතුමාට🎉🎉
Oba thumage uththareethara Sivuhela danuma bedaganne nathida. Suwapathwewa. Suwapathwewa.
කවදා හරි රාවණා රජතුමා ආවොත් එතුමට බැනලා comment දාපු උන්ගෙ මූනවල් බලන්න ආසයි. එතකොට දැක්කෙ නැ වගේ යයි 😂😂 මොනවා උනත් ලංකාවෙ රාවණා රජුගෙ චරිතය ගැන මට මාරම ආඩම්බරයි
සම්‍යදෘෂ්ටික දෙවිවරු දෙන අදහස් අරගන්න බලන්න.
දෙවියො පල්වෙයි ඔහොම යනකොට 😂😂😂
දෙවියන් කොහෙද ඉන්නෙ
පසුගිය මෑත දිනක පතිරඅාරච්චි මහතා මෙරට සිටි රජවරු පිළිබඳ එක් ප්රකාශයක් සිදුකරනු අප දුටුව. මා එහිදී විජය රජු පිළිබඳ කවර පදනමක් යටතේ මෙම අදහස පැවසුවේද යන්න අදාල වීඩියෝවෙහි කොමෙන්ටුවකින් විමසා සිටිය. යම් විට මෙතුමන් කරණ වගකීම් රහිත අත්තනොමතික ප්රකාශ මගින් එතුමන් වෙත විමසිලිමත් ජනයාගේ පවතින ප්රසාදය හීනවීම සිදුවේ.
🙏🙏🙏
සැබැවින්ම ඔබතුමා මේ අාත්මේදීම බුදුවේවා.
තෙරුවණ්සරණයි රාවණ සුරිදු පිහිටයි ❤ 🙏
තෙරුවන් සරණයි!!! සුවපත් වේවා!!!
ඔබට. නිදුක් නිරෝ බවය ලැබේවාවේ නිවැල් ගැට කොත්තමල්ලි පමණක් කම්බා දිනකට 3 වරක් දිහත් බොන්න සුවපත්වා🙏❤️
ජයරත්න මහත්මයා ❤️
Theruwan..Saranai..🍁🍁🍁
සල්ලි පස්සෙ දුවනඑවුන්.මෙතුමව කපාහරිනවා
බුදු saranai
බුදු සරණයි 🙏
Helaye maha danum ketha Budun ge balmen rakithwa ❤❤❤
මේක විවේචනය කරල තියෙන අය වැඩියි. හැබැයි යම් මාතෘකාවට අදාල වීඩියෝ, පෙතේපත්, වෙනත් දේංශිය හා විදේශිය පොත්පත් මූලාශ්ර බලා කියවා යම් අවබෝධයක් ගෙන විවේචනය කරමු. බොහෝ අය අන්තරිගතය නොබලා කමෙන්ට් වලින් පැය ගණනාවකින් ලබා ගතයුතු තීරණ තප්පර ගණනකින් ගන්නා නිසා🎉
පොතට කලින් හැමතිස්සෙම පිට කෙරෙයි බැලුවේ
සුවපත් වේවා
මානසික රෝගයකින් මොහු පෙළෙනවා . බෙහෙත් දෙන්න.
May you recover fast from this sickness! Threruwan Saranai.
🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
මෙතුමා කිව්වා අනුර කුමාර මහතා ලොවෙත් ජනාධිපති වෙන්නේ නැහැම කීවා...අපි හරිම බයෙන් හිටියේ අනුර මහතාව කව්රු හෝ මරයි කියලා. කොහොම උනත් මෙතුමා උගතෙක්...ඉක්මනින් වැඩක් ගන්න..දීර්ඝතම ආයු වේවා...🎉🎉🎉🎉🎉🎉🎉🎉
පෙර රජවරු ඇමතිවරු රිසිවරු ආත්ම තවම ඉන්නවා එ ආත්ම දේව බුන යක්ෂ ප්‍රේත ආකාරයට ආත්ම මෙම භවයේ ඉන්නවා පෙර හිතවත්කම් වැනි දේ නිසා ජීවත් වන සරීර වලට රිංගනවා දෙවියන් සරීරවලට එන්නේ නෑ බුතයා සරීරයට එනවා තරමක් බොරු කියනවා ප්‍රේතයා සරීරයට එනවා එයා බොරු කියනවා අඩුයි හැබැයි සරීරය ගදක් පැතිරෙනවා ඕනම දෙයක් කියන්න පුලුවන් රජ සමයේ සංඝ පරපුරෙන් එන ශ්‍රවනජ ප්‍රේතයෙක් ඔහුට පුලවන් ඕනම දෙයක් කියන්න අතීතය අනාගතය පේනවා ප්‍රේතයා සරීරයේ ඉන්නා වෙලාවට කොන්ද පණ නෑ පුටුවක වාඩි වෙන්න ඕන හො පැදුරක හො නිදාගන්න ඕන එලෙස ඕනම දෙයක් කියන්න පුලුවන් මේ අය දුක් විදමින් ජීවත් වෙනවා ඉක්මනින් මිය යන්නේ නෑ සැමගේ දැනුම පිනිසයි මෙය සදහන් කලේ කාටවත් අපහාසයකට නොවේ
Pathira.arachchi.mahathmayaata.niduk.wewaa.nirogiwethwa.obawan.guruthuman.ape.me.hela.deepayata.waasanaawan.aduru.thumani❤❤
ඔබතුමා යම් ආත්මෙක බූදු ව
❤❤දිර්ඝායු වේවා තෙරුවන් සරනයි
ඒ සුත්‍රවල ගාථා ටික ලියලා තියන්න කියන්න
මොනව වුනත් ලෙඩවුනු මනුස්සයෙක්නෙ අනුකම්පා කරල මොනවත් නොකිය ඉන්නම්........🫢
Metumage ATMEKA .bunge sewayat x sempatiyek wenna oni mema atmek .ewage dhiwatana 🙏 tawa tawt dirga avisa wediwewa 🙏
Ethuma neurogenic wewa theruwan saranai
Theruwan saranae. 🙏🙏🙏
❤❤
Obathumata...ikman suwaya labewa......
Teruwan saranae.🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Obathuma nadi wakya ehema balala ilanga athmeth poddak balaganna koheda ipadenne kiyala 👑👑👑👑👑👑👑👑
Obta budu saranaei.nirogi suwaya labawa.oba godak kalayakin.
Budu sarani !!!. Ikman suwa lebewa !
මෙලයාට හෙලයේ මහා ඇදුරාණන් යන පටි්ටම දුන්නේ කවුද ගුරුවරයෙකුති නැතිලු ප්‍රලාප දොඩවනව බුදුවෙනවලු
මෙයා හෙළයේ මහා ඇදුරා වීම අපිට මහත් ලැජ්ජාවක්
සුව වේවා
Obage Ae Uthum Parthanawa Istawewa Kiyala Asirwadaya Lebewa 🙏🙏🙏
❤
Oba me karanne pin raskirimai helyanta Eya watahe
❤❤❤❤❤❤
Niduk nirogi wewa...
🙏🏿🙏🏿🙏🏿
මාර පාක්ෂික දෙවිවරු දෙන අදහස් නේ ඔය.
අනේ එතුමාට නිදුක් නිරෝගී සුවපත්බාවය ලැබේවා මේ රටේ පාලකයො එතුමාගෙන් පලක් ගත්තෙ නෑ බූරුවන් ඉස්මතු කලා විතරයි මේ රටේ ඉතිහාසය නිවරද කර නිමකරන්නට ඔබතුමාට හැකිවේවා
ඔබෙ වටිනාකම අනාගතයෙදි මෙ රටෙ මිනිසුන්ට ,දැනෙය් ඔබට නිදුක්,නිරොගි සුවය ඉක්මනින් ලැබේවා
ආයුබෝවන් ඔබ දෙපලට හෙළයේ මහඇදුරාණෝ බුද්ධ ඉතිහාසය ගැන හොඳ හසල දැනුමක් තිබෙන රටට වටිනා සම්පතක් බොහෝ අය නොදන්නා වුනාට ඔබතුමාට ගොඩාක් පිං එතුමාගේ සුවදුක් විමසා බැලීම ගැන එතුමාටත් ඉක්මන් සුවය පාර්ථනා කරනවා.
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි
නිදුක් නිරෝගී සුවයම ලැබේවා සුවපත් වේවා දීර්ඝායුෂම වේවා රවන සුරිඳු පිහිටයි ..........,,,,,!!!🙏💜
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා.බුදු හාමුදුරුවෝ වැඩ විසුවේ අපේ රටේ කියලා මුලින්ම ඇහුවේ ඔබ තුමාගෙන්.මම එතනින් එහාට ඉගෙනගන්න පටන් ගත්තා
හෙළ යේ මාහා ඇදුරාණන්ට දීර්ඝායුස ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
ඉක්මනින්ම සනිප වෙන්න නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා. අපේ රටේ නිදානයක් ඔබ
අද සිට දිනහතක් ඇතුලත මම ඔබව සුවපත් කරනවා ධර්මය සහ සත්‍යය සේවය උදෙසා පින් දහම් කටයුතුවලට ඔබේ දෙපා වලින් සහ මනසින් නැගීසිටීමට සුවත් වේවා!!!දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!
ඔබතුමා ලෙඩ්ඩු සුවපත් කරනවාද
ඔබතුමා සුවපත් වේවා!!!නිදුක් නිරෝගී භාවය ලැබේවා!!!දීර්ඝායු වේවා!!!
ඔබතුමා සුවපත් වේවා!!!නිදුක් නිරෝගී භාවය වේවා!!!දීර්ඝායු වේවා!!!
ඔබ තුමා පතන්නෙ බුද්දතයද ඒකාන්තෙන්ම සපල වේවා! යහපතක්ම වේවා! දීර්ඝායුෂ ලැබෙවා!
තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා!🙏
මාළිමා රජය මෙතුමාගේ සේවය අගය කර කලහැකි අනුග්‍රහයක් දක්වන්න
අවශ්‍ය බෙහෙත් සහ වියදම් රජයෙන් ලබා දෙන්න
තෙරුවන් සරණයි!🙏
මෙතුමාට ස්වභාව ධර්මයේ ආශීර්වාද ශක්තීන් රැකවරණය ලැබෙනවා ඉක්මනට සුවය ලැබේවා 🌻🌞🌻
Obata deergau wewa.🌷 දිඹුලාගල සෙල්ලිපි ya oba thuma kiyaviya yuthumai. එය helikireema ta obata neerogi suwa deergau wewa!!!!!!එය obata vishwaye n පවරා ඇති රාජකාරි yak mahathmanani.. ඉක්මනින් සුවය ලැබේවා 🎉🎉🎉🎉
ඔබතුමාට දැම්ම යන්න බෑ.මේ වැඩේ මගදාලා යන්න බෑ.ඉක්මනින් සුවපත් වේවා !
එතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
පුරාවිද්‍යා චක්‍ර වර්තිලා මෙ රටෙ
කොතරම් සිටිය ත් මෙතුමා
කල සත් කර්‍ය කලෙ නැහැ
ඔබ තුමාට නිවන් සුව🎉
බෝහො ඇත නොවේ වා
🎉🎉🎉🎉🎉
❤❤
ඔබතුමාගේ දැනුම වර්තමාන පරම්පරාවට අත්‍යාවශ්‍යයි.හොදම උදාහරණය දිඹුලාගල සෙල්ලිපිය.කෝ ඒක ගැන සොයා බැලීමක් ඒක මිනිස්සුන්ට මතක නෑ දැන්. ඔබතුමාට ඒක කියවන්න දුන් නෑ.මොකද ඔබතුමා සෙල්ලිපිය කියෙව්වනන් ශ්‍රී ලංකා මුළු ඉතිහාසයම වෙනස් වෙනවා.ඔබතුමා ඔබතුමාගෙ මුළු ජීවිතේම කැපකරේ මේ ඉතිහාසය ගොඩ ගන්න, කවද හරි දවසක සත්‍ය ජය ගන්නවා!
බූරුවෝ!!!!ඔහොම සෙල්ලිපි කියවන්න ඕනෑම එකෙකුට පුලුවන්....ඕකා කරපු බොරුවලට.ගෑනුන්ගෙන් ගුටිකාල අමු හෙලුවෙන් දුවන්න උනානෙ
සමහර උදවිය කතාවට රැවටෙනවා අධිමානසිකත්වය.මෆ කතන්දර කාරයෙක්😅@@kularathnakodithuwakku8823
ඔබ තුමා ගේ අධිෂ්ඨානය සාර්ථක වේවා ඉතසිතින් පතමි. තෙරුවන් සරණයි!!!❤
ගරු කළ යුත්තාට ගරු කළ යුතුයි..වට්නා මනුස්සයෙක් නොදත් හෙළයන් පස්සෙ දුක්වෙයි.😢 මේ උතුම් ම්නිසාට ආයුබෝවේවා ❤❤❤නිදුක් නීරෝගි වේවා තෙරුවන් සරණයි ....
හෙළයේ මහා ඇදුරුතුමන් ට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏
වහරක අබයරතනාලංකාර මහතෙරුන්වහන්සේගෙ පිහිට ලැබූවෙක් මේ සාධූ සාධූ සාධූ ❤
මෙතුමාගේ දැනෙමින් වැඩක් ගන්න අපේ ජාතියට පිනක් නැත . ඔබතුමාට දීර්ඝායුෂ පතමි
බුදුසරණයි ඔබතුමාට
ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏
එතුමාට දීර්ඝායුස ලැබේවා
හෙලයාඑගෙ සුද්ද නිර්ම ඉතිහාසය ලොවට පෙන්වා දුන් හෙල මහා අදුරආනනි
ඔබ තුමාට ඒඅමාමහ නිවන් සුවය ම වෙවා
🙏🙏🙏🙏
පිස්සො මුරුන් ගා අත්තේ තියන්න එපා ඔය මිනිහා මැරුන ගමන් අප්පයට යන්න ඉන්න කෙනෙක්
ඔබතුමා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
දීර්ඝායු වේවා පියානෙනි.නිදුක් නිරෝගී සුව ලැබේවා!!!❤️❤️❤️🩸🩸🩸🩸🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
නීරෝගී සුවය ලැබේවා
😮 පුබ්බේ නිවාසානුස්සති ඤාණය.😢
මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා!
තෙරුවන් සරණයි. එතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!❤🙏🙏🙏
අවුරුදු 5000 ක් කල් යනකන් සම්බුද්ධ සාසනය පවතිනවා..ඒ ක කාටවත් නවත්වන්න බෑ..ඒක ගෙනියන කණ්ඩායමක් ඉන්නවා..සාසනය පිරිහෙන කොට ඒ අය ඇවිත් සදහම් චක්ක්‍රය කරකවලා යනවා..කැරකිමේ බලය අඩුවෙනකොට නැවත එනවා...බුදුහම මතුවූයේ දෙසැට මිත්‍යා දෘෂ්ටියක් මතින්
නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.🙏❤️
නිදුක් නීරෝගි වේවා ඔබතුමා 🙏🙏🙏❤❤❤❤❤❤
සත්‍යය කිසිදා යටපත් කල නොහැක.
සුවපත් වේවා.........ඔබ තුමාට...
ඇත්තටම පව්. පුලුවන් හැමෝම උදව් කරන්න ඕන
සුවපත් වේවා 🙏
පිස්ස, බොරුකාරය, වගේ දේවල් කියල අපහාස කරාට, ඔහුගේ ඒ දැනුම කොහොම ලබාගත්තද කියල ඇහුවෙ මේ මහත්මයා පමණ යි. වාචාලකමක් තිබුන ට ඔහු සතු මහා දැනුමක් , සෙල්ලිපි විශාල ප්‍රමාණයක් කියවීමේ ගෞරවයක් මට නම් පේනවා .
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි ඔබතුමාට
තෙරුවන් සරනයි🙏
ඉක්මන් සුවය ලැබේවා