Thank you for your effort to unravel the true history of the country. It seems to me we may even unravel the confusion caused by the colonials in India, too. Who was Pythagorus?. We know him as a mathematician. He was the son of a wealthy trader practising and teaching 'ahimsa' and on a religion very similar to Buddhism and Jainism which believe in reincarnation. He was a vegetarian and against the killing of animals in 500 BCE. Did he follow Buddha's teaching. Perhaps the Yonakas who must have been involved in trading in A'pura may have taken the philosophy to Gandara where the Greeks may have established the university. Hinduism may have evolved later following those religions. They were actually vershiping, Siva linga, and they still do.
අනුරාධපුරය පූජා නගරය තුළ පිහිටා ඇති චෛත්‍යයන් පිළිබඳව නිවැරදි තොරතුරු බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ ගවේෂණයට හදවතින්ම සුබ පතනවා. ස්තූතීයී.
සත්‍ය සොයාගෙන මේ රටේ ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කිරීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි දීර්ඝායුෂම වේවා
ඉදිරිපත්කිරීම සාර්ථක යි.ඉදිරියට ගෙන යැමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල මම ආශීර්වාද කරන වා
අප රටේ නිවැරදි ඉතිහාසය මතුකරදීමට වෙහෙසෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
සත්‍යය අවබෝධ කර ගැනීමට සෑම හෙළයෙකුටම මේ ඉතිහාස ගවේෂණයන් මහෝපකාරී වනු ඇති ❤❤❤ නුවණැසින් බලත්වා!!!
Dr.kavidu මහතා ද මේ පිළිබඳව හොදින් විස්තර කරා,මම හැමදාම
ගවේෂණය බලනවා,ඉතාම පැහැදිලි.ඔබ සියලුදෙනාම එකතු වී වැඩ කරන්න.
ජය වේවා!!!
මේ සියල්ල ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ කියන අයගේ නෙත ගැටේවා
මෙම ස්ථානය පිළිබඳව වීඩියෝවක් ද තිබේ. එහි කුටි දහසක් ඇති බව පෙනේ. ජේතවනාරාමයට මෙහි සිට සාමාන්‍යය දුරක් පවතී. බුදුන් වහන්සේ ජේතවනයේ සිට දිවා දානය සඳහා වැඩි බව විස්තරාත්මක ව සඳහන්ය. මේ අපේ බුදුන් වැඩ සිටි පින්බිමයි.🙏🙏🙏
ඉතා විශිශ්ටයි.🎉🎉🎉🎉🎉
බුදුන් වහන්සේ,හා බුදුන් උපන් දේශය හඳුනාගත් හෙළ විරුවාණෙනි,ඔබටයි මගේ ආශීර්වාදය, නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සියඵ සත්ත්වයෝ සුවපත් වෙත්වා.
ඉතා ඉක්මනින් සත්‍ය හෙළිදරව් වේවා .
සුවපත් වේවා
ඉක්මනින් ම සැබෑසත්්‍ය ඉතිහාසය මතුකර ගැනීමට ඔබ සියළුම දෙනාටම හැකිවේවා.
Obatumata පින් මේ සත්‍ය අපිට pahada දුන්නට ❤
සුවපත් වේවා 🙏🙏🙏
අපි අනුරාධපුර . බෙහෙවින්ම ස්තූතියි !
ඔබ තුමාට මාගේ ආචරය.
යහපත්කම වේවා ඔබතුමාට....සැබැ ඉතිහාසය...තවත් කරැනක් නගර යනූවෙන් භාවිතා කලෙ නාග ගෝත්‍රික ජනතාව වැඩිවශයෙන් සිටි ප්‍රදේශය න්ය.නුවරවල් දෙව ගොත්ත්‍රික ජනතාව බහූලව ජිවත් ප්‍රාදේශීය බව සදහන් වේ...
ඔබතුමා හෙළිදරව් කරන සත්‍යය හරිම වැදගත්.ඔබතුමා පෙන්වන ඔය පොත් මට බලන්න ට කැමැත්ත ක් ඇති බැවින් එය මිළට ලබා ගත හැකි ආකාරය දක්වන්නේ නම් මැනවි.ස්තූතියි.
මේ සම්භන්ධව පොතක් සම්පාදනය කිරීමට අදහසක් දැනට නොමැත. මේ දක්වා සිදු කරන ලද අධ්‍යයන වාර්තා පහත සඳහන් blog එකෙහි පළ කොට ඇත.
gaveshanayablog.blogspot.com/
@Gaveshanaya ස්තූතියි ඔබතුමාට.
තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි ❤️ ❤️ ❤️
ස්තුතියි 💐🙏
Great 👍🏼
Respect.
සත්‍ය වැටහෙන්නෝ දුර්ලභ ය .නිවන් අවබෝධ කරගන්නෝ දුර්ලභ ය. ප්‍රඥාවන්තයෝ දුර්ලභ ය. ඔබද ඒ ගොඩ ට අයිතිවෙන්නෙකි. මේ දුක්ඛදායී ඝෝර සසරින් එතෙර වී වහා නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා !!!!!!🙏🙏🙏
1:34 1:37 ❤
වෙනත් රටක විස්තර දැක්කා ඇහුණා වගේ මෙසේ ලිවිය හැකිද? තවද ඒ රටේත් නැති විස්තර මේ රටේ ලියන්නට ඇති වුවමනාව කුමක්ද ? මේ මේ රටේ විස්තරයි .
වෙනත් රටක උන දේවල් නම් ඒරටේ අය ගේ ඉතිහාස ග්‍රන්ථවල මේව ලියන්න එපැයි ඔබ හරි
හෙළ බොදු මතය පිලිගන්නා සැවොම එකතුවී සංවිධානත්මකව ඉදිරියට කටයුතු කලයුතු වේ.
බෙදී වෙන්වී කටයුතු කලොත් අවශ්‍ය ඉලක්ක සාක්ෂාත් කරගැනීම අපොහොසත් වනු ඇත.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you🙏
ඔබ තුමාට තෙරුවන් සරනයි .මේ පිලිබද ප්‍රසිද්ධ දේශන පවත්වනවානම් ඉතා හොදයි.
සැවැත්නුවර කියන්නෙ වර්තමාන අනුරාධපුර මයි 🙏
💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Hadavathinma harima sathutui bohoma pin ikmanin sathya babaleva 💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖
Oba thumata thawa thawa shakthiya dhahirya labewa. Ayu bo wewa
Thanks
පූර්වාරාමය ගැන සම්පූර්ණ විස්තරය මෙතනින්
th-cam.com/video/SAT5cUI8isY/w-d-xo.htmlsi=QvUB6eTpHzvNlC84
සත්‍යය මොන තරම් සක්ශි අතිව පෙන්වා දුන්නත් කරුමකාරයෝ එය නොදකියි. මොනවා කරන්නද?
වෙනත් රටක විස්තර දැක්කා ඇහුවා වගේ මෙහෙම ලියන්න බැහැ. අනෙක ඒ රටේත් නැති විස්තර මෙහෙ ලියන්න ඇති වුවමනාව කුමක්ද ??? මේ මේ රටේ විස්තර.
🙏🙏🙏🎉
🙏🙏🙏
🎉❤🙏🏻🙏🏻🙏🏻🎉
Thank you for your effort to unravel the true history of the country. It seems to me we may even unravel the confusion caused by the colonials in India, too. Who was Pythagorus?. We know him as a mathematician. He was the son of a wealthy trader practising and teaching 'ahimsa' and on a religion very similar to Buddhism and Jainism which believe in reincarnation. He was a vegetarian and against the killing of animals in 500 BCE. Did he follow Buddha's teaching. Perhaps the Yonakas who must have been involved in trading in A'pura may have taken the philosophy to Gandara where the Greeks may have established the university. Hinduism may have evolved later following those religions. They were actually vershiping, Siva linga, and they still do.
❤❤❤
❤
🙏🏿🙏🏿🙏🏿
Me saththiya hama nuwana athi ayata pahadadeema gana pin
🪷🪷🪷
🪷🪷🪷
🌹🌹🌹
අතිශය ගෞරවය පුද කරමු!
වර්තමානයේ පැරණි අනුරාධපුර නමින් හදුන්වන නගරය බුදුන් දවස පසේනදී කොසොල් රජු රජකළ ශ්‍රාවස්තිපුරය නම්..වර්තමානයේ ඒ ආශ්‍රිතව පවතින රුවන්වලිසෑය,ජේතවනාරම,අභයගිරි වැනි චෛත්‍ය සත්‍ය වශයෙන්ම මොනවාද යන්න පිලිබදව සවිස්තරාත්මක විග්‍රහයක් අවශ්‍යයි..එමෙන්ම මහා කෝසල ජනපදය ආශ්‍රිතව පැවති අනෙක් ප්‍රධාන නගරය වන සාකේත නුවර පිලිබදවද,එයට වර්තමානයෙහි අයත් ප්‍රදේශය පිලිබදව ද විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙනව..මම අසා ඇති පරිදි..පූර්වාරාමයෙහි බුදුන්වහන්සේ වැඩසිටි ගන්ධ කුටිය උන්වහන්සේට පමණක් පරිහරණය කල හැකි බව අසා තිබෙනව..ශ්‍රාවස්ති පුර පිලිබදව වෙනත් youtube නාලිකා වල කර ඇති විග්‍රහ අනුව..ඔවුන්ගේ මතය වී ඇත්තේ අද අප වර්තමාන රුවනවැලිසෑය නමින් හදුන්වන චෛත්‍ය වටකොට ඉදිකර ඇත්තේ පූර්වාරාමයේ බුදුහිමි වැඩසිටි ගන්ධ කුටිය බවයි..තවද රුවන්වැලි සෑමලුවේ ඇති වර්තමානයේ විහාරමහාදේවිය නමින් හදුන්වන කාන්තා පිලිරුව තම අනුග්‍රහයෙන් නිමකළ පූර්වාරාමය දෙසට වැදගෙන සිටින ඉරියව්වෙන් නිමවා ඇති විශාකා සිටු දියණියගේ පිලිරුව බවද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරනව.....තවද වර්තමාන ලෝවාමහාපාය ලෙස හදුන්වන ගොඩනැගිල්ල ද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරන ආකාරයට විශාඛාව විසින් මහා සංඝ්‍යා වහන්සේලා 1000 කට අධික ගණනකගේ එකවර පරිහරණය උදෙසා මිගාර මාතු ප්‍රාසාදයට අනුයුක්තව නිර්මාණය කල ආරාම සංකීර්ණයයි.. බුදුන්වහන්සේ ලංකාවේ යැයි මත පලකරණ බොහෝ දෙනා පසේනදී කොසොල් රජු රජකල මහා කෝසල ජනපදයට අයත් ශ්‍රාවස්ති පුර ප්‍රදේශය ලෙස වර්තමාන අනුරාධපුර පෞරාණික නගරය හැදින්වුවද සැවැත්නුවර පිහිටි වැදගත් ස්ථාන පිලිබදව විවිධ නාලිකා ව්විධ මත පළකිරීම නිසා ගැටලුකාරී වී ඇත..මේ පිලිබදව සවිස්තරාත්මක වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා
ඔබ යොමු කර ඇති ප්‍රශ්නවලට ලබා දිය හැකි කෙටි පිළිතුරු පහත සඳහන් කර ඇත.
(01) වර්තමානයේ පැරණි අනුරාධපුර නමින් හදුන්වන නගරය බුදුන් දවස පසේනදී කොසොල් රජු රජකළ ශ්‍රාවස්තිපුරය නම්..වර්තමානයේ ඒ ආශ්‍රිතව පවතින රුවන්වලිසෑය,ජේතවනාරම,අභයගිරි වැනි චෛත්‍ය සත්‍ය වශයෙන්ම මොනවාද යන්න පිලිබදව සවිස්තරාත්මක විග්‍රහයක් අවශ්‍යයි. - මෙම සියළු ස්ථාන සම්බන්ධව තනි වීඩියෝවකින් කරුණු දැක්වීමට නොහැකි නිසා එක් එක් ස්ථානය සම්බන්ධව අධ්‍යයනයන් නිම කළ පසු, ඉදිරියේදී වෙන වෙනම වීඩියෝ ගෙන ඒමට කටයුතු යොදා ඇත.
(02) .එමෙන්ම මහා කෝසල ජනපදය ආශ්‍රිතව පැවති අනෙක් ප්‍රධාන නගරය වන සාකේත නුවර පිලිබදවද,එයට වර්තමානයෙහි අයත් ප්‍රදේශය පිලිබදව ද විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙනව. - අප ගවේෂණයෙන් තහවුරු වූයේ සාකෙන නුවර යනු වර්තමාන මිහින්තලේ ප්‍රදේශය බවයි.
(03) මම අසා ඇති පරිදි..පූර්වාරාමයෙහි බුදුන්වහන්සේ වැඩසිටි ගන්ධ කුටිය උන්වහන්සේට පමණක් පරිහරණය කල හැකි බව අසා තිබෙනව. - කරුණාකර මෙවැනි දෙයක් සඳහන් කර ඇති මූලාශය දක්වන්න.
(04) ශ්‍රාවස්ති පුර පිලිබදව වෙනත් youtube නාලිකා වල කර ඇති විග්‍රහ අනුව..ඔවුන්ගේ මතය වී ඇත්තේ අද අප වර්තමාන රුවනවැලිසෑය නමින් හදුන්වන චෛත්‍ය වටකොට ඉදිකර ඇත්තේ පූර්වාරාමයේ බුදුහිමි වැඩසිටි ගන්ධ කුටිය බවයි..තවද රුවන්වැලි සෑමලුවේ ඇති වර්තමානයේ විහාරමහාදේවිය නමින් හදුන්වන කාන්තා පිලිරුව තම අනුග්‍රහයෙන් නිමකළ පූර්වාරාමය දෙසට වැදගෙන සිටින ඉරියව්වෙන් නිමවා ඇති විශාකා සිටු දියණියගේ පිලිරුව බවද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරනව.....තවද වර්තමාන ලෝවාමහාපාය ලෙස හදුන්වන ගොඩනැගිල්ල ද ඔවුන්ගේ වීඩියෝ තුල සදහන් කරන ආකාරයට විශාඛාව විසින් මහා සංඝ්‍යා වහන්සේලා 1000 කට අධික ගණනකගේ එකවර පරිහරණය උදෙසා මිගාර මාතු ප්‍රාසාදයට අනුයුක්තව නිර්මාණය කල ආරාම සංකීර්ණයයි. - කාන්තා ප්‍රතිමාව විශාඛා සිටු දියණියගේ විය හැකිය. ප්‍රතිස්ථාපනයට පෙර එය හමු වී ඇති ස්ථානය සම්භන්ධව අධ්‍යයනය කරන්න. පූර්වාරාමයේ පිහිටීම සම්බන්ධව මූලාශ්‍රවල සඳහන් කාරණා ඔබ විසින් නිවැරදිව අධ්‍යයනය කළ හොත් මෙහි සත්‍ය අසත්‍යතාවය ඔබටම වටහා ගත හැකිය. නිවැරදි විය හැක්කේ යුටියුබ් නාලිකාවලින් යෝජනා කර ඇති ස්ථාන වලින් එක් ස්ථානයක් පමණි. අප කිසි විටෙක අලුතින් ස්ථාන හඳුන්වා දී නොමැති අතර මත කිහිපයක් ඉදිරිපත් වී ඇති විට ඒ ගැන ස්වාධීන අධ්‍යයනයක් කොට ලැබූ ප්‍රතිඵල සමාජගත කර ඇත.
(05) බුදුන්වහන්සේ ලංකාවේ යැයි මත පලකරණ බොහෝ දෙනා පසේනදී කොසොල් රජු රජකල මහා කෝසල ජනපදයට අයත් ශ්‍රාවස්ති පුර ප්‍රදේශය ලෙස වර්තමාන අනුරාධපුර පෞරාණික නගරය හැදින්වුවද සැවැත්නුවර පිහිටි වැදගත් ස්ථාන පිලිබදව විවිධ නාලිකා ව්විධ මත පළකිරීම නිසා ගැටලුකාරී වී ඇත. මේ පිලිබදව සවිස්තරාත්මක වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. - බුදුන් මෙරට වාසය කළ බව පිළිගන්නා පිරිස අතර අනුරාධපුරය යනු සැවත්නුවර බව පිළිගන්නා මෙන්ම පිළිනොගන්නා පිරිසක් ද සිටිනවා. පිළිගන්නා පිරිස අතර ද විෂමතා තිබෙනවා. ඒවා තර්ක විතර්ක කිරීමෙන් පිළිගැන්වීමට නොහැකි බවත් ස්ව අධ්‍යයනයකින් එය විසඳා ගත හැකි බවත් විශ්වාස කරනවා. වැරදි ලෙස ස්ථාන අවබෝධ කරගත් අය හට අධ්‍යයනය අතරතුර එය අවබෝධ විය හැකි බව වැටහෙනවා.
🌞🌝🌞🌝🌞🌝
මහත්මයා මරදන්කඩවල මාතා කන්ද පුරාවිද්‍යා භූමිය ගැනත් යම් ගවේෂණය කර බලන්න එහි සිට රිටිගල පුරාවිද්‍යා භූමිය දකින්න පුළුවන් එහි තමයි තියෙන්නේ ලොකම පොකුණ.
ප්‍රතිපෝෂණයට ස්තූතියි.
ඔබ සඳහන් කළ ස්ථාන සම්භන්ධව ගවේෂණය කරමින් පවතී. එම ස්ථාන දෙකම යක්ඛ හෙළයේ පාලන මධ්‍යස්ථාන බව දැනට හඳුනාගෙන ඇත.
Ma. Etha. Gaburen. Ma. Sathya. Keya. Weswasa. Karami. , Sadu. Sadu. Sabu...
🙏🙏🙏🙏
🙏🙏🙏