කලපු ජීවිතේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • මීගමු කලපුව වටේ රවුමක් | කලපු ජීවිතේ | ‪@wishwatiyubaya‬ 😲👣💛
    #negombolagoon #lagoonfisherman #fisherman
    Subscribe for more ‪@wishwatiyubaya‬ 🎯
    For more #wishwatiyubaya 🎯
    Back ground music credit to You Tube audio library 🎶
    Thank you 💛

ความคิดเห็น • 253

  • @sampathsujeewa798
    @sampathsujeewa798 7 หลายเดือนก่อน +8

    ඇත්ත බලන පුළුවන් කම්මැලිනැ සුපිරි වි ඩ් යො👍👌👌ජයෙන් ජය👍👍👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sujisaman7899
    @sujisaman7899 9 หลายเดือนก่อน +22

    අදත් ඉතිං සුපිරියක් තමා.. ඩොනී මාමායි.. මුනුබුරයි.. දමිත් අයියා.. එ් කකුඵවෝ අල්ලන අයියා හිත හොඳ එකා.. කතාව හරි අවංකයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තුතියි 💖

  • @asankadeepal7804
    @asankadeepal7804 9 หลายเดือนก่อน +11

    ඩොනී මාමා සුපිරි චරිතයක්... ආදරෙයි ❤️🇱🇰

    • @Nandana-fc1gu
      @Nandana-fc1gu 9 หลายเดือนก่อน +2

      ආයේ ඉතින් කියලා වැඩක් නෑ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @Advanced_Level-Mathematics-07
    @Advanced_Level-Mathematics-07 9 หลายเดือนก่อน +5

    ජීවිතය විදින මිනිස්සු❤️.ඊරිසියයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NUWAN_ISHANKA
    @NUWAN_ISHANKA 6 วันที่ผ่านมา +1

    ඒ වචන ටික නම් මරු අයියා. ඩෙනී අයියගේ සිහින ඔරුව .. චැනල් එක සුපිරි අයියේ සුබ පතනවා තව ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් ඕනී❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @Iresha.
    @Iresha. 9 หลายเดือนก่อน +10

    ඩොනි .අයියාගේ🤭 ..සිහින
    ඔරුවේ ..⛵ ..අපිවත්
    එක්කන් ..යන්න
    රවුමක් 🤭
    නියම ගමනක් 💞🤗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +2

      එන්න දවසක 💖👍

  • @WKmadhuranga
    @WKmadhuranga 9 หลายเดือนก่อน +3

    balanna kalin comment eka,echchara sure video eka supiri kiyala, jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @adissanayaka79
    @adissanayaka79 9 หลายเดือนก่อน +3

    ඒක මරු දමිත්....තාම Cricket ගහනවා කියල දැනගන්න ලැබුනා ඒකත් මරු.. ඉස්කෝ්⁣ලෙ කාලෙ මතක් උනා....❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 9 หลายเดือนก่อน +3

    Adath supiriyak thamae damith aiye👍❤️ malu allana video akak oni lagadima...👍 budusarani jayawewaaa!!!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @samanthavidanage2193
    @samanthavidanage2193 9 หลายเดือนก่อน +3

    Yakoo mama peyak parakku unnane bang good luck wishwayo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @yasunchanuka1
    @yasunchanuka1 9 หลายเดือนก่อน +4

    ලංකාවට අපු වෙලාවක Donny ලොක්කා එක්ක රම්වුමක් පට්ට ආසාවක් අවා 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      සුපිරිම 👍

  • @indikadissanayake3644
    @indikadissanayake3644 9 หลายเดือนก่อน +3

    නියමයි brother 👍🥰🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-gs9hj6wu7i
    @user-gs9hj6wu7i 9 หลายเดือนก่อน +3

    ඔයාගෙ වීඩියෝ බලන්න කම්මැලි නෑ..........මරු......good luck aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 9 หลายเดือนก่อน +2

    අදත් සුපිරි තමයි..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 9 หลายเดือนก่อน +2

    Supiri malu allana video ekak genna meyath ekka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 💖

  • @ThushP
    @ThushP 6 หลายเดือนก่อน +1

    Niyama videos tikak tiyenawa oyage channel eke ayye! Rata inna apita Lanakwa godak matak wenawa, oyage videos walin eka cover karagannwa api.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasuntharaka8309
    @kasuntharaka8309 9 หลายเดือนก่อน +2

    👌👌💜💜

  • @dilanprageeth1952
    @dilanprageeth1952 9 หลายเดือนก่อน +6

    අපේ ඉඩම ලගටම ඇවිත් 😊 අපේත් ළමා කාලය ගෙවුනේ ඔය කලපු බොක්කේ තමා හරිම සුන්දරයි හයිවෙ එක ගියේ අපෙ ගෙට උඩින් දකින කොට ඇත්තටම දුකයි😢😢 මොනවා කරන්නද ..!😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ඒ හරියේ ඉඩන් highway එකට ගත්තා නේද.......ඔයාලට වෙන ඉඩම් දුන්නාද........
      කොහොම උනත් කුඩා කාලේ හිටපු තැන තමයි හදවතේ තියෙන්නේ ....නේද.....
      මොනව කරන්නද ......💖🙏

    • @dilanprageeth1952
      @dilanprageeth1952 9 หลายเดือนก่อน +2

      වන්දියක් දුන්නා නියම වටිනාකම නොවේයි එකෙන් අපිට පාඩු උනා මොනවා කරන්නද දුන්දේ අරගෙන අපි අයින් උනා ඉඩම් දුන්නේ නැහැ

  • @nayasarathna
    @nayasarathna 9 หลายเดือนก่อน +2

    Niyamai damith aiyya.....!❤❤❤
    Highway eka yata drink ekak danna maru tena ne.....!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඔව්.....සුපිරිම කූල් එකක් තියෙන තැනක්.....💖👍

  • @mekalaperera-z8t
    @mekalaperera-z8t 9 หลายเดือนก่อน +2

    👍

  • @user-zg9kb4sj6b
    @user-zg9kb4sj6b 7 หลายเดือนก่อน +2

    🎉🎉❤

  • @podipodi8291
    @podipodi8291 9 หลายเดือนก่อน +2

    Niyamai brother 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @AdikariHerath
    @AdikariHerath 24 วันที่ผ่านมา +1

  • @user-ik3cs3cp1m
    @user-ik3cs3cp1m 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 9 หลายเดือนก่อน +2

    Adath niyamai, supiri.🎉🔥 Sulochana dakke ne kalekin. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @hirushaperera1170
    @hirushaperera1170 9 หลายเดือนก่อน +2

    Good job 👍👍👍♥️♥️

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 9 หลายเดือนก่อน +2

    මුණුඹුරාට මාර අදාරයක් තියෙන්නෙ...නියමයි අයියා අදත් එල විඩියො එක 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Ceylon310
    @Ceylon310 9 หลายเดือนก่อน +5

    ගැබුරු මුහුදේ experience එකක් දෙමු ඉස්සරහ ට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @samankumara2688
    @samankumara2688 9 หลายเดือนก่อน +2

    ඔයගෙ විඩියො නම් මරු මචන් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 9 หลายเดือนก่อน +2

    මරු❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @prabathvimukthi4507
    @prabathvimukthi4507 9 หลายเดือนก่อน +2

    🔥😻❤️

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 9 หลายเดือนก่อน +2

    ❤❤ මරු.1st comment ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nabatifauka1558
    @nabatifauka1558 2 หลายเดือนก่อน +1

    ❤ape potekane passe otan videio ekak karamuko 😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน +1

      කරමු....👍

  • @singapore0419
    @singapore0419 9 หลายเดือนก่อน +2

    ඔන්න අදත් බැලුවා ඔයාගේ වැඩේ... මරැ.. ජය වේවා සහෝදරයා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @a.chathurangafernando
    @a.chathurangafernando 9 หลายเดือนก่อน +2

    Thank you brother for an excellent work and enjoying much 💛💛👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      you are welcome ........💖

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r 9 หลายเดือนก่อน +2

    Adat supiriyak thama aiye doni mama niyama charithayak ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @film4305
    @film4305 9 หลายเดือนก่อน +2

    ඔන්න ආවෝ මාමෙ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 9 หลายเดือนก่อน +2

    මෙයා එක්ක කරන වීඩියෝත් නියමයි සහෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

    • @harshanadassanayaka8964
      @harshanadassanayaka8964 9 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya එකෙම්ම❤️❤️❤️

  • @amilasadun4271
    @amilasadun4271 9 หลายเดือนก่อน +2

    Sulochanayawath dagaththanam maru....❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @gayanlakmal3494
    @gayanlakmal3494 9 หลายเดือนก่อน +2

    පුලුවන්නම් අර කකුලුවෝ අල්ලන කෙනා එක්ක වීඩියෝ එකක් දෙන්න.එයත් සුපිරි චරිතයක් වගේ🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු.....👍

  • @virajgeekshow1000
    @virajgeekshow1000 9 หลายเดือนก่อน +6

    නත්තල් වලට ධීවර සහෝදරයො එක්ක විශේෂ වීඩියෝ එකක් ඕනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු....👍

    • @imiraperera697
      @imiraperera697 9 หลายเดือนก่อน +1

      ඒක මරු අදහස

  • @isurukavishanka8610
    @isurukavishanka8610 9 หลายเดือนก่อน +2

    Video enna parakkui wage tikak❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      සතියට දෙකක් අනිවාර්යයෙන්ම දානවනේ.....සමහර සති වල තුනක් දානවා.....උපරිමයෙන් උත්සාහ කරනවා.....
      ස්තුතියි 💖

  • @anurajayantha4681
    @anurajayantha4681 9 หลายเดือนก่อน +1

    Hi Malli, Balan Hitiyee obee VIDEOS ekak Enathuru. ❤❤❤🎉🎉🎉🍻🍻🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-qd2fj5lq8q
    @user-qd2fj5lq8q 9 หลายเดือนก่อน +1

    kosata aggala...😋😋😋

  • @subashkumara466
    @subashkumara466 7 หลายเดือนก่อน +1

    මාත් ඩුබායි වල oysters ෆාම් එකක වැඩ කරන්නේ ලොකු ඉල්ලුමක් තියේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඔව්.....oyster වලට ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙනවා.....
      එහෙ 1kg ක් කීයද......

  • @harsha-zv3ps
    @harsha-zv3ps 9 หลายเดือนก่อน +1

    💙💙💙

  • @priyankaperera6300
    @priyankaperera6300 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @NisalDenethBandara
    @NisalDenethBandara 9 หลายเดือนก่อน +1

    පට්ට ඔරුව ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 9 หลายเดือนก่อน +1

    මාළු අල්ලන එකකුත් දෙන්න අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @wasantakumara5770
    @wasantakumara5770 9 หลายเดือนก่อน +1

    මම ත් අසයි ඔරැවෙි රවුමක් යන්න ❤❤

  • @ranjithmolegoda7105
    @ranjithmolegoda7105 9 หลายเดือนก่อน +2

    Beautifull video malli, best regards from Lillesand, Norway

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      Thank you very much 💖

  • @m1976nuw
    @m1976nuw 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Kelum1980
    @Kelum1980 8 หลายเดือนก่อน +1

    පෙලිකන් පිට රටින් ආපු උන් නෙමේ මචං, උන් ලංකාවේ ඉන්න වර්ගයක්...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඔව් ලංකාවේ ඉන්නවා.....මුලින්ම ආවේ විදේශීය රටවලින් දැන් ඔවුන් මෙහෙම රැදිලා වර්ගයා බෝ කරනවා......කලපු පිරිසිදු කරන වටිනා පක්ශියෙක්.....ඇල්ලීම ඇතිකිරීම ,මැරීම තහනම්......
      හදවතින්ම ස්තුතියි 💖

  • @kavindupahan332
    @kavindupahan332 9 หลายเดือนก่อน +1

    Superb 😍

  • @pubudupradeep7240
    @pubudupradeep7240 9 หลายเดือนก่อน +2

    සුබ දවසක් දමිත් අයිය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      එසේම වේවා .....💖

  • @hirushanjayathunga3618
    @hirushanjayathunga3618 9 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @gayanlakmal3494
    @gayanlakmal3494 9 หลายเดือนก่อน +1

    සුපිරි අදත් වීඩියෝ එක🎉🎉
    ලණුවක් හරි දාල ඒ ෆ්ලයිට් එකේ එල්ලෙන්න තිබ්බනම් යන තැනකට යන්න මේකෙන් තොලොන්චි වෙලා😅😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      මටත් ඕකම හිතුනා.......😂🙏

  • @user-hi1dx2lu4i
    @user-hi1dx2lu4i 9 หลายเดือนก่อน +2

    ඩොනි අයියගෙ සිහින ඔරුව අදත් ආතල් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @NilminiPriyanka-zx1bc
    @NilminiPriyanka-zx1bc หลายเดือนก่อน +2

    කවාටි හොටෙල් එකට යනවානේ . එතකොට කවාටි කන්නේ කොහොමද ඒවා ගල් වගේනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/YbhPJIJwMFk/w-d-xo.htmlsi=Un_Dvm54M_e_yo9V

    • @NilminiPriyanka-zx1bc
      @NilminiPriyanka-zx1bc หลายเดือนก่อน +2

      @@wishwatiyubaya thnks ❤️ මාමේ මම ආසාවෙන් බලන් එකම චැනල් එක හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @MightyCricket
    @MightyCricket 9 หลายเดือนก่อน +1

    #MightyCricket

  • @samanthavidanage2193
    @samanthavidanage2193 9 หลายเดือนก่อน +2

    Siyaluma denaata jesu pihitai ! Subamasuba naththalak wewaa❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Dilshanpick
    @Dilshanpick 9 หลายเดือนก่อน +1

    🥰❤️waddekk 🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @IsuruMadushanka-fs9mg
    @IsuruMadushanka-fs9mg 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @salaaonline906
    @salaaonline906 9 หลายเดือนก่อน +2

    ජයවේවා 🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 9 หลายเดือนก่อน +1

    මරැ තමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ruwanbandara4123
    @ruwanbandara4123 9 หลายเดือนก่อน +1

    නියම වැඩක්.දෙව්සර පුතාට පුලුවන් නේද සීයා එක්ක youtube channel එකක් පටං ගන්න නිකමට වගේ සීයගේ වැඩ එක්ක.අපිනං බලනවා.පොඩි අයිඩියා එකක්.පෝන් එකෙන් උනත් බැරි නෑ නේද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හොද අදහස 👍

  • @themobiletraveller4102
    @themobiletraveller4102 7 หลายเดือนก่อน +1

    කලපුවේ කිබුල්ලු නැද්ද අය්යෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      මේ හරියෙ නෑ......

  • @seneshdarshan4914
    @seneshdarshan4914 9 หลายเดือนก่อน +1

    Niyami 💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @fishingtourwithfasmin
    @fishingtourwithfasmin 9 หลายเดือนก่อน +1

    Super bro

  • @kenfoodcity5879
    @kenfoodcity5879 9 หลายเดือนก่อน +1

    Video එකක්වත් දලදා කියල නිකමට ආවේ. බලද්දි බඩු upload කරලා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @himalajayashan2151
    @himalajayashan2151 9 หลายเดือนก่อน +3

    කකුලුවො වැටෙන කාලෙ කිව්වා නේද . එහෙනම් සුලෝචන එක්ක කකුලුවො රෙසිපියක් ඕනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      කකුලුවෝ රෙසිපි කීපයක්ම කලානේ.....ඒවා බැලුවද........
      උත්සාහයක් ගන්නම්.....👍

  • @janidusrimal3139
    @janidusrimal3139 9 หลายเดือนก่อน

    අයියා වීඩියෝ එකනම් මරු.. පුලුවන්නම් කරන්න පොඩි අදහසක් දෙන්නම්. උත්සව සමයේ ලොකු පොඩි කවුරුත් අපි රතිඤ්ඤා පත්තු කරනවා..එ්වා හදන හැටි මීගමුව අවටනම් ඉන්නේ නම් වීඩියෝ එකක් ගෙන්න..❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      මේ චැනලය ධීවර කර්මාන්තය ගැන වීඩියෝ ඉදිරිපත් කරන චැනල් එකක්......අවස්තාවක් ලැබුනොත් උත්සාහයක් අරන් බලන්නම්.....

  • @sujeewapriyalal3357
    @sujeewapriyalal3357 9 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉😂😂❤❤

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 9 หลายเดือนก่อน +1

    මරැ ඔරැව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 9 หลายเดือนก่อน +1

    Doli mama nam vaddek tama 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 9 หลายเดือนก่อน +1

    තාත්තගේ හොඳ කියද්දි පුතාට මොන තරම් ගැම්මක් ද ♥️✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍

    • @himalajayashan2151
      @himalajayashan2151 9 หลายเดือนก่อน

      ඒ ලොකු තාත්තා කිව්ව නේද

  • @user-wv6xw7dn2k
    @user-wv6xw7dn2k 9 หลายเดือนก่อน +2

    අදෝ අල්ලන වඩියෝ එකක්🥺🥺🤪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=tEouUjSwXozC59nt

    • @user-wv6xw7dn2k
      @user-wv6xw7dn2k 9 หลายเดือนก่อน +1

      oka baluva thawa aluthe ekak😀😍@@wishwatiyubaya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      උත්සාහයක් ගන්නම්.....👍

  • @asithadahanayakaasdmessi3916
    @asithadahanayakaasdmessi3916 9 หลายเดือนก่อน +2

    මාර ලස්සන ජීවිත

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @umangalashidu6529
    @umangalashidu6529 9 หลายเดือนก่อน +1

    Pelican කුරුල්ලෝ allagena malu allannath puluwan

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      පෙලිකන් කුරුල්ලන්ව අල්ලන්න තහනම්.......ලක්ශ පහක් දඩ ගහනව.....හිරේ යන්න වෙනවා.

  • @SadaruwanRosan-px9sn
    @SadaruwanRosan-px9sn 9 หลายเดือนก่อน +1

    Damit අයියා ko sulojana අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හොදින් ඉන්නවා.....👍

  • @thilakarathnabandara762
    @thilakarathnabandara762 9 หลายเดือนก่อน +2

    ඔය හයිවේ ඒක තියේන කලපුවේ අපි යුද්දේ තියේන දවස් වල දවල් රෑ ඩිවුටි කෙරුවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @MrMichie
    @MrMichie 9 หลายเดือนก่อน +1

    Kawati mulu kalapuwa purama ton ganak athi neda 😮 kawati wala english nama mokada bro කොරියාවේ bello farm wala waga karanne me jathiyada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ඔව්......කවාටි වර්ග කීපයක්ම තියෙනවා.....ඒ අතර මේ වර්ගයට කියන්නේ oyster කියලා......
      තව අර පාලම් කනුවේ තිබුනේ ඒවා button barnacles බොත්තම් කවාටි.
      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/YbhPJIJwMFk/w-d-xo.htmlsi=jPqwPH3ghaAl6bel

  • @Pawantha.
    @Pawantha. 9 หลายเดือนก่อน +1

    Oya aiyyat akka bili bana widiyo akak one

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ඉදිරියේදී ගේන්නම් 👍

  • @eshankaniska8248
    @eshankaniska8248 9 หลายเดือนก่อน +1

    1st

  • @JayanSampath
    @JayanSampath 7 หลายเดือนก่อน +1

    Oistar Mata ganna puluwan da

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      මේ දවස් වල අඩුයි......season එකට ගන්න පුලුවන්......

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasidulakmal6319
    @pasidulakmal6319 9 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක සුපිරියි .මාමා වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ .මාම දාන වීඩියෝ මගනොහැර නරඹනවා.ඩොනී මාමාගේ සිහින ⛵ ඔරුව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MadushaniVidanapathirana-pm4gd
    @MadushaniVidanapathirana-pm4gd 9 หลายเดือนก่อน +1

    Budu saranai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @mlyrics6140
    @mlyrics6140 9 หลายเดือนก่อน +1

    frist ❤️❤️

  • @thilakarathnabandara762
    @thilakarathnabandara762 9 หลายเดือนก่อน +1

    හයීවේ පාලම යට රෑට තේමි තෙමි ඔනී තරම් ඩිවුටි ඉදලා ඇතී,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @amilasuraweera1
    @amilasuraweera1 9 หลายเดือนก่อน

    kadolana gena vdo ndd aiye?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/n-KQb0jdM5s/w-d-xo.htmlsi=RH8FKxgrsYBAZ25p

  • @EKNEntertainment
    @EKNEntertainment 9 หลายเดือนก่อน +1

    2nd

  • @madurangidesilva259
    @madurangidesilva259 6 หลายเดือนก่อน +1

    aaiya ara maadakanaya navade

  • @sarathjanaka1235
    @sarathjanaka1235 9 หลายเดือนก่อน +1

    Oyster ganne kohomada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      කීයක් ගන්නද......කොච්චර ඕනෙද.....

  • @shashikaheshani-lo7ev
    @shashikaheshani-lo7ev 9 หลายเดือนก่อน +1

    Frist viwer. Frist like. frist comment Ada nm goda kalekin try karapu deyak hari giya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      තෑග්ගක් දෙන්න වටිනවා........🥰

    • @shashikaheshani-lo7ev
      @shashikaheshani-lo7ev 9 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya dawasaka set wela fun ekak gamu. Eka thama thegga

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      👍

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 9 หลายเดือนก่อน +1

    අයියේ සුලෝචන කොහෙද පොඩ්ඩක් පෙන්නුවා නම් ළඟදිම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු....👍

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 หลายเดือนก่อน +1

    මෙච්චර ලාබෙට දෙන්න එපා. හෝටලේ ගිණි ගණන්. ලංකාවෙ අතරමැදියො ගසා කනව. අපේ ධීවරයන්ගෙ දැනුම මදි. එදා වේල ගැන හිතනව විතරයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හිතන්න යමක්.........

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 9 หลายเดือนก่อน +1

    😅😅😅😅😅

  • @SPIDEY959
    @SPIDEY959 9 หลายเดือนก่อน +2

    🎣🐟🐟🐟🚣

  • @rameshrandika48
    @rameshrandika48 9 หลายเดือนก่อน +1

    මෙයත් එක්ක මාළු අල්ලන එකක් දෙන්නො😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඉදිරියේදී ගේන්නම් 👍