විසිදැල් පාඩුව | Cast net fishing |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • විසිදැල් පාඩුව | Cast net fishing | විසිදැල් ගහන්නෙ මෙහෙමයි | ‪@wishwatiyubaya‬ 😲👣🐟
    #castnetfishing #castnet #howtocastnet
    TH-cam
    / @wishwatiyubaya
    Tiktok
    vm.tiktok.com/...
    Facebook
    www.facebook.c...
    Subscribe for more ‪@wishwatiyubaya‬
    For more #wishwatiyubaya
    Background music credit to You tube audio library
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 401

  • @adissanayaka79
    @adissanayaka79 10 หลายเดือนก่อน +10

    Damith ඔයා SMC ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඔව්.....

    • @adissanayaka79
      @adissanayaka79 10 หลายเดือนก่อน +4

      @@wishwatiyubaya එතකොට ඔයයි මමයිද මාරිස්ටෙලා එකේදි උන්ට හවස් වෙනකම්ම ගැහුවේ... ඔයා මගේ opening batsman ද? මම දිසානායක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +3

      ඔව් ඒ මම තමයි.....👍

    • @adissanayaka79
      @adissanayaka79 10 หลายเดือนก่อน +2

      නියමයි... මම ගොඩක් කල් ඉදන් අහන්න හිටියේ... anyway i very happy and proud on you Damma..are you in contact with any of my St,Marry 's cricket team members? god bless you.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      yes navin,shanaka,rohan,anoj,malik,randeer,danuka,asantha,asela,manju,prabodha ,denesh......they are all in my fb.
      Prabath has passed away brother ...

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 10 หลายเดือนก่อน +19

    ඒ ධිවරයො දෙන්නම හරිම සුහදව ලෙන්ගතුව කතා කරා හැම දේම කියලා දුන්නා, මෙහෙම මිනිස්සු හරි අඩුයි, ජයවෙිවා දෙන්නටම, 👌 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 9 หลายเดือนก่อน +6

    හරිම සුන්දර ධිවරයො කිසිම කහටක් නැතුව කතා කරනවා දිනෙන් දින සර්ථක වෙන්න ඔනේ ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @supunprabath6777
    @supunprabath6777 10 หลายเดือนก่อน +6

    Channel එක බලන audience එකට ..පට්ටම සාදාරණයක් කරන chaneel එක මේක තමයි...දාපූ හැම video එකම තත්පරයක් skip නොකර බලන එකම එක❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @NO_NAME_TAG_DJZ
      @NO_NAME_TAG_DJZ 3 หลายเดือนก่อน +1

      aththatama ❤❤❤❤❤❤❤❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 10 หลายเดือนก่อน +4

    එකට එකක් වෙනස්...බොහොම ලස්සන වැඩසටහනක් ..ස්තුතියි මචං.ඒ අයගෙ දැනුම අපිටත් බෙදනවට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @WarnakulaMahesh
    @WarnakulaMahesh 10 หลายเดือนก่อน +3

    එකක්වත් මිස් නොකර බලන එකම චැනල් එක...❤❤❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahirumadusanka4509
    @lahirumadusanka4509 10 หลายเดือนก่อน +2

    දන්නෙ නැති ගොඩක් දේවල් ඉගනගත්තා.. බොහොම ස්තූතියි අයියෙ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 10 หลายเดือนก่อน +8

    අපේ රටේ මිනිස්සුන්ට ධීවර කර්මාන්තය ගැන දැනුම ලබා දෙනවාට ධීවර අමාත්‍යාංශය මාමාව අගය කරන්න ඕනේ.💖💖💖⛵🦈🐙🐟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      අපොයි......ඕනේ නෑ......මේ යන විදිය හොදයි......🙏

  • @danushkrisha7314
    @danushkrisha7314 7 หลายเดือนก่อน +1

    ගොඩක් දෙවල් අයියා
    නිසා ඉගෙන ගත්තේ සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 10 หลายเดือนก่อน +3

    Supiri damith aiya...👍👍elapu wage malu allana video akak dunnata bohoma isthuthi....❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මේ ධීවරයත් සෑහෙන්න මහන්සියක් ගන්නවා මාළු ටිකක් අල්ල ගන්න🤔
    මේ වීඩියෝ එකට ඔබට බොහොම ස්තුතියි.💐💚
    . ඔබට ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SanjuRavishka-xi7ee
    @SanjuRavishka-xi7ee 10 หลายเดือนก่อน +1

    දමිත් අයියගෙ හැම වීඩියෝ එකක්ම සුපිරි .❤️❤️❤️
    වෙලාවක් හම්බ උන ගමන් අනිවාර්යයෙන් බලනව පරණ වීඩියෝ පවා.❤️❤️❤️
    ජයවේවා ජේසු පිහිටයි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @isuandchaanu
    @isuandchaanu 10 หลายเดือนก่อน +2

    හැමදාම ආසාවෙන් බලනවා ඔයාගේ Videos ඡයවේවා අයියේ ,ආදරෙයි ❤️❤️❤️ ජෙසු පිහිටයි 🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Madu1994
    @Madu1994 10 หลายเดือนก่อน +1

    මං හැම වීඩියෝ එකක්ම බලනවා👌 සුභ පැතුම් සහෝදරයා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NisalDenethBandara
    @NisalDenethBandara 10 หลายเดือนก่อน +1

    ඉක්මනින් vidio dana eka මරු ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @YASHPATHIRANAYash
    @YASHPATHIRANAYash หลายเดือนก่อน +1

    රස්සාවෙ කටුකකම මහන්සිය ලස්සනට පෙන්නල දෙනව මං මේවෙද්දි ඔයාගෙ වීඩියෝ සෑහෙන්න බැලුව දවසකට විඋඩියෝ 4 කට වැඩී පොඩ්ඩක්වත් ස්කිප් කරන්නැ දෙවිපිහිටයි ජයවේවා 💥💫💫

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @samanthavidanage2193
    @samanthavidanage2193 10 หลายเดือนก่อน +2

    Wow 😲 wishwayo onna maath ubawa balanna arwa jesu pihitai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Slshorttv9944
    @Slshorttv9944 10 หลายเดือนก่อน +1

    දීවරයන් භාවිතා කරන නොදැන්නා වචන ගොඩක් ඉගෙන ගත්තා ඔයාගෙ විඩියො බලලා 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 10 หลายเดือนก่อน +9

    දමින් අය්යා ඔයා නිසා ගොඩක් දේවල් දැන ගත්තා මහා මුහුද හා මාළු ගැන.❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

    • @avishka6366
      @avishka6366 หลายเดือนก่อน +1

      ​@@wishwatiyubayaඑක ඇත්ත

  • @kasunfernando7599
    @kasunfernando7599 10 หลายเดือนก่อน +20

    ධීවර අමාත්‍යාංශයෙං අගය කරන්න ඔිනෙ ඔයාව රටෙි මිනිස්සුන්ට ධීවර කර්මාන්තයේ ප්‍රායෝගික දැනුම ලබා දෙනවට..👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      ධීවර අමාත්‍යාංශයෙන් කලයුතුදේවල් මේවා....ස්තුතියි 💖

    • @asankaranepura
      @asankaranepura 10 หลายเดือนก่อน +1

      පුලුවන්නම් බද්දක් ගහවි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ධීවරයින් ගැන ලෝකෙට පෙන්වනවා කියල මට බදු ගහයි.......😂

    • @asankaranepura
      @asankaranepura 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya එහෙවු රට මචන් මුතු ඇටය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      අනේද කියන්නේ.......😂

  • @hasithatdvlogs
    @hasithatdvlogs 5 หลายเดือนก่อน +1

    පට්ට වටිනවා 🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @DilumKthennakon
    @DilumKthennakon 10 หลายเดือนก่อน +1

    සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @indikadissanayake3644
    @indikadissanayake3644 10 หลายเดือนก่อน +1

    නියමයි brother ❤️❤️❤️👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 9 หลายเดือนก่อน +1

    ඇත්තටම පුතේ බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @geethmamalithi9508
    @geethmamalithi9508 9 หลายเดือนก่อน +1

    Niyamai ❤api hamadama reta vedio balanwa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @mahindawijendra4855
    @mahindawijendra4855 10 หลายเดือนก่อน +1

    WOW GREAT ONE

  • @gayanlakmal3494
    @gayanlakmal3494 10 หลายเดือนก่อน +1

    සුපිරි 🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 10 หลายเดือนก่อน +1

    හොද විඩියෝ එකක්..අමුතු කෑමක් හදාගෙන කමුකො...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @LakshmanLakshmanbandara-lx5vl
    @LakshmanLakshmanbandara-lx5vl 10 หลายเดือนก่อน +1

    වීඩියෝ එක 👍...දමිත් අයියෙ සුලෝචන අයිය එක්ක මාලු අල්ලන අලුත් වීඩියෝ එකක් ලගදිම ඔනී.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      අවස්තාවක් ලැබුන ගමන් ගේන්නම්.....👍

  • @KaliduDananjaya
    @KaliduDananjaya 3 หลายเดือนก่อน +1

    Nice program .

  • @salaaonline906
    @salaaonline906 10 หลายเดือนก่อน +1

    ජයවේවා 🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl 10 หลายเดือนก่อน +2

    දමිත් අයියා බැස්සා කියන්න ඉතින් ගොඩ තමා🔥🔥🔥❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 10 หลายเดือนก่อน +3

    විවිධත්වයක් තියෙන නිසා හැමදාම අසාවෙන් video බලන්න පුළුවන්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @harsha-zv3ps
    @harsha-zv3ps 10 หลายเดือนก่อน +1

    Supiriyak thama itin.damith aiya💙💙💙💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sisirarajapaksha9328
    @sisirarajapaksha9328 3 หลายเดือนก่อน +1

    Niyamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @KristyLakmal-pi9zg
    @KristyLakmal-pi9zg 6 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kasunfernando2418
    @kasunfernando2418 10 หลายเดือนก่อน +1

    9.45 තැන ඉදලා පටන් ගන්න තැන ගොඩාක් ගැඹුරුද බිලිබාන්න සුපිරි තැනක් වගේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඔව්.....සුපිරි.....👍

  • @nisalpadukka8532
    @nisalpadukka8532 10 หลายเดือนก่อน +1

    Good Work

  • @sandalihansamali3033
    @sandalihansamali3033 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nilangamadushan2974
    @nilangamadushan2974 10 หลายเดือนก่อน +1

    Aiya athulu siyaluma denata jayawewa jp.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amilasadun4271
    @amilasadun4271 10 หลายเดือนก่อน +1

    Aiye maadu Gage video ekak karanna.. pattai...❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඉදිරියේදී කරමු.....

  • @dilz1752
    @dilz1752 10 หลายเดือนก่อน +2

    ලොකුමාළු අල්ලන එකක් ඕනි. ජයවේවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍

  • @indikasaman3428
    @indikasaman3428 10 หลายเดือนก่อน +2

    දමිත් සහෝ..සුභ පැතුම් ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasuntoons704
    @kasuntoons704 10 หลายเดือนก่อน +1

    අයියගෙ විඩියෝස් මරු❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ovijemjewels
    @ovijemjewels 10 หลายเดือนก่อน +1

    දමිත් අයියා තාක්ෂණයෙන් යුක්ත හොදම දැල වීසි දැල කියලයි මන් හිතන්නෙ..මොකද මේ දැල් තාක්ෂණය නැතිනම් ගහන්න බැහැ..පොඩි හරි දෙයක් මගහැරුනොත් දැල ඉහිරෙන්නෙ නැහැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඔබ හරියටම හරි.....👍

  • @Newzelandlife5487
    @Newzelandlife5487 2 หลายเดือนก่อน +1

    Good video

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      Glad you enjoyed👍

  • @gamakumara3525
    @gamakumara3525 9 หลายเดือนก่อน +1

    අමාත්‍යාන්ශයෙන් හොදට ගෙවනවා මෙයාට !

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      🤔..................💲.......................😲

  • @shashikaheshani-lo7ev
    @shashikaheshani-lo7ev 10 หลายเดือนก่อน +4

    දමිත් අයියා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AthulasampathAthulaardar-wo1vc
    @AthulasampathAthulaardar-wo1vc 10 หลายเดือนก่อน +1

    Hoda wedasatahanak.jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Denumamawatha
    @Denumamawatha 10 หลายเดือนก่อน +2

    superbb

  • @RukshanGad-ny5ij
    @RukshanGad-ny5ij 10 หลายเดือนก่อน +1

    👍👍👍එල

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chamindaliyanage4494
    @chamindaliyanage4494 10 หลายเดือนก่อน +1

    අපි කෝච්චර කිවුවත් මාළු ගනන් මුන් කන්ඩ දීලා බලාගෙන වගේ කිවුවට,මේ ධීවර කර්මාන්තය කියන්නේ කෝච්චර කැප කිරීම් කරනවද කියලා ඔයා මේ කරන කර්තව්‍යයෙන් පේනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @DAMITHFERNANDO-i3h
    @DAMITHFERNANDO-i3h 6 หลายเดือนก่อน +1

    Good luck.....damith

  • @udayakumara899
    @udayakumara899 7 หลายเดือนก่อน +1

    Good job ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @SudewaSulochana
    @SudewaSulochana 9 หลายเดือนก่อน +1

    Brother මොරටු මෝදර waraya thiyanwa eke wdasatahank karnna oya wenama deyk eke thiynne oyta ynna bottuwak set karala dennm mama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖👍

  • @dinushanishara926
    @dinushanishara926 7 หลายเดือนก่อน +1

    Hodai hodai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sahansachintha1429
    @sahansachintha1429 10 หลายเดือนก่อน +1

    නියමයි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chathuranuwan6408
    @chathuranuwan6408 10 หลายเดือนก่อน +1

    Ekath supiri thank you

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @LakshithaChamod-x4s
    @LakshithaChamod-x4s หลายเดือนก่อน +1

    අයියෙ විසි දැලක් අතින් වියනව කියල විඩියෝ එක්ක තිබ්බ ඒක කොහොමද වියන්නෙ කියල ආරම්බෙ ඉදන් විඩියො එකක් දෙන්ඩකො 😫මටත් ආසයි වියන්ඩ මාත් පුරුදුවෙනගමන් ඉන්නෙ ඒත් හරියට තේරෙන්නෑ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/DZPojgtVcRQ/w-d-xo.htmlsi=a9bj9TaeS0R7lfUs

  • @miyurupathirana
    @miyurupathirana 10 หลายเดือนก่อน +1

    අයියේ මීගමුවේ රිටිපන්න නැද්ද දැන්.. පුලුවන්නම් රිටිපන්න වීඩියෝ එකක් කරමු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      රිටිපන්න රැකියාව තහනම්......දකුනේ විදේශිකයන් සදහා ප්‍රදර්ශනාත්මකව පෙන්වනවා......ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍

  • @BuddhikaKumara-d9k
    @BuddhikaKumara-d9k 10 หลายเดือนก่อน +1

    Jaya.wawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 10 หลายเดือนก่อน +1

    නියමයි විඩියො එක තොඩුවවෙත් විඩියො එකක් දන්න කො දමිත් අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඉදිරියේදී එන්නම්.......👍

    • @wasantakumara5770
      @wasantakumara5770 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya එන්න

  • @lakshithavlogsproduction7587
    @lakshithavlogsproduction7587 10 หลายเดือนก่อน

    Supiri dami bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 10 หลายเดือนก่อน +1

    Your channel very good 👍 👌 iyya

  • @dilshanpavindra4962
    @dilshanpavindra4962 4 หลายเดือนก่อน +1

    Supirima aiya❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @hithot2900
    @hithot2900 10 หลายเดือนก่อน +1

    Supiri aiye👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j 10 หลายเดือนก่อน +1

    නන්තලට ලස්සන විඩිඔ එකක් ඔනේ සැරසිලී එක්ක ""සුරුවම අයිනේ පුන්චීපැලේ ❤"

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු.....👍

  • @vihangapamod
    @vihangapamod 10 หลายเดือนก่อน +2

    මේ මාම එක්ක රෑට... මොද්දු අල්ලන වීඩියො එකක් දෙන්න..මේ මාම රෑ මාලු අල්ලන එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      උත්සාහයක් ගමු......👍

  • @yoshibaby3834
    @yoshibaby3834 10 หลายเดือนก่อน +1

    Excellent program ❤

  • @pasidulakmal6319
    @pasidulakmal6319 10 หลายเดือนก่อน +1

    මාමේ කෑම හදන වීඩියෝ එකක් කරන්නකෝ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      කරන්නම්.....👍

  • @induwarashehan1980
    @induwarashehan1980 10 หลายเดือนก่อน +1

    අයියේ ඔයා වීඩියෝ දාලා තිබ්බෙ ජාඩි ගන්න පුළුවන් තැනක් ගැන ඒ ජාඩි තාම ගෙන්නගන්න පුළුවන්ද පුලුවන්නම් එයාගෙ Social media Link එකක් දෙන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      facebook.com/jayashantha.fernando.549?mibextid=2JQ9oc

  • @thushanwijerathne3990
    @thushanwijerathne3990 10 หลายเดือนก่อน +1

    Aiya krna video serama beluwa apith giya kastiyama panadura fishing krnna.oya hadana kema wargath api hdnawa.oya wage act krla vlog ehemath api krnawa😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @medameda8496
    @medameda8496 10 หลายเดือนก่อน +2

    Visi dalak hoyala denna barida aiye...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      මීගමුවේ තියෙනවා විකුනන්න....

  • @sumindatube2142
    @sumindatube2142 10 หลายเดือนก่อน +1

    හොඳ කරවල ටිකක් පිටරට ගෙනියන්න pack කරලා දෙන්නත් පුළුවන් තැනක් කියන්න පුළුවන් ද? ලොකු උදව්වක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ඔයා කොහෙද......මීගමුවට එන්න පුලුවන්ද.....

    • @sumindatube2142
      @sumindatube2142 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya දැනට ඉන්නේ රට. ලන්කාවට ලබන සතියේ එන්නේ. තැනක් කියන්න. එන්න පුලුවන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ලංකාවට ඇවිත් කෝල් එකක් දෙන්න ......0750975491

    • @sumindatube2142
      @sumindatube2142 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ගොඩක් ස්තුතියි

  • @ceylonCookingStudio
    @ceylonCookingStudio 10 หลายเดือนก่อน +1

    Hama video ekk a godak asawen blnawa❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @fakeacc7458
    @fakeacc7458 10 หลายเดือนก่อน +2

    1st ❤

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 10 หลายเดือนก่อน

    ලන්කාවට එකයිඩිවර විඩියෝ සමිත් අයියා ගේ විඩියෝ වගේ විඩියෝ ම්න් ජිවිතේට දැකලා නෑ හ්ම්ම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NppKuwaitapi
    @NppKuwaitapi 10 หลายเดือนก่อน +1

    යාලු මිල වැඩිම මාළු වර්ගය මොනාද කියන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      Bluefin tuna......තමා ලොව මිල අදිකම මාලුවා.....
      ලංකාවේ නම් ලෙල්ලමේ මාලු අතරින් කූරල්ලා......ඔවුන්ගෙත් හුලං බොක්කට චීනයේ ඉල්ලුමක් තිබෙන නිසා

  • @shamafarnando5661
    @shamafarnando5661 10 หลายเดือนก่อน +1

    Damith aiya❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sakithiroshana-d8s
    @sakithiroshana-d8s 10 หลายเดือนก่อน +3

    අදෝ අල්ලන විඞියෝ එකක්🥺🤪🤪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      මේක බැලුවද ...
      th-cam.com/video/hETv7oh1Nqg/w-d-xo.htmlsi=tEouUjSwXozC59nt

  • @amalperera6382
    @amalperera6382 10 หลายเดือนก่อน +1

    thanks😊

  • @ibotic5294
    @ibotic5294 10 หลายเดือนก่อน +1

    Background music awl😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි

  • @sarojadeepani8085
    @sarojadeepani8085 10 หลายเดือนก่อน +2

    Mamath kalin awa❤😊😊🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilhanDilruksha-kl1vv
    @dilhanDilruksha-kl1vv 10 หลายเดือนก่อน +1

    දමිත් අයියා ඔයාගේ විඩියො බලන මම........ ආදරේයි ඔයාට❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @shashikaheshani-lo7ev
    @shashikaheshani-lo7ev 10 หลายเดือนก่อน +1

    ඔන්න අදත් මුලින්ම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ohadataridu5059
    @ohadataridu5059 10 หลายเดือนก่อน +5

    ඇයි විසි දැල් පාඩුව කියන්නේ 🙂මෝරු අල්ලන video ekak oni🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      දැල් පාඩුව ,මාදැල් පාඩුව,විසිදැල් පාඩුව.....තවත් බොහෝ තිබෙනවා....
      පාඩුව කියන්නේ එක් වරක්,එක් සමුහයක්,එකටවැඩකිරීම, එකක්,එක්වතාවක්.....වගේ අර්තයන් විවිද අවස්තාවන් වල භාවිතා කරනවා.....විසිදැල්පාඩුව කියන්නේ විසිදැල මාලු ඇල්ලීම සදහා එක් වතාවක් විසිකිරීම.....විසිදැල් පාඩු පහක් ගැහුවා කියන්නේ ....විසිදැල පස් වතාවක් විසිකලා යන්නයි.....

    • @ohadataridu5059
      @ohadataridu5059 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya 🙂❤️‍🔥

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 10 หลายเดือนก่อน +1

    දැක්කත් ඇති.❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SL..SASA.
    @SL..SASA. 10 หลายเดือนก่อน +1

    Subtitles එක්ක තියෙනවාද දැන්🤔❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      English subtitle දාලා නෑ....මේ වීඩියෝවට.......වීඩියෝ කීපයකටම දාපුවා තියෙනවා.....

  • @dinujayapathum5640
    @dinujayapathum5640 10 หลายเดือนก่อน

    විසි දැලෙ තාක්ශනය ගැන විඩියො එකක් දාමු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/video/DZPojgtVcRQ/w-d-xo.htmlsi=hXwnATqVQBcIj7y2
      th-cam.com/video/HKeumOqUHqM/w-d-xo.htmlsi=_JOGaPwzRFOCt_Nd

    • @dinujayapathum5640
      @dinujayapathum5640 10 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya කොහොමද දැලට අදිනකොට මාලු ටික පැටලිලා එන්නෙ දල සටහනකින් පැහැදිලි කරමුකො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      දැලේ බොක්කට තමයි මාලු අහුවෙන්නේ.....දැලේ යටම කොටසෙ තමයි බොක්ක තියෙන්නේ......

  • @MG_TIGER
    @MG_TIGER 10 หลายเดือนก่อน +2

    ❤️

  • @Asanka_Dilip
    @Asanka_Dilip 10 หลายเดือนก่อน +1

    🔥🔥

  • @SUTA2004
    @SUTA2004 10 หลายเดือนก่อน +3

    සුලෝචන අයියත් සෙට් කරන් වීඩියෝ කරන්නකෝ🥺❤️මරු වීඩියො එක

    • @Nandana-fc1gu
      @Nandana-fc1gu 10 หลายเดือนก่อน +2

      🔥🔥🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @RusiruGrero-rb2qq
    @RusiruGrero-rb2qq 10 หลายเดือนก่อน +1

    ❤ආදරෙයි විශ්ව ටියුබය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahirulakshan2294
    @lahirulakshan2294 10 หลายเดือนก่อน +2

    Nice ❤

  • @Indikapiyantha91
    @Indikapiyantha91 10 หลายเดือนก่อน +1

    පව් ඒ මාමට.ජීවත්වෙන්න කොච්චරනම් කට්ටක් කනවද😢☹️☹️☹️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ......ධීවරයින් කියන්නේ එදිනෙදා මහන්සියෙන් මාලු අල්ලන අය.....

  • @kasuntharaka8309
    @kasuntharaka8309 10 หลายเดือนก่อน +1

    👍👍

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน +3

    සුදුස්සාට සුදුසු තැන තිබුනනම් මේ දිවරයෝ මෙහෙම දුක්වදින්න ඔන නෑ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @kaveeshapiyumal957
    @kaveeshapiyumal957 10 หลายเดือนก่อน +2

    කෝ අනේ දමිත් අයියේ ඩොනි මාමගේ නො දැම්මේ නෑනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      එයාගෙන් අහලා දෙන්නම්.....👍

  • @alexkurera5908
    @alexkurera5908 10 หลายเดือนก่อน +1

    👌😘

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 10 หลายเดือนก่อน +1

    වෙලාවක මාත් එන්නද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      එන්න.....👍