පංදම් පෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • පංදම් පෑම | pandam pema | ‪@wishwatiyubaya‬ 👣🙄🦀
    #crabhunting #mudcrab #nightcrabhunting
    Subscribe for more ‪@wishwatiyubaya‬
    For more videos #wishwatiyubaya
    Back ground music credit to You Tube audio library
    Thank you 💛

ความคิดเห็น • 269

  • @dilshansandakalum3666
    @dilshansandakalum3666 9 หลายเดือนก่อน +12

    සුලෝචන කියන්නෙ ඉතිං විව්ස් තමයි. හැමෝම ආදරේ කරන චරිතයක් ❤ .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +6

    අද රෑ තිස්සේ සුලෝචන මහන්සි වෙලා මාළු අල්ලන හැටි පෙන්නුවාට බොහොම ස්තුතියි.❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mali-s3n
    @Mali-s3n 6 หลายเดือนก่อน +2

    දමිත් අයියා කියන්නේ පට්ටමේ චරිතයක් හදවතට දැනෙන චරිතයක් පට්ටම ආදරේ හිතෙන චරිතයක් බොක්කෙන්ම දමිත් අයියට ආදරෙයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nadeeshra1981
    @nadeeshra1981 9 หลายเดือนก่อน +16

    සුලෝචන ඉන්න ඒවා බලන්න ආසා හිතෙනවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

    • @SUTA2004
      @SUTA2004 9 หลายเดือนก่อน +2

      ඔව්මයි😍❤️

    • @himalajayashan2151
      @himalajayashan2151 9 หลายเดือนก่อน

      aththak

    • @thushansasanka8950
      @thushansasanka8950 9 หลายเดือนก่อน

      Aniwa❤

    • @SLjungle
      @SLjungle 29 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ❤️ ඊලග වීඩියෝ එක සුලෝචන අයියා එක්ක කෑම හදන වීඩියෝ එකක් ඕනි දමිත් අයියෙ ❤️

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 9 หลายเดือนก่อน +16

    මේ යක්ශය එක්ක කරන වීඩියෝ වලට ආස හිතෙනව එස් එල් ෆිශර්මන් මල්ලිගෙ අර අයිය ඉන්නෙ ඒ වගේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

    • @harshanadassanayaka8964
      @harshanadassanayaka8964 9 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya සුතූතියි

  • @shashikarukshan9897
    @shashikarukshan9897 9 หลายเดือนก่อน +2

    දමිත් අයියා කලොත් ඉතින් සුපිරියක් තමයි එකෙන්ම.ජය වේවා දෙන්නටම.👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 9 หลายเดือนก่อน +3

    සුලෝචන අයියා ඉන්න වීඩියෝ බලන්න.ආස හිතෙනවා.අදත් වීඩියෝ එක සුපිරියි මාමේ 🦀🦐🐙🐠මුහුදේ වෙනම අත්දැකීමක් නේද ?දෙන්නාටම ජයවේවා....අලුත් සීෆුඩ් රෙසිපියක් ඕනේ මාමේ 🦀🦐🦐🦀🐙🐙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kalumsamarawickrama7973
    @kalumsamarawickrama7973 8 หลายเดือนก่อน +4

    මචෝ, දැන් Branding වෙන්න කාලෙ හරි..
    විශ්ව ටියුබය කියලා branding campaign එකක් පටන් ගන්න. මුලින්ම ඔයාටම කියල T-Shirt එකක්, කැප් එකක් දාන්න. ඒක ආරම්බයක් විදියට හොඳයි..
    ජයවේවා❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 9 หลายเดือนก่อน +2

    Supiri damith aiya ... sulochanaya enna video maru thamae👍 loku malu allana video akak genakam balan ennawa brother moddu wage un.👍 sulochanayath wadeta saha bage karaganawanam ela thamae

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      මොද්දු ,කරමුරල්ලු අල්ලන වීඩියෝ කලා.....ඔයා බැලුවද.....මේ තියෙන්නේ
      th-cam.com/video/Wv0KjNlIFBk/w-d-xo.htmlsi=0IK1Spqsg_6ohea0
      th-cam.com/video/mjqjLX748QM/w-d-xo.htmlsi=zoJULtFAApHNzOJQ
      ඉදිරියේදී තවත් ගේන්නම්.....

  • @ovindu1984
    @ovindu1984 9 หลายเดือนก่อน +2

    අද නිවාඩු දවසෙ සුපිරි video එකකින් පටන් ගත්තේ ජයවෙවා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampathsujeewa798
    @sampathsujeewa798 7 หลายเดือนก่อน +1

    ලස්සනම සුපිරි ම ව්ඩ් යොව👍👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @promodtharindu5824
    @promodtharindu5824 9 หลายเดือนก่อน +2

    රැට අල්ලන මාලු වලට මොකද කරන්නේ? පහුවදා උදේම ලේලමට දානවද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      කකුලුවෝ උදේට export company දානවා.....මාලුනම් ටිකක් නිසා කෑමට ගන්නවා

  • @Lalithpriyantha-t5i
    @Lalithpriyantha-t5i 9 หลายเดือนก่อน +3

    අද නම් රස්සාව සරුයි වගෙ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @TheDananjaya
    @TheDananjaya 8 หลายเดือนก่อน +2

    Good luck brother all the best for your channel.also remind loving brother sulochana.good luck brother.thanks for sharing fisherman's true life all the best.🎉🎉❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @DilanPerera-l3o
    @DilanPerera-l3o 5 หลายเดือนก่อน +1

    වැඩිඩක් බ්‍රෝ සුපිරි තමා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dahaminduwara5221
    @dahaminduwara5221 9 หลายเดือนก่อน +3

    සුලෝචනට මොකක්ද වෙල තියෙන්නෙ අකමැත්තෙන්ද ඉන්නෙ එයා වීඩියො කරනවට😪🥲

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හිතන්න යමක්.....❔

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 8 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shanagaming1093
    @shanagaming1093 9 หลายเดือนก่อน +2

    සුපිරි සහොදරයා ජය වෙවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SLjungle
    @SLjungle 29 วันที่ผ่านมา +2

    කියන්න වචන නැ ❤️😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  29 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @Slshorttv9944
    @Slshorttv9944 9 หลายเดือนก่อน +1

    ගොඩක් කලයකින් රැ විඩියෝ එකක් සුපිරි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඔව්....කාලෙකින්.

  • @shashikaheshani-lo7ev
    @shashikaheshani-lo7ev 9 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දානකන් බලන් හිටිය මං. ඉස්සල්ලාම💪💪❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Merilldesilva4214
    @Merilldesilva4214 8 หลายเดือนก่อน +2

    supiri ❤❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @Merilldesilva4214
      @Merilldesilva4214 8 หลายเดือนก่อน +1

  • @tharidudeshapriya4498
    @tharidudeshapriya4498 3 หลายเดือนก่อน +1

    Sulochana pandam panawa kiyala penawa meka baluwama ayimath

  • @SUTA2004
    @SUTA2004 9 หลายเดือนก่อน +3

    සුලෝචන අයියත් එක්ක කරන වීඩියෝ ලස්සනයි රෑ නිසා සුලෝචන අයියගෙ වැඩි කතාවක් නැති වෙන්න ඇති අර කලින් සැරේ කරන වීඩියෝ එකෙත් ඒමයි 😽❤️දෙන්නම සුපිරියට කරනවා ❤️😍නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasunkasun443
    @kasunkasun443 6 หลายเดือนก่อน +1

    Obey videos fatta bro velawak teyana hama velawema balanawa ban fatta සුපර් apeth ashai me wage fan ganna a

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @singapore0419
    @singapore0419 9 หลายเดือนก่อน +1

    ඒකත් මරැ... නියමයි සහෝදරයා.. ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NilminiPriyanka-zx1bc
    @NilminiPriyanka-zx1bc 2 หลายเดือนก่อน +2

    ❤🙂

  • @jagathrohana186
    @jagathrohana186 9 หลายเดือนก่อน +1

    අද සුලෝචන කතාවක් නැහැ. සුලෝචනට හරියන්න ඕනා ❤මගෙ පාර්ථනාව ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @LakshmanLakshmanbandara-lx5vl
    @LakshmanLakshmanbandara-lx5vl 9 หลายเดือนก่อน

    ජොබ් ඒකේ හිටියට free time ඒක එනකන් ආසාවෙන් බලන් හිටියෙ video එක බලන්න අයියෙ..😊👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chathuranuwan6408
    @chathuranuwan6408 8 หลายเดือนก่อน +1

    Karuwale wathura medde rassawath karana gaman video karanawa kiynnne patta gemak thamai kohoma unath dennatama ජය වේවා !

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 9 หลายเดือนก่อน +2

    Sulochan ඉතින් සුපිරි waddek thama ❤❤❤❤ සම්පත් ඩුබායි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @indikadinesh5695
    @indikadinesh5695 9 หลายเดือนก่อน

    සුපිරිම තමා....❤❤❤❤❤👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @FamilyChef-ws3gv
    @FamilyChef-ws3gv 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MrMichie
    @MrMichie 9 หลายเดือนก่อน

    Me wargaye kakuluwo muhude idalath enawada කලපුවට 🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      මේ කකුලුවෝ කලපුවේ තමයි බෝ වෙන්නේ.......මුහුදෙත් ඉන්නවා....මුහුදු මඩේ.....කලපුවෙන් ගිය අය තමයි ඒ......

  • @chandanakumara1554
    @chandanakumara1554 4 หลายเดือนก่อน +1

  • @dammikakumara8565
    @dammikakumara8565 9 หลายเดือนก่อน

    සුපිරි අයියේ නියමයි ජයවෙවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @chamarasithum8437
    @chamarasithum8437 9 หลายเดือนก่อน

    Aiye kakuuwo nulakin getagahanawa wenuwata berida wena lesi vidihak karanna nikan rubber bad ekak age danna berida

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      පුලුවන්.....👍

  • @Dilshanpick
    @Dilshanpick 9 หลายเดือนก่อน +1

    සුපිරි ඉතින්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @RukshanGad-ny5ij
    @RukshanGad-ny5ij 9 หลายเดือนก่อน

    Adath supiriyak thama 👍👍👍👍👍👍❤️❤️

  • @anurajayantha4681
    @anurajayantha4681 9 หลายเดือนก่อน +1

    ❤❤❤ Sathutui Malliya ❤❤❤🍻🍻🍻 Dalada Samidu Pihitai.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @themiyasandharuwan8303
    @themiyasandharuwan8303 9 หลายเดือนก่อน +1

    මුහුදු ගිහින් මාලු අල්ලන වීඩියො එකක් ඕනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      වීඩියෝ කීපයක්ම කරලා තියෙන්නේ .......ඒවා බලන්න .....ඉදිරියේදී ආයෙමත් වීඩියෝ ගේන්නම්.

  • @Maraminihek
    @Maraminihek 4 หลายเดือนก่อน +1

    A😅mmmma br😅o ❤❤❤0

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @samithgunathunga506
    @samithgunathunga506 9 หลายเดือนก่อน

    දවසක ආසයි සුලොචනයත් එක්ක වසන්ත අයියගේ හේනට යනවා බලන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      යන්න ඕනේ.....වසන්ත අයියාව බලන්න......කතා කරලයි තියෙන්නේ....අවස්තාවක් ලැබුන ගමන් යනවා.....👍

  • @udithaidunil7815
    @udithaidunil7815 4 หลายเดือนก่อน +1

    සුලෝචනෙගේ ගේ හදල ඉවරද දැන් පොර නැද්ද වීඩියෝවල 🫤🫤🫤🫤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/MOWTxRFIiRk/w-d-xo.htmlsi=Pmjk5hUeOdS4ceXk

    • @udithaidunil7815
      @udithaidunil7815 4 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ela සහෝදර 🥰🥰🥰🥰

  • @chinthakabandarawijerathne9405
    @chinthakabandarawijerathne9405 8 หลายเดือนก่อน +1

    Jayawewa Brothers

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dhanukagds2801
    @dhanukagds2801 9 หลายเดือนก่อน

    දමිත් මචන් කාස්ටින් විඩියෝවක් කරන්න ඒක වුර්තිමය වෙන්න ඕනෙනැ බලන අය රසවත් වෙන විදියට ඔයාගෙ සියළුම විඩියෝ මම බලල තියෙන්නෙ අලුත් එකක් එනකන් බලන් ඉන්නව සුලෝචනත් හොද කොල්ල ජයවේවා(මාළු කපන විශේස පිහි වර්ග සහ ඒවායෙ මිලගනන් පිලිබදව විඩියොවක් කරන්න ) පිටරටවල නිස්පාදිත

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      උපරිමයෙන් උත්සාහයක් ගන්නම්......ස්තුතියි 💖

  • @senarathwijepala8700
    @senarathwijepala8700 9 หลายเดือนก่อน +2

    දවසක යමුදදමිත් මහ මුහුදටලොකුමාලුකීපදෙනෙක් අල්ලන්න.😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 9 หลายเดือนก่อน

    සුපිරි දඩයම 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @NisalDenethBandara
    @NisalDenethBandara 9 หลายเดือนก่อน

    පලවෙනිදට කලින් තව එකක් බලන්න පුළුවන් වෙයිද ?...අරු මොනවා හරි සපක් අරන් නේද ඉන්නෙ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      නත්තල් දා උදේ 10 ට හමුවෙමු....👍

  • @sandunrajakaruna2722
    @sandunrajakaruna2722 9 หลายเดือนก่อน

    Kalinuth පන්දම් පාන වීඩියෝ එකක් කරා නේද අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ඔව්.....කීපයක්ම කරලා තියෙනවා.....

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 9 หลายเดือนก่อน

    අයියා කෝ අර ජනක කියලා කෙනෙක් හිටියේ කොල්ලා සුපිරි කකුකුලුවෝ විඩියෝ වලට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      එයා නෑ දැන්.....

  • @wasantakumara5770
    @wasantakumara5770 9 หลายเดือนก่อน

    හොක කලකින් කකුලුවො අැල්ලන විඩියො එකක් දැමිමෙි මරැ ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @wasantakumara5770
      @wasantakumara5770 8 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ❤❤

  • @upulwijeratna
    @upulwijeratna 9 หลายเดือนก่อน

    දමියෝ රැ කකුලු දඩයමට ජයවේවා❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dahambandara2591
    @dahambandara2591 8 หลายเดือนก่อน +1

    රැ කකුලුවො අල්ලන තව එකක් ඕනෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      ඉදිරියේදී 👍

  • @shehanidanushika4893
    @shehanidanushika4893 9 หลายเดือนก่อน +1

    fatta

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kasunfernando2418
    @kasunfernando2418 9 หลายเดือนก่อน

    ගෝනි නූල් මහත එකෙන් නේද කකුළුවන් බදින්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඒකත් හොදයි......

  • @samanthavidanage2193
    @samanthavidanage2193 9 หลายเดือนก่อน

    Wishwayata subamasuba naththalak wewa jesu pihitai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      එසේම වේවා.....හදවතින්ම ස්තුතියි 💖

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 9 หลายเดือนก่อน

    මාර අත්දැකීමක් තමයි ඉතිං...එල මචං.නත්තලත් ලගයිනෙ...පාටි තමයි ඉතිං නේද ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน

    සුපිරිය් ❤💥👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @jeffery9781
    @jeffery9781 8 หลายเดือนก่อน +2

    සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💵💶💷මගේ යුතුකම මම ඉටුකලා..!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි brother 💖👍🙏

  • @virajmaduranga4987
    @virajmaduranga4987 9 หลายเดือนก่อน +1

    Malu Market ekk video ekk krmuu

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      මේ දවස් වල නත්තල නිසා ටිකක් දින යවලා කරමු....👍

    • @virajmaduranga4987
      @virajmaduranga4987 9 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya අනිවා.අවුලක් නෑ💜️

  • @shanukalakshan8182
    @shanukalakshan8182 9 หลายเดือนก่อน

    1st good job bro❤

  • @tharindu6654
    @tharindu6654 8 หลายเดือนก่อน +1

    සුලෝචනය ඇවිල්ල තියෙන්නෙ අකමැත්තෙන් වගේ..

  • @user-mn9gm3gw6c
    @user-mn9gm3gw6c 9 หลายเดือนก่อน +1

    දෙන්නත් එක්ක බියර් ගහල නේද,ආවේ ..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      නෑ.....බීලා කලපු යන්නේ නෑ.....ඒක භයානකයි.

  • @DHS-ww8zx
    @DHS-ww8zx 5 หลายเดือนก่อน +1

    Mada Panuwa Haniyak Nadda Apeta

  • @shantrex7488
    @shantrex7488 9 หลายเดือนก่อน +2

    සුලොචනට දැන් මුල මතක නැ වගේ නේ අයියේ .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හිතන්න යමක් ........❔

    • @SUTA2004
      @SUTA2004 9 หลายเดือนก่อน +1

      අර එක තැනකදී වීඩියෝ කරන්න අමාරුයි කිව්ව එකටද බන් 😹💔

    • @dhanukagds2801
      @dhanukagds2801 9 หลายเดือนก่อน

      රැට ටොච් ගහගෙන මාළු අල්ලනකොට අවදානය. මාලු වලට විතරයි ඒක මොලේ ඔටෝ වෙන දෙයක් මම හිතන්නෙ මුලෝචන අවංක මුල අමතක නෙකරන හොද කොල්ලෙක් මිනිස්සු හැම වෙලාවෙම එක වගේ නැ විවිද ප්‍රස්න ඔලුවෙ තියෙනවනෙ අනික මාලු සින් එකේදි කොයි කෙනත් පොඩි වෙනසක් වෙනව වෙනත් දේ ගැන තියෙන අවදානය මිදෙනව දෙන්න සබ්ජෙට් දෙකකනෙ ගනන් ගන්න එපා ආදරෙයි කොල්ලනේ

  • @harsha-zv3ps
    @harsha-zv3ps 9 หลายเดือนก่อน +1

    💙💙

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 9 หลายเดือนก่อน

    සමිත් අයියා දවසට එක විඩියෝ එක ගනේ දාන්න මෙ විඩියෝ පැයක් වත් දාන්නකො අනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      අම්මො.....🙏

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 4 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @chandanakumara7716
    @chandanakumara7716 9 หลายเดือนก่อน +1

    මාලු කකුලුවන්ට මොකද කරන්න කියලා දමන්න . කොහොමද විකුනන්නේ කියලා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      කකුලුවෝ export company එකට දෙනවා.....මාලු කෑමට

  • @chandimadilrukshi9871
    @chandimadilrukshi9871 8 หลายเดือนก่อน +1

    kakuluwage aka andak kapuwan hari.geta gahanna oni na atakota

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      එතකොට export කරන්න බෑ.......

  • @N.arulpragasam
    @N.arulpragasam 8 หลายเดือนก่อน

    Excellent 🎉

  • @Wasantha359
    @Wasantha359 9 หลายเดือนก่อน

    Ela ela

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @mihankavinda8518
    @mihankavinda8518 9 หลายเดือนก่อน +1

    බියර් එක වැදුනද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      අද බිව්වේ නෑ.......

  • @MG_TIGER
    @MG_TIGER 9 หลายเดือนก่อน +2

    ❤️

  • @JasonFernando-e4l
    @JasonFernando-e4l 9 หลายเดือนก่อน +1

    👍❤️

  • @hasinduhansaka
    @hasinduhansaka 9 หลายเดือนก่อน

    එක මරූ ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rameshrandika48
    @rameshrandika48 9 หลายเดือนก่อน +1

    ❤👌👍

  • @upulsanuki2521
    @upulsanuki2521 9 หลายเดือนก่อน

    සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @podipodi8291
    @podipodi8291 9 หลายเดือนก่อน +1

    👍

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 9 หลายเดือนก่อน

    Niyamai අයියා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @priyankaperera6300
    @priyankaperera6300 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @chathuulopezz713
    @chathuulopezz713 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @tharindu6654
    @tharindu6654 8 หลายเดือนก่อน +1

    සුලෝචනය අද ටිකක් අමුතුයි

  • @kasunlk7460
    @kasunlk7460 9 หลายเดือนก่อน

    Ela❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ShamilChathuranga-s3u
    @ShamilChathuranga-s3u 9 หลายเดือนก่อน

    Mata vitharada hithuna sulochanai damith ayyai denna poddak monawa Hari karala Inna kiyala

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      රස්සාවට යනකොට මත්ද්‍රව්‍ය කිසිදෙයක් භාවිතා කරන්නේ නෑ......
      පොඩි බියර් හෝ අරක්කු ශොට් එකක් හැර අන්කිසිම මත්ද්‍රව්‍යක් අපි පාවිච් කරන්නෙ නෑ......

  • @RangikaMadushani-g4m
    @RangikaMadushani-g4m 9 หลายเดือนก่อน

    El❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @zara92662
    @zara92662 9 หลายเดือนก่อน +1

    රෙදි නයා උග්‍ර විෂ සර්පයෙක් නේද?🤔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      නැහැ නිර්විශ

  • @himalajayashan2151
    @himalajayashan2151 9 หลายเดือนก่อน

    davasata video keeyak dammath balanava aniva

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-vi9ts4bw2j
    @user-vi9ts4bw2j 9 หลายเดือนก่อน

    Thada bro ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AsankiDz
    @AsankiDz 8 หลายเดือนก่อน +1

    Sulocha nath ohoma gihin chanel ekk hadai ne kiyanna wacha naa hodee😂😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍...නියමයිනේ සුපිරිම 🥰

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA 9 หลายเดือนก่อน +1

    කලර් ෆිශ්ලගෙ එකක් ඔනා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      ඉදිරියේදී දෙන්නම්.....

  • @asankapiyasiri1763
    @asankapiyasiri1763 8 หลายเดือนก่อน +1

    Sulochanaa... Pakaya uba negambo waladi hambiyanko balanda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl 9 หลายเดือนก่อน +2

    සුළෝචන මාළු පෙන්නන්න කැමති නෑ වගේ😪😔

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      පොඩ්ඩක් ඒ වගේ .....මටත් හිතුනා...

  • @nuwanchathuranga2127
    @nuwanchathuranga2127 9 หลายเดือนก่อน

    Jaya wewa ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amilasoysa-h2v
    @amilasoysa-h2v 9 หลายเดือนก่อน +2

    සුලොචනයා අද අවුලෙන් වගේ හරහට නේ කතාව.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      මිනිස් හිත වචනෙන් හරි වෙනස් වෙන වෙලාවල් තියෙනවා ..........ඉවසල බලමු.

  • @DownsouthFishman
    @DownsouthFishman 9 หลายเดือนก่อน

    මම ලංකාවට ආපු ගමන් අයියා හොයාගෙන එනවා අනිවාරෙන් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-vi9ts4bw2j
    @user-vi9ts4bw2j 9 หลายเดือนก่อน

    Sulochana ekka malu allna ekk oni

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා......ඉදිරියේදී ආයෙමත් කරන්නම්......

    • @user-vi9ts4bw2j
      @user-vi9ts4bw2j 9 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya e okkoma baluwa bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      👍

  • @nirmalanthonybocks5168
    @nirmalanthonybocks5168 9 หลายเดือนก่อน

    සුලොචන වැඩ්ඩා නෙද. වැව්වල ඉන්න කොරලියි කලපු කොරලියි දෙවර්ගයක්ද.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      පොඩි වෙනසක් තියෙනවා....

  • @gelioyashantha8211
    @gelioyashantha8211 9 หลายเดือนก่อน

    👀👀👀