this is the best video you ever posted, unknown techniques unique to Sri Lanka fishery kind of old school, hat of brother i noticed one thing in this video, they took a plythin but never threw it into the water he kept it inside the boat....that is impressive..
හැම දාම විඩියො එකක් හරි බලනවා අනිවාර්යයෙන්ම සුපිරි විඩියො නම් ❤ එකක් කියලා නැ සෙරම පට්ට ❤
හදවතින්ම ස්තුතියි 💖
පොතකින් පතකින් කිසිම කෙනෙකුට ගන්න බැරි දේවල් ඔයා අපිට දෙන්නේ. හරිම වටිනවා ඔයා කරන දේ. ජය වේවා❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
අයියගේ වීඩියෝ නම් ආසාවෙන් බලන්නෙ...🎉🎉❤❤
හදවතින්ම ස්තුතියි 💖
අදත් සුපිරියක්.❤❤
Skip නොකර සම්පූර්ණ වීඩියෝ එකක් බලන එකම චැනල් එක.❤️❤️.පටන් ගන්න තැන ඉදන් ඉවර වෙනකම් බලන්නෙ නොඉවසිල්ලෙන් ❤️❤️..
ජයවේවා දමිත් අයියා ජේසු පිහිටයි ❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
දැන් ටිකකට කලිනුත් වීඩියෝ දෙකක් බැලුව චැනල් එකෙ... අලුත් වීඩියෝවක් දායි කියල බලාගෙන හිටියෙ....❤❤❤😁
හදවතින්ම ස්තුතියි 💖
අම්මෝ මටනම් බයයි වතුර දැක්කාම පුතේ ඔයාට බය හිතෙන්නේ නැද්ද 🙏🙏🙏👍👍👍👍👍බුදු සරණයි
අපිට පුරුදුයි ......හදවතින්ම ස්තුතියි 💖
ඔබ තුමිය වතුරට වැටුනොත්, පීනන්නව ද නැත්තං ගල් කැටේ වැටුන වගේ ජබොස් ගාල යට යයි ද?
තමන්ගෙ ආත්ම ආරක්ශාවට පීනන්න පුරුදු වෙන්න ඕනේ....👍
අදත් සුපිරියක් තමයි vidio එක.
හදවතින්ම ස්තුතියි 💖
හරිම වටිනවා ඒ ගමන.ස්තූතියි හැමෝටම...
හදවතින්ම ස්තුතියි 👍
සුපිරි වීඩියො හැමදාම අපි ඉන්නව සහො❤
හදවතින්ම ස්තුතියි 💖
ආයුබෝවන් හැමදාම වගේ අදත් මම පලවෙනියා වීඩියෝ එකක් දානකල් බලන් ඉන්න අය ගේමු ලයික් වැස්සක් ආදරෙයි අයියා ❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
❤
ගොඩක් වැදගත්, රුවල් ඔරු දැනුම
මේ වීඩියෝ බලන්න👇
th-cam.com/play/PL1vblsPUQjoaVKCGdTVENEaLZp0cvQPc-.html&si=OJ_nVLid3MlamNJw
ඔව් ඈබ්බැහිවිමක් කියන්න පුලුවන් දැන් නම් දමිත් අයියා ❤❤❤ 🇱🇰🇸🇦🇸🇦🇱🇰
සවුදි ලොකුද 😂😂😂😂
අපි සෝමාලියා 🥺👍
හදවතින්ම ස්තුතියි 💖
Jaya wewa විශ්ව ටියුබය.nodanna dewal godak denagannawa channel eken
හදවතින්ම ස්තුතියි 💖
දවසින් දවස content එක update කරල level එක up කරන නිසා බලන්න ආස හිතෙනවා ❤
එදා video qulity එකයි ❤
අද video qulity එකයි ❤
සුපිරි ❤
Keep it up 🎉❤
හදවතින්ම ස්තුතියි 💖
මහන්සියේ තරමට කැබුරුම නෑ... දීවරයේ තරම් දුක් විදින වෙන රස්සාවක් නැතුව අැති මිහිපිට. සෑම දීවරයෙකුටම සතුට සැනසුම ලබාදිලා නිරතුරුවම රැක දෙන්න දෙවිදුනි...
හදවතින්ම ස්තුතියි 💖
Oil rig ගැන එහෙම අහලා නැතෙයි 😂
සැමන් හදන විදිහත් පෙන්නන්න පුළුවන් නම් වටිනවා
ඉදිරියේදී හදමු.....👍
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
අපිට දරුවෝ දෙන්න හදන අප්පලා බලාපියව් ලංකාවේ ඇත්තම පියවරු පවුලක් නඩත්තු කරන්න වෙහෙසෙන හැටි...... උන්ට පුළුවන් සෙවල පෙරන්න..... අපිට පුළුවන් මාළු අල්ලන්න... 🙏🙏❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
ආයේ සුපිරියක් තමයි ඉතින් ❤❤❤
ස්තුතියි 💖
හරිම ලස්සනයි වීඩීයෝ❤❤❤😂😂😂😂😂😂😂❤❤❤❤❤
ස්තුතියි 💖
අදත් සුපිරියක් තමා ❤
හදවතින්ම ස්තුතියි 💖
Good video and good luck damith Dias and are fishing people 👌👌👌
Thanks 💖
යකෝ අපේ වැව් වලත් තලනවා
ඔව් නේද.....පාරම්පරික ක්රම..👍
කියන්න වචන නෑ.වෙනදා වගේම අදත් වීඩියෝ එක සුපිරියක් තමයි ඉතින්.සුලෝචන අයියත් එක්ක උයන වීඩියෝ එකක් කරන්නකෝ.මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි ධීවර කර්මාන්තය ගැන අපි නොදන්නා බොහෝ දේ දැනුවත් කරනවාට.
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤❤ සුපිරියක්
ස්තුතියි 💖
Video ekata use karana background music eka next level eka maru video ekata
ස්තුතියි 👍
Machan mn oyage okkoma awa balala thienne videos, oyata kiyanna thiyenne life jacket akak use karanna purudu wenna.
ස්තුතියි 💖
❤❤❤damith aiya koroth supiriyak thamae ethen 🙏ath ada malu adu dawasak.. mona karannada hamadaama wasi nane...👍👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
වෙරළ ලෙල්ලමේ හොරට කිරන්නෙ.ඒ ගැන වැඩසටහනක් කරන්න .
දිවර දුක ගැනම කියන්නෙ පාරිභෝගික දුක දන්නෙ නැද්ද
ඉදිරියේදී කරමු.......වැඩසටහනක්.....👍
rata toch eke eliyen wthanguwen malu allanna vidio ekak karamu enna. halawatha. arachchikattuwa ( sengaloye) malu allanne.
හදවතින්ම ස්තුතියි 👍
අයියේ බීච් කෑම්පින් වගේ විඩියෝ එකක් කරන්නකෝ 😌
උත්සාහයක් ගමු....👍
ඇත්තටම නියම වැඩසටහනක් බලන්න ආස හිතෙන......❤
හදවතින්ම ස්තුතියි 💖
Thankyou aiye.මෙහෙම ඔරුවක් dakke ada
ස්තුතියි 💖
ආදරෙයි හැමදාම
දාපුගමන් බැලිවේ❤
හදවතින්ම ස්තුතියි 💖
මහ සයුර කලම්බාල නිල් අබරේ සැරිසරාලා
වෙනස් වීම් කොතෙකුත් ඌවත් මිහිතලයයි දෙයියෝ😊❤
හදවතින්ම ස්තුතියි 💖
❤ beautiful vedios aiye
ස්තුතියි 💖
දවසක සුලොචනත් එක්ක සුලොචනගෙ ඔරුවෙ කලපුවෙන් එලියට ගිහින් මුහුදු මැදට ගිහින් ඔරුවෙම රස කැමක් හදලා සැර ජාතියක් බොන ආත්ල් විඩියො එකක් ඔනි .. පුළුවන් නම් විතරක් ටයි කරලා බලමු දෙන්නා❤
මාත් ඒ යෝජනාව ස්තීර කරනවා
Eka echchara hoda wadak newei neda...mulinma arakshawa balanna onine
Bottuwakin wagenam aulak na
ඒකෙ ගිහින්නම් ඕව කොරන්න බෑ වෙන එකක යන්න ඔනි
Marannda hadanne 😂
වෙනදා වගේ සුපිරිම සුපිරි තමා ඉතින් ❤
හදවතින්ම ස්තුතියි 💖
අදත් සුපිරි මාමෙ
ස්තුතියි 💖
අද වීඩියෝ එකේ කලර්ස් හොඳයි 👍
හදවතින්ම ස්තුතියි 💖
ජයවේවා ❤❤❤aiye bs
හදවතින්ම ස්තුතියි 💖
Jaya wewa saho
හදවතින්ම ස්තුතියි 💖
Ape පැත්තෙ කියන්නෙ තාඩි බනවා කියල ❤️
ස්තුතියි 👍
අඩෝ උඔ නම් සුපිරි
හදවතින්ම ස්තුතියි 💖
ඇත්තටම සුපිරී 🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 👍
එන්ජිම දාපු ඔරුවෙ බිලිබාන වීඩියෝ එකක් ඕනා
උත්සාහයක් ගන්නම්....👍
සුපිරි අයියෙ ❤
ස්තුතියි 💖
ටෝලර් එකක documentary එකක් කරන්න දැං කාලෙ හරි. වෙනත්ම කැප කිරීමක් සහ ලොකු අත්දැකීමක් වෙයි 😊. දැං trend එක තියෙන්නෙ continues episode වලට. ඔයාට එක කරන්න පුලුවං
උත්සාහයක් ගමු.....👍
Colour fish allana video akak one
මේ වීඩියෝව බැලුවද
th-cam.com/video/eKw4KCpcSh4/w-d-xo.htmlsi=Bjg822c8YT6EQ8fF
සුපිරි
ස්තුතියි 💖
මීගමු කලපුවෙ මාලු අල්ලන්න යන්න ලයිසන් එකක් ඕනෙද?
ඔව්....ධීවර සමිතියෙ සමාජිකයෙක් වෙන්න ඕනේ......
ඒක මරු වැඩේ😮😮
ස්තුතියි 💖
තන්ගුස් ගැහූවනන් බඩූම තමයි 😊😊
තංගුස් තහනම්.....
@@wishwatiyubaya 😊😊
Maru vibiyo😊😊❤😂🎉
ස්තුතියි 💖
නියමයි ❤️කෝ සුලෝචන
අද නෑ.....ස්තුතියි 👍
අර හදලා තියන ඔරුවේ විඩියෝ එකක් කරන්න අයියෙ❤️
ඉදිරියේදී කරමු.....👍
සුපිරි, කියන්න වචන නෑ❤
හදවතින්ම ස්තුතියි 💖
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති දමිත් අයියාගේ video බලන මම❤️ ආදරේයි අයියේ..❤️
හදවතින්ම ස්තුතියි 💖
Oya hithana widiya amaru rassa DAKALA na
හැම රැකියාවක්ම අමාරුයි .....💖
නියම වැඩ සටහනක් තමා දිමිත් අයියෙ සුපිරි තමා❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubaya ❤❤
එල එල 👍👍👍👍
ස්තුතියි 💖
Kocchara baluwath aepa wenne nha . Jaya wewa
හදවතින්ම ස්තුතියි 💖
Great super video
Thank you very much 💖
adath maru
ස්තුතියි 💖
Ayye arakshaka kabayak adinna oyaaa❤❤❤
ස්තුතියි 💖
කියන්න වදන් නෑ...මගේ සිතේ ගොලුවෙලා....කෝ😂😂😂😂 සෙමින් පරිස්සමින් දමිත් ජයවේවා හැමෝටම
හදවතින්ම ස්තුතියි 💖
Hi nice work. Do a program about sand fleaks or some call them mole crabs..
Thanks 💖
Hope you are working on this😂@@wishwatiyubaya
Video eka godak hodai
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤ Damiya ela
ස්තුතියි 💖
අල්ලපු මාලු ටික අන්තිමට පෙන්නයි කියල හිතුවෙ .පෙන්නුවේ නෑනෙ.🥴අවුලක් නෑ.සුපිරි.🎉🎉🎉
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤❤🔥👍
ස්තුතියි 💖
Kiyanna vachana naha aiye supiri dan nam abbahi vela mn oyage vedio ekak danakan
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ayye❤
ස්තුතියි 💖
මෙයාලත් එක්ක යන්න සෙට් කරල දෙන්න පුලුවන්ද??
අහල කියන්නම්.....
ඒක හරි ලස්සන ගමනක් ❤
හදවතින්ම ස්තුතියි 💖
sulochana nedda.oya geyak ehema hadala dunna neda.
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/MOWTxRFIiRk/w-d-xo.htmlsi=b7KKOv7aS1f1oSkk
Ahasa rasa winde kauda tawa 🌝❤️☁️
ලස්සනයි නේද...💖
අයියේ බහුදින දිවර යත්රාවේ විඩිඔ
උත්සාහයක් ගන්නම්.....
අද තවත් ක්රමයකට දැල් දාලා පොලුවලින් වතුරට ගහලා මාළු අල්ලන හැටි පෙන්නුවා.
අද තමයි එහෙම එකක් දැක්කේ.👍
බොහොම ස්තූතියි💖
ජයවේවා 💐
හදවතින්ම ස්තුතියි 💖
21:23 දි දැලෙ ඉදපු මාලුව පැනාඅ ගියා නේද😊
😲.................🤔...............කවාටියක්
Gamkk bro
හදවතින්ම ස්තුතියි 💖
Excellent, very informative.
Thanks 💖
Niyamai aiya
හදවතින්ම ස්තුතියි 💖
පිටි පස්සේ ඉන්න අයියා පැත්තෙන් බලද්දි ඩිලාන් සේනානයක වගේ කියන උන්
👇
ටිකක් ඒ කට් එක තියෙනවා......👍
සුපිරී ❤
ස්තුතියි 💖
ජයවේවා 🎉🎉🎉
ස්තුතියි 💖
බ්රෝ පොඩි වැඩක් පටන් ගන්නකො. පැකේජ් එකක් හදන්නකො. අපි වගේ ආස අයට ඇවිත් මාලු අල්ලලා, දූපතකට ගිහින් උයලා කාල දවසක් ගෙවලා එන්න
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
Mamath kamathi e adahasata
Aniwa 👍
Yeah go for it .. I will come
Great idea ❤️
GREAT ONE DAMITH
Thanks 💖
මාමේ kibulle nedda
මේ හරියේ නෑ.....
this is the best video you ever posted, unknown techniques unique to Sri Lanka fishery kind of old school, hat of brother i noticed one thing in this video, they took a plythin but never threw it into the water he kept it inside the boat....that is impressive..
Thank you so much 💖
Actually they know how worth this lagoon is...
Obathumata hakinam dewar karmanthayata adaal siyaluma aampanna, ouruwarga, bottuwarga, eawaye kotas Ankara wisthara karannam 5wasara daruwanta hari watinawa . Budusarani puthe
ඒ විදියට කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා......ඉදිරියේදීත් උත්සාහයක් ගන්නම්.....👍
27:45 මෙයා එක්කත් වීඩියො එකක් කරමු
කරමු නේද.....👍
බලාගෙන ඉන්න අපිට පට්ට ජොලි උනාට මේ ධීවරයන්ගේ මහන්සියට, කැපවීම්වලට අපි නයගැතියි.
හදවතින්ම ස්තුතියි 💖
Akat supiri❤
හදවතින්ම ස්තුතියි 💖
Jaya weva hemotama...!
හදවතින්ම ස්තුතියි 💖
Sulochwna ekka bili bana video ekak one
👍
හැම රස්සාවක්ම මහන්සියි
අනිවාර්යයෙන්ම 💖
maru wade akemma
ස්තුතියි 💖
දවසක එකඑක වර්ගෙ පරා මාලු ගැන වීඩියෝ එකක් කරමුදා? මේ වීඩියෝස් බලද්දි ගොඩක් වර්ග ඉන්නව කියල තේරුනා. උන්ගෙ රස මිල වෙනස් විදිය ගැන එහෙම.
ඉදිරියේදී කරමු 👍......හදවතින්ම ස්තුතියි 💖
First Comment ❤
Thanks 💖