වාහනකාරයා තොගෙ අම්මට කිව්වා | තප්පරයයි වෑන් එක අලි අරන් ගියා | රංචුව 300කට වැඩී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @rangaprasanga8452
    @rangaprasanga8452 4 หลายเดือนก่อน +53

    සතුන්ට අවංකවම ආදරය කරන තිලකෙ අයිය වගේ යහපත් හොද මිනිසුන්ම තමයි අප රටට අවශ්‍යම. අනුරාධ මහත්මයටත් බොහොම ස්තූතියි මෙවැනි හොද ගුණ යහපත් මිනිසුන්ව රටට ලෝකයට හදුන්වා දීමගැන.

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน +42

    "අපි කරන්නෙ සේවයක් මනුෂ්‍යයින්ට* හිත හොඳ අයිය මලෝ. දීර්ඝායුෂ වේවා දෙදෙනාටම!

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i 3 หลายเดือนก่อน +5

    මෙි හිත හොද.අයිය මලෝ.ගැන හැකි අය ධනාත්මකව.සිතා මානුෂියව යමි උපකාරයක් කරන වැඩ පිළිවෙලක් යොදනවා නමි ඒක තමයි වටින්නේ.ඔබ.දෙදෙනාට.දීර්ඝායු ලැබෙිවා .

  • @jayam1429
    @jayam1429 4 หลายเดือนก่อน +11

    ඇත්තටම ඒ මිනිසුන් රටට , ජාතියට අමිල වූ සේවයක් කරන්නේ ...
    ස්තූති හැමෝටම ..
    අනුරාධ මහත්තයටත් ඒ හැමෝටමත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    බොහොම සන්තෝෂයි ..
    🌟🌟🌟🌟💐💐💐💐

  • @shiromichamika6169
    @shiromichamika6169 3 หลายเดือนก่อน +3

    තිරිසනුන් ට තේරුම් යන ටික මිනිසුන් ට තේරුම් ගන්න බැ ,මෙ වාගෙ උතුම් මනුස්සයොත් ඉන්න ව මෙ පලාත් වල❤තෙ⁣රැවන් සරනයි

  • @janakaperera1242
    @janakaperera1242 4 หลายเดือนก่อน +16

    ඔබ කාරණා සේවයට අනෙක වාරයක් ස්තුතියි, ඔබ දෙපලට, පැත්ත නොදන්නා අය සදහා අලියකුගේ රූපයක් සහිත බෝඩ් එකක් අල්ලුවොත්, ඒඅයත් දැන ගනීවි මෙය අලි පනින තැනක් කියලා...🙏

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 3 หลายเดือนก่อน +3

    නියම සාකච්චාව.හරිම සතුටෙන් අහගෙන හිටියේ .❤❤❤❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 หลายเดือนก่อน +6

    මෙන්න පරිසරයට සතා සීපාවාට පවා ගරුත්වයෙන් සලකන ඇත්තෝ...අපේ මිනිසුන් මීටවඩා බොහොමත්ම සංවේදී වියයුතු වෙනවා.....මෙවන් වැඩසටහන් තුලින් දැනුමෙන් පෝෂණය වෙනවා...Secrets of Nature...ස්තූතිය ප්‍රණාමය ....🙏🐘🌼🍃

  • @kwkw7563
    @kwkw7563 4 หลายเดือนก่อน +8

    අනුරාධ මහත්තයා අදනම් හරි අාෂයි කතාව තවත්මද් කන්දරය අහන්න අාෂයි බුදුෂරනයි

  • @ChandaniKumari-s2i
    @ChandaniKumari-s2i 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි සියලු දෙනාටම

  • @jagathhetti
    @jagathhetti 4 หลายเดือนก่อน +15

    පොඩි බෝඩ් එකක් හදල දුන්න නම් හරි එතුමාට.......වාහන වලට කෑ ගහන ගමන් පෙන්නන්න..(මොකද පාර අය්නේ ඉදල අත දමන කෙනෙක්ට නවත්තන්න මිනිස්සු බයය් නේ.)

  • @punchisripaday9862
    @punchisripaday9862 3 หลายเดือนก่อน +1

    ලස්සන වැඩ සටහන කතනය හරි චමත්කාරයි තෙරුවන් සරණයි

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน +2

    ඊළඟ එන rajayakin හරි තිලක මහතාට උපකාරයක් ලැබෙන්නට කියා prarthana කරනවා ❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ තුමන්ලාට 🙏🙏🙏🙏🙏🙏

  • @chamilaperera9043
    @chamilaperera9043 4 หลายเดือนก่อน

    අනුරාධ මහත්තයා ලස්සනයි අදත් ගොඩක් පිං ඔබතුමා ට ..අහිංසක සත්තු ට්ක ..තෙරැවන් සරණයි ..ඒ ගමේ අයියා ටත් තෙරැවන් සරණයි .🙏

  • @ShamilEdirisooriya
    @ShamilEdirisooriya 4 หลายเดือนก่อน +9

    අඩුගානේ ඔය හරියටවත් අඩු වේග සීමාවක් දාන්න ඕන කොච්චි දුවන්න ගත්තම, නැත්නම් අලි මරණ ඉස්සරහටත් වෙයි

  • @suniljayawardana-i8b
    @suniljayawardana-i8b 3 หลายเดือนก่อน

    තිලෙකේ වාගේ අය අප රටට අවශ්‍යයමයි❤️

  • @shiranthaliyanage
    @shiranthaliyanage 4 หลายเดือนก่อน +1

    13:20 මේ සත්තු හොඳයි මනුෂ්‍යයි හොඳ නැත්තෙ..එ කථාවනම් ඇත්ත ❤❤

  • @shantipingamage9446
    @shantipingamage9446 หลายเดือนก่อน

    ඔබතුමන්ලා ස්වේච්චාවෙන් කරන මේ සේවයට ඔබතුමන්ලාට බොහාමත්ම ස්තුතියි. ඔබතුමන්ලා ඇතුලු මුලු දරු පවුල් සැමට නිදුක් නිරෝගී භාවයම ලැබෙනවා නියතයි. තෙරුවන් සරනයි

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 4 หลายเดือนก่อน +3

    සතා සිව්පාවට ආදරය කරන මිනිස්සු.. මේ කරන සේවයට ඔව්නට ප්‍රතිඋපකාර ලැබිය යුතුයි...

  • @cristyhaththalla5836
    @cristyhaththalla5836 4 หลายเดือนก่อน

    දේශපාලනය නැතිව කරන වැඩසටහන් excellent

  • @sumithrasilva3795
    @sumithrasilva3795 4 หลายเดือนก่อน

    ඉතා උතුම් සේවයක් මේ ගොල්ලන් කරන්නෙ 🙂තෙරුවන් සරනයි .

  • @lasanpeiris
    @lasanpeiris 3 หลายเดือนก่อน

    Siyalu sathun lowa suwapath weewaa,
    Budusaranai !!!!

  • @chandrachandra1654
    @chandrachandra1654 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති තෙරුවන් සරණයි

  • @Life-jo6zr
    @Life-jo6zr 4 หลายเดือนก่อน +2

    අනේ මේ අහිංසක සත්තුන්ටයි ...අහින්සක මිනිස්සුන්ටයි හද ජීවිත කාලයක් ලැබේවා...

  • @sm_story223
    @sm_story223 4 หลายเดือนก่อน +2

    අපේ ඩැඩා ❤

  • @ThambaraSandu
    @ThambaraSandu 4 หลายเดือนก่อน +3

    ලොකු සේවයක්. පිං කමක්.
    තෙරුවන් සරණයි.

  • @ManaChannel-j7j
    @ManaChannel-j7j 4 หลายเดือนก่อน +2

    Ahanna asa hithinawa kathabaha.good job❤

  • @Rania-rv2fz
    @Rania-rv2fz 3 หลายเดือนก่อน +1

    Harime asai katha baha ,, sundere minissu

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 4 หลายเดือนก่อน +1

    මෙ වගෙ අහිංසක මිනිස්සු වෙනුවෙන් මොන හරි කරන්න අහිංසක සතුන්ට පරිසරයට Adarayak තියන ම්නිස්සු මෙ හරියෙ වාහන වෙගය අඩු කරන්න bump danna baida train වලට වෙග සිමාවක් dala කොම හරි මෙ අහින්සකයො ආරක්ශා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @スバダハマ
    @スバダハマ 4 หลายเดือนก่อน +11

    අලි මාරුවෙන මහාමාර්ග දුම්රිය මාර්ග කනුමතින් යන මාර්ග ඉදිකර සත්තුන්ට ස්භාවික මාර්ගය නිදහසේ භාවිතා කිරිමට ඉඩ සැලැස්විය යුතුය (ගුවන් පාලම්).මෙම මාර්ග ඉදිකිරීමට වනජීවින් නැරැඹීමට අය කරන මුදල් අභයභුමි නැරැඹීමට අය කරනු ලබන මුදල් සම්පුර්ණයෙන් යෙදවිය යුතුයි

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 4 หลายเดือนก่อน +2

      සහති ඇත්ත අදුරදර්ශි නොහොබිනා දේශපාලු වන් ගෙ ක්‍රියාවන් වල ප්‍රිතිපල දුර දිග හිතා ගුවන් පාලම් හැදුව නම් අලින් සන්‍ර්ක්ශිතයි❤

    • @ykhulangamuwa
      @ykhulangamuwa 4 หลายเดือนก่อน

      Good idea

    • @スバダハマ
      @スバダハマ 4 หลายเดือนก่อน

      @@ykhulangamuwa උබ වැස්සකට හරි ඉස්කෝලේ ගිහින් තියෙනවාද ලොන්තයා 😅😅😅

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 4 หลายเดือนก่อน +2

    ලංකාවේ මහා මාර්ග,කෝච්චි පාරවල් හදන්නෙ සතුන්ගෙ ආරක්ෂාව ගැන හිතල නෙමෙයි.මේ ගමේ කෙනා කීවා හරියටම හරි සතුන්ට විතර මොලයක් බුද්ධියක් නැහැ මිනිස්සුන්ට.
    පව් සත්තු කාලකන්නි ඉන්න රටක් කියන්නෙ ඒකයි ලංකාව.සත්තු ටික පරිස්සම් කරගන්න බැහැ

  • @hfv2751
    @hfv2751 4 หลายเดือนก่อน

    Ganapathi🙏 uddeteta afipathi
    Ali kiyanne gana deviyo
    Thisthun kotiyak deviyange pihita araksawai asarana ali oyalat❤🙏🙏
    Mamatath niwedaka aiyyatath godak pin ❤️🙏🙏🇦🇪

  • @mangalaranaweera4025
    @mangalaranaweera4025 4 หลายเดือนก่อน

    හරි රසවත්... Thank you so much

  • @didushadinusha6307
    @didushadinusha6307 4 หลายเดือนก่อน

    Thilakea Aiya oya maru watinawa

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 4 หลายเดือนก่อน

    ආයේ අලි මාරුවන වීඩියෝ එකක් දාන්න❤❤❤

  • @surangabandara6345
    @surangabandara6345 4 หลายเดือนก่อน

    tilake ayyaaaa❤❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 หลายเดือนก่อน

    සුමනේ විජේ චන්ඩි නියමයි නේ

  • @mcsanath5959
    @mcsanath5959 4 หลายเดือนก่อน +3

    මනුස්සාට කතා කරන්න පුලුවන් නමුත් සතුන්ට කතා කරන්න බැහැ ඕක තේරුම් ගන්න බැරි මෝඩ හරක් ඉන්නෙ . ඇත්තටම මේ අයියා මල්ලි පුදුම සේවයක් කරන්නෙ. සැමට තෙරුවන් සරණයි .

    • @anushkamalinda3400
      @anushkamalinda3400 4 หลายเดือนก่อน

      Me wage ahinsaka daksha pudgalayanta aluth rajayawath baliya yuthui neda?rajaye awadanaya yomuwewa!!!!!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน

    ආයුබෝවන් ජයශ්‍රී!!! 🦣
    👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤ jayawewa theruwansaranai

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 4 หลายเดือนก่อน +3

    අලි මංකඩ හරහා දුම්රිය වේගයෙන් ගමන් කරවීම අලින්ට අනතුරක් නෙවෙයිද?
    මේහරියෙ දුම්රිය හෙමින් ධාවනය කරවීමට හැකියාවක් නැද්ද

  • @aruns90
    @aruns90 4 หลายเดือนก่อน +1

    ane sundara katha bahak.

  • @DarshiJayashinghe
    @DarshiJayashinghe 3 หลายเดือนก่อน

    🇱🇰KDAWATA CHAMARA STICKER ****Aththatama aliyekuge roopayak gahapu luminous bord keepayak dheela enna kenek unneh nadda? botalayaka 🇱🇰.Kadawata chamara stickers 🇱🇰adhipathi thuma.durayana bus keepayakata kadawatin denna puluwanda traffic stop bord keepayak.capila iwatwena cabaliwalin colarge technique ekata alawanna🇱🇰(kindly requested)

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 4 หลายเดือนก่อน

    Ratata oba veni Aya loku sevayak budu saranai obalata

  • @ilikemovies_good
    @ilikemovies_good 4 หลายเดือนก่อน +3

    ඔබතුමා ඔය කරන වැඩේ හරිනම් වනජීව ඇමතියා කරන්න ඕනේ, උන් පැත්ත පළාතේ එන්නේ නැහැ. ඔබතුමා හැමදාම ඉන්නේ අලි කටේ. ප්‍රශ්නේ කටේ ඉදගෙන ලෝකෙටම අලි ප්‍රශ්නේ දිගහරිනවා.. යසයි... ඔහොම යං

  • @hfv2751
    @hfv2751 4 หลายเดือนก่อน

    Ow aka aththa minisa thama lokema Thirisana 😮

  • @tharindudanushka1
    @tharindudanushka1 3 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 2 หลายเดือนก่อน

    මේ අලුත් රේල් පාරක් ද හදලා තියෙන්නේ.. අලි යන්න එන්න පුරුදු වෙච්චි තැන් වලදී උන්ට යන්න provision තියලා නේ පාරවල් හදන්න ඕනේ. මෙතනත් උන් රේල්ලුවේ හැප්පෙයි නෙ ???

  • @gangaalganga532
    @gangaalganga532 4 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 4 หลายเดือนก่อน

    Manussatweye.manussayek❤❤❤❤

  • @navinadikarama5300
    @navinadikarama5300 3 หลายเดือนก่อน

    We should use long range cameras or laser lights to inform railway drivers and slow them down to avoid elephants getting hurt as a policy

  • @quintusfernando7396
    @quintusfernando7396 4 หลายเดือนก่อน +1

    Ali para wahanda epa****
    Make room for Elephants to cross ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 4 หลายเดือนก่อน

    ඔතන උමං මඟ කොහොමද hadenawada ඒ ගැනත් සොයා බලා video එකක් දාන්න ❤❤❤❤

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 4 หลายเดือนก่อน

    Ali para maru weno pennaa

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 4 หลายเดือนก่อน

    නෑදෑ ගෙදරක ගියා වගේ දැණුන

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 22 วันที่ผ่านมา

    Monwa unath aththa kiyana , alin,
    Wa aussa ganna minisu 😞

  • @dilanperera973
    @dilanperera973 4 หลายเดือนก่อน

    👌👌❤️❤️

  • @Bhcb.7939
    @Bhcb.7939 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @hfv2751
    @hfv2751 4 หลายเดือนก่อน +1

    Ape rate thirisannu nisa asarana sathunta wade pau saththu 😢

  • @AnneNirmali-by5yt
    @AnneNirmali-by5yt 2 หลายเดือนก่อน +1

    Me kohada

  • @ChamilaNiroshani-xe3pu
    @ChamilaNiroshani-xe3pu 4 หลายเดือนก่อน

    Malimawata chande denna,ranil awoth rice mila 400 ta yanawa bs

  • @スバダハマ
    @スバダハマ 4 หลายเดือนก่อน

    අනුරාධ අයියා😊

  • @GhfhuyFyghuju
    @GhfhuyFyghuju 4 หลายเดือนก่อน +1

    මමත් යද්දෙසාවේ අපි පොඩි කාලේ එහෙම තිබුනේ නෑ දැන් අවුරුදු 30 විතර ඇති

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 3 หลายเดือนก่อน

    Alinge idam minissu allagena unta inna thanak na unge idam unta dipalla

  • @rohahalex2269
    @rohahalex2269 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👌

  • @arun2002
    @arun2002 4 หลายเดือนก่อน +1

    Gawayek samaga dei yo hukai

  • @MadhuPala-z6b
    @MadhuPala-z6b 4 หลายเดือนก่อน +3

    වාසනා වන්ත කාලයක් රටට රට අනුරට,, .

    • @kelum7
      @kelum7 4 หลายเดือนก่อน +1

      ප ක
      එකෙක් වත් විශ්වාස නෑ....

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 3 หลายเดือนก่อน

    saththu hondayi,minissu thamayi naraka,,,,aththa thamayi sahodarayiné,,,,,oya sathunagé aarakshavata,dumriya para haraha panina nisa dumriya padavana aya danuvath kirimata maarga salakunu ko?,dumriyé végaya adu karanna kramayak yodanna

  • @123thruth
    @123thruth 4 หลายเดือนก่อน

    ධනවත් මිනිසුන්

  • @srohibranoden9176
    @srohibranoden9176 4 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤❤❤❤

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 4 หลายเดือนก่อน

    Ma Waga minissunta kawadawat ladak Dukak wanna apa

  • @dhammikadharmapala3575
    @dhammikadharmapala3575 4 หลายเดือนก่อน

    👍👍👍

  • @stuntclub8943
    @stuntclub8943 4 หลายเดือนก่อน +2

    ඔච්චර කෝච්චිවලට අලි අහු වෙනව ඕකට පිළියමක් ඇත්තෙම නැද්ද

    • @nishantha1422
      @nishantha1422 4 หลายเดือนก่อน +1

      තියෙනවා කැමරා සවිකරන්න ඕනෑ රේල් පාර අයිනේ අවදානම් සෑම තැනකම ..

  • @nissankarace4028
    @nissankarace4028 4 หลายเดือนก่อน +1

    Kawadaa umaga hadaida dan na

  • @galpatha
    @galpatha 4 หลายเดือนก่อน

    Satutui me uncle wage minisun .satunta kotharam adareda.ane mama alinwa prissam karagnna.

  • @ViaZain
    @ViaZain 4 หลายเดือนก่อน

    👍❤️❤️❤️

  • @yasanthasantha8530
    @yasanthasantha8530 4 หลายเดือนก่อน

    Ko Ali paina video eka dannako..hemadama balannennawa e ranchuwa balanna adaren.

  • @circainidi7839
    @circainidi7839 4 หลายเดือนก่อน

    ඔතනම තියෙනවා නෙ එක විසදුමක් අලි නවත්වන්න. මී හරක් යොදලා

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 4 หลายเดือนก่อน +1

    Ali balanna asai

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 หลายเดือนก่อน +1

    කො බන් අලි පනින සින් නැහැ නෙ

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 4 หลายเดือนก่อน

    මහ ලොකු බෞද්ධ රාජ්‍ය අහනකොට පිස්සු නාකි බඩාලට කඩේ යන තට්ටයෝ මේව දකින්නෙ නෑ නේද සිඋරු හොරුන්ට කවදාවත් මේවා පේන්නෙ දකින්නෙ නෑ මහ ලොකු බෞද්ධයන් යකෝ අලි රැකපියව් බත් ගෙඩියටයි අරක්කු බෝතයටයි චන්දෙ දෙන බත් බැලයෝ

  • @gangaalganga532
    @gangaalganga532 4 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 4 หลายเดือนก่อน

    👍⭐⭐⭐👍

  • @sandiyakumare4340
    @sandiyakumare4340 4 หลายเดือนก่อน

    කොහොඹ.කඩවල බබාගෙ.කතාවට අලි රට පටවන්න තිලකෙ අය්යා අලි පනවගෙ රැකගන්න.උත්සහ කරනවා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 หลายเดือนก่อน

    DEERGAYUSA WEWA NIDUK NIROGI WEWA

  • @Kumari4321-r1t
    @Kumari4321-r1t 4 หลายเดือนก่อน

    🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 หลายเดือนก่อน

    මොනතරම් දේ තියෙනවා ද දැනගන්න.

  • @MadhuPala-z6b
    @MadhuPala-z6b 4 หลายเดือนก่อน

    මාලිමවට ජය

  • @RuwanKumara-jt7fk
    @RuwanKumara-jt7fk 4 หลายเดือนก่อน

    මාධව අයියේ දුම්රිය ඒන්නේ නැද්ද අලි ඒනකොට

  • @padmasiribandara9613
    @padmasiribandara9613 4 หลายเดือนก่อน +1

    ඔතෙන්ට සජිත් ට ජොබ් එක දෙන්න එයා මන්තරෙ දන්නවානේ

  • @nissankarace4028
    @nissankarace4028 4 หลายเดือนก่อน

    Anuradha mahattayo tikak preser karanam hari ikmaning umaga hadanna kiyala oba thumage vidio waladi

  • @ChanakaSuresh-v1b
    @ChanakaSuresh-v1b 4 หลายเดือนก่อน +1

    අනුරාධ අයියෙ ඔය පැතිවල නෑදෑ කම් අහන්න යන්න එපා වෙලාව මදි වෙයි විස්තර අහන්න 😂මම බැන්දෙ සියඹලන්ගමුවෙන් අවුරුදු 17 ක් විතර වෙනවා තාමත් ඉන්නවා මම දැකපු නැති වයිෆ්ගෙ පැත්තෙ නෑදෑයො😂

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 4 หลายเดือนก่อน +1

    අලි උමග හදලා වගේ 🤣🤣🤣🤣

    • @srilanka5819
      @srilanka5819 4 หลายเดือนก่อน

      21වනදායින් පස්සෙ අලිඋමග ඇතුලට රනිල් යනවා.😂😂😂😂😂

  • @anjeltina1456
    @anjeltina1456 4 หลายเดือนก่อน

    Dumriyaparata biliwena alinta arksawak.denna kramayak.nadda..

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน

    ඇයි අනුරාධ මදු බලන්න ගියෙ නැද්ද

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 4 หลายเดือนก่อน +1

    මේ අයියට අලි රූප බොර්ඩ් දෙක.තුනක් .සෙට් කරල කවුරු හරි දෙන්න

    • @suniljayakody7425
      @suniljayakody7425 4 หลายเดือนก่อน

      කටවුට් ගහන දේසපාලුවන්ට කියමු.

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 4 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏👍👍👍👍

  • @didushadinusha6307
    @didushadinusha6307 4 หลายเดือนก่อน

    Othana uman Marge hadannedda