කොරියාවෙ අයිස් යට මාලු |Manjuwithsouthkorea|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ice fishing කියන්නෙ නම් කොරියන් ජාතිකයන් ගොඩක්ම කැමති දෙයක්,සීතකාලෙ ආරම්බයත් එක්ක ගන්ගා,ඇලදොලවල් වල ice යට ඉන්න මාලු අල්ලන එක ඔව්න්ට නම් ගොඩක් විනෝදය ගෙන දෙන දෙයක්,ඒ විතරක් නෙමෙයි ice fishing festival පවා කොරියාවෙ සන්විදානය වෙනව,
    මේ සිතලේ අපිත් ගියා ඔන්න ඒත් මේකනම් විශේෂ වීඩියෝ එකක්...
    මගේ වීඩියෝ බලන,කමන්ට් ලයික් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි..
    #icefishing
    #manjuwithsouthkorea
    #koreanlifevlog
    #koreanjob
    #kdrama
    #southkorea

ความคิดเห็น • 501

  • @udithaabeywardhana998
    @udithaabeywardhana998 2 ปีที่แล้ว +114

    "කොරියාවට යන එක තමා හීනේ" එහෙම අය මේ කොනට 😍😍

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +63

    හිතුවටත් වඩා හොඳ කෙනෙක් අයියෙ ඔයා .විනාඩියක් හරි ජීවත් වෙන්න හැම සතෙක්ම ආසයි.කොරියාවේ සංස්කෘතිය වෙනස් නිසා එයාලට පව් පින් ගැන ගානක් නැතුව ඇති.මේ කරපු පිනෙන් අයියට නිදුක් නිරෝගි තවත් සැපවත් අනාගතයක් ලැබෙන්න කියලා පතනවා.බුදු සරණයි

  • @chamathsadaru.8785
    @chamathsadaru.8785 2 ปีที่แล้ว +15

    ඒ පොඩි මාලු පැටව් ටික වතුරට දැම්මට පස්සේ මගේ හිතටත් ලොකු සතුටක් දැනුනා. මංජු අයියට බුදු සරණයි.

  • @thamodyamalshani3449
    @thamodyamalshani3449 2 ปีที่แล้ว +9

    කෙල්ලෙක් උනත් මගේ ආසම එකම හීනේ..කවදාහරි අනිවාර්යයෙන් එනවා..අයියාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ..කොරියන් හීනේ අලුත් වෙනවා වීඩියෝ බලන ආසවට..thanks අයියේ..ඉදිරියට කරන කියන හැම කටයුක්තක්ම සාර්ථක වෙන්න හදවතින්ම සුබ පතනවා..🙏🙏

  • @aroundwithmanee3606
    @aroundwithmanee3606 2 ปีที่แล้ว +12

    විනාඩි 18 කොරියාවේ එක්ක ගියාට පිං ❤️ බුදුසරණයි! අයියේ

  • @yassa7403
    @yassa7403 2 ปีที่แล้ว +21

    මේව දකිද්දි පට්ටම ආසාවක් තියෙන්නෙ .අයියා .අයියට බුදු සරණයි 🙏

  • @sriboy9277
    @sriboy9277 2 ปีที่แล้ว +10

    ලස්සන හදවතක් තියන මනුස්සයෙක් ආදරෙයි මංජු අයියා❤️🤘🔥

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 2 ปีที่แล้ว +12

    මාරම පින් වැඩක් මංජු අයියේ 🙏❤️මේවගේ හොද දේවල් කරන්න හිතන එකම පිනක් පරිස්සමට ඉන්න මංජු අයියේ බුදුසරණයි 🙏❤️

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 2 ปีที่แล้ว +20

    පොඩ්ඩක් රැවටුනා එත් ගොඩක් හොද වැඩක් අයියේ 🇰🇷🇱🇰😍😋

  • @gimhan2188
    @gimhan2188 2 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ දෙයක් මාමේ.🙏..හැමදාම අාසාවෙන් මාමගේ වීඩියෝ ගැන පවුලේ අයටත් කියනවා මම ....වීඩියෝ ඔක්කො ම හරිම හොඳයි මාමේ😊

  • @Savi278
    @Savi278 2 ปีที่แล้ว +13

    අනේ ගොඩාක් හොද වැඩක් අයියේ 🥺ගොඩාක් පින් ඔයාට 🙏🥺❤

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +11

    ගොඩක් හොද පින්වත් වැඩක් අයියලා,සුවෙන් සතුටෙන් ඉන්න හැමෝම,බුදු සරණයි !!! ❤️🇱🇰🇰🇷❤️

  • @isharadarmakeerthi9382
    @isharadarmakeerthi9382 2 ปีที่แล้ว +10

    බුදු සරණයි අයියා පරිස්සමෙන් ❤️❤️🇰🇷

  • @dahamtharaka6997
    @dahamtharaka6997 2 ปีที่แล้ว +3

    ආදරෙයි අයියේ පින් වැඩ කරන්න ඕන මොකද යනකොට අරන්යන්නේ පව්පින් විතරයි❤️

  • @samithrukashan3072
    @samithrukashan3072 2 ปีที่แล้ว +3

    උබනම් මාර පොරක් බන් උන්ව නිදහස් කරලා හරියට උබ නිදහස් උනා වගේ පට්ට සතුටක් බන් ගන්නේ පට්ට උබනම් ❤️

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 2 ปีที่แล้ว +9

    එන්න තියන ආසාව තව වැඩි කරනවට ගොඩාක් ස්තූතියි මංජු අයියේ.පරිස්සමින් ඉන්න.බුදුසරණයි😍🙏

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +9

    පට්ට පිං අතේ වැඩක් අයියෙ❤ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අයියෙ❤🙏

  • @bw1234ek
    @bw1234ek 2 ปีที่แล้ว +8

    බුදු සරණයි අයියේ.පරිස්සමට වැඩ ටික කරගන්න❤

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +4

    මංජු අයියේ ඔයා නම් කරන්නේ
    මාර පින් අතේ වැඩ 😍😍😍
    මංජු අයියේ ඔයාට කවදාවත්
    වරදින් නෑ 😘🙏💓🌺 බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🌺👌✨
    ආයිත් මේ වගේම පට්ට වීඩියෝවක්
    ගේනකම් බලන් ඉන්නවා 👀 බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🌺🌺

  • @sumudusampath2647
    @sumudusampath2647 2 ปีที่แล้ว +2

    මුලින්ම හිතුන ආතල් එකක් තමයි මේ දෙන්න යන්නෙ කියල😊 කොහොම උනත් අයියෙ නියම වැඩක්. බුදුසරණයි ඔයාල හැමෝටම ❤🙏

  • @user-on9on6bo4p
    @user-on9on6bo4p 10 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් පින් මන්ජු අය්යා❤️‍

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +1

    අයියා මං ඔයා ගෙ විඩියෝ බලන්න ගත්තෙ ලගදි ....my husband korean ynna 2018 idan blan හිටියේ ...ඔයා ට මං කමෙන්ට් එකක් දාලා කියුවා තවම යන්න ආවෙ නෑ කියලා ..ඔයා කියුවා යන්න පුලුවන් වෙයි අනිවාර්යයෙන් කියලා .......ඔයා කියුවා වගේම ජනවාරි10 , 2022.... එයා කොරියාව ට ගියා ......😍😍😍😍🤗🤗🤗🤗 ගොඩක් සතුටුයි ඇත්තටම .........

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      බලාපොරොත්තු ඉශ්ට වෙනකම් අපිට බලන් ඉන්නම වෙනව..🇰🇷👍😍

  • @user-xs5zm2iw4h
    @user-xs5zm2iw4h 2 ปีที่แล้ว

    එල බං අයියේ ඔයාලා සෙට් ඒකෙම බලාපොරොත්තු ඔයාලා ඔය ඉන්න සතුට ඇතිව ඒ බලාපොරොත්තු ඉටු කර ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියලා සෙට් එක ට

  • @naheernaheer2174
    @naheernaheer2174 2 ปีที่แล้ว +1

    අයියට ගොඩක් පින්

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +6

    මාත් බැනලා කමෙට් දැම්මා ආපාව් අයින් කරා 😂👍

  • @maheshdananjaya7869
    @maheshdananjaya7869 2 ปีที่แล้ว +2

    මරූ වැඩේ අයීයා තව තව ඔයාට හාරී යන්න ඔනේ හොදීන් වැඩ ටික කර ගන්න පුලුවන් වේන්න ඔනේ

  • @pasindudilanga3418
    @pasindudilanga3418 2 ปีที่แล้ว +1

    මංජු අයියාගේ විඩියෝ හැමදාම බලනො ආදරෙයි 😍🙏👍

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +1

    ඒ මාලු ටික වතුරට වැටෙද්දි ඇස් වලට කදුලු ආව අයියේ.ඇත්තමයි පුදුම පින් වැඩක්.මුලින් මාලු අල්ලන් පුච්චල කනව කිවුවම හිතින් බැන්න😁😌.ඒ මාලු ටිකට ජීවතේ දුන්න පිනෙන්න ඔයාට තව තවත් හරියන්න ඕන අයියේ🙏🙏තෙරුවන් සරණයි 💪❤️

  • @sasankasirimanna5901
    @sasankasirimanna5901 2 ปีที่แล้ว +4

    මන්ජු අයියගෙ,චතූ අයියගෙ විඩියො එකක් එනකන් බලන් ඉන්න අය
    මේ කොනට😍😍😘✔

  • @idunilmuthugoda6805
    @idunilmuthugoda6805 ปีที่แล้ว

    කවදා හරි යනකොට මංජු අයිය අරන් යන්නෙ අපි ඔය දේ විතරයි ඔයා ඔය කරපු පිනෙත් තවත් කල් ජිවත් වේව ආයු වැඩිවේව ❤❤❤ තවත් ඔය වගෙ දෙවල් කරන්න පුලුවන් කම ලැබේව ❤❤☝️

  • @nuwanjayanath5261
    @nuwanjayanath5261 ปีที่แล้ว

    අයිනම් අයියාගේ video බලන්නේ නෑ කියලා හිතලා බැලුවේ.. 🙄 වෙලාවට මෙහෙම ඉවර උනේ.. ආදරේයි කරපු දේට 😍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    විඩියෝ එක නාම් සුපිරි සහොදරයා කරපු වැඩෙත් හොදයි 🙏

  • @slyt3806
    @slyt3806 2 ปีที่แล้ว

    මාරු අයියේ විඩියෝ එක පට්ට ලස්සනයි පරිස්සමේන් ඉන්න අයියේ Good Luck ♥️♥️♥️♥️♥️🙂🙂🙂🙂🙂

  • @사드캘움2002
    @사드캘움2002 2 ปีที่แล้ว +2

    Patta wadak aiye..💯👍😊🖤

  • @korean_pro
    @korean_pro 2 ปีที่แล้ว

    කොරියාවට අනිවාර්යයෙන් එනවා ,එකම හීනය ඒක විතරයි 💖😍

  • @nirmalweerasingha250
    @nirmalweerasingha250 ปีที่แล้ว

    අඩෝ මරු වැඩේ අයියා 👍 අයිස් වලට ගලෙන් ගහන්න එපා අයිස් ඒජ් එකට විච්ච දේදන්නවනේ 🤣🤣

  • @pavinduakesha8288
    @pavinduakesha8288 2 ปีที่แล้ว

    වීඩියෝ ඔක්කොම පට්ට 💖 රෑ එළිවෙනකන් බලනව 😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි

  • @kavinduprabath1953
    @kavinduprabath1953 2 ปีที่แล้ว +2

    මාළු අල්ලන එකක් කියලා හිතල බලන් නැතුව ඉන්න හැදුවේ.😥 මොකද මාළු අල්ලන එක බලන් ඉදල ඒ පාපකර්මය අනුමෝදන් වෙන්න ඕනේ නැනේ කියලා. ඒත් comment දකිද්දී හිතුනා අයියා ජීවිත දෙන්න යන්නෙ කියලා. ගොඩක් සතුටුයි අයියේ ඉස්සරහටත් මේ වගේ video දෙන්න අයියේ. අපිත් සතුටින් අනුමෝදන් වෙනවා අයියලා කරපු අභයදාන පින්කම..❤❤

  • @kasundinuka6971
    @kasundinuka6971 2 ปีที่แล้ว

    පට්ට අයියේ වීඩියො ටික නම් මන් බැලුවා සුපිරී

  • @dula4464
    @dula4464 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩක් මංජු අයියා සුපිරි....♥ විඩියොව.....

  • @SLtechnic6594
    @SLtechnic6594 2 ปีที่แล้ว +1

    Niyama wadak aiye 🥰❤️💯🇰🇷 budu saranai ❤️💯🇰🇷

  • @sanjesampath9662
    @sanjesampath9662 ปีที่แล้ว

    ගොඩක් හොඳයි අයියෙ 😍🙏 ගොඩක් පිං ඔයාලාට 🙏

  • @shanaya8027
    @shanaya8027 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති vedio එකට 🙏

  • @lakmalnoble1868
    @lakmalnoble1868 2 ปีที่แล้ว

    ජයවේවා.නියම වැඩක් කලේ.

  • @shehananjana6310
    @shehananjana6310 2 ปีที่แล้ว +1

    Video ekak එනකල් balan hitiya manju aiya❤️

  • @Sanju___730
    @Sanju___730 2 ปีที่แล้ว

    බොහොම පිං අයියේ අනුමෝදන් වෙත්වා ❤️😘

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    එකෙන් ම බොරො ආදරෙයි 🥰👍

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ පරිස්සමින් ආදරෙයි 😋😘❤️

  • @hndark
    @hndark 2 ปีที่แล้ว +1

    බුදු සරනයී! ජය වේවා

  • @harshanapradeep6904
    @harshanapradeep6904 2 ปีที่แล้ว +1

    Aiya ❤️😊

  • @axlkaviya1860
    @axlkaviya1860 2 ปีที่แล้ว +1

    Aiya Video ekak danakan asawen balan hitiye ❤️

  • @senalisandaruwani6697
    @senalisandaruwani6697 2 ปีที่แล้ว

    Wenada wagema adath video eka iwara wenakanma baluwa karapu wade supiri.b.s parissamin inna

  • @billa4983
    @billa4983 2 ปีที่แล้ว +1

    විඩිඔ එකක් එනකන් බලන් හිටියේ මගේ එකෝ🙂

  • @wathsaladissanayaka6387
    @wathsaladissanayaka6387 2 ปีที่แล้ว

    Ayyata godak pin jiwitha godak beruwa bs !

  • @rashmirajapaksha4912
    @rashmirajapaksha4912 2 ปีที่แล้ว

    අයියා ඔයා කරපු පින බලපු හැමෝටම ලැබේවා.. මරු කොල්ලෙක් ඔයා අයියේ.

  • @chathurakapriyamal7131
    @chathurakapriyamal7131 2 ปีที่แล้ว +1

    Supiri vadak aiyandi ❤️💪🙏

  • @gihanthesoisa9120
    @gihanthesoisa9120 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියෙ නියම වැඩක්,👍👍❤️❤️✈️🇰🇷🇰🇷✈️✈️✈️🇰🇷

  • @pavara1387
    @pavara1387 2 ปีที่แล้ว +1

    Maru...

  • @malithbandaranayaka7159
    @malithbandaranayaka7159 2 ปีที่แล้ว +1

    Apith enawamai aiye. Oyata budu saranai.🤜🤜🤜

  • @slnileesha654
    @slnileesha654 2 ปีที่แล้ว

    Mama balauwa Manju Aiya eachchara narakada Loku pinan aiyee ekAnam boudusaranai 🙏oyta Jaya wewa!

  • @sanjayamaduwantha4548
    @sanjayamaduwantha4548 ปีที่แล้ว

    අයියා වීඩියෝ එකක් දානකන් ඉන්නේ ඉවසිල්ලක් නැතුව බලා ගෙන .... ❤️🇰🇷 පිස්සුවක් 🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  ปีที่แล้ว

      හෙමින් හෙමින් දන්නම්කො..🙏📷❤️

  • @sajith1392
    @sajith1392 2 ปีที่แล้ว +1

    සුපිරි මරු 🤩🤩🤩🤩🤩🤩

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Godak pin oyalata mallila.sithin pawa pin karana aya deyan pawa rakinawa .theruwan saranay.

  • @Shot_In_Java_Memes
    @Shot_In_Java_Memes 2 ปีที่แล้ว +1

    ගැම්මක් මංජු අයියා😍♥

  • @nimsarawickramasinghe9604
    @nimsarawickramasinghe9604 2 ปีที่แล้ว +1

    aderei manju aiy 🥰

  • @sujeewasamanmali3436
    @sujeewasamanmali3436 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 2 ปีที่แล้ว +1

    Niyamai❤️💪

  • @kalumsanjaya6062
    @kalumsanjaya6062 2 ปีที่แล้ว +1

    Good Job aiya ❤️ ❤️ 👌

  • @udaraperera3737
    @udaraperera3737 2 ปีที่แล้ว

    මාරම පිනක් අයියේ මේ වැඩේනම්😊☺️💐💐

  • @tenikdilshan5917
    @tenikdilshan5917 2 ปีที่แล้ว

    වීඩියො එකේ මුලදි කේන්තිත් ගියා..😁ගොඩක් පිං අයියේ.❤️

  • @niwankapriyashan705
    @niwankapriyashan705 2 ปีที่แล้ว

    සුපිරි සහෝදරයා සුභ පතනවා පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න ❤

  • @dayanabishek8620
    @dayanabishek8620 2 ปีที่แล้ว

    ගොඩක් පිං මංජු අයියෙ💝💝🙂🙂🙏

  • @slkpopfanstv2302
    @slkpopfanstv2302 2 ปีที่แล้ว

    Stay safe ayya....oyata budu saranaiii... oyata thiyennee hoda hithak kiyala mn dannawa... oya monawage wadak karaida kiyala balanna asa una....hamadama me wage video karanna parissamen inna...❤️‍❤️‍❤️‍❤️‍❤️‍

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +1

    Manju aiya❤

  • @rameshindarasiri8661
    @rameshindarasiri8661 2 ปีที่แล้ว

    මංජු අයියේ 💜️💜️💜️💜️

  • @harushmiuron3314
    @harushmiuron3314 2 ปีที่แล้ว

    තරහක් ආවා පස්සෙ හරිගියා නියමයි අයියේ ඔයා

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว

    නියම වැඩක් අයියේ බුදුසරණයි ඔයාට🙏❤️

  • @asankakumara8955
    @asankakumara8955 2 ปีที่แล้ว +1

    Great job..

  • @yakasl4632
    @yakasl4632 2 ปีที่แล้ว +1

    Superb brother🙇‍♂️

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 ปีที่แล้ว

    Niyamai malli good oyata budu saranai...

  • @ishanrashmika6046
    @ishanrashmika6046 2 ปีที่แล้ว +2

    🧡🧡

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අය්යේ පරිස්සමෙන් !!!

  • @Mr_Janith
    @Mr_Janith 2 ปีที่แล้ว +2

    ගොඩක් පිනක් මචන්❤️

  • @surangasalika3369
    @surangasalika3369 2 ปีที่แล้ว

    පෙගියාත් විඩියෝ කොනක හරි ඉන්නවා පට්ට ආසයි.. සුපිරි විඩියෝ එකක් සහා වෙනස්ම එකක්.. පරිස්සමින් මන්ජු සහා අනිත් අයියාටත්...❤️❤️❤️🇰🇷🤘💪

  • @idunilmuthugoda6805
    @idunilmuthugoda6805 ปีที่แล้ว

    ඒ සත්තුන්ට කතා කරන්න පුලුවන්නං ඒ සත්තු මොනව කියයි බුද් සරනයි මංජු අයිය ජය වේව

  • @sasuke3316
    @sasuke3316 2 ปีที่แล้ว

    Good job aiya🥰💐
    aiyage idiri katayuthu sarthaka wenna kiyala prarthana karanawa🥰🇰🇷♥️

  • @nandalokahimi4836
    @nandalokahimi4836 2 ปีที่แล้ว

    Watina video ekak godak wadagath

  • @chalanaprasadh2189
    @chalanaprasadh2189 2 ปีที่แล้ว +1

    waredi wathimak awa aye giya . adey ayyeee

  • @maleestudio3102
    @maleestudio3102 2 ปีที่แล้ว +1

    Aniwaren aiya ❤️ සුබපැතුම් 🙏

  • @yohanthejourney3919
    @yohanthejourney3919 2 ปีที่แล้ว

    පරිස්සමින් ඉන්න ♥️😍 ජය වේවා..!

  • @anndrusmith9508
    @anndrusmith9508 2 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏

  • @praneethdinushika9377
    @praneethdinushika9377 2 ปีที่แล้ว

    Aiya adarei❤️බුදු සරණයි

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว +1

    attatama loku pinak ayye oya kle.
    man asai fish ta.jiwath wenna api kamathi wage e 🐠 asai.

  • @sureshrohitha7287
    @sureshrohitha7287 ปีที่แล้ว

    Mara සතුටක් theyenne

  • @nuwansandakelum2866
    @nuwansandakelum2866 2 ปีที่แล้ว

    ලොකු පිනක් අයියෙ කරගත්තෙ😍❤️🇰🇷✊

  • @sihanwijesingha2273
    @sihanwijesingha2273 ปีที่แล้ว

    wade supiri budu sranai.

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว

    මංඡු සිරාවට උබ ගැන ආඩම්බරයි.හිත හොද කොල්ලෙක්

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 2 ปีที่แล้ว

    Hemdma adreeeeeeeeiii manju aiyee ❤️ budusaranaii 🙏💖

  • @dilanmadusanka25
    @dilanmadusanka25 2 ปีที่แล้ว

    ඔයා නම් මාරයි අයියේ..ඇත්තටම මාර කේන්තියක් අවේ මාලු අල්ලනව වීඩීයෝත් කරල දාන්නයි හදන්නෙ කියලා..මූ නම් මොකෙද්ද කියලා හිතුනා..සමාවෙන්න..ඔයාගෙ වැඩේ නම් නියමයි අයියේ..ගොඩක් පිං❤❤!!

  • @lahiru-madushan
    @lahiru-madushan 2 ปีที่แล้ว +1

    සුපිරි සහෝ ❤️