බටර්,කිරි,තෙල්,බේකින් පවුඩර් නැති පට්ට ලාබ කේක් එකක් | 3 ingredients cake sinhala | easy cake recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • 3 ingredient cake
    මේ කේක් එක නම් ඔයාට පට්ට ලාබයි හදා ගන්නත් ලේසියි
    බිත්තර 3ක්
    සීනි 90g
    පාන් පිටි හො කේක් පිටි 90g
    ❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
    කට පිස්සු වට්ටන සුපර් සොෆ්ට් කේක් කැලි 😋 කේක් කුඩු ගැවෙන එකට විසදුමත් එක්ක
    • කට පිස්සු වට්ටන සුපර් ...
    මිල අදික චොකලට් ගනාෂ් කේක් හදන්න මෙච්චර ලේසිද?
    • මිල අදික චොකලට් ගනාෂ් ...
    කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
    • කේක් ගිනි ගනන් කලෙ අවන...
    icing cake recipe
    • මේ ටික දන්නාවා නම් කේක...
    හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
    • හිතෙ තියන බජට් එකට සරල...
    අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
    • අවන් බීටර් නැතුව දර ලි...
    කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
    • කේක් ගිනි ගනන් කලෙ අවන...
    අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
    • අවන් බීටර් නැතුව මෙච්ච...
    හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
    • හදන්න ලාභ, ලෙසි, රස කේ...
    හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
    ****************************************************
    easy cake recipe sinhala,cake recipe ,cake my easy recipe,cake idea,cake hadana vidiha,cake hadana hati,cake recipe in sinhala,no butter cake,no beking powder cake,simple cake,vanilla cake,3ingredient cake,butter nathi cake,amudawuwaya 3n kek ekak, my easy recipe,sponge cake sinhala,
    #nobuttercake
    #3ingredientcake
    #spongecake

ความคิดเห็น •

  • @TVlogs12347
    @TVlogs12347 ปีที่แล้ว +23

    අද මං මේ වීඩියෝ එක දැකලා කලරිං පොඩ්ඩකුත් දාලා හැදුවා පුදුම රසක් තිබ්බේ. ඔයාට ගොඩක් පින් වැඩි වැඩියෙන් මේ වගේ හොඳ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @diliniweerasinghe8056
    @diliniweerasinghe8056 ปีที่แล้ว +108

    Thank you...නංගා...අපිට idea එක දුන්නට....ඒක ලොකු දෙයක්...♥️♥️ මම හැදුවා මේ cake එක...බිත්තර 4, පිටි.150g, සීනි150g දාලා...ඒක නියමෙට ආවා...හරිම රසයි...හොඳ ටම soft cake එක....මට oven එකක් නෑ...මම දර ලිපේ cake හදන්නේ ...♥️♥️♥️♥️

    • @sitharadisanayaka862
      @sitharadisanayaka862 ปีที่แล้ว +1

      Dara lipe kohomada hadanna kitannako

    • @diliniweerasinghe8056
      @diliniweerasinghe8056 ปีที่แล้ว +27

      @@sitharadisanayaka862 සාමාන්‍ය විදිහට cake එක හදලා....ගණකම් ටිකක් ගැඹුරු හොඳින් උඩින් වහන්න පුළුවන් සාස්පානක් ගන්න .ඒක ඇතුලට cake එක තියගන්න පුළුවන් විදිහට පොඩි සාස්පානක මුඩියක් දාගන්න ..ඒක උඩින් cake එක තියාගන්න .ඊට පස්සේ ලොකු සාස්පානේ මූඩිය හොඳින් වහගන්න ඒක උඩින් බරට මැටි වලදක් තියාගන්න .. ලිපේ ගින්දර මුලින් ටිකක් පත්තු වෙන්න දෙන්න...ඊට පස්සේ ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න ...හරියට ම පැයක් යනවා 1kg cake එකක් bake වෙන්න ...විශ්වාස කරනවද මට cake එකක් හදන්න යන්නේ දර කෑලි 3යි.

    • @champasenanie9356
      @champasenanie9356 ปีที่แล้ว +3

      Thanks

    • @nadishkasalgadu3644
      @nadishkasalgadu3644 ปีที่แล้ว +4

      මේ ටිකෙක් කොච්චර ප්‍රමාණයක කෙක් එකක් අවාද

    • @diliniweerasinghe8056
      @diliniweerasinghe8056 ปีที่แล้ว

      @@nadishkasalgadu3644 486g

  • @lunar3359
    @lunar3359 ปีที่แล้ว +20

    මං අද හැදුවා.හරිම රසයි. මේ වගේ වීඩියෝ අපිට හැමදාම දෙන්න. ❤️❤️💖💖

  • @manojakeerthi8210
    @manojakeerthi8210 ปีที่แล้ว +9

    මම අද හවස හදනවා ගොඩාක් ස්තුති
    ලේසි ක්‍රමයට අයිසින් කරන විදිහ කියලා දෙන්න

  • @isankasewwandi2284
    @isankasewwandi2284 ปีที่แล้ว +26

    මම අද හැදුවා රසටම ආව ගොඩක් ස්තූතියි ❤️

  • @naturalproduct9623
    @naturalproduct9623 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් ස්තුති. මමත් හැදුවා ගොඩක් හොඳට තියෙනවා .ගොඩක් ම හොඳට අවා. කිසිවෙනසක් නැ හොඳට තියෙනවා .

  • @dilshanahangama8189
    @dilshanahangama8189 ปีที่แล้ว +8

    මම බිත්තර 7යි පාන්පිටි 250g සීනි 250g දාලා හැදුවා සුපිරි කෙක් එකක් අවා thanks akki🙂❤️

  • @ChitraniBernadeth
    @ChitraniBernadeth 3 หลายเดือนก่อน +5

    ඔච්චර උසට පිපෙන්නේ කොහොමද baking powder දාන්නෙ නැතුව ඒ වගේම වැනිලා දාන්නේ නැතුව බිත්තරවල පිලීගද යනවද?

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +30

    පොඩි ලමයෙකුට උනත් තේරෙන විදිහට කියල දුන්නා නංගි ඔයා .ගොඩාක් ස්තුති ....❤️❤️❤️❤️❤️❤️❤️

    • @thusharasamarasinha381
      @thusharasamarasinha381 ปีที่แล้ว +1

      ඒක ඇත්ත අපේ චුටි දූත් බලාගෙන හදනවා💞💞💞😄

  • @harshanisandamali4126
    @harshanisandamali4126 ปีที่แล้ว +3

    Akke lipe hadanawanam කොච්චර wela thiyenna onida.meka butter icing walin cover karannath puluwan neda.kochchara kal thiyaganna puluwanda

  • @ajithdissanayake5203
    @ajithdissanayake5203 10 หลายเดือนก่อน +3

    අක්කෙ මම අද හැදුවා සුපිරියටම ආවා.හරිම රසයි .❤❤❤thanks akkiyo ❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @JayawardhanJayawardhana
    @JayawardhanJayawardhana 9 หลายเดือนก่อน +1

    Hendennuth kavlankarann puluvand? Akki

  • @sandeepasathkumara_official
    @sandeepasathkumara_official ปีที่แล้ว +11

    මන් හැදුව dear ගෑස් ලිපේ
    අඩිය කර උනා 🙂 හැබැයි රසයි,කපද්දි රබර් එකක් වගේ ,Thankyou 😎😎😎

  • @LalGunarathna-r2k
    @LalGunarathna-r2k 8 หลายเดือนก่อน +3

    Akka mama ada haduvu harima rasai👌👌👌👌😘

  • @ImashiSithmi
    @ImashiSithmi 11 หลายเดือนก่อน +6

    මම මේක හැදුවා ඇත්තටම හරිම සොෆ්ට් එකට රහට ආවා .. ♥ අයිසින් කරානම් තවත් රසයි ඒක 🥰 තෑන්කිව් අක්කා 😚❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 หลายเดือนก่อน +1

      🤗

    • @RathnaKanthi-n5t
      @RathnaKanthi-n5t 4 หลายเดือนก่อน

      Beking pauder nathiwa hadann puluwand

  • @kasunpushpakumara4818
    @kasunpushpakumara4818 ปีที่แล้ว +6

    මම හැදුවා ඇත්තටම හොඳට ආවා රසම රසයි තෑන්ක්ස් තව මේ වගේ recipes දාන්න

  • @Hashinimadushika104
    @Hashinimadushika104 5 หลายเดือนก่อน +4

    මමත් හැදුවා රසම රසයි සුපිරි❤❤❤❤❤❤

  • @dhccbcb7988
    @dhccbcb7988 9 หลายเดือนก่อน

    Akke math haduwa හරිම rasai a..wage❤️💕❤️💕 ලස්සනට තිබුණා බුදු saranai 🙏 oyata ❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      💖budusaranai

  • @ruparanjani4068
    @ruparanjani4068 ปีที่แล้ว

    Mama ada haduwa marama rasi.oyata godak sthuthee. Mawaga wadakaranna shakthiya labenna👍

  • @user-el3cf2le9n
    @user-el3cf2le9n 11 หลายเดือนก่อน

    Mekata coco powder add krla chocolate cake ekak widihatath hadann puluwan da akki??? Fridge eke noda kochchr dwsk tiyagnna puluwan weida?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 หลายเดือนก่อน

      chocolate ekak vidihata hada ganna puluwan e video eka dala thiyenne.....dawas thuna hatharak thiyanna puluwan

  • @lahirusandaruwan7573
    @lahirusandaruwan7573 2 หลายเดือนก่อน

    Kiyela wedak ne. Hariyeteme awa. Mara rasai me cake eka. Thank you.

  • @statusboss4063
    @statusboss4063 ปีที่แล้ว

    Eka rasata awa. Akkoo. Biththara suwada wadiyen enawa keewa

    • @maheshigunasekara
      @maheshigunasekara ปีที่แล้ว +1

      ඒ මිශ්‍රණයට බේක් කරන්න කලින් vanilla බිංදු ටිකක් දැම්මා නම් ඒ බිත්තර පිළී ගඳ එන්නෙ නැහැ😊

  • @madhumadhu961
    @madhumadhu961 ปีที่แล้ว +2

    ඔය මිශ්‍රණය blender එකේ හදාගන්න බැරිද dear

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති laabeta cake හදන්න කියලා දුන්නට thnx theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️♥️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      😍 budusaranai

  • @sunilabewickrama3863
    @sunilabewickrama3863 หลายเดือนก่อน

    Math haduwa rasai niyamai thank you ❤

  • @surangikamadumali58
    @surangikamadumali58 ปีที่แล้ว +1

    Mama dan meka dakka man haduwa harima rasai .mama stim karala gaththe icen kara gaththa thanku nanagi ❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      thank you

    • @Maheshie9898
      @Maheshie9898 7 หลายเดือนก่อน

      An icing karaddi eka godak melt una ne 🥹mn butter 50g icing suger 100g gaththe itath wadi.eth melt wadine.creamy na ai ehema wennee

  • @NishadhiNishadhi-uh4ic
    @NishadhiNishadhi-uh4ic ปีที่แล้ว +1

    අනිවාරෙන් බීටරයක් ඕනෙද නැත්තම් පිපෙන්නෙ නැද්ද

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 9 หลายเดือนก่อน +1

    Thank you
    Harima watinawa Adu viyadamin Rasawath keama
    Warga saadaganna aakaaraya
    Pahada deema
    Thank you so much Nangi ❤

  • @Geshini8694
    @Geshini8694 ปีที่แล้ว

    Akke blender eka use kranna pluwan da mix kranna

  • @dewmijanudi937
    @dewmijanudi937 ปีที่แล้ว +1

    Akke okata chocolate kudu danwanm kochchara danna oneda

  • @gineruveena4882
    @gineruveena4882 ปีที่แล้ว +5

    මෙ කේක් එක 250g හදනවා නම් කොහොමද? කොච්චර ගන්න ඕනේද?

  • @nemalisoyza7231
    @nemalisoyza7231 ปีที่แล้ว

    Mekata vanilla, baking powder dala hadanna puluwanda dr

  • @nethu_girl135
    @nethu_girl135 2 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි thank you

  • @DinuSenadira
    @DinuSenadira 4 หลายเดือนก่อน

    මාත් හැදුවා අනේ ඇත්තටම රසයි ❤

  • @maduwanthiperera148
    @maduwanthiperera148 ปีที่แล้ว +13

    I made this today! It turned out well. Thank you soo much!🥰❤️

    • @poddapodda5040
      @poddapodda5040 ปีที่แล้ว +1

      නියමයි අක්කේ cake හොඳට ආවා❤❤🎉🎂🎂🍰❤❤👍👍🎂🎂🎂🎂🎂

    • @shriyaniperera7035
      @shriyaniperera7035 ปีที่แล้ว

      Lassnai thanks ❤🎂👏🙏

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 ปีที่แล้ว +1

    අක්කෙ අන්තිමට අතින් කලවම් කරන ටික බීට් මැශින් එකෙන්ම කලවම් කරලා හරියන්නෙ නැද්ද

    • @Sri.S.Stunt.....9050
      @Sri.S.Stunt.....9050 ปีที่แล้ว +1

      @@MyEasyRecipe අක්කෙ මම කේක් එක හැදුවා දැන්මම..ඇත්තටම ඒ ව්දියටම ආවා....හරිම රසයි

  • @ajithkumara3530
    @ajithkumara3530 10 หลายเดือนก่อน +1

    අනේ කේක් එකක් අයිසින් කරන හැටිත් කියලා දෙන්නකෝ, අයිසින් එක හරියටම හදාගන්නේ කෝහොමද කියලා

  • @mihiriperera4492
    @mihiriperera4492 ปีที่แล้ว

    Vanilla දාන්න ඕනෙ නැද්ද?

  • @hirusandutharu8375
    @hirusandutharu8375 ปีที่แล้ว

    Godak sthuthi obata . Me wage adu wiyadam recipe apita denawata

  • @WAUpulshanthPerera-xl5gm
    @WAUpulshanthPerera-xl5gm 10 หลายเดือนก่อน +1

    නියමයි මාත් හදලා බලනවා

  • @madumalijayarathna3288
    @madumalijayarathna3288 ปีที่แล้ว

    Mee vidihata swees rols hadanna puluvanda akki.

  • @chinthakumuduni9409
    @chinthakumuduni9409 ปีที่แล้ว

    Thanku umma.podi ayata bekin powder danna kamathi na.ewa natuwa hadana vidiha hitaddi hambuneg

  • @ex2240
    @ex2240 10 หลายเดือนก่อน

    vanila poddkuth daanna nattam pilii suwdk enwa haduwma🥰

  • @NalindaChamara-j6c
    @NalindaChamara-j6c 9 หลายเดือนก่อน

    මේ කේක් එකට වැනිලා, කලරින් දැම්ම ට කමක් නැද්ද. Baking powder ඕන නැද්ද.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      kamak na baking powder danna oni wenne na

    • @NalindaChamara-j6c
      @NalindaChamara-j6c 9 หลายเดือนก่อน +1

      @@MyEasyRecipe thanks dear...

  • @madushkjayarathna941
    @madushkjayarathna941 3 หลายเดือนก่อน

    අපිත් ඕක ඔය විදියටම හැදුවා රසයි ❤

  • @menikenawarathna3883
    @menikenawarathna3883 ปีที่แล้ว +4

    ඔබට ස්තූතියි හදල බලනව.

  • @hansifernando7136
    @hansifernando7136 ปีที่แล้ว

    Beeter karanawa wenuwata blend kranna plwanda

  • @AmilaGamachchige-n6h
    @AmilaGamachchige-n6h 6 หลายเดือนก่อน

    අද මම 3පාරටත් හැදුවා .Thank you akke

    • @dinu4257
      @dinu4257 3 หลายเดือนก่อน

      මේ කේක් එක ඔයා කීයෙ ට්‍රේ එකකද හැදුවෙ.

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 4 หลายเดือนก่อน +1

    Man ada hadannam...backing powder nethiwa pipeno neada akka....man ema hadalama ne ewa noda ekai...

  • @ImashaDilshani-s7s
    @ImashaDilshani-s7s 8 หลายเดือนก่อน

    Akke.me btarr ekama dala cup ceke hadanda bearida

  • @sachinipriyanka2744
    @sachinipriyanka2744 วันที่ผ่านมา

    Butter nathuwa puluwan chocolate roll wage

  • @HimaliThennakoon-e3e
    @HimaliThennakoon-e3e 10 หลายเดือนก่อน

    Anee duwa hodata thiduma oyata pin❤️

  • @anjalivimarsha-su9zu
    @anjalivimarsha-su9zu 11 หลายเดือนก่อน

    Blender eken බැරිද බිත්තර gaha ganna

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +1

      puluwan tikak wela yanawa

  • @chenulnethmitha7834
    @chenulnethmitha7834 ปีที่แล้ว

    Aththatama bekinpauda dannathuva beke karanna puluvanda

  • @Kavi-d8e
    @Kavi-d8e 3 หลายเดือนก่อน

    Akka ma Cake aka satitak unath tiya ganna puluvanda ? Apita kamatinam bakin paubar danna puluvanda ? 🤔❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      thiya ganna nm puluwan.... beking powdr danna awashaya na

    • @Kavi-d8e
      @Kavi-d8e 3 หลายเดือนก่อน

      Hari Akka tank you ❤😊😊❤

  • @Blue31631
    @Blue31631 8 หลายเดือนก่อน +1

    අක්කෙ මමත් හැදුවා මරු

  • @DhanushiKumarasiri
    @DhanushiKumarasiri 10 หลายเดือนก่อน

    Akke tray ekata udin dala thiyenne saw kadadasiyakda...?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      oil pepar ekak

  • @HettipulleSarojani
    @HettipulleSarojani 8 หลายเดือนก่อน

    Ada man haduwa me cake eka.kiuwa widiyata haduwa.supiriyata thibuna.thanks oyata.😊😊😊❤

  • @machineryheavyvehicles
    @machineryheavyvehicles ปีที่แล้ว

    මමත් හැදුවා නංගි.ගාගන කන්න හොඳ හොද්දක් හදන හැටි කියලා දෙන්නකො🙂

  • @srilankasongs5686
    @srilankasongs5686 ปีที่แล้ว

    me cake eka micwrove hadanna puluwanda? kopamana wela wak wage thiyanna oneda?

  • @indikaruwan5025
    @indikaruwan5025 หลายเดือนก่อน

    පිටි 250g බිත්තර කියක් ඔනිද ? නංගි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      biththara 4k ganna

  • @nadeepathirana8239
    @nadeepathirana8239 ปีที่แล้ว

    Airfrer aketh hadanna puluwanda

  • @-horapolice4309
    @-horapolice4309 4 หลายเดือนก่อน

    ඔයා ගත්තෙ පාන් පිටි ද, ?

  • @jayamalinadira8024
    @jayamalinadira8024 ปีที่แล้ว +3

    Math haduwa me cake eka rice cooker eke me cake eka hadannath lesi me wage lesi recipe aran enna akki 💗💗💗💗💗💗💗

    • @Ayeshastests-
      @Ayeshastests- ปีที่แล้ว

      Rasaida?

    • @jayamalinadira8024
      @jayamalinadira8024 ปีที่แล้ว

      @@Ayeshastests- ow

    • @madumadukshi6902
      @madumadukshi6902 ปีที่แล้ว

      රයිස් කුකර් එකේ හදා ගන්න විදිහ කියන්නකෝ

  • @gineruveena4882
    @gineruveena4882 ปีที่แล้ว

    Chocolate cake ekak මේ විදියට හදන්න බැරිද?

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 11 หลายเดือนก่อน

    Adama mae vediyata hadanawa thanks

  • @nisaldanuka6448
    @nisaldanuka6448 9 หลายเดือนก่อน

    Lipe hadanne kohomada

  • @HimashiThashmila
    @HimashiThashmila ปีที่แล้ว

    Birthday cakes order walata me krame hodaida kiyannko

  • @farwinfarhan690
    @farwinfarhan690 8 หลายเดือนก่อน

    Mekete vanila essence ekethu karoth awll weydhe

  • @hansikavindi9941
    @hansikavindi9941 2 หลายเดือนก่อน

    බ්ලෙන්ඩර් එකෙන් පුලුවන් ද හදන්න?

  • @vimansahettiarachchi7540
    @vimansahettiarachchi7540 ปีที่แล้ว

    Oven eke uda eka witharada danna oni Akki. Udai yatai dekama danna onida😍

  • @ashanmadushanka5252
    @ashanmadushanka5252 10 หลายเดือนก่อน

    thanks naga mamth hathuwa🌻🌹

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 ปีที่แล้ว +1

    Me cake eka icing karanta puluwanda nangi

  • @sugandikapieris2387
    @sugandikapieris2387 ปีที่แล้ว

    Blender eke mix karanna puluwanda

  • @madurasika8940
    @madurasika8940 ปีที่แล้ว +41

    අනෙ අක්කා මේ Recipe එකෙන් 1kg හදනවනම් කොහොමද ingredients ගන්න ඕන කියන්නකෝ..

    • @kawshidanu3006
      @kawshidanu3006 ปีที่แล้ว

      අනේ මටත් දැනගන්න ඕන

    • @craftsforall4337
      @craftsforall4337 ปีที่แล้ว +4

      Oya video eke thiyena pramana tika wage thunak danna

    • @malakafernando7651
      @malakafernando7651 11 หลายเดือนก่อน

      5:32

    • @chathuranga171
      @chathuranga171 11 หลายเดือนก่อน

      කෙක් එක අ‍යිසින් කරන ලෙසි ව්දියක් නැද්ද

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 5 หลายเดือนก่อน

      ඔව් මටත් දැන ගන්න ඔන

  • @d.a.dmadhushani399
    @d.a.dmadhushani399 ปีที่แล้ว

    Tray එකේ සයිස් කොහොමද

  • @ruwaniishara306
    @ruwaniishara306 ปีที่แล้ว

    Mekara coco powder tikk dammta kamak nadda

  • @SubashiniSub
    @SubashiniSub 8 หลายเดือนก่อน

    Mamath heduwa puduma rasak thibune❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ridmiHansani7447
    @ridmiHansani7447 ปีที่แล้ว +1

    Free heat karanne udai yatai dekamada

  • @poornimashammi7607
    @poornimashammi7607 ปีที่แล้ว +1

    Nice for cup cakes. Thx...

  • @dammikacooray4123
    @dammikacooray4123 ปีที่แล้ว +1

    Waaw , superb! Thanks,!

  • @ආශු
    @ආශු ปีที่แล้ว

    මේ විදියට බැටර් එක හදලා ලිපේ හදාගන්න පුලුවන්ද සොෆ්ට් එකට අවන් නැතුව........plz reply........

  • @vijithkumara3396
    @vijithkumara3396 8 หลายเดือนก่อน

    Lunu danne nadda

  • @ThisaraLakshan-ub1ql
    @ThisaraLakshan-ub1ql ปีที่แล้ว

    Mt mekata cocoa powder dala chocolate cake ekk widihata hadanna puluwanda

  • @udayabandara3804
    @udayabandara3804 ปีที่แล้ว

    බීටරයක් නැතුව හදන්න පුළුවන් ද

  • @yasanthimadubashani7076
    @yasanthimadubashani7076 ปีที่แล้ว

    මම හැදුව අවන් තාම අවන් එකේ බලමු මොනා වෙයිද කියලා

  • @DilshanAchini1409
    @DilshanAchini1409 6 หลายเดือนก่อน

    මේකට තෙල් දැම්මොත් අවුලක් වෙයිද

  • @ThilinaRupasinghe
    @ThilinaRupasinghe 3 หลายเดือนก่อน

    Hondama hondai anivaryenama hadala balanna oni ❤

  • @nadeekadamayanthi1095
    @nadeekadamayanthi1095 9 หลายเดือนก่อน

    මමත් හැදුවා සුපිරි 😂❤

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +3

    මේ කාලේ ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි. Butter ගණන් වැඩිනේ ගොඩක්

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      ඒක ඇත්ත කොහේ බටර් ගන්නද හරිම මිල අධිකයි

    • @nadeekapathirage4850
      @nadeekapathirage4850 ปีที่แล้ว

      Butter 3 ගුණයක් witara වැඩි වෙලා. මම ගෙදර nitara cake හදපු කෙනෙක්. කාලෙකින් හැදුවේ නෑ butter ගණන් නිසා. Ekay වටින්නේ මේ recipe එක

    • @pradeepkumara813
      @pradeepkumara813 11 หลายเดือนก่อน

      ❤❤❤❤😋😋😋😋😋

  • @satp9197
    @satp9197 ปีที่แล้ว

    අනේ Please Reply කරන්න කෝ....
    ඔයා කියා දෙන හැම කේක් රෙසිපි එකක් ම ඒ විදිහට ම ලිපේ හදාගන්න ත් පුලුවන් ද....
    ලිපේ හදනකොට කියලා වෙනස් කරන්න මොනාත් නැතිද .. 😊

  • @faizasaliheen2131
    @faizasaliheen2131 ปีที่แล้ว +2

    Super n Amazing 👍👍always I like your recipe s..

  • @craftsforall4337
    @craftsforall4337 ปีที่แล้ว

    Akke ookata baking powder dala haduwata kamak nadda. Ehema danawanm කොච්චර danna oonida

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      beking powder danawa nam biththara godak beat karanna oni na...tes 1/2

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว +1

    ස්තුතියි දුව මම ඩුබායි සිට ❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතිය

  • @nethminidileshika3330
    @nethminidileshika3330 4 หลายเดือนก่อน

    Butter cake hadadi butter wenuwata thel gaththoth kochchara pamanayak ganna oneda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      sampurnayenma recipe eka wenas wenawa ethakota butter ganna pramanayama thel ganna ba

  • @හදමමාහදමාමා
    @හදමමාහදමාමා ปีที่แล้ว +1

    Man hadana cake soft gathiyata ennene godak

  • @sandrafambeck2172
    @sandrafambeck2172 ปีที่แล้ว +5

    Looks so delicious. Thanks for your simple and valuable methods.

  • @ගනිතමායා
    @ගනිතමායා 3 หลายเดือนก่อน

    මේක ර්‍රයිස් කුකරෙකේ හදන්න බැයිද අක්කෙ

  • @subashanilakmali8309
    @subashanilakmali8309 ปีที่แล้ว

    බ්ටරයක් ඕනිමද