පීරිසි අඩුුුු කෝප්පෙන් මැනලා පොල් බෑයකින් ලිපේ හදපු පොල් කේක්/pol cake in gas cooker
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- පීරිසි අඩුුුු කෝප්පෙන් මැනලා පොල් බෑයකින් ලිපේ හදපු පොල් කේක්
පොල් 150 g
සීනි 125g
පාන් පිටි 100g
එනසාල් 2 කරාබු නැටි 2 කුරුදු කෑලි 1
වැනිලා තේ හැදි 1
බෙිකින් පවුඩර් තේ හැදි 1
ලුණු තේ හැදි 2/1
ගොඩාක් ස්තූතියි ඔයා කියපු විදිහටම පලවෙනි පාර ලිපේ හැදුවා හරිම ලේසියි අද හැදුවා අවන් එකේ ස්තූතියි 👍🙏🙏🙏
Thank you dr
ගොඩක්ම පැහැදිලියි ඔයාට Thanks
Thank you dr
I'm1
llQ1QQQQQQQQAQSqqqq❤❤❤@@donikitchen5040
හොඳයි පැහැදිලි ව කියලා දෙනවා ස්තුතියි ඔයාට මමත් හදලා බලන්නම්
Thank you dr
මම...ඹයව්දයටම.. හැදුවා..ළුවගෙම..අවා.හරිම.රසයි.ඹයාට.ගොඩත්.ස්තූතියි
Thank you dr
Niyametama awa akke thanks marama rasai😊😊😊
thank you dr
Hadala balanna one godak isthuthi🥰
Thank you dr
පැහැදිලි ව කියනවා ස්තූතියි..
හරිම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූතියි ඔයාට❤
Thank you dr
Mamath ada heduwa me widiyata.harima rasai kiyakiya babala rasnenma kewa.❤❤❤
harima satutui dr
Mamath me dan haduwa 100% sarthakay.. Harima rasay..Thanks
Thank you dr
Breaking powder onimada
මේ රෙසපි එකනම් මරු තව මේ වගේම දාන්න😊
ස්තුතියි
Ekanan niyamai kawruth mehema karanawa dekalane .. kirannai maninnai badu nethi ayata niyama pehedilikirimak ❤❤❤❤❤
නියමයි හරිම පහසුයි අපිත් හදලා බලලා ඉමිමු❤
ස්තූතියි
Pahadiliwa kiyala denawa.Good luck
ස්තුතියි
Man haduwa... Hariyatama awa.. Thank you.. Rasama rasai
Thank you dr
Mama pol කේක් eka haduwa hodata awa thanks oyata suba dawasak වේවා
Thank you dr
Thank you apita mesharin karanna badu nathi nisa godak hodai...
❤Ada mama me recipe 1 haduwa harima lesi 1st time maarma rasai thanks
Thank you dear
හරිම රසයි👍👍👍👍
බෙහෙවින් ස්තුතියි හරිම පැහැදිලි යි
ස්තූතියි
කියලා දීපු විදිහටම හැදුවා....
හරිම රසයි.❤❤❤
Thank you dr
රයිස් කුකර් එකේ හදාන්න බැරි ද
Thank ypu. Math හදන්නmko..
Thank you dr
මාත් මේ හදන ගමන්😍❤️
මමත් හදලා බැලුවා හරිම රසට ආවා. Thank you❤❤❤❤
Thank you dr
හරිම පැහැදිලිව කියනවා.... ❤❤❤
ස්තූතියි dr
දෙවියන්ගේ පිහිටයි
අවන් එකේ.කීයට දාන්න ඕ නැද කොච්චර වෙලාවක්ද
170 වීනාාඩි 25-30
හරිම ලස්සනට කියා දුන්නා ස්තූති
ස්තූතියි
වටිනා වීඩියෝ එකක් ..
ස්තූතියි dr
බිත්තර නොදා හද්න් බැරි ද???
Hadala balannam thankuuu ❤
Thank you dr
මමත් කැමති කෑමක් හදලා බලන්න ඔිනේ.
Thank you dr
Rice coker එකේ බෑද ඕක කරන්න
Math haduwa hari rasai
Thank you dr
Bekin paudar neththn
මරු 👍👍👍👍👍
ස්තූතියි ❤❤❤
Bekin pauder kohenda ganna thiyenne milaida
ne podi bottle ekak ganna.50g bottle ekak Rs.200 k wage wenne
paya bagen padse souspan ekat aguru wela teyewe neda
ehema wenne na.adu gindare rat karanna
පැහැදිලි කිරීම හරිම හොදයි .හොදට තේරෙනවා .මෙහිදී පෑන් එක රත්කර ගැනීමේදී එයට මොනවත් දාන්නේ නැද්ද .නැතිනම් පෑන්එක රත්වෙනකොට පුපුරයි නේද .
නෑ එහෙම වෙන්නේ නෑ.අඩු ගින්දරේ රත් කරන්න
මම එහෙම කරලා මගේ nonstikඅවන් එකේ පතුල පිපුරුවා.
Mekata kaju midi rata idi danna
ow dear pulwan.etakota tawat rasai
ඉතාම කාලෝචිත හර බර වීඩියෝව ක්..⭐
ස්තුතියි
Niyamai 😊
Thank you dr
Math hadala baluva harima pahasui
ස්තූතියි❤❤❤
බොහෝම ස්තුතියි
thank you dr
baking powder ඕනිමද? Akke. 🤔
ow nangi
බේකින් පවුඩර් වෙනුවට බේකින් සෝඩා දාන්න පුලුවන්ද
Hadala balanna oni ,❤hari lesi❤sthuthi
Thank you dr
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට
බොහොම ස්තුතියි
Awan eke hadana widiha kiyanawada
170 winadi 20-25 k bake karanna
Niyamai
පිටි 250g පිරිසි කෝප්ප වලින් කොච්චරක්ද?
Marune thanks 👍🏻👍🏻👍🏻👍🏻
Thank you dr
Thanks budusaranai
Thank you dr
Harima rasayi
Thank you dr
Apith haduwa harima rasay 🍥
Oyata thanks😇
Thank you dr
වේලුනු.පොල්.හොද.නැද්ද..මම.බහරෙන්.ඉන්නෙ
Hodata terenawa kiyala Dena widiha
Thank you dr
මරු
❤
අවන් එකේ හදනවනම් විනාඩි කීයක් තියන්න ඔනෙද.
180 විනාඩි 10 ක් pre-heat කරලා විනාඩි 20-25 ක් බෙික් කරන්න
Bittara noda hadanna barida
puluwan.oni nam bittara wenuwata pol kiri poddak ekatu karanna
බොහොම ස්තූතියි
බුදු සරනයි
good
Thank you dr
අම්මා හැදුවා රසයි ගුණයී. ස්තුතියි 🙏 🌹 ❤ ඔක්කොම කොල්ලෝ 👧 සෙට් එක කෑවා.ශ්‍රෙයාර් කලා යාලුවා ට 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂
බොහෝම ස්තූතියි
@@donikitchen5040 🎂❤
Pan ekata wathura dan nadda..
oni na.nikanma bake karaganna
Me ceak eka stim karoth hodaida
ow. puluwan
රයින් පෑන් එකට වතුර දාන්නැද්ද
na oni na dr
pan aka rath unata awlak nadda
na pan ekata mokut wenne na.ehema natinam parana bajanayak ganna.adu gindare rat karanna
Awan eka beck karanawa nam heet eka kohomada time kohomada
170 winadi 25 k tiyanna
Lankawara gehama hadannam
Thank you dr
ගොඩක් ස්තූතියි
ස්තුතියි ❤
Biththara nethuwa danna deyak nedda akki...vegetarian akai
puluwan nangi .bittara wenuwata kiri mesa hadi 3 k wage ekatu karanna.pol kiri unat kamak na
bithtara nativa bahada, mama kanna naha bithtara
ehema nam bittara danna epa dr
ස්තුතියි ♥👍
ස්තූතියි
පෑන් එකට වතුර දාන්නැ ද්ද
නෑ වතුර දැම්මොත් ස්ටීමි වෙනවා,බේක් වෙනවා නෙවෙි.ස්ටීමි කරලා මෙි කේක් එක හදන්නත් පුලුවන්
Raice cuker eke hdnn brid
puluwan dear
පොල් කේක් හදනකොට බේකින් සෝඩා වෙනුවට යීස්ට් වගේ දෙයක් පාවිච්චි කරාට ගැටලුවක් නැද්ද....
බෙිකින් පවුඩර් දාන්න
බිත්තර ඕනමද
නෑ බිත්තර නැතීව පුළුවන්
Godak hodai. Lehesi. Thanks mis 7:15 7:15
Thank you
ගොඩාක් ස්තූතියි ඔයාට...😅👍
බොහෝම ස්තූතියි
මේක අවන් එකේ කොපමණ කාලයක් තියන්න ඕනද
170 විනාඩි 25 ක් dr
ඊට්ස් වෙනුවට appa සෝඩා දාන්න බැරිද
මේකට දාන්නේ baking powder
යට භාජනයකට වතුර danawada
නෑ වතුර ඹ්නි නෑ
some places not clear
අවන් එකේ දානවා නම් කොහොමද කරන්නෙ
170C විනාඩි 10ක් pre heat කරලා විනාඩි 20-25 බේක් කරන්න
Epa pol cake bala nishpadanayak
Baking powdder nathuw bada
baking powder oni dr
ලිපේ තියන බාජනය වතුර නැතිවද තියන්නෙ
ඔව් අඩු ගින්දරේ තියන්න.
පැන්් යෙකට හානියක් වෙන්නෙ නැද්ද
ehema wenne na
Meka roster eke hadanna barida ?
puluwan
පොල් ටික බ්ලෙන්ඩර් කරල ගත්තොත් හරි යන එකක් නැති වෙයිද?
kamak na
අක්කෙ අර ඉදි ආප්ප තම්බන එකේ තියන්න එපාද
kamak na dr puluwan
ස්තුතියි ,🌹
ස්තූතියි
tnxs obata ❤❤❤❤❤❤
Thank you dr
Baking powder onamada
ow oni dr
Bekin pawdar aniwarenma danna oneda.
ow dear
මමත් හදල බලනව
Thank you so much.
Thank you dr
හාල් පිටිම onna neda
na. pan piti danna
ස්තුතියි ❤❤❤❤❤
Thank you dr