පීරිසි අඩුුුු කෝප්පෙන් මැනලා පොල් බෑයකින් ලිපේ හදපු පොල් කේක්/pol cake in gas cooker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 334

  • @sanjeewaniwakwalla3952
    @sanjeewaniwakwalla3952 11 หลายเดือนก่อน +11

    ගොඩක්ම පැහැදිලියි ඔයාට Thanks

    • @donikitchen5040
      @donikitchen5040  11 หลายเดือนก่อน

      Thank you dr

    • @chamindaniroshan6707
      @chamindaniroshan6707 3 หลายเดือนก่อน

      I'm1
      llQ1QQQQQQQQAQSqqqq❤❤❤​@@donikitchen5040

  • @lathamillewage6644
    @lathamillewage6644 11 หลายเดือนก่อน +5

    ගොඩාක් ස්තූතියි ඔයා කියපු විදිහටම පලවෙනි පාර ලිපේ හැදුවා හරිම ලේසියි අද හැදුවා අවන් එකේ ස්තූතියි 👍🙏🙏🙏

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 9 หลายเดือนก่อน +3

    හොඳයි පැහැදිලි ව කියලා දෙනවා ස්තුතියි ඔයාට මමත් හදලා බලන්නම්

  • @chamalpradeep6615
    @chamalpradeep6615 6 หลายเดือนก่อน +1

    Niyametama awa akke thanks marama rasai😊😊😊

  • @dammikairangani611
    @dammikairangani611 11 หลายเดือนก่อน +1

    මම...ඹයව්දයටම.. හැදුවා..ළුවගෙම..අවා.හරිම.රසයි.ඹයාට.ගොඩත්.ස්තූතියි

  • @nilanisaputhanthri4426
    @nilanisaputhanthri4426 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූතියි ඔයාට❤

  • @RasikaPriyadarshini-d3f
    @RasikaPriyadarshini-d3f 7 หลายเดือนก่อน +2

    Hadala balanna one godak isthuthi🥰

  • @dammikakumara6249
    @dammikakumara6249 7 หลายเดือนก่อน +1

    අවන් එකේ.කීයට දාන්න ඕ නැද කොච්චර වෙලාවක්ද

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      170 වීනාාඩි 25-30

  • @ThilinasanjeevaniSanjeev-on6dz
    @ThilinasanjeevaniSanjeev-on6dz 11 หลายเดือนก่อน +3

    Mamath me dan haduwa 100% sarthakay.. Harima rasay..Thanks

  • @shakilakoushalyajayakody131
    @shakilakoushalyajayakody131 ปีที่แล้ว +3

    Man haduwa... Hariyatama awa.. Thank you.. Rasama rasai

  • @Indikasudarshani-u8n
    @Indikasudarshani-u8n 26 วันที่ผ่านมา

    හරිම රසයි👍👍👍👍

  • @NayanaGamage-i8u
    @NayanaGamage-i8u 8 วันที่ผ่านมา +1

    Mamath ada heduwa me widiyata.harima rasai kiyakiya babala rasnenma kewa.❤❤❤

  • @kavindunuwan7812
    @kavindunuwan7812 2 หลายเดือนก่อน

    Ekanan niyamai kawruth mehema karanawa dekalane .. kirannai maninnai badu nethi ayata niyama pehedilikirimak ❤❤❤❤❤

  • @ThilankaHansamali-j8m
    @ThilankaHansamali-j8m 2 หลายเดือนก่อน

    පිටි 250g පිරිසි කෝප්ප වලින් කොච්චරක්ද?

  • @NishanthaNanayakkara-y7t
    @NishanthaNanayakkara-y7t 10 หลายเดือนก่อน +1

    මේ රෙසපි එකනම් මරු තව මේ වගේම දාන්න😊

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      ස්තුතියි

  • @damayanthisamarakoon2368
    @damayanthisamarakoon2368 ปีที่แล้ว +16

    පැහැදිලි ව කියනවා ස්තූතියි..

  • @IndrajithKarunarathna-t1q
    @IndrajithKarunarathna-t1q 10 หลายเดือนก่อน +1

    Pahadiliwa kiyala denawa.Good luck

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      ස්තුතියි

  • @DinukaPrasanga
    @DinukaPrasanga 2 หลายเดือนก่อน +1

    බේකින් පවුඩර් වෙනුවට බේකින් සෝඩා දාන්න පුලුවන්ද

  • @Nethmiweerasingha73
    @Nethmiweerasingha73 11 หลายเดือนก่อน +1

    baking powder ඕනිමද? Akke. 🤔

  • @NandaSududewage
    @NandaSududewage ปีที่แล้ว +4

    නියමයි හරිම පහසුයි අපිත් හදලා බලලා ඉමිමු❤

  • @MaheshaMaheesha
    @MaheshaMaheesha 11 วันที่ผ่านมา

    ඊට්ස් වෙනුවට appa සෝඩා දාන්න බැරිද

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 11 หลายเดือนก่อน

    paya bagen padse souspan ekat aguru wela teyewe neda

    • @donikitchen5040
      @donikitchen5040  11 หลายเดือนก่อน

      ehema wenne na.adu gindare rat karanna

  • @AmithaDamayanthi-ex8ob
    @AmithaDamayanthi-ex8ob 11 หลายเดือนก่อน +1

    Mama pol කේක් eka haduwa hodata awa thanks oyata suba dawasak වේවා

  • @divineaththanayake2811
    @divineaththanayake2811 ปีที่แล้ว +1

    ❤Ada mama me recipe 1 haduwa harima lesi 1st time maarma rasai thanks

  • @peshanipeshani
    @peshanipeshani ปีที่แล้ว +5

    Rice coker එකේ බෑද ඕක කරන්න

  • @niroshadilrukshi4225
    @niroshadilrukshi4225 4 หลายเดือนก่อน

    Bekin pauder kohenda ganna thiyenne milaida

    • @donikitchen5040
      @donikitchen5040  4 หลายเดือนก่อน +1

      ne podi bottle ekak ganna.50g bottle ekak Rs.200 k wage wenne

  • @nishadikavindya7475
    @nishadikavindya7475 6 หลายเดือนก่อน +1

    මාත් මේ හදන ගමන්😍❤️

  • @charukaupul4017
    @charukaupul4017 5 หลายเดือนก่อน

    Pan 1 natiwa wana hadanna v nadda

  • @anujachathurangani4592
    @anujachathurangani4592 ปีที่แล้ว +2

    Thank you apita mesharin karanna badu nathi nisa godak hodai...

  • @kanthibulathgama2162
    @kanthibulathgama2162 9 หลายเดือนก่อน

    Awan eke hadana widiha kiyanawada

    • @donikitchen5040
      @donikitchen5040  9 หลายเดือนก่อน

      170 winadi 20-25 k bake karanna

  • @KamalaPriyangani-t5l
    @KamalaPriyangani-t5l 5 วันที่ผ่านมา

    රයින් පෑන් එකට වතුර දාන්නැද්ද

  • @DenikaShiranthi-wf9pi
    @DenikaShiranthi-wf9pi ปีที่แล้ว +2

    අවන් එකේ හදනවනම් විනාඩි කීයක් තියන්න ඔනෙද.

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      180 විනාඩි 10 ක් pre-heat කරලා විනාඩි 20-25 ක් බෙික් කරන්න

  • @dishnatharangani1478
    @dishnatharangani1478 11 หลายเดือนก่อน +6

    කියලා දීපු විදිහටම හැදුවා....
    හරිම රසයි.❤❤❤

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 ปีที่แล้ว +1

    බෙහෙවින් ස්තුතියි හරිම පැහැදිලි යි

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 10 หลายเดือนก่อน

    Awan eka beck karanawa nam heet eka kohomada time kohomada

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      170 winadi 25 k tiyanna

  • @AmilDineru
    @AmilDineru 11 หลายเดือนก่อน +1

    Math haduwa hari rasai

  • @chandimacreations1165
    @chandimacreations1165 10 หลายเดือนก่อน

    පොල් ටික බ්ලෙන්ඩර් කරල ගත්තොත් හරි යන එකක් නැති වෙයිද?

  • @ashendewasinghe2466
    @ashendewasinghe2466 11 หลายเดือนก่อน

    මේක අවන් එකේ කොපමණ කාලයක් තියන්න ඕනද

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      170 විනාඩි 25 ක් dr

  • @KihanduwageDayasena
    @KihanduwageDayasena 24 วันที่ผ่านมา

    මරු

  • @roshaninisansala5734
    @roshaninisansala5734 10 หลายเดือนก่อน

    Pan ekata wathura dan nadda..

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      oni na.nikanma bake karaganna

  • @SumanaVithanage-bq8tz
    @SumanaVithanage-bq8tz 10 หลายเดือนก่อน

    පැන්් යෙකට හානියක් වෙන්නෙ නැද්ද

  • @surangikamadumali58
    @surangikamadumali58 ปีที่แล้ว

    Me ceak eka stim karoth hodaida

  • @HansikaLakshani-n1h
    @HansikaLakshani-n1h 6 หลายเดือนก่อน

    බිත්තර ඕනමද

    • @donikitchen5040
      @donikitchen5040  6 หลายเดือนก่อน

      නෑ බිත්තර නැතීව පුළුවන්

  • @ridmiHansani7447
    @ridmiHansani7447 8 หลายเดือนก่อน

    අවන් එකේ දානවා නම් කොහොමද කරන්නෙ

    • @donikitchen5040
      @donikitchen5040  8 หลายเดือนก่อน

      170C විනාඩි 10ක් pre heat කරලා විනාඩි 20-25 බේක් කරන්න

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 9 หลายเดือนก่อน +1

    Niyamai 😊

  • @samanthipriyadarshani3308
    @samanthipriyadarshani3308 11 หลายเดือนก่อน

    Baking powder onamada

  • @wasanapriyangani9804
    @wasanapriyangani9804 3 หลายเดือนก่อน

    පෑන් එකට වතුර දාන්නැ ද්ද

    • @donikitchen5040
      @donikitchen5040  3 หลายเดือนก่อน

      නෑ වතුර දැම්මොත් ස්ටීමි වෙනවා,බේක් වෙනවා නෙවෙි.ස්ටීමි කරලා මෙි කේක් එක හදන්නත් පුලුවන්

  • @akarshamusic6441
    @akarshamusic6441 9 หลายเดือนก่อน

    යට භාජනයකට වතුර danawada

    • @donikitchen5040
      @donikitchen5040  9 หลายเดือนก่อน

      නෑ වතුර ඹ්නි නෑ

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +3

    වටිනා වීඩියෝ එකක් ..

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz ปีที่แล้ว +8

    දෙවියන්ගේ පිහිටයි

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex ปีที่แล้ว +1

    Thank ypu. Math හදන්නmko..

  • @nisulidunithma9297
    @nisulidunithma9297 ปีที่แล้ว +1

    මමත් හදලා බැලුවා හරිම රසට ආවා. Thank you❤❤❤❤

  • @gdkamalawathi4310
    @gdkamalawathi4310 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම හරිම හොදයි .හොදට තේරෙනවා .මෙහිදී පෑන් එක රත්කර ගැනීමේදී එයට මොනවත් දාන්නේ නැද්ද .නැතිනම් පෑන්එක රත්වෙනකොට පුපුරයි නේද .

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      නෑ එහෙම වෙන්නේ නෑ.අඩු ගින්දරේ රත් කරන්න

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 ปีที่แล้ว

      මම එහෙම කරලා මගේ nonstikඅවන් එකේ පතුල පිපුරුවා.

  • @KumuduAponsu
    @KumuduAponsu 9 หลายเดือนก่อน +1

    Niyamai

  • @ayyubayyub9739
    @ayyubayyub9739 9 วันที่ผ่านมา +1

    good

  • @oshadiuthkarsha1180
    @oshadiuthkarsha1180 ปีที่แล้ว +1

    Hadala balannam thankuuu ❤

  • @hemamalaliyanage622
    @hemamalaliyanage622 7 หลายเดือนก่อน

    ලිපේ තියන බාජනය වතුර නැතිවද තියන්නෙ

    • @donikitchen5040
      @donikitchen5040  7 หลายเดือนก่อน

      ඔව් අඩු ගින්දරේ තියන්න.

  • @UpaliJayaraththna
    @UpaliJayaraththna 11 หลายเดือนก่อน

    Bittara noda hadanna barida

    • @donikitchen5040
      @donikitchen5040  11 หลายเดือนก่อน

      puluwan.oni nam bittara wenuwata pol kiri poddak ekatu karanna

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 2 หลายเดือนก่อน

    අක්කෙ අර ඉදි ආප්ප තම්බන එකේ තියන්න එපාද

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @RitaPriyadarshani
    @RitaPriyadarshani 7 วันที่ผ่านมา

    bithtara nativa bahada, mama kanna naha bithtara

  • @GeethikaUser
    @GeethikaUser ปีที่แล้ว +1

    පොල් කේක් හදනකොට බේකින් සෝඩා වෙනුවට යීස්ට් වගේ දෙයක් පාවිච්චි කරාට ගැටලුවක් නැද්ද....

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      බෙිකින් පවුඩර් දාන්න

  • @DiwyaManavi
    @DiwyaManavi 4 หลายเดือนก่อน

    අක්කා කේක් පේපර් වෙනුවට මුකුත් පාවිච්චි කරන්ඩ බෑද කෙසෙල් කොලයක් වගේ

    • @donikitchen5040
      @donikitchen5040  4 หลายเดือนก่อน

      puluwan oil paper gannat puluwan

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +2

    හරිම ලස්සනට කියා දුන්නා ස්තූති

  • @NimaliAththanayake-lz7lz
    @NimaliAththanayake-lz7lz ปีที่แล้ว +4

    හරිම පැහැදිලිව කියනවා.... ❤❤❤

  • @ershaersha61
    @ershaersha61 ปีที่แล้ว

    හාල් පිටිම onna neda

  • @ranifrando
    @ranifrando 5 หลายเดือนก่อน

    මරු 👍👍👍👍👍

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน +1

      ස්තූතියි ❤❤❤

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    මමත් කැමති කෑමක් හදලා බලන්න ඔිනේ.

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 2 หลายเดือนก่อน

    ඉදි ආප්ප හදන එකෙ හුමාලෙන් තිබ්බට කමනැද්ද, අනේ දැම්ම කියන්නකො මම දැන් හදන්න යන්නෙ

  • @AnulaJayawardana
    @AnulaJayawardana 2 หลายเดือนก่อน

    Fan එකට වතුර නොදම ඒකට හානියක් වෙයිද ප😊ුතා.❤❤❤❤

  • @shalikasilva9079
    @shalikasilva9079 ปีที่แล้ว

    යීස්ට් දාන්න පුළුවන්ද

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      බෑ බෙිකින් පවුඩර් ඔිනි

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි

  • @KanthiKanthi-e3m
    @KanthiKanthi-e3m 8 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @RaniSirilanka
    @RaniSirilanka 7 หลายเดือนก่อน

    Hodata terenawa kiyala Dena widiha

  • @ExcitedCompass-cg6zl
    @ExcitedCompass-cg6zl 22 วันที่ผ่านมา

    Bekin paudar neththn

  • @siriyawathie4977
    @siriyawathie4977 3 หลายเดือนก่อน

    වේලුනු.පොල්.හොද.නැද්ද..මම.බහරෙන්.ඉන්නෙ

  • @DilimaShiwanthi-pm1xq
    @DilimaShiwanthi-pm1xq ปีที่แล้ว

    Meka roster eke hadanna barida ?

  • @sandaliSandu
    @sandaliSandu 5 หลายเดือนก่อน

    Biththara nethuwa danna deyak nedda akki...vegetarian akai

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      puluwan nangi .bittara wenuwata kiri mesa hadi 3 k wage ekatu karanna.pol kiri unat kamak na

  • @kamalakodithuwakku6559
    @kamalakodithuwakku6559 7 หลายเดือนก่อน

    ඉතාම කාලෝචිත හර බර වීඩියෝව ක්..⭐

    • @donikitchen5040
      @donikitchen5040  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @DamsaraniAyansa
    @DamsaraniAyansa 5 หลายเดือนก่อน

    Math hadala baluva harima pahasui

    • @donikitchen5040
      @donikitchen5040  5 หลายเดือนก่อน

      ස්තූතියි❤❤❤

  • @susilapadmini2892
    @susilapadmini2892 ปีที่แล้ว +75

    ෆෑන් එක ලිපේ තියන්නෙ නිකම්මද.එතකොට ෆෑන් එකට හානියක් වෙන්නෙ නැද්ද.යට පිච්චිලා වගේ යන්නෙ නැද්ද

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +8

      නෑ එහෙම වෙන්නේ නෑ dr. ලිපේ අඩු ගින්දරේ තියන්න.නැත්නමි පරණ බාජනයක් ගන්නත් පුළුවන්

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 ปีที่แล้ว +2

      Parana pawichchi nokaranne gemburu bhajanayak unath kamak ne me wedeta.. eka..aluth nostik bhajana kohomath meken sawuththu wenawa

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +2

      පොල්කටු හැන්දක් ගන්න, මෙි කෙනා පාවිචිචි ,,,,

    • @inoniro6797
      @inoniro6797 ปีที่แล้ว +1

      මටත් හිතුන ගැටළුව

    • @kaveesha-uv1qj
      @kaveesha-uv1qj ปีที่แล้ว +1

      ​@@nimalaweerakkody7236😊

  • @ThilinaMadushanka-wd7zm
    @ThilinaMadushanka-wd7zm ปีที่แล้ว +2

    Harima rasayi

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 ปีที่แล้ว +1

    Marune thanks 👍🏻👍🏻👍🏻👍🏻

  • @kamalakumari3755
    @kamalakumari3755 10 วันที่ผ่านมา

    පෑනේ එකට වතූර දන්නඩ ඔනනෑද්ද

  • @shivanthishivabthi4330
    @shivanthishivabthi4330 ปีที่แล้ว

    Bekin pawdar aniwarenma danna oneda.

  • @HansikaSathsarani-lz6ik
    @HansikaSathsarani-lz6ik ปีที่แล้ว +1

    Apith haduwa harima rasay 🍥
    Oyata thanks😇

  • @sethusenu
    @sethusenu 11 หลายเดือนก่อน

    බිත්තර nathuwa hadanna barida

  • @KwaaKarunarathna
    @KwaaKarunarathna หลายเดือนก่อน

    Teshu pepper nathnm mokada pawechi karanna puluwen mokada

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට

    • @donikitchen5040
      @donikitchen5040  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @LasanthaAmarasinghe-kk2jr
    @LasanthaAmarasinghe-kk2jr ปีที่แล้ว

    venilla dannama onida

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 หลายเดือนก่อน

    Epa pol cake bala nishpadanayak

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 11 หลายเดือนก่อน

    Thanks budusaranai

  • @agneswijerathne-zv5on
    @agneswijerathne-zv5on ปีที่แล้ว +2

    Mekata kaju midi rata idi danna

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w 10 หลายเดือนก่อน

    tnxs obata ❤❤❤❤❤❤

  • @priyanthikumuduni8338
    @priyanthikumuduni8338 11 หลายเดือนก่อน

    Mata kilo 1 recipe dennako

  • @chandimabandara2138
    @chandimabandara2138 11 หลายเดือนก่อน

    අම්මා හැදුවා රසයි ගුණයී. ස්තුතියි 🙏 🌹 ❤ ඔක්කොම කොල්ලෝ 👧 සෙට් එක කෑවා.ශ්‍රෙයාර් කලා යාලුවා ට 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂

    • @donikitchen5040
      @donikitchen5040  11 หลายเดือนก่อน +1

      බොහෝ‍ම ස්තූතියි

    • @chandimabandara2138
      @chandimabandara2138 11 หลายเดือนก่อน

      @@donikitchen5040 🎂❤

  • @ThilinaMadushanka-wd7zm
    @ThilinaMadushanka-wd7zm ปีที่แล้ว

    Bekin paudar onimada

  • @shashikalakshan9725
    @shashikalakshan9725 ปีที่แล้ว

    Raice cuker eke hdnn brid

  • @samanliyange9173
    @samanliyange9173 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

    • @donikitchen5040
      @donikitchen5040  4 หลายเดือนก่อน

      ස්තුතියි ❤

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 ปีที่แล้ว

    අක්කේ ලිපේ තියන්න පෑන්එකක් නෑගෑස් එකේ කොචිචර වෙලා තියන්න ඹිිනද

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      ටිනාඩි 40-45 ක් වගේ තියන්න.පෑන් එකක් වෙනුවට පරණ බාජනයක් වුණත් කමක් නෑ නoගී