Genius Mind | #දිනියස්
Genius Mind | #දිනියස්
  • 100
  • 927 857
Low Budget maximum profomence gaming PC | අතේ ඇති ගානට Full set pc එකක්.
Looking for an affordable yet powerful gaming setup? Check out this custom-built gaming PC with top-notch specs, perfect for gamers and content creators alike!
Visit our web - geniusmind4u.blogspot.com/
🔹 PC Specs:
#geniusmind #geniusMindKandy #GeniusMindLaptopRepair #foryou #foryoupage #trending
Processor: Intel Core i5 (3rd Gen)
RAM: 8GB
Storage: 120GB SSD + 500GB HDD
Graphics: ASUS GTX 750Ti
Motherboard: ASUS P67 Gaming
Casing: XH010 Gaming RGB
Monitor: 20" LCD Monitor
Accessories: Brand new keyboard, mouse, Jedel RGB speakers, 2 power cables, 1 VGA cable
Power Supply: 600W Gaming Power Supply
All this for just Rs. 56,000!
ඔබටත් මේ වගේ පොඩි බජට් එකකට සුපිරි ගේමින් PC එකක් කරගන්න ඔනි නම් අපිව WhatsApp මැසේජ් එකක් දාල Contact කරගන්න , pre Orders වලට විතරයි කරන්නෙ මොකද මේ බඩුම හැමදාම හොයාගන්න නැහ දවසිමන් දවස අප්ඩේට් වෙනවා. ඉස්සරහට මේ මුදලට මීට වඩා හොද එව දාල හදන්නත් පුලුවන් වෙයි, එ නිසා ඔයාලගේ බජ්ට් එක අපිට එව්වම ඒ මුදලට දෙන්න පුලුවන් PC එක අපි ඔයාල එවනවා. අතේ තියෙන්නෙ කීයද ඒ මුදල PC හෝ Laptop අපිට දෙන්න පුලුවන්
📍 Visit us at Genius Mind Technologies or contact us at 078 179 48 98 (Call/WhatsApp) for more details!
Genius Mind New Municipal shopping complex Station Road Kandy
web - geniusmind4u.blogspot.com
සාමාන්‍යයෙන් මේ ගේම්ස් මේ සෙටප් එකේ ලේසියෙන් ගහන්න පුලුවන්.
With the specs of your gaming PC (Core i5 3rd gen, 8GB RAM, GTX 750Ti, 120GB SSD, and 500GB HDD), you can comfortably run many popular games, especially those that are well-optimized or slightly older. Here’s a list of games you can play with decent performance:
1. CS
(Counter-Strike: Global Offensive)
Genre: FPS (First-Person Shooter)
Performance: High settings at 1080p should run smoothly.
2. Fortnite
Genre: Battle Royale
Performance: Medium settings at 1080p should provide a good balance of performance and visuals.
3. GTA V (Grand Theft Auto V)
Genre: Open World, Action
Performance: Medium settings at 1080p will work well with stable frame rates.
4. DOTA 2
Genre: MOBA (Multiplayer Online Battle Arena)
Performance: You can max out the settings for smooth gameplay.
5. Rocket League
Genre: Sports, Racing
Performance: Medium to high settings at 1080p should run very smoothly.
6. The Witcher 3 (on lower settings)
Genre: Action RPG
Performance: Medium to low settings should give playable frame rates.
7. Overwatch
Genre: FPS, Team Shooter
Performance: Medium settings at 1080p should run smoothly.
8. Apex Legends
Genre: Battle Royale
Performance: Medium settings at 720p-900p for smoother gameplay.
9. League of Legends
Genre: MOBA
Performance: Easily playable at high settings.
10. Minecraft (Java Edition)
Genre: Sandbox
Performance: You can enjoy smooth gameplay, especially with mods or shaders at medium settings.
11. PUBG Lite
Genre: Battle Royale
Performance: This optimized version will run on medium settings smoothly.
12. Call of Duty: Modern Warfare 3
Genre: FPS
Performance: High settings should be playable without issues.
13. Fall Guys
Genre: Battle Royale, Platformer
Performance: Playable at medium settings.
These games are optimized for mid-range hardware and should perform well with your configuration at medium settings, allowing for enjoyable gameplay.
Subscribe for more tech deals and updates. Don't miss out!
มุมมอง: 62

วีดีโอ

MSI MSI Prestige 14 Full Service and 30 pin Display replace මේ දවස් වල වැස්ස නේද?
มุมมอง 8414 วันที่ผ่านมา
මේ දවස් වල වැස්ස නේද? මේ වැස්ස නිසා ඔයාලගෙ ලැප් එක මැරෙන්නම පුලුවන්.! කොහොමද එහෙම වෙන්නෙ? ඔයාලත් ලැප් එක වෙලාවට සර්විස් කරගන්නවද? ඇයි අපි ලැප් එක සර්විස් කරගන්න ඕනි? මේ හැම දේකටම උත්තර පහල විඩියෝ එකේ තියෙනව. මේ දේවල් ඔයා දන්නවද? දන්නෙ නැත්නම් ලැප් එක මැරෙන්න කලින් මේ දෙවල් ඉගෙන ගන්න. කරන දේ හරියට දැනගෙන කරන්න. ලැප්ටොප් සම්භන්ධ ඕනැම ගැටලුවකට අපිව අමතන්න. අපේ අනිත් වැඩ බලන්න ඔනි නම් google හෝ you...
thermal paste හරියට දාල ප්‍රොසෙසර් එක රැක ගන්නෙ මෙහෙමයි. මේ දෙවල් කරන්න එපා,
มุมมอง 3542 หลายเดือนก่อน
In this video, we guide you step-by-step on how to apply thermal paste correctly to ensure optimal heat dissipation and prevent processor failures. Overheating is a common issue that can lead to permanent damage, but with the right techniques, you can extend the life of your CPU and maintain your system's performance. Whether you're a beginner or an experienced technician, these tips are essent...
HP 15-RA 15-BS NOTE BOOK PHC Fail | මේ ලැප් එක ගන්නව නම් මේක බලල ගන්න.
มุมมอง 1692 หลายเดือนก่อน
HP 15-RA / 15-BS Notebook PHC Fail - Troubleshooting & Repair In this video, I tackle the common PHC (Primary Hard Drive Controller) failure issue found in HP 15-RA and 15-BS series notebooks. If you're facing problems with your HP laptop not detecting the hard drive or experiencing boot failures, this guide is for you. I'll walk you through the troubleshooting process, pinpoint the causes, and...
MAHENDRA ECU REPAIR | කම්පියුටර් බොක්ස් එකක් හදමුද? | Engine Control Module
มุมมอง 4942 หลายเดือนก่อน
In this video, we dive into the process of repairing the ECU (Engine Control Unit) of a Mahindra vehicle. Whether you're dealing with common ECU issues or want to understand how the repair process works, this detailed guide will walk you through the essential steps. Watch as we troubleshoot, diagnose, and restore the ECU to its optimal condition. Perfect for DIY enthusiasts and professionals al...
HP 1000 Hinges Repair and Power IC Replacement | කැඩුනු Hinges හැදුව හැටි
มุมมอง 1202 หลายเดือนก่อน
Hinges කැඩිලද? එහෙනම් අපි ලගට අරන් එන්න හදල දෙන්නම්. මිල 1500/= ක් පමනයි. කෝල් හෝ වට්ස්ඇප් 078 179 48 98 #HP1000 #LaptopRepair #HingeRepair #PowerICReplacement #TechRepair #DIYLaptopRepair #LaptopHinges #TechFix #HPRepair #GeniusMindTech
DELL Inspiron 14 (N4050) Repair | මේ ලැප් එක කීයටවත් ගන්න එපා.
มุมมอง 1883 หลายเดือนก่อน
DELL Inspiron 14 (N4050) Repair | Step-by-Step Guide Welcome to Genius Mind! In this video, I’ll be guiding you through the repair process of the DELL Inspiron 14 (N4050) laptop. Whether you’re dealing with hardware issues or just need some maintenance tips, this tutorial has got you covered. If you find this video helpful, don’t forget to like, share, and subscribe for more tech repair content...
Antique Compaq Laptop Successfully repaired | බැලුවේ නැද්ද?
มุมมอง 1233 หลายเดือนก่อน
Welcome back to Genius Mind! 🎥 Today, we're diving into the fascinating world of vintage tech with a successful repair of an antique Compaq laptop. 🛠️💻 In this video, you'll see: A step-by-step guide on diagnosing common issues with old Compaq laptops Detailed repair processes to bring this classic machine back to life Tips and tricks for handling vintage hardware safely and effectively A nosta...
අම්පාරෙන් ආව Singer Laptop
มุมมอง 973 หลายเดือนก่อน
අම්පාරෙන් එව්ව සින්ගර් ලැප් එක සාර්තකව රෙපයර් කර කුරියර් කිරීමට කලින් ඔයාලගෙත් ලැප්ටොප් රෙපයර් කරගැනීමට අවශ්‍ය නම් පහත අංකයට වට්සෑප් පනිවිඩයක් යොමු කර විස්තර ලබාගන්න 078 179 48 98
Dell iris bsw motherboard හදල ආපහු කුරියර් කරන්න කලින් අවසන් පරික්ෂාව.
มุมมอง 433 หลายเดือนก่อน
කුරියර් මගින් එවපු තවත් මදර්බෝඩ් දෙකක් සාර්තකව රෙපයර් නිම කර නැවත් යැවීමට සූදානම්ව. ඔබටත් ඔබගේ ලැප්ටොප් රෙපයර් කිරීමට අවශ්‍ය නම් පහත අංකයට වට්සැප් පනිවිඩයක් යොමු කර වැඩි විස්තර ලබා ගන්න 078 179 48 98
How to avoid BSOD ERROR | ඔබේ පරිගනකය මැරෙන එකෙන් බේර ගන්න හැටි
มุมมอง 2703 หลายเดือนก่อน
Welcome to Genius Mind! In this video, we dive deep into the dreaded Blue Screen of Death (BSOD) error and provide you with practical tips and solutions to avoid it. Whether you're a tech newbie or an experienced user, our step-by-step guide will help you understand the causes of BSOD and how to prevent it from happening. In this video, we cover: Common causes of BSOD errors How to troubleshoot...
HP PAVILION DM4 6050A2371701-MB-A01 Schematics Free Download
มุมมอง 1605 หลายเดือนก่อน
The HP Pavilion DM4 6050A2371701-MB-A01 motherboard is a crucial component of your laptop, responsible for connecting all the essential hardware components. Understanding its layout and functionality is key to diagnosing and resolving any issues you may encounter. Click below Link to Download HP Pavilion DM4 6050A2371701-MB-A01 Schematics geniusmind4u.blogspot.com/p/hp-pavilion-dm4-6050a2371701...
හමුදා අභිරහස් | ලෝකෙම හොල්ලන මොසාඩ් | Military Mysteries Ep - 01
มุมมอง 2035 หลายเดือนก่อน
අද අපි කතා කරන්නේ මොසාඩ් බුද්ධි අංශය මගින් සිදු කරනු ලැබ තවත් සුවිශේෂී මෙහෙයුමක් පිළිබඳව. මොසාඩ් එකේ කාර්යභාරය තමයි ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බුද්ධි තොරතුරු රැස්කිරීම. රහසිගත මෙහෙයුම්, ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා උපාය මාර්ගය ක්‍රියාමාර්ග ගැනීම වගේ දේවල්. මොසාඩ් බුද්ධි අංශය විසින් සිදු කරන ලද, රහසිගත මෙහෙයුම් විශාල ප්‍රමාණයක් තියෙනවා . මේ මෙහෙයුම්වල රහස්‍යභාවයයි සූක්ෂමභාවයයි නිසා. මේ ම...
Reviving a Water-Damaged Dell Laptop: Successful PCH Repair & Rust Removal | Genius Mind
มุมมอง 3229 หลายเดือนก่อน
Reviving a Water-Damaged Dell Laptop: Successful PCH Repair & Rust Removal | Genius Mind
GTX 1660 Ti 6GB Repair
มุมมอง 5459 หลายเดือนก่อน
GTX 1660 Ti 6GB Repair
Dell Inspiron 15 3521 No Display repair 5VALW Massing Solution
มุมมอง 2269 หลายเดือนก่อน
Dell Inspiron 15 3521 No Display repair 5VALW Massing Solution
Genius Mind English Academy
มุมมอง 689 หลายเดือนก่อน
Genius Mind English Academy
Save Your Laptop: Repair Tips for Water Damage
มุมมอง 151ปีที่แล้ว
Save Your Laptop: Repair Tips for Water Damage
5.1 Surround sounds the Ultimate Car Music: Bass Boosted Beats, and Stunning Visuals!
มุมมอง 458ปีที่แล้ว
5.1 Surround sounds the Ultimate Car Music: Bass Boosted Beats, and Stunning Visuals!
BASS BOOSTED Epic EDM Journey Electronic Dance Beats: 22 Heart-Pounding Tracks
มุมมอง 797ปีที่แล้ว
BASS BOOSTED Epic EDM Journey Electronic Dance Beats: 22 Heart-Pounding Tracks
HP 15-ay series BDL50 LA-D702P Full Repair, Power Up Sequence #LaptopRepairKandy
มุมมอง 2Kปีที่แล้ว
HP 15-ay series BDL50 LA-D702P Full Repair, Power Up Sequence #LaptopRepairKandy
Dell Inspiron 4110 Laptop Motherboard Repair - Sus 3.3V and Sus 5V Fixed | Expert Solutions
มุมมอง 834ปีที่แล้ว
Dell Inspiron 4110 Laptop Motherboard Repair - Sus 3.3V and Sus 5V Fixed | Expert Solutions
Hp Charger Repair
มุมมอง 517ปีที่แล้ว
Hp Charger Repair
HP 15 LA - A992P & Dell 15 3442 Cedar Mb 13269-1 Repair No power #GeniusMindTechnologies
มุมมอง 239ปีที่แล้ว
HP 15 LA - A992P & Dell 15 3442 Cedar Mb 13269-1 Repair No power #GeniusMindTechnologies
Dell 3552 No Power Dead Board Repair | Power-Up Logic and Short Troubleshoot #geniusmind
มุมมอง 585ปีที่แล้ว
Dell 3552 No Power Dead Board Repair | Power-Up Logic and Short Troubleshoot #geniusmind
Compaq Presario CQ43 Repair Fail
มุมมอง 332ปีที่แล้ว
Compaq Presario CQ43 Repair Fail
Raspberry Pi: Power of Possibilities | පරිගණක රැල්ලට එන අලුත්ම වැඩකාරයා.
มุมมอง 666ปีที่แล้ว
Raspberry Pi: Power of Possibilities | පරිගණක රැල්ලට එන අලුත්ම වැඩකාරයා.
Elon Musk ලංකාව ගැන කීව දේ | Space X රොකට් ලංකාවේන් යවයිද?
มุมมอง 309ปีที่แล้ว
Elon Musk ලංකාව ගැන කීව දේ | Space X රොකට් ලංකාවේන් යවයිද?
io chip Replace #Shorts
มุมมอง 276ปีที่แล้ว
io chip Replace #Shorts
Dell Inspiron 1545 No Display Repairs. 5V Run Missing Fix with Jumper
มุมมอง 833ปีที่แล้ว
Dell Inspiron 1545 No Display Repairs. 5V Run Missing Fix with Jumper

ความคิดเห็น

  • @thanujadayasri793
    @thanujadayasri793 วันที่ผ่านมา

    Thank you very much Sir !

  • @abeysiriwardhanathenuga7597
    @abeysiriwardhanathenuga7597 4 วันที่ผ่านมา

    Ayye oyage whatsap number ek dennako

    • @geniusmind
      @geniusmind 3 วันที่ผ่านมา

      @@abeysiriwardhanathenuga7597 078 179 48 98

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 4 วันที่ผ่านมา

    දුර්මත පිටුදැක බැහැර කොට සත්‍යය යථාර්ථය ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරන ඔබට අපේ ගෞරවය උපහාරය මෙන්න මල්මිටක් සමගින්❤🎉. එක එක මෝහමූලික මරීමෝඩ ගොබ්බ හුකාරිස්ල රාවණ බිබික්කම ඉස්සරහට දාල ජනතාවට මෝඩ චූන් සහ ගොං ආතල් දෙනව. මාධ්‍ය වසලයොත් ඒවට උඩගෙඩී දීල හොද්ද බොර කර ගන්නව. අරිසෙන් අහුබුදු මිරැන්ඩෝ සහ සාලීය ආදීහු රාවණ කතන්දර රසට ගොතල දුන්න. හැබැයි ඒක හොඳට මාර්කට් කරගත්තෙ ජඩ මාධ්‍ය වසලයො නොවැ. ඕවායින් වෙන්නේ රට ගල් යුගය දක්වාම ආපස්සට යන එකයි. තට්ටුමාරු ජඩ වසල දේශපාලු හුකාරිස්ල ත් මේකෙං ජාම බේර ගත්ත. මේ රාවණ පිස්සු හුටාර්ලටම එකතු වුනා විවිධාකාර හෙල ජඩ පකෝනිස්ලත්. ඊට අමතරව බුදු රදුනට චරීත සහතික උප්පැන්න සහතික ලියන අධර්මවාදී ජඩ පාහර පරමනිබ්බාන නහුටු හුකාරිස්ල ත් එක එක කූට පලංකාඩු බුද්ධෝත්පාද ජුවානිස්ලත් මේ දුර්මත වලට තටු දුන්න. මේ හැම ජඩ වසලයෙක්ම කළේ ජනතාව ගොනාට අන්දල ගාන කපාගෙන හොද්ද බොර කර ගන්න එක යි.

  • @coversongsbyyasara2859
    @coversongsbyyasara2859 5 วันที่ผ่านมา

    ලැප්ටොප් එකක් චාර්ජ් කරද්දි වයර්කෝඩ් වලට ගහල යූස් කරන එකද , ඩිරෙක්ට් බිත්තියේ ප්ලග් එකකට ගහන එකද හොද

    • @geniusmind
      @geniusmind 5 วันที่ผ่านมา

      @@coversongsbyyasara2859 දෙකම එකයි එකෙ ලොකු බලපෑමක් නෑ

  • @manojwijerathna8472
    @manojwijerathna8472 5 วันที่ผ่านมา

    සුපිරි❤

  • @Sisira-c4y
    @Sisira-c4y 8 วันที่ผ่านมา

    ගොඩක් අය කියනවා ecu එක ගියොත් ඉවරයි කියලා ඒක ඇත්තද එහම උනොත හදා ගන්න පුලුවන් කමකුත් තියනවා නේද

  • @ajithkumar-p5k
    @ajithkumar-p5k 10 วันที่ผ่านมา

    well-done

  • @ErandaRatnayake
    @ErandaRatnayake 11 วันที่ผ่านมา

    Lap eka ewanne kohomada .Kandy koheda

    • @geniusmind
      @geniusmind 11 วันที่ผ่านมา

      @@ErandaRatnayake kandy town ekema me number ekata cl or wtzapp msg karala dawasak welawak dagena enna

  • @KAZUMA2750
    @KAZUMA2750 12 วันที่ผ่านมา

    tankiussss

  • @SmokeWRLD999
    @SmokeWRLD999 14 วันที่ผ่านมา

    Gpu eke fans spin wenawa. Wada kranne na no display. Hadanna puluwan da

  • @lahirudilshan3087
    @lahirudilshan3087 16 วันที่ผ่านมา

    2:53 එහෙනම් මොනවා වලින් ද bush කරන්න ඕනේ . Lap හරියට service කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 👍

  • @SurepaluwachamarajayasinghaJay
    @SurepaluwachamarajayasinghaJay 24 วันที่ผ่านมา

    ලංකාවේ සිරිත කවුරුහරි යමක්කලවිට එයවිවේචනය කිරීම

  • @tikka1967
    @tikka1967 25 วันที่ผ่านมา

    නිව්ටන්ගෙ නියමය ?

  • @tikka1967
    @tikka1967 25 วันที่ผ่านมา

    බැරිද අර මනුස්ස යව හම්ම්බවෙලාම කතා කරොත්

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 25 วันที่ผ่านมา

    👍🏻👍🏻

  • @nelikolla9670
    @nelikolla9670 หลายเดือนก่อน

    Al

  • @t...........5976
    @t...........5976 หลายเดือนก่อน

    Service කරන්ඩ price කොහොමද ?

  • @samsonperera9872
    @samsonperera9872 หลายเดือนก่อน

    Thank so much for the valuable info. you are absolutely right. you can never get something for nothing. I think it's a universal law.

  • @RathanalankaraThero12
    @RathanalankaraThero12 หลายเดือนก่อน

    th-cam.com/video/dQwFn9w3m-g/w-d-xo.htmlsi=e5bmziMuKubwoPfF

  • @SsChamara-c3t
    @SsChamara-c3t หลายเดือนก่อน

    ඔබට බදු දුන්නොත් හදල දෙන්න පුළුවන් ද,

  • @RohanaNalaka
    @RohanaNalaka หลายเดือนก่อน

    හොල් සෙන්සර් කරන තාලෙත් විඩියො එකක් දාන්නකො

  • @dinukadesilva2390
    @dinukadesilva2390 หลายเดือนก่อน

    අපේ හරක් කැමති නැ විද්‍යාව පිළිගන්න බොරුකාරයන්ට තාමා කැමැති

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 หลายเดือนก่อน

    🥴

  • @Shaan-i3k-k6s
    @Shaan-i3k-k6s หลายเดือนก่อน

    මේ මනුස්සයා, දන්න කම ප්‍රදර්ශණය කරන්න ගොස්, නොදන්න බව ආදර්්ෂණය කරන, ඇගට නොදැනිව අනික් අය කපන , කුහක ගති ඇති පුද්ගලයෙක්. අනුන්ගෙ දෙ විවෙචනය කකර තර වීව්ස් ගන්න දගලන්නෙ නැතුව, උඹත් දෙයක් කරල පෙන්නපන්කො

  • @DinukaKavishan-w7r
    @DinukaKavishan-w7r หลายเดือนก่อน

    Aiye dan Ac , Dc dekema thiyenne electronada? electrona kiyanne ( - ) ne... ethakota Ac wala electrona walata amatharawa ( + ) wenne monawagenda... Dc wala thiyenne wenama mokak harida... ane please kiyala denna puluwanda...

  • @34fraser
    @34fraser หลายเดือนก่อน

    Annoying music, bumping you in your head. Why it's here?

  • @rangadara435
    @rangadara435 หลายเดือนก่อน

    බලන්ටකො අප්පා මූ කරලා තියන වැඩේ.නව නිපැයුම් කරන කොට මේවගේ විද්‍යාත්මක පදනම ගැනත් හිතන්ට ඕන.කොහොම උනත් නව කරුනු හොයාගෙන යන ආදුණිකයින්ට හොද වීඩියෝ එකක්.සොබාදහම තුල ඩයිනමෝවක් කැරකවීමට තවත් ක්‍රම තියෙන්ට පුලුවං.ශක්ති ප්‍රභවයන් එහෙටමෙහෙට කරමින් කරුනු ගවෙෂනය කරන්න.විද්‍යාත්මක දත්ත වලට අනූකූලව අඩුම තරමේ ඔබ යෙදූ බලයෙන් 15%වත් විදුලි බලය බවට පත් කර ගත හැකි වූ යේ නම් සතුටුයි.

  • @sumindapushpakumara3477
    @sumindapushpakumara3477 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් .ඇත්තටම නියමෙට පැහැදිලි උනා..❤❤

  • @ducan8105
    @ducan8105 หลายเดือนก่อน

    Do you have boardview DAOZ91MBAE0?

  • @AmilaJayalath-uy7ps
    @AmilaJayalath-uy7ps หลายเดือนก่อน

    Godaak sthuthi

  • @GAMINGROUK-zf8ex
    @GAMINGROUK-zf8ex 2 หลายเดือนก่อน

    Wsp number

  • @herathliyanagerathna7459
    @herathliyanagerathna7459 2 หลายเดือนก่อน

    Edc17cv45 box ගැන විස්තර නැතිද

  • @chamikakavishan5060
    @chamikakavishan5060 2 หลายเดือนก่อน

    මේ ගෝත හුකන්නා දැන් හොයාගන්නත් නැහැ😂😂😂

  • @imezz__250
    @imezz__250 2 หลายเดือนก่อน

    Winadi 10 n oonema karana tikak danagaththa ... Keep it up ❤

  • @KasunSuresh-f9y
    @KasunSuresh-f9y 2 หลายเดือนก่อน

    චැනල් එක නියමයි. හොඳට පැහැදිලි කරනවා. දිගටම මේ වගේ වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..

  • @bumuthuhasheethana7048
    @bumuthuhasheethana7048 2 หลายเดือนก่อน

    Supiriy..

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 หลายเดือนก่อน

    12v 10A නම් යොදන්න ඔනි කැපෑසිටර් එක කීයක්ද සර්

  • @madhumaligunarathna5017
    @madhumaligunarathna5017 2 หลายเดือนก่อน

    ඒක මරූ නියමයි. Thnq ❤️

  • @hansakasahan5091
    @hansakasahan5091 2 หลายเดือนก่อน

    Motherboard eka paint brushes walin clean karanna epanm monada use karanna puluwan a wenuwata?

  • @shan6454
    @shan6454 2 หลายเดือนก่อน

    no denn

  • @chamilakanchana5490
    @chamilakanchana5490 2 หลายเดือนก่อน

    Description එකේ whatsapp number එක නෑ. Whatsapp number එක දාන්නකො Hard එකේ board එකේ වැඩක් තියෙනවා පුළුවන් ද අහගන්න...

  • @mahendulnith4101
    @mahendulnith4101 2 หลายเดือนก่อน

    දැන් class කරනවද අයියේ

  • @mahendulnith4101
    @mahendulnith4101 2 หลายเดือนก่อน

    ඔයා ඉගෙන ගත්තෙ කොහෙන්ද අයියේ

  • @mahendulnith4101
    @mahendulnith4101 2 หลายเดือนก่อน

    ඉගෙන ගත්තේ කොහෙන්ද අයියේ

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 หลายเดือนก่อน

    Good lesson❤❤❤❤

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 3 หลายเดือนก่อน

    වටිනවා ❤

  • @pradeeprajapaksha845
    @pradeeprajapaksha845 3 หลายเดือนก่อน

    CAN YOU REPAIR

  • @pradeeprajapaksha845
    @pradeeprajapaksha845 3 หลายเดือนก่อน

    MR 507746 MITSUBISHI MINICAM

  • @ashokasaman2998
    @ashokasaman2998 3 หลายเดือนก่อน

    Model no eka mokadha?