කන තෙල් වලින් බයෝඩිසල් හදමුද?: How Practical is Biodiesel in Sri Lanka: Science With Ruchira

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2022
  • අද මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ ආනයනය කරන හෝ ලංකාවේ නිෂ්පාදනය කරන එළවලු තෙල් භාවිතයෙන් ලංකාවේ බයෝඩීසල් ප්‍රචලිත කිරීම සහ භාවිතය කොච්චර අනුවණකාරී ක්‍රියාවක්ද කියන දේ. මේ සඳහා විද්‍යාත්මක තොරතුරු සහ පත්‍රිකා භාවිතයෙන් අපි හැමෝම දැනුවත් කිරීම මේ වීඩියෝ එකෙන් සිදු කරනවා.
    ඒ වගේම, බයෝඩිසල් සඳහා ලංකාව යොමු වෙනවානම් සාධනීය වශයෙන් එය කරන අයුර, ප්‍රධාන වශයෙන් ඇල්ගී බයෝඩිසල් සහ භාවිතා කර ඉවතලන තෙල් වලින් සිදු කරන හැටි ගැනත් මේ වීඩියෝ එකේ කතා කරනවා.
    මෙම වීඩියෝ එක ඇතුලෙත මම භාවිතා කල සියලුම පර්යේෂණ වාර්ථා පහල ලින්ක් එකෙන් ඔබටත් කියවන්න පුළුවන්.
    drive.google.com/drive/folder...
    මේ වීඩියෝ එකේ කිරීමට කලින් පහල බයෝඩීසල් සම්බන්ධ වීඩියෝ මම බැලුවා.
    1) පොල්තෙල්වලින් වාහන පදින ලංකාවේ ලාබාලතම කෝටිපතියාIඅද වෙනකං මම තෙල් පෝලිමක ඉඳලා නෑI- • පොල්තෙල්වලින් වාහන පදි...
    2) ලංකාවේම ඩීසල් හිඟයට තිත | ඩීසල් ලීටරයක් රු 70ට දෙන්න පුලුවන් | හදන්න යන්නෙත් පැය 24යි: • ලංකාවේම ඩීසල් හිඟයට ති...
    3) ඩීසල් ප්‍රශ්නෙට විසඳුමක් ලෙස බයෝ ඩීසල් හදන හැටි / How to make biodiesel: • ඩීසල් ප්‍රශ්නෙට විසඳුම...
    4) what is biodiesel how to make at home: • what is biodiesel how ...
    දැනුවත්ව හෝ නොදැනුවත්ව ලංකාවේ ඉන්ධන අර්බුදයට යම් විසඳුමක් දෙන්න මේ අයගේ ඉදිරිපත් වීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
    ලංකාවේ දැනුම විවිධ ස්ථර වලට බෙදී යාම හරිම දුර්වල වීමත්, විද්‍යාත්මක ලෙස යමක් විග්‍රහය හෝ යමකට යොමු වීම අඩු වීමත් ලංකාවේ තියන ලොකු ප්‍රශ්නයක්.
    මේ වීඩියෝ එකෙන් වත් යම්කිසි දැනුවත් වීමක් සමාජයට ලැබෙනවා නම් එය මට ලොකු සතුටක්!

ความคิดเห็น • 3.6K

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +604

    ඔයා ලස්සනට එක්ස්ප්ලේන් කරා අය්යෙ.
    මන් ඕක කියන්න ගිහින් පුදුම බැනුම් ටිකක් අහගත්තා
    අය්ය වගේ කෙනෙක් මේ ගැන කිව්ව එක හොදයි.
    ජය

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +133

      :-), ඔබට බොහොම ස්තුත්යි. බනුම සාමාන්‍ය දෙයක්. විද්‍යාත්මකව යමක් දිහා බැලීම වැදගත් කියලා හිතෙනවා.

    • @nadinijayawardana5529
      @nadinijayawardana5529 2 ปีที่แล้ว +5

      Oyath banum ahuwada... pren

    • @SLKhonshu
      @SLKhonshu 2 ปีที่แล้ว +5

      @@nadinijayawardana5529 mamath banum ahuwa🥲

    • @user-cz6xv8sq9l
      @user-cz6xv8sq9l 2 ปีที่แล้ว +1

      😍😍😍

    • @hasithaprabath9113
      @hasithaprabath9113 2 ปีที่แล้ว +4

      @days of Dilshan සමාජයට එහා හරි දෙයක් කිව්වම හැමෝටම වෙන දෙයක් අයියෙ ඒක😓

  • @Theampot
    @Theampot 2 ปีที่แล้ว +1545

    මම හිතන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ චින්තනයෙයි විද්‍යාඥයෙක් ගෙ චින්තනයෙයි වෙනස තේරුම් ගන්න හොඳම Video එකක් මේක කියලා..... 👊

    • @rasikadhananjaya1612
      @rasikadhananjaya1612 2 ปีที่แล้ว +72

      හම්... විද්‍යාඥයෝ හිටපු රටකට, ඒ විද්‍යාඥයෝ ඔවුන්ගේ දැනුමෙන් රටට වැඩක් කරපු නිසා තමයි අපිට මෙහෙම වුණේ. මුන්ට බැරිද වෙන දෙයක් ගැන මිනිසුන්ට දැනුවත් කරන්න

    • @SLDYDirectors
      @SLDYDirectors 2 ปีที่แล้ว +65

      හ්ම් නිකං කල්දේරමක පොඩ්ඩක් හැදුවා කියලා එහෙම මහාපරිමානෙන් කරන්න බෑ 😂

    • @Chamaraofficial123
      @Chamaraofficial123 2 ปีที่แล้ว

      @@rasikadhananjaya1612 e hitapu ayata wadak karanna dunnada me palakayo

    • @andiya1916
      @andiya1916 2 ปีที่แล้ว +154

      @@rasikadhananjaya1612 උබලා වගේ ගෙන් ජනතාවක් ඉන්න හොර හැත්තක් නීතී සම්පාදනයට තොරාපත් කල රටකට විද්‍යාඥයොන්ගෙන් වැඩක් ගන්න උබලා දන්නවද?😡

    • @ravinduchandimal1464
      @ravinduchandimal1464 2 ปีที่แล้ว +59

      ​@@rasikadhananjaya1612 apahu Montessori gihin igena gena Waren. Nattam me video nobala idahan

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว +10

    I have commented in similer way to the bio diesel making videos in Sri Lanka saying we need more research on this rather than taking sudden decisions. Thanks dr Ruchira for doing this
    🙏🙏

  • @lasiran
    @lasiran 2 ปีที่แล้ว +10

    The value you add to the society is enormous ! Thank you very much for the efforts and keep doing what you do best ! Hats off !!!

    • @lauravenus7949
      @lauravenus7949 2 ปีที่แล้ว

      බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
      මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana 2 ปีที่แล้ว +310

    මමත් කීපදෙනෙක්ට තේරුම් කරා මේක practical නෑ කියලා.මේක වීඩියෝ එකක් විදිහට ආපු එකම වැදගත් ❤

    • @hemanthaperera7224
      @hemanthaperera7224 2 ปีที่แล้ว +2

      Qa

    • @ubayafranando9236
      @ubayafranando9236 2 ปีที่แล้ว

      Oba bosath daruwek

    • @dailytvshow3335
      @dailytvshow3335 2 ปีที่แล้ว

      මම comment එකකුත් දැම්මා

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +20

      හ්ම්, මෙය ප්‍රායෝගික වීම සඳහා විසේශයෙන්ම ඇල්ගී සහ භාවිතා කල තෙල් මගින් බයෝඩිසල් හැදීම ගැන සඳහන් කළා. එයත් බලන්න

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira සෑම් සමරසින්හ මහතාගේ ජෛව ඩීසල් සැලැස්ම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?
      මන්‍යොක්කා වලින් තෙල් හදලා රටේම වාහන දුවන සැලැස්ම ගැන.
      th-cam.com/video/4ky3QTo7SDI/w-d-xo.html
      සිංගප්පූරුව ගොඩ දැමූ සිංහලයාගේ ණය නොගෙන රට ගොඩදාන සැලැස්ම

  • @lifevlog6986
    @lifevlog6986 2 ปีที่แล้ว +172

    ඇත්තටම වටිනවා. මිනිස්සු අපි පිස්සෝ වගේ ඉන්න වෙලාවක මෙහෙම මෙහෙයවීමක් තියෙන එක ලොකු උදවුවක් sir 💪👍

    • @user-lw6dk6tv2o
      @user-lw6dk6tv2o 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @lauravenus7949
      @lauravenus7949 2 ปีที่แล้ว +5

      බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
      මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.

  • @qnukaw3724
    @qnukaw3724 2 ปีที่แล้ว +7

    අපි university ඉන්න කාලේ මට මතකයි එක කොල්ලෙක් ඇල් වතුරෙන් දුවන මෝටර් සයිකල් එකක් හදලා තිබ්බා.
    ඒකේ කෙරෙන්නේ ජලය විද්‍යුත් විච්ඡේදනය කරල H2 හදලා, ඒ H2 වලින් තමයි මෝටර් සයිකල් එක දුවන්නේ. Calculate කරලා බැලුවම පෙට්‍රල් ගහලා දුවනවට වඩා ලබයි. නමුත් බැටරිය චාර්ජ් කරන්න ඕනි. චාජ් කරන battery එකේ power එකෙන් තමයි ජලය විද්‍යුත් විච්චේදනය වෙන්නේ.
    නමුත් හොඳට හොයලා බලපුවහම ලංකාවේ electrasity අඩුවට දෙන නිසා තමයි ලාභයක් වගේ පේන්නේ.
    ඒ වගේ තමයි මේකත්. මේ වෙලාවේ රටේ ආර්ථික අසමබරතාවයන් තියෙන නිසා තමයි ලාභයි වගේ පේන්නේ. බිස්නස් එකක් විදිහට නෙමෙයි මේ වගේ තීරණ ගන්නකොට රටක් විදිහටයි හිතන්න ඕනේ.

  • @tharinduprf
    @tharinduprf 2 ปีที่แล้ว +5

    Nice analysis. I saw some so-called experts in the field had some criticism over this video. But none of those guys had solid scientific arguments with Dr Ruchira's conclusions. Which is obviously based on the state-of-the-art findings as always.

  • @pcguidelk
    @pcguidelk 2 ปีที่แล้ว +422

    ඉතාමත් හොද විග්‍රහයක්. පහත දේවල් ගැන ඔබේ අදහස කුමක්ද?
    1.භාවිතා කල තෙල් වලින් මේක හදන්න පුළුවන් නේද? ප්රධාන අවන්හල් ජාල වලින් එකතු කිරීම කරන්න පුළුවන් නේද?
    2.වෙනම වගා කලත් ඒ යොදාගන්න ජලය නැවත ජල චක්‍රයට එකතු වෙනව නේද?
    3.ඕනෑම දෙයක් නිපදවන්න යම් මූලික පිරිවැයක් යොදන්න ඕන නේද. එය වසර කීයකට අනුමාන කරගෙනද ගණනය කර තියෙන්නෙ.
    4.Refinary එකකින් diesel හදනකොට - නැව් වලින් ඒක ගෙනත් පිරිපහදුවකදි ඉන්ධන බවට පත්කරන්නත් වියදමක් යනව. ඒවත් සංසන්දනය උනා නම් තවත් හරවත් වෙනව කියන එක මගෙ හැගීමයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +120

      1) ඔව් හොඳ දෙයක්, ඒ ගැන වීඩියෝ එකේ කියනවා. ඉක්මනින් භාවිතා කිරීම වැදගත්
      2) ඔව් එහෙම වෙනවා, නමුත් ජල චක්‍රයේ ඉතාම කුඩා ප්‍රමාණයක් තමයි අපි ලබා ගන්නේ මිනිසුන් විදිහට, එය තමයි අපිට යොදන්න වෙන්නේ
      3) Best case scenario එක තමයි බැලුවේ, මෙවන් මූලික පිරිවැය විකිණීම මගින් පූර්ණ කිරීමට තව අතිරේක වියදමක් දැරීමට වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපෘති වසර 10-15 පමණ පවා දිවෙන්න පුළුවන් recover වෙන්න

    • @pcguidelk
      @pcguidelk 2 ปีที่แล้ว +58

      @@ScienceWithRuchira quick reply එකට ස්තුතියි. වැදගත් දේවල් ගොඩක් දැනගත්ත.

    • @pcguidelk
      @pcguidelk 2 ปีที่แล้ว +120

      @@YT-mq6sm දැනුම හොයනකොට ඇයි කියන දේ එක්ක හොයන්න ඕන. ඔබතුමා වගෙ ලොකු දැනුමක් නැති නිසා තමයි අහල දැනගන්න ඕන උනේ. Fossil fuel නිකන් එන්නෙ නෑ. ඒවටත් බිලියන ගණන් වියදම් කරල පොළවෙන් පිටතට අරන් නැව් වලින් ගෙනල්ල පිරිපහදු කරල තමයි හදන්නෙ. ඒ දන්න පුංචි දේත් එක්ක තමයි තවත් පැහැදිලි කරගන්න හොදටම දන්න කෙනෙක්ගෙන් අහන්නෙ. ස්තුතියි.

    • @bmsbms8466
      @bmsbms8466 2 ปีที่แล้ว +3

      Bio diesel hodai salli thiyana minissunta. Polime inne nathuwa thel tikak gedara hadaganna puluwan Nisa.

    • @Boo-bro
      @Boo-bro 2 ปีที่แล้ว +5

      Technology and science dekama eka tenaka. Rate innama ona dennek🥰🥰🥰🥰

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 ปีที่แล้ว +421

    ඔබතුමා වගේ උගත් මිනිසුන් තමයි රටක් පාලනය කරන්න ඕනේ...ඒක මේ බූමියෙ කවදාවත් වෙන් නැති එක තමා දුක..දේෂපාලන වහල් බාවයෙන් මත් වෙලා ඉන්නෙ මිනිස්සු.✌️😍

    • @na-ra8701
      @na-ra8701 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @surajaperera4537
      @surajaperera4537 2 ปีที่แล้ว

      @@na-ra8701 I

    • @prasadkeerthi4456
      @prasadkeerthi4456 2 ปีที่แล้ว +9

      මෙ අය රටේ පාලනයට නෙවෙයි එන්න ඕන ....
      ඉන්න පාලකයො මේ අයගෙ දැනුමෙන් රටට ප්‍රයෝජනවක් ගන්න ඕන ...
      කොහෙද ඉතින් අපිටත් දැනුමක් නෑනෙ
      මේ වගේ අයගෙන් රටට ගතහැකි ප්‍රයෝජනය ගැන අවබෝධයක්..........

    • @lovetoys8062
      @lovetoys8062 2 ปีที่แล้ว +1

      වැදගත් දෙයක් කියන හැම එකාම රට පාලනය කරන්න යෝජනා කරන උඹලා වගේ ගොබ්බයො ඉන්න රටක් මෙහෙම හරි ඉතිරි වෙලා තියෙන එක ගැන පුදුම වෙන්න ඕනෙ.
      යකෝ... මේ මනුස්සයා වගේ සැබෑ වියතුන් ගේ විෂයය ක්ෂේත්‍රයන්ට අදාල දැනුම රටේ දියුනුවට යොදා ගන්න ක්‍රමවේදයක් තමයි අවශ්‍ය වෙන්නෙ...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +146

      උගත් වෙන්න තාමත් උත්සහ කරන ගමන්, :-) මම ගුරුවරයෙක්, මගේ ජීවිතයේ සතුට එයයි.

  • @nimeshdew6266
    @nimeshdew6266 2 ปีที่แล้ว +9

    Mr. Dilina Dalkshila මේ වැඩේ කරා. ප්‍රායෝගිකවම පෙන්නුව. වැඩේ සාර්ථකයි. 🙂❤

    • @sithijapahasara
      @sithijapahasara 2 ปีที่แล้ว +2

      අනිවරෙං ❤️✊
      me muge bayiya witharayi bn .

    • @nimeshdew6266
      @nimeshdew6266 2 ปีที่แล้ว +4

      @@sithijapahasara ඔව්. අනිව එහෙම තමා. අනෙ මංද මේ මිනිස්සු කොහෙ යන්න හිතන් ඉන්නවද කියල.
      😑💔

    • @sithijapahasara
      @sithijapahasara 2 ปีที่แล้ว +3

      හැමදෙකටම බැ කිය කිය කරන්ඩ යන එකෙට්ටවත් වැඩක් කරන්ඩ දෙන් නැතුව එකටවත් වෙන වෙන කතා හද හද ඉන්නවා මිසක් රටක් ගොඩ ගන්න හිතන් නැ උන් 💔

    • @nimeshdew6266
      @nimeshdew6266 2 ปีที่แล้ว +3

      @@sithijapahasara ඔව් මචං. දිලින සහෝදරයගෙ විදියට හරියටම මේ දේ කරගත්තොත් අපිත් දිනුම්. ❤🙂

  • @BeyondtheHorizon2063
    @BeyondtheHorizon2063 2 ปีที่แล้ว

    This is one of the most logical and scientific explain about the Bio-diesel.
    If we are to look for alternatives for crude oil base fuels , we need to have the correct choice.
    As a country we do not have the luxury for trial and error. Analyzing an option critically help us to get good decisions.
    As long as we have other renewable sources why do we go for the next bad option as bio-disel ?
    Good explanation, scientific, logical and practical.
    Hope people or groups who are promoting bio-diesel will positively look at this.

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +76

    මිත්‍යාව පදනම් කරගත් බොරැ කතන්දර වලට වඩා, විද්‍යාත්මක පැහැදිලි කිරීම අහගෙන ඉන්න පුලුවන් එක හුස්මට. හරියට ආසම පොතක් කියවනවා වගේ හැඟීමක් දැනුනා. ❤ ❤ ❤ ❤

  • @gblakmal8290
    @gblakmal8290 2 ปีที่แล้ว +334

    මිථ්‍යාවෙන් විද්‍යාවට අරන් යන්න අමාරුම රටක් තමයි අපේ රට.
    බොහොම ස්තූතියි ඔබතුමාට මේ ගැන කියල දුන්නට

    • @jkyjkyjkyjky
      @jkyjkyjkyjky 2 ปีที่แล้ว +8

      This guy is WRONG !!! Solar n wind also available to run machinery nowadays ... those sudhas must have been paid by petroleum companies to discourage bio fuel

    • @shehandulara3616
      @shehandulara3616 2 ปีที่แล้ว +11

      @@jkyjkyjkyjky @Jay Kay වතුර හදන්නනේ කොහොමත් . turbine කරකවලද ?? කටපියන් ඉන්න ගොං කතා කොයන්නේ නැතුව...

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 ปีที่แล้ว +32

      ​@Nuwan fernando උබට තියෙන්නෙ අමුතුම විදිහක පු: අමාරුවක් ඕකට බේත් ගනින් හොදවෙයි සමහරවිට

    • @jkyjkyjkyjky
      @jkyjkyjkyjky 2 ปีที่แล้ว +2

      @@shehandulara3616 එක් හදන්නෙ ස්වබාවදර්මයෙන් 😀

    • @shehandulara3616
      @shehandulara3616 2 ปีที่แล้ว +3

      @@jkyjkyjkyjky ලංකාවේ මිනිස්සුනට බොන්න වතුර නෑ...බොන්න වැතුර ගන්න හැතැම්ම ගානක් පයින් යනව..මොන ගොං කතා කියනවද මන්ද...its soo hard to respect opinions like this....ඔයා හදේ ඉදලට ආවේ..කොහොමත් ආයේ ඔයාටන්ම් reply කරන්නේ නෑ.මම chat කරන වෙලාවත් අපරාදේ..

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 2 ปีที่แล้ว +1

    Dear Ruchira your multidisciplinary approach of explanation for this phenomenon , is really great and logically...thanks !

  • @smartscience69
    @smartscience69 2 ปีที่แล้ว +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් සර්. මම මේ ගැන මේ පැහැදිලි කිරීම සර්ගෙන් බලාපොරොත්තු උනා. ඇත්තටම රට මේ තියෙන තත්වයෙන් ගොඩ ගන්න අපිට කල හැකි දේ ගැන ඔබ තුමන්ලාගේ දැනුම ඉදිරියට ඒම ඉතා වැදගත්.වාහන ධාවනය සඳහා ඇති විකල්ප හා සාර්ථක ක්‍රම හඳුනාගෙන ඉක්මනින් සමාජ ගත කිරීමක් අවශ්‍යයි. ඔබතුමා ඒ වෙනුවෙන් මූලිකත්වය ගන්නේ නම් ප්‍රායෝගිකව මේ සඳහා අපටද යම් දායකත්වයක් දැක්විය හැකිය.ස්තූතියි සර්

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +149

    කාලීනව ඉතා වැදගත් සාකච්ඡාවක් සර්. ඔබට බොහොම ස්තුතියි සර්.නිවැරදි මතයක් මනසට ගන්න අපිට සර්ව විශ්වාස කළ හැකියි. ඒක ලොකු සතුටක් ❤️❤️

    • @jkyjkyjkyjky
      @jkyjkyjkyjky 2 ปีที่แล้ว +2

      This guy is WRONG !!! Solar n wind also available to run machinery nowadays ... those sudhas must have been paid by petroleum companies to discourage bio fuel

    • @shehandulara3616
      @shehandulara3616 2 ปีที่แล้ว +1

      @@jkyjkyjkyjky වතුර හදන්නනේ කොහොමද....turbine කරකවලද ?? කටපියන් ඉන්න ගොං කතා කොයන්නේ නැතුව..

    • @janiyanethmaweerasinghe512
      @janiyanethmaweerasinghe512 2 ปีที่แล้ว +2

      @@jkyjkyjkyjky also why cant we run machinaries using bio diesel since all agricultural vehicles are diesel?

  • @warnchan7060
    @warnchan7060 2 ปีที่แล้ว +65

    මේක සාර්ථක නැතිබව පොඩිඑකෙකුට උනත් තේරුනත්, විද්‍යාත්මක පැහැදිලිකිරීම ඉතා අගෙයි. නියමයි👍

    • @mattayanabi2729
      @mattayanabi2729 2 ปีที่แล้ว +1

      used cooking oil , ආනයනය කරලා (ආසන්න වශයෙන් ලීටරය රු 40-50 ) කට , මෙය ප්‍රායෝගිකව කල හැක, රුචිර සමහර විට ,
      ප්‍රායෝගික ක්‍රමය මඟහැර , ප්‍රායෝගික නොවන ක්‍රම විතරක් වර්ණනා කිරීම ගැන apology එකක් දායි. ඇයි එයා එහෙම වැඩේ අල වෙන විදිය විතරක් කතා කලේ කියලා.

    • @tw7064
      @tw7064 2 ปีที่แล้ว +1

      @@mattayanabi2729 if anyone can import that cooking oil less than 50 rupees it will be worth. But biodiesel cannot be keep long time .

    • @amithaherath7393
      @amithaherath7393 2 ปีที่แล้ว +1

      @@mattayanabi2729
      Used Cooking Oil is largely being used for followings also, so it is not a waste in the world that can be brought cheap.
      Animal feed.
      Composting.
      Soaps.
      Lamp oil.
      Paint remover.
      Lubricants.
      Shampoo and moisturizer.
      Also, if you can uderstand the video completely it says making biodiesel out of any type of oil (regardless of used or not) has a negative energy gain. This cannot be implemeted in large scale.
      In the other hand, consider the pollution we create on out soil on the disposal of waste of the process.

    • @shehandulara3616
      @shehandulara3616 2 ปีที่แล้ว +1

      @@mattayanabi2729 මච්න්..කට පියාගෙන සම්පූර්ණ වීඩියෝ එක බලන්න...අනේ මන්ද උබලා වගේ උන්...ලංකාවට පොහොර ගේන්න හරි ක්‍රම වේදයක් නෑ..used oil ගෙන්න ක්‍රමවේයක හදගන්නේ කොහොමද ?? වීඩියෝ එක සම්පූර්ණයෙන් බලහන් ඔයාගේ ඔය වටිනා කියන අදහස් කියන්න කලින්...sir කියන්නේ මේ bio ඩීසල් මේ රට මේ ආගාදයෙන් ගොඩ ගන්න ක්‍රමයක් නෙමේ කියල

    • @warnchan7060
      @warnchan7060 2 ปีที่แล้ว +1

      @@mattayanabi2729 ආනයනය කියන්නේ ආයිත් කැරකිලා ඩොලර් කතාවට එනවා නේද? වැඩක්වෙන්නේ නෑ. ඉරඑලිය හා මුහුදුරල මත යැපෙන බලශක්ති ක්‍රමයක් පමනයි හරියන්නේ. නෝර්වේ මුහුදු රැලිවලින් විදුලිය සාර්තකව නිපදවනවා, ඔවුන්ගෙන් මුදලට නොව, ආධාරයක් ලෙස කුඩා ප්ලාන්ට් ලබාගැනීමට වගකිවයුත්තන් කටයුතුකලයුතුයි.

  • @domari9459
    @domari9459 2 ปีที่แล้ว +2

    Hello Ruchira, thank you for doing this video with some hard science facts. This is a wider issue of the green energy myth that we've been brainwashed to believe via the pseudo-science and corporate greed. This is why we are ultimately looking at the way we live in this planet by keeping the concept of sustainability as the core of our way of life. Countries like Sri Lanka are the only place to initiate such truly modern way to implement such ways to use technology for our advantage. How we can do it or whether we manage to revolutionise the way we we use the natural resources of this planet is yet to be seen.

  • @gayansanjaya1607
    @gayansanjaya1607 2 ปีที่แล้ว

    ඒකනම් මාරම වැදගත් මාතෘකාවක් Sir. බොහොමත්ම ස්තූතිය දැනුවත් කිරීම සම්භන්ධයෙන්. අපි සමාජයක් විදිහට විද්‍යාත්මක දැනුම අතින් ඉන්නෙ ගොඩාක් පසුපසින්. Renewable, Sustainability කියන දේවල් ගැන හිතන්නෙවත් නැති තරම්. මේ පවතින තත්වය නිසා අධ්‍යාපනය තවත් කඩාවැටීමකට ලක්වෙලා. අපි ගොඩක් ආසාවෙන් ඉන්නෙ වැඩිදුර අධ්‍යාපනය සදහා විදෙශයන් වලට යන්න. නමුත් ඒ හැම අයිතියක්ම අපෙන් උදුරගෙන. ඒගැන ලොකු දුකක් තියෙන්නෙ. මේ වගේ ඉතා වටිනා concepts ඔබතුමාගෙ youtube channel එක හරහා සමාජගත කිරීම සම්භන්ධයෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනව 🙏

  • @flevienify
    @flevienify 2 ปีที่แล้ว +188

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, වීව්ස් වලට මිත්යාව පතුරන ඉතාම ජනප්‍රිය මාධ්යය කරුවන්ට වඩා සංකල්ප ජනගත කිරීමේ උත්සහය ඉතාම අගයකරනවා.......

    • @widanageperera8826
      @widanageperera8826 2 ปีที่แล้ว +2

      එහෙම නම් ඇයි අපිට සොයා බඩ ඉරිඟු වට්ටක්කා වැනි දේවල් වලින් 60% පොසිල ඉන්ධන සමග හො 80 % බයේ ඩිසල් පොසිල ඩීසල් සමග කවලම් කර භාවිතා කරන්න බැරි

    • @flevienify
      @flevienify 2 ปีที่แล้ว +11

      @@widanageperera8826 ඒක මෙහෙමයි මිස්ට විදානගේ, වට්ටක්ක එක්ක පොසිල ඉන්ධන නෙමෙයි පොල් කිරි තමා සෙට් වෙන්නෙ,,, බඩ ඉරිඟු එක්ක නම් ඉතින් ලුනු තමයි......පොසිල ඉන්ධන මික්ස් උනහම කන්න තමා ටිකක් අමාරු

    • @Kavindu_Danoshitha
      @Kavindu_Danoshitha 2 ปีที่แล้ว +1

      @@flevienify 😂👌

    • @myhasanka
      @myhasanka 2 ปีที่แล้ว

      @@flevienify 🤣😂🤣😂🤣😂🤣😂

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 2 ปีที่แล้ว

      🙄🙄යකෝ

  • @janapriya100
    @janapriya100 2 ปีที่แล้ว +49

    මේ රටේ හැමදාම ලොකු හොරු සමාජයේ උස්සගෙන එන්නේ හිගන MEDIA කාරයෝ . ඔබ තුමා කරන සේවය ගොඩක් වටිනව පන අදින දේශයකට නැගිටින්න. THANKU SIR. ❤

  • @ShafrinBoososbs
    @ShafrinBoososbs 2 ปีที่แล้ว

    Very good explanation. This kind of research and prediction is very important.
    Appreciating your efforts.

  • @amilaandarage9734
    @amilaandarage9734 2 ปีที่แล้ว +14

    Great analysis. But one question to get clarified. How much cooking oil been imported per year for food industry and what's the cost of processing bio diesel using waste cooking oil. What is the difference of bio diesel capacity using new and waste cooking oil. If you could answer this question your price logic not accurate right since there is no dollar spend for new cooking oil. 🤔

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +22

    බුද්ධිමතුන් ඇතුළු කිසිවකු විශ්වාස කළ නොහැකි ශ්‍රී ලංකාවේ ඔබතුමා එයට ව්‍යතිරේකයකි. ස්තුතියි ඔබගේ ජාතික මෙහෙවරට 🙏

  • @lasithmarambage6931
    @lasithmarambage6931 2 ปีที่แล้ว +42

    ඉතාමත් වටින පැහැදිලිකිරීමක් ❤️ බයෝ ගෑස් සම්භන්ද වීඩියෝ එකකුත් ගේන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා.. නැත්නම් ඒක උනත් අවභාවිතා වෙන්න පුළුවන් රටේ..

  • @nominthewmal7226
    @nominthewmal7226 2 ปีที่แล้ว

    ඇත්තටම මාර වැදගත් සර් මාර පැහැදිලි , තව කෙනෙක් එක පැත්තක් විතරක් හිතන කොට සර් පැති ගනනාවක් හිතලා අපිට කියාදුන්නා මේකෙ ප්‍රායෝගික නැති බව , ඔබට ගොඩක් ස්තූතියි සර්.

  • @NiroshanPushparaja
    @NiroshanPushparaja 2 ปีที่แล้ว

    Knew this by basic environmental instinct but had less facts for explaining this properly. Thanks.

  • @lahirumadhumadha
    @lahirumadhumadha 2 ปีที่แล้ว +151

    බොහෝම ස්තූති දැනුවත් කිරීමට. මෙක ඇහුවෙ නැත්තම් අපි හිතන් හිටියෙත් Biodiesel හදන එක හොදයි කියලා. මෙකේ ප්‍රායොගික තත්වය මෙහෙම තෙරෙන විදියට කියල දුන්නට ගොඩක් ස්තූතී 🙏❤

    • @WaruniWanasinghe
      @WaruniWanasinghe 2 ปีที่แล้ว +6

      ඔව් ලොකු දෙයක්. .. නැත්නම් අපේ කට්ටිය ඉක්මනට අහු වෙනවා අර ලාබාල කෝටිපතියට.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +6

      හොඳ විදිහට බයෝඩිසල් හැදීම ගැනත් මේ වීඩියෝ එක තුලම කතා කළා.

    • @thiththayiaththa
      @thiththayiaththa 2 ปีที่แล้ว +3

      නෙලුම් කුළුණ => $mil 105
      සුරියවැව stadium => $mil 40
      හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව => $mil 16
      මත්තල air port => $mil 250
      අර්බුදය අවා කියන project වල එකතුව => $mil 411
      2019 මාර්තු විදෙශ් ප්‍රේෂණ => $mil 571
      2019 april විදෙශ් ප්‍රේෂණ=> $mil 554
      එකතුව => $mil 1125
      2022 march විදෙශ් ප්‍රේෂණ=> $mil 318
      2022 april විදෙශ් ප්‍රේෂණ=> $mil 249
      එකතුව => $mil 567
      2022 සහ 2019 විදෙශ් ප්‍රේෂණ වෙනස => (1125 - 567) = $mil 558(රුපියල නිදහස් කරන ලද මාස 2ක්පමණක් සලක ඇත, උදාහරණ පෙබරවාරි මාසේ $mil 204)
      පේනවද රැඩිකල් වෙලා රටට කල දේ, රටට ඩොලර් මිලියන 558ක් මස දෙකක්නැ ඇතුලත නැති කරලා රුපියල පාවෙන්න හැරලා තියෙද්දිත්, මාසයක් තෙල් ගෑස් දෙන්න පුළුවන් මුදලක් එක, ඔය ටිකම තමයි පහුගිය කාලේ පුරාම කලේ, එකෙන්නැති කල මුදල $mil 5000 කට වැඩියි, අවුරුදු 10/15 තිස්සේ උස්සන් එන, ඇවිත් රටේ අර්බුදයක් ආවට හේතු විදියට කියන file වල එකතුව වත් නෑ මිලියන 1000ක්, මිනිස්සුන්ගේ මොලේ හෝදලා රට අර්බුදයට අරන් යන්නේ කවුද කියල හැමෝම දන්නවා 71 මරුනේ 25000, 88/89 දී 65000, මේ හදපු අර්බුදයෙන් කියක් බෙහෙත් බොන්න නැතුව, කන්න නැතුව බෙහෙත් වෙල් මග ඇරල මරෙවිද ? ළමයි කි දහකගේ අද්‍යාපනය නැතිවේවිද? ඔබත් Undiyal වලින් සල්ලි එවල මේ වැඩේට හවුලද? තමන්ගේ අම්මා, දරුවා බෙහෙත් ටික නැතුව මැරෙන දවසක් අනාගතේ එන්න පුළුවන් එදාට Undiyal සල්ලි කෝටි ගානක් තිබ්බත් වැඩක් නෑ මොකද ඕන වෙලාවට බෙහෙත නැත්නම් වැඩක් නෑ(සර්පයෙක් කාල ප්‍රති විෂ නැතුව දරුවෙක් මරුනේ රටේම ඒ බෙහෙත නැතුව නෙවි, ඒ කාලය ඇතුලත ඒ බෙහෙත් ගන්න තැනක් ලගක නොතිබුන නිසා, එහෙම දෙයක් Undiyal එවන කෙනාගේ පවුලේ කෙනෙක්ටත් වෙනවා අන්න එදාට ඔය ලනු දීපු මිනිස්සු එන්නේ නෑ තමන්ගේ දරුවට, අම්මට පන දෙන්න, කෝටිගානක් තිබ්බත් වැඩක් නෑ ජිවිතයක් නැති උනොත් තමන්ගේ කෙනෙක්ගේ) දැන්වත් මිනිස්සුනේ ඇත්ත තේරුම් ගන්න, රටක මිනිස්සු ඇපයට තියල බලය ගන්න එකට විරුද්ද වෙන්න, මේ සෙල්ලම් කරන්න ජිවිත එක්ක, රටේ අනාගතය එක්ක, මෙකෙක්න් ලක්ෂ කියක් ළමයින්ගේ අද්‍යාපනය කඩාකප්පල් වේවිද?... Undiyal ඒවාල අන්තිමේ උන වාසිය මොකද්ද dollar එක වැඩි උනේ 100%, නමුත් undiyal සල්ලිවලින් ගෙයක් හදන්න ගියොත් 200% ක් 300% මිල වැඩියි හැම ද්‍රවයකම, වාහනයක් උනත් එත් එහෙමයි, ගෙදරට ගන්න අනිත් බඩුත් එහෙමයි, හැමදේම 200% හෝ ඊට වැඩියි මිල වැඩිවීම, මොකද්ද ඔබට උන වාසිය? මොනවත් නෑ, අන්තිමේ පැත්තක ඉන්න business කාරයෝ ටිකක් වාසි ගත්ත, සල්ලි එවන මිනිස්සුත්, රටේ මිනිස්සුත් අමාරුවේ වැටුන, උගත්තු කියල හිතන් ඉන්න ගොඩක් මිනිස්සු මේ බොරුවට අහු උනා දැන්වත් දැනුවත් වෙන්න, මේකෙන් ගොඩ එමු... ණය ගෙවන එක නවත්තුවම ආනයන/අපනයන පරතරය නැතිකරන්න remittance ප්‍රමාණවත් එක නැති කරේ මේ අනවශ්‍ය කිසිවක් සොයා බලන්නේ නැති ඉවක් බවක් නැති රැඩිකල් කම, අන්තිමේ මොකද්ද උනේ දැන් ? remittance බැන්කුවලට් එද්දී LC open වෙලා රටේ ප්‍රසන අඩුවෙද්දී summer season එක්ක tourism හැදිලා රට අයෙත් හරි පාරට ඒවි, එකට මග remittance(විදෙශ් ප්‍රේෂණ), එකට පන දෙන්න ඔබත් එකතු වෙන්න, සම්මන්ත්‍රණ තිය තිය වටේ එකම කියව කියව ගියාට මේක විසදෙන්නේ නෑ, විසදන්න උවමනාවකුත් නෑ, එකා වගේ එකතු උනොත් දවස් ගණනින් මේ ප්‍රස්නේ ඉවරයි එකයි ඇත්ත, පාකිස්තානේ මිනිස්ල්ලසු ඉතිහාසයේ වැඩිම විදේශ මුදලක්ට එව්වේ මේ අප්‍රේල් වල මිලියන් 3200ක් එහෙමයි ඒ මිනිස්සු රට එකතුවෙලා ගොඩ ගණන් ට්‍රය් කරන්නේ? අපි මොකද කරන්නේ එකේ අනිත් පැත්ත... විමසීමක් නැතුව රැඩිකල් වෙන්න යන්න එපා, රැල්ලට ගිහින් මේ කර ටික හොදටම ඇති, එකතු වෙන්න, දැනුවත් වෙන්න, share කරලා දැනුවත් කරන්න...
      සල්ලි එවන, නො එවන එක ඔබේ වැඩක්... තර්ක කරන එකත් ඔබේ වැඩක්, නමුත් ප්‍රශ්නෙට ඒ දේවල් උදව්වක් වෙන්නේ නැති නිසා කාලය අපරාදේ(මමත් රැකියාවක් කරන ගමන් අනවශ්‍ය කලයක් නෑ), සමහරවිට බනින්න වහලෙක් කියන්න, ප්‍රස්නයක් නෑ, නමුත් අන්තිමට අයෙත් මතක තියා ගන්න remittance අයේ හැදෙන කම් ඒ හරහා ප්‍රසන අඩුවෙලා tourism හැදෙන කම් කවදාවත් ලංකාව කලින් තිබු ලංකාව නොවන බවත්, අද remittance එවන්න එපා කියන, එවන්නේ නැති ඔබත් අවසානයේ රට පත්වෙන තැන දැක එවන තත්වයට පත්වන බවත්, නමුත් එවන විට රට නැවත් ගොඩගත නොහැකි අවසානයකට යන බවත් මතක තිය ගන්න, තේරුම් ගන්න අපි ඉන්නේ කබලක බවත් ලිපට නොවැටී පැනගන්නට එක මග අපි අතේම ඇති බවත් පමණක්, කාලය සිමතයි...

    • @lauravenus7949
      @lauravenus7949 2 ปีที่แล้ว +1

      බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
      මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.

  • @danushkakasun3916
    @danushkakasun3916 2 ปีที่แล้ว +12

    A/l chem කරපු , හරියට ඉගෙන ගත්ත ඕන කෙනෙක් දන්නව මේක ප්‍රායෝගික ව කොයි තරම් විහිලුවක්ද කියලා, views වෙනුවෙන් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව හරේන්ද්‍ර ඇතුල පරන ජඩ මාදය මේක උඩ දෑවා, මෙහේ ඉන්න toxic audience එකත් ඕවා පිලිගත්තා, ඇත්ත ටම මේක ලොකු සේවයක් කීපදෙනෙක් හරි මේ වලෙන් ගොඩ ගන්න❤️, (ඒ උනාට මේ මනුස්සයගෙනුත් දියසෙන්ල හොයන පිරිසකුත් ඉන්නව 😪)

    • @prabathjayathilaka1894
      @prabathjayathilaka1894 2 ปีที่แล้ว

      AL chemistry oni na oka thrumganna

    • @danushkakasun3916
      @danushkakasun3916 2 ปีที่แล้ว +2

      @@prabathjayathilaka1894 හපොයි ඕන නෑ open mind එකකුයි , හොද information source එකකුයි තිබ්බාම ඇති , ඕකෙන් පලවෙනි එක අපේ හුග දෙනෙක් ට නෑ 🙂

    • @prabathjayathilaka1894
      @prabathjayathilaka1894 2 ปีที่แล้ว +1

      @@danushkakasun3916 Hm , meke inna un wenas karanna ba , paduwe inna eka thama hoda

    • @jayanthapalihawadana
      @jayanthapalihawadana ปีที่แล้ว

      @@danushkakasun3916 thank you

  • @niraSrecipes
    @niraSrecipes ปีที่แล้ว

    godak sthuthi sir danuwath kerimata

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again 2 ปีที่แล้ว +3

    අපිත් science වලට chemistryවලට ඉගෙන ගත්තා bio diesel වල ලොකුම අවුල ආහාර වර්ග භාවිත කරන නිසා ආහාර අර්බුද එන්න පුලුවන් කියල.
    නමුත් අර ව්‍යාවසාරකයා භාවිතා කරන්නෙ භාවිතා කරපු කෑවොත් පිලිකා හැදෙන trans ෆැටිඇසිඩ් තියෙන තෙල් නිසා ආහාර අර්බුද එන්නෑ. ඒවත් පිටරටින් ගේන එව්වා. ඒ නිසා කෙටි කාලීනව ලංකාවට බලපෑමක් නොවී ඉන්ධන අර්බුදයට විසඳුමක් නෙවෙයිද
    දැනුම පොතට විතරක් සීමා වුන ගිරව් නොවී අදාල රාමුව තුල අවස්ථාව අනුව සලකා බලන්න. අපේ මහ බැංකුවටත් හොම්බෙන් යන්න වුනේ ඛටහිර පොතෙන් පිට අවස්ථාව අනුව හිතන්න බැරි ගිරා මානසිකත්ව තියෙන මූල්‍ය විද්‍යාඥයො නිසා හා මාෆියා සල්ලිවලට යටවුනු විශේෂඥ නිලධාරින් හා දේශපාලඥයො නිසයි.

  • @manojniranjan1393
    @manojniranjan1393 2 ปีที่แล้ว +9

    ඔබ තුමා ඉතාමත් පැහැදිලිව කරුණු පැහැදිලි කරලා තියනවා. මෙම දක්වන කරුණු ඔබගේ පුද්ගලික මතය නොවන බවත්, සාධක සහිතව සාධනය කර විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු බව මෙහි මනාව පැහැදිලි කරලා තියනවා. නමුත්, යමෙක් විසින් මෙම පැහැදිලි කිරීමට විරුද්ධව විවේචන ඉදිරිපත් කරනු ඇත.

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira  2 ปีที่แล้ว +36

    පොසිල ඉන්ධන වල Net Energy Ratio ගැන ගොඩක් දෙනෙක් අහලා තිබුනා. ලෝකයේ ප්‍රධාන පෙට්‍රෝලියම් නිධි සඳහා මෙම අගය ඉදිරිපත් කළා එම ලිපියත් මම ඉදිරිපත් කළා.
    drive.google.com/drive/folders/1WNcgJKBI5YZ3zqxL5XBlcBtd3HoXo8Lk?usp=sharing
    මේ වීඩියෝව තුලම, බයෝඩිසල් සඳහා ප්‍රායෝගිකව ලංකාව යොමු විය යුතු නම් එය කරන හැටිත් ඉදිරිපත් කරලා තියනවා.

    • @thissaperera9664
      @thissaperera9664 2 ปีที่แล้ว +1

      සර්, මේ කොමෙන්ට් එක කොමෙන්ට් section එකේ pin කරනම් හරි, මමත් අහම්බෙන් මේක දැක්කේ හොයාගන්න බෑ සර් මෙහෙම තිබ්බම. පහලට යනවා කොමෙන්ට් එක, අපරාදේ වැදගත් දෙයක් මිස් වෙයි කට්ටියට... ස්තුත්යි සර් 🙏🙏🙏🙏 @Science With Ruchira #Science With Ruchira

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว

      @WHITE444 YT th-cam.com/video/4ky3QTo7SDI/w-d-xo.html
      සිංගප්පූරුව ගොඩ දැමූ සිංහලයාගේ ණය නොගෙන රට ගොඩදාන සැලැස්ම

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว

      @WHITE444 YT අන්න ඒකයි. හැබැයි අර වෙඩරු වලින් හදන එක පුළුවන් මට හිතෙන විදිහට.
      ඊටත් වඩා ස්වාබාවික ශක්ති වලින් විදුලිය අරන් ඉලෙක්ට්‍රිකල් කලානම් වටිනවා.
      හැබැයි හුගක් කල් යයි. අවුරුදු 5ක් වත් අඩුම.ඒත් කළොත් ඉදිරියට හොදයි.

    • @unknown-vb8rc
      @unknown-vb8rc 2 ปีที่แล้ว

      @WHITE444 YT ඒකනෙ දැක්ක හැමතැනම බැනල දාල තියෙනවා. මුකුත් කියන්න ගියෙ නෑ ඉතින්. තේරුන් ගත්ත එක වටිනවා

    • @hasithaprabath9113
      @hasithaprabath9113 2 ปีที่แล้ว

      Sir meka pin karanna godak ayata me prashne enawa

  • @dhanushkasugathadasa7227
    @dhanushkasugathadasa7227 2 ปีที่แล้ว

    This is an another excellent video of yours sir. Nicely explain with real facts and examples. ♥♥♥. Thank you so much to share your brilliant knowledge.

  • @abhishekjayawardana6392
    @abhishekjayawardana6392 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා මේ කරපු පැහැදිලි කිරීම් වලට..මගෙත් තිබුන ප්‍රශ්න කීපයකටම පිලිතුරු ලැබුනා...බොහොම ස්තුතිය ඔබතුමාට...තවත් මෙවන් වටිනා දෑ කරන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @slphotoLK
    @slphotoLK 2 ปีที่แล้ว +407

    ගොඩක් වැදගත් video එකක්

    • @sachi5385
      @sachi5385 2 ปีที่แล้ว +3

      @WHITE444 YT මෝඩයෝ බයෝ ඩීසල් හදන එක පිරිවැය වැඩියි කියලා කියන්නේ මේ 😬

    • @user-cz6xv8sq9l
      @user-cz6xv8sq9l 2 ปีที่แล้ว +1

      🥰🥰🥰

    • @machanstudio5898
      @machanstudio5898 2 ปีที่แล้ว +3

      @WHITE444 YT තේරුම් අරගෙන් සමාව ඉල්ලන්න තරම් හික්මීම අගය කරනව

    • @vadagathlatapata
      @vadagathlatapata 2 ปีที่แล้ว +1

      @WHITE444 YT වැරැද්දක් වහලා දාන්නෙ නැතිව ඒක පිළිගත්ත ඔබ බුද්ධිමත් කෙනෙක් ලෙස දකිනවා. ස්තුතීයි !

    • @Gagan0511
      @Gagan0511 2 ปีที่แล้ว +1

      Nalinda aiya 🔥♥️

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 2 ปีที่แล้ว +200

    රට සංවර්ධනයට, ඉදිරිගමන ට ඔබ මහත් සේ වටිනා අයෙක් බව ගෞරවයෙන් යුතුව සටහන් කරමි.

    • @mattayanabi2729
      @mattayanabi2729 2 ปีที่แล้ว +1

      used cooking oil , ආනයනය කරලා (ආසන්න වශයෙන් ලීටරය රු 40-50 ) කට , මෙය ප්‍රායෝගිකව කල හැක, රුචිර සමහර විට ,
      ප්‍රායෝගික ක්‍රමය මඟහැර , ප්‍රායෝගික නොවන ක්‍රම විතරක් වර්ණනා කිරීම ගැන apology එකක් දායි. ඇයි එයා එහෙම වැඩේ අල වෙන විදිය විතරක් කතා කලේ කියලා.

  • @dongunathilaka5126
    @dongunathilaka5126 2 ปีที่แล้ว +2

    Prof. ඔයා හරිම වැඩේ කරලා තියනවා. ඔයා ඔක්කොම ගැටළු, ප්‍රයෝගික දුෂ්කරතා සහ වැඩි නිෂ්පාදන පිරිවැය හොයල තියෙනවා. එත් රජයේ වියදමින් මහාචාර්ය වරයෙක් උනම් අඩුගානේ උපාධිය ගත්තනම් හොදමදේ අර පොඩි ළමය හම්බවෙලා ඔයාගේ දැනුමත් දීල තව දැනුමත් අරගෙන ඔය ගැටළු දුෂ්කරතා වලට උත්තර හොයා ගත්තනම්. ඒ ළමය කියන විදිහට අපි උයලා ඉවර උන තෙල් තමා යොදා ගන්න කියන්නේ. එකට හොටෙල් වල, ගෙදර එතුරුවෙන තෙල් එහෙම ගන්න තමා ප්ලෑන් එක. සමහර වෙලාවට අපිට බංගලිදේශේ වගේ රටකින් අඩු ගානට උයල අහක දන තෙල් අඩුවට ගන්න පුළුවන් වේවි. අපි රටක් විදිහට ඉස්සරහට යන්න ගැටළු හදුනාගෙන උත්තර හොයනත් ඕනේ. අර නැ ත්නම් මොනෝ රේල්ලුව නවතන්න සර්ට කියපු engineer වගේ තමා. One more thing i really appreciate if you do not make fun out of those people try to do something.

  • @31mohan
    @31mohan 2 ปีที่แล้ว

    Very valuable and practical explanation. Thank you for sharing your knowledge with us.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +11

    ඔබතුමා වගේ අය ලෝකය . දුර්ලභයි. එයට හේතුව. උගත්කම බුද්ධිමත්කම ප්‍රඥාව තුනම තියෙනවා. . දැනුවත් කිරීම ගැන ස්තුතියි.

  • @trcoperation
    @trcoperation 2 ปีที่แล้ว +22

    Harendra මහතා විසින් උත්සාහ කාලේ මේ ඉන්ධන ගැටලු සදහා විකල්පයක් ජනගත කිරිමටයි. එය එතුමා විසින් ඉතා පාරදෘශ්‍ය ආකාරයට ඉදිරිපත් කලා එය ඉතා වටිනා සේවයක්. එම විකල්පයේ ප්‍රායෝගික බව යථානුරුපි බව පිලිබද මෙලෙස පැහැදිලි කිරීම ඔබ වැනි උගතුන් ගේ කාර්යයවේ. එයට බොහොම ස්තූතියි. අපි ඉදිරියේදී සලකා බැලිය යුත්තේ ඉන්ධන නොව නියම ආකාරයෙන් ශක්තිය ගබඩ කල හැකි ආකාරයක් පිලිබද වයි

    • @vishvabanuka6781
      @vishvabanuka6781 2 ปีที่แล้ว +2

      එතකොට ඔන්ලයින් බිස්නස් කොල්ලා තක්කඩියෙක්ද?

    • @gayangamage7302
      @gayangamage7302 2 ปีที่แล้ว

      හරීන්ද්‍ර කියන්නේ ( views අඩුවෙනකොට පිටිදූවේ අල්ල ගන්නවා ) මොන මගුලක් හරි දාලා තමන්ගේ චැනල් එකේ views වැඩිකරගන්න බලන බංකොලොත් කාලකන්නි යූ ටියුබ් කාරයෝ. මාධ්‍යවේදියෝ කියන්නේ හරි දේ මිසක් හැමදේම රටට කියන එවුන් නෙමේ.

    • @ajithwickremasinghe9157
      @ajithwickremasinghe9157 2 ปีที่แล้ว

      බැටරිය; ස්ටිකරයක් තරමටම කුඩා වූ දවසක මේ ගැටලු අවසන් විය හැක.

    • @trcoperation
      @trcoperation 2 ปีที่แล้ว +1

      @@ajithwickremasinghe9157 ඔව් එහෙම දිනයක් ඒවි

    • @trcoperation
      @trcoperation 2 ปีที่แล้ว +1

      @@gayangamage7302 එහෙම කියන්න බැහැ. එතුමාගේ මාධ්‍ය ජීවිතය අප කුඩා කාලයේ සිටම රස විඳ තිබෙනවා. මධ්‍යටත්, බෞද්ධ දර්ශනයටත් සමාජයටත් විශාල සේවයක් කර තිබෙනවා. Views අවශ්‍ය ඇති නමුත් වැරදි විඳියට මාධ්‍ය හසුරවා නැහැ. එතුමා ඇතීකල කතිකාවතක් සමාජයට ගොඩක් වටිනවා ආචාර්යතුමා පැහැදිලි කරන ආකාරයට මෙවැනි කතිකාවතක් තමයි රටේ දියුණුවට හේතු වන්නේ. මෙම කතිකාවත‍් වැරදි තැනින් අල්ලා ගත් විට මෙවැනි විවේචන එල්ල වෙනවා.

  • @noelsamantha123
    @noelsamantha123 2 ปีที่แล้ว +4

    Hi Sir Ruchira.... I appreciate your scientific explanation. However if we restrict this biodiesel production strictly to used cooking oil… all calculation up to producing cooking oil should be eliminated. This is the role of government to make sure that it uses only used cooking oil. Then it’s a matter of additional inputs for this additional process. This is the matching concept where you need to consider only the relevant cost to this specific process.

  • @jeewakadealwis8948
    @jeewakadealwis8948 2 ปีที่แล้ว

    Thank you Dr.Ruchira for this much dedication ❤

    • @susanthaprabath373
      @susanthaprabath373 2 ปีที่แล้ว

      මේ පැහැදිලි කිරීම ගැන දෙපාරක් හිතන්න. පොල් තෙල් කන්න එපා පිලිකා හැදෙනවා කිව්ව මතකද. කතුමුරුංග කන්න එපා කිව්ව මතකද. සොයා බෝංචි ගැනත් එහෙමඊ.

  • @tlcd8374
    @tlcd8374 2 ปีที่แล้ว +12

    This video is an amazing eye opener. A lot of areas covered. I learned a lot from it. Thank you much Mr. Ruchira.

    • @mattayanabi2729
      @mattayanabi2729 2 ปีที่แล้ว

      used cooking oil , ආනයනය කරලා (ආසන්න වශයෙන් ලීටරය රු 40-50 ) කට , මෙය ප්‍රායෝගිකව කල හැක, රුචිර සමහර විට ,
      ප්‍රායෝගික ක්‍රමය මඟහැර , ප්‍රායෝගික නොවන ක්‍රම විතරක් වර්ණනා කිරීම ගැන apology එකක් දායි. ඇයි එයා එහෙම වැඩේ අල වෙන විදිය විතරක් කතා කලේ කියලා.

  • @anuruddhadissanayake4881
    @anuruddhadissanayake4881 2 ปีที่แล้ว +37

    Brilliant explanation. If I may add, if there’s no Sulphur in biodiesel it will lead to a lot of wear and tear of the cylinder liners and piston rings as Sulphur in fuel plays an important role in the lubrication process.

    • @acemini
      @acemini 2 ปีที่แล้ว +2

      Sorry mate. Argument is wrong. Biodiesel has a higher cetane rating and that is added lubricity. Higher lubricity means less wear & tear .Please check this out. thanks

    • @TharinduDasun1
      @TharinduDasun1 2 ปีที่แล้ว +2

      ​@@acemini but density is different. biodiesel has more density than diesel. due to that fuel pump not much last longer. also, biodiesel has some food waste, if we use cooking oil, that can't be filtered by fuel filters or bio-diesel process. so the injectors get blocked and engine performance gets worst.

    • @ChannelVeen
      @ChannelVeen 2 ปีที่แล้ว +1

      Statistics are there to be proved and broken both. Theories once beleived to be true have been proven wrong.. thank you for presenting the facts. You proved it is not practical and the opportunity is open to someone to make the facts false...

  • @dinushajayawardena7433
    @dinushajayawardena7433 2 ปีที่แล้ว +3

    වචන 10 ක් කතා කළත් ඇති නියම ගුරුවරයෙක් කියලා තේරෙනවා... කතන්දරයක් අහගෙන හිටිය වගේ පැහැදිලි... ❤

  • @reply1553
    @reply1553 2 ปีที่แล้ว

    Sake tibba hari details tikak hoya hoya hitiye, hithe tibba karunu oppu karalama pennuwa, super 🤙✅

  • @harshanamapalagama1138
    @harshanamapalagama1138 2 ปีที่แล้ว +7

    Sir,
    Thank you very much for your analysis on this topic, it is very important and informative.
    1. I would like to know about your views on EVs. As it is called as Zero emissions but we need fossil fuel to generate electricity.
    2. The lost of energy on power transmission through cables.
    What are the plus and minus points on that.
    3. Technology of nuclear power and the environmental impacts of nuclear power plants and disposal of EV batteries .
    4. Capital investment for such a project.

  • @cctvmasterz
    @cctvmasterz 2 ปีที่แล้ว +53

    රුචිර සර් ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා, මගේ දැනීමේ හැටියට ඉන්දන භාවිතා කරන වාහන වලට වඩා, විදුලියෙන් භාවිතාවන වාහන වලට නඩත්තු වියදම් පිරිවැය අඩුයි , ඇත්තේම නෑ. සෑම වාහනයක්ම විදුලියෙන් ක්‍රියාත්මක වීමට පරිවර්තනය කළහොත්, සූර්ය බලයෙන් ආරෝපණය කළ හැක, මූලික වියදම පමණයි යෙදිය යුත්තේ.

    • @nna9509
      @nna9509 2 ปีที่แล้ว +2

      Unfortunately solar power as the sole provider for electricity is not sustainable as it quite unreliable sort of power generation. If you research about it more it would be clear to you.

  • @chamidu87
    @chamidu87 2 ปีที่แล้ว +6

    As per Dilina we are using used cooking oil as raw materials for bio diesel, this will cost 150 per liter
    Cost and waste water calculation should be start from that point
    Correct me if I’m wrong

  • @samankoralage827
    @samankoralage827 2 ปีที่แล้ว +1

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්... තව තවත් මෙවන් යහපත් දේ ප්‍රචලිත කිරීමට. ඔබතුමන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

  • @badipodi
    @badipodi 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ඔබතුමාගේ සාකච්ඡාව වෙනුවෙන්. අද ගොඩක් වෙන්නේ මුදල් වලට වැරදි දේ සමාජගත කරන එක.ඔබතුමා ඇත්තටම ඉතාම පැහැදිලිව එදා ඉදන්ම අපි ආසම හොයන දේ කියලා දෙනවා.ආදරෙයි.❤️👌

  • @hashankularathne8241
    @hashankularathne8241 2 ปีที่แล้ว +40

    ඔබතුමා මේ වගේ අපි නොදන්නා දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුති ... ඒකෙන් මිනිසුන් වැරැදි අදහස් වලට පෙළෙඹෙන එක නතර වෙනවා 🙏❤️

  • @funforsashiya
    @funforsashiya 2 ปีที่แล้ว

    බොහෙම ස්තූතියි Dr. Ruchira අපට මෙය පැහැදිලි කර දිම පිළිබඳව. 🙌🏾🙌🏾😍

  • @josephreyan9295
    @josephreyan9295 2 ปีที่แล้ว +1

    Thank you, for the valuable information which you shared... Much appreciated for the effort...

  • @Shashika800
    @Shashika800 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට,
    මේ වගේ ප්‍රායෝගිකව දේවල් සියලු දෙනාට පැහැදිලිව කියලා දෙනවට,

  • @sanduntharakawannniarachch1628
    @sanduntharakawannniarachch1628 2 ปีที่แล้ว +7

    A great video. To the point based on scientific facts.
    The compatibility of Biodiesel with Petroleum Diesel Engines should be investigated as well.
    Current studies show that B20 (20% biodiesel blended with petroleum diesel) and lower-level blends can be used in diesel vehicles without any engine modification. The use of B100 (100% biodiesel) could have adverse impacts on the vehicle's engine.

  • @shasikaasiri5300
    @shasikaasiri5300 2 ปีที่แล้ว

    Thank you very much for sharing your knowledge with us sir 🙂 keep it up. 😊

  • @prasanratnayake4800
    @prasanratnayake4800 2 ปีที่แล้ว +2

    ගොඩක් ලොකු විග්‍රහයක් ❤ 👌🏻 ඇත්තටම වැදගත් මේ වගේ බල ශක්ති ප්‍රභව ගැන කතා කරන එක. පුලුවන් නම් ලංකාව තුළ කරන්න පුලුවන් බල ශක්ති ව්‍යාපෘති ගැන video එකක් දාන්න. Thanks for the commitment to make Sri Lanka a better place and rich with Scientific literacy. Sri Lankan people need that.

    • @lauravenus7949
      @lauravenus7949 2 ปีที่แล้ว

      බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
      මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      මඤ්ඤොක්කා ටිකක් හිටෝගෙන, කාල ඉතුරු ටිකෙන් දාල දුවා ගන්න පෙරා ගන්න පුලුවන්, බයිසිකල් වගේ එව්වට.

  • @duehearts
    @duehearts 2 ปีที่แล้ว +5

    Prof. Ruchira, you are one exceptional person who let people to think deeper when most of the other creative content influencers are inspiring to just scratch the surface. Im so glad that I have opportunity to follow you! wish all the best for the Science with Ruchira!

  • @dgsat
    @dgsat 2 ปีที่แล้ว +97

    හම්මේ මිනිහෙක්ට පැහැදිලිව තේරුම් කරල දෙන්න වීඩියෝ එකක් තියෙනෝ. ස්තූතියි රුචිර සහෝ.. ❤️❤️❤️

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 2 ปีที่แล้ว

    විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. මේ සමාජ දැනුවත් කිරීම ඉතාම වටිනවා. ❤🙏

  • @kassa6441
    @kassa6441 2 ปีที่แล้ว

    ඔබගේ ඉදිරිපත් කිරීම ඉතා අගය කරනවා! හයිඩ්‍රජන් ආශ්‍රිතව ලෝකයේ පිබිදීමක් ඇතිවී තිබෙන නිසා අපට රටක් වශයෙන්/පෞද්ගලික වශයෙන් ප්‍රායෝගීක යෙදීම් ගැන අපට ගැලපෙන විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්න. 🙏

  • @suranjanpolpitiya8099
    @suranjanpolpitiya8099 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් සර්. මම සර්ගේ සෑම වීඩියෝ එකක්ම බලනවා බොහෝම ස්තූතියි.... දීර්ඝායු වේවා...

  • @revine4718
    @revine4718 2 ปีที่แล้ว +8

    මට නම් ඕක කලින්ම හිතුනා කාබනික වගාව වගේ ගොන් ප්‍රෝජෙක්ට් එකක් වෙන්න ඇති කියලා, ගොඩක් වැදගත් කාලීන වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔබට. ලංකාවේ ඉන්න මොට්ට ප්‍රජාව දැනුවත් කිරීමට.

  • @chamalkanchana4889
    @chamalkanchana4889 2 ปีที่แล้ว

    විද්‍යාව සහ ආර්ථිකය යන දෙකම මැනවින් ගලපා කරපු සුපිරිම පැහැදිලි කිරීමක්. ගමේ ගොවියෙක් ගෙ කාබනික වගාවක් පෙන්නල රටේම ගොවිබිම් , අස්වැන්න ට උන දේ අපි අත්විදල තියෙන්නෙ දැනටම. විද්‍යාත්මක පදනමකින් තොර දේශපාලන තීන්දු නිසා. ඇත්තටම මේවගේ සුපිරි පැහැදිලි කිරීමක් රට වෙනුවෙන් කලාට බොහෝම ස්තූතියි. තව වීඩියෝ මේ සම්බන්ධයෙන් මම බැලුව. ඒ කිසිම එකක ගමේ ගොඩේ බයෝ ඩීසල් හදන විදිය ඇරෙන්න මේ වගේ විද්‍යාත්මක සහ ප්‍රායෝගික දත්ත කතාකරේ නැහැ. අනික වාහනයකට අත්වෙන ඉරණම ගැන කතා කලේ නැහැ. ඔබගේ වීඩියෝවේ සියල්ල අන්තර්ගතයි. මේ අනර්ඝ පැහැදිලිකිරීමට බෙහෙවින් ස්තූතියි.

  • @arunasamith8247
    @arunasamith8247 2 ปีที่แล้ว

    Very useful.
    Thank for your nice analysis and presentation

  • @artzme9779
    @artzme9779 2 ปีที่แล้ว +5

    youtube එකෙන් මං දැකපු ආදරණීයම ගුරුවරයෙක්.
    තෙරුවන් සරණයි..!

  • @madukp
    @madukp 2 ปีที่แล้ว +6

    Even though the stated reasons are 100% valid, there are some points overlooked in this video. One such point is transportation. It shouldn't necessarily depend on diesel. We can be innovative in the process and use renewable-powered vehicles, for example, let's say solar-powered vehicles are going to use in the process. Of course, still, there will be practical issues. But rather than opposing negative mid-sets, people need to think about the solutions to the problems. I highly value the idea of algae being used as the source of biodiesel. There may be more effective mechanisms. This can be most effective if individuals pay attention to making their own energy. It is always problematic when things come to industrial levels. I also do not represent the idea that Sri Lanka should look into Biodiesel as an alternative to Diesel, But I believe in off-grid living and renewable energy concepts. There I strongly believe individuals may find this concept to be used in their day-to-day life effectively, even though it might not be 100% perfect.

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว

    at the beginning I also confused. But Now i understand what you are saying. Thank you sir for explanation.!

  • @diliru2762
    @diliru2762 2 ปีที่แล้ว

    Great video ❤️ these people should get the media spotlight.

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว +4

    ලැබුණු දැනුම මිල කරන්න බෑ..ඔබ තුමාට කොහොම ස්තූති කරන්නද තේරෙන් නෑ.ගොඩක් පින් ඔබට

  • @charitha721
    @charitha721 2 ปีที่แล้ว +28

    ඔබ වැනි බුද්ධිමත් උගත් අයගේ මේ අදහස් ඉතාම වටිනවා.අවසනාවකට ඔබ වැනි අයගෙන් අවවාද හෝ අදහස් ගන්න රටේ නායකයොන්ගේ කොදු නැවෙන්නෙ නෑ. මේව දැන් නම් වෙනස් විය යුතුමයි මේක අලුඝ් පරම්පරාවක් #GotaGoHome2022 #GotaGoGama

    • @mycarmypetrol8692
      @mycarmypetrol8692 2 ปีที่แล้ว

      බයෝ ඩීසල් වෙනුවෙන් වගා කරලා ඩීසල් හදන එක ලන්කාව වගේ රටකට කොහොමත් ගැලපෙන්නේ නෑ.නමුත් අර වීඩියෝ එකෙ පෙන්වන්නේ අහක දාන පොල් තෙල් වලින්.මේ වෙනකොට ලන්ඩන් වල බස් දුවනවා අහක් දාන කෝපි කුඩු වලින් තෙල් වෙන් කරලා.

  • @ChamithD
    @ChamithD 2 ปีที่แล้ว

    Thanks for informing us about this crucial information.

  • @ulugalatennage
    @ulugalatennage 2 ปีที่แล้ว

    ඉතාමත් විශිෂ්ට පැහැදිලි කිරීමක්...ස්තුතියි...

  • @rasika4558
    @rasika4558 2 ปีที่แล้ว +3

    I saw all of the videos about biodiesel then I researched the market I could get a bad idea 💡 " Materials are very very expensive sir" Thanks for your present

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 ปีที่แล้ว +6

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරියටම හරි.ශක්තිය (බලය )කියනදෙ ලබාගන්න ලොකු කාලයක් යනවා(පොසිල ඉන්දන)අපිට සොබාදහම විසින් බලය ලාබාදුනිමි,අපි සොබාදහමට ඒකට නයගැතිවී ආදරය කරන්න ඔනෙ .මිනිස්සුන්ට සුර්යාගෙ බලය තවම හරියට ලබාගන්න තරන් මොලයක් තවම නැත.ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .

  • @prasadnilantha4062
    @prasadnilantha4062 ปีที่แล้ว

    හරිම පැහැදිලියි .ස්තූතියි ඔබතුමාට....

  • @charitha4gtr
    @charitha4gtr 2 ปีที่แล้ว

    Thank you sir,
    It was a wonderful explanation.
    Keep up the good work sir 🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 ปีที่แล้ว +8

    ඔබතුමාගේ දැනුම , බුද්ධිය , මානවහිතවාදී බව මගේ මව්බිමේ පාලකයන් ට තිබුනා නම් මේ විදිහට රට අගාධයකට වැටෙන්නේ නැහැ. හරිම දුකයි.....සුදුස්සාට නිසි තැන නොලැබීම ගැන. ඔබතුමා රටට සම්පතක්. සියලුම යහපත ඔබතුමාට සැලසේවා !!!. තෙරුවන් සරණයි !!!.🙏🌼👍🇱🇰

  • @sunfresh2740
    @sunfresh2740 2 ปีที่แล้ว +5

    Respect sir. ඔබ තුමාගේ දැනුම අපිත් සමග බෙදා ගන්න එකට ඔබ තුමාට ගොඩක් ස්තූති.

  • @miyw0608
    @miyw0608 2 ปีที่แล้ว

    Great explanation Sir. Thank you so much...

  • @PradeepMaddumakulage-cl9zi
    @PradeepMaddumakulage-cl9zi 9 หลายเดือนก่อน

    😮Thank you very much , for your great explanation .

  • @emildesilva6169
    @emildesilva6169 2 ปีที่แล้ว +3

    Mr Ruchira really appreciate about this video I am Renewable Electrical Engineering Master student at Linnaeus University sweden... I also doing some research regarding Renewable Energy so I also got some knowledge some important things related to Bio Diesel... I have seen some articles published by KTH university Sweden. I will read all of this articles and add that knowledge to my reaserch.. agai thank you very much for this....

  • @lasithauyangoda8126
    @lasithauyangoda8126 2 ปีที่แล้ว +14

    Thank you very much Dr. Ruchira for brilliant and scientifically backed explanation. Highly appreciate your effort 💪 trying to teach something logical for educated fools in our country. Hope they may understand!

  • @chamaras.kodikara5899
    @chamaras.kodikara5899 2 ปีที่แล้ว

    Thank you very much for sharing your knowledge...

  • @sajeewaabeynayake4251
    @sajeewaabeynayake4251 2 ปีที่แล้ว +21

    Sir i think the calculation per litre has to be corrected
    Initial cost - LKR 420
    Production cost (20%) - LKR 504
    Margin (10%) - LKR 555
    Very good clarification. Thanks a lot for sharing your knowledge with us.

  • @WTSinhala
    @WTSinhala 2 ปีที่แล้ว +61

    බොහොම ස්තුතිය 🙏

    • @isurushashinath753
      @isurushashinath753 2 ปีที่แล้ว +2

      pasal guru harukam obagen labunanam....kiyala hiawaten atta

  • @gamikalakruwan1942
    @gamikalakruwan1942 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි.....
    සවිස්තරාත්මකව පැහැදිලි කිරීම ගැන...
    අපිට තියෙන එකම විසඳුම,,,,, "සුර්ය බල ශක්ති " පමණයි

  • @iroshanwickremasinghe5323
    @iroshanwickremasinghe5323 2 ปีที่แล้ว +8

    Hi Ruchira, thank you very much for the in depth explanation. Can,'t we use things like desalination plants for the water issue?, renewable energy based transport and operation equipment and make it viable? Do you know at what renewable energy penetration percentage this would make sense for comercial scale manufacturing? Thinking of a global perspective.

    • @ah7800
      @ah7800 2 ปีที่แล้ว

      There was a research paper done by a German scientist that says Sri Lanka has a potential to generate 20,000 Megawatts of solar power per day if solar panels are placed on commercial buildings, warehouses , hospital roofs. With modern battery technology, the solar power can be stored for 4 hours as well. But we read that CEB has been delaying or blocking these projects.

  • @stream.live.testing
    @stream.live.testing 2 ปีที่แล้ว

    ඔබතුමා හරිම නිහතමානී පුද්ගලයෙක්,ගොඩක් සතුටුයි ඒ ගැන.සුබ දවසක් වේවා!

  • @nimonline
    @nimonline 2 ปีที่แล้ว +3

    Super explanation, thanks for sharing your knowledge. I hope you will add English subtitles in the future so everyone can understand.

  • @naveentharaka7937
    @naveentharaka7937 2 ปีที่แล้ว +4

    Thank you sir,
    U deserve more audience than this! ❤️🔥

  • @shalikawidyarathna9834
    @shalikawidyarathna9834 2 ปีที่แล้ว

    ඔබතුමාගේ මේ ඉතාමත් වටිනා කාරණා පිලිබඳ දැනුවත් කිරීම් බොහෝම අගේ කොට සලකනවා...බොහොම පින් ඔබතුමාට...

  • @drs.u.gamagedinesh7663
    @drs.u.gamagedinesh7663 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි. ඔබට. බයෝ ඩීසල් පිලිබඳ පැවතිණ සියලු මතිමතාන්තර වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රමවෙදය පිලිබඳ ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් .නවතත් ස්තූතියි ඔබට.

  • @sameeraabeyweera3160
    @sameeraabeyweera3160 2 ปีที่แล้ว +9

    This is a great explanation sir. Thanks for revealing the truth behind trending topics like these where people try to follow given their desperate state. think you've saved this country from another agro economic disaster like organic fertilizer drama...

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +5

    ඉතාම වැදගත් වැඩසටහනක්! ඔබතුමා වැනි උගතුන් මේ රටට සම්පතක්.

  • @onlymethatallinme3258
    @onlymethatallinme3258 2 ปีที่แล้ว

    Grateful for your dedication on this ❤️💯

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 2 ปีที่แล้ว

    ගොඩක් වටින අදහසක්. හරිම පැහැදිලියි. 👍👍