VEGA ETX THREE WHEELER/

แชร์
ฝัง

ความคิดเห็น • 192

  • @thamiilab9844
    @thamiilab9844 9 หลายเดือนก่อน +19

    Project එකනං හොදයි හරියට market එක අදුනගෙන market එකට affordable price එකකට දෙනවනං තමයි හොද.නැත්තම් business එක දුවන්නෙ නැති වෙයි.❤

    • @manojjayam1022
      @manojjayam1022  9 หลายเดือนก่อน +1

      Ow eka thamai wenna one.natinam wadak na

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 8 หลายเดือนก่อน +1

      @@manojjayam1022 රැකියා වලට යන කෙනෙක් විදියට මේක ගොඩක් වටියි කියලා හිතාගෙන ඉන්නවා. වෙනත් ඇපයක් හරහා රැකියා කරන අයට දෙන්න සහන ගෙවීමට වැඩේ හරියට වෙනවා. පිනෑස් කොම්පැනි මේවට ඉදිරිපත් වෙන්නෙ නැ දැම්මක

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      ඒක තමයි

  • @ama5290
    @ama5290 8 หลายเดือนก่อน +9

    මෙහෙමයි මේ වාහනය ඇත්තටම
    ලස්සනයි සුපිරි වැඩක් මම ගරුකරනවා අපේ රටේ සුපිරි වැඩ්ඩෝ ඉන්නේ හැබැයි එකම අවුල තමයි ගාන මේක අහින්සක දුප්පත් මනුස්සයෙකුට ගන්න පුලුවන් විදියට ගානකට ආවනම් හොන්දයි මොකද ඒක තමයි විය යුත්තේ .අපේ දේ අපි අගය කරන්න ඕනේ

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow oya hari

    • @user-hb4eu1sy1l
      @user-hb4eu1sy1l 8 หลายเดือนก่อน +1

      ​@@manojjayam1022ඔව් නැත්නම් ඔය ගානට පරණ van එකක් ගන්න පුළුවන්. ගාන අඩු වෙන වනම් ගොඩක් හොඳයි

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Eka aththa

    • @punsaracable6453
      @punsaracable6453 2 หลายเดือนก่อน

      Meke awula range eka madikamayi.250k aniwaryen ona.

  • @ama5290
    @ama5290 8 หลายเดือนก่อน +5

    බජාජ් එකෙන් ඉලෙක්ට්‍රික් වීල් එකක් ලගදීම එනවලු ඉතින් ඉන්දියාවෙ ඒවට වඩා අපිට .අපේ දේ වටිනවා සාදාරන ගානකට එනවනම් අනිවා නයක් වෙලා හරි ගන්නවා මම ගොඩක් ආසයි මේ මොඩල් එකට .

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Bajaj eken set ekak awa meka balanna e awilla un meken thama idea eka gatte ape ewunta product karanna salli na indian ewun gema gahanawa

    • @ama5290
      @ama5290 8 หลายเดือนก่อน

      @@manojjayam1022 අන්න ඒකනේ වැඩේ ඉතින් රජයේ ඉන්න උන්ටික කුට්ටිය කඩාගන්න ඉන්නවා මිසක් මේ වගේ වැඩ්ඩොන්ට කිසි සපෝට් එකක් .නෑනෙ

  • @aniljayawardena3249
    @aniljayawardena3249 8 หลายเดือนก่อน +33

    I spoke to the company, they said the price will be between 22-25 lakh. It's not worth it. In Japan you can buy 2 wagon R. I don't understand why it's so expensive when it's made in sri lanka

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +2

      Yes i already knew it.i also have this prob.they cant do good job.this prob have vaga car too

    • @danushath
      @danushath 8 หลายเดือนก่อน +13

      This is basic economics. To bring the price down, you have to produce big volumes. This is why the costs are high at the outset of any start-up which many Sri Lankans do not understand. Anyways, kudos to Vega for launching this amidst many difficulties❤❤❤

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Eka dan parakkui technolagy

    • @sideekmumthas
      @sideekmumthas 8 หลายเดือนก่อน +1

      Api nna rata used BMW waga Hontha car ganna pluwan mewa apita ganna ba broo crazy price

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow ekanam aththa lankawe system eke awula thama

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 8 หลายเดือนก่อน +1

    Good luck

  • @captainnemo3958
    @captainnemo3958 8 หลายเดือนก่อน +4

    Dashboard එක එහෙම මරු 🥰😍😍 නියමයි 😊❤❤❤

  • @user-om6fn7xc7w
    @user-om6fn7xc7w 9 หลายเดือนก่อน

    Supiri machan thanks video eka kalata....

  • @sithumlakshan7088
    @sithumlakshan7088 8 หลายเดือนก่อน +1

    Superb❤

  • @nadunsamarawickrama8540
    @nadunsamarawickrama8540 8 หลายเดือนก่อน +3

    ලෝක වෙලදපලේ වාහන, අමුද්‍රව්‍ය,සහ ඒවායේ මිල ගනන් එක්ක සැසදුවම මිල ගොඩක් වැඩියි. මෙය ලන්කාවෙම නිෂ්පාදනයක්නිසා ලක්ෂ 15 තමයි උපරිම ගැලපෙන ගාන.

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Ow 12katawath dunnanam thawa watinawa

    • @rushanfernando7197
      @rushanfernando7197 8 หลายเดือนก่อน +1

      Mongalda bn. Laksha 15k kiyanne tax mukuth nathuwa $3000k wage. Kisima electric car ekak na honda e ganata.

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 8 หลายเดือนก่อน +2

    Supiri ,very proud 🇱🇰

  • @user-it2vg2zw5i
    @user-it2vg2zw5i 8 หลายเดือนก่อน +3

    ලංකාවේ අය දෙයක් කරොත් ඇන ගන්නවා හිත රිද්දන්න බැරි නිසා හොදයි කීවට අඩුපාඩු කියන්නේ නෑ සීට් ප්‍රමාණය මදි ලංකාවට Ac ඕනි නෑ පහසුලම් අඩු කරලා ලංකා මාකට් එකට අඩු මුදලකට සවිය වැඩියෙන් දාන්න

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Ow oya hari okkomata wadiya සාධාරන මිලක් වෙන් ඕනේ

  • @kksam2528
    @kksam2528 9 หลายเดือนก่อน +1

    Thawa godak wedagath details thiyenawa bro ETX ake awa genath sadahan karanam godakma watinawa

  • @bntoursing
    @bntoursing 8 หลายเดือนก่อน +2

    පිටිපස්සෙ තුන් දෙනෙකුට යන්න හදන්න ඕනේ.ඕක හරි යන්නෙ නැහැ .මිනිස්සු හොයන්නේ ඩ්‍රයිවර් සමග තුන් දෙනෙකුට යන්න පුළුවන් ඒවා.පවුලකට යන්න නම් අඩුම හතර දෙනෙකුට යන්න හදන්න

  • @chinthakasanjeewa7039
    @chinthakasanjeewa7039 8 หลายเดือนก่อน +1

    සුපිරි ....නියමයි ❤❤❤❤❤

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 8 หลายเดือนก่อน +4

    නමුත් ලංකාවෙ දේශපාලුවො හා නිලධාරීන් ඕව කරන්ඩ දෙන්නෙ නෑ. ජරාව නැත්තං .

  • @thayakaranthayakaran8237
    @thayakaranthayakaran8237 7 หลายเดือนก่อน +1

    Pul pemen?

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 8 หลายเดือนก่อน

    හරි ලස්සනයි.

  • @wazzimmaxx
    @wazzimmaxx 8 หลายเดือนก่อน +1

    Meka poruwak ne karanne kohamadha api charge karal duwanne petrol thibanag hondha market yai. Pricekath wedi mekatawata apidi wgnr ekk ganna puluwan. Lankawe hadapu badu mechara gangdha

  • @PriyanthaPriyantha-qt1ho
    @PriyanthaPriyantha-qt1ho 5 หลายเดือนก่อน +1

    මේක ත්‍රිවිල් වලට නැතිව බජජ් කොඩ්ඩිසයිකල් කිවුට් කාර් එකට ගැහුවනම් Ac එහෙම දාල පට්ට ඉතින්

  • @vidanagamagesarath7204
    @vidanagamagesarath7204 8 หลายเดือนก่อน +1

    Yes good ,but price is the main problem for sri lankan .

  • @nihalsanjeewa4552
    @nihalsanjeewa4552 8 หลายเดือนก่อน +1

    Congratulations

  • @user-cs2vt2cc7q
    @user-cs2vt2cc7q 8 หลายเดือนก่อน +1

    Jayawewa ❤

  • @gampalagefonseka9104
    @gampalagefonseka9104 8 หลายเดือนก่อน +1

    ලංකාවේ මිනිස්සුන්ට ලක්ස පහළොව තමයි අන්තිම ගාන ඊට වැඩිය ලංකාවේ මිනිස්සුන්ට ගන්නවත්කමක් අද නෑ ඒ නිසා සාධාරණ විදිහට ලක්ස 15කට දෙනවනම් ගොඩක් වටිනවා

  • @adhikariproduction0097
    @adhikariproduction0097 8 หลายเดือนก่อน +1

    meka pirata idam ena suddonta hodai,,, hotel wlim me wheel eka gttot,, suddonta me wahanya godak gelapenwa

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Labeta yanna puluwan neda

  • @coinsmart5077
    @coinsmart5077 8 หลายเดือนก่อน +3

    මචං ලංකාවේ කොහොම හරි 3 wheel එකක් හදුවනේ ඉන්දියාවට සල්ලි පුදන්නේ නැතුව... එකට සතුටු වේයන්.
    මේක hire දුවන්න ගන්න බැරි උනාට සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික පවුලක ට ගෙදර පාවිච්චියට ගන්න පුළුවන්... එහෙමත් නැත්නම් අරගෙන සුද්දන්ට rent එකට දෙන්න පුළුවන් ලංකාව වටේ යන්න... මේක මචං පටන් ගැම්ම විතරයි Vega කියන්නේ super car එකක් හදපු company එකක්. මේක ආශ්‍රිතව තව company හැදෙයි..
    ජපානයට ලංකාව සසඳන්න බැ... ඉංග්‍රීසීන් අපිව සූරාගෙන කැවත් 1948 රට බාර දෙද්දී ආසියාවේ දෙවන දියුණුම අරිත්කය ලංකාවේ, දෙවැනි උනේ ජපානයට පමණයි. දැන් අපි ලෝකයේම අන්තිම ආර්ථික යක්... එහෙම උනේ කොහොමද ලෝකවේ මිනිස්සු හින්දා.. අපි හරි කම්මැලි ජාතියක් ලංකාවේ ඉද්දී, පිට රටදි දියුණු ජාතියක්! අපේ රට දියුණු කරන්න කාටවත් බෑ එක අපීම කරන්න ඕනේ... "අපි හරි වෙනස්" කියන එක නරකට නෙමේ හොඳට පාවිච්චි කරමු... ❤

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Try කරමු නේද

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน +2

      eka atta americawe wideshikayongen 4 weniyata wadima income thiyana nationality eka lankan americans la , deweni wenne cheena , taiwana and filipino americans lata witarai

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ekane

  • @miriguwa1958
    @miriguwa1958 8 หลายเดือนก่อน +2

    At 1:03 what happened to the door handle? This is enough to discourage anyone from buying it. At 1:15. Cockpit eka? Is this a three wheeled aircraft? At 1:36. Where's the honey bee? It's honey comb not honey bee. At 2.37. Fuel efficacy? I though this was an electric vehicle. At 3:15 OMG. Can you please not insult the Labo and Stingray by comparing them to this three wheeler.

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Yes you are right hone comb my mistake.and i mean fuel eficacy ev economy.and that day i didnt prepare to do this video ant its happend un expected time.sory for my all mistake.next time i will do right ok

  • @TrackProductionsl
    @TrackProductionsl 7 หลายเดือนก่อน +1

    ammatasiri eka maru

  • @slchenal8630
    @slchenal8630 8 หลายเดือนก่อน

    Ochchara deyak karapu eke issarahata thawa tayar ekak demmann iwarane ekalla car ekak kiwann aulak ne minissunta 25kiyanne wedi okata

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow eka atta lankawe aya koi weleth inne pitipassen tecnolagy eke

  • @EMrider88
    @EMrider88 8 หลายเดือนก่อน +2

    ඔච්චර option තියන එකේ oya technology ekenma oya bujet ekenma mini car ekak ගැහුවා නම් ඔය price walata hri 25 laks under wenna හැදුවා නම් ❤ supri. ඕකෙම වෙනස් කම් කලා නම්

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Ow eka aththa

    • @EMrider88
      @EMrider88 8 หลายเดือนก่อน

      @@manojjayam1022 බලන්න ඔය වීල් එකෙ පිටිපස්ස N Box එකටත් වඩා qulty එකක් තියනවනේ මාකට් එක හිතා ගන්න බැරි වෙනවා ඕක රෝද 4 ක් උනා නම්

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Ena ekak nathi patai

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Ow eka aththa

    • @BeyondTheUnseen
      @BeyondTheUnseen 8 หลายเดือนก่อน

      ​@n.imanthadesilva9700eka flagship eka.

  • @dilshancreation4172
    @dilshancreation4172 2 หลายเดือนก่อน +1

    ලක්ශ 32 නම් පාඩුයි ලංකාවේ මිනිස්සු එ මිල දරාගන්න බැ

  • @user-ux3kf4cz5s
    @user-ux3kf4cz5s 8 หลายเดือนก่อน

    Dhaesapaalu mankollakaarayange companyadha?oya vehicle eka 22 dheela ganna ekaa patta paahara thakatheeru modayo, add eka kiyawana ekaath modaya.

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 8 หลายเดือนก่อน

    Cockpit ekak koheda ban oke.oka flight 1k newei threewheel 1k

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Samanyen kiyanne ehemane bro car walatath kiyanawa neda habai car jet newene terun ganin

  • @ama5290
    @ama5290 8 หลายเดือนก่อน +2

    වෙන රටවල හදල තියෙන ඒවට වඩා කොච්චර ලස්සනද ස්මාට්ද weldon ඔයාගෙ ඉදිරිපත් කිරීම හොන්දයි මෙයාලගෙ වර්ක් ශොප් කොහෙද තියෙන්නෙ අපිට වාහනේ බලන්න ඒ විස්තර ටිකකුත් දානවනම් හොන්දයි ස්තුතියි

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Colombo tiyenne tecnichal junction ekata kalin.bogaha pahu karala tika durak yaddi dakunata harila yanna one

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Wikunan na thama ethana thama hadanne.sarthaka wei kiyanna amarui ganath ekka 22.5 lax wage kiyanawa eyala

  • @nalinroshan694
    @nalinroshan694 6 หลายเดือนก่อน +1

    මේ ගාන නම් හොඳට වැඩියි, අම්මෝ

  • @lakruroshan6658
    @lakruroshan6658 8 หลายเดือนก่อน +1

    Aththatama 3 wheel lakawe market karanna hoda na mokada safty athin anthimai anika me ganata meta wada hoda vehicle ekak ganna puluwan habai start eka hodai

  • @ARZick-li9ph
    @ARZick-li9ph 8 หลายเดือนก่อน +1

    15laks offer they can sale dozens of users

  • @kasunmadusanka6777
    @kasunmadusanka6777 6 หลายเดือนก่อน +1

    honey bee newei,honey comb

    • @manojjayam1022
      @manojjayam1022  6 หลายเดือนก่อน

      Ow oya hari kalabaleta mata waraduna ewale sory

  • @janakanandasena7899
    @janakanandasena7899 8 หลายเดือนก่อน +1

    H.......tta tama oya ekakin wat lankawe minisunta wadak nattm oka ghaganin pupe.rataka diunuwa kiynne rataka deyak e rate minihekta wasi wenna ona

  • @abdulbasheerkellamkunnath5387
    @abdulbasheerkellamkunnath5387 2 หลายเดือนก่อน

    കേരളത്തിൽ വരുമോ ആരെങ്കിലും മലയാളിയുണ്ടോ

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 หลายเดือนก่อน +1

    උපරිම කොච්චරක් දුරයන්න පුලුවන් වීල් තියෙනවද. අඩුම උපරිම චාර්ජ්කරලා කිලෝමීටර් 250 වත් යන්න පුලුන්නම් හොදයි

  • @samidunimsara767
    @samidunimsara767 8 หลายเดือนก่อน +1

    Me gana wadi hodatama

  • @kumudupriyankara8756
    @kumudupriyankara8756 8 หลายเดือนก่อน +1

    Yako sehll van ekak aran duwanna puluwan me milata aduwen😇😇😇

  • @sangeethkumar6394
    @sangeethkumar6394 8 หลายเดือนก่อน

    Alto car ondai

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ekanam aththa neda

    • @Sandithnadawa
      @Sandithnadawa 8 หลายเดือนก่อน

      Palayan yanna ubalata indiaven mona labba haduvath ondai palaya demalo

  • @kusumprasanna9568
    @kusumprasanna9568 8 หลายเดือนก่อน

    Improve wenakota 5 million wage wewi

  • @madhushankaishara5247
    @madhushankaishara5247 8 หลายเดือนก่อน +1

    තමන්ගෙ රටේ දෙයක් තමන් ගන්නෙ ගාන අඩු නිසා.

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Ow eka.aththa meyala den nane.aduwata

  • @nilushakumari9462
    @nilushakumari9462 8 หลายเดือนก่อน +1

    Gana kiyada

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j 2 หลายเดือนก่อน

    මම තාම දැකල නෑ පාරේ මේකක් දුවනවා...🙄

  • @senakaabeysinghe
    @senakaabeysinghe 2 หลายเดือนก่อน

    Nivan suva

  • @user-dh7bj2ds6b
    @user-dh7bj2ds6b 8 หลายเดือนก่อน +1

    Door ake handle ake danatama paint eka ghilla ane manda mewa

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow thama testing wada hari madi lankwe hati thama brother

  • @asankasampath7943
    @asankasampath7943 8 หลายเดือนก่อน

    Battery එක කීයක් වෙනවා ද

  • @jeewanthakuruppuarachchi4791
    @jeewanthakuruppuarachchi4791 8 หลายเดือนก่อน

    Hybrid model 1k heduwoth market wei

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow eth gana thama wadi

  • @Hanguanjun68
    @Hanguanjun68 8 หลายเดือนก่อน

    Eke Ac thiyeda

  • @user-iq1ne2xz8x
    @user-iq1ne2xz8x 8 หลายเดือนก่อน +1

    කදු වලට හොදයිද???

  • @user-iq1ne2xz8x
    @user-iq1ne2xz8x 8 หลายเดือนก่อน +1

    ලක්ශ 22 ක් නම් වැඩියි ගාන... කදු පාරවල් වලට හොදයිද??..

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 8 หลายเดือนก่อน +2

    ඔයාගේ technical knowledge එක improve කරගන්න වෙයි...

    • @tharindupiumal3389
      @tharindupiumal3389 8 หลายเดือนก่อน

      Aniwsren.. Vdeo ekedi ek penwa

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ehemada adu padu than thiyenawanam kiyannam hadagannam.sory waradi deyak kiyawelanam

  • @SunilShantha-ho8tl
    @SunilShantha-ho8tl 8 หลายเดือนก่อน +1

    හොද ගානකට දෙනව මයෙහිතෙ. ලක්ෂ22 ද කොහෙදලුනෙ වෙනව කියන්නෙ

  • @samankodippili7720
    @samankodippili7720 8 หลายเดือนก่อน +1

    ඔක ගනියි කොන්ඩෙබැදපු චීන්නු😂😂🤪

  • @upulsampath9351
    @upulsampath9351 8 หลายเดือนก่อน

    Aunata yako ganna puluwan modular unana kamak naha 25k kiyanne api wage unta ganna bahane

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow eka aththa e ganata alto ekak gannawane.10 lax wath dunnanam ok

  • @surangasampath1345
    @surangasampath1345 6 หลายเดือนก่อน +1

    Fail gana wadi budu ammo

  • @cricketlife4481
    @cricketlife4481 8 หลายเดือนก่อน +1

    ගාන අඩු කරන්නේ කොමද බඩු වලට යන ගනන් වැඩි නෙ😢

  • @Breath-st2nc
    @Breath-st2nc 8 หลายเดือนก่อน +1

    වේගා හදනව ටෙස්ට් දුවනව එලියට දාන්නෙ කවද්ද ආයිබෝවන්ඩ

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 8 หลายเดือนก่อน

    සුපිරි නම් තමයි .ඒත් මේක ත්‍රිවිල් එකක්.ත්‍රිවිල් එකකට මේ තරම් මුදලක් ගෙවන එක මහ මෝඩ කමක්.ගන්න අය ටිකක් හිතල බලන්න !!!?.ස්තුති .

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 8 หลายเดือนก่อน +2

    ලක්ෂ 20 ගානක් දීල මේ ලබ්බක් අරන් මොකටද😂

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow eka aththa

    • @kavindudilshan9347
      @kavindudilshan9347 8 หลายเดือนก่อน

      ​@@user-ei7qc8fg7mලන්කාවෙ ද වෙන රටකද කියල අපිට අදාල නෑ ගෙවන ගානට වටිනව නම් එච්චරයි . මේක ලක්ශ 20 හොදටම පාඩුයි ලක්ශ 15 දෙනකොට හොද මරටියක් ගන්න පුලුවන් 5 දෙනෙක්ට සැපට යන්න පුලුවන් මේවට සාපේක්ෂව

  • @warnchan7060
    @warnchan7060 8 หลายเดือนก่อน +1

    අතගගා වැඩිම උනොත් ත්‍රිවීල් 5ක් හදයි අවුරුද්දටම. හදනඋන්ට Cost එක ගැන මෙලෝ දැනුමක් නෑ.

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow hari target ekak na

    • @janaka900
      @janaka900 8 หลายเดือนก่อน +2

      අවුරුදු 7කට විතර එක වේගා කාර් එකයි😂

  • @rmpm207
    @rmpm207 8 หลายเดือนก่อน

    ලංකාවෙ බහුතර මිනිස්සුන්ට දෙයක් කරන්න බැරිනම් ඔය ජරාව මොකටද

  • @jeraddurayduray2508
    @jeraddurayduray2508 8 หลายเดือนก่อน +1

    The Wheels are not good looking 😞 everything's are looking good 👍 except wheels

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 8 หลายเดือนก่อน

    ග⁣ාන කීයද.

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch 9 หลายเดือนก่อน +1

    වැඩේ හොදයි ජයවේවා මල්ලි වැදුනොත් හදාගන්ටයි ජි්වත් වෙන්ටයි පඩිය මදිවෙයි 😂😂😂😂

    • @manojjayam1022
      @manojjayam1022  9 หลายเดือนก่อน +1

      Ehema nowena ganakata labenna kiyala wish karamu

    • @skipper2594
      @skipper2594 8 หลายเดือนก่อน

      insuarence dannatuwa mona modayada wahana padinne

    • @dgsumith3473
      @dgsumith3473 8 หลายเดือนก่อน +1

      ගාන වැඩියි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 8 หลายเดือนก่อน

    මැරෙනකම් විඩීයෝ විතරයි 😂😂😂😂

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Ehemada

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 8 หลายเดือนก่อน

      @@manojjayam1022 රාජ්‍ය ආයතනවල හා පුද්ගලික ආයතනය වල වැඩ රැකියාවට එන අයට මුලින් පටන් ගන්න

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 8 หลายเดือนก่อน +1

    යට වදිනවාද?

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Pena widiyata pathai neda

    • @prasaddilshanth1016
      @prasaddilshanth1016 8 หลายเดือนก่อน +1

      @@manojjayam1022 ඔව් මුනට අව්ව වැටෙනවාද දන්නැ

    • @prasaddilshanth1016
      @prasaddilshanth1016 8 หลายเดือนก่อน +1

      කොළඹ තියෙන වලවල් බම්පර් වලට හරියනවද දන්නැ අනික ගානත් වැඩියි හැබැයි ඉතින් හොදයි පෙනුම එල ත්‍රිවිල් දුවන අපිට ඔකක් ගන්න අමාරුයි

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ow gana thama awula adu wunanam thama honda

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ac tiyenawa sun visers dai

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 8 หลายเดือนก่อน +1

    හරක් 20ක් විකුනන්න ඕනෑ මේක ගන්න

  • @ishankamadhuranga3729
    @ishankamadhuranga3729 8 หลายเดือนก่อน +1

    ඕකුන්ගෙ පච😂. නිකම් ඕක අටවල බ්‍රෑන්ඩ් එකක් මාර්කට් කරන එක කරන්නෙ උන්ගෙ අනිත් වැඩ වලට. 😂😂ලෝක හොරු

  • @Nishdlive
    @Nishdlive 8 หลายเดือนก่อน +1

    Improve your knowledge before doing these reviews

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Ok sure i will

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน

      Thanks for advising brother

  • @youcenon
    @youcenon 8 หลายเดือนก่อน +2

    දොර ඇල්ලුවේ පාට ගිහින් 😂 build quality 😮 1:06

  • @sanjayamenaka3388
    @sanjayamenaka3388 8 หลายเดือนก่อน +1

    me wage gon athal market karanna epa boruwata

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Market kalenam na man brother wisthara kiwwa witharai.gana wadinam man recomend karanneth na

    • @sanjayamenaka3388
      @sanjayamenaka3388 8 หลายเดือนก่อน

      @@manojjayam1022 gana witharak newe. duwanna puluwan dura gana hithala balanna.

  • @adnannafeel6290
    @adnannafeel6290 3 หลายเดือนก่อน +1

    Not worth for money. Totally worst 🛑🛑

    • @manojjayam1022
      @manojjayam1022  3 หลายเดือนก่อน

      Ow ekanam aththa

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn 3 หลายเดือนก่อน +1

      Worth for quality and safety. Of course, it is more expensive than cheap Indian products

  • @risijayasrikantha998
    @risijayasrikantha998 7 หลายเดือนก่อน +1

    Good luck

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 8 หลายเดือนก่อน +1

    නමුත් ලංකාවෙ දේශපාලුවො හා නිලධාරීන් ඕව කරන්ඩ දෙන්නෙ නෑ. ජරාව නැත්තං .

    • @manojjayam1022
      @manojjayam1022  8 หลายเดือนก่อน +1

      Ow eka aththa eth handunwa dena gana wadi