Imo, we should make high-end cars and exotic cars and open them to the international market as countries with fewer populations like Sweden do, as well as sports cars with affordable prices for other countries (the success behind Nissan GTR). So people will get interested in buying them cuz of their performance and affordable price. Meanwhile, the rich will buy high-end cars. The only problem is the initial investment.
good content!
hammata ❤
Gg
Thank you Dila...❤
හිතට වැදුණා, හොදටම,
ඔබ කියන සෑම දෙයක්ම අතිසාර්ථක විවරණයක්
TH-cam silver gold medal, ඉතාමත් ම ඉක්මනින් ම ලැබෙනවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
👍 නියම පැහැදිලි කිරීමක් , අපේ රටේ මෝඩ මිනිස්සු ge ඇස් පාදන එක නම් පිනක් 👍😊
😂😂😂😂😂😂😂😂😂
අවසානෙට කිපු කතාව සුපිරි..පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ට මේ වහන දෙන්න කියපු කතාව
Vega එක ත්‍රීවීල් එකක් වෙනුවට සාමාන්‍ය මනුස්සයෙක්ට පවුලේ වාහනයක් විදිහට පදින්න පුලුවන් alto එකක් size එකේවත් electric car එකක් හැදුවනම් ලක්ශ 35 හෝ 40 අතර ගානට වික්කත් හිතා ගන්න බැරි ලාබයක් විකුනුමක් බලාගන්න පුලුවන්. ඒකෙන් vega එක ආයතනයක් හැටියට දියුනු වෙනව. 😊
විකාරද බන් 100 වත් ගන්නේ නෑ 😂😂😂😂. මෙකේ ඉන්නේ හිගන්නුනේ
මම දැක්ක එයාල Wagon R වගේ එකක් හදන්න යන්නෙ කියල
@@WSP012 එහෙම නෑ බන්..ලංකාව වගේ රටකට හරියන්නෙම electric වාහන මංදකින විදිහට..ලොකේ අල්ලන්න බෑ,ඒත් ලොකේ ඒවා ලංකාවට එන්න කලින් ලංකාව ඇතුලේ market එකක් හදා ගන්න ඕන මෙයාල දැන්..
@@dhanushkaprabashify එහෙම එකක් කරනවනම් හොදයි..වාහන ආනායනයට කලින් මෙයාල කරන දෙයක් කරන්න ඕනා..නැත්ත දැන් electric වාහන වැහි වැහැල තියෙන්නෙ..byd,hyundai,geely,link&co,forthing,changan,gac වගේ..මැදපෙරදිග හොල්ලන් ඉන්නේ මේ company..මේවා ලංකාවට ආවොත් vega කියන්නේ ලංකාවේ අභාවයට තවත් එක company එකක් විතරයි..
Dei pakak
ඉන්දියාවේ ආර්ථිකය ගොඩ නැගී තිබෙන විදිහ ගැන වීඩියෝ එකක් ඕනෙ.❤
ඒ ඔවුන්ගේ ජනගහණය වැඩි හින්දා.ශ්‍රම බලකාය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ආර්ථිකයට හොදයි.
අනික වර්තමාන භූ දේශපාලනය ඉන්දියාවට වාසි සහගතයි. මේ හින්දා ඇමරිකාවේ සහයත් ඉන්දියාව ට හම්බ වෙනවා. මම නම් විශ්වාස කරන ඇමරිකානු හිතවත් රටවල ආර්ථික පමණයි වේගයෙන් වර්ධනය වෙන්නේ.
අනිවා එහෙම එකකුත් පුලුවන් නම් දාන්න
ඔව් අනිවාර්යයෙන් ඕනෙ
@@thasansithsara7565 ඔව් හැම රටකම ඉන්දියාවේ උන් බර ගානක් ඉන්නවා විදේශ සංචිත වැඩි වෙන්නේ ගස් වලින් කඩන්න වගේ.
@@thasansithsara7565 නැහැ ඇමෙරිකානු හිතවාදී රටවල් බහුතරයක් යැපුනේ රුසියාවෙන් සහ අප්‍රිකාවෙන්, හැබැයි දැන් රුසියාව සහ අප්‍රිකාව එකතු වෙලා අරන් යන වැඩපිළිවෙල සහ ආර්ථික සැලසුම් නිසා සැහෙන්න ප්‍රශ්න ගොඩක ඉන්නේ ඇමෙරිකන් හිතවාදී රටවල්, ප්‍රංශය එහෙම ගිනි ගොඩක් දැන්, ඇමෙරිකාවේ ප්‍රධාන හතුරා වෙන රුසියාවේ ආර්ථික වර්ධන වේගය දවස ගානේ වැඩිවෙනවා, ඉස්සරහට අනිවරෙන්ම රුසියන් - චීන හිතවාදී රටවලට හොද කාලයක් එන්නේ, අප්‍රිකාවෙන් සූරන් කාලා හිටපු යුරෝපේ දැන් දේශපාලන සහ ආර්ථික වැටිමක ඉන්නේ
වේගා දායකසභාව ON FIRE
100 ta 1000 k ඇත්ත කතාව බැලන්ස් එකත් නැති රෝද තුනේ වාහනයක් ඇයි අපි ලක්ශ 30 ක් දීලා ගන්නේ අනික යන්න පුළුවන් 150 km පිස්සු නේ 😮😮🤔🤔😱😱😱🤯🤯🤯😵💫😵💫😵💫
💯ඇත්ත කතා කරපු එකට respect broo
10:46 Good Point 💯SONY started with rice cookers 🍚, today SONY is a multi billion company. Always start with a MVP 🚀
නිෂ්පාදනය ඉස්තරම් වුවත්, විකුණා ගත නොහැකි මිලකට කරන නිෂ්පාදන ඇත්ත වශයෙන්ම අසාර්ථක උත්සාහයක්
කියන්න ඕන ඔක්කොම පැහැදිලිව කියල තියෙනව .... good
ලංකාවේ මෙහෙම කොලිටි කන්ටෙන්ට් හදන එකම චැනල් එක මන් දැකපු ඇත්තටම million ගනන් යන්න ඕන මේව වස්ති විනී වගේ ආතල් දෙන චැනල් නෙවෙයි
ඒක තමයි අවාසනාවට ඇත්ත කතාව.හරියටම හරි. කරුවලේ අතගානවා වගේ හරියට දැක්මක් නැති රටක හැටි මෙහෙම තමා....
ඔයා කියපු කතාව හරියටම හරි. ඔතන අපේ මිනිස්සුන්ගෙත් වරදක් තියනවා. අපේ උන්ට පොරවල් වෙන්න්න ඕන සුපිරි වැඩ කරලා. පොඩි පොඩි බෝරින්ග් වැඩ වලින් නෙවෙයි. සරලවම ගත්තොත්, අපිට ඉඳිකට්ටෙ ඉඳන් ලංකාවෙ හදන්න ඕන. එහෙම නෙවෙයි, අපිට පුළුවන් වැඩ තියනවා. ඒවා කරාම හරි. සරලවම ගත්තොත් සින්ගප්පූරුව අද ඉන්න තැනට ආවේ සේවා පදනම් කරගත් ආර්ථිකේක ඉඳන්. දැන් සෙමිකන්ඩක්ටර්ස්නුත් හදනවා.
අනික තමයි, ලංකාවෙ ඔය වගේ විකුණන වාහන ගොඩක් අසාර්ථක වෙනවා. මොකද ගාන වැඩියි. ලඟදි මයික්‍රෝ එකෙන් මැලේසියාවෙ ප්‍රෝටෝන් සාගා එක විකුණන කතාවක් කිව්වා. මැලේසියාවෙ සාග කාර් එක රුපියල් ලක්ෂ 25ටත් අඩුයි. ලංකාවෙ ඒක දෙන්න යන්නේ ලක්ෂ 90කට වගේ. මේකට මයික්‍රෝ එකට බැනලා වැඩක් නෑ. රජයෙ වැරැද්ද. අපේ මිනිස්සු වාහනයක් ගන්නව කියන්නේ ඉතාමත් අවදානම් සහගත වියදමක්. කඩේකට ගිහින් මාකට් එකට අලුතින් දාපු බිස්කට් පැකට් එකක් ගන්නව වගේ නෙවෙයි. බිස්කට් පැකට් එක හරි නැත්තන් විසි කරන්න පුළුවන්. ලෝන් එකක් දාලා ගත්තු කාර් එක එහෙම බෑ. එතකොට රිස්ක් එකක් අරන් ලෙඩ දෙයිද, පස්සෙ ආයෙ විකුණන්න පුළුවන් වෙයිද කියන එක හිතලා ලංකාවෙ බඩු ගන්නවට වඩා ටොයොට බැජ් එක ගහපු කරත්තයක් උනත් ගන්න මිනිස්සු පෙලඹෙනවා.
කරනව නම් රජයක් හැටියට ලංකාවෙ දේවල් වලට බදු අඩු කරන්න ඕන. එතකොට ලාභ නිසා මිනිස්සු ඒක ගන්නවා. මැලේසියාවෙ වෙන්නෙ එහෙමයි. ප්‍රෝටෝන් සාගා එකේ තියෙන්න්නේ ලෝටස් එන්ජිමක්, පෙරඩුවා බෙසා කාර් එකේ තියෙන්නේ ටොයොට එන්ජින්. හැබැයි ටොයොට කාර් එකකට වඩා පට්ටම ගණන් අඩුයි. ඉතින් මිනිස්සු බය නැතුව ඒ කාර් ගන්නවා. මැලේසියාව වාහන නිෂ්පාදකයෝ තවම ඉන්නේ ඒකයි.
ප්‍රෝටෝන් සාගා එකක් මම මැලේසියාවේ පැදලා තියනවා.මට දැන් තියෙන්නෙ 2013 ඇලියන් එකක්. දැනට අවුරුදු 12ක් පරණයි. ඒ වෙලත්, බ්‍රෑන්ඩ් නිව් සාගා එකක් ගන්නවට වඩා අවුරුදු 12ක් පරණ ඇලියන් එක පදින්න මම කැමතියි. ඇලියන් එක විකිණෙන්නෙ නොවටිනාම ගානකට. ඒත් කරන්න දෙයක් නෑ නේ. හැබැයි, සාගා එක ලක්ෂ 35කටවත් බ්‍රෑන්ඩ් නිව් හම්බුවෙනව නම්, මම මගෙ කාර් එක විකුණලා ඒක ගන්නවා. ඉතුරු සල්ලි ටිකෙන් ඈත පැත්තකින් පොඩි ඉඩමක් වගෙ ගන්නවා 😂.
තව දෙයක්.ලංකාව, මියන්මාරය වගේ අසාර්ථක රටවල් වලට බදු මුදල් අයකරගන්න වෙනත් ක්‍රම නැති වුනාම තමයි, වාහන සුඛෝපභෝගී භාණ්ඩ වෙලා අධික බදු මුදලක් සහිතව අලෙවි වෙන්නේ. කර්මාන්තයක් හැටියට දියුණු වෙන්න අවස්ථාවක් දීලා ඒකෙන් වැඩිපුර බදු ආදායම් ගන්නවා වෙනුවට, වැලි මිරිකලා වතුර ගන්න්වා වගේ තියන බිස්නස් ටිකත් කෙල වෙන විදියට බදු ගහනවා.
අපි වගේ පොඩි රටකට අවශ්‍ය කරන්නෙ නිෂ්පාදන ආර්ථිකයකට වඩා සේවා ආර්ථිකයක්. (IT services, Consultation).මූලික පිරිවැය අඩුයි. ලාභය වැඩී.
ඔව් හැබැයි දකුණු කොරියාව තායිවානය වගෙ රටවලුත් අපි
වගේම තමයි.හැබැයි එයාලට ඒක බලපාන්නේ නැත්තේ ඇයි?
සේවා ආර්ථිකයක නිකන් පවතින්නෙ නෑ. සේවා පවතින්නෙ නිශ්පාදන ආර්තිකය උඩ. සේවා කියන්නෙ බැංකු රක්ශනය ප්‍රවාහනය සංචාරක වෙලදාම උපදේශන වගෙ දේවල්.. ඔය එකක්වත් නිශ්පාදන කර්මාන්ත නැතුව පවතින්නෙ නෑ. සිංගප්පුරුව සේවා ආර්තිකයක් වෙලා තියෙන්නෙ වෙනත් නිශ්පාදන කරන රටවල් සේවා සදහා සිංගප්පූරුව යොදාගන්න නිසා. කොහෙවත් රටක් කලා කියල ඒවා තව රටකට පොටොකොපි කරන්න බෑ.
ලංකාවේ පටන් ගන්න ඕනී කෘෂි හා ධීවර ආර්ථිකයකින්.එක පාර කාර්මික/සේවා ඒවාට යන්න ගියොත් කෙලවෙනවා.
කෘෂි හා ධීවර නිශ්පාදන ගොඩ නගන්න අවශ්‍ය සියලු සම්පත් මේකේ තියනවා,ජලය,භූමිය,සුර්යාලෝකය,මුහුද
තව එක දෙයක් add කරන්න කැමති,
Selling projection එක ගැන, එක supplychain එකේ pricing negotiate කරන්න තියෙන ලොකුම තුරුම්පුව. එක ලංකාවේ විතරක් විකුණන product එකකට මාර අඩුවෙන් තියෙන්නේ.
අනිත් එක තමා, material unavailability එක, example එකක් විදියට, දෙසිග්න් එකේදී optimum tickness එක 1.6mm කියලා ආවත් ලංකාවේ නැති නිසා අපිට 2mm thickness එකට යන්න වෙනවා. nut එකේ ඉදම්ම එහෙම තමා. ඒවා pricing එකේදී ඔක්කොටම add වෙලා තමා එන්නේ.
උබේ වීඩියෝ ලයික් කරන්න කියන්න ඕන්නෑ.බලන්න ගන්නේ Like කරලා.මොකද content එක quality කියලා දන්නවා❤️🩹
මමත් පොඩ්ඩක් කල්පනා කරා බයික් හදලා විකුණන එක ගැන, කරුණු කාරණා සලකා බැලුවම පෙනුනේ වීදුරු කටු කනවා වගේ වැඩක්, අනිත් අයට කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ... කරන්න, හැබැයි කොහෙත්ම ලේසි වෙන්නෙ නෑ කොහොම නමුත් වේගා කම්පැනිය මේ තරම් දුර ආපු එකට වෙනම මල් දෙන්න ඕන, මොකද ඒක ලේසි පහසු ගමනක් නොවෙන නිසා, වීඩියෝ එකේ කියන කතාවෙත් ගතයුත්තක් තියෙනවා.
කියන්න ඔන දෙ අමුවෙන් කියන්න හොද නරක ගනට බැලන්ස් කරලා කියනවා කියන්නෙ මාරු 🔥💪👍👍
ඔබ කියන කතාව 100% ඇත්ත. නමුත්! අපි මේ වාහනය ගැන ප්‍රායෝගිකව සාකච්චාවක් කරා ඔය ආයතනයේ සභාපති එක්ක.එතනදී පෙන්නුවේ 90% නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ තරුණ ඉන්ජිනෙරුවන්ගෙන් කියලයි. අදාල නිෂ්පාදන ක්‍රියාවලියත් අපිට පෙන්නුවා. ඒත්! ඔබ කියන විදියට මෙහි මිලේ පරස්පරයක් තියෙනවා. 🤔
නියමයි ලංකාවේ කියලා හැම කුණු ගොඩක්ම මිලදී ගන්න නෙවෙයි. කම්පෙයාර් කරන්න තමයි ඕනා.
සංචිත ඩොලර් බිලියන 8 ක් වත් වෙනකම් හරිවිදිහට ඒ කියන්නේ 2019 තිබ්බ මට්ටමට වාහන ආනයනය කරන්නේ කරන්නේ නෑ කොහොමත්.හොඳ brandnew ජපන් වාහනයක් ගන්න 2026 වෙනකන්වත් බලන් ඉන්න වෙනවා.Tourism industry එකත් තාම stabilize වෙන ගමන් තියෙන නිසා දැනට තියෙන සංචිත වලින් වාහන ගෙන්නුවොත් වෙන්නේ ඊලගට ආයේ රටේ අර්බුදයක් උන ගමන් තියෙන සංචිත ටික හිදිල යන එක.ඊලග චන්දෙන් අලුත් ආණ්ඩුවක් ආවත් වාහන ගෙන්නන එක 2026 වෙනකම් කල් යනවා
වාහන ආනයනය කිරීමේ වැඩි ගණනක් යන්නේ රජයට. පිට රටට යන්නේ බොහොම පොඩි කොටසක්. ඊට වඩා කුණු බඩු චිනෙන් දැනටත් ගෙන්නනවා. චීන දැනටත් අපේ ඩොලර් උදුරගන්න ගමන් ඉන්නේ
Labba thamai wahana anayanaya karanna kisima badawak na
ජාජබ ආණ්ඩුවකින් ලංකාවේ වාහනම අපි හදනවා.❤
ඔයාගේ කතාවට ඇත්තටම ආදරෙයි මල්ලි...අන්තිමට කීවා කතාවට රෙස්පෙක්ට් !!!!! මේ වීඩියෝ එක බලන කෙල්ලෝ කොල්ලොන්ගේ මොලෙන් තමයි මේ රට දවසක හැදෙන්න ඕනේ...උන්ගේවත් මොළේ පෑදේවා
Good brother ❤❤❤
ඉස්සෙල්ලම මිනිස්සු ත්‍රීවිල් මානසිකත්වන් එලියට එන්න ඕන.
මේ 2024👍,
💯
Koti ganan wala, roda 3 wahana dakala Nathi modayoth innawa
සුද්දොත් ආසයි three wheeler වලට උඹලා අකමැති වුණාට
දුප්පතාගේ වාහනේ
Mama..nam.aasa.b.m.w.eakakata..kemathei.sya.atha.ussanna.. 2:41
BYD company ඒක ගැන video එකක් ඕනෙ
SuzukiEvery වගේ design එකට ගත්ත නං ඔයා ගාන වටිනවා
ත්‍රී වීල් එකක් හදන්නත් කෑලි ආනයනයට ලක්ෂ 20ක විතර ඩොලර්(~6500$) විතර යනවා ඇති. ඒ ගානට හොද ජපන් ඇක්ව, වීට්ස් වගේ කාර් 4ක් ගෙන්නුවහැකි. හැබැයි ක්ලබ් කාරයො ලක්ෂ 10, කෝටිය පනින අරක්කු බෝතල් ගේනවා ඩොලර් ටික නාස්ති කරලා. ඒ එක්ක බලද්දී උන්ට බනින්න නරකයි.
Muuu kiyana widiyata, marutiyay Vega car ekay Mila samana wenna onee... Indian rupiyal walata awena horikadayek😂😂😂😂
අයියේ පුලුවන්නම් ලංකාවේ අපේම කෙනෙක් ලෝකෙට නිශ්පාදනය කරපු අත්ට්‍රැක්ටරය අපිට අහිමි උන එක ගැන විඩියෝ එකක් ගේන්ඩ ඒකෙන් ලංකාවට අහිමි උන මුදල් ප්‍රමානය ගැනත් විඩියෝ එකේ ඇතුලත් කරන්ඩ ❤
Very good explanation
Oya explain krna widiya mru kollo 😍❤️
කියන්න ඕන දේ නියමෙටම කියල තියෙනව,නියමයි
ඩේලි නැතත් ළඟ ළඟ වීඩියෝ ගේනවට තෑන්ක්ස් බොක්ක... ❤😊
නියම සමබර පැහැදිලි කිරීමක්, මරු. 🤗
good point ❤❤
ඔබ කියන දේ ඇත්ත ඇයි අපේ ගොන් පාලකයන්ට මේවා තේරෙන්නෙ නැත්තෙ
තිත්ත ඇත්ත....
හොඳ පැහැදිලි කිරීමක්...
අයියේ මම දැකපු හොඳම වීඩියෝ එක ඔයාගේ. ඔයා කියන දේවල් සීයට සීයක් ඇත්ත. හොරා කාපු හොරා කන මජර දේශපාලඥයෝ තොපි එනකන් අපායෙ යමපල්ලෝ බලන් ඉන්නවා
😂😂😂😂😂😂😂
Lexus lfa eka ai campany ekata padu kiyala video ekak karannako
මේවට හොදම විසඳුම ලගදි්ම එනවා..රටට ආදරය කරන මිනිසුන් නායකත්වයට එන්න නියමිතයි ...🧭🧭🧭🌻🌻🌻
Good analysis
Me prashna nattam vega kiyanne hoda project ekak. Lankawe pattama mola set ekk set wela karna lassna wadak.❤
මේ අය තමයි වක්‍ර්‍රරාකාරව වාහන මිල වැඩි කරන්න පාර හදල දෙන්නේ.
හැබයි YAMAHA FZ ver 4 2024 එක මේ අවුරුද්දෙ අන්තිමට ගේනව කියල මිල ලක්ශ 18 දාල තිබ්බ ඒ එක්ක බලද්දි ඔය ගාන අවුලකුත් නෑ වගේ...😅😅😅
අනිත් BYD segal එක $10K වෙනව basic model එක ලංකාවට මුදලින් ලක්ශ 30-31 වගේ වෙනව මෙහෙට එනකොට import cost ,profit එක්ක ලක්ශ 35 වගේ වෙයි motor capacity එක්ක Tax එක ලක්ශ 18-20 වගේ වෙයි වැඩි නොකලොත් ලක්ශ 55/- වගේ ගන්න පුලුවන් වෙයි එහෙම බලනකොට මේක ඔය ගනන් තමයි වෙන්නෙ..
නව නිර්මානකරුවන් පස්සේ කාලෙක කියනවා එවකට රජය අත දුන්නේ නෑ අපේ නිර්මාන ඉදිරියට ගෙනියන්න කියල....
අත දුන්නේ නෑ නෙවේ....තමන්ගේ රටේ ජනතාවටම රටේ නිෂ්පාදනක් වුවත්.....මිල දීගැනීමේ හැකියාව නැත්තම් ....එය....ජනතාව අතරින්ම ප්‍රතික්ෂේප වෙනවා....
නට් ඇන්ඩ් බොල්ට් හදන්න පුලුවන් මැශින් ලංකාවට ගේන්න නව කර්මාන්ත ශාලා නිර්මානය කල යුතුයි
එතකොට
මිල්ටන් මෝටර්ස් එකෙන් න්ශ්පාදනය කරන ඉලෙක්ට්‍ර්ක් වීල් එක රෙජිස්ටර් කරන්න අවසර දුන්නනම් මේවීල් එක මීට වඩා අඩුවට දෙන්න පුලුවන්
මේ ත්‍රීවිල් එක කාර්එකකට වඩා ලස්සනයි මටනම්.අර පරණ බයික් රැල්ලට පදිනව වගේ කාර් ගන්න පුළුවන් අය අතර වෙනසකට මේක ජනප්‍රිය වුනොත්..👍
හැම වචනයක්ම සහතික ඇත්ත .❤
Dr harsha sajith kiysnbe ekwi international be supply chsins walatx setvwrnna kiyala natlet podi winata wthkota gamak debnna puluwan
Ai Vega ekata beri 3 wheel convert into 4 wheel, but same price or....
අපේ රටේ ප්‍රශ්නය තමයි නිෂ්පාදන පිරිවැය වැඩිවීම...
එක දිගට බලන එකම youtube කියවිල්ල ❤
Well done! Taxation ගැන video එකක් ඕනෙ Tax ගෙවන අනිත් රටවල් වල මිනිස්සන්ට හම්බුවෙන benifits, අපි ලංකාවෙ tax ගෙවනවට හම්බුවෙන benifits මොනවද,කෝහොමද taxation එක ලංකාවෙ දියුණවට යොදාගන්නෙ ? ලංකාවෙ මිනිස්සුන්ට දෙන්න පුළුවන් benifits මොනවද?
ලෝකෙ දියුනුයි කිඅයන රටවල් වලින් ලැබෙන tax benefits වලට වඩා අදටත් ලංකාවෙ මිනිසුන්ට ලැබෙන tax benefits වැඩී.. නොමිලෙ අද්‍යපනය සෞඛය විතරක්ම ගත්තත් ඇති වෙන ප්‍රතිලාභ ගැන කතාකරන්න ඕනත් නෑ. ලෝකෙ කොහෙද උපාදියකුත් නොමිලෙ දීල අවුරුදු 4-5කට මහපොලත් දෙන රටවල් තියෙන්නෙ. අපි මෙහෙම හරි මට්ටම්කින් ජීවත් වෙන්නෙ ඔය දෙක නිසා. ඕව නැති තායිලන්තය පිලිපිනය ඉන්දියාව අප්‍රිකා රටවල් වගෙ රටවල දුපපත් මිනිස්සු ගෙවන කරුමෙ තරම බැලුවම හොදට පේනව ඒක.
market research ekk karanne nadda danne ne mewa innovate karanna kalin?
හැමදාම වගේ අදත් මරු❤
Nice video Wicky...
වේගා එක premium නැහැ බං. මන් එකක් දැක්ක ලඟදි තිබ්බ ev motor show එකේදී, එකේ වහලේ එහෙම පුපුරලා තිබ්බේ paint එක. පින්තුරෙකින් පේනවට වඩා එකේ finish එක හොඳ මදී ලක්ෂ 30 කටනම් කොහොමත්. එයාලට ඔය ගානට හරි ලක්ෂ 50කට හරි පොඩි car එකක් දෙන්න පුලුවන්නම් වටිනවා හරියට Wuling Hongguang Mini EV එක වගේ. ඔයාගේ මේ කතාවනම් සහතික ඇත්ත. චීනෙන් හෙන අඩුවට ගෙන්න පුළුවන් ev මෙහෙට එද්දී කෝටි ගානක් වෙලා. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ.
අනිවරෙන්. මටත් හිතුන මුලින් විකුණගන්න පුළුවන් output එකක් එය් ද කියල ලංකාවේ ඕව හදල.
Nice words on point ⚡💯💥
හරියටම කිව්වා❤️💯
What will happen to petrol and diesel three wheelers ?
අයියේ මේ දවස්වල අර Pro Care Pvt Ltd කියලා තව Scam එකක් යනවා නේද ඒක ගැන හොඳ Details Video එකක් ඕන අනිවා !!
💯 Great 💯 job 💯 keep 💯 it 💯 up 💯
Good stuff❤ Sadly this channel is underrated!
👍👍👍
well said!!!!
සංචිත තියෙනව තමයි. නමුත් ඒ සංචිත එකතු වෙලා තියෙන්නෙ අපි ගත්ත ණය නොගෙවන නිසා. දැනටම අපේ විදේෙශ ණය ඩොලර් බිලියන 100ක් වෙලා.වසර 2ට පෙර තිබුණෙ බිලියන 80ක් විතර. ඉතින් අපිට සංචිත තියෙනව කියන්න බැහැ.
Very good
100% ekagy machan❤
Good analysis considering overall economic factors
හොඳ පැහැදිලි කිරීමක්. ජය වේවා !
ඔකට තියෙන ලොකුම නෙගටිව් පොයින්ට් එක තමයි රෝද 3ක් තියෙන එක. අඩු තරමේ එකවත් වෙනස් වෙලා 4ක් වුනා නම් three-wheeler කියන නරක නාමෙන් ගැලවෙන්න තිබුනා.
අයියේ....ලක්ශ 13 කට විතර සෙකන්ඩ් හෑන්ඩ් ,අවුරුදු 7ක් විතර පැදලා පට්ට ගහපු තෙල් බොන මාසෙකට සැරයක් සර්විස් කරන ඉන්දියන් කොලිට් ත්‍රීවීලර් එකක් රීවිව් කරන්නකෝ 😂😂😂😂❤
Good❤
අර a/c කරපු ETX එක wagonr එක වගේ ටිකක් පුම්බල හදන්න තිබ්බ. ලක්ශ 28-35 කට වගෙ මිලකට ඕක ගන්න ඕන තරන් මිනිස්සු ලංකාවෙ ඉන්නව.
නිශ්පාදන ක්‍රමය අපිට ගැලපෙන්නෑ.හැබැයි අපේ රටේ තියෙන පොඩි පොඩි අයිටම් හදලා එක්ස්පෝට් කරන එක හොදයි ඕනිමනම්
100% ඇත්ත කතාව ❤
Good Content! Good explanation 🔥
Superb brother ❤🎉
නියම පැහැදිලි කිරීමක් ❤
a good idea bro, 100% agreed what you said
Israel kochchara podi ratak unath e gollo thakshanen mechchara issarahata giye kohomada. Anika South Korea walath inne apita wada adu janagahanayak ehema welath e gollonge nishpadana walata loke hoda market ekak labune kohomada. E ratawal wala minissunta wage palakayo thoraganna ape rate minissunta mole naththe ai
නියමය් මමත් ඕක කාලෙක ඉදල හිතන දෙයක්
Mahindra Eken kiyala thibba 1.1-1.3Mn athara EV Wheel eka denawa kiyala
Perfect ❤
Byd එක ගැන vedio එකක් කරමු❤
Supiriyak 🔥
nailed it 💯
Aththama kathawa❤
Agreed bro
ආනයනය කරන කොටස් සදහා අය කරන බදු ලිහිල් කරොත් වේගා ආයතනයට පැවැත්මක් තියෙයි
උදාහරනයකට ලංකාවේ නට් බෝල්ට් හදන්නේ නැත්නම්... අනුමත ඩ්සයින් එකට අනුව ටැක්ස් ෆ්‍රී එම පාර්ට්ස් ගෙන්වන්න වේගා එකටම අවස්තාව දෙන්න බැරිද???... වේගා බීඕඅයි.. යටතේ නෙවෙයිද ෆන්ෂන් වෙන්නේ... boi වල ටැක්ස් ෆී නේද???
කතාව ඇත්ත නමුත් පටන් පටන් ගැනීමක් තිබිය යුතුමයි
Nice Video ❤
Imo, we should make high-end cars and exotic cars and open them to the international market as countries with fewer populations like Sweden do, as well as sports cars with affordable prices for other countries (the success behind Nissan GTR). So people will get interested in buying them cuz of their performance and affordable price. Meanwhile, the rich will buy high-end cars. The only problem is the initial investment.
First comment ❤
එකගයි.❤️
Motorcycle එකක් හැදුවනම් ත්‍රීවීල් එකට වඩා මාර්කට් වෙයි කියලා හිතෙනවා.
Ath be . Ekath dei laksha 18kt wtra 😂
ප්‍රාමාණික ලාභ ලබන්නනම් ගොඩක් කල් එයාලා product එක විකුණන්න ඕනි.. ඊට පස්සෙ යට කරපු ගාන ටික ටික හම්බෙන්න මිල අඩු වෙනවා..රජයෙන් මෙව්වට් තව සපෝට් එකක් තිබ්බනම් හරි