Electric motor bike එකකට වඩා electric three-wheeler එකක් හදන එක හොඳයි. Solar panel එකක් හයි කරන්න පුළුවන් හින්දා වැඩි දුරක් දුවන්න පුළුවන්.... මගෙන් සුභ පැතුම්
A true entrepreneur unlike a majority of our private sector who are glorified salesmen importing and selling products made in other countries.The government should encourage and give all required assistance to businessmen like him.
As I am aware first Electric car in Sri Lanka was manufactured at the University of Moratuwa under the supervision of Prof.PAD Silva around 1980**. Congratulations on Vega team and wishing them all the best....
ජයවෙිවා.මුල්ම සෙටි එකේ වාහනයක් මම ගන්නවා.මගේ රටෙි දේ මට වටිනවා.💪💪👍👍
ඔයාගේ පැතුමට මම සුබපතනවා
👍
Elama Bro ❤️💯🙌🇱🇰💪
❤❤❤
❤️❤️
මුලින්ම ත්‍රීවීලර් විකුණලා ඒකෙන් ලැබෙන පන්නරයෙන් කාර් එකටත් ලොකු සහයෝගයක් වේවි..පොඩි දෙයින් පටන් ගෙන ලොකු තැනකට යන්න ලැබේවා යන්නයි මගේ ප්‍රාර්ථනය..💚LOVE MADE IN SRILANKA💚
මහා නියගයකට ලබෙන වැස්සක් වගේ....මාර ආඩම්බරයක් දැනෙනව....අපේ කාලකන්නි දේශපාලුවො මේකට වල කැපුවෙ නත්නම් ලොකු දෙයක්....ජය වේවා
එකනම් ඇත්ත කාලකණ්ණි දෙශපාලන කාරයෝ ලන්කර ගන්නවත් එපා.
අනිවාර්යයෙන් ඔය කාලකන්නි ගෑවුන තැනක් ඉවරයි
හේෂාන් කුලපාල මහත්මයාගේ. මූණේ
තියෙන්නේ උතූරන
සතුටක්, ජයවේවා
ලංකාවට,මෙ වගේ
දහ දෙනෙක් හිටියා
නමි ඇති
ඔබ VEGA අයතනය දියූනවට පත්විම දැක්ම සියලු ලාංකිය ඡනතා පැතුමයි... ... ඡාතිය නයබරින් නිදහස් කිරිමට ඔබ සැමට ශක්තිය ලැබේවා..... ඡයවේවා....
දියුනුවට කැමතියි හදල ගෙවල් අස්සෙ දාගෙන හිටියම දියුනු වෙනවද
ඉතාමත් වටිනා නිර්මාණයක්, අපේ නිෂ්පාදන අනාගතේ ලෝකේ පුරාම ජයගන්නවා සුභපැතුම්...!!!
මෙයයි විය යුත්තේ. 🇱🇰
අපට අවශ්‍ය වාහන ටික රට තුලම එකලස් කරීම හෝ නිෂ්පාදනය කර එය අපනයනය දක්වාද වර්ධනය කල යුතුය.👉
th-cam.com/video/drvMF-cWfW4/w-d-xo.html&feature=share
හදවතින්ම සුබ පතනවා. ඒවාගෙම රටේ ජනතාවගෙන් ඉල්ලනවා ආණ්ඩු මේකට සහය දෙන් නැත්නම් අපි අපි ලග තියන රු1000ක් හරි එකතු කරලා. අරමුදලක් හදලා දෙමු කියලා.
@Samare - සමරෙ resepect brothers
අනිවාර්යයෙන්ම කරන්න පුලුවන් අපි කරමු මචෝ.
ආණ්ඩු වලින් කරනකන් බලන්න ඉන්න ඕනේ නෑ...අරමුදලක් හදන්න අපිත් පුලුවන් විදිහට උදව් කරන්නම්...👍💪💪💪
මාත් එකගයි
Negative විදිහටම හිතන හතර අතේ හැමෝටම බැන බැන ඉන්න මිනිස්සු රාශියක් මැද්දෙ ඔයා වගේ මිනිස්සුන්ව මල් පුදන්න වටිනවා...
@@hanswiseman අපි එකතු වුනොත් මේරට ගොඩගන්න අමාරු වෙන්න නෑ බ්න්
වෙගා කාර් එකයි,ත්‍රිවිල් එකයි හදන ගමන් VEGA බ්‍රෑන්ඩ් එකෙන් ටීවි.ෆ්‍රිජ්,වොශින් මැශින්,ඒසි, වගේ ව්දුලි උපකරණ අඩු පිරිවැයකින් හදන්න පුළුවන්නම් ලංකාවේ මාර්කට් එක ස්ථාවර කර ගන්න පුළුවන්.
කොලබ ප්‍රධාන නගර වල සුපර් මාකට් වල ශැම්පු බෝතල් නැවත පිරවීමෙ මැශින් හදලා දීලා තිනවා ..වේගා ආයතනය විසින්
දවසක ලෝකෙම අල්ලන්න පුලුවන් ආයතනයක් තමා වේගා කියන්නේ...ආදරෙයි 🇱🇰❤️
😂😂😂
@@reezanfahmy2164 🤬Mko Sakkilio Comment ekata Hina wennne.
@@goldenbull1787 Thoge ammata ballek ikuwada
@@reezanfahmy2164
පල තම්බය ගිහින් සහරාන්ගෙ වල්ලෙ එල්ලියන්
😂😂😂😂😂😂😂😂😂😂😂
@@kokobaba2632 ice gahala da inne wesie ge putha
ගන්න පුලුවන් පලවෙනි අවස්තාවෙදිම මම ගන්නවා මේ ත්‍රීරෝද රථයක් 💪💪❤️
හරි පාලකයෙක් ආපු දවසට මේ වගේ ආයතන වලටයි රටටයි හොඳ කලක් යයි. නැත්තන් මේ වගේ වටිනා මිනිස්සුන්ගෙ හැකියාව නිකන් අපතේ යන්න පුලුවන්.
apathe yanne na............ eya rata yanna wei. harima aparaadayak ehema wunoth.
ඒක ඇත්ත
ඇත්තටම
Mun yannaha meekata krla wela yanakan
හරි පාලකයෙක් තමයි දැන් රට පාලනය කරන්නෙ මොකද vega එකට මුල ඉදන්ම උදව් කලේ ගෝඨාබය එක අමතක කරන්න එපා .එතුමා trace එක හදල දුන්න නිසා තමයි අද අපට මේ නිෂ්පාදන දකින්න පුලුවන්.
ත්‍රීරෝද රථ බයික් හැමදේම හදන්න .congratulations Vega
හදවතින්ම සුභ පතනව ඔබ ඇතුළු කාර්යමන්ඩලයට මෙම කාර්යය සාර්ථක කර ගන්න ලැබේවා සහ ලංකාව ලෝකය ඉදිරියේ බබලවන්නට ශක්තිය ධහිර්යය ලැබේවා කියල ... ❤
ඒ කාලෙත් අපේ රටේ තිබුනා මේ වගේම ලෝකේ අල්ලපු Upali Motors ඒත් දේශපාලන අවශ්‍යතා නිසා උපාලි මහතාව අතුරුදහන් කලා ගුවන් යානා අනතුරින්... ඔබතුමා ගොඩාක් ප්‍රවේසම් වන්න. මේ මිනිස්සු ගොඩාක් කුහකයි
කොහේ හැදුවත් කමක් නෑ, හොදට පේන තැනක ලොකුවට ගහන්න made in sri lanka කියලා. මොකක්ද අපට දැක්කත් සතුටුයි මේ වගේ දෙයක්.. 😍😍
ඔබතුමාට ලන්කාවෙ නම ලෝකෙට ගෙනයන මෙම වැඩසටහන සාර්තක කරගැනීමට ශක්තිය ලැබේව 🙏🙏😘
වේග එක්ක අපි දිගටම ඉන්නව.වේග දියුනු වුනොත් ලංකාව නිකම්ම දියුනු වෙනව 💚💚❤🇱🇰
මටත් එකක් ඕනේ
අපේ රටේ අපේ දෙයක් 😍 හදවතින්ම ආඩම්බරයි ❤️❤️ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා වේගා සමාගමට තව වැඩි වැඩියෙන් මේවගේ දේවල් කරන්න පුළුවන් වෙන්න කියලා ❤️. සල්ලි තිබුනොත් අනිවා එකක් ගන්නවා. 💗😍
හොඳ අනාගත දැක්මක් ! ශ්‍රී ලංකා රජයේ උපරිම දායකත්වය ලැබේවා ..
ආන්ඩුවෙන් කෙසේවෙතත්,ලන්කාවෙ මිනිස්සුන්ගෙන් ආයෝජනයක් විදියට,එහෙම නැත්තන් අරමුදලක් විදියට,හරි ඉල්ලුවොත් ලොකු තල්ලුවක් දෙයි කියලා හිතෙනවා.
මෙයයි විය යුත්තේ. 🇱🇰
අපට අවශ්‍ය වාහන ටික රට තුලම එකලස් කරීම හෝ නිෂ්පාදනය කර එය අපනයනය දක්වාද වර්ධනය කල යුතුය.👉
th-cam.com/video/drvMF-cWfW4/w-d-xo.html&feature=share
අනිවාර්යයෙන්ම අපි කරමු.
කොපමණ බාධා අවත් වේගා සමාගම තව තවත් ඉදිරියට යාමට සුබ පතනවා💪💪💪💪
දේශපාලන කිසිදෙයක් ගාව නොගෙන රට ගැන පමණක් සිතමු.. අත්තටම රට ගැන අමුතුම හැගීමක් දැනෙනවා මෙහෙම දේවල් අහනකොට ස්තුතිය සර් ජය වේවා...🥰♥️
ඉන්දියාවෙින් විල් ගෙන්නපු කලෙ ඉවරයි. ඉදිරියෙදි ලොකු දෙයක් වෙයි කියලා හිතනවා සුභ පතනවා අඩමිබයි මගෙ දෙයක් වගෙ මට හරි සතුටු මෙි වගෙ දෙයක් දෙන්න පුලුවමි විම සමිබන්දයෙන්
Pita ratin wahana gene na dan eka hodai
වාහන වගේම, generators, cordless powertools, batteries වගේ ඒවත් නිශ්පාදනය කරන්න පටන් ගත්තනම් ලොකු market area එකක ඒකාධිකාරියක් ගොඩනඟා ගන්න පුලුවන් ඉක්මනට.
මේ ඒකට හොදම අවස්ථාව .බැහැ කියන ඍණ මානසිකත්වයෙන් ඉවත් වියයුතුයි.අපි කැමති අපේ දේ මිලදී ගන්න.මේ ව්‍යාපාරය ඉතාම සාර්ථකත්වයට පත්වේවා යයි මම සහ පතනවා .තෙරුවන් සරණයි .
වචන ගලපගන්න තේරෙන්නේ නෑ, මේඩ් ඉන් ශ්‍රීලාංකා, සුභ පැතුම් ... 😍😍😍😍🖤😘
😂😂😂😂
අනේ ඉක්මනටම අපිටත් ඒවගේ ත්‍රිවිල් 1ක් ගන්න ලැබෙනවා නම් ගොඩක් සංතෝසයි ,ආණ්ඩුව ගැන නම් විශ්වාසයක් නෑ ,ඒත් ඔබතුමන්ලාට මේ වැඩ කටයුතු ඉක්මනටම සාර්ථක කර ගැනීමට ශක්තිය ධයිර්ය ලැබේවා ..! 👍👍👍
මෙය නිර්මාණය කල සියලු දෙනාට ජය ශක්තිය ලැබේවා,,,!
හරිම ආඩම්බරයක් දැනෙන්නෙ.ඉන්දියන් ජරාව අයින්කරල් අපි වේගා ගැන විශ්වාස කරනවා.ලංකාවේ වෙලඳපොලට නිකුත් කරනකල් අපි බලාන් ඉන්නවා.මිල කීයක් වේවිද ?
ලක්ශ 8
@@ලබ්බා-ට8ප ekanam mara wasiyak kohoma hari salli ape ratatane
@@Bkwww2 aniwa
Laksha 7.5
@@Bkwww2 දේෂපාලුවෝ කොමිස් ගහන්නේ නැත්තම් ඒ සල්ලි අපේ රටට සහෝදරයා ඒ උනාට දුකයි අපේ රට ගැන සහ මේ කාලකන්නි දේශපාලනය ගැන පුලුවන් නම් මේකේනුත් කොමිස් ගහයි බං ඒහේමට බඩු ඉන්නේ ලංකාවේ 😏
ගොඩක් සතුටුදායක දේයක් දැන ගැනිම ඔබ තුමාන්ලාගේ වැඩ කටයුතුවලට සුබ පතනවා
ඔබට ජය.. 👍 සියළු කටයුතු සාර්ථක වේවා.!!
ශ්‍රී ලංකාවේ හැකියාවන් ලෝකෙට ගෙනියන්න ඔබට හැකිවෙනවා ඒකාන්තයි ❤️🙏👍👍
විශිෂ්ට අදහසක්....
ජය වේවා!
අනතුරු පාලන ක්රමවේදත් භාවිතා කරන්න පුලුවන් නම් ඉතාම වටිනවා...
මහත්මයා දිවන් ගත උපාලි මහතා මෙන් හැමෝටම ගන්න පුලුවන් වෙන්න කාර් එකක් හදන්නකෝ.
ඕක ගන්නවට වඩා ඒ අදහසට හැමෝම කැමති වේවී.
ඔබ දෙපලටම ජය වේවා !!!
බොහොම වටිනවා... එකක් ගන්න පුළුවන් කමක් තිබුනොත් අනිවාර්යයෙන් එකක් ගන්නවා . සුලු මුදලකින් හරි ආයතනයට ආයෝජනය කරන්න අවස්ථාවක් ලැබුනොත් එකෙන්ම ඒක කරනවා...
බොහොම සතුටුයි අපේ දේ අපි අගයකලයුතුයි ඉක්මනින් හදන්් ලැබෙිවා කියා පුාර්ථනාකරනවා ජයවෙිවා ..
වෙනත් රටවලට බුද්ධි ගලනය වෙලා තියන බුද්ධිමතුන් ඔක්කොම ලංකාවට ගෙනත් රජයෙන් සහයෝගය දුන්නනම් ලංකාව දියුනු කරන එක හීනයක් නෙමෙ ❤️
Low budget car එකක් වෙලදපොළට ගේන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.රෝද හතරක් පදින්න කැමති අහිංසක මිනිස්සු ගොඩක් ඉන්නවා
අනිවා රීළගට කාර් එකක් හදයි
Li iron බැටරි වල මිල වැඩියි තාම ලෝකෙ එකයි ලාබෙට හදන්න බැරි .
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් මාත් එකඟයි.අපිත් ආසායි රෝද 4න් යන්න.
මේකේ ගානේ හැටියට එහෙම එකක් හැදුවොත් ලක්ෂ 75ක් වත් වෙයි
ඉතාමත් හොඳ පරිසර හිතකාමී නිර්මාණයක් ඉතා ඉක්මනින් වාහනය වෙලදපොලට දාන්න හැකිවේවා
ඕක දෙන්න අය්යේ සාමාන්‍ය කෙනෙකුට පුළුවන් මුදලකට......🙏.බලාගෙන ඉන්නවා අපි.. ලස්සන පැහැදිළි ඉදිරිපත් කිරීමක් 💐💪💪👏👏👏
Vega... දේශීය වගේම ලෝක වෙළඳපොළත් අල්ලමු... ජය වේවා.🙏🙏
අනිවාර්යයෙන්ම මමත් එකක් ගන්නව රටේ සල්ලි රටේම ඉතිරි කරමු.❤️❤️❤️❤️❤️
හොද නිර්මාණ බිහි වේවා අතේ ඇති මුද්ලට දුප්පතාගේ හිතවතා හැටියට අඩු මුදලකට ගන්න ලැබෙන්න් ඕනි අපේ රටේ දේ අපි අගය කල යුතුයි ..ජයවේවා වේගා💐💐💐
කොහොමත් අපේ රටේ දේ අපට වටිනවා ..🔥🔥🔥
👍
සිරි ලංකාව ජය පිට ජය නංවන්න වේගා ආයතනයේ සියලුම අයට ශක්තිය ,දහිරිය ලැබේවා!!!
ඔබ සැමට නිදුක් , නීරෝගී, දීර්ඝායු ලැබේවා💐🙏❤️👍
ඔබතුමාට පුලුවන් නම් අරමුදලක් හදන්න අපි අනිවාර්යයෙන්ම පුලුවන් විදිහට vega innovation එකට පරිත්‍යාග කරන්නම්...❤️❤️❤️
Vega very lovely car 🚗,
දේශාන් ගුණපාල මහතාණෙනි, ගත් පියවර ඉතා හොඳයි.
ප්‍රථමව ඔබ මහතාෙගේ ත්‍රී වීල් රථයක් මට අවශ්‍ය මයි.
1. ත්‍රී වීල් රථය ලංකාව තුල අති විශාල වෙලදාමක් ඇති වෙනවා වගේම ඔබගේ නිශ්පාදන අයෝජන වලට රුකුලක්
2. Vega කාර් එක ඩුබායි ප්‍රදර්ශන වලට යොමු කරන්න, මා ගල්ෆ කලාපයේ අවු30ක් තෙල් සමාගම් වල සේවය කලා ඔවුන් ඒ සමාගම්වලට විදුලි කාර් වලට මුල් තැන දෙනවා ඔබ තුමාගේ ඇස යොමු කරන්න.
වේගා කාර් එකට වෙච්ච දෙයක් නෑ.. මේකටත් මොන මොන බලපෑමක් එයිද දන්නෑ.. එනකම් විස්වාස නෑ.. කෝම උනත් රට ගැන හිතන මනුස්සයෙක්..❤
ඇත්තටම හරිම හිතට සතුටක් දැනෙනවා. ආඩම්බරයක් දැනෙනවා... ලංකාවේ රජයෙන් කරනකම් බලාගෙන ඉන්න එපා අයියේ අපි වැඩ කරන්නේ රට අපි කැමතියි දවසට එක දෙක හරි ඩොලර් එකතු කරලා ඔබේ ව්‍යාපාරයට දාන්න කිසිම ලාභ හෝ නැවත ලබාගැනීමේ අපේක්ෂාවකින් තොරව. කොරියාවේ මමත් නිකන් අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා ඇත්තටම.. මොකක් හරි ආරම්භ කරන්න අපි Revenue එකක් හදන්නම්...
හිතන විදිහටම plan ටික කරගන්න ලැබෙන්න ඕන..❤️💪
කාලයක් හොය හොය හිටපු video එකක්..💚💚💚💚
Indian කටු වලට වඩා හොඳයි අපේ දෙයක් අපිට වටිනවා ❤❤❤
ඇත්තටම ආඩම්බරයි ලංකාවෙ මොලවලින් හැදෙන වාහනයක් දැක්කම.සුභ පැතුම්!🔥🔥
මෙ වේගා ආයතනය පට්ට ගේමක් දෙනව ලංකාව උස්සල තියන්න...🚗 එක හදනව බලන්න මමත් තුන් හතර පාරක් ගියා බලන්න...ජයවේවා කියන්න ඕනේ මේ මහත්මයන්ට ....
එක සහතික ඇත්ත
Export n important ඇමතිටයි නව නිශ්පදන ඇමතිටයි ලොකු කොමිස් එකක් සෙට් වෙයි මේකෙනුත් අපේ රටට කිසි දිව්නුවක් නෑ හරි කලකිරීමක් තියෙන්නෙ
හොද නිර්මානයක් රටට සෙතක් වෙනවනම් අපිත් ආසයි
Electric motor bike එකකට වඩා electric three-wheeler එකක් හදන එක හොඳයි. Solar panel එකක් හයි කරන්න පුළුවන් හින්දා වැඩි දුරක් දුවන්න පුළුවන්....
මගෙන් සුභ පැතුම්
ලංකාවේ හැම ව්යවසායකයෙක්ටම මේ වගේ නව අදහසකින් යුතු වැඩක් කරන්න පුලුවන් වෙන්න ද්යර්යක් ලැබෙන්න කියලා සුභ පතනවා.....🙏💖💖
උත්සහයෙ තරමට ප්‍රතිඵල හම්බ වෙයි.ජයවේවා !
මේ නියම වැඩසටහන.. ප්‍රශ්ණ ටිකත් පැහැදිලිවම වටිනාකමකින් අහනවා.. made in sri lanka 😍❤❤
Congratulations vega...made in sri lanka..😍😍😍😍...yana නාමය යටතේ production එළියට danna අවශ්‍ය ශක්තිය dahiraya වාසනාව ලැබේවා ..😍😍😍🎉️🎉️
මේ දවස් වල ලක්ශ 7-10 අතර ගාණකට ලස්සනට මේ දවස් වල දෙන්න පුලුවන්..මේක පට්ට..
මුලු ලොවම ජය ගන්නට ඔබ සියලු දෙනාට ධෛර්ය , ශක්තිය ලැබෙිවා!
මේ රටවැටී තිබෙන අගාධයෙන් ගොඩ ගෙන සමෘද්ධිමත්වීමට මෙවැනි කර්මාන්ත ඉතාමත් අවශ්‍යයි.
නියම වැඩක් ඉක්මනටම වෙලඳපලට දාන්න ලැබේවා...
I Support Vega
Made in SRI LANKA
පට්ට සතුටක් ලංකාවට තියන එකම බලාපොරොත්තුවක්
ඇත්තටම මේක තමයි වෙන්න ඕනි. වාහන ගෙන්නන එක නතර කරලා ලංකාවේ ව්‍යවසායකයින්ට කාලයක් දෙන්න ඕනි. වසංගතය ආශිර්වාදයක් කරගෙන මේ ගමන යන්න ඕනි. දිගටම රටට පිටින් වාහන ගේන එක මේ වගේම තව අවුරුදු 2කට විතර නවත්වන්න ඕනි. එතකොට ලංකාවේ කාර් එකකුත් නිශ්පාදන මට්ටමට ගේන්න පුලුවන් ,දැනටහ් නිශ්පාදන තත්වයේ දෙක තුනක් තියෙන බව තමයි ආරංචි
ඉක්මනින්ම අපේ අයටත් මේ වාහනයක් ගන්න ලැබේවා...
🙏
මේ වගේ දෙයක් වෙනවන්ම් සුපිරි ... ආඩම්බරයි අපට...... ඒත් වැඩේ කියන්නෙ ලංකාවේ දේස පාලු හැත්තට හොරාකන්න බැරිවෙන නිසා මුන් උදවි කරයිද කාල කන්නී. .... 🇱🇰 ආඩම්බරයි....... යක්ක පුත්තුන්ගෙ වැඩ.. නියමයි පුතේ....
දොරකුත් තිබුනා නම් එල...
හරිම අගෙයි ඉක්මනින් යවමු ලෝකෙට අපේ දෙයක් 🙏🙏🇱🇰
අපේ රටට ලොකු ආඩම්බරයක් ත්‍රිවිලර් ලංකාවේම හදන්න උත්සාකරන්න අපට ලොකු හයියක්
ජය වේවා
ගමන සුභ වේවා
බාධක අඩු වේවා
වේගා❤👌👌
A true entrepreneur unlike a majority of our private sector who are glorified salesmen importing and selling products made in other countries.The government should encourage and give all required assistance to businessmen like him.
පොඩි modification ටිකක් කලොත් මේක powerful suzuki every එකක් කරන්න පුලුවන් ....
මට ඕනේ ඒකක්
වේගා innovation සතු වත්කම
දක්ෂ නායකත්වයක් +
සාර්ථක දැක්මක් +
හැකියාවන්ගෙන් පරිපුර්ණ කාර්ය මණ්ඩලයක් 🔥🇱🇰made in sri lanka
පට්ට සතුටුයි 🙏🇱🇰💪❤️
මේකට දොරවල් ටිකකුත් වැටෙනව නම් කියල වැඩක් නැහැ. ආරක්ෂාවටත් හොදයි. ජය වේවා..
රට වෙනුවෙන් හිතන ඔබ වාගේ උතුම් මිනිස්සු තව තවත් බිහි වේවා තෙරුවන් සරණයි ඔබතුමාට
මේවගේ දේවල් අහන්න ලැබීමත් සතුටක්. අපිට පුලුවන් මේරට ගොඩගන්න මේවගේ හිතුවොත්. ජයවේවා!🙏🙏🙏
ජයවේවා
ටෙස්ලා සමාගමටත් අභියෝගයක් වෙච්ච ලංකාවේ වේගා කියන්නේ ,,සුපිරියක් තමා .
හැබැයි ලංකාවේ රජය මේකට උදවු දෙනව නම් මීට වඩා හොද තැනකට යන්න පුලිවන් .🇱🇰🇱🇰🇱🇰❤️❤️
Vega නාමය ලොවට ගෙන යෑමට ශක්තිය දහිරිය ලැබේවා
අපිට ආඩම්බරයි අපේ රටේ නිෂ්පාදනය ගැන සුබ පැතුම්
As I am aware first Electric car in Sri Lanka was manufactured at the University of Moratuwa under the supervision of Prof.PAD Silva around 1980**. Congratulations on Vega team and wishing them all the best....
මගෙ රට ලෝකයට ගෙනියන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා
අපිට ආඩම්බරයක් තෙරුවන් සරනයි ජය වේවා ලක් මෑනියන්ට
Congrades vega ❤️🔥👌
Definitely will buy one to help a sri lankan company grow
Great
මෝඩයො වගේ මේකට බනින්න් එපා
මේකෙන් 30 bilion මාකට් එකක් හම්බෙනව වෙන කිසිම තරගකාරයෙක් නැති
පොඩ්ඩක් හිතන්න මේක නිදානයක්
මේකෙන් සල්ලි හොයල පස්සෙ car එකක් හදයි
Aniva eka atta
✅✅✅❤️
Ekagai💕
Elma
ඇත්තක් 🤘
Congratulations and hope to see this out in the next few weeks as you claimed
පිටරට වලට අලෙවි කරන්න කලින් ඉස්සෙල්ලාම ලංකාවේ අවශ්‍යතාවය සපුරා ගැනීම තමයි වැදගත් වෙන්නේ ...එක රථයක් හරි අපේ ලංකාවේ හදලා පාරේ ධාවනය කිරීම දැකීම තමයි අපේක්ෂා කරන්නේ .
ආඩම්බරයි ලංකාවෙි වැඩ්ඩෝ ගැන..🔥💙සදාරන මිලකට ආවොත් අනිවා ගන්නවා..👍
ගොඩක් පරිස්සමින්....ආණ්ඩුවෙන් තහනම් කරන්න ගොඩක් ඉඩ තියෙනවා.ඉන්දියාවේ ජරාව ගෙන්නද්දී දේශපාලුවන්ට හම්බවෙන කොමිස් නැතිවෙනවනේ....
ඔබ තුමා දන්නෙ නැද්ද vega අයතනය හදන්නත් උදව් කලේ ගෝඨාබය ජනාදිපති කියලා trace expert city kiyanne mokakda kiyala දන්නෙ නත්නම් කාගෙන් හරි අහගන්න
ඒ ගෝඨාභය දැන් නෑනෙ
අනේ මම ඇත්තටම දන්නේ නෑ ...පුදුමෙ කියන්නේ vega founder වත් දන්නේ නැතිව ඇති.ඒකනේ එයා රජයෙන් සහයෝගය ඉල්ලන්නේ නිෂ්පාදනය වැඩි කරන්න..
harsha subasinghege 2013 videos balanna dannathuwa nikan uda buranna epa
TRACE EXPERT CITY එක හැදුවෙ ගෝඨාබය ජනාදිපති තුමා deffence secretary හිටිය කාලෙ කියලා vega founder හර්ෂ සුබසංහම කියනවා යකෝ වැඩේ කියන්නෙ කාලකන්නි යුන්පි,ජෙප්පොයි පිලිගන්නෙ නැති එකනෙ වැඩේ කියන්නෙ
සීට් එක 3 කට නමන්න්න ගැහුවනම් නියමයි..ජයවේවා 😍😍🤛🤛
සුපිරිම මොල තියෙන්නේ අපේ රටේ....❤️
🙏
So proud of the work you guys are doing! sri lanka needs more of this type of innovations.
ඉන්දියාවෙන් ගේමක් දෙනවා ශුවර් ලංකාවේ මාර්කට් එක වට්ටන්න හෙණ පෙරලියක් කරයි නේද. ලංකාවේ ඉන්න කාලකන්නි මන්ත්‍රීලට පගාව දීලා උන්ගෙ පැත්තට නම්ම ගනියි එතකොට මේ නිෂ්පාදනයත් මග නවතියි නේද. මොකද අපේ කාලකන්නි ඇමතිලට සල්ලි කුට්ටි බස්සපු ගමන් ඕකුන් පිට රට්ටු කියන දේ කරනවාමයි
අනිවා
ජනතාව හැටියට අපි ඉදිරියට ආන්ඩු කරන වැරදි දේවල් වලට එරෙහිව නැගි සිටිය යුතුයි
Sira kathawa, mehe kalakanni 225 okatath mokak hari gemak gahai. Mokak hari kiyala. Aththamai mun nam lankawata pilalayak
Aniwaryen..."ro "eke unuth den gemata behela ethi...mokada indiyaawa byk 3wheel keeyak lankawata export karanawada..awuruddakata
හරිම ආඩම්බරයි,ජය වේවා
වැගන් ආර් එක වගේ පිටිපස්සෙන් බලද්දි මේකෙන් කාර්ගෝ කාර් එකක් හදන්න පුලුවන් නම් සුපිරි... 👌 බුදු සරණයි වැඩ ටික හොදට කර ගන්න ශක්තිය ලැබෙන්න කියලා පතනො
Onna thawa adahass galaana enawa...ape ewwo wedata behela....jaya weewa.....❤❤❤❤❤
@@siteonline3127 ❤️ අපේ රටේ දේකට අපේ අදහස දෙන්න ඕනේ නේ අයියා
Patta gemmak thamai aaaa...
ජයවේවා "made in srilanka "
Congratulation of bottom of my hart 🤘👍👍
🇱🇰❤️👍