ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේක පෙන්නපු එකනම් හොඳයි...ගන්නෑ කියලා තීරණය කරන්න මේ තොරතුරැ මාරම වැදගත් වුනා
අනිවාර්යයෙන්ම... හදවත චයිනා 😂😂😂
Sira kathawa kollo
Pitaraten gennawala Mehe Fit karanawa Meka ape Deyak 😂😂 ape Dee unama Mila aduwenna ona wadi wenne nathuwa
meka koheda mehr hadenne essemble kerana eka kernne.. owa chinese
වත්තල.. kadawath... Kiribathgoda. නැද්ද??!
Security job nedda mata.
Black... නැද්ද??? කීයක් වෙනවද???
ලක්ෂ හතරට අඩුවෙන් දෙනව නම් මිනිස්සු ගනියි නැත්නම් ලක්ෂ හය හත වගේ ගනන් වලට විකුණන්න ගියොත් මිනිස්සු ගන්නෙ නෑ බංකොලොත් වෙලා කම්පැනිය ඉක්මනටම වහන්න වෙයිඒක නිසා අඩුවට බයික් අපිට ඕන
Miladi ganne koheda? Price keeyada
KD Rise එක ගැනත් එකක් දාන්න. මොකද ලංකාවේ හැදෙනවා කිව්වට කොලිටිය ගැන අදහසක් ගන්න ලේසි වෙයි
Thank so much man eka karannam
BRO bike now how much price in sri lanka
490000
අපේ රටේ අපේ නිෂ්පාදනයට අත දෙන්න මේ ස්කුටර් මිලදීගෙන මෙවැනි ආයතන දියුනුකරන්න
එහෙමයි කියලා ජරාව අරන් අමාරුවෙ වැටෙන්නත් බෑ
❤ well done
safety ekai, fuel economy ekath hodi nam, india jarawa one na, habai price eka sadaranawa tynne ona
Ow eka aththa
පුලුවන්නම් කකුල් දෙක පන නැති ආබාදිත අය සදහා බයික් එකක් නිර්මානය කරන්න🙏
Oya gaththa thanin scooby eka ganna puluwanda
Oya homagama hariye nee...
Ow
මේක මට තේරුණේ ( coment ) ලක්ශ 5 වගේ, EFI byk එකක් ,after sale service හරිය කරොත් වෙලද පොලක් තියෙය්, 😅 ජයවේවා,😊
Bohoma sthuthi
After sale එක තමා වටින්නෙ bro. Keep up the good work 💪 All the best for your company.
අපේ රටෙි හදන ඉදිකටුවක් හරි හදන එක ආඩම්බරයක් කියනව එව අපිට සල්ලි දිල ගන්න බැ මොකද පිටරටින් ගේන එවට වඩා මිලයි බයිල තමයි
එක ඇත්ත
අනිවාර්යයෙන් කොලටියත් අඩුයි
කෑලි ටික පිට රටින් ගෙන්නලා ඒකට ප්ලාස්ටික් කෑලි ටිකක් මෙහෙනුත් එකතු කරලා ඒක අපේ රටේ නිෂ්පාදනයක්ලු. කොහොමද ඒක අපේ වෙන්නෙ. බොරුවනෙ එතනම. අනික මේ ගිනි ගණන් දීලා කවුද අනේ ගන්නෙ. පෙනුම ආකර්ෂණීයයි ලු අනේ මංදා මෙවට මොන්වත් කියල බෑනෙ අපේ දෙයක්ලුනෙ 😂
Thank
✋️✋️✋️✋️💥💥💥💥💥💥
Digital meter ekata වැහි වතුර watunama මොකුත් වෙන්නේ නැතිද
Ip rating thiynawaWathura yanne naa
Naaa
Good program, but tell the price
Thank so much
Price 499.000
මීටර් බෝඩ් එක ලගට කවුල් එකක් ඩිසයින් කරගන්න පුලුවන්ද...?
Pluwan
කාර්මික ඇබැර්තු තියනවද
USB Charger aniwareng one wenawa.
Test ride ekak ganne kohomda?
Pulwan
@@techwiththadi kohoma da?
@@eshanprasad9414 innawa shpe eke mokada wenethank you so much
Where are these Bikes available?
Call him to +94 77 298 1005
චීන කෑලි මෙහාට ගෙන්නලා assemble කරලාද අපේ දෙයක් කියන්නේ...ප්ලාස්ටික් කෑලි වලට අමතරව චැසිය, වයරින්,ඉලෙක්ට්‍රෝනික් පද්ධතිය, කේබල්වත් ලංකාවේ හදනවා නම් හොඳයි...
sira kathawa 👍
ඒක අවුලක් නෑ මුලදිම එච්චර ලෙවල් එකකට යන්න අමාරු ඇති. අඩු ගානෙ රට ඇතුලේ service එක හරි හරියට ලැබේවි නෙ. හැබැයි මේ ගිණි ගනන් වලට කවුද මේවා ගන්නෙ
මේක කියද
spaya pats ganna thiyenna coheda danna kenak innawanam kiyanna
Me number kAthakaranna +94 77 298 1005 Prasana
ලංකා කර් එකක් හදලා ලක්ෂ75 ක් කියලා.පෙන්නුව ගනන් වැඩි නිසා එකට වෙිච දෙයක් නැත. අඩුවෙින් දෙන්න බලන්න එතකෝට ගනියිලංකාවෙි හදන නිසා. එගැන කල්පනා කර බලන්න.(අඩුවෙින්)දෙන්න එතකෝට කෝමිපැනි වලින්ගන්න බලයි.
I brought a new DYNO last weekSo far so good👍
price ?
@@mr.t2993 5 lakIf not 120 first then finance
@@robroyroy9515 THANKS
Ubata deviyangay pihitai
ඔයාට හෙල්මට් හම්බ උනාද bro
ඇත්තටම සුපිරිම සුපිරි
5 lak nemei 5 70 wedikal oka wikunna wenne nee. Boruwata mila wedi karana nisa
Obage idiripath kireema hodai ❤️content gana meeta wada hithala harima de genna
Api nodanna live wage danenne matanam :D
Kohanda ganna pluwan
More details call this number +94 77 298 1005
Mila kiyada
How much
5k
How about price and is it available leasing facility ?
+94 77 298 1005 contact Mr Prasnna
Yes 499.000
තැන් කොහෙද
Homagama
Assembly vitharai ne. Apo
Amathara parts thiyeda
Thiyawa
Great sri lankan product
Niyamai apedeyak ජයවේවා ❤❤❤❤❤❤
Bohomasthuthi
Kiyada gan
ඔබතුමා ළඟ තියෙන පහසුකම් යොදාගෙන ජපන් පී.සී.එක්ස් වගේ ඩිසයින් එකට බයික් එකක් නිර්මාණය කරන්න ........
Ochchara karapu eke price ekath kiwwa num tamai vatinne apay deyak nisa duty nathi wa apay ganata tiyanawa wada nettham aspa ganan imported wage fa
499.000 danawata ge wagema yanawa dennawa
Hoda bike ekak 😊
parts ganda puluvantha
Thiynawa
Price 5 lks. That's not worth.
Price pllz
499.000
Price
ගොනා වගේ මම ගත්තා තුනී ප්ලාස්ටික්. මීටරේ ලයිට් එක වෙනස් කරන්න මුලින් පුලුවන් ඒත් දැන් බෑ. ගන්න හිතනවනම් හොයල බලන්න
Customer care ekata katha karala kiyanna
තෙල් වැඩ කොහොමද?
Gaana Keeyada
499.000 me dawsa wala gwagena yanna denawa
Good morning mata 123 estikar dekak owamanayi genna ganna puluwanda
Pahadili madi malli
Price please
මෙකෙ price එක කීයද
+94 77 298 1005 parsnna
Ape rada diwunu vendona
අපේ දෙයක් !😂
Oke gana kiyada ban
Niyama wadak❤
Padhinne layisan onidha
Ow nee
මිල කීයද මේකේ
@@techwiththadi තෙල් වැඩකරන්නැනෙ මෙහු#
Tvs- ntoro🔥🔥🔥
බුදු සරණයි
Obha sthuthui
Balu. Cainagal Balu. Baik
ගාන කියද
499999
Price kohomada
යුටියුබි කාරයා බයික් එකකට විද්දා කොහොමහරි මචංලා
Maruneee
ලෙඩ ගොඩක් .අරගෙන සතියක් යන්න ඉස්සෙල්ලා ලෙඩ දෙනවා. ඒවට කිසිම වගකීමක් දරන්නේ නෑ .ගත්තොත් සල්ලි අපරාදේ .
මොනාද ආපු ලෙඩ මමත් ගත්ත ගිය මාසේ
මොනාද ලෙඩ ආවේ?
මීට වඩා හොඳ පෙනුමක් ඩිසයින් එකක් තිබුනා නම් හොඳයි..මදුරුවෙක් වගේ ලුක් එකක් මට පෙනුනෙ
මලිත් බ්‍රෝ ❤️
Thaz bro
Matara nadda
Side කණ්නාඩිය දෙකවත් හරියට හදාග්න්න බෑ.. පේන්නෙ නෑ පිටිපස්ස..
අපේ කිව්වට අපේම නෙමෙයි නේ??😊😊😊
Tikak ape
✌️
👍👍👍
මිල සදහම් කරන්න
වැඩක් නැ තෙල් කරන්නැනෙ
ඉන්දන ටැංකිය. L 7 ක් වගේ තියන වනම් වාටිනාකම කියලා නිම කරන්න බෑ කොහොමටත් ඩියෝ එකට වඩා හොන්දයි වගේ මට හිතෙනවා
Thanks for
එච්චර නෑ
Thel kohomd karanne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
hari aduwata denne ape dewal .baila karayo
තෙල්වත් වැඩකරන්නැති පපක්
Muge kaiya vitarai. Danna labbkna.
Ape dewal walani ganan wadima
👍
ඩියෝ එකට වඩා හොදයි මට ගත්තදා ඉදලහොදයි
Thank for commit
වැඪේපටන්ගන්නකොට)මබොරුව අපේමදෙයක්කීම
Koheda bn boruwa natthe ? Modaya
අඇත්තමයි.... තනි චයිනා
අපේ රටේ හැදුවෙ මොන කෑල්ලද ඕකෙ. පාරකවත් දකින්න නෑ. බොරු තනිකර පච. ඇසෙම්බල් කරනව කියන්නෙ හදනව නෙමෙයි.
Oke parts 15k ඔතනම තමා හදන්නේ..ඕකේම Ground floor eke..onnam othnt ghin blhn😂
මොනා උනත් Honda dio එකට ගහන්න එකක් නෑ
Honda dio Indian 🤭 Honda pcx නියම ජපන් බයික් එක,❤ පැදලා තියෙනවා ද 😊 ඩබල් ශොකට් ෂොබර්
ඊයා.. 😁😁🤭🤭🤭🤭 උඹ වෙන බයික් පැදලාම නැද්ද? 😜😜😜😁😁😁😁
😂😂😂😂😂..ape de redda thamai
තෙල් වැඩකරන්නෙත්නැති පකක්
බල්ලෙන්වත් ගන්නෑ ලංකාවෙ හදල් ලස්ස 4 ටත් වැඩියි ගෙන ගහනව බං
Prl
පඩ සෝ.. Ai බොරු දන්නේ ඕක මේ රටේ නෙමෙයි සවිකරන එකක්...
අනිවා... ඕක චයින
38% lankwe.meke repairs wedi
😂😂😂
Gana
499.00
5k wagenam gannawadan 5.90 lu
Mila ko
Koi ethuwath wedak be, gana balapiyawai utha anduwata badu thila Mona uthakatatha , rate baduwak
Ane therna msg EKa ewanna mahathaya
😂😂 kiyanna epa hodai kiyala , padala addakimak nathuwa , lokuwata thibbata podi kandak wat adinna baha , minissu mula karawanna epa ,
Ganna epa…. Math lankawe ekak neda kiyala ape kmata gaththa…. Me comment eka dakalath oyala ganan nogena me bike eka gannawa kiyala hithanwanm aranma balanna . 😢
ඇයි බං ?
Dan Balanna try karala
මමත් ගන්න ඉන්නේ මොකක්ද මේකේ තියන අව්ල.. ඇයි හොද නෑ කියන්නේ. පැහැදිලි කිරීමක් කරන්න
ගන්න එපා මලම ජරාවක්.අපේ මල්ලි එකක් ගත්තා.හෙඩ්ලයිට් එකේ වීදුරුව(plastic)කහපාටයි දැන්.ඉස්සරහා සොක්ස් දෙක මලකඩ කාලා.මල්ලි හොදට පාවිච්චි කරනවා.වැඩිය පදින්නෙත් නෑ.කිලෝමීටර් 1500යි තාම පැදලා තියෙන්නෙ.තෙල් කරන්න්නෙත් නෑ.ගන්නනම් එපා 💩 ගොඩක් 🤮
Chinese
Gana kiyapan
Honda dio
මු කෑ ගහනවා වැඩයි
මේක පෙන්නපු එකනම් හොඳයි...ගන්නෑ කියලා තීරණය කරන්න මේ තොරතුරැ මාරම වැදගත් වුනා
අනිවාර්යයෙන්ම... හදවත චයිනා 😂😂😂
Sira kathawa kollo
Pitaraten gennawala Mehe Fit karanawa Meka ape Deyak 😂😂 ape Dee unama Mila aduwenna ona wadi wenne nathuwa
meka koheda mehr hadenne essemble kerana eka kernne.. owa chinese
වත්තල.. kadawath... Kiribathgoda. නැද්ද??!
Security job nedda mata.
Black... නැද්ද??? කීයක් වෙනවද???
ලක්ෂ හතරට අඩුවෙන් දෙනව නම් මිනිස්සු ගනියි නැත්නම් ලක්ෂ හය හත වගේ ගනන් වලට විකුණන්න ගියොත් මිනිස්සු ගන්නෙ නෑ බංකොලොත් වෙලා කම්පැනිය ඉක්මනටම වහන්න වෙයිඒක නිසා අඩුවට බයික් අපිට ඕන
Miladi ganne koheda? Price keeyada
KD Rise එක ගැනත් එකක් දාන්න. මොකද ලංකාවේ හැදෙනවා කිව්වට කොලිටිය ගැන අදහසක් ගන්න ලේසි වෙයි
Thank so much man eka karannam
BRO bike now how much price in sri lanka
490000
අපේ රටේ අපේ නිෂ්පාදනයට අත දෙන්න මේ ස්කුටර් මිලදීගෙන මෙවැනි ආයතන දියුනුකරන්න
එහෙමයි කියලා ජරාව අරන් අමාරුවෙ වැටෙන්නත් බෑ
❤ well done
safety ekai, fuel economy ekath hodi nam, india jarawa one na, habai price eka sadaranawa tynne ona
Ow eka aththa
පුලුවන්නම් කකුල් දෙක පන නැති ආබාදිත අය සදහා බයික් එකක් නිර්මානය කරන්න🙏
Oya gaththa thanin scooby eka ganna puluwanda
Oya homagama hariye nee...
Ow
මේක මට තේරුණේ ( coment ) ලක්ශ 5 වගේ, EFI byk එකක් ,after sale service හරිය කරොත් වෙලද පොලක් තියෙය්, 😅 ජයවේවා,😊
Bohoma sthuthi
After sale එක තමා වටින්නෙ bro. Keep up the good work 💪 All the best for your company.
අපේ රටෙි හදන ඉදිකටුවක් හරි හදන එක ආඩම්බරයක් කියනව එව අපිට සල්ලි දිල ගන්න බැ මොකද පිටරටින් ගේන එවට වඩා මිලයි බයිල තමයි
එක ඇත්ත
අනිවාර්යයෙන් කොලටියත් අඩුයි
කෑලි ටික පිට රටින් ගෙන්නලා ඒකට ප්ලාස්ටික් කෑලි ටිකක් මෙහෙනුත් එකතු කරලා ඒක අපේ රටේ නිෂ්පාදනයක්ලු. කොහොමද ඒක අපේ වෙන්නෙ. බොරුවනෙ එතනම. අනික මේ ගිනි ගණන් දීලා කවුද අනේ ගන්නෙ. පෙනුම ආකර්ෂණීයයි ලු අනේ මංදා මෙවට මොන්වත් කියල බෑනෙ අපේ දෙයක්ලුනෙ 😂
Thank
✋️✋️✋️✋️💥💥💥💥💥💥
Digital meter ekata වැහි වතුර watunama මොකුත් වෙන්නේ නැතිද
Ip rating thiynawa
Wathura yanne naa
Naaa
Good program, but tell the price
Thank so much
Price 499.000
මීටර් බෝඩ් එක ලගට කවුල් එකක් ඩිසයින් කරගන්න පුලුවන්ද...?
Pluwan
කාර්මික ඇබැර්තු තියනවද
USB Charger aniwareng one wenawa.
Test ride ekak ganne kohomda?
Pulwan
@@techwiththadi kohoma da?
@@eshanprasad9414 innawa shpe eke mokada wene
thank you so much
Where are these Bikes available?
Call him to +94 77 298 1005
චීන කෑලි මෙහාට ගෙන්නලා assemble කරලාද අපේ දෙයක් කියන්නේ...
ප්ලාස්ටික් කෑලි වලට අමතරව චැසිය, වයරින්,ඉලෙක්ට්‍රෝනික් පද්ධතිය, කේබල්වත් ලංකාවේ හදනවා නම් හොඳයි...
sira kathawa 👍
ඒක අවුලක් නෑ මුලදිම එච්චර ලෙවල් එකකට යන්න අමාරු ඇති. අඩු ගානෙ රට ඇතුලේ service එක හරි හරියට ලැබේවි නෙ. හැබැයි මේ ගිණි ගනන් වලට කවුද මේවා ගන්නෙ
මේක කියද
spaya pats ganna thiyenna coheda danna kenak innawanam kiyanna
Me number kAthakaranna +94 77 298 1005 Prasana
ලංකා කර් එකක් හදලා ලක්ෂ75 ක් කියලා.පෙන්නුව ගනන් වැඩි නිසා එකට වෙිච දෙයක් නැත. අඩුවෙින් දෙන්න බලන්න එතකෝට ගනියි
ලංකාවෙි හදන නිසා. එගැන කල්පනා කර බලන්න.(අඩුවෙින්)
දෙන්න එතකෝට
කෝමිපැනි වලින්ගන්න බලයි.
I brought a new DYNO last week
So far so good
👍
price ?
@@mr.t2993 5 lak
If not 120 first then finance
@@robroyroy9515 THANKS
Ubata deviyangay pihitai
ඔයාට හෙල්මට් හම්බ උනාද bro
ඇත්තටම සුපිරිම සුපිරි
Thank so much
5 lak nemei 5 70 wedikal oka wikunna wenne nee. Boruwata mila wedi karana nisa
Obage idiripath kireema hodai ❤️content gana meeta wada hithala harima de genna
Thank so much
Api nodanna live wage danenne matanam :D
Kohanda ganna pluwan
More details call this number +94 77 298 1005
Mila kiyada
More details call this number +94 77 298 1005
How much
5k
How about price and is it available leasing facility ?
+94 77 298 1005 contact Mr Prasnna
Yes 499.000
තැන් කොහෙද
Homagama
Assembly vitharai ne. Apo
Amathara parts thiyeda
Thiyawa
Great sri lankan product
Thank so much
Niyamai apedeyak ජයවේවා ❤❤❤❤❤❤
Bohomasthuthi
Kiyada gan
More details call this number +94 77 298 1005
ඔබතුමා ළඟ තියෙන පහසුකම් යොදාගෙන ජපන් පී.සී.එක්ස් වගේ ඩිසයින් එකට බයික් එකක් නිර්මාණය කරන්න ........
Ochchara karapu eke price ekath kiwwa num tamai vatinne apay deyak nisa duty nathi wa apay ganata tiyanawa wada nettham aspa ganan imported wage fa
499.000 danawata ge wagema yanawa dennawa
Hoda bike ekak 😊
parts ganda puluvantha
Thiynawa
Price 5 lks. That's not worth.
Price pllz
499.000
Price
499.000
ගොනා වගේ මම ගත්තා තුනී ප්ලාස්ටික්. මීටරේ ලයිට් එක වෙනස් කරන්න මුලින් පුලුවන් ඒත් දැන් බෑ. ගන්න හිතනවනම් හොයල බලන්න
Customer care ekata katha karala kiyanna
තෙල් වැඩ කොහොමද?
Gaana Keeyada
499.000 me dawsa wala gwagena yanna denawa
Good morning mata 123 estikar dekak owamanayi genna ganna puluwanda
Pahadili madi malli
Price please
499.000
මෙකෙ price එක කීයද
+94 77 298 1005 parsnna
499.000
Ape rada diwunu vendona
අපේ දෙයක් !😂
Oke gana kiyada ban
499.000
Niyama wadak❤
Thank so much
Padhinne layisan onidha
Ow nee
මිල කීයද මේකේ
499.000
@@techwiththadi තෙල් වැඩකරන්නැනෙ මෙහු#
Tvs- ntoro🔥🔥🔥
බුදු සරණයි
Obha sthuthui
Balu. Cainagal Balu. Baik
ගාන කියද
499999
Price kohomada
499.000
යුටියුබි කාරයා බයික් එකකට විද්දා කොහොමහරි මචංලා
Maruneee
ලෙඩ ගොඩක් .අරගෙන සතියක් යන්න ඉස්සෙල්ලා ලෙඩ දෙනවා. ඒවට කිසිම වගකීමක් දරන්නේ නෑ .ගත්තොත් සල්ලි අපරාදේ .
මොනාද ආපු ලෙඩ මමත් ගත්ත ගිය මාසේ
මොනාද ලෙඩ ආවේ?
මීට වඩා හොඳ පෙනුමක් ඩිසයින් එකක් තිබුනා නම් හොඳයි..මදුරුවෙක් වගේ ලුක් එකක් මට පෙනුනෙ
මලිත් බ්‍රෝ ❤️
Thaz bro
Matara nadda
Thiynawa
Side කණ්නාඩිය දෙකවත් හරියට හදාග්න්න බෑ.. පේන්නෙ නෑ පිටිපස්ස..
Thank
අපේ කිව්වට අපේම නෙමෙයි නේ??😊😊😊
Tikak ape
✌️
👍👍👍
මිල සදහම් කරන්න
වැඩක් නැ තෙල් කරන්නැනෙ
ඉන්දන ටැංකිය. L 7 ක් වගේ තියන වනම් වාටිනාකම කියලා නිම කරන්න බෑ කොහොමටත් ඩියෝ එකට වඩා හොන්දයි වගේ මට හිතෙනවා
Thanks for
එච්චර නෑ
Thel kohomd karanne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
hari aduwata denne ape dewal .baila karayo
තෙල්වත් වැඩකරන්නැති පපක්
Muge kaiya vitarai. Danna labbkna.
Ape dewal walani ganan wadima
👍
ඩියෝ එකට වඩා හොදයි මට ගත්තදා ඉදලහොදයි
Thank for commit
වැඪේපටන්ගන්නකොට)මබොරුව අපේමදෙයක්කීම
Koheda bn boruwa natthe ? Modaya
අඇත්තමයි.... තනි චයිනා
අපේ රටේ හැදුවෙ මොන කෑල්ලද ඕකෙ. පාරකවත් දකින්න නෑ. බොරු තනිකර පච. ඇසෙම්බල් කරනව කියන්නෙ හදනව නෙමෙයි.
Oke parts 15k ඔතනම තමා හදන්නේ..ඕකේම Ground floor eke..onnam othnt ghin blhn😂
මොනා උනත් Honda dio එකට ගහන්න එකක් නෑ
Honda dio Indian 🤭 Honda pcx නියම ජපන් බයික් එක,❤ පැදලා තියෙනවා ද 😊 ඩබල් ශොකට් ෂොබර්
ඊයා.. 😁😁🤭🤭🤭🤭 උඹ වෙන බයික් පැදලාම නැද්ද? 😜😜😜😁😁😁😁
😂😂😂😂😂..ape de redda thamai
තෙල් වැඩකරන්නෙත්නැති පකක්
බල්ලෙන්වත් ගන්නෑ ලංකාවෙ හදල් ලස්ස 4 ටත් වැඩියි ගෙන ගහනව බං
Prl
පඩ සෝ.. Ai බොරු දන්නේ ඕක මේ රටේ නෙමෙයි සවිකරන එකක්...
අනිවා... ඕක චයින
38% lankwe.meke repairs wedi
😂😂😂
Gana
499.00
5k wagenam gannawa
dan 5.90 lu