කලහය - ඔහේ බැන්දේ මාවද පොත්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2021
  • ජී.බී. සේනානායකගේ කලහය කෙටි කතාව ඇසුරින්.......
    පොත් කියවීමට ඇබ්බැහිවූ පුද්ගලයෙකු වන උපනන්දට, තමාට සාරියක් මිලදී ගෙන එන ලෙස සිය බිරිද කමලා දුන් මුදල්වලින් ඔහු සාරිය මිලදී නොගෙන පොතක් මිලදී ගැනීම නිසා ඇතිවන සිද්දියක් මෙයට පාදක වී තිබේ.
    රංගනය : බිමල් ජයකොඩි, සුජානි මේනකා
    අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    #SinhalaFilm #Sinhalashortstory #WinsonFilms

ความคิดเห็น • 97

  • @dinithisahanika7823
    @dinithisahanika7823 2 ปีที่แล้ว +38

    පොත් කියවන්න පුරුදු වෙනව කියන්නෙ පිස්සුවක් 🤩 අම්මෝ පොත් වලින් ඉගෙන ගත්ත දේවල්..රෑ නිදි වරාගෙන පොත් කියෙව්ව. උදේම නැගිටල පොත් කියෙව්ව. බත් කන ගමන් ඉස්සරහින් තියාගෙන පොත් කියෙව්ව..ඒ අතීතෙට මාරමා ආදරෙයි..පොත් ගුල්ලනේ, පොත් ගුල්ලෙක්ම බඳින්න..වෙන කියන්න දෙයක් නෑ .පොත් අපිව ජීවත් කරවන තරම්...❤️❤️❤️

    • @AMokoOithinMokada
      @AMokoOithinMokada 17 วันที่ผ่านมา

      Salli thiyena poth gullekma badinna,

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 2 ปีที่แล้ว +57

    අද වගේ ස්මාර්ට් ෆෝන් නැති කාලෙ පොත් පත් කියෙව්ව මිනිස්සු ..ඒවයෙ තිබුනෙ ඇත්ත ජීවිත . අපි නම් බොහෝ දේ ඉගෙන ගත්තෙ ඒ ජීවිත ඇතුලෙ තිබ්බ යතාර්ථයන් එක්ක. ඇබැහිය නම් කොයි දේටත් හොඳ නැහැ. ඒත් අද දරුවෙකුට පොතක් කියවන්න හුරු කරන්න කොච්චර අමාරුයි ද කියල අළුත් දෙමව්පියො හොඳින් දන්නව ඇති.❤️

    • @commenter1111
      @commenter1111 22 วันที่ผ่านมา

      පොතට කලින් ලමයගෙ අතට ස්මාට් ෆෝන් එක ටැබ්ලට් එක ගියාම ඒ ලමයව පොතට ගන්න අමාරුයි.

  • @radhavimoksh
    @radhavimoksh หลายเดือนก่อน +16

    පොත් කියවීම හොඳ වුනාට කීයවීම නිසා මිනිස්සු ලෙඩ්ඩු වෙන්න ඕන නැහැ

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 11 หลายเดือนก่อน +8

    මම නම් කැමති මෙ වගෙ මනුසයෙක්ට ♥️

  • @sugandhisugandhi1602
    @sugandhisugandhi1602 2 ปีที่แล้ว +60

    ඒ කාලෙ අපි කීපාරක් මේ කෙටි කතාව කියවල ඇත්ද. "මෙයා කසාද බැන්දෙ මාවද පොත්ද" කතාවෙ සාරය ම එතන තියෙනව

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +11

    බිමල් සහ සුජානි 😍

  • @TheSuresoft
    @TheSuresoft ปีที่แล้ว +9

    පොත් නිසාම ඉගෙන ගත් ආත්මාර්.ථයයි, ඉවසීමයි.

  • @nayanadarshani8028
    @nayanadarshani8028 2 หลายเดือนก่อน +8

    අදපොත් නෙමේ ස්මාට් ෆෝන්.මෙලෝ සිහියක් නෑ.ඔහේ ඔබනවා.ජිවිතයක් නෑ.

  • @kcdilrukshi
    @kcdilrukshi หลายเดือนก่อน +20

    ට්‍රැම් රථය නැවතුනේ කයිමන් දොරකඩ බව උපනන්ද ට දැනුණි.... එහෙමයි පටන්ගන්නේ

  • @Samanalee00Ann
    @Samanalee00Ann 2 ปีที่แล้ว +17

    අනේ මම ආසම කෙටි කතාව මේක . නාට්‍ය දැක්කම කියන්න වචන නැ ❤️❤️❤️❤️❤️❤️. අදයි මේක දැක්කේ 😰. මමත් උපේ වගේ . හැම සතේම වියදම් කරන්නේ පොත් වලට . මගේ මහත්තය වෙලාවකට අහනවා ඔයා කසාද බැන්දේ මාවද පොත් ද කියලා 🤣🤣🤣 මං කියනවා පොත් කියලා . බිමල් අයිය සුජානි අක්කියි හදවතේ දෙන්නෙක් ❤️❤️❤️

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez หลายเดือนก่อน +5

    ආසාවෙන් කියවපු කතා..❤️❤️

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 2 ปีที่แล้ว +24

    දෙවියනේ ...... ආයිත් ඉස්කෝලේ කාලේ මතක් උණා. අපි සාහිත්‍යට ඉගෙන ගත්තු කෙටිකතා සංග්‍රහයේ තිබුණු ලස්සන කතාවක්......

    • @nalaniganga6033
      @nalaniganga6033 หลายเดือนก่อน

      ඔව්

    • @k.s.n.4416
      @k.s.n.4416 23 วันที่ผ่านมา

      ​@@nalaniganga6033 koi awurudde A/L sylabus ekeda thibbe meka🤔

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e 2 ปีที่แล้ว +7

    මමත්...ආසම පොත් කියවන්න🙂🙂
    ලස්සනම කතාවක් 👍👍❤️❤️

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +15

    ඉස්කෝලෙ යන කාලෙ, ආසම කරපු කෙටිකතාවක්. ටෙලි නාට්‍යය දැක්කම හිතා ගන්න බැරි උනා, කියන්න වචන නෑ,, නියමයි .

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +26

    පොත් කියවල අපි මවපු ලෝකෙ ...අද කාලෙ ළමයි මේවා දන්නෙවත් නැතුව ඇති...කාලය මවපු වෙනසක්

    • @ajithksewwandi7554
      @ajithksewwandi7554 2 ปีที่แล้ว

      pothak kiyawapu welawa phone eka wisin gilagena iwarai wage ada kaale

    • @buddhikanilnadi6936
      @buddhikanilnadi6936 2 ปีที่แล้ว

      Kaalaya maw wenasaka arume....

    • @LeviAthan107
      @LeviAthan107 4 หลายเดือนก่อน

      ​@@ajithksewwandi7554නාකි කුහකයන්ගෙ හිත නිවන කතා

    • @h.dnethmini
      @h.dnethmini 21 วันที่ผ่านมา

      Na auntie/uncle hama lamayama 4n walata abbahi na poth kiyawanna asai apith... apith e like dakinawa...❤

  • @ireshawickramasingha4417
    @ireshawickramasingha4417 2 ปีที่แล้ว +17

    ජී.බී. සේනානායක මහත්මයා විවාහ නොවෙන්නේ මෙහෙම ප්‍රශ්නයකට මුහුනදෙන්න වෙයි කියලා හිතලා නේද

  • @JK-zi6he
    @JK-zi6he 2 ปีที่แล้ว +17

    අලුව කාපු කාලයක් මතකනෑ ඇත්තමයි🤔🤔.

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +12

    මේ වචන ඇහෙනකොට current එකක් වදිනවා වගේ දැනෙනවා.හිතුවෙ නෑ අපේ හිත්වල නිදහසේ මවා ගත්තු රූප මේ විදියට දකින්න ලැබෙයි කියලා.
    ඉස්කෝලෙ කාලෙ මතක් වෙලා පපුවෙ කොනක් රිදෙනවා.හිතා ගන්න බෑ ඒ දැනෙන දේ කොහොම කියන්න ද කියලා.
    මොනවා උනාත් winson films....ඔයාලට පිං 🙏😌

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +8

    අලුවත් නෑ තේත් නෑ ගෑනිත්නෑ ජීවිතේ ඒක තමයි සියල්ල ඇතිවෙනවා නැති වේනවා

  • @myTeacher-bi3zj
    @myTeacher-bi3zj หลายเดือนก่อน +2

    a/l සිංහල....❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +28

    පොත් ගුල්ලොත් එක්ක ජීවත් වෙන්න අමාරුයි තමයි.

    • @waves545
      @waves545 หลายเดือนก่อน

      හා

  • @annekarunaratne4274
    @annekarunaratne4274 หลายเดือนก่อน +5

    කොයි දේ වුණත් සීමාවකට කරන්න..

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt หลายเดือนก่อน +3

    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැ😂😮

  • @rasikamuthunayake
    @rasikamuthunayake 2 ปีที่แล้ว +2

    වටිනා නිර්මාණ.dan kale thiyena kisi තේරුමක් nathi katha wage newei.

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 2 ปีที่แล้ว +7

    බිම්ල අයියා තරුණ කාලෙ

  • @pothakamahima8826
    @pothakamahima8826 25 วันที่ผ่านมา +1

    අද මේ වගේ බිරින්දෑවරුත් නෑ.මේ වගේ ස්වාමිපුරුෂයොත් නෑ.සරල සුන්දර පරිසරයක විසූ මිනිසුන්ගේ පවුල් ගැටුම්.ඒවාත් සුන්දරයි.අද කවුරුත් ⁣අහන්නේ නෑනෙ මාවද ෆෝන් එකද බැන්දේ කියලා.වෙනස කොතරම්ද ?

    • @commenter1111
      @commenter1111 22 วันที่ผ่านมา

      ෆෝන් එක අතට නොගෙන පැයක් දෙකක් ඉදල බලන්න ඕනේ දැනෙන සැනසීම බලන්න❤

  • @SajeethaMudiyanse
    @SajeethaMudiyanse หลายเดือนก่อน +2

    Anee me kathawa kochcharanam kiyawala thda...❤😢

  • @thilanikombala6808
    @thilanikombala6808 2 ปีที่แล้ว +18

    අපි 7 වසරේ දි සිංහල පාඩම් පොතේ ආසාවෙන් ඉගෙන ගත් පාඩම ක් 🥰👍

    • @ruwanaravinda8330
      @ruwanaravinda8330 2 ปีที่แล้ว +1

      Hmmm ow ne

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว

      කොයි අවුරුද්දේද මේක සිංහල පාඩම් පොතේ තිබ්බේ.

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 11 หลายเดือนก่อน +2

    පොත් ගුල්ලො පොත් ගුල්ලෝම තමයි ඒක වෙනම ලෝකයක්

  • @nimalianoja977
    @nimalianoja977 2 ปีที่แล้ว +2

    Ketikatha sangrahaya potha api igena gaththa. Mewani de wishaya nirdeshayen iwath kireema minis parihaniyata karunak

  • @dilkisomarathna5908
    @dilkisomarathna5908 หลายเดือนก่อน +1

    මෙතන ඉන්න පොත් කියවපු උගත්තු අපිට ඉතුරු කරල තියෙන බංකොලොත් රටක් නෙ ඉතින් උගත් නැන්දේ මාමේ....

  • @KumariSilva-s2t
    @KumariSilva-s2t 25 วันที่ผ่านมา +1

    උසස්පෙළට තිබුණු කෙටිකතා මේ.

  • @commenter1111
    @commenter1111 22 วันที่ผ่านมา

    අදකාලේපොත් කියවිල්ල පුරුදුවෙනවට වඩා මිනිස්සුන්ට අමාරු ෆෝන් එකෙන් ඈත්විල්ල

  • @Naturewithcku
    @Naturewithcku 2 ปีที่แล้ว +9

    කියවීම නිසා මිනිසා තුළ ඇති වු ඉවසීම....

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว +4

    Harima Honda weda satahanak.stutie demmata.

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 หลายเดือนก่อน +1

    Mn asama keti.kathawa

  • @moonsky7927
    @moonsky7927 2 ปีที่แล้ว +10

    මොන එහෙකට බැන්දද😅

  • @pemidumilochana9808
    @pemidumilochana9808 2 ปีที่แล้ว +3

    Attama couple aka😍😍😍

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk 29 วันที่ผ่านมา

    Oh me denna❤❤❤❤❤❤

  • @user-uy9xw5mu8x
    @user-uy9xw5mu8x ปีที่แล้ว +8

    කවදා හරි මටත් මේ ටිකම වෙයි කියල බයයි 😂. අතේ සතයක් ඉතුරු වෙන්නෑ පොත්ම ගන්න හිතෙනව

    • @jayaminiamasha4827
      @jayaminiamasha4827 หลายเดือนก่อน

      මරුනේ.. මම වගේ.. ❤

    • @pradeepperera8154
      @pradeepperera8154 หลายเดือนก่อน

      පොත්ටික ඉතුරුවෙයි නේ

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 2 ปีที่แล้ว +3

    Niyama punishment eka..
    Honda puruddak unath seemawak athuwa karanna one..nathnam me wage thama wenne..

  • @jayaminiamasha4827
    @jayaminiamasha4827 หลายเดือนก่อน +1

    මේ කූරුණෑගල ❤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kaanthilakarathna2489
    @kaanthilakarathna2489 10 วันที่ผ่านมา

    was this 2005 or 2011?

  • @pancha_7
    @pancha_7 28 วันที่ผ่านมา

  • @diliniishara6935
    @diliniishara6935 2 ปีที่แล้ว +1

    E kale kiyopu keti kathawak. Ahamben dakke...ane harima asawen baluwe

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 ปีที่แล้ว +5

    හොද වැඩෙ පොත් ටික ව්නාස කරපු එක පොත් කියවන්න ඕනා ඒත් ඔහොම

  • @erandiharshani2856
    @erandiharshani2856 24 วันที่ผ่านมา

    පිස්සෙක් වගේ පොත් කියවන මිනිහෙක් බැන්ද දවසට තේරෙයි මේ කතාව ඇත්ත කියලා 👍 මමනම් දකින්නෙ පොත් කියවල දියුනු මනසක් හදාගන්න අය ගත්තු අය ඇති...හැබැයි වැඩිපුර ඉන්නෙ මානසික ලෙඩ්ඩු...😂

  • @tyrt9989
    @tyrt9989 4 หลายเดือนก่อน

    Attamai kasada bande potda😅😅😅😅😅😅

  • @user-qq5vi4os2g
    @user-qq5vi4os2g 5 หลายเดือนก่อน +3

    දැන් අහන්න තියෙන්නෙ කසාද බැන්දෙ හන්ඩ් ෆොනෙකද?කියලා

    • @wijayatv100
      @wijayatv100 หลายเดือนก่อน

      Ekath attha

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว

    මේ කතාව කොයි කාලේ එකක්ද ?

  • @rupapathirana6511
    @rupapathirana6511 10 หลายเดือนก่อน

    Me wage....nirmana ...den ko

  • @djjrjdejdjjdjdskdjdjd1140
    @djjrjdejdjjdjdskdjdjd1140 21 วันที่ผ่านมา

    Oanama dayak uwamanata wediya oanema nehe😢

  • @Geethkevi
    @Geethkevi หลายเดือนก่อน

    ❤❤😂😅😅

    • @Geethkevi
      @Geethkevi หลายเดือนก่อน

      😊

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว

    හම්ම්...

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 ปีที่แล้ว +1

    Me wage itiri kotas ko

  • @nishadivlog9300
    @nishadivlog9300 2 ปีที่แล้ว +3

    දැන් උදේ ඉදන් රෑ වෙනකල් phone eke...

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว +1

      මුහුණු පොතේ දැන් කාලේ ළමා තරුණ මහළු සියලුම දෙනා ඉන්නේ.

    • @roshiniwiyalamunna7520
      @roshiniwiyalamunna7520 10 หลายเดือนก่อน

      ඔව් අනේ වදයක් මේක

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +3

    Mage Amma❤ nisa poth pissuwa Hodauna.Ahapu benumak a kale🙂.Athitheta giya💐🙏💐.

    • @lamaralharbi8099
      @lamaralharbi8099 2 ปีที่แล้ว +2

      Digatama kiyawanna thibune....poth kiyawana eka hodaine

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

      @@lamaralharbi8099 poth kiyawana eka nathara kale nehe thamath kiyawanawa Abbehi wela nehe issara wage🙂.

    • @lamaralharbi8099
      @lamaralharbi8099 2 ปีที่แล้ว +1

      Eka hodai....monama dekatawath abbahi wenna hoda naha

    • @lamaralharbi8099
      @lamaralharbi8099 2 ปีที่แล้ว +1

      Aparadee poth tika...iranne nathuwa yanna thibune

    • @krishanthiwijesinghe1306
      @krishanthiwijesinghe1306 2 ปีที่แล้ว +1

      Amma nisa unu hoda deyak novei eya

  • @weerakoons
    @weerakoons 2 ปีที่แล้ว +3

    හොඳ වැඩේ බුරුවට... පොත් එක්කම බුදියාගන්න කියන්න වෙන්නේ..

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 หลายเดือนก่อน

    මෙික ගි ද මෝපසංගේ කෙටි කතාවක් අවසානය වෙනස් කරලා. ඒ කතාවෙි ම⁣ැරනේනේ ඉඬමි අයිතිකාරි

  • @christophercreatechannelfe9917
    @christophercreatechannelfe9917 2 ปีที่แล้ว +1

    කොයි මේකෙ ඉතිරි කොටස

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน

    Me wage pirimi kasada bandinna epa

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว +4

    .monadet.unatt.ganat.wediy.ebbehi.wima.hoda.nehe

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 2 ปีที่แล้ว +4

    Phone.eka.henaura.dan

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏