වෙලේගෙදර සුගුණවතී - ශ්‍රී ලංකේය කෙටිකතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • වෙලේගෙදර සුගුණවතී - ඒකාංගික ටෙලි නාට්‍යය
    පියසීලි විජේමාන්නගේ වෙලේගෙදර සුගුණවතී කෙටිකතාව ඇසුරින් ............
    තම සහෝදරයන් වෙනුවෙන්ම කැපවූ සුගුණවතී විවාහයක් කර නොගත්තේ තමාගේ අබාධිත සොහොයුරා බලාගැනීමට කිසිවෙක් නොසිටි බැවිනි. ඔහුගේ වියෝවෙන් පසු සුගුණවතී නිවසේ තනිවේ. දිනක් ඇයගේ විවාහ වූ සොහොයුරා පැමිණ ඔහු සිය බිරිදත් සමග සුගුණවතීගේ නිවසේ පදිංචියට පැමිණෙන බව පවසයි. ඇයගේ ආතිතාවර්ජනා සමගින් මෙම කතාව දිග හැරෙයි.
    රංගනය: ගයනි ගිසන්තිකා, ජගත් බෙනරගම
    අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    #SinhalaFilm #Sinhalashortstory #WinsonFilms

ความคิดเห็น • 182

  • @samilajananga8239
    @samilajananga8239 ปีที่แล้ว +27

    මෙවගෙ කලාත්මක නිර්මාණ රසවිදීමට අවස්ථාවක් ලබාදීම ගැන සියලු දෙනාට ස්තුතිය 🙏 ❤

  • @randisumeda9969
    @randisumeda9969 2 หลายเดือนก่อน +23

    A/L සිංහල පන්තිය මතක් වුනා,,කෙටි කතා සංග්‍රහය වෙලේ ගෙදර සුගුණවතී❤❤❤❤❤❤

    • @nalaniganga6033
      @nalaniganga6033 2 หลายเดือนก่อน +1

      Ou අපි 2000AL.මේක තිබ්බ පාඩමක්..මට ආයත් උසස්පෙල ලියන්න හිතෙනවා..හරිම ලස්සන කෙටිකතාවක්.
      දුකට කියන කවි සීපද.
      ලෙච්චමිගෙ සිතුවිල්ල.ගග පද්‍ය පංතිය.හරි යට දැනෙන තැන් උනා සිංහල පන්තියේ

    • @randisumeda9969
      @randisumeda9969 2 หลายเดือนก่อน

      @@nalaniganga6033 අපි 2010 al අපෙන් මේ සිලබස් එක වෙනස් වුනා දැන් තියෙන්නෙ අලුත් එක

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +44

    මේ වගේ කපටි සහෝදරයෝ තාමත් සමාජයේ ඉන්නවා.

    • @adikari1897
      @adikari1897 2 ปีที่แล้ว +2

      ඕනැතරන් ඉන්නවා 🤣🤣🤣🤣

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 2 ปีที่แล้ว +41

    ගයනි ගිසන්තිකා අද්විතීය රංගන කෞශල්‍යයේ සෝබාව.....❤️❤️❤️

    • @dineshshanaka7380
      @dineshshanaka7380 3 หลายเดือนก่อน +1

      ගයනි කෝ දැන්

    • @Geethkevi21
      @Geethkevi21 2 หลายเดือนก่อน

      😅

    • @SuGayan2121
      @SuGayan2121 2 หลายเดือนก่อน

      ඔව්

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 11 หลายเดือนก่อน +24

    අනේ පව් ඒ සගුණ😢
    කොච්චර ඇතිද ඒව්වගේ
    මිනිස්සු

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 ปีที่แล้ว +88

    ජීවිතයේ කිසිදා අමතක නොවන මතකයන් රැසක් සැගවුනු උසස් පෙළ සිංහල පංතිය. ප්‍රේමදාස සර් ඒ මතකයේ සදා නොමැකෙන චරිතයක්.

    • @Hasith640
      @Hasith640 2 ปีที่แล้ว +5

      ප්‍රේමදාස රණසිංහ ද

    • @littledancing1039
      @littledancing1039 2 ปีที่แล้ว +2

      Mageth sir..ane dan kohe envda danne..godak adaraniya sir kenek

    • @gimhanibandara8979
      @gimhanibandara8979 2 ปีที่แล้ว +2

      Aniwaryenma .

    • @kasunrathnayaka1415
      @kasunrathnayaka1415 2 ปีที่แล้ว +5

      Ow කුරුණෑගල wishwa eke class kale apita .....

    • @anjalidesilva4974
      @anjalidesilva4974 2 ปีที่แล้ว +1

      Ou. Man dreamstar sing kala.. Ethakota man sirge class ekata giya. Sir mawa adiragaththa. 2006 cls eke man maname drama eke sinduwak kiuwa. Ekata sir mata rashomon potha dunna. Thamath eka thiyanawa mage laga sirge sign ekath ekka.

  • @nimayasilva2374
    @nimayasilva2374 2 ปีที่แล้ว +51

    මමත් බලාගෙන හිටියා මේ කතාව එනකල්, අපි A/L කාලෙට ගෙනගියා 🙏ස්තුතියි

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 2 ปีที่แล้ว +30

    කවදත් සමාජයේ මේ වගේ සහෝදරයන්ගෙන් අඩුඋනේ නෑ

  • @Orang-Down
    @Orang-Down 2 ปีที่แล้ว +26

    ඇත්තටම අත්මර්ථ කාමි අයියලා තාමත් ඉන්නවා හැම තැනම

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 ปีที่แล้ว +30

    සන්නස්ගල සර් මේ කෙටිකතා ටික කරපු අපූරුව මතකෙට එනවා

    • @mycat743
      @mycat743 2 ปีที่แล้ว

      Matath

    • @ruwanariyadasa-rh6kw
      @ruwanariyadasa-rh6kw 11 หลายเดือนก่อน +1

      ඇස් දෙකට කඳුළු ආවා මම ගාමිණී

    • @user-jl6ih8yn5s
      @user-jl6ih8yn5s 2 หลายเดือนก่อน +1

      මමත් ගියේ සර්ගේ පන්තියට.මේවා කියලා දීපු හැටි මතක් වෙනවා

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 2 หลายเดือนก่อน

      ​@@ruwanariyadasa-rh6kwමගේ දුව ගියෙත් සන්නස්ගල සර් ගේ පංති. දැන් සර් ගැන දුකයි.දේශපාලනය සර්ව නැති කලා

    • @sawanirajapaksha7722
      @sawanirajapaksha7722 2 หลายเดือนก่อน

      මමත් ගියේ සර්ගේ පංතියට ,මේක බලද්දී ආපහු ඒ කාලෙට ගියා වගේ දැනුනා

  • @chunthakachinthaka4524
    @chunthakachinthaka4524 2 ปีที่แล้ว +21

    අවුරුදු ගානනාවක් අතීතයට ගියා... රත්න ශ්‍රි සර් ගේ සිංහල පංතිය..

    • @sandu8817
      @sandu8817 2 ปีที่แล้ว

      ගම්පහ මොන්ටානා class එකේ සිංහල උගන්නපු සර් ගැනද මේ කියන්නේ. ඔහු මගෙත් සිංහල ගුරාවරයා. හරිම නිහතමානී චරිතයක්. හරිම ආදරයෙන් සිංහල උගන්වන ගමන්ම ජීවීතේ ගැනත් කියලා දෙන අපූරු ගුරුවරයෙක්. අද සර් ජීවතුන් අතර නෑ. 😢😢

    • @dimuthusandamali4198
      @dimuthusandamali4198 ปีที่แล้ว

      මගෙත් සිංහල ගුරුවරයා එතුමා♥️🙏🙏

  • @amasugandhi8243
    @amasugandhi8243 2 ปีที่แล้ว +16

    A/L වලට තිබුන හරිම ලස්සන කෙටිකතාවක්... මේ කතාව එක්කම අපේ සිංහල සර්(රන්දුණු සර් )වත් ,ඒ උගන්නපු විදියත් මතක් වෙනව.. සර් තමයි සාහිත්‍යය රසවිඳින්න පුරුදු කලේ...අනිත් කතා ටික දකිද්දි "වෙලේ ගෙදර සුගුණවතී" පරක්කු ඇයි කියල හිතුණා.❤️

    • @milanrachika340
      @milanrachika340 2 ปีที่แล้ว +2

      රන්දුණු ජයලත් ද

    • @amasugandhi8243
      @amasugandhi8243 2 ปีที่แล้ว +4

      @@milanrachika340 විජිත නුවන් රන්දුණු ..😊

    • @mihirifix6049
      @mihirifix6049 2 ปีที่แล้ว +2

      මමත් රන්දුනු සර් ගෙ ක්ලාස් ගියේ මීගමුව ජයනි..

    • @madhumuthukudaarachchige1628
      @madhumuthukudaarachchige1628 2 ปีที่แล้ว

      මමත් විජිත sirge clas අවා මීගමුවෙ ජයනි , sirth den wayasai,

    • @LeviAthan107
      @LeviAthan107 6 หลายเดือนก่อน

      ඇත්තට? සර්වත් හැම වෙලේම මතක් වෙනවා ඇති. සර් හැන්සම් ද ඉතින්

  • @sumedhadehikumbure8061
    @sumedhadehikumbure8061 2 ปีที่แล้ว +11

    බොහොම වටිනවා ....මේ කෙටිකතා ටෙලි නාට්‍ය

  • @rasikamuthunayake
    @rasikamuthunayake 3 หลายเดือนก่อน +5

    විශිෂ්ඨ කතාවක් ...🙏🙏🙏❤

  • @Jcbpblx
    @Jcbpblx 2 ปีที่แล้ว +5

    මං ආසම කෙටිකතාව.........ආදරෙයි....උසස්පෙළ සිංහල විෂය.....

  • @Gangakawmali
    @Gangakawmali 3 หลายเดือนก่อน +5

    මරු අම්ම..😢😢😢

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 หลายเดือนก่อน +5

    ගයනි ගිසන්තිකා ලියනාරච්චි ආසම රංගනශිල්පිනියක් ❤❤

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 2 ปีที่แล้ว +4

    විජය විජේනායක සිංහල ගුරුතුමා මතක් උනා... thankssss sir ❤️❤️❤️

  • @shanthidammika6418
    @shanthidammika6418 6 หลายเดือนก่อน +9

    මටත් ඉන්නවා ඨඔය වාගෙම සහෝදරයෙක් .

  • @sumithkumara7932
    @sumithkumara7932 2 หลายเดือนก่อน +2

    Harima wishishtai me kathawe ragapana hamoma ...❤❤❤❤

  • @tharangatharanga1453
    @tharangatharanga1453 2 ปีที่แล้ว +10

    සිංහල පන්තියේ ආසම කතාව ❤️

  • @diyego4279
    @diyego4279 2 ปีที่แล้ว +11

    ලස්සනයි නෙහ්.දුක හිතෙනවා.acting නම් කියල වැඩක් නැ.දැන් රගපාන උන් තුහ් නොදකින්.කිසිම හැගිමක් නෑ. දැනීමක් නෑ.මේ වත් එක්ක අහලකින් වත් තියන්න බෑ.මේ කතාව මොකද්ද ??. නම ??

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 6 วันที่ผ่านมา

    රූප රාමුවලින් අවුරුදු 30ක් විතර අතීතයේ මතක සුවද දැනුනා😥♥️😢

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 2 หลายเดือนก่อน +3

    A.L namathi Sundra athithaya mathak krata thanks.

  • @induihm8912
    @induihm8912 2 ปีที่แล้ว +9

    ස්තූතියි, මේ වගේ කතා දානවට.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +8

    අපෙන් ඈත් උන ගැමි ජීවිතය නේද මේ 🥺🥺

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +1

      බොරු එපා බන්

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      @@prasannakasun2110
      බොරු නෙමෙයි බන්

    • @LeviAthan107
      @LeviAthan107 6 หลายเดือนก่อน

      නොදෝමකින්. මේ කාලකන්නි ගොබ්බ ගං ජිවිතේ නැති වෙලාම යන තරමට හොඳයි

  • @dimutugeeganage6490
    @dimutugeeganage6490 หลายเดือนก่อน

    අපි සිංහල පන්තියේ විතාරණ සර් මේ කතාව කියලා දුන්නු හැටිකොච්චර ලස්සනද

  • @nvyhjfjbc8965
    @nvyhjfjbc8965 2 ปีที่แล้ว +10

    Ammalage waradda lamai godak hadagena loku daruwa thama nahenna one daruwa degayak denna kamathi naha wada karakamata thiyagena pau mata wage

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 2 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි මේ වැඩේ දිගටම කරන් යන්න.✌️💐

  • @ammapana1856
    @ammapana1856 2 ปีที่แล้ว +3

    Dan awa wagada ලස්සනයි

  • @oshadhika0326
    @oshadhika0326 2 ปีที่แล้ว +5

    Harima l'assanai me keti Kata, istuti sematama ❤️ budu saranai 🙏

  • @bisbodaragama8132
    @bisbodaragama8132 2 หลายเดือนก่อน +7

    පොත්වල නොලියු සුගුණවතීලා කිච්චර නම් ඇතිද?

  • @nishanpreneeth8040
    @nishanpreneeth8040 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි 🙏

  • @sarathkumarapk1583
    @sarathkumarapk1583 2 ปีที่แล้ว +5

    කෙටි කතා ව යනු කුමක්ද යන්න අවබෝධ කරගෙන මෙම කතා රස විදින්න ජීවිතයෙන් අල්ප මාත්‍රයක් බදු කෙටිකතා වෙන් ජීවිතය ට ලබා ගත හැකි දේ අපමණ ය ජීවිත ගමන ට පන්නරයක් කරගන්න 😆😨😅😴😨

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe9126 2 ปีที่แล้ว +7

    දිගටම කතා දාන්න... ලස්සනයි...

  • @captaingalway8005
    @captaingalway8005 2 หลายเดือนก่อน +1

    ලස්සන නාට්‍යය ක් 🎉🎉

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว +2

    Acting superb❤

  • @fordancelovers8944
    @fordancelovers8944 2 ปีที่แล้ว +25

    මුදියන්සේ මාමා , අපටත් දවසක ඉර පායාදො තියනවද

    • @alienwar1899
      @alienwar1899 2 ปีที่แล้ว +2

      Mewata thamai telidrama kiyanne

    • @prabhanisachinthana5385
      @prabhanisachinthana5385 2 ปีที่แล้ว

      මුදියන්සේ මාමා නම් මං බලලා තියනවා

    • @nirmalchathuranga3308
      @nirmalchathuranga3308 2 ปีที่แล้ว

      මුදියන්සේ මාමා තියෙනව

    • @charuhendeniya3551
      @charuhendeniya3551 2 หลายเดือนก่อน

      අපටත් දවසක ඉර පායාදෝ තියෙනවද

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤

  • @namaldipagoda4213
    @namaldipagoda4213 ปีที่แล้ว +2

    Niyamai

  • @MANCHI9270
    @MANCHI9270 2 ปีที่แล้ว +9

    බලාගෙන
    හිටියා
    ගොඩාක් කල්
    එනකම්
    කෙටි කතාවක්
    ඉතින්
    ස්තුතියි
    සත්තකින්ම

  • @ruwanariyadasa-rh6kw
    @ruwanariyadasa-rh6kw 11 หลายเดือนก่อน +1

    වේශ නිරූපණය super

  • @wimukthiwiraj6680
    @wimukthiwiraj6680 2 ปีที่แล้ว +2

    Eththatama mtath harima sathutui pothin dakka e charitha walata pana dunnata. Hethe eduna charitha e wedihatama.

  • @lahiruranitha8714
    @lahiruranitha8714 2 ปีที่แล้ว +3

    Apita al sinhala keti kathawata tibuna e set ekenma asama keti kathawak thama wele gedara sugunawathi

  • @kavishaaradana8346
    @kavishaaradana8346 3 หลายเดือนก่อน +2

    චන්දිම සර් ගේ සිංහල පන්ති මතක් උනා අයෙත් ඒ කාලේ එනවනම්

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +3

    ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️❤️👌

  • @nuwanmadushanka7978
    @nuwanmadushanka7978 2 ปีที่แล้ว +2

    Watina wadak 👍👍👍👍👍

  • @honeybear5222
    @honeybear5222 2 หลายเดือนก่อน +1

    මාර ආත්මාර්ථකාමී දෙමව්පියොනෙ. අම්මෝ

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x 2 หลายเดือนก่อน +1

    Lassanai kathwa❤

  • @ashakalpani7105
    @ashakalpani7105 2 หลายเดือนก่อน +3

    Mathugama pitiyage sirge kollo kello innawado.

  • @fosfakomari7852
    @fosfakomari7852 3 หลายเดือนก่อน +1

    Lassanayi katawa ma වාගේ dawal apa rata koccara wala adda 😮

  • @ruwanthilina3419
    @ruwanthilina3419 2 ปีที่แล้ว +39

    පුලුවන්නම් බයිසිකලය කතාව දෙන්න ♥️

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +2

    Welegadera ""sugunawaethi ""kathawe Anith kotasath thiyenewa nam pala karennna Apite balanna Gidak Athithayate Aran giya wage Godak lassanai A wagema harima Duka hethena kathawak bohome sthuthi Theruwen sarenai Suwa path wethwa Niduk Nirogi suwe lebewa !!

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว

      මේ කතාව එක කොටසයි.බැලුවට බොහෝම ස්තුතියි.

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 2 ปีที่แล้ว +10

    Ammo pirimi sahodarayanwa thabekatawath wiswasa karanda hoda ne. Unge sahodarakm tiyenne genu gannakan witharai

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว +2

    Lassanai

  • @ruwinipriyanka2489
    @ruwinipriyanka2489 2 หลายเดือนก่อน +1

    මේ කෙටි කතාව මං කියවලා තියෙනවා .. ඒ නිසාමයි බැලුවේ ❤

  • @mudunneariyarathana5669
    @mudunneariyarathana5669 2 ปีที่แล้ว +4

    Mage guruthuma...premadasa sir

  • @aseas2429
    @aseas2429 2 ปีที่แล้ว +2

    Lassanayi godak

  • @user-gy9bm8mw5w
    @user-gy9bm8mw5w 2 หลายเดือนก่อน +2

    උසස්පෙල මතක් උනා

  • @sakuni6843
    @sakuni6843 2 ปีที่แล้ว +1

    Harima lassanai ❤️

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 2 ปีที่แล้ว +1

    Great work .go a head

  • @user-py9qv7bf9v
    @user-py9qv7bf9v 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹 ලස්සනයි

  • @greenshots5235
    @greenshots5235 2 ปีที่แล้ว +1

    Me nawa katha newei..keti katha.keti katha kiyanne Rachakaya charitha deka thunak wata gothala thiyena ek siddi kihipayak pamanai.eka nisa keti katha ,nawa katha wage godak episode na.apita hitha ganna paniwidayak dila thamai keti katha a was an karanne

  • @sachinisandachaya3488
    @sachinisandachaya3488 ปีที่แล้ว +1

    Godak lassanay

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +8

    කවුද මේ අමිමට ඉන්න නිලිය. .. මං හරිම කැමතියි .. දන්න කියන කෙනෙක් කියන්නකෝ
    හරිම ලස්නන කතාව. . තවත් තියෙනවා නමි දාන්න.. ඔන්න subscribe කලා

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 2 ปีที่แล้ว +4

    මම අයෙත්.ඉස්කොලෙගියා...

  • @dilakshishakya2345
    @dilakshishakya2345 22 วันที่ผ่านมา

  • @alienwar1899
    @alienwar1899 2 ปีที่แล้ว +3

    Pararthakami minisun lokaya lassana karai

  • @sampathchathuranga1155
    @sampathchathuranga1155 2 ปีที่แล้ว +5

    නන්දා සුරවීර මැඩම් උගන්නපුවා අපිට තාම මතකයි ❤️

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 ปีที่แล้ว +1

    Truth

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @mycat743
    @mycat743 2 ปีที่แล้ว +1

    Sannasgala sir lassanta me oyadama kiyala dunna a/l walata

  • @randikapiries4051
    @randikapiries4051 2 ปีที่แล้ว +1

    Niymii

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +4

    😭😭🙏🙏

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 2 หลายเดือนก่อน +1

    🥺🥺♥️

  • @tharinduramanayake7834
    @tharinduramanayake7834 2 หลายเดือนก่อน +1

    Apita AL sinhala karapu Ranjith Pranandu sir Mathak wenawa.

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍🙏🙏🙏🙏

  • @k.t.ggurusinghe5468
    @k.t.ggurusinghe5468 2 ปีที่แล้ว +3

    ඉතිරි කොටස් දාන්නෙ නැද්ද. නරක් වුන පිටි ගුලිය කතාවෙත් ඉතිරි කොටස් ටික නෑ

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว +4

      රචකයා ලියලා තියෙන කතාව මෙයට වැඩිය නැහැ.🙏

    • @k.t.ggurusinghe5468
      @k.t.ggurusinghe5468 2 ปีที่แล้ว +1

      @@WinsonFilms අනේ ඇත්ත ද. එ කතාව ඉවර උනේ තව කොටස් තියෙනවා වගේ.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +3

    එක කොටසද.මේ කතාවේ තියෙන්නේ.

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว

      මේ කතාව එක කොටසයි.බැලුවට බොහෝම ස්තුතියි.

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 2 ปีที่แล้ว +2

    Mewage wechcha akkala ki denek nan athida awasthawadi mallila

  • @sumithkumara7932
    @sumithkumara7932 2 หลายเดือนก่อน +1

    Mawath mage A/L kaleta ekkan giya....

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +4

    Bohoma sthuthi obata 💐🙏💐

  • @TUBEH991
    @TUBEH991 2 หลายเดือนก่อน

    හැබැයි මට මගේ සහෝදරයා ගැන ආඩම්බරයි

  • @nethuki4290
    @nethuki4290 2 หลายเดือนก่อน

    Kiyatha denna k.ජයතිලක

  • @sakuni6843
    @sakuni6843 2 ปีที่แล้ว +1

    😥

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 2 ปีที่แล้ว +1

    Ane paw

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 2 หลายเดือนก่อน

    Galabadage sar😢

  • @sarianipriyangika5780
    @sarianipriyangika5780 2 หลายเดือนก่อน

    Me niliya hareema dakshay.ko eya.pennawath nane sammana denna ona niliyak

  • @LeviAthan107
    @LeviAthan107 6 หลายเดือนก่อน +2

    මෙහෙම ගං කබර කතා මට පේන්න බෑ. හොඳ වැඩේ ගොන් සුගුනවතී ට. තමන් ගෙ වැඩක් බලා ගන්නෙ නැතුව අනුන්ට කොර කොර හිටියා. ගං වල පවුල් වල ලොකු කෙල්ලො ඉන්නෙ පොඩි උන් ගෙ වැඩ කාර කමට

    • @yaminiyamini4200
      @yaminiyamini4200 3 หลายเดือนก่อน +3

      Nagare ubata monwada tiyanne ubala wage aiyala nagala nidi wadinna game kallanta wada tiyava ubalage maha eun wasakame yanwa

  • @achalamadushani9064
    @achalamadushani9064 2 ปีที่แล้ว

    සම්පත් ප්‍රියශාන්ත සර්ව මතක් උනේ මට විතරද?

  • @k.a.b8754
    @k.a.b8754 ปีที่แล้ว

    කොච්චර ලස්සණ කතාද?

  • @christeennilushika8232
    @christeennilushika8232 2 ปีที่แล้ว +1

    Mudiyanse mama nadda

  • @anushajayaweera4756
    @anushajayaweera4756 2 หลายเดือนก่อน

    A/l clz akaa❤❤

  • @shamierandavtube1155
    @shamierandavtube1155 2 หลายเดือนก่อน

    A/L සිංහල

  • @KaraRushii
    @KaraRushii ปีที่แล้ว +1

    කවුද මේ actress ගෙ නම

  • @mycam3159
    @mycam3159 2 ปีที่แล้ว

    ඉතුරු කොටස ?

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว

      මේ කතාවේ ඉතිරි කොටසක් නැහැ.🙏

  • @kurulukurulu4594
    @kurulukurulu4594 2 ปีที่แล้ว

    Baysikale dennako

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +1

    😭😭😭💜💜💜💜👍🏽❣️🤔🤔🤔🤔🤔