Bhawa Theertha | භාව තීර්ථ | Sakshiya - සාක්ෂිය | 2019-10-11 | Tele Film Series

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 396

  • @KumuduniNayana-k5c
    @KumuduniNayana-k5c 9 หลายเดือนก่อน +14

    දැන් හැදෙන කිසිම වටිනා කමක් නැති නාට්‍ය වගේ නෙවෙයි .හරිම ලස්සනයි.සාමාජයට ලොකු පණිවිඩයක් දෙන කතාවක් .දෙන්නගෙම රංගනයත් විශිෂ්ඨයි.

  • @wasanthaweerakkodi2986
    @wasanthaweerakkodi2986 3 ปีที่แล้ว +13

    වාාාාව් මාර ලස්සනයි .අතුල මල්ලියි සුජානි නංගියි හරිම ලස්සනට රඟපෑවා.අද සමාජයේ සිද්ධ වෙන සත්‍යම කතාවක් .අනේ ඔයාලා දෙන්නටම මම හදවතින්ම ආශිර්වාද කරනවා.මේක රඟපෑමක් කියලා ම⁣ට හිතුනේම නැහැ .අඬ අඬා බැලුවේ .මහා වේදනාවක් හිත පුරෝගෙන තිබුණේ .දෙන්නම හරිම තාත්ත්විකයි.සරළයි.මම ගොඩක් ආදරෙයි දෙන්නටම.

  • @anuperera3408
    @anuperera3408 5 ปีที่แล้ว +53

    කියන්න වචන නෑ ,ලස්සනම ලස්සන නිර්මාණයක් ,සුජානිගෙ සහ අතුලගෙ රඟපෑම බොහොම ඉහලයි.

  • @nevilramanayake9314
    @nevilramanayake9314 5 ปีที่แล้ว +42

    හොද නිර්මාණයක් ,,,සමාජයට හොද පනිවිඩයක්,,,,, මනුස්සකම,,,රටේ නීතිය සාමාන්‍ය ජනයාට බලපාන ආකාරය,,,,,, ලස්සනයි!!!

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 9 หลายเดือนก่อน +2

    ගුණගරුක, යහපත් මිනිසුන්, ස්වභාව ධර්මයෙන් රැකගන්නා අාකාරය මනාව නිරූපනය වන අාකාරය පෙන්වන්නාවු අපුරු කතා පුවතකි. ඉතාමත් විශිෂ්ටයි.

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 ปีที่แล้ว +98

    හරියට ඇත්ත කතාවක් වගේ. ෂෝක් ජෝඩුව. හරිම තත්විකයි. මේ වගේ කතා එක හුස්මට බලන්න පුළුවනි. තැන්ක්ස්🙏🙏🇬🇧 ඔක්කොමලට.

  • @ANGEL-kc4nu
    @ANGEL-kc4nu 3 ปีที่แล้ว +16

    එයාලගේ ප්‍රශ්න එයාලම විසද ගත්තා.. එහේම තමයි ජිවිතේ අලුතින් පටන්ගන්න තැන ඉදලම තමන්ගේ ජිවිතේ දෙවල් පිටට නොදි ඉන්න හැටි හරි ලස්සනට කියලා දුන්නා ❤️❤️ great acting sujani akka and athula aiya...

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +25

    මේ කතාවේ පොලිස් නිලධාරීන් හරිම වැදගත් විදියට තමයි මේ දෙන්නාට සැලකුවේ.

  • @sunithafernando7638
    @sunithafernando7638 11 หลายเดือนก่อน +38

    2024 බලන්නේ .හරිම ලස්සනයි

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 5 หลายเดือนก่อน +1

      අන්තිමේට මල් වට්ටියක් ගෙනත් තියල තිබබ එක තේරුණාද මට තේරුනෙ නෑ

    • @sunithafernando7638
      @sunithafernando7638 5 หลายเดือนก่อน +1

      @@sithumwarnakula9699 ලේලිය පිරිසිදුව චරිතයක් කියන එක

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 5 หลายเดือนก่อน +1

      @@sunithafernando7638 thank you ... අන්තිම ටික⁣ තේරුනේ නැතුව හිටියෙ

  • @sanjurash1912
    @sanjurash1912 10 หลายเดือนก่อน +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්.අදත් බලන්න හිතුනා .මේ කතාව ගොඩක් අය තේරුම් අරගෙන නෑ ..මේකෙන් කියන්නෙ තමන් ගැනවත් නොහිතා අනුන්ට උදව් කරන අයට ස්වභාව ධර්මයේ පවා උපකාර ලැබෙනවා .

  • @sajanijayakody6376
    @sajanijayakody6376 5 ปีที่แล้ว +43

    ෂා ඒකනම් ලස්සන ආදරණීය කතාවක්.ලෝභ කමින් බැලුවේ.සුජානි සහ මනමාලයා(ඇත්ත නම මතක නෑ) ඒ රංගනය මාර තාත්විකව කලා.සුජානිගේ රංගනය දිහා බලාහෙන ඒ විනාඩි ගානම කතාවේ ජීවත් උනා.සෑම පිරිමියෙක්ම ඒ වගේ වගකීම් සහිත සැමියෙක් වෙනවනම් මොන තරම් අපූරුද.ගැහැණු කොහොමත් කැපකිරිමි කරන අයනේ.සුබ පැතුම් සියලු දෙනාට.

    • @kumarikumari3606
      @kumarikumari3606 5 ปีที่แล้ว +1

      Ou yalu maram lassanai mamth a kathawata washi wala waga iwara wanakan balagana hitiya

    • @mahishasandamali1936
      @mahishasandamali1936 5 ปีที่แล้ว +1

      Sajani Jayakody you correct dear, really it was a amazing.. 👍

    • @ashoknalakabopearachchi5574
      @ashoknalakabopearachchi5574 5 ปีที่แล้ว +2

      .මෙවැනි අත්දැකීම් සෑබෑවට ලැබූ අයද සිටිය හැක.

    • @dilushajayawardhana748
      @dilushajayawardhana748 3 ปีที่แล้ว +2

      ප්‍රධාන නළුවා- අතුළ පතිරණ

    • @dinushadesilva7431
      @dinushadesilva7431 3 ปีที่แล้ว

      ගැහැණු කොහොමත් කැපවීම් කරන අයනේ,

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 2 หลายเดือนก่อน

    ඉතාම දක්ෂ නිර්මාණයක්. නළු නිලි දෙපලගේ රඟපෑම් ඉතාම ඉහළයි. ස්තුතියි අධ්‍යක්ෂක සන්තූස ලියනගේ මහතාට.

  • @manori6712
    @manori6712 5 ปีที่แล้ว +17

    ඉතාමත් අනර්ඝ ලෙස දෙන්නාම රඟපෑම් කලා...මේ වගේ ඉංග්‍රීසි ච්ත්‍රපටයක් මම බලලා තියෙනවා.

  • @kalanalanka1373
    @kalanalanka1373 3 ปีที่แล้ว +11

    හරිම ලස්සන වැදගත් නිර්මාණයක් දක්ෂ රංඟන ශිල්පීන් ශිල්පිනියන් නිසා එය විශිෂ්ඨයි ❤️❤️❤️❤️

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී 5 ปีที่แล้ว +42

    ගොඩක් ලස්සනයි . මම ආසම කරන නළුවෙක් තමයි අතුල පතිරණ කියන්නේ .

  • @sadamalikumarikumari3839
    @sadamalikumarikumari3839 3 ปีที่แล้ว +18

    ඇත්ත කොයි මොහොතක හරි ජය ගන්නවා හරි ලස්සනයි

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 5 ปีที่แล้ว +16

    ලස්සන කතාවක්.
    මේ සමාජයේ තවමත් පැරණි අදහස් තියනවද . මම සිතනවා එය දෙපලට නිග්‍රහ කිරීම කියා . ඒවා හැරමිටි අදහස්.

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 5 ปีที่แล้ว +48

    හැමෝම නැරඹිය යුතු කතාවක් කියල නිර්දේශ කරන්න පුලුවන්. කතාව ගත්තත්, රසය ගත්තත් මෙහි අඩු නැතුව තියනවා.

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 3 ปีที่แล้ว +14

    අතිවිශිෂ්ඨයි. හරියට චිත්‍ර පටියක් බැලුව වගේ.හැමදේම හරිම ස්වභාවිකයි.

  • @RidmaKushani
    @RidmaKushani 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .ගොඩාක් කාලෙකින් ලස්සනම ලස්සන ෆිල්ම් එකක් බැලූවා.❤❤❤

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 ปีที่แล้ว +26

    සුජානි ඉන්න නාට්ට් ගොඩාක් ලස්සනයි 💓💓💓💓💓💓

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +9

    අනේ ගොඩක් ලස්සනයි film එකක් බැලුව වගේ. අර්ථවත් නාට්‍යක්

  • @SumuduTharanga-p9f
    @SumuduTharanga-p9f ปีที่แล้ว

    ඇත්තටම හොඳ නාට්‍යයක් හරිම ආසාවෙන්.බැලූවා.ලෝකයට ම ආදර්ශයක් thank you

  • @sujewapriyadarshani5524
    @sujewapriyadarshani5524 4 หลายเดือนก่อน

    අම්මෝ..... එ කතාව.මොනාද කියන්න ඕන තේරෙන්නෑ.මෙතරම් විශිෂ්ට කතාවක් මම දැක්කමයි.ඉතාම සාර්ථකයි....රංගනය අති විශිෂ්ටයි.අනර්ඝයි..😮

  • @khemakularathna4575
    @khemakularathna4575 5 ปีที่แล้ว +10

    Watching it after 5 years.Thanks a lot Rupavahini...

  • @ireshathrilakshani4395
    @ireshathrilakshani4395 3 ปีที่แล้ว +2

    ස්තූතියි රූපවාහිනී නාලිකාවට🌹👍🙏.ගොඩක් වටින කාලෝචිත මාතෘකාවක්.මම ඩුබායි රාජ්‍යයේ ජීවිත් වෙන කෙනෙක්.ඇත්තටම මෙවැනි දියුණු රටක ජීවිත් වන විට ලංකාව තුළ ඇති නොදියුණු බව ඉක්මනින් වටහා ගැනීමට පුළුවන්.ලංකාව කෙතරම් සුන්දර ලස්සන රටක් වුවත් නීතියත් දේශපාලනයත් නිසියාකාරව නොමැති නම් කවදාවත් රට දියුණු වේවි යැයි සිතිය නිහැකියි.මගේ මව් බිමට මම හැමදාමත් ආදරෙයි.❤කොරෝනා රෝගයෙන් මගේ මව් බිම අරක්ශා වේවා!!

  • @purni9266
    @purni9266 3 ปีที่แล้ว +3

    හරිම තාත්විකයි. රගපානවද කියලා හිතාගන්න බැරි උනා.

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 3 ปีที่แล้ว +2

    ආදර්ශමත් කතාවක් බලන්න බලන්නබලන්න ආසයි වැදගත් ඇත්තෙන්ම හොඳයි

  • @pushpawattage3345
    @pushpawattage3345 3 ปีที่แล้ว +4

    Great nice story. Acting very natural. In real world yes we can face this kind of unexpected situations. Sujani and Athula’s acting like a real lovely couple.

  • @NewNew-rd7mi
    @NewNew-rd7mi 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක් ආදර්ශමත් කාටත්

  • @upulasanga754
    @upulasanga754 4 ปีที่แล้ว +7

    ලස්සන කතාවක් ඒත් ලංකාවේ නීතියේ හිල් තියනව කියන එක මේ කතාවෙන් ඔප්පුවෙනව කතාව ලස්සනයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +30

    ඒක තමා දෙමවුපියන්ගේ නිහතමානිකම ඒ ජෝඩුව අවංකව ආදරේ නම් .එක දවසෙ බලන හොඳ නරකට වඩා මරණය දක්වා ඒ දෙදෙනා ආදරයෙන් ජීවත්වීම වැදගත්.

    • @sureshkoratuwewaththa4755
      @sureshkoratuwewaththa4755 5 ปีที่แล้ว +22

      දෙමව්පියන්ගේ නිහතමානී කමක් නෙවේ. අර තුවාල කාරයාගේ ලේ පැල්ලම තිබුණු රෙද්ද නැතිඋනා නම් බලාගන්න තිබුනා නිහතමානී කම...හරියට කතාව බලලා තෙරුම් ගන්න..

    • @sanjeewanibandara9647
      @sanjeewanibandara9647 5 ปีที่แล้ว +6

      ඔව් ඒක හරි. අර මූසල ගෑනි තව පොඩ්ඩෙන් කෙල්ලව ගෙදර එලවනවා.

    • @kumarikumari3606
      @kumarikumari3606 5 ปีที่แล้ว +2

      @@sureshkoratuwewaththa4755 aka thama mamath oya hithapu dama thama hithuwa ath mata hithuna damada thawa kanakta hithunada kiyala mama hoya hoya hitiya dan hari mam a hari kiyala dana gaththa thuwala karaya ga la pallama thibuna nisa mana mali baruna nada

    • @sureshkoratuwewaththa4755
      @sureshkoratuwewaththa4755 5 ปีที่แล้ว +1

      @@kumarikumari3606 ඔව්, දැක්කා නේද හොස්පිටල් එකේදී ලෙඩා කාර් එකෙන් එළියට අදින කොට ඔළුව යට තිබුනු ළේ පැල්ලම.. ඒක නිසා තමයි බේරුනේ..

    • @kumarikumari3606
      @kumarikumari3606 5 ปีที่แล้ว +2

      @@sureshkoratuwewaththa4755 ou matatb akama thama hithuna ath a dama thawa kanakta hithunada kiyala mama hoya hoya hitiya aka nothibunanam manamalita mulu jiwithama widawanna thama wanna

  • @Don-px1fe
    @Don-px1fe 2 หลายเดือนก่อน

    මුලින්ම බැලුවේ 2014
    ඊයේ ආයෙමත් අහම්බෙන් බැලුවා TV එකේ

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ...දැන් අයට ආදර්ශමත් කතාවක්

  • @ranjaniranasinha9269
    @ranjaniranasinha9269 3 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් හරිම වටිනා 💘 ආදර්ශමත් කතා වක් චරිත නිරූපනය හරිම ලස්සනයි

    • @nishanthasenanayake9962
      @nishanthasenanayake9962 ปีที่แล้ว

      ලස්සනයි .හොඳ .නිර්මාණයක් ..

  • @nadekauae7515
    @nadekauae7515 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් ගොඩාක් ස්තූතිය

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 9 หลายเดือนก่อน +1

    සමාජයට යහපත් පණිවිඩයක් එක් කළ අගනා කතාවක්...අවසානය දක්වාම කුතුහලය පිරි රසබර ආදර අන්දරයක්...නිර්මාණයට දායක වූ සැමට❤ හදවතින්ම සුබ පතමි!

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 4 ปีที่แล้ว +18

    මේ නම් රගපෑමක් නෙවේ ඇත්තම කියලා හිතුනේ මට විතරද....අඩ අඩා බැලුවේ

  • @idunilwijaya9068
    @idunilwijaya9068 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි මෙක තමයි අැත්ත හැම දේටම හිත් වුනුවෙන අයට වෙන දෙවල්

  • @pramudiparami6807
    @pramudiparami6807 11 หลายเดือนก่อน +6

    2024 බලනවා

  • @pasannerasha2313
    @pasannerasha2313 5 หลายเดือนก่อน

    අමල් පෙරේරා ගෙ පසුබිම් සංගීතය මරැ...😊

  • @lakshanshanaka4599
    @lakshanshanaka4599 ปีที่แล้ว +3

    හොදම හොද නිර්මානයක්.රගපැම අග්‍ර ගනයක. එලම එල

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +8

    මැරෙනතුරුම මතක් වෙන කතාවක් හරිම ලස්සනයි ආදර්ෂමත් ❤️

  • @KuwMala
    @KuwMala 6 หลายเดือนก่อน +1

    ❤හරිම ලස්සන ආදර කතාව ❤❤❤❤

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 5 หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා ස්තුතියි ..

  • @thinuwanka765
    @thinuwanka765 5 ปีที่แล้ว +19

    අක්කා හොදට රගපානවා 👍👍

  • @dinushadesilva7431
    @dinushadesilva7431 3 ปีที่แล้ว +2

    මේ කතාව කලිං බලලා මතකයේ තිබුණා හැමදා

  • @tytuy9904
    @tytuy9904 3 ปีที่แล้ว +3

    අද සමාජයේ මෙහෙම නැන්දම්මා ලත් ඉන්නවා ඒ ගැන සතුටුයි ලස්සන කතාවක්

    • @LeviAthan107
      @LeviAthan107 9 หลายเดือนก่อน

      මොකද්ද ඕයි ඒකට තියන සතුට? ඒ නාකි හුත්ති ගෙ මූණ මුලදි ඇඹරිලා ගියා නෙ රෙද්ද නෑ කියලා

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 5 หลายเดือนก่อน

      පිස්සු

  • @jayantasis4852
    @jayantasis4852 11 หลายเดือนก่อน

    ලස්සන කතාව ක් උදවු කළොත් ස්වභාධහම උදව් කරනවා

  • @GaminiWithanachchi-q4o
    @GaminiWithanachchi-q4o 5 หลายเดือนก่อน +1

    යාලුවනේ!මම මේක බලන්නෙ 2024,06 මාසෙ. සුජානි &අතුල රගපෑම් ඉතා හොඳයි .එයාල කවුරුත් සම්පතක් .!

  • @deefafernando6320
    @deefafernando6320 3 ปีที่แล้ว +18

    ඔක තමයි අපෙ ගොං නිතියෙ හැටි විපතකට පත් උන කෙනෙකුට මනුස්ස කමට උපකාරයක් කරන්න බැ අන්තිමට තොන්ඩුව වැටෙන්නෙ උදව් කරපු මනුස්සයිනටයි

  • @niro9989
    @niro9989 3 ปีที่แล้ว +76

    මේක පුදුම ආදරයක් පොඩ්ඩක් ඉවසල ඉන්න බෑ 2021බලන කට්ටිය කෝ

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +11

    පරනඑකක්වගේ ලස්සනයි🌷👍... පොලිසියේ OiCටහිටියේ හාමුදුරුකෙනෙක්😃.

    • @kumarikumari3606
      @kumarikumari3606 5 ปีที่แล้ว +1

      Ouma thama hama kathawama maya inna hamuduruwanta thama ai poya da thiyana katha saragama inna

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว +1

      @@kumarikumari3606 ඒකතමයි.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 3 ปีที่แล้ว

      ඔහු දක්ෂ රංගනශිල්පියෙක්. ඔහු ප්‍රවීන රංගධර තිස්ස බණ්ඩාරනායක.

  • @KeshanimalaPerera-nk3xb
    @KeshanimalaPerera-nk3xb 10 หลายเดือนก่อน

    සැබවින්ම ආදරණීය යි අවසානය පරිත්‍යාගය ෂිලි ❤

  • @sujeewaniranjani5906
    @sujeewaniranjani5906 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..❤❤❤

  • @විනුවිනු-න6ව
    @විනුවිනු-න6ව 5 ปีที่แล้ว +3

    Harima ආදරණීය lassana kathawak.a wagema harima arthawath.me kathawe mata hithena de mn me kiyanne. Visesayenma ada kale karadarata path wechcha kenekta kenek udawak karanawa බොහොම adui .mokada bohodurata udaw karapu kena tamai wedi wagakimak baraganna wenne .ara video eka nothibuna nam me aya thamai වැරදිකරුවන් wenne bohodurata. Anek eka thamai awasanaya hari dukai.mokada ara leda genichcha redikalla nothibuna nam me tharuniyata loku අසාධාරණයක් sidda wenne .ඇයට samaharavita gedara yanna sidu wenawa.ඉතින් ඇයගේ ස්වාමියා hoda tharunayek nisa ඇයට අසාධාරණයක් wenna ida thibbe nh.mn hithanne me kathawa loku පණිවිඩයක් සමාජයට දෙනවා .

  • @BandaraAnurudda-c2i
    @BandaraAnurudda-c2i 10 หลายเดือนก่อน

    Niyma nirmanayk budusarani hemotam

  • @Movies-tn6bl
    @Movies-tn6bl 3 ปีที่แล้ว +1

    harima lassanai.wagema adarshmath,,

  • @komkoma1210
    @komkoma1210 ปีที่แล้ว

    Ane. Lassanai godak ✌️👍💕💕❤️❤️

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 5 ปีที่แล้ว +5

    ලස්සනයි මේ ප්‍රාදාන
    චරිතෙ නිලය මගෙ
    නංගි වාගෙ එයා පොඩිකාලෙ නාට්‍යක්
    හෝ වෙලද දැන්වීමක්
    මට මතකයි රුපියලෙන් රුපියල
    ඉතිරි කරල ඉතිරි කරල.
    තෙරුවන් සරනයි.

    • @jani967
      @jani967 5 ปีที่แล้ว +1

      සුජානි මෙිනකා.බිමල් ජයකොඩි ගෙ වයිෆ්

  • @deshankumara6057
    @deshankumara6057 2 ปีที่แล้ว

    Adare kochchara lassanada awankawama adare karanawanam eka godak lassanayi

  • @samanthipriyadarshani9748
    @samanthipriyadarshani9748 3 ปีที่แล้ว +1

    Maruna kollage blad tika sujanige gaurawaya rakka. Hodak keloth e hoda perala nawatha labenawa.

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 3 ปีที่แล้ว +1

    මාර ලස්සන කතාවක් හරිම තාත්විකයි

  • @anomaanoma1177
    @anomaanoma1177 5 ปีที่แล้ว +3

    Oyala dunnage raga pama harima lassanai matha nam balanna balanna asi jaya wewa. ☺💕💕💕💕💕❤❤❤❤👍👍

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 3 ปีที่แล้ว

    Ati daksa රංගනය harima lasani hamotama budu sarani parisamin inna

  • @dhammikakumara6676
    @dhammikakumara6676 3 ปีที่แล้ว +19

    ,තමන් හරිනම් කවදාවත් බිය විය යුතු නැත...... රන්ගනයන් තාත්ත්විකයි ....

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +2

      ගොඩක් ලස්සනයි කතාව දුක හිතූනා හරිම ලස්සනයි බුදුසරනයි හැමෝටම

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 ปีที่แล้ว +4

    Harima lassanai, sthuthi💐❤️❤️

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 5 ปีที่แล้ว +5

    ලස්සන නිර්මාණයක්
    💕💕🌻🌻💏💕💕

  • @KavinthaShiran
    @KavinthaShiran 5 ปีที่แล้ว +5

    Harima lassanai..ආදර්ශමත් කතාවක් ,,මේවගේඑව ඕනිතරම් බලන්න පුලුවන් ..කම්මැලික නෑ

    • @alicemary3304
      @alicemary3304 5 ปีที่แล้ว

      Mariha kolla kellata pihitauna

  • @latahapandu1176
    @latahapandu1176 5 ปีที่แล้ว +2

    Harema lassana kathawak. Ane me wage katha thawa daannako! Please!

  • @nisansalawasana2549
    @nisansalawasana2549 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් .

  • @dinodniluksha483
    @dinodniluksha483 5 ปีที่แล้ว +1

    Avurudu 4k athietheta giyaa vage...me mn meka balana 2nd time Tv 1e...thank u very much Rupavahini...

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 2 ปีที่แล้ว

    හරිම තාත්විකයි. ❤ ආදර්ශවත් කතාවක් ❤

  • @kanthichandrika4998
    @kanthichandrika4998 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ❤♥♥❤🌹🌹🌹🌹🌹

  • @janakasaman5333
    @janakasaman5333 5 ปีที่แล้ว +3

    හිතන්නට බොහෝ දේ....👍👍👍

  • @Shanwijayarathna
    @Shanwijayarathna 5 ปีที่แล้ว +39

    නීතිය ගැන දෙපාරක් හිතිය යුතුයි. ලංකාවේ නීතිය සෑමවිටම සාදාරන නෑ .

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 ปีที่แล้ว +2

    අපේ වෙඩින් එක මතක් උනා. මගෙ මහත්තයත් හොටෙල් එකට යන්න කලින් ඕකම තමය් කරේ. Car eke decaration ain kala. Eyage adum maru kara gaththa. Bata dekak dama gaththa

  • @qazasdhodaiqazadd464
    @qazasdhodaiqazadd464 3 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්

  • @sandarudinasena5906
    @sandarudinasena5906 6 หลายเดือนก่อน

    හරිම වටිනා දේසනාව ක් වගේ

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 3 ปีที่แล้ว +3

    නීතිය වගේම සංස්කෘතිය ගැනත් හොඳ විචාරයක් ..

  • @karoketracks6522
    @karoketracks6522 3 ปีที่แล้ว

    Mona unath eka husmata baluwa.harima lassanaiy.

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว

    Thank you so much.

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 7 หลายเดือนก่อน

    💑💑💑💑💑👍👍👍👍👍..හරිම .ලස්සනයි .💑🌹🌹🌹🌹💞💞💞💞

  • @antanatmarycelinhettiarach2408
    @antanatmarycelinhettiarach2408 3 ปีที่แล้ว +2

    I give this film gold medal

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +2

    හරිම ලස්සන යි ගොඩක් ආදර්ශමතත්

  • @princyperera9232
    @princyperera9232 5 ปีที่แล้ว +5

    ජිවිතයට ගොඩාක් වටින කතාවක්...🌷🌷🌷🌷🌷

  • @niroshanarangoda227
    @niroshanarangoda227 6 หลายเดือนก่อน

    හරිම තාත්විකයි

  • @damindakumara1496
    @damindakumara1496 2 ปีที่แล้ว

    niyami adarsha kathawak .dennata denna aderei kiyanne mehema thamai. supirima 👍👍👍👍🙏🙏🙏

  • @manjulafernando4347
    @manjulafernando4347 11 หลายเดือนก่อน

    Lassanai kathawa ada thamai baluwe

  • @123-12h
    @123-12h 6 หลายเดือนก่อน

    මරු ............

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 3 ปีที่แล้ว +2

    අද කාලේ.අහක යන.නයිරෙද්දඅස්සෙදාගත්තාමඔහෙමවෙනවාහොඳවැඩේ

  • @kensinsam263
    @kensinsam263 8 หลายเดือนก่อน

    Natural acting of both 👍.

  • @shanimadu408
    @shanimadu408 3 ปีที่แล้ว

    Adum tika maru karana aeka harima sadaranai wahanayak ara yadi tika seheluwe inna oni

  • @madusanjana7855
    @madusanjana7855 9 หลายเดือนก่อน

    ගෑනියෙක්ගේ පිරිසිදු කම බලන සමහරක් තමන්ගේ කුණු හංගනවා

  • @guitarhome3929
    @guitarhome3929 8 หลายเดือนก่อน

    Very nice & Creative

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 ปีที่แล้ว +3

    Sujani+athula ragapema supiri ❤❤

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏 Harima watinawa... Ada kaleta

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 6 หลายเดือนก่อน

    2004..di...baluve...lassanai.....😅😮

  • @ireshasewwandi7516
    @ireshasewwandi7516 5 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් 👍👍👌👌

  • @chandralg4566
    @chandralg4566 3 ปีที่แล้ว +2

    Lovely story ❤️🌷