ඇල්ල ළග වලව්ව Ella Langa Walawwa 1
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ඨ නිර්මාණයක් වන "ඇල්ල ළග වලව්ව" ටෙලි වෘතාන්තය, ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණයකි. තිර පිටපත මහාචාර්ය නිමල් සේනානායකයන්ගෙනි. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
සියවස් ගණනාවක් පැරණි පරපුරක උරුමය රැගත් ඇල්ල ළඟ වලව්වේ අවසාන උරුමක්කරුගේ අවසනාවන්ත ඉරණම ගැන කියවෙන මේ වෘතාන්තය, ත්‍රාසය, භීතිය, කුතුහලය සහ අනුකම්පාව කැටි කරගත් සම්පිණ්ඩනයකි.
ජැක්සන් ඇන්තනී, සිරිල් වික්‍රමගේ, අයිරාංගනී සේරසිංහ, ලයනල් වික්‍රම, අචලා අලස්, රවීන්ද්‍ර රන්දෙණිය, සෝමලතා සුබසිංහ, දයා තෙන්නකෝන්, මංගලා කරුණාරත්න රංගනයෙන් දායක වන මේ ටෙලි නාට්‍යය 1988 වසරේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය විය.
නම විතරයි අහලා තිබුනේ බය හිතෙන කතාවක් කිය්ලා... මාර ලස්සනයි අප්පා මේ කතාව...වෙනම හැගීමක් එන්නෙ..
ශා...මරු කතාව..පොඩි කාලෙ හරිම බයෙන් බලපු කතාවක්...
2024 බලන set එක කෝ...
👍👍
@@NiroshaNirosha-u6f Innawo....
මන් චූටි කාලෙ බැලුවා @@NiroshaNirosha-u6f
Math
Math❤
බොහොම ස්තුතියි. මම මේක බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.. ඔබ නිසා මන් වගේ තව ගොඩක් අයට මේ කතාව බලන්න ලැබුනා..
අචලා අලස් මේ ටෙලියෙන් පස්සෙ දැක්කෙ නෑ.එදා නම් හරිම ලස්සනයි ආසයි ආයෙමත් දකින්න ලාදුරු රෝගය ගැන හොද පාඩමක් කියාපාන කතාවක් ඒක අනේ ජැක්සන් අයියා ගෙ රගපෑම් හරිම දුකහිතුනා
ඉසිවර අසපුව
අචලා අලස් .❤️💐💐
මම පාසල් යන කාලේ අැයට හරිම කැමතියි.අපේ ගෙදර කැලැන්ඩරයක ඇයගේ රුව තිබුණා.දැං ඉන්න නිළියෝ වගේ නෙවෙයි.එයාලා make up වලින් ලස්සන වෙලා හිටියේ නෑ .කොහොමත් ලස්සනයි.
ලස්සනයි මෙ කතාව ස්තුතියි රුපවහිනි
අපි පුංචි කාලේ මේ කතාව බැලුවා බය හිතෙනවා. 😊😊 හරි ලස්සන කතාවක් ගොඩාක් ස්තූතියි නැවත දැම්මට
I think this was telecasted in 1988 or 87 for the first time .. I was a kid around 6 years old at that time .. We didn't have electricity those days but had a 12 inc Philip B&W TV and used a car battery to watch the TV. We were so scared to go out of home for couple days after watching this drama.. I also remember it was the period with JVP issues around the country , so the environment was more scarier t :).. Good old days
I also had same experience with this tele drama
smae we also ..
Ur correct
Same
වැස්සත් එක්ක සීතලේ බලන්නෙ,,,මාරම feeling එකක් දැනෙන්නෙ ❤
Aniwaaa
අපේ අම්මා හැමවෙලේම මේ කතාව ඉස්සර ගියා කියල කිව්ව නිස නිකම බැලුවෙ❤❤
2023 /4/25 ඔන්න බහරේන් සිට මාත් බලන්න ගත්තා, පරණ කතාවක්, කොටස් තියනවනේ දිගටම බලන්න පුළුවන් 🙏🙏
හරිම සතුටුයි..කාලෙකට පස්සේ ඇල්ල ළඟ වළව්වට ගොඩ වෙන්නට අවස්ථාවක් ලැබීම ගැන. !
තාත්තා සහ සීයා කියල තියනව ඇල්ල ළඟ වලව්ව ටෙලිනාට්‍යයට ලොකේශන් බලන අතරෙදි අපේ ගෙදරටත් ඇවිත් තියනවාලු. හේතුව අපෙ ගෙදර මේ ගෙදර ගෘහ නිර්මාණයට සමානයි...කොහොම.හරි සීයා කැමත්තක් පෙන්නලා නෑ..මොකද මාස ගණනක් යන වැඩක් නිසා.හරිම ආසාවෙන් බලන්නෙ..ස්තූති upload කරාට
koheda gewal
Me walawwa Kawoda inne dan ?
Siyataa heck gawenawaa athi nhe😅😅😅😅
@@tironpathirana3719 නෑ එහෙම නම් උනේ නෑ
Matt kiuwa
හරිම ලස්සන සෞඛ්‍ය අධ්‍යාපනික නාට්‍යයක්.
පොඩි කාලේ බලපු ලස්සන කතාවක්.
ස්තුති මේ පරණ ටෙලි නාට්‍ය දානවට
Thank you so much for upload this tele drama.I have watched this years ago.Best acting Mr.Wickramage and Jackson Antony.
ඉස්සර ආසාවෙන් බලපු කතාවක්...ආයෙත් බලන්න ලැබුන එක ලොකු දෙයක්.
මේ කතාව පුංචිකාලෙ මම ඉවර වෙනකං බැලුව. රවින්ද්‍ර ඔක්කොම හොයාගන්නව. අතිතෙ ලාදුරු කියන්නෙ තව කෙනෙක්ට කියන්න පුලුවන් ලෙඩක් නෙමි. ඒක නිසා තමයි කතාවෙ හැමදෙයක්ම සිද්ද උනේ. 26/05/2024
අපි බැලුවේ මුලින්ම. දැන් හරියට මතකත් නැහැ. දැන් තියෙන ජරාවල් කමකට නැහැ. පරණ tele නාට්‍ය කොච්චර ලස්සනද. මතකය අළුත් වෙනවා. නැවත ගෙන ආවට ස්තුතියි.
The quality of national television has gone to shit since the arrival of Indian mega-teledramas. So much that, you can't turn on a TV without getting blasted with cheap crap like, Swapna, Me Aadarayai, Prema Dadayama etc.
Thanks a lot for the uploads.
Great job.
You're welcome!
100% true..
Gehan Pinto true bro same feeling
thank you for upload this valuable teledrama.....!!!
Thanks so much for your work. It is indeed a great service in these times, where there is hardly anything even close to the quality of these teledramas.
Thanks a lot. I'll upload more teledramas when I get.
i was searching this for a very long time... im from japan with very busy times.. but i was searching this drama. this was a great drama and needed to watch again.. thanks for uploading.. thank you very much.
You're most welcome
Thank You very much for uploading this! I really appreciate it! I
remember watching this Teledrama few years ago, but now all TV channels show are Korean or Indian dramas !
You're welcome!
මමත් පොඩි කලේ මේ කතාව ඉවර වෙනකම්ම බලලා තියනවා හාරිම ලස්සනයි ❤
අදටත් ලංකාවෙ ලස්සනම නිලිය
කථාව හුගාක් ලස්සනයි. ඒවාගෙම ඛේමදාස මාස්ටර්ගේ පසුබිම් සංගීතයට රූකඩ නාට්‍යක් උනත් පුදුමයට පත් කරන්න පුලුවන්.
ජැක්සන් ලාදුරු රෝගියෙක් විදිහට භයානක චරිතයක් රගපානවා,,,නැවත බලන්න ලැබීම සතුටක්
හරිම ලස්සනයි
mama mulinma baluwe awurudu 12 wayasedi .1988. ita passe me youtube balana deweni wathawa.. thawamath podi podi awul 2 ., 3 k arenna thawamath ihalinma thathvika bawa thiyenawa kiyanne e kaale baladdi aapu hengima gena kiyanna wachana nana. patta.
Madhawa thanks for uploading & expecting more tele drams like this.Specially "Pita Gam karayo"
ගොඩක් ලස්සනයි මතකය අඑත් උනා ❤❤❤
All of You Done a Great Job!!! I am a little child in 1987- 1989, this was a dream in our child hood....
Sandun
Gampaha
Thanks a lot Sandun
පුළුවන් නම් ඉසුරු සොයා ,ගමන,හිම රාත්‍රිය,පස්සේ ගෙනා මනමාලි ,ගිරය,ටෙලිනාටය දාන්නකෝ
Giraya tiyanava මමත් බැලුවා
ගිරය තියනවා
ගිරය තියෙනවා මම බැලුවා
පස්සෙ ගෙනා මනමාලිත් තියේ
අනාගතේ ඉදන් අතීතය දිහා බලද්දි මොන තරන් අපූරු ද
මේව් තමයි..නහර් වලටම දැනෙන කතා...🎬❤️
Thanks a lot machn!! Do you have "Rathu Rosa" teledrama by Ranjan De Silva?
Niyamai ithiri episode tikath daanna..... Supiri vadak...
මමත් මේක ටීවී එකෙන් බලපු කෙනෙක් මාර ලස්සනයි ජැක්සන් කියන නලුවගෙ දක්ශතා මම මුලින් දැක්කෙ මේකෙන් ඔයාලත් බලන්නකො
අ
Man the music is just next level. Dr. Khemadasa truly is a genius.
Thank you for uploading this tele drama. We really enjoyed. Wondering what happened to this walawwa..does it still exists? I hope so.. beautiful mansion
මාත් බලන්න ගත්තා ..ලෙබනන් ..ඉදන්..🙏ගොඩාක් ස්තුති
Never seen this telly drama before. Looks very nice. Can somebody tell me how many episodes in this story?? Thnx heaps in advance. ❤
14 Episodes
@@MadhawaWijesekara Thnx heaps, am going to watch it. 👍😊
අද බලන්න පටන් ගත්තේ...2010.06.21
Thanks u soooo.... much Dear Madawa.
Essara asawen balapu kathawak.. Thank you damma ta
Thank you
මම පොඩි කාලෙ ,අපෙ අත්තම්මා ලගෙ ගෙදර ගියා ම ,අපෙ මාමා එහෙම ඔය නම තියන ටෙලිනාටය බලනවා මතකයි ...දැන් , අත්තම්මා,මාමා ජීවතුන් අතර ත් නෑ...
විශිෂ්ඨ නිර්මාණ
හිමි අහිමි teledrama eka දන්නා .
අම්මෝ කොච්චර ලස්සන නට්ටියක්ද
Mata me kathawa yaddi aurudu 6.ane e athithaya mathak waddi harima sundarai.dan yana telinattith ekka blapuwahama mewage telinatti lagineath thiyanta be acharama sundarai.kathawa baladdi apahu e sundara lamakalayata api yanawa wage danenawa.adawage colour tv thibba ne kalu sudu tvi eka api baluwa harima dukai ane
මේක ටෙලිකාස්ට් වුණේ කොයි කාලෙද
මන් බැලුව යුටියුබ් එකෙන් ගිරය කියන කතව නම්
ගිරය කොටස් අඩුයි
Harime lassanai kata tamai parane kale tibila tiyenne .den kata ballekutawah balanne bha .appiriyai.awasane dakwa kotas tibunoh hoi❤
Very beautiful excellent
great work, if you can, please upload 'Indikada asna' drama
Great drama. I keep on arching this
Thanks a lot
ගොඩක් ලස්සනයි
How did you find/download these old teledramas?
ස්තුතියි ඔබට
Thanks for uploading
Harima lassanai
👍👍👍👍 අපි අපි..
niyama wadak ,, upload old dramas
බොහෝම ස්තූතියි!!!!
great job... can u upload "Aga pipi mal" teledrama like this....
ඇල්ල ලග වලව්ව කොහෙද තියෙන්නේ මේ ගෙදර තාම තියෙනවද ?
මෙය කෑගල්ලේ වික්‍රමසිංහ වලව්වයි. අද මෙම වලව්ව, The Grand Walawwa ලෙස සංචාරක හෝටලයක් ලෙස පරිවර්තනය වී ඇත.
Location : maps.app.goo.gl/igD2Y41ZHny1YfHs9
Official Web Site
grandwalawwa.com/
@@MadhawaWijesekarathank you
Me katawa yana kota mata age 03,e,,mataka Nam ne. Eth den asawen Balanawa, thanks,
හිමි අහිමි බලන්න කැමතියි
චූටි කාලෙ අත් දෙකින් මූන වහන් ඇගිලි අස්සෙන් බයෙන් බලපු කතාව
Bohoma. Sthuthi. Ella lava walawwa. Hari asawen. Balapu. Kathawak
ඒවලව්ව බලන්න යන්න මටත් ආස හිතුනා
Achala alasge lassana
Superb story
thanks very much
You're welcome!
ගොඩක් හොඳ දෙයක් ඔයා කරන්නෙ .ස්තුතියි ඔයාට
ඔබට බොහෝම ස්තූතියි!!!
❤
Telesene?????
Thanks.......
You're welcome
2025 balanne mama vitaraida
අපි. අපි.
amazing big thanks for u dear
You're welcome!
😍♥️♥️
G(Old)❤
Do you have hiruta muwawen full teledrama ?
ජැක්සන් ඇන්තනී අයියාත් ඉන්නවා
2024.10.16 me dn bln gmm.🎬❤️❤️
2024.05.25 danne Me drama eka aye upload karala kiyala, 17 years meka balanakota e kale
can you upload nonawaruni mahathwaruni all episodes.
මචං මම ගාව තියෙන ටික ඔක්කෝම දාලා තියෙන්නේ.
@@MadhawaWijesekara mona site ekanda bro download karanne
👍
දුර්ගාන්තය දෙන්නකෝ
great work................................
Thanks a lot
මේ වගේ නාට්‍ය දැන් නැ...
මහ වරුෂාව කරන්න දෙයක් නැහැ පරන ටෙලි නාට්‍ය හොය හොයා බලනවා.
මේ වලව්වේ නම මොකක්ද....කොහෙද මේක තියෙන්නේ
ඒ වලව්ව කෑගල්ලෙ වික්‍රමසිංහ වලව්ව. අනිත් දර්ශන ඔක්කොම පේරාදෙණිය , මහනුවර පැත්තෙලු. ජැක්සන් ඇන්තනී මහත්මයාගේ මිතුරියක් මගින් තහවුරු කරලා දැනගත්තේ.
@@MadhawaWijesekara බොහොම ස්තුති
වික්‍රමසිංහ වලව්ව ..අපේ ගමේ දකිද්දී මතක් වෙනවා අපේ පොඩ් කාලේ ඔතනින් නිතරම ගියා ..
@@capfernando6709thaama thiyenawadha me walawwa?
Thanks for this!
You're welcome
me drama eken thamai lankawe godak aya laaduru rogaya gena denagaththe.. eya nittawata suwakala hekiyi kiyanna thamayi me drama eka pennuwe.
Essara meka balala baya wena tharam
පුවන්නම් බුමුතුරුණු ටෙලිනාට්‍ය දාන්න.
Kegalle wikcramasinghe bangalawa neda me
ඔව්.