කරත්තය - උගත්කමට රස්සාවක්/එහෙම එකක් තියෙනවද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2017
  • මහාචාර්ය සෝමරත්න බාලසූරිය ශූරීන්ගේ කරත්තය කෙටි කතාව ඇසුරෙන්........
    ත්‍රස්තවාදීන්ට කෑම උයාදී ඇති බව පවසමින් කරත්ත රැකියාව කරන පුද්ගලයෙකු කරත්තයද සමගින් පොලිස් අත් අඩංගුවට ගනියි.එම පුද්ගලයා හා පොලීසිය තුළදී ඔහුට හිරිහැර කරන පොලිස් නිළධාරියෙකු වටා මෙම කතාව ගෙතී තිබේ.
    ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු නිර්මාණයක්.
    2007 රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය.
    #SinhalaFilm #Sinhalashortstory #WinsonFilms
  • บันเทิง

ความคิดเห็น • 227

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +73

    ඇත්තටම කිව්වොත් ලංකාවෙ ගොඩක් පොලිස් කාරයො නිකන් පෙන්දො වගේ කිසිම පෞෂත්වයක් නෑ චන්ඩිකන් පාන්න විතරයි දන්නෙ මට පෙන්නන්න බැරි ජාතියක් හැබැයි වර්ථමානයේ සමහරැ එයාලට සරෙන්ඩ වෙන් නෑ අසාධාරනය ඉදිරියෙ...

  • @kumaraoliyanga3387
    @kumaraoliyanga3387 ปีที่แล้ว +15

    මටත් ආසවක් තිබ්බා උසස්පෙළ කරනකොට මේ කතා මේ විදිහට චිත්‍රපටියක් වගේ හදන්න ,නැත්තම් audio book එකක් වගෙ හදන්න එත් ඉතිං හරියට තේරුමක් තිබ්බෙ නෑ දැන් ඉතිං මෙහෙම බලලා සතුටුවෙන්න පුලුවන් අපි හිතනකොට තව කෙනෙක් කරලත් ඉවරයි❤
    ළමයිට ඉගෙන ගන්න මේ වගෙ දේවල් කරන්න තවත් දිරිය ශක්තිය ලැබේවා❤🙏

  • @manumahitha9979
    @manumahitha9979 หลายเดือนก่อน +10

    බල්ලට ගියපු බලුවටින පොලිසිය. එදත් එහෙමයි බලන් ගියාම

  • @sachiniwimalasooriya4480
    @sachiniwimalasooriya4480 2 ปีที่แล้ว +49

    සංකීර්ණ සමාජ ස්තරයේ ඇති විෂමතාව නිසා සුදුස්සාට සුදුසු තැන නොලැබිමේ කේදවාචකයේ යථාර්ථය 🥺🙏❤️

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 ปีที่แล้ว +2

      Me wage ugath minissu 60.70 dahak marapu sapaya api me gewanne..... .

  • @Sashita_
    @Sashita_ 2 ปีที่แล้ว +28

    කාකි වහල්ලු කවදත් ඔහොමයි. සාමාන්‍ය මිනිස්සුන්ට තග දාලා ධනය බලය ඉදිරියේ දණ ගානවා.

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 2 ปีที่แล้ว +37

    ❤❤❤ මේ අපි පුංචි කාලෙ ගිය කතා...මේ කතා දැන් උසස්පෙළ ළමයින්ට හුඟාක් වටිනව...ලක්ශ්මන් මැන්ඩිස් මහත්මයා හරිම විශිෂ්ඨ නලුවෙක්

    • @Kaveesha-sd6wu
      @Kaveesha-sd6wu หลายเดือนก่อน

      2022AL වලට විචාරය ආවෙ මේ කතාවෙන් ❤

    • @prabathrajapaksha6290
      @prabathrajapaksha6290 22 วันที่ผ่านมา

      Ow math beluwa❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +150

    නිවට ශ්‍රී ලංකා පොලීසිය...මේ වගේ එවුන්ට තමයි එදා 71,89 සැබෑ දේශප්‍රේමී හෙවත් 94 කලින් හිටපු හැබෑ jvp කොල්ලො පාඩම් ඉගැන්නුවෙ.

    • @yusufshahid4537
      @yusufshahid4537 ปีที่แล้ว +4

      Niyamai,,,,thama oyer harak innawa police

    • @rawanajeewandara421
      @rawanajeewandara421 หลายเดือนก่อน +1

      තෝ අරගල පකෙක් නේද,,ගෙවල් ගිනිතියපු,මිනිස්සු මරපු, සක්කිලි ජෙප්පා,,🤣🤣🤣

  • @ashidissanayaka78
    @ashidissanayaka78 2 ปีที่แล้ว +43

    විභාගයටකෙටිකතාව අපිට මතක තියාගන්න ලොකු උදව්වක් වෙයි.

  • @janakarajapaksha4503
    @janakarajapaksha4503 2 ปีที่แล้ว +18

    ඇදහිය නොහැකි තරම් පොහොසත් කතාවක්, ඊළඟ පරම්පරාව සඳහා හොඳ ඉගෙනුම් මෙවලම්

  • @ramseyfernando3420
    @ramseyfernando3420 หลายเดือนก่อน +3

    මේවා තමා නියම කතා
    චරිතය රගපාන නඵවත් සුපිරි.

  • @Kaviboy975
    @Kaviboy975 หลายเดือนก่อน +2

    මගේ මනස ඇතුළේ ප්‍රතිනිර්මාණය උන ඇත්තම කතාව ❤😊

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +30

    පොලිස් කාරයෝ හරියට යම පල් ලො වගේ. 😢

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +8

    ඒ කාලේ කතා හරිම ආසයි බලන්න.. පුංචි කාලෙට හිත යනවා..

  • @i.gsusan4859
    @i.gsusan4859 2 หลายเดือนก่อน +2

    ආසම කෙටි කතාවක් ශ්‍රී ලංකා පොලිස් ගැන මනාව පැහැදිලි කරනවා

  • @kavindishehara8355
    @kavindishehara8355 2 ปีที่แล้ว +45

    උසස් පෙළ විභාගයට තියෙන කෙටිකතාව මතක තියාගන්න ලේසි..බොහොම ස්තූති.. අනික් කෙටිකතා පුලුවන් නම් දාන්න අපිට බොහොම වටිනවා🙏

    • @wimu804
      @wimu804 2 ปีที่แล้ว +3

      මේ අවුරුද්දේ සිලබස් එකට මේ කෙටි කතාව තියෙනවද ?

    • @amandasewwandi9275
      @amandasewwandi9275 2 ปีที่แล้ว +1

      @@wimu804 ow

    • @kanchanalakmali2512
      @kanchanalakmali2512 2 ปีที่แล้ว +1

      අනෙ ඔව් අනිත් කතා ටිකත් දාන්න

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว

      මොනා කරන්න ද මේවා මතක තියන්

  • @anomamenike6721
    @anomamenike6721 3 ปีที่แล้ว +48

    මේ වගේ අනිත් කෙටි කාතා ටිකත් දාන්ටකෝ

  • @sadassathsara8425
    @sadassathsara8425 2 ปีที่แล้ว +29

    ⁣කරත්තය නැමැති කෙටි කතාව ඇසුරින් කර ඇති අපූරු නිර්මාණයකි .

  • @pushpakanthi5277
    @pushpakanthi5277 2 ปีที่แล้ว +8

    හරිම ⁣සාර්ථක කතාවක් , ආදර්ශමත්

  • @sariththamuru1345
    @sariththamuru1345 2 ปีที่แล้ว +13

    නියම කතාවක්. එත් අන්තිමට හිතේ කනස්සල්ලක් ඉතිරි කරලා ඉවර වුන නිසා පොඩි අවුලක් තියෙනවා. 😭😪

    • @Vish________
      @Vish________ 11 หลายเดือนก่อน +1

      ඇත්තටම...😢

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 3 ปีที่แล้ว +18

    A/l karana apita meka godak watinawa.😀😀

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 2 ปีที่แล้ว +20

    ඉදකිං කොට කලිසම් පොලිසිය...ඒ කාලේ ඉදලම කුජීතයි නේද🤣🤣🤣🤣

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 5 หลายเดือนก่อน +5

    දැන් ඉන්න නලු බබාලට වඩා රගපෑම් අතිව්ශිශ්ටයි.

  • @geethshan94
    @geethshan94 2 ปีที่แล้ว +21

    දෙවනි ඉනිම, සිදූ, සංගීතෙ මොන පකේ කතාද බන් මේව එක්ක බලද්දි...

  • @hasiniwirawansha8456
    @hasiniwirawansha8456 2 ปีที่แล้ว +5

    අනේ මේ කෙටිකතා හරිම ලස්සනයි.උසස්පෙල ලමයිට ගොඩක් වැදගත්.හොදට මතක තියෙනො.ඉතිරි කෙටිකතා ටිකත් දාන්නකො..thank you..🔥🔥🔥

  • @dayanhamine7533
    @dayanhamine7533 2 ปีที่แล้ว +48

    අධ්‍යාපන. සුදුසු. කමි.. ඇහුවම .. . කඩ්ඩ පොඩ්ඩක්. දැම්මම.. පොළිස් ගොනා ඇනපි🤓🤓🤓🤓😙😙

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 2 ปีที่แล้ว +6

    ඉස්සර ඉරිදා රෑ 8 තමයි,විනිවිදිමි අදුර වැඩසටහන විකාශනය වූණේ..ITN එකේ..🤩❤️

  • @ArawindaSamankumara-rf8kp
    @ArawindaSamankumara-rf8kp 13 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් හොද කතාවක් මේක.A/Lකරන ලමයින්ට.ගොඩක් වටිනවා.❤😊

  • @myweddingplanner8782
    @myweddingplanner8782 18 วันที่ผ่านมา +1

    තේමා ගීතයනම් හරිම ලස්සනයී...

  • @renukanishani2926
    @renukanishani2926 2 ปีที่แล้ว +27

    නොදකින් එදත් පොලිසිය ගොං අදත් පොලිසිය ගොං

  • @prasannadiwakara977
    @prasannadiwakara977 2 ปีที่แล้ว +24

    පොලිසිය කියල කියන්නෙ ...පිනට හම්බ වෙනවනම්..අනුන්ගෙන් හම්බ වෙනවනම්..ගූ උනත් කන ජාතියක් ..හැබැයි ලංකාවේ පොලීසිය

  • @SanjanaDias
    @SanjanaDias 2 หลายเดือนก่อน +3

    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනෙ. අන්තිමට පොලිසියේ ඔක්කොම ටික එළියේ. Respect sudda. ගොං කරත්තයක් නැතුව එයා prado එකකින් ආවනම් ඔක්කොම එයාට ආචාර කරන්න තිබ්බා. මේක ඉතින් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේනෙ. 😇😇😇

  • @janachathu3521
    @janachathu3521 2 ปีที่แล้ว +8

    පොලිසිය ගොඩක් ඔන්න ඔහොමයි...අදත්

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +8

    ලංකාවේ කාලකණ්ණි පොලිසිය

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    හරිම සංවේදී කතාවක් 😢😢😢

  • @sameeradinesh8074
    @sameeradinesh8074 ปีที่แล้ว +5

    පොලීසිය නම් වෙනස් වෙන්නෙම නෑ 😂
    අදත් ඔය වගේමයි 😅

  • @mahagedaratvtv8615
    @mahagedaratvtv8615 2 ปีที่แล้ว +1

    ඉතාමත් අගනා නිර්මාණයක් .❤️🙏

  • @restorationofdirty
    @restorationofdirty 2 ปีที่แล้ว +6

    නලුවෝ නෙමයි සිනමා ගම්මාන❤️

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 2 ปีที่แล้ว +15

    පොලිස් කාරයෙක්ව්ත් එ තරම් ඉගෙන්ගෙන් නැ පට්ට න්ලුවො

  • @isuramadhuwantha2575
    @isuramadhuwantha2575 2 ปีที่แล้ว +13

    මේ වගේ නිර්මාණ බිහි වෙච්ච රටක අද යන කතා මොනාද 😥

    • @sidatharavinda6937
      @sidatharavinda6937 หลายเดือนก่อน

      Ara take care wagee thuttu 2,..eawaa malli😂

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +4

    ස්තූතියි 🙏

  • @kavindi739
    @kavindi739 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං........... ස්තූතී

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +23

    ඔක තමයි ඇත්තම පොලිසිය 😡😡😡

  • @comarimo5993
    @comarimo5993 2 ปีที่แล้ว +16

    පොලිසීය.. එවූන්. හිගන. බල්ලෝ

  • @TV-ye3sk
    @TV-ye3sk หลายเดือนก่อน +2

    ගම් වල එදා වේල කන්න බැරිව අන්ත දුප්පත් වෙලා ඉපදිලා යාන්තම් ඕල් පාස් වෙලා උජාරුවට පොලීසියට යනවා...ගිහිල්ලා අන්තිමට පෑනේ අර ඉස්සර කන්න බොන්න නැති උනු එකේ පලිය තිබුන එකාගෙන් ගන්න හදනවා..වගේම උගේ වගේ වර්තමානයේ ජීවත් වෙන අහිංසක මිනිහට නයි පෙන්නවනවා....ලංකාවේ ජරාම රස්සවා පොලිශ්

  • @honeybear5222
    @honeybear5222 หลายเดือนก่อน +1

    "ගෙවල්වල තියාගන්න බයයි.පොලිසියට බාර දෙන්න ආවා"-අතීතයේ සිට පැවත එන අපේ රටේ ගවසම්පත.

  • @ashokawanigasingha4509
    @ashokawanigasingha4509 2 ปีที่แล้ว +4

    ලක්ෂ්මන් මෙන්ඩිස් වැන්නවුන් මේ ලක් අම්මගේ හැබෑම දරුවන්, විශිෂ්ඨ නලුවෙක්

  • @subharajapaksha8968
    @subharajapaksha8968 2 ปีที่แล้ว +1

    Godak සංවේදී කතාවක්

  • @krishokkv1907
    @krishokkv1907 หลายเดือนก่อน

    මම මෙ කතාව බලන්නෙ 6වතාවට විතර ඒත් ආසයි❤

  • @nipunimanamperi108
    @nipunimanamperi108 2 ปีที่แล้ว +7

    මේ වගේ කෙටිකතා සම්බන්ධ තව චිත්‍රපට එහෙම තියෙනං දාන්නකො🥺

  • @dinithijayawardhana3279
    @dinithijayawardhana3279 2 ปีที่แล้ว

    Thank you for your great job 👍

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 หลายเดือนก่อน +1

    පොලීසිය තුළදී ගොනා සොරකම් කළා කියල හිතන්න බෑ!!!! ගොනා තණ උලා කනවා ඇති!!!

  • @hiruniherath2978
    @hiruniherath2978 2 ปีที่แล้ว +11

    අනේ එලෙවල් විශය නිර්දේශිත කෙටිකතා පහලවම දෙන්න බැරීද ? අනේ ප්ලීස් පිප්ලයී කරන්න 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +5

    අනේපව්.දෙයියනේ.එ්.මනුස්සයා.දරුවෙක්වගේ.බලාගත්ත.සතා.මේ.කාළකන්නි.මරාගෙන.කාලනේ.ඔකගේ.බඩටවෙඩිතියන්නතිබ්බේ.කාපුවා.එළියට.එන්න

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว +2

    ඒ කාලෙ කියල නෑ.. ඒ කාලෙ කරත්තෙ ඇන්ජින් එක උන ගොනාට විච්ච දෙයක් නෑ වගේ අද කාලෙ බයික් වාහන පොලීසි වල තිබ්බහම එව්වගෙ බැට්‍රි එන්ගින් වලට වෙන දෙයක් නෑ... මහ පජාතම තැනක් තමා පොලීසිය... ඔකුන්ගෙ දරුවන්ගෙන් හරි යනව පගා ගහන එව්වයි බොරුවට දඩ ලියන එව්වයි, හොරකම් කරන එව්වටයි. එහෙම නොවෙන්න බුදුන් කියන වචනෙත් බොරුවක් වෙන්න ඕන.

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Niyamai 👊👊👊

  • @bhagyawanninayake1632
    @bhagyawanninayake1632 3 ปีที่แล้ว +10

    වටිනා වීඩීයෝවක්

  • @lakmalchatura6960
    @lakmalchatura6960 หลายเดือนก่อน +1

    කාලකණ්ණි police un edat adat ahemai okunta jiwitayak nati කාලකණ්ණි wela tiyennet okai

  • @anjalichathurya4700
    @anjalichathurya4700 3 ปีที่แล้ว +2

    Egana ganna lamayekta godk watinawa ❤️

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 ปีที่แล้ว +2

    Me sudu Gon Hari lassanai para I teli drama Wala tiyanaw

  • @isharaseuwandi6410
    @isharaseuwandi6410 3 ปีที่แล้ว +2

    Meewage tawat al sinhala ketikata ikmanata danna ko patt👍👍👍

  • @rusirithakshila3654
    @rusirithakshila3654 2 ปีที่แล้ว +1

    මේ වගේ උසස් පෙලට තීන අනිත් කෙටිකතා ටිකත් දාන්නකෝ

  • @sayunimapanchali1324
    @sayunimapanchali1324 ปีที่แล้ว

    පාඩම් මෙහෙම බලන්න තියෙන එක ලොකු දෙයක් එතකොට හොදටම මතක හිටිනවා 😇

  • @mashisanjana244
    @mashisanjana244 3 ปีที่แล้ว

    Ane anik kathath dannako godak watinawa (pin)

  • @ajithnishantha6776
    @ajithnishantha6776 3 ปีที่แล้ว +3

    Great work 👍

  • @udayafernando919
    @udayafernando919 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @ahinsavihangi2159
    @ahinsavihangi2159 3 ปีที่แล้ว +3

    Apit iye meke keti kthwa kle... me video eka godk vtinw...👍❤❤❤

  • @rakengsupport
    @rakengsupport 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @nelumkumari3562
    @nelumkumari3562 2 ปีที่แล้ว +2

    ඉගෙනිම දැනුම කියද්දි පොලිසියෙ උන්දැට කට උත්තර නැ

  • @bishanprasath976
    @bishanprasath976 2 ปีที่แล้ว

    අනෙ ලොකු help එකක් 🤗

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj หลายเดือนก่อน

    බලය තියන අය....අහිංසකයන්ට විතරයි ඒව පාවිච්චි කරන්නෙ

  • @poornimachamodi9970
    @poornimachamodi9970 3 ปีที่แล้ว

    🤩👍

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +6

    තේරැමක්නැ.කතාවඉවරවෙිනවා

    • @noobgameplay8584
      @noobgameplay8584 2 ปีที่แล้ว +4

      keti katha kiyanne eka tama puthe

    • @achindihansika7208
      @achindihansika7208 2 ปีที่แล้ว

      ඒකනේ එකට කෙටි කතාව කියන්නේ

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 29 วันที่ผ่านมา

    මමත් අවුරුදු 22ක් යුනිෆෝම් ඇන්දා මට ගොඩක් සතුටු යි ඒ ඇන්ද යුනිෆෝම් එක පොලිස් යුනිෆෝම් එකක් නොවුනු නිසා

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k 2 ปีที่แล้ว

    🌷🌷

  • @sandarwansl4108
    @sandarwansl4108 ปีที่แล้ว +1

    Patta watinawa

  • @iroshanperera9765
    @iroshanperera9765 13 วันที่ผ่านมา

    සුදුස්සාට සුදුසු තැන ලබා දිය යුතුමයි

  • @RisiNeth
    @RisiNeth 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k หลายเดือนก่อน

    ප්විතය සරදමකි .ගොණා සොයන සියල්ලටන්ට කරත්තයක් ද ඇත. කරත්යක් නැති සියල්ලෝ ගොනෙකු සොයයි.. එනම් හබලක් වත් නැති අය නැව් ගැන වාද කරයි. ඔබට ජීවිතය කටුකඳ?. ඒ තමයි ජිවිතය.; හිරළුවන් නොදන්නා දෙය නම් තමන් ජිවිතය අවසන් කර ඇති බවය. කරුමක් කරුවන්ට පිං බත් දිරවිය නොහැක. ඔහුට හබලක් වත් නැත. ඌගේ කරුමය, ඌගේ කර්මය වේ.

  • @milanrachika340
    @milanrachika340 2 ปีที่แล้ว

    අනිත් සියලු ඒවත් දාන්න🙏🙏

  • @subharajapaksha8968
    @subharajapaksha8968 2 ปีที่แล้ว +1

    ඉවසීමෙන් සැනසීම ලැබේ

  • @sjsj7451
    @sjsj7451 2 ปีที่แล้ว +3

    ඉදකින් පොලිස් පෙන්දෝ...පගා කාක්කො.

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @INDIRA2023SL
    @INDIRA2023SL หลายเดือนก่อน

    පොලිසිය උන්නං ඉතින් වැඩකටම නැති ජාතියක් තමයි

  • @kandegedradeemalakmanthi7784
    @kandegedradeemalakmanthi7784 2 ปีที่แล้ว

    අනිත් කෙටීකතා ටිකත් දෙන්නකෝ.මතක තියාගන්න ලේසියි.😊✨️

  • @mayurabandara8348
    @mayurabandara8348 3 ปีที่แล้ว +1

    බුදු වේවා

  • @avasusil4542
    @avasusil4542 3 ปีที่แล้ว +12

    අවසානයක් නැති කතාවක් මහ තරහක් ඇති වනවා. රංගන නළුවන් දක්ෂ රගපෑමක් කරනවා.අවසානයක් නැති කම හිතට වෙදනාවක්. තවත් මෙවැනි නිර්මාණ කරන්න එපා. බලන අයට අවසන් මොහොත නිර්මාණය කර ගන්න ඕන නං මෙවැනි වීඩියෝ මොකටද. මාතෘකාව කිව්වනම් ඉවරයි නේ. " පොලීසිය හරකා කයි" කියල.

    • @ART-dd8hl
      @ART-dd8hl 3 ปีที่แล้ว +2

      කෙටිකතාවක් ඇසුරිනි

    • @yashaswiyuthara601
      @yashaswiyuthara601 3 ปีที่แล้ว +2

      ගොනා විකුනන් කාලා ශුවර් එකටම 🤣🤣🤣

    • @dihansaransiluni1874
      @dihansaransiluni1874 3 ปีที่แล้ว +5

      Meka කෙටි කතාවකින් උපුටා ගන්න එකක්,උසස් පෙලට නිර්දේශ කෙටි කතාවක්..කෙටි කතාවක ලක්ෂණය්ක් තමයි අවසානය පෙහෙලිකාවක් ,නැත්නම් පාටකයාට හිතා ගන්න විදිහට ඉතුරු කරන එක

    • @sewwandinimesha9051
      @sewwandinimesha9051 2 ปีที่แล้ว +2

      කෙටි කතාවක අවසානය පඨකයා හිතාගන්න් ඔනී... 😐

    • @sheshannilaksha6791
      @sheshannilaksha6791 2 ปีที่แล้ว +1

      අනේ ගොනෝ ඒකට තමයි සාහිත්‍ය කියන්නෙ😂

  • @kitcat9292
    @kitcat9292 21 วันที่ผ่านมา

    Kathawe mam loku therumak na... Habai Lankawe police pakkunta hena haha gahala thari gahilama yannoni... Hamudawe Katu lewakana Ballontat echcharai.😅

  • @rajidu5268
    @rajidu5268 หลายเดือนก่อน

    බලය අපි ගමු

  • @malimapa2006
    @malimapa2006 2 ปีที่แล้ว +6

    මෝඩය කරත්ත කාරයද යුනිෆෝම් කාරයද 🤣🤣🤣

    • @renukanishani2926
      @renukanishani2926 2 ปีที่แล้ว +2

      ගෙරි පොලිසිය

    • @malimapa2006
      @malimapa2006 2 ปีที่แล้ว +4

      @@renukanishani2926 එදත් අද වගේම අහිංසක මිනුස්සුන්ට කාතා කරන්නවත් නොදන්න එවුන් තමයි පොලිසියෙ ඉඳල තියෙන්නෙ

  • @hiruniseuwandi-sf8bg
    @hiruniseuwandi-sf8bg 10 หลายเดือนก่อน +1

    Disonchinahami,minis wataya me keti katha dekath dannko,plz

  • @chathurangalife9372
    @chathurangalife9372 หลายเดือนก่อน

    රගපෑමට උනත් කාකි හිවල්ලු ඔහොම තමයි.

  • @Prem.Medagama
    @Prem.Medagama หลายเดือนก่อน

    ලන්කාවෙ පොලීසියෙ තත්වෙ ඉතිහාසෙත් අදත් මෙහෙමයි ඒකෙ කිසි වෙනසක් නෑ ...දුප්පත් මිනිහට පොලීසිය අදත් සලකන්නෙ මෙහෙමයි..

  • @sarathkulathunga7919
    @sarathkulathunga7919 2 ปีที่แล้ว

    ඒ ලෙවල් වලට තියෙන අනිත් කෙටිකතා ටිකත් දාන්න කෝ....

  • @user-uc6vt7dk8p
    @user-uc6vt7dk8p หลายเดือนก่อน

    ඉස්සර දැන් කියලා වෙනසක් නෑ පොලිසියෙනම් 😂

  • @dahamiamaya5493
    @dahamiamaya5493 2 ปีที่แล้ว +1

    පොලිස් කාරයා අරමනුස්සයා තරම් ඉගෙනගෙන නැති නිසා නෝන්ඩියටම අර මනුස්සයට තලනවා....දෙන්න තියෙන්නෙ ඔයවගෙ පොලිසියෙ ඉන්න නින්දිත විදිහට හැසිරෙන අයවලුන්ට.....

  • @janitherath8882
    @janitherath8882 2 ปีที่แล้ว +1

    SARATH FONSEKA MAHATHA WAGE EDITHARA CHARITHAYAK ..MAMA DAKKA

  • @GossipWD1
    @GossipWD1 ปีที่แล้ว

    විශිෂ්ඨ නිර්මාණයක් ❤

  • @gangakumari8984
    @gangakumari8984 3 ปีที่แล้ว

    me wage anith ketikatha tikth dann berid? ethkot hodat mathk hitinw.

  • @malshasadamali2163
    @malshasadamali2163 2 ปีที่แล้ว

    Meka a/l art karana nisa sinhala subject ekata godak vadagth mata. Pluvan nam nirdesitha keti katha okkoma dannako 🙏

  • @Samath180
    @Samath180 2 ปีที่แล้ว

    Adatath supiriyata galapenawa....