සුලග හමා ගියා _ සිංහල අවුරුදු ටෙලි නාට්‍ය ( 2023 ) jil mart

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2023
  • JIL MART entertainment chanal
    This is a video created for the Sinhala year.
    The performance of famous artistes is a specialty here.
    cast-
    nimanthi porage, sri lal abekon, ranjth perera, susilaa kottage, sarath kulanga, senarth pireis , harbat chndrakirthi, gamini weerakon, shalika peiris ,thilini,
    camara - j. nandasena
    script - senarth pireis
    director - mohan jaymanna
    / @worldwidebeats
  • ตลก

ความคิดเห็น • 67

  • @CookingWithKuma
    @CookingWithKuma 11 หลายเดือนก่อน +15

    අනේ ගොඩක් දුකයි ඇත්තටම අපි රට හිටියට අපේ දරුවො මෙ වගේ අඩන්න ඇති

    • @inokadasanayaka3673
      @inokadasanayaka3673 11 หลายเดือนก่อน +1

      නෑ නෑ,අපේ දරැවන්ට අපි සලකනවා,එයාල දන්නවා අපි ඩ්ගුක් විදින්නේ එයාව සතුටින් තියන්න කියලා

  • @comarimo5993
    @comarimo5993 11 หลายเดือนก่อน +6

    ගොඩක්. දුකයී. ඇස්. වලට. කදුලු. ආවා. බලද්දී

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි හරිම දුකයි මට ඇඩුනත්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix หลายเดือนก่อน

    තෙරුවන් සරණ යි

  • @user-vy5iq4ty8o
    @user-vy5iq4ty8o วันที่ผ่านมา

    ❤❤❤😂🎉🎉😊😊I love ❤️ you.1992

  • @user-ff5of9nj6g
    @user-ff5of9nj6g หลายเดือนก่อน +1

    පිට රට ඉන්න ගෑනු 90%ක්ම තම ස්වාමියා දරුවන් අමතක වෙනවා රට ආවට පස්සෙ ගෑනුන්ට රට සුරපුරයක් පිරිමිත් ඒ වගේ තමයි අන්ත අසරණ විදිහට දුක් විදින අය තම පතිවත නම්බුව ආරක්ෂා කරගෙන තම රාජකාරිය කරන අය නැතුවම නොවේ

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤🇸🇦🇸🇦🇸🇦

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 5 หลายเดือนก่อน +2

    ශ්‍රී ලාල් අබේකෝන් මහතාට නිවන් සුව ලැබේවා !!!

  • @sall8582
    @sall8582 หลายเดือนก่อน +2

    ගිය අවුරුද්දේ එකක් උනාට අද දැක්කේ... මම ත් දැන් අවුරුදු දෙකක් ගෙදර නෑ ..දරුවෝ ලගට යන්නේ කවදාද කියලා ඇගිලි ගනින්නේ.. මගේ මැනිකලා දෙන්නාත් කියන්නේ මොනවාත් එපා අම්මේ..ඔයා විතරයි ඕනේ කියලා😢.. ලබන අවුරුදු වලටවත් යන්න ලැබුනොත් ...😢

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl หลายเดือนก่อน

      මමත් අදයි දැක්කේ

    • @ThangeshwariK
      @ThangeshwariK 19 วันที่ผ่านมา

      😮😢 9:12

  • @prabathmadushanka86
    @prabathmadushanka86 หลายเดือนก่อน +1

    ඒකාලේ කතා සුපිරි❤

  • @Darshanauswatta
    @Darshanauswatta 11 หลายเดือนก่อน +9

    සුසිලා කොටිටගෙ මහත්මිය හරිම අපුරැයි රංගනය ❤

  • @PriyankaraSampath-ku7fx
    @PriyankaraSampath-ku7fx หลายเดือนก่อน +3

    මෙහෙම වෙනවා නම් මොනා කරන්න බැරිද

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl หลายเดือนก่อน

      මෙහෙම වෙනව ඒත් අන්තිම ටිකනම් එහෙම ලේසියෙන් වෙන්නෙ නෑ

  • @nilanthijayamanna352
    @nilanthijayamanna352 ปีที่แล้ว +7

    Kalekata passe mage nam dakka thanks සෙනරත්

    • @Ushanikeshala
      @Ushanikeshala 7 หลายเดือนก่อน

      හරිම ලස්සන කතාවක් සර්..මං උශානි එදා ශ්‍රී පාලියෙදි හම්බවුන...ජයමාන්න සර්

    • @mohanjayamanna2606
      @mohanjayamanna2606 หลายเดือนก่อน

      ​@@Ushanikeshala thanks puthe

  • @Ushanikeshala
    @Ushanikeshala 7 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සන කතාවක්

  • @kumarasilva9835
    @kumarasilva9835 ปีที่แล้ว +1

    Hodai

  • @maleeshadilshan-nl1ni
    @maleeshadilshan-nl1ni หลายเดือนก่อน

    ❤😢

  • @user-vy5iq4ty8o
    @user-vy5iq4ty8o วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤😊I love ❤️💋 you 🌹 I love ❤️ you

  • @user-gq9jd8xd8j
    @user-gq9jd8xd8j 6 หลายเดือนก่อน

    Niyami

  • @rupasena7048
    @rupasena7048 11 หลายเดือนก่อน +5

    මෙවැනි තත්වයන් අපේ රටේ ඇති නොවන සමාජයක් , ආණ්ඩුවක් හදමු.

  • @KeerthiMarasinghe-lj2jr
    @KeerthiMarasinghe-lj2jr หลายเดือนก่อน

    Best name is daruduka.

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 หลายเดือนก่อน +1

    ❤❤❤😢😢😢😢😢😢🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @quientasweenitha9714
    @quientasweenitha9714 หลายเดือนก่อน +2

    නලා සද්දය වැඩියි

  • @NimalChickera-ck2rr
    @NimalChickera-ck2rr 11 หลายเดือนก่อน

    2:01

  • @shanikadananji
    @shanikadananji หลายเดือนก่อน

    35:4

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj หลายเดือนก่อน +1

    Ammo meka nam awrudu 20 withara parana drama hekk wage neda

    • @jilmart409
      @jilmart409  หลายเดือนก่อน

      ඔබ හරි . මේ නාට්‍ය විකාශනය කර ගන්න ලැබුණේ නැ.

  • @amilapussellage9937
    @amilapussellage9937 ปีที่แล้ว

    Telecasted year?

    • @jilmart409
      @jilmart409  ปีที่แล้ว

      Not telecasted yet

    • @jilmart409
      @jilmart409  11 หลายเดือนก่อน

      විකාශනය කලේ නැ

  • @mohanjayamanna5331
    @mohanjayamanna5331 ปีที่แล้ว +2

    Proud Of you appachchi .......❤️

  • @nimeshaththsaranijayamanna3581
    @nimeshaththsaranijayamanna3581 ปีที่แล้ว +2

    Uncle ඔයාගෙ script එක ලස්සනයි ❤

    • @nimeshaththsaranijayamanna3581
      @nimeshaththsaranijayamanna3581 ปีที่แล้ว

      Uncle මම mohan jayamanna ගෙ ලොකු දුව 😊😊

    • @jilmart409
      @jilmart409  ปีที่แล้ว +1

      Thank you

    • @Topithecorgi123
      @Topithecorgi123 หลายเดือนก่อน

      ​@@nimeshaththsaranijayamanna3581😂😂😂😂 හොර ගෑණිගේ ලොකු දුවද 😂😂😂😂

    • @jilmart409
      @jilmart409  หลายเดือนก่อน

      පැහැදිලි මදි

    • @nilanthijayamanna352
      @nilanthijayamanna352 หลายเดือนก่อน

      ​hari ganige loku duwa

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 11 หลายเดือนก่อน

    දරුවො වෙනුවෙන්‍ ය කියල තමන්ගෙ හැමදේම කැප කරන්න ඕනෙද.

  • @NimalChickera-ck2rr
    @NimalChickera-ck2rr 11 หลายเดือนก่อน

    🎉p in UV TX

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 11 หลายเดือนก่อน

    දරුවන්ව පීඩාවට පත්කරන මේවගේ ගහනුන්ට පිරිමින්ට හෙනම ගහන්න ඕන.මේ ගහනිය හාමුදුරුවන්ට කිව්වෙ සෝමරත්නගෙ ආදායම මදිනිසා ගියා කියල .දෙවනි මිනිහට කිව්වෙ සෝමරත්න ඕනනම් මම ඔයා එක්ක ඉන්නෙ නහනෙ කියල .ඒකෙන්ම තේරෙනවනෙ මේකි ගියේ තව මිනිහෙක් එක්ක බුදියන්න තියෙන පෙරේතකමට කියල .කොතරම් බවුතික වස්තූන් තිබුනත් මොකටද දරුවන්ට ගින්දර දීල.ලස්සන නාට්‍යයක්

    • @jilmart409
      @jilmart409  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @user-rk5ug6zy7n
    @user-rk5ug6zy7n หลายเดือนก่อน +1

    Mata mage daruwo matak wenawa pau dukai rata innan apata balanna hodai adenawa

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 หลายเดือนก่อน +15

    දරුවෝ වෙනුවෙන් සියල්ල kapakala මව්පියන් අද mahapare මව නැතුව පියා samagath පියා නැතුව මව samagath ජීවත් වෙන දරුවෝ මේ රටේ one තරම් ඒත් ඒ වෙනුවෙන් කැප wena මවගේ ho පියාගේ ජීවිතේ සතුට සැනසුම කොතැනද ....😢