Senehase Geethaya (සෙනෙහසේ ගීතය) | Episode 2 | Teledrama | Ravindra Randeniya | Wasanthi Chathurani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ➡කතාව , දෙබස් , තිර රචනය , අධ්‍යක්ෂණය : උදයකාන්ත වර්ණසුරිය
    ➡නිෂ්පාදනය : රන්ජිත් ප්‍රේමරත්න
    ➡සංස්කරණය : ජයනාත් අහංගම
    ➡නළු නිළියන් : වසන්ති චතුරානි / රවින්ද්‍ර රන්දෙණිය / විජය නන්දසිරි / දේවිකා මිහිරානි / කුසුම් රේණු / උමාලි තිලකරත්න
    #SenehaseGeethaya #SinhalaTeledrama #udayakanthawarnasuriya

ความคิดเห็น • 84

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว +33

    මේ කතාව හැමතැනම හෙව්වා . පොඩි කාලෙ බැලුවෙ නම මතක තිබ්බෙ නෑ. ජීවිතේ ලස්සනයි , විහග ගීතය , කුරුලු ගීතය වගේ නමක් වෙන්නැති කියලා ඒවා type කර කර හෙව්වා යූ ටියුබ් එකේ. අද තමා හම්බුනේ. ගොඩක් ස්තූතියි උදයකාන්ත වරණසූරිය මහතා ඔබට✨️

    • @arundulan7932
      @arundulan7932 2 ปีที่แล้ว

      Mamath meka sahenna kalayak hewwa ath hambune naa, mata namak wath mataka thbbe nane, ada ahamben hambune..mara asawen balapu kathawak api podi jaale...

  • @sujanidisnakumari2819
    @sujanidisnakumari2819 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .අපි පොඩි කාලේ බැලුවා..ආයෙත් බලන්න ලොකු ආසාවෙන් හිටියේ

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +22

    අනේ...දැන් මේ වගේ ලස්සන නිර්මාණ බිහි වෙන්නෙ නෑනෙ...

  • @shenu2711
    @shenu2711 2 ปีที่แล้ว +17

    උමාලි නිසයි කතාව බලන්න ගත්තෙ.හරිම ලස්සනයි කතාව

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +13

    අම්මෝ .......ලස්සන කතාවක්නෙ. දැන් රූපවාහිණී නාලිකාවල යන විගඩං කතාවලට වඩා මේවා කොච්චර හොඳයිද ?

  • @champarupika
    @champarupika ปีที่แล้ว +3

    උදයකාන්ත මහතාගේ ටෙලි නාට්‍යයක රගපාන්න ආසයි.. මම ගොඩක් කැමති සරල චාම් සමාජයට දෙන්න පුළුවන් හොඳම ආදර්ශමත් කතා පුවතකට දායක වන්න... රංගනයෙන්.... මම ගායන ශිල්පිණී විශාරද චම්පා රූපිකා මිලානෝ.. ශ්‍රී ලංකාව...

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +6

    මේකයි ape ගෙදර කතාව **හරිම ලස්සනයි ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @galaxygalaxy5944
    @galaxygalaxy5944 2 ปีที่แล้ว +10

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒතරම් ලස්සනයි ඒ සියළුම දෙනාටම බුදු සරනයි

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 2 หลายเดือนก่อน +1

    2024 ❤Dubai indala balana mama , harima lassana kathawak

    • @sandunisaranga4514
      @sandunisaranga4514 2 หลายเดือนก่อน +1

      Mam ada balanna patan gaththa ❤️

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 2 ปีที่แล้ว +4

    මෙ කථාව බලද්දී මට මගෙ පොඩි කාලේ මතක් වුනා.. වැරදි කරලා ගුටි කාපු හැටි..

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ස්තූතියි ඔබට බුදු සරණයි ස්තූතියි ආසයි දැක්කාම

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 ปีที่แล้ว +2

    හරිම සුන්දර කතාවක්..

  • @Arts_by_bella
    @Arts_by_bella 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන නිර්මාණයක්.

    • @surangasanjeewa5709
      @surangasanjeewa5709 2 ปีที่แล้ว

      Hmm

    • @surekanishani4771
      @surekanishani4771 10 หลายเดือนก่อน

      ​@@surangasanjeewa5709මෙ ගෙදර ලමයි කීයක් ඉන්නව ද

  • @achiniuthpala2717
    @achiniuthpala2717 2 ปีที่แล้ว +4

    මාර ලස්සන කතාවක්

  • @salonyousbeauty7960
    @salonyousbeauty7960 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක් ❤️

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +5

    ලස්සනයි කතාව

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว +14

    පරන ටෙලිනාට්‍ය කොච්චර හරවත්ද රසවත්ද

  • @dulanitharaka7440
    @dulanitharaka7440 2 ปีที่แล้ว +5

    හරීම ලස්සනයි

  • @supunsankalani9393
    @supunsankalani9393 2 ปีที่แล้ว +16

    මේ කාතාව බල්ද්දි මට මගෙ පොඩිකාලෙ මතක් වුනා ගොඩක් ලස්සනයි

  • @spriyadhershani9743
    @spriyadhershani9743 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤හරිම.ලස්සන යි

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 2 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @pradeerkw85
    @pradeerkw85 2 ปีที่แล้ว +5

    ලස්සනයි 😍😍

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 29 วันที่ผ่านมา

    ❤❤❤❤උමාලි මැණික් ❤❤❤❤

  • @nipunkumara3697
    @nipunkumara3697 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @WasanthaRanjani-hb7li
    @WasanthaRanjani-hb7li 2 หลายเดือนก่อน

    Ane.umali.lassanai
    Umaliwa.dakala.kathawa.balanna.gaththe.❤❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +4

    i Love it❤️

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +4

    Umali 😥🎂

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 2 ปีที่แล้ว +1

    Kaekata kalin balpu lassana nattayak.aye balanawa

  • @sandyakumari4930
    @sandyakumari4930 2 หลายเดือนก่อน

    Ravindra randeni mahaththayai wasanthi chathurani nonai nisa thamai aththatama kathawa balanne.

  • @induwejethunga5704
    @induwejethunga5704 2 ปีที่แล้ว +1

    ලස්සන නම් දෙන්නෙක්

  • @user-uf5ui6fz5v
    @user-uf5ui6fz5v 7 หลายเดือนก่อน

    මේකාව මගේ පෝඩි කාලේට ගියා කියා හිතුනා හරිම සුද්දර් ආදරේ බැලුවට අඅතිවේනේ නැහැ❤❤❤❤❤

  • @pubudilakmali5521
    @pubudilakmali5521 2 ปีที่แล้ว +8

    අනේ උමාලි ගේ කොන්ඩේ දැන් කපලා නේ

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 2 ปีที่แล้ว +2

    ලස්සස කතාවන

  • @ireshakolonne9365
    @ireshakolonne9365 2 หลายเดือนก่อน

    අපිත් ඉස්සර මේ වගේමයි❤

  • @wathsaladissanayaka6244
    @wathsaladissanayaka6244 2 ปีที่แล้ว +2

    Kathawa godaak lassanai ithiri kotas okkoma denna

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤lassanai. Asawen balanawa. 😂😂😂😂😂

  • @lalithwijayalath1480
    @lalithwijayalath1480 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @pubudilakmali5521
    @pubudilakmali5521 2 ปีที่แล้ว +5

    උමාලි ❤❤❤❤❤❤

  • @lihinimadushika5611
    @lihinimadushika5611 2 หลายเดือนก่อน

    බැලුවම උමාලිත් පට්ට වයස ගෑනියෙක් නෙ .

  • @damayanthibandara5437
    @damayanthibandara5437 2 ปีที่แล้ว +2

    Lassanayi

    • @pasindu7476
      @pasindu7476 2 ปีที่แล้ว

      එඋඑඅංටටංඉටධඵදටෞනනන චඝ

  • @manojanton2228
    @manojanton2228 7 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤❤

  • @imayachrishanthi7777
    @imayachrishanthi7777 2 ปีที่แล้ว

    Man hari aaasama kathawa

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 ปีที่แล้ว +2

    🌹🌹

  • @AllApp-xe3lg
    @AllApp-xe3lg 2 หลายเดือนก่อน

    Umali nisai math balanne❤❤❤❤

  • @nayanatharasamanakkody1069
    @nayanatharasamanakkody1069 2 ปีที่แล้ว +3

    මේ කතාව මං යූ ටියුබ් සර්ච් කරා තිබ්බෙ නෑ.මුල ඉඳන් කතාව දාන්නකො ආසයි බලන්න

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +2

    අයියෝ ගත්ත දවසෙම කාරෙක කැඩිලා. 😭😭

  • @peshalapela8136
    @peshalapela8136 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +5

    වේවැල් සංස්කෘතිය 😢

  • @chathuranganisandamali4174
    @chathuranganisandamali4174 2 ปีที่แล้ว +1

    මට මතකයි මේ ටෙලිනාට්‍යය ටිවී එකේ ගියා

  • @nileeshanilakni1090
    @nileeshanilakni1090 ปีที่แล้ว

    ❤❤

  • @lakminimadusanilakminimadu7151
    @lakminimadusanilakminimadu7151 ปีที่แล้ว

    umali akkaga lassana

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 2 ปีที่แล้ว +1

    Ada kale daruwo hadana demapiyan ta koitharam adarshayakda.

  • @Natasha_Fernando
    @Natasha_Fernando 10 หลายเดือนก่อน

    කසාද බඳින්න ඕනි කියලා හිතෙනවා මේක බලනකොට

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว

    👍👍❤😊

  • @chinthakathiseera32
    @chinthakathiseera32 2 ปีที่แล้ว

    adarshamath katha atitaya taram warthamanaye katha lassana na

  • @imalkaayomi9938
    @imalkaayomi9938 ปีที่แล้ว +1

    Me nakiya thala ganna hadana hati.

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @harshaniisanka7621
    @harshaniisanka7621 2 ปีที่แล้ว +1

    Me seeni sambola teledrama eka neda

  • @thanujakumarai7658
    @thanujakumarai7658 7 หลายเดือนก่อน

    ලක්ෂයක් finance එකක් දානවා කියන්නේ ඒ කාලේ car එකක් අඩු ගාණක් වෙන්න ඇති. දැන් දවසට ලක්ෂයත් මදි මට නම් 😁

    • @kindteacher4646
      @kindteacher4646 หลายเดือนก่อน

      ලක්ශ දෙකහමාරයි Maruti ඒකාලෙ.Second hand

  • @siriyalatharathnayaka6783
    @siriyalatharathnayaka6783 2 ปีที่แล้ว +3

    උමාලිගෙ කොන්ඩෙ

  • @Rose-xo8mx
    @Rose-xo8mx 2 ปีที่แล้ว

    Api nm gedrta apu aya ynkm knne ne genapuwa

  • @anulasanaratna2223
    @anulasanaratna2223 2 ปีที่แล้ว +2

    අනේ මියුසික් නිසා ඇහෙන්නෙ නෑ

  • @SaakyasKitchen
    @SaakyasKitchen 11 หลายเดือนก่อน +1

    මාත් ඔයවගෙ වැඩක් කරලා තාත්තා ගෙන් ගුටිකාපු හැටි මතක් උනා😅

    • @surekanishani4771
      @surekanishani4771 10 หลายเดือนก่อน +1

      මටත් 😢😢 ආදරෙයි තාත්තෙ ❤❤❤

  • @mailnew5217
    @mailnew5217 2 ปีที่แล้ว

    Kataw hodi apa pnch kala matak una istuti

  • @niroshadilrukshi6724
    @niroshadilrukshi6724 2 ปีที่แล้ว

    Me kathawa mokadda.

  • @nimeshaslifestyle3832
    @nimeshaslifestyle3832 2 ปีที่แล้ว +2

    1000 ගන්න පුලුවන්නම් මේ පැත්තට ඇවිත් උදව්වක් කරන්න
    ස්තූතී

  • @kumudukumudu4179
    @kumudukumudu4179 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️

  • @krishanthisr9152
    @krishanthisr9152 2 ปีที่แล้ว +2

    💕💕💕💕💕

  • @jongen7797
    @jongen7797 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-ll6nk2id7f
    @user-ll6nk2id7f 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sudamdharmarathna5092
    @sudamdharmarathna5092 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว

    ❤❤❤❤❤