ඔහු එනතුරු - ශ්‍රී ලාංකේය කෙටිකතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඔහු එනතුරු - ඒකාංගික ටෙලිනාට්‍යය
    රංජිත් ධර්මකීර්තිගේ ඔහු එනතුරු කෙටිකතාව ඇසුරින්
    විවාහ නොවූ අවුරුදු 35ක කාන්තාවක් වූ විනීතා පිලිබදව ඇය ගණුදෙනු කරන බැංකුවේ නිලධාරියෙකුට සිතක් පහල වෙයි. විනීතා, ඔහු තම නිවසට පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියි.
    රංගනය: ගාමිණී හෙට්ටිආරච්චි, ජයනි සේනානායක, උදේනි අල්විස්, ප්‍රියා රණසිංහ
    අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    #sinhalafilm #sinhalashortstory #winsonfilms

ความคิดเห็น • 39

  • @danupriya1727
    @danupriya1727 2 หลายเดือนก่อน +10

    මේ කතාවෙන් මට තේරුම් ගියේ එදත් අදත් රටේ තත්ත්වය එකමයි.ඒ ජීවන අරගලයමයි.ඒ ගැති මිනිස්සුමයි.2024

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 ปีที่แล้ว +11

    ඉතාමත් ලස්සනයි
    සියලුමදෙනා ඉතාමත් අපුරුවට රගපානවා

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 2 ปีที่แล้ว +9

    කෙටිකතාව කියන්නේ ජීවිතයේ පැතිකඩක්,, හරි අපූරු කතාවක් ,ඒක ලස්සනයි කියල කියන්න ඕන මයි

  • @sugandhisugandhi1602
    @sugandhisugandhi1602 2 ปีที่แล้ว +20

    පොත් අස්සෙම හිරවුණු අයියගෙ අන්තවාදී ජීවිතේ හින්දම අනාත වුණු අසරණ නංගිලාගෙ අනාගතේ

    • @AnastaPerera-kh5ie
      @AnastaPerera-kh5ie 2 หลายเดือนก่อน

      00086

    • @NilnuwaniJayakodi
      @NilnuwaniJayakodi 2 หลายเดือนก่อน

      L❤❤p❤❤❤❤😢 v
      J⅝ h55❤❤❤❤❤❤❤❤8jty9y​@@AnastaPerera-kh5ie

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +6

    හිත හොරෙන් ඉකිගසා නිහඩ වුණා. ලස්සනයි. 💖

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 ปีที่แล้ว +5

    කෙටි කතාව වනාහි "ජිවිතයේ එක් පැතිකඩකි"

  • @Thiru-Tharu
    @Thiru-Tharu 2 ปีที่แล้ว +4

    බලාගෙනම හිටියා එකක් දානකන් 😍❤✌ ස්තූතියි

  • @prasadchamila-ch4fr
    @prasadchamila-ch4fr 2 หลายเดือนก่อน +1

    මේ වගේ දේවල් පවුල් වලට
    සමාජයට හොද ආදර්ශයක් ❤

  • @rohithakumarasinghe231
    @rohithakumarasinghe231 ปีที่แล้ว +2

    Ada me wage hoha katha kisima channel ekaka dakinna naha thanks for you very much

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 ปีที่แล้ว +6

    මනමාලය එයාව මගෑරිය

  • @malindradesilva6862
    @malindradesilva6862 2 ปีที่แล้ว +15

    කතාවේ අන්තිම හරියෙදි තමයි සිසිර දැනගන්නේ මෙච්චරකල් ආසරය කරපු ටෙරන්ස් පංති පහා කරලා ඔලුව කුරුවාල්වෙච්ච පිස්සු හුත්තෙක් කියලා 😂😂😂

    • @kumaranawarathna1988
      @kumaranawarathna1988 2 ปีที่แล้ว +1

      Hmmm..uta pissu ..paththare දැන්වීම් dala nangila vikunanna bha kiuwet ekai..

  • @jkckasun
    @jkckasun 2 ปีที่แล้ว +4

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ඕන්....

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +3

    ගාමිණී we miss you.

  • @nimalsomarathna3306
    @nimalsomarathna3306 หลายเดือนก่อน +1

    Dannam minussu desapluwangek midila malimawa ta jayawewa

  • @pushparani6825
    @pushparani6825 ปีที่แล้ว +1

    ඒදා ඒකියපු කතා අද ඇත්තවෙිිගෙන එනවා

  • @kovilagefernando9070
    @kovilagefernando9070 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා

  • @hemanthaperera8274
    @hemanthaperera8274 2 ปีที่แล้ว +1

    👍👍👍🌹🌹🌹

  • @ireshadilhani4690
    @ireshadilhani4690 2 ปีที่แล้ว +2

    🧡🧡

  • @tyrt9989
    @tyrt9989 6 หลายเดือนก่อน +1

    Ane manda magenam mataya rata hadanna issara tamun hadenna oni oya adhas wenas wenna oni natnam nangila 3 dena gedarata naki wei oyat ekkana 😢😢😢😢😢😢

  • @fgffg1768
    @fgffg1768 ปีที่แล้ว +1

    👏❤👏❤❤

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว +1

    Banku minihath ge aiyage namata tiyenne kiuwama wenas unaaa...kellage aiya kasadayak badinnet nha nangila dennata කසාද hoyaganneth nha..eya සමාජවාදී adahas oluwe thiyan innawa maha lokuwata ...

  • @LeviAthan107
    @LeviAthan107 6 หลายเดือนก่อน +1

    මේ කාලකන්නි රැවුලා නිසා කෙල්ලට බඳින්නත් නෑ

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 2 หลายเดือนก่อน

    මේකෙ තාත්තා කතාව තියෙනවනම් දාන්න පුලුවන්ද?

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹👌😍👌😍❤️❤️❤️❤️❤️

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว +2

    Ammo j v p kathawak🤣🤣🤣🤣🤣

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 2 หลายเดือนก่อน +2

    දූ දරැවෝ කතාවේ සම්පත් නේ්ද ?
    පන්ඩිතයි.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 3 หลายเดือนก่อน +3

    අවසානයක් නැති ..මෙලෝ රහක් නැති ..සමාජවාදයෙන් ඔලුව නරක් වෙච්ච පිස්සෙක් විකාර කියෝලා කතාව අවසන් කලා ...

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Mokakdaban awsanayak nethi nambuwa .ane mage deta

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

    JVP KARAYEK INNA PAWUL ANAATHAYI

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 2 ปีที่แล้ว +1

    4

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว +3

    Adata galapen kathawak palakayo pissu

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว

    Ko yako sadde

  • @sofern3
    @sofern3 5 หลายเดือนก่อน +2

    අගක් මුලක් නැති හිස් කතා.

    • @SandyaSubasinghe-ej7qz
      @SandyaSubasinghe-ej7qz 5 หลายเดือนก่อน +2

      මීට වඩා ගැබුරින් හිතන්න එතකොට තේරුම් ගන්න පුලුවන් ඔයාට