ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

GUN SILENCE CEROMONY- අවි නිහඞ කිරීම FIRSTEVER LIVE PRESENTATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2023
  • ගිනි අවි නිහඞ කිරීම #srilankawar #humanitarianmission #srilanka #slarmyvideo #58division

ความคิดเห็น • 160

  • @Nuwanranasingha2
    @Nuwanranasingha2 ปีที่แล้ว +207

    2004 සිට 2009 යුද්ධය අවසාන වන තෙක් මගෙ මව්බිම වෙනුවෙන් සටන් කිරීමට මට ශක්තිය දයිරිය වාසනාව ලැබුනා ❤️🙏

    • @robertoFaríñez
      @robertoFaríñez ปีที่แล้ว +5

      😍❤️❤️🇱🇰

    • @krishanthaarathnayke
      @krishanthaarathnayke ปีที่แล้ว +6

      ❤❤❤ ape Adaraniya weerayooo

    • @SAMINDU
      @SAMINDU ปีที่แล้ว +2

      🥰❤️

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +4

      Obage sevayata bohoma sthuthiyi, Aachaaraya ! Budu Saranayi

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushanudara8197
    @madushanudara8197 ปีที่แล้ว +31

    එදා දවසම උදේ ඉදලා රූපවාහිනිය ඉස්සරහා ඉදගෙන මෙම අවස්තාව බලපු අය ඉන්නවද?

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +40

    මෙව කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ පුලුවන් න්ම් තව දාන්න ♥️💯💫

    • @RX_590
      @RX_590 ปีที่แล้ว

      ow eka eththa.

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +21

    නොවේ වා..!! යුද්ධයක් ..නොවේ වා..යළි කෙදිනකවත් ඇති නොවේ වා..!!! සියලු දෙනාටම සුබ පැතුම් සමග සුබ අනාගතයක් වේවා....!!!..

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +60

    අපේ හමුදාවට නැති අවි ආයුධ පවා කොටි සතුව තිබෙද්දි.. වරුසාව වගේ උන්ඩ හමුදාවට එරෙහිව වක්කරන්න තරම් මුන්ට ඩයස් පෝරාව ඇතුළු නොයෙක් සංවිධාන ඕනෑ තරම් මුදල් ලබා දී ඇතිබව පැහැදිලියි. එවැනි ⁣බලයක් තිබු කිසිම යුධ විනයක් නීතියක් ගරු නොකල මිලේච්ඡ ත්‍රස්ථ සංවිධානයක් පරාජය කරල විජයග්‍රහනය කරන්නට අපේ වීරෝධාර රණවිරුවන්ට හැකිවුනා කියන්නෙ ඒක ලෝකයම මවිතකරවන මහා වීරත්වයක්... මහා රණඝොෂාවක්... ජයවේවා

    • @sachds3333
      @sachds3333 ปีที่แล้ว +3

      එංගලන්තයේ කැනඩාවේ සිටින අය දිපු සල්ලි. තව දැන් ස්වර්ණවාහිනී නාලිකාවේ අයිතිකරු සල්ලි තමයි

    • @yasi_001
      @yasi_001 ปีที่แล้ว +1

      ඉන්දියාවත් යටින් දුන්න ආයුධ

    • @alendon3775
      @alendon3775 5 หลายเดือนก่อน +2

      දැන් ඒ සල්ලි වලින් වෙන මඟකින් රටේ බලය ගන්න හදන්නේ... ඒකට අපේම එවුන් උදව් උපකාර කරනවා.

  • @countryman_lk
    @countryman_lk 7 หลายเดือนก่อน +18

    මහින්ද ගෝඪා සරත් ඇතුලු සියලුම දේශපාලන හා රණවිරුවන්ට අපගේ ආචාරය හිමි විය යුතුයි!🙏🙏🙏

    • @GaminiJayawardena-uu3rd
      @GaminiJayawardena-uu3rd 4 หลายเดือนก่อน +1

      Etumanla nohitiyanam ada raten baagayak ltte eka athpath karagena iwarai den inna ewunta ewa amathakai

    • @countryman_lk
      @countryman_lk 4 หลายเดือนก่อน

      @@GaminiJayawardena-uu3rd etta 🙏

  • @sasvindunirvan860
    @sasvindunirvan860 5 หลายเดือนก่อน +6

    වැදු මවටත් හැදු රටටත් නය නැති වීර උදාර සිංහ පුතුන් හට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +16

    මේ කියවෙන සියලු දෙනාටම අප සදා නය ගැතියි.ඒ සැමරුම් පින්තූර තවමත් මා
    ලග තිබෙනවා .

  • @pakaya8007
    @pakaya8007 4 หลายเดือนก่อน +2

    එදා තමා රටේම රතිඤ්ඤා පත්තු වුනු දවස මාර සතුටු දවසක් එදා. අපි වෙනුවෙන් කැපකිරීම් කල සියලුම හමුදාවේ අයට respect .

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 ปีที่แล้ว +10

    අද2023/06/15.තවමත් මේවා දකිනකොට,විශේෂයෙන් හදවත් ඇති අපිට ඇගේ මයිල් කෙලින්වෙනවා.ගොඩක් පිං රජතුමා ඇතුලු සහභාගී වූ සහයදුන් ජීවිතදානය දුන් සැමට.

    • @alendon3775
      @alendon3775 5 หลายเดือนก่อน

      ඒත් දැන් කූඨ උපක්‍රමයකින් ඩයස්පෝරාවේ සල්ලිකාරයන්ගේ මුදල් බලයෙන් ඒ බලවේගය නිහඬ කරන්නට උත්සාහ කරන්නේ.

    • @wimalism
      @wimalism หลายเดือนก่อน

      රජකම් කලත් කළකම් පළදෙනවා

  • @antonpradeep6534
    @antonpradeep6534 ปีที่แล้ว +7

    හොදම ත්‍රස්තවාදීයා සමන්කුමාර රාමව්ක්‍රම.ආමී එක පාවලා දීලා ඌ පැනලා.ඒ ගැන මොකද කියන්නේ අමල් අයියේ

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +8

    ව්ජයග්‍රහණය....
    Jayasiri !!!

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว +14

    ලංකාවේ army එක නම් අයින් කරන්න හොද නෑ මොනම හේතුවක් මත එකට මිනිස්සු ඉඩ දෙන්නම් එපා

  • @dineshpriyankara6874
    @dineshpriyankara6874 ปีที่แล้ว +12

    එදා වගේම අදත් ආදරෙයි අපේ රට බේරගත්ත ඇස්දෙකට පෙනෙනා දෙවි වරුන්ට

    • @hansisharmila7630
      @hansisharmila7630 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharamax5748
    @thusharamax5748 ปีที่แล้ว +16

    අපි දිනුවා මම පුද්ගලිකව ආඩම්බර වෙනවා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +11

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට,ජීවිත පූජාවේන් මවු
    බිම රැක දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว +8

    අපේ වීර උදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @madikagunasekara9538
    @madikagunasekara9538 4 หลายเดือนก่อน +1

    මේ ඉන්න වීරයෝ සේරම දැන් විශ්‍රාම ගිහිල්ලා ඇති නේද...සුවබර විශ්‍රාම දිවියක් පතනවා..❤❤❤ ඒ වගේම ඔයාලව අපි සැමදා ආදරයෙන් සිහිකරනවා...❤

  • @janithaprasadsamarakoon9655
    @janithaprasadsamarakoon9655 ปีที่แล้ว +20

    Man ඔතන hitya ආදරෙයි mage රටට

    • @hansisharmila7630
      @hansisharmila7630 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว +6

    සදා සමරමු විරැවෝ ❤🌹

  • @dilsarasilva535
    @dilsarasilva535 2 หลายเดือนก่อน +1

    Budu ammo asdeken dakinna lebimath pinak ❤🎉😊😮

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +8

    එදා ලබපු සතුට ඒ විදිහටම අදත් ලැබුවා.🎉❤

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +2

    අපේ වීරෝධාර රණවිරුවන් ගේ තිබුණු වීරත්වයෙන් මගේ රටේ ජනතාව අද බයක් නැතුව ජීවත් වෙනවා ජීවිත දානය දුන් සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏 ආබාධිත සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා 🙏 බුදු සරණයි ඒ වගේම අමල් අයියටත් ගොඩක් පිං මේ විදිහට හැම දෙනාටම අපේ වීරෝධාර රණවිරුවන් ගේ වීරත්වය දැක බලා ගැනීමට ඉඩකඩ ලබා දීම ගැන

    • @hansisharmila7630
      @hansisharmila7630 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +9

    ආදරෙයි උබලට ❤❤

  • @isurusampath5507
    @isurusampath5507 2 หลายเดือนก่อน

    රට වෙනුවෙන් පණ දුන් ,ආබාධිත වූ සියලුම රනවිරුවන්ට උපහාරයක් වේවා💪💪💪❤️

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 ปีที่แล้ว +8

    ඔබලා දෙන්නත් අපිට අමතක නෑ

  • @lilly_123-s
    @lilly_123-s 4 หลายเดือนก่อน

    අවුරුදු 13ක් ගිහිල්ලත් තාම මතක් කරනවා, රණවිරුවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤, සියලු දෙනාම තමන්ට පුළුවන් විදියට මේ විරුවන්ට පින් අනුමෝදන් කරලා ඔවුන් කළ කැපකිරීමට කළගුණ සලකමු 🙏

  • @indikapriyankara5295
    @indikapriyankara5295 ปีที่แล้ว +5

    Jayasri Sri Lanka mata

  • @gamingchama3363
    @gamingchama3363 11 หลายเดือนก่อน +9

    මෙ විඩියො බලද්දි හම්බවුනෙ දෙමල චැනල් තියෙ කොටින්ගෙ උන් කියනවා මෙ රටට කොටි පිපාසයක් තියෙ කියල සින්හල කොල්ලො ටික ගිහින් කමෙන්ට් කරපියව් උන්ට ❤

  • @sithumdilshan1350
    @sithumdilshan1350 ปีที่แล้ว +16

    රුසියානු සමූහාණ්ඩුව සමග සබඳතා
    සංස්කරණය
    ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවැති සමයේ රුසියාව, ශ්‍රී ලංකාවේ හමුදාවන්ට ආධාර ලබා දෙමින් සහය දැක්වීය.[1]
    එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලදී, සමහර රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ විට ඒවා ව්‍යර්ථ කිරීමට රුසියාව ක්‍රියා කරයි. ඊට හොඳම උදාහරණයක් වන්නේ, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් සමයේදී (2009) ඊට එරෙහිව යුරෝපියානු සංගමය, කැනඩාව සහ මෙක්සිකෝව ගෙන ආ යුධ විරාම යෝජනාව, රුසියාව සහ චීනය එක්ව නිශ්ප්‍රභ කර දැමීමයි. පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදීද ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන ආ අතර ඒ සෑම අවස්ථාවකදීම රුසියාව සිය විරුද්ධත්වය ප්‍රකාශ කොට තිබෙයි.
    ආරක්ෂක සබඳතා
    සංස්කරණය
    ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති සමයේ, රජයේ ආරක්ෂක අංශ සඳහා අවශ්‍ය යුධෝපකරන ලබා දීම ඇතුළු අනෙකුත් යුධ ආධාර සැපයීමට සෑම විටම පාහේ රුසියාව පියවර ගන්නා ලදී.
    ආර්ථික සබඳතා
    සංස්කරණය
    ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වර්ථමානයේ ප්‍රශස්ථ ආර්ථික සම්බන්දතා ගොඩ නැගී පවතී. ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් 17% ක පමණ වෙළෙඳපොල දායකත්වයක් සපයන්නේ රුසියාවයි. රුසියානු වෙළෙඳපොල තුල ශ්‍රී ලංකාවේ තේ සඳහා 30% ක පමණ ඉල්ලුමක් පවතියි.[2]
    ( Wikipedia )

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 ปีที่แล้ว +2

      ඇයි අපි ඒ රටවල් අමතක කරන්නේ . රුසියාව , චීනය
      ජපානය ,ඉන්දියාව ,ඕස්ට්‍රේලියා ව ,අපි ට සමීපතම
      රටවල් .ඒ සබදතා යුද්ධය කදී රහස් නම් අපි ඒවා
      මේ වගේ වේදිකාවක
      විවේචනය නොකල යුතුයි .

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +8

      @@sarojinisirimalwatta6310 ඉන්දියාව ඔතනදි ඩබල් ගේම් ගැහුවා

    • @yasi_001
      @yasi_001 ปีที่แล้ว +3

      @@Pkthama2478 අපෝ ඔව් ඉන්දියාව යටින් උන්ට සපෝට් කලා

    • @wimalism
      @wimalism หลายเดือนก่อน

      K.P ගේ ඉන්ටර්විව් එකක් තියනවා. ඉන්දියානු මාධ්‍යවේදිනියක් සමග කරන. යුද්ධය ආරම්භය අවසානය ගැන.මුදල් ලැබුණු ආකාරය, කොටි සංවිධානය ගැන.

  • @Game_space777
    @Game_space777 ปีที่แล้ว +10

    ඔය සමන් කුමාර රාමවික්‍රම අන්තිමට ඔහොම ඉදලා සල්ලි වලට රට පාවලා දුන්නා ☹️😐😐

  • @user-cw9jv7pt9n
    @user-cw9jv7pt9n 5 หลายเดือนก่อน

    Lakderana bera dun weera sinhayani obalata apa sadaa nayagathi wannemu.mihipita dewiyan obai.❤❤❤❤❤

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว +8

    Amal uncle ❤️💥💥💥 කෝ අර සමන් කුමාර රාමවික්‍රම

    • @roshanherath9196
      @roshanherath9196 ปีที่แล้ว +3

      Poddak hoyala balannako Mokada une kiyala😂😂 Nenasa balanna

  • @christyperera1765
    @christyperera1765 ปีที่แล้ว +3

    Devipidu siyaluma ranaviruwanta boho pin ❤❤❤

  • @robertoFaríñez
    @robertoFaríñez ปีที่แล้ว +4

    Adarei Sl army❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @riansboits8510
    @riansboits8510 5 หลายเดือนก่อน +1

    එදා මේක කිරිබත් කකා live බලපු අපි❤

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +3

    මේකනම් බලන්නත් ආසයි අයියේ❤❤❤.අපේ කොල්ලොන්ට ✌ 😊අමල් අයියට හන්ගලා තිබුන හාඩ්ඩිස්ක් එකක් හම්බෙලා වගේ😅

  • @hansithahp5645
    @hansithahp5645 ปีที่แล้ว +2

    Yauddya wenwen mahnsi wela le mas nahara jiwthya pawa puja karala maubima berala dunna sinha puthunta apa sada nayagathi mihipita dewi waru saba jathika virayo owun eee vira puthunta meya upaharayakama wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว +3

    Budu Saranai

  • @SiltaKaruna-ir1kp
    @SiltaKaruna-ir1kp 6 หลายเดือนก่อน

    Piece in the world and same each other countries..... etc. The world Best...tanks cogradulations..,....

  • @sasvindunirvan860
    @sasvindunirvan860 5 หลายเดือนก่อน

    මිහිපිට දෙවියන් ........... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshaeranda3321
    @harshaeranda3321 ปีที่แล้ว +6

    අපරාදේ මල්ටි ටික ඉන්දියාව පැත්තට හරවල ගහන්න තිබ්බේ.

    • @fgjjghiug5647
      @fgjjghiug5647 ปีที่แล้ว +5

      එහෙනම් ඉතින් අධ ලන්කාව කියලා එකක් නෑ

    • @rtrt7428
      @rtrt7428 ปีที่แล้ว +2

      කන්න කෑම නෑ ගෙම ඉන්දියාව එක්ක.. මී හරක් ජාතිය 😂

    • @harshaeranda3321
      @harshaeranda3321 ปีที่แล้ว

      @@rtrt7428 උඹට කන්න නැද්ද 🤣

    • @Lakshan-3k95
      @Lakshan-3k95 ปีที่แล้ว

      @@rtrt7428 ubata kanna na kiyala anith un palida ballo 😂

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +1

      @@rtrt7428 අනේ.......උබට කන්න නැත්තම් කියපන් අපි ආධාර ටිකක් දෙන්නම්🤣🤣🤣

  • @sugathalugolla4106
    @sugathalugolla4106 5 หลายเดือนก่อน

    My best congratulations for tha forces

  • @user-of8ic8lr6t
    @user-of8ic8lr6t 5 หลายเดือนก่อน

    සියලු දෙනාටම බුදුසරනයි❤අ

  • @chanakamaduvlog
    @chanakamaduvlog ปีที่แล้ว +2

    SL Forces ❤

  • @janithishara1497
    @janithishara1497 3 หลายเดือนก่อน +2

    හෙට මැයි 18 (2024)

  • @idekakumara5009
    @idekakumara5009 5 หลายเดือนก่อน

    Sanjeewa
    නියමයි
    ගින්දර
    🇱🇰

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +2

    Sri lanka 🇱🇰

  • @Techworld12375
    @Techworld12375 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 2 หลายเดือนก่อน

    Sasara wasana thek a kapakireema me loke kisima sanskarayakata deweni nowe,ipadunu siyalu denatat,ipadennata sitina siyaludenatat geewithaya dunne,geewath weeme apekshawa pawa labune obola kala kapa kireemeni,,,,,,,ekthara sanscrit slokayaka mehema sadahan wenawa......"jananee janma bhoomischa swargadaapee gareeyashi"....kiyala...a kiyanne thamawa jaathaka kala mawath thaman geewath wena maathru bhoomiyath ,swarga raajjaytath wada watinneeya,,,,yana arthaya ehi aruth denawa,,,mekedi boudhdhayange swarga raajjaya niwana bawa mathak kala yutuya.......ehema balanakota obala kala mehewara thulin a siylu nirnayakayan galpee athi bawa kiwa yuthumaya,,,apa kala yuththe me rata apa marennata maththen swarga raajjyak bawata path kireemaya ,,,,ekatada obala siyalu sudusukam walin saman withaya ,,......jaya wewa

  • @user-fi2ku4ej1t
    @user-fi2ku4ej1t 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-od2lk6mm8f
    @user-od2lk6mm8f 3 หลายเดือนก่อน

    ❤❤

  • @grrpiyumal
    @grrpiyumal 2 หลายเดือนก่อน

    2024 මැයි 18 දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට උපහාරය 🇱🇰🫡

  • @vijithrohita
    @vijithrohita ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @GaminiJayawardena-uu3rd
    @GaminiJayawardena-uu3rd 4 หลายเดือนก่อน +1

    Mahinda gotabaya mahaththayata chiran jayathu

  • @imananjana430
    @imananjana430 ปีที่แล้ว +3

    😍😍😍😍

  • @shiranpaskuwal3702
    @shiranpaskuwal3702 ปีที่แล้ว +1

    Oyalata ekak kiyannam. 2009 hitapu soldaduwo meka iwara Kala kiyala. 83 idan mekata dayakatwaya dunna hama soldaduwek ma meke kotas karayo. Anduwala durwalakan soldaduwanta dannepa. Mokada hamuda palanayak tibbe nane. Itin soldaduwo satankare rajaye anata. Kitiyen kiuwot. Api aanduwe rookada. Parana soldaduwo maat ekka ekaga Wei kiyala hitenawa

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +1

    Respect ❤

  • @supunmadushanka676
    @supunmadushanka676 10 หลายเดือนก่อน

    ආඩම්බරයි 6ගරෙ සේවා කිරීමට ලැබීම

  • @asankakumara292
    @asankakumara292 ปีที่แล้ว +1

    2007.2009අන්තිම දවසේ තිබුනු සතුට අනේ අවිරැදු 6.ක් 7 ගියට පස්සෙ තමයි යුද්ධය තිබුනානමි හොදයි කියන්නෙ

  • @sasindulaksada7807
    @sasindulaksada7807 11 หลายเดือนก่อน +1

    ❤️❤️🇱🇰🇱🇰

  • @amalkaudeshini
    @amalkaudeshini ปีที่แล้ว +2

    ❤❤🇱🇰💐🙏

  • @vijithrohita
    @vijithrohita ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ruwanrathnayaka34
    @ruwanrathnayaka34 ปีที่แล้ว +1

    💖

  • @chamariishani6519
    @chamariishani6519 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @kasunroo
    @kasunroo ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🇱🇰

  • @SanjayaKarunasena-jf1cq
    @SanjayaKarunasena-jf1cq 7 หลายเดือนก่อน

    දැන් ලංකාවේ ගොඩක් අයට යුද්දයක් තිබ්බ කියලා අමතක වෙලා මේ වගේ වීඩියෝ තියෙන නිසා ලොකු දෙයක්

  • @malindanilupul
    @malindanilupul ปีที่แล้ว +1

    ❤❤❤

  • @priyantharajarathna3412
    @priyantharajarathna3412 9 หลายเดือนก่อน +1

    Maga uanat aka s l l i 11 🙏🙏🙏🙏🙏

  • @shehanshafi9304
    @shehanshafi9304 3 หลายเดือนก่อน

    ♥️🇱🇰

  • @bro6275
    @bro6275 ปีที่แล้ว +11

    ඡෙප්පො මෙික දැක්කාම... අපරාදේ ලක්ෂ 20 එක උන්ඩයක් මුන් යුද්දෙ ඉවර වෙලත් නාස්ති කරනවා 8 පාස් ආමි කරායෙ...,,කියලා මහ ලපයගෙ දරැවො හිතනවා ඇති😅

  • @japanchutisensei8739
    @japanchutisensei8739 5 หลายเดือนก่อน

  • @user-rq6uj2lz9g
    @user-rq6uj2lz9g 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @harindudesilva3851
    @harindudesilva3851 ปีที่แล้ว +1

    Mr.Amal , Where is Rama ?😅

  • @kaludeepasilvanishantha6974
    @kaludeepasilvanishantha6974 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @thealiexpress60secs
    @thealiexpress60secs ปีที่แล้ว

    😎😎😎❤️

  • @SumuduMadushanka-gc5pe
    @SumuduMadushanka-gc5pe 5 หลายเดือนก่อน

    Ai bn araya mathak karanne naththe ape pon shaka mahaththaya aruda hitiye ethakota

  • @user-hf1xl7tt7e
    @user-hf1xl7tt7e 4 หลายเดือนก่อน

    Mat ennawa metana

  • @RukshanBandara-qo3gg
    @RukshanBandara-qo3gg 5 หลายเดือนก่อน

    කො දැන් රාමා 😮😮

  • @ssadewamankumsra5732
    @ssadewamankumsra5732 2 หลายเดือนก่อน

    Oyata bayak nadda vidiyo karna

  • @chandimakekulandalavithana2639
    @chandimakekulandalavithana2639 6 หลายเดือนก่อน

    ඇයි අනිත් සේනාංක උබට අමතක උනාද නැත්තං පනස් අටෙන් ජරාව කෑවද

  • @user-dm7it9ms7w
    @user-dm7it9ms7w 6 หลายเดือนก่อน

    යකෝ මේකා 58 ගැන විතරනෙ කියන්නේ ඇයි 59,57,55,51,68,64,මේ වගේ තව කොච්චර සේනාංක තිබුනද

    • @amalsamantha
      @amalsamantha  6 หลายเดือนก่อน

      😂😂😂 ඒ හැටි...

  • @abdulrahuman4022
    @abdulrahuman4022 8 หลายเดือนก่อน

    Prabakaran🫡💥

  • @dsrvithanage3271
    @dsrvithanage3271 ปีที่แล้ว +1

    Oaya sanhidia kiyala unn apen balaporoththu wenne.kata wahann unge ewa balan ina kiyana eka..Arakshwa binduwak wath adu karanna epa

  • @nirohansi5803
    @nirohansi5803 ปีที่แล้ว

    Mechchra abimanwath ape rata api araksha krgnn one.eth me deshapaluwo ape rata kanawa😠

  • @mcraj6827
    @mcraj6827 หลายเดือนก่อน

    Haha 😂

  • @embroideryartworks2221
    @embroideryartworks2221 ปีที่แล้ว +7

    ඔය එක ශෙල් එකකින්වත් සිවිල් එක මිනිහෙක් මැරිලා නැද්ද කියන්නෙ

    • @beautifulviews710
      @beautifulviews710 ปีที่แล้ว +6

      මුහුදට බන් ගහන්නේ

    • @embroideryartworks2221
      @embroideryartworks2221 ปีที่แล้ว +2

      @@beautifulviews710 ඔතන නෙවෙයි බං යුද්දෙ කාලෙ

    • @duf234
      @duf234 ปีที่แล้ว +4

      මොකද්ද තීන අවුල

    • @duf234
      @duf234 ปีที่แล้ว +5

      මොකද්ද තීන අවුල

    • @daysoframidu6290
      @daysoframidu6290 ปีที่แล้ว +5

      මොකක්ද උබ අහන්නෙ

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +1

    Saman kumarata mokada une

  • @ranabimemathakayan3068
    @ranabimemathakayan3068 ปีที่แล้ว +1

    Ane aluth video upload karannako Amal mame...

  • @technovalk
    @technovalk ปีที่แล้ว +1

    ❤❤

  • @dimaltharushka4881
    @dimaltharushka4881 5 หลายเดือนก่อน

  • @pasindudineth3288
    @pasindudineth3288 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @danupasamarawikrama4197
    @danupasamarawikrama4197 ปีที่แล้ว +1

    ❤❤