ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

LTTE last artillery gun destroying by SLAF late grate kfir pilot MONATH PERERA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021

ความคิดเห็น • 244

  • @aroundsrilanka5078
    @aroundsrilanka5078 ปีที่แล้ว +61

    ගුවන් යානා හා කෆීර් බලඝන නායක මොනාත් පෙරේරා ❤ යුද්ධ කාලෙ කිසිම සතුරු ප්‍රහාරයකට හෝ ගුවන් යාන නාශක උන්ඩකයකට හසු නොවී කොටින්ගේ මරමස්තාන මුලිනුපුවා දැමූ අභීත විරුවෙක් 2011 මාර්තු 01 ශ්‍රී ලංකා ගුවන්හමුදා 60වෙනි සංවත්සරයට පෙරපුහුනුවීමේදි කෆීර් යානා දෙකක් එකට ගැටී සිදුවූ අනතුරෙන් සදහටම ජිවිතයෙන් සමුගත්තා !

  • @gayankrishan6282
    @gayankrishan6282 ปีที่แล้ว +66

    මොනාත් සර් ඔබට නිවන් සුවය ලැබේවා ...විරයෙක් තමයි හදවතෙහි ඉන්න .❤❤❤❤

    • @HasinikaDesilva
      @HasinikaDesilva 3 หลายเดือนก่อน +2

      Athghenma veerayek❤😢

  • @devikafernando5936
    @devikafernando5936 2 ปีที่แล้ว +60

    තමන්ගෙ පවුල අම්ම තාත්තා බිරිද දරුවන් කොටින්ම කියනවනම් තමුන්ගෙ ජීවිතය පවා අවදානමට දාල මිශන් එකට ඒ මිනිස්සු යන්නෙ අර දේවල් සේරම දෙවනියට දාල තමුන්ගෙ රට අංක 1ට තියල එහෙම අපිව ආරක්ශා කරපු ආදරනීය ගුවන් රනවිරුවන් සියලුදෙනාටම අපේ උත්තමාචාරය ❤ 😢🧑‍✈‍🧑‍✈‍

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 2 ปีที่แล้ว +120

    මොනාත් පෙරේරා ඒදා කොටි කාලතුවක්කුවලට ගහපුහැටි අතිවිසිස්ටයි...ඒවැනි රනවිරුවෙක් අහිමිවීම රටට දරන්නට බැරි පාඩුවක්...ඒම නියමුවරයාට නිවන්සුව ලැබේවා .....😢😢😢

    • @skd906
      @skd906 2 ปีที่แล้ว +1

      பாடு

    • @max-ob4ns
      @max-ob4ns ปีที่แล้ว +2

      නෙති උනද

    • @josemourinhosstepson2709
      @josemourinhosstepson2709 3 หลายเดือนก่อน

      ​@@max-ob4ns2014 ද කොහෙද මතක විදිහට accident එකකින් නැතිවුනා

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +77

    Manot perera අභිත රණවිරුවානනි ඔබට නිවන් සුව 🙏😥

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +4

      @Dhana Perera උබට ඔප්පු කරන්න පුලුවන්ද කියපන්කෝ

    • @sandunchandika5172
      @sandunchandika5172 ปีที่แล้ว +1

      @dhanaperera1865 koti petiya

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 7 หลายเดือนก่อน

      ​@dhanaperera1865මිනි මරන්නෙ නැතුව ත්‍රස්තවාදීයො මරන්නෙ මොන රටේද ගොබ්බ හරකො 😂😂

    • @udulaumayanga531
      @udulaumayanga531 2 หลายเดือนก่อน

      ​@dhanaperera1865ඇයි උබෙ අම්මව මැරුවද

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +54

    උදාර විරෝධාර ගුවන් හමුදාවේ රනවිරුවානනි ඔබ කල මෙහෙවරට සදා නයගැතියි අපි අද මේ පොලොවේ පයගහලා ඉන්නේ ඇස් අත් පා ජිවිතය පුජාකරලා ලබාදුන් උපන් මවුබිමේ සියලුදෙනාටම දිර්ඝායුෂ වේවා

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +14

    අපේ රත්තරන් කොල්ලො හැමදාම අපි නය ගැති නුඔලට 🙏🙏🙏❤❤❤

  • @pawansanel2694
    @pawansanel2694 ปีที่แล้ว +17

    2023:01:20 අදටත් මෙ video එක බලනවා මාර ගැම්මක් ‍තියෙන්නේ 🙏⭐️

  • @damithdamith1025
    @damithdamith1025 ปีที่แล้ว +37

    මහින්ද රාජපක්ෂ සරත් පොන්සේකා රනවිරුවන් යුද්දයට දායක උනු සියලුම දෙනා ද මේ විරුවන් බිහිකර දෙමාපියන්ද දින7න් මා අමතක නොකරමි මාද ඉපදෙන දරුවන්ද සදා ඔබට නයගැතියි තෙරුවන් සරනයි..

    • @BOY-me5ny
      @BOY-me5ny ปีที่แล้ว +5

      ඔව් වර්තමානය අමතක කරත් අතීතෙ අමතක කරන්න බෑනෙ.

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +6

      පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      @@Chunlani._4246 අනිවාර්යයෙන් 🤟

    • @sasvindunirvan860
      @sasvindunirvan860 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +12

    අර කෙහෙල්මුවයක් වැටුනහම අක්කරයක විතර කුඩු ඇති 😅

  • @dinithdilhara9315
    @dinithdilhara9315 ปีที่แล้ว +12

    ඔය කාලතුවක්කුව ගෙනියන ට්‍රැක්ටර් එකට ගහපු ප්‍රහාරය කොච්චර සාර්ථකද හා දරුණුද කියනවා නම් ඔතන තිබ්බ ගහක්වත් ඉතුරු වෙලා නැ ට්‍රැක්ටරේ steering wheel එක විතරයි.කාල තුවක්කුවත් දෙකට කැඩිලා.අඩුම තරමේ ඔතන හිටපු කොටි හැත්තට දුවන්න තියා හැරෙන්නවත් වෙලාවක් තිබිලා නැ.පහුවදා ඔතනට ගිහිල්ලා ගත්තු වීඩියෝ දර්ශන තියනවා Amal Samantha මහතාගේ youtube channel එකේ බලන්න.

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +8

    අපේ සහෝදර පාසල ගාල්ලේ මහින්දෙන් බිහිවෙච්ච අතිදක්ෂ කොල්ලෙක් මොනාත්...😪❤

  • @wetotter1960
    @wetotter1960 ปีที่แล้ว +25

    When you fly a high performance aircraft , there is no chance for a one minute mistake. One millisecond mean 1000 feet. 100% accuracy is must. Best examples are living pilots. Only best of the best can do it.

  • @slloving4474
    @slloving4474 2 หลายเดือนก่อน +2

    දිනේෂ් මල්ලි අපේ බෝපිටියට ආඩම්බරයක්....!!!

    • @thablicxbhaii2274
      @thablicxbhaii2274 2 หลายเดือนก่อน

      කොහෙ බෝපිටියද, පන්නල කිට්ටුව තියෙන බෝපිටියද 👀

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +8

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මහින්ද,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF උඹලත් මතක් උනා..😪😪

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว +15

    අපේ සිංහ කොල්ලත් හරි දක්ෂයි

    • @shaun5761
      @shaun5761 8 หลายเดือนก่อน +1

      😂😂 😂

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 2 ปีที่แล้ว +21

    Monath perera සර් ඔබට නිවන් සුව🙏

    • @shaun5761
      @shaun5761 8 หลายเดือนก่อน

      😂😂😂

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 7 หลายเดือนก่อน

      ​@@shaun5761පාරෙ රෙන මුඩුක්කු දෙම්ලා 🤢😂

    • @josemourinhosstepson2709
      @josemourinhosstepson2709 3 หลายเดือนก่อน

      ​@@shaun5761උබට ජෝක් ද?

  • @chamaralakshitha8580
    @chamaralakshitha8580 4 หลายเดือนก่อน +3

    මෙන්න මෙිවට තමා කියන්නේ නිල් වෙන්න දෙනවා කියලා 😎😎😎😎😎

  • @tharangadk5017
    @tharangadk5017 ปีที่แล้ว +2

    Monath Perera sir supirima officer kenek. Marama gathiguna thiyenne. Niwansuwa lebewa

  • @lahirudilshan8636
    @lahirudilshan8636 2 ปีที่แล้ว +10

    Monath perea respect sir.our hero

    • @skd906
      @skd906 2 ปีที่แล้ว

      Come and Eat our Indian Toilet

  • @deepalranawaka8096
    @deepalranawaka8096 2 หลายเดือนก่อน +1

    රටට ණය නැති විර පුතුන් මෙ දේශයට තව තව පහලවේවා

  • @upekshawetthasinghe906
    @upekshawetthasinghe906 2 ปีที่แล้ว +16

    Long live SLAF , congrats to SLAF for defeating LTTE

  • @thusithk9741
    @thusithk9741 ปีที่แล้ว +13

    Rest in peace Mr. Monath

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน +1

    මේ මගේ මව්බිමයි මා ඉපදුණ රටයි මැරෙන්නේ මගෙ රටෙයි❤❤❤❤❤

  • @temonsella-ch8sd
    @temonsella-ch8sd ปีที่แล้ว +8

    මොනාත් පෙරේරා අද හිටියනමි😢😢😢😢😢

    • @madusankavlogs3154
      @madusankavlogs3154 ปีที่แล้ว +5

      එයා නේද යක්කලදි උන කෆීර් ඇක්සිඩන්ට් එකෙන් මැරුනෙ😢

    • @viruudyogaranaweera6716
      @viruudyogaranaweera6716 11 หลายเดือนก่อน +1

      @@madusankavlogs3154 ow.e monath sir thama.

    • @madusankavlogs3154
      @madusankavlogs3154 11 หลายเดือนก่อน

      @@viruudyogaranaweera6716 🥺🥺🥺

  • @malin380jey
    @malin380jey ปีที่แล้ว +7

    Fly high in heavens monath ❤️‍🔥

  • @rwnfernando
    @rwnfernando ปีที่แล้ว +8

    මුලු බටහිර ලෝකය අපිට තර්ජනය කරමින් සිටිනා විට රුසියාව පමණයි ආධාර දෙමින් අප සමගින් සිටියේ. එය කිසිදා අමතක නොකළ යුතුයි.

    • @jagathfernando9351
      @jagathfernando9351 ปีที่แล้ว +3

      එතකොට ඉස්‍රායලය,ඉන්දියාව Radar facility,America satelite information
      ණොදන්න කතා නොකිය ඉදපන්.විමල් වීරවශලාගෙ පච වමාරනව

  • @nimittha
    @nimittha ปีที่แล้ว +2

    මං හිතුවෙ ලංකාවේ නිලධාරියෙක් ඇමරිකාවේ ගුවන් නියමුවන්ට කොහෙටද දැන් ගහන්න ඕනි ඉලක්ක පෙන්නනව කියල බලද්දි මේ නියමුවන් සිංහල යකුනේ බොල

  • @cnniro7827
    @cnniro7827 2 ปีที่แล้ว +37

    Our heroes. So proud of our nation.

    • @sasikumar-bo9l
      @sasikumar-bo9l 2 ปีที่แล้ว +4

      That's why you suffering now
      Hear after you both live as brothers and sister leave the racism then only your country will get. Up

    • @cnniro7827
      @cnniro7827 2 ปีที่แล้ว +7

      @@sasikumar-bo9l Oh really?

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 ปีที่แล้ว +1

      @@cnniro7827 compare rajapakse vs pirabhakarn , who real leader

    • @lordpakeer3855
      @lordpakeer3855 ปีที่แล้ว

      @@VelMurugan-pg3uc none. One was f@cking butcher. Another is d@mn thief. Both deserve the hell

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc ปีที่แล้ว +1

      @@lordpakeer3855
      They are poor if country hate tamil ..india,srilanka
      They are rich if country support tamil ..singapore,Malaysia

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน +1

    මේහිදි දෙකට කැඩි ගිය ටැක්ටරය සමග හිල්වි පූපුරාගිය කාලතුවක්කුව අවසැන ගොඩබිම් හමුදුවන්ට හමුවිම මෙහි සාර්ථකවය මොනවට පැහැදිලි ය

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +3

    කාල තුවක්කුව ඇදගෙන ආපු ටැක්ටරේ ලෙෆ්ට්

  • @mrugan90
    @mrugan90 ปีที่แล้ว +6

    இந்தியாவின்உதவியுடன்.தமிழர்களைகொன்றுகுவித்தீர்கள்...இதுஎப்படிடாவெற்றியாகும்

    • @ganeshvikum2963
      @ganeshvikum2963 ปีที่แล้ว +3

      தமிழர்கள் எங்கள் சகோதரர்கள், விடுதலைப் புலிகள் தமிழர்கள் அல்ல

    • @mrugan90
      @mrugan90 ปีที่แล้ว +3

      @@ganeshvikum2963 புலிகள்தான்தமிழர்கள்.தமிழர்கள்தான்புலிகள்...தமிழ்பேசியவர்கள்தமிழனாகமுடியாது

    • @ganeshvikum2963
      @ganeshvikum2963 ปีที่แล้ว +1

      @@mrugan90 இல்லை சகோதரரே, தமிழ் மக்களை வலுக்கட்டாயமாக தங்கள் குழுவில் சேர்த்தனர், தமிழ் மக்கள் விரும்பி இணையவில்லை, தமிழ் குழுவை மதிக்கிறோம், இனி பிரிவினை இல்லைஇல்லை சகோதரரே, தமிழ் மக்களை வலுக்கட்டாயமாக தங்கள் குழுவில் சேர்த்தனர், தமிழ் மக்கள் விரும்பி இணையவில்லை, தமிழ் குழுவை மதிக்கிறோம், இனி பிரிவினை இல்லை

    • @SLVehiclehubx
      @SLVehiclehubx ปีที่แล้ว +3

      @@ganeshvikum2963 දෙමල අයට අපිත් ගරු කරනවා හැබැයි කොටින්ට නෙවෙයි. මන් දන්නෙ නෑ ඇයි දෙමල සමහර අය බෙදීමක් ඉල්ලන්නෙ කියලා. මොකද මේ පොඩි රටේ මොකටද බෙදීම් ??. අපි සෑම මනුස්සයෙකුටම ගරු කරන්න දන්න ජාතියක් මම හිතන්නේ නෑ ඔයාලට වෙනස්කමක් වෙනවා ඇති කියලා මට තේරුන විදියට නම් බොහෝ දෙමල පක්ෂ ඔයාලගෙ Brain wash කරලා තියෙන්නෙ ජාතිවාදය අවුස්සල. තවදුරටත් බෙදීමක් අවශ්‍යය නෑ මට හිතෙන විදියට නම් මොකද දැන් යුද්ධයක් නෑ දැන් සිංහල උනත් දෙමල උනත් අපි හැමෝටම තියෙන්නෙ ජීවිතය ගැටගසා ගැනීම පිලිබඳ ගැටලුවයි

    • @ganeshvikum2963
      @ganeshvikum2963 ปีที่แล้ว +2

      @@SLVehiclehubx 100% agreed brother

  • @roshiwickramasingha3733
    @roshiwickramasingha3733 2 ปีที่แล้ว +68

    So proud of you mona ❤️😘

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 ปีที่แล้ว +4

      compare rajapakse vs pirabhakarn , who real leader

    • @kingwallhallah6014
      @kingwallhallah6014 ปีที่แล้ว +5

      செத்துபோன இலங்கை

    • @sampathbandara3171
      @sampathbandara3171 ปีที่แล้ว +10

      @@VelMurugan-pg3uc 😂😂😂. Why do you compare a murderer and a thief?? Why people cannot learn from past?

    • @prince_bharath1595
      @prince_bharath1595 ปีที่แล้ว

      @@VelMurugan-pg3uc Prabhakaran is dumb r*pist so..

    • @sarantamil2226
      @sarantamil2226 ปีที่แล้ว

      Killing our countrymen along with the army of many countries is not heroic, it is treachery😭
      பல நாடுகளின் ராணுவத்துடன் சேர்ந்து நம் நாட்டு மக்களைக் கொல்வது வீரமல்ல, துரோகம்😭

  • @nayanuthpala4956
    @nayanuthpala4956 2 ปีที่แล้ว +13

    මොනාත් පෙරේරා.. 😥

  • @mirshathmohammedmirshath1575
    @mirshathmohammedmirshath1575 ปีที่แล้ว +6

    Meka balana kota patta gammak enava
    🇱🇰🤙🦾🇱🇰✌️🎆🇱🇰🎆

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මචන් ❤❤❤

  • @prabhathbandara
    @prabhathbandara 2 ปีที่แล้ว +6

    Spider well done! 💔

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 ปีที่แล้ว +8

    නිවන් සුව ව්රුවානෙනි

  • @ravindusenadeera4621
    @ravindusenadeera4621 ปีที่แล้ว +6

    අපේ වචනෙන් කිව්වොත් වැඩ්ඩෙක් ❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ රට රැක ගත් රණවිරුවන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම මුලු හදවතින්ම ❤❤❤❤❤❤❤

  • @user-ci5wv1qf3z
    @user-ci5wv1qf3z 7 หลายเดือนก่อน +1

    supiri jet ekkak❤

  • @suneraumendra6277
    @suneraumendra6277 2 ปีที่แล้ว +9

    Legends❤️❤️❤️❤️

  • @damithchathuranga2203
    @damithchathuranga2203 ปีที่แล้ว +2

    සර් ඔබට නිවන් සුව ලැබේවා

  • @shanakajeewan4651
    @shanakajeewan4651 2 ปีที่แล้ว +2

    Dinesh aiya❤️❤️❤️‍🔥

  • @nayananaranapitiya7041
    @nayananaranapitiya7041 2 ปีที่แล้ว +3

    Me programme eka mokadda?

    • @thiwankabartholamuse6683
      @thiwankabartholamuse6683  2 ปีที่แล้ว +7

      2011 march 2 SLAF 60th anniversary ekata jathika rupawahini eken kerapu ambare viruwan kiyana programe eka..full video eka thiyenawa ...mama langadima upload keranawa..

  • @madhawaviraj4363
    @madhawaviraj4363 2 ปีที่แล้ว +5

    Monad 🌹🌹🌹

  • @aneessajan9583
    @aneessajan9583 ปีที่แล้ว +2

    Aperanaviruwanta jayawewa

  • @thevindunethmina8262
    @thevindunethmina8262 2 ปีที่แล้ว +5

    give us more videos man

  • @xxplayerxx65
    @xxplayerxx65 2 ปีที่แล้ว +1

    supirima waddo thamai ithin ♥️

  • @kasunbandara6362
    @kasunbandara6362 2 หลายเดือนก่อน

    We should always thankful to Sri Lanka army and respect forever but not henchmen of mahinda lokka..

  • @idekakumara5009
    @idekakumara5009 5 หลายเดือนก่อน

    Sanjeewa
    නියමයි
    💗

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว +14

    අපේ විරුවා නි නිවන් සුවය ඔබට ලැබේවා

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 ปีที่แล้ว

      compare rajapakse vs pirabhakarn , who real leader

    • @devil_x8440
      @devil_x8440 ปีที่แล้ว +4

      @@VelMurugan-pg3uc field Marshal sarath fonseka😎

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc ปีที่แล้ว +1

      @@devil_x8440 sarath fonseha told "I respect pirabha bz he stands against last bullet"

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว +3

      @@VelMurugan-pg3uc everytime Rajapakse ❤
      Punda Pirabhakaran😂

    • @alphabet8950
      @alphabet8950 ปีที่แล้ว +1

      @@VelMurugan-pg3uc get lost 😅🤷

  • @ashen_wedits8664
    @ashen_wedits8664 ปีที่แล้ว +1

    Ammoooo gammak🔥🔥🔥

  • @edward5457
    @edward5457 ปีที่แล้ว +3

    ජෙප්පොන්ටයි පෙරොට්ටන්ටයි හමුදා කොල්ලෝ පේන්න බැ/ කපා කපා කැලි කපා විරයෝ තමයි විරයෝ. කපා කපා කැලි කපා..

  • @travelingheart8542
    @travelingheart8542 ปีที่แล้ว +1

    but karuna still alive 😥😥

  • @sunofroyal6383
    @sunofroyal6383 หลายเดือนก่อน

    Mage rate mage ape eun helaya ( ravana son )

  • @isurueranga3218
    @isurueranga3218 2 ปีที่แล้ว +1

    Sadhadara viruwanane obata newansuwa,

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 ปีที่แล้ว +7

    REST IN PEACE 🙏

    • @shaun5761
      @shaun5761 8 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @DrGayathriSreepathy-mo8cw
    @DrGayathriSreepathy-mo8cw ปีที่แล้ว +1

    Car vehore International (pvt) Ltd

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 ปีที่แล้ว +1

    Niwan suwa labewa

  • @deepanv1549
    @deepanv1549 2 ปีที่แล้ว +7

    40000 srilangan army ltte ku payanthu armya vittu odunathulam maranthu pocha.

  • @dulanenterprises5174
    @dulanenterprises5174 3 หลายเดือนก่อน

    Niwan suwa monath ayye😢😢❤

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 ปีที่แล้ว +3

    will never ever forget my country

  • @sahan6996
    @sahan6996 ปีที่แล้ว +2

    Garu mahind rajapksa mathi thumani obta apge prnamaya🎉

  • @udulagunathilaka692
    @udulagunathilaka692 2 ปีที่แล้ว +14

    fallen legends💔✊

  • @sathirasandew1783
    @sathirasandew1783 ปีที่แล้ว +5

    Sl army😘

    • @shaun5761
      @shaun5761 8 หลายเดือนก่อน

      😂😂😂

    • @extremesd1609
      @extremesd1609 หลายเดือนก่อน

      ​@@shaun5761prabhakariya's kittens are crying 😂😂😂

  • @DineshDinesh-jv6tq
    @DineshDinesh-jv6tq ปีที่แล้ว +1

    Don’t forget 😊

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg ปีที่แล้ว +1

    ,මොනාත් ❤❤

  • @henryfernandoh5137
    @henryfernandoh5137 2 ปีที่แล้ว +1

    අපේ උත්තම charaya

  • @videotv450
    @videotv450 ปีที่แล้ว +3

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 ปีที่แล้ว +1

    පලාතක්ම.ඉවරනෙ ඉතින් ආය කතාකරල.වැඩක් නා😂

  • @shirot8423
    @shirot8423 ปีที่แล้ว +1

    RIP Monath 🙏

  • @deepanv1549
    @deepanv1549 2 ปีที่แล้ว +5

    18 country ltte alikka panna help.ippa srilanga adimaiya irukku.ltte ah thokkadichathu srilanga vetri illa .18 nadukaloda kolaithanam.solla pona srilanga army ah vida eelam army very power full.ithu srilangaku nalla theriyum

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 ปีที่แล้ว +1

    Karapude hari. Eth talent eka balanne dog fights walin. Mata baya ewage ops walata ape lasthiyak Wath thiyenawada kiyala. Even hot fueling......

  • @Curiosity403
    @Curiosity403 ปีที่แล้ว

    why is he talking in Sanskrit?? Do Sri Lankan people speak Sanskrit??

  • @deshanbandara5840
    @deshanbandara5840 2 ปีที่แล้ว +8

    My dream ❤️

    • @VelMurugan-pg3uc
      @VelMurugan-pg3uc 2 ปีที่แล้ว +2

      now u dreaming for food

    • @shaun5761
      @shaun5761 8 หลายเดือนก่อน

      ​@@VelMurugan-pg3ucexactly 😂

    • @NilumindaAbhilasha
      @NilumindaAbhilasha 7 หลายเดือนก่อน +1

      ​@@shaun5761 do you think we are in india

    • @extremesd1609
      @extremesd1609 หลายเดือนก่อน

      ​@@VelMurugan-pg3ucnow you dream of winning a war 😂😂😂😂

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 3 หลายเดือนก่อน

    විරයො මියයන්නැ❤❤

    • @gnanasekaranr
      @gnanasekaranr 2 หลายเดือนก่อน

      Yes true in our thalaivar

  • @kingwallhallah6014
    @kingwallhallah6014 ปีที่แล้ว +1

    Rest in peace of your srilanka till now a day's

  • @ruvinda1234
    @ruvinda1234 2 ปีที่แล้ว +3

    🙂🙂🙂
    👍👍👍

  • @bro6275
    @bro6275 ปีที่แล้ว +1

    ❤❤

  • @chelakasawmmaya6177
    @chelakasawmmaya6177 ปีที่แล้ว +1

    ❤❤❤

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po 2 ปีที่แล้ว

    Excellent

  • @bro6275
    @bro6275 ปีที่แล้ว

    මෙිකෙ සමිපුර්න වැඩසයහන නැද්ද

  • @mohemednajth9046
    @mohemednajth9046 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @tamiltrendingmix7956
    @tamiltrendingmix7956 ปีที่แล้ว

    why did release the video after 10 years ??

  • @mohamedfawzdeen5564
    @mohamedfawzdeen5564 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @romanojansz9642
    @romanojansz9642 2 ปีที่แล้ว

    F12 call cafe German made LTT soldier 👹

  • @BuddikaKularathna-ce7qf
    @BuddikaKularathna-ce7qf 2 หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @Aammun
    @Aammun 2 หลายเดือนก่อน +1

    9 country support 😅😅 SL army no energy 😅

    • @adithyabandara9661
      @adithyabandara9661 2 หลายเดือนก่อน

      I think your partner has no energy 😂😅

    • @Aammun
      @Aammun 2 หลายเดือนก่อน

      @@adithyabandara9661 SL army 🐒🐵

    • @extremesd1609
      @extremesd1609 หลายเดือนก่อน

      ​@@Aammunltte 💩💩

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏😘😘😘

  • @romanojansz7276
    @romanojansz7276 ปีที่แล้ว

    Sri lankan have us made war plane call f13 bull missile shooting and

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kelvinyork-fv7pl
    @kelvinyork-fv7pl ปีที่แล้ว +1

    Hehe puluwannam sinhala basave comand tenda puluwanda kéfir karayo pita rata ne eakai english ekin denne huthawal

    • @MoonLover426
      @MoonLover426 6 หลายเดือนก่อน

      උබට english තේරෙන්නෑ කියලා ඒ මිනිස්සු මොනවා කරන්නද? 😂😂

  • @yukanyukan1712
    @yukanyukan1712 9 หลายเดือนก่อน

    Plx bro unka no thaankalan

  • @kavindu94759
    @kavindu94759 5 หลายเดือนก่อน +1

    👍🇱🇰🤟

  • @tharidumadushanka4163
    @tharidumadushanka4163 ปีที่แล้ว

    🙏👍👍👍

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 2 หลายเดือนก่อน

    👏👏👏👏👏😊

  • @ganeshkumar2988
    @ganeshkumar2988 ปีที่แล้ว +1

    Just thinking what would have happened if the LTTE got this much sophistication military equipment... Lankans would have pooped in their pants 😂

    • @harshana4388
      @harshana4388 ปีที่แล้ว +9

      The LTTE had more advanced weapons than the Sri Lankan Army. But they lost against us🤣

    • @-Hariprasath-mw8ns
      @-Hariprasath-mw8ns หลายเดือนก่อน

      ​@@harshana4388oh really😂

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว

    Dn thiyenne kafir 2 neda,

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 ปีที่แล้ว +1

    Monath perera 🙏❤️