SF ‌කොඩී සමග රැක සිට පහරදුන් කනගරායන්කුළම් සිට ... | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @DeshapriyaHapuhetti
    @DeshapriyaHapuhetti 5 หลายเดือนก่อน +32

    මමත් 9GR.තුවාල වෙලා ගෙදර ඉන්නෙ.යුනිට් එක මතක් කරන කොට ගැම්මක් තමයි.....captanකොඩිතුවක්කු ඔබට ඉස්තුයි...❤❤❤❤❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 11 หลายเดือนก่อน +188

    කොඩී සර්.❤️ මේ වැඩ සටහන් මාලාවෙන් ආසම විරුවෙක්..කියන කතා හිතේ මැවෙනවා..❤ බුදුසරණයි සියලුම විරුවන්ට.

  • @alokavimukthi6885
    @alokavimukthi6885 7 หลายเดือนก่อน +24

    Captain Niwantha Kodithuwakku Sir 😍
    මැක්සා ගැහුවා 🖤
    නල්ලූර් කෝවිලේ ඇති පහනේ එලිය
    වැටෙනා ලෙසට කොළඹට මාතර රටට
    යාල් පානමේ ඉඳ රකිමින් දෙරණ
    විරුවා ඔබයි මාගේ මේ ලක් මවට
    සිනාසෙමින් කොටි නම් මරුවා සමග
    වඩිනා ලෙස කුඹුරට මාවිල් ආරු ගඟ
    දකිමින් මරු රකිමින් රට අරමුණක
    දාඩිය රුධිර ගංගාවන් ගලන විට
    මාතර වැල්ල සිප ගත් මුහුදේ ජාඩී
    දකුණේ කඩොල් කැලයේ ඇති කිරල ගෙඩී
    අඩියෙන් අඩිය තබමින් මැද උණ්ඩ වෙඩී
    මහසොන් බලකායේ කලු යක්ෂයා කොඩී

  • @pramodsrimal19
    @pramodsrimal19 10 หลายเดือนก่อน +69

    කොඩීගෙ වැඩසටහන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. තව ඕන!!!!!!😍

  • @dilshan9485
    @dilshan9485 10 หลายเดือนก่อน +19

    ජීවත් වෙන්න පින තියන කෙනා ගලේ ගැහුවත් මැරෙන්නෙ නෑ කියන එකට හොදම පිළිතුර SF කොඩී.....❤🔥🔥🔥

  • @kumarahtpp2353
    @kumarahtpp2353 11 หลายเดือนก่อน +133

    කැප්ටන්කොඩී කාලෙකට පස්සෙ 😍 බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටම ත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖✌️👍💪👍💐🇱🇰🙏

  • @truthseeker9547
    @truthseeker9547 11 หลายเดือนก่อน +27

    ෂා අදනේ ලස්සන,ඇමරිකන් විරුවෙකු වගේ,අපේ රටට ඔබ සම්පතකි

  • @AU_aup
    @AU_aup 11 หลายเดือนก่อน +112

    2:43 අනිවාර් යෙන්
    3:20 මිය ගිය සියලුම විරුවන් සිහි කිරීම
    3:30 කනගරායකුලම්
    3:39 ඒ සද්දෙ ලස්සනයි දර්ශනය එක්ක
    3:33 කොටින්ට කොටු උන එක් අවස්තාවක්
    5:39 SFඅපිට ඉතිං කවුරු ආවත් ප්‍රශ්නයක් නෑ සංජීව
    7:47 හැම පුරවැසියෙක්ම තේරුමගන්න ඕනා
    8:50 දෙවන විශේෂ බලකායේ ඩෙල්ටා බලඝනය
    9:30 කුබුක් ගහ යට සීතලට
    5:57 SF ඇල්ෆා සහ SF ඩෙල්ටා + 2SF
    13:15 මගෙ ජීවිතේ හම්බුන ලොකුම ආටි පෝරියල් එක
    16:43 නම් කොටලම ආපු කාලතුවක්කු උන්ඩ
    17:44 SF බංඩාර එයාගෙම අතකපා ගත්තා
    19:12 අපිට ප්‍රශ්න නෑ SF අපි හෙව්වෙ උත්තරම විතරයි
    19:30 SF අපේ සිතුවිල්ල
    20:12 මැරෙනවා නම් අපි මැරිච්චාදෙන්
    32:35 දවස් ගනන් ගහගත්‍ත යුනිට් වල කොල්ලෝ මතක් කිරීම
    කනගරායකුලම් මහ සටන 34:21
    38:35 SF ලලිත් ගේ දරාගැනීම
    47:50 හද්ද ක්ලේමෝ 😅 කුරුම්බැට්ටි
    50:46 ලංකාවේ හමුදාවේ ඉදපු උසම කෙනෙක් රංජි SF හිටියේ
    53:10 අපි දුන්න පට්ට ෆයර් එක

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 11 หลายเดือนก่อน +50

    මගේ දැනීම නම් මට හිතෙන විදිහ නම් මෙයා ඉන්න ඕන අදත් හමුදාවේ ඉහලම තැනක මොකෝද මේ වගේ මොළ තියන අය ලංකාවේ ඉපදුනේ අපේ පිනට අපී සදා ණය ගැතියී කොටින්ම අපි ණයයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා එදා විදපු දුක් වලට අද සතුටින් ම ඉන්න ලැබේවා සංජීව මල්ලි ඔයාටත් බුදුසරණයි තව තව මෙවැනි දේවල් ගේන්න

    • @44Bravo
      @44Bravo 11 หลายเดือนก่อน +4

      He is already promoted to Captain as he joined as a other ranker and went all the way to Captain!

    • @kapilawannaku7357
      @kapilawannaku7357 10 หลายเดือนก่อน +1

      අනිවාර්ය ❤

    • @ajithsuranga3430
      @ajithsuranga3430 7 หลายเดือนก่อน

    • @dhanukjoo9868
      @dhanukjoo9868 5 หลายเดือนก่อน +1

      ​@@44Bravoමේජර් , ලුතිනන් කනල්, වගේ ගිය අය ඉන්නවා

    • @KantiSunetra
      @KantiSunetra 3 หลายเดือนก่อน

      Aniwaryen

  • @dumindaprasad4018
    @dumindaprasad4018 10 หลายเดือนก่อน +16

    මව්බිමේ සෑබෑම වීරුවන් ..පට්ටම ලස්සනයි කොඩි සර්.මේ වගේ අභීත රනවීරුවෙක් ලගටම වෙලා කතා කීරිමට ලැබිමත් සංජිව සහොදරයා ගොඩක් පිං කරලා තියෙනවා .

  • @ranukamperera2500
    @ranukamperera2500 11 หลายเดือนก่อน +185

    තීක්ශණ බුද්ධියක් ඇති කොඩීගේ අනාගතයට සුභ පැතුම්❤️❤️❤️ ඒ වගේම ගල්‍ටාගේ මරණය ගැනත් හක්කාගේ දරුවා ගැනත් අවධානය යොමු කරන්න සංජීව අයියා.

    • @beautifulviews710
      @beautifulviews710 11 หลายเดือนก่อน +6

      අනිවා

    • @SaduniPerera-lm1gp
      @SaduniPerera-lm1gp 10 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤

    • @ranukamperera2500
      @ranukamperera2500 10 หลายเดือนก่อน

      @@onidukavishan දරුවෙක් අසනීප වෙන එක අමුතුවෙන් දැනගන්න ඕනි නෑ .ඒක සාමාන්‍ය දෙයක්

    • @sameeraloshana2452
      @sameeraloshana2452 10 หลายเดือนก่อน +1

      Aniwa ❤

    • @nandananandana3301
      @nandananandana3301 10 หลายเดือนก่อน

      ​@@ranukamperera2500මොකක්ද සාමාන්‍ය දේ

  • @theekshana4009
    @theekshana4009 11 หลายเดือนก่อน +22

    බලන්න එකක් නැතුව පරණ ඒවා බල බල ඉද්දි දුන්නා හොඳම එකෙන් එකක්❤️

  • @Dushshantha92
    @Dushshantha92 10 หลายเดือนก่อน +16

    මේක මගේ ඉල්ලීමක් ගොඩක් අය කැමති ඇති මේකට,සාජන් මේජර් පොල්චුට්ටා (‍රොඩ්නි) සමග වැඩසටහනක් මේ වගේ පැයක විතර හරිම ආසයි බලන්න,රොඩ්නි මහතා සහ ඉසුරු මාදව රණවිරු දෙපල මන්නාරම අර තල් ගහ උඩ ස්නයිපර් ව විනාස කල භූමියේ සිට.. ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිමි ඒ මහතා සමග මෙවැනි වැඩසටහනක් ඉතා ඉක්මනින් ලබා දෙන මෙන්..ජය ඔබට❤❤

  • @tubetv5199
    @tubetv5199 11 หลายเดือนก่อน +62

    කොඩ්ඩා හැන්ඩියා වෙලා තවත් කතාව අහන්න දැන් පටන්ගත්තේ වනැස ආදරෙයි ❤

  • @chamathkaoshadi7537
    @chamathkaoshadi7537 7 หลายเดือนก่อน +9

    SF කෝඩ් කියන්නේ ෆට්ට චරිතයක් මගෙත් හොද යාලුවෙක් ආදරෙයි සහෝදරයා ❤❤❤❤ ජේසු පිහිටයි ඔයාට ❤❤

  • @dulakshaviduranga6427
    @dulakshaviduranga6427 11 หลายเดือนก่อน +43

    Motivation kodi sir , මම මේ සැරේ AL කරනව ඒකට හිතට හයිය ගන්න බලන්නෙ වනැස programme එක, වැඩියන්ම කැමති කොඩී සර්ගෙ වචන අහන්න , ජය වේවා චිරං ජයතු ❤❤❤❤❤

    • @ashendilanga6676
      @ashendilanga6676 10 หลายเดือนก่อน

      ඒ ලෙවල් අස්සෙ ඕව බලනව කියන්නෙ මල්ලි ඔයා ෆේල් වෙනව 🥲

    • @dilshandarshana8689
      @dilshandarshana8689 10 หลายเดือนก่อน

      Congratulations malli

    • @madikagunasekara9538
      @madikagunasekara9538 7 หลายเดือนก่อน

      පාඩම් කරපන්..❤❤

  • @surangibasnayake
    @surangibasnayake 11 หลายเดือนก่อน +65

    S.F කොඩි ප්‍රියතම කෙනෙක් ❤️
    Motivation + Confidence + Attitude + Knowledge = Mission Pass

  • @rashikakumara3831
    @rashikakumara3831 10 หลายเดือนก่อน +8

    සදාදරණීය විශිෂ්ඨයෙකුගේ ගැම්ම. කපිතාන් කොඩිතුවක්කු ඔබ තුමාටත් පවුලේ ආදරණීයන්ටත් දළදා සමිදු පිහිටයි. නිදුක් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මයා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.

  • @ajithperera255
    @ajithperera255 10 หลายเดือนก่อน +9

    සාහිත්‍යමය ලීලාවෙන් සින්හල භාෂාව සුන්දර ලෙස හසුරුවන කැප්ටන් කොඩි......ආදරෙයි මල්ලි...සිංහයන් අතර සිංහයෙක්....ජයවේවා

  • @wightdevil6164
    @wightdevil6164 11 หลายเดือนก่อน +27

    අපිට ප්‍රශ්ණ නෑ අපි හෙව්වෙ උත්තර විතරයි.පපුවට වදින වචන මේවා.❤🌺 ආදරෙයි කොඩී අයියා❤

  • @sureshsanjeewa6309
    @sureshsanjeewa6309 11 หลายเดือนก่อน +17

    කොඩී සර්ගේ වැඩසටහනක් එනකම් බලාගෙන හිටියේ...❤

  • @sahanumayanga7683
    @sahanumayanga7683 11 หลายเดือนก่อน +17

    ගොඩක් ස්තුතියි අයියෙ කොඩී අයියගෙ වැඩසටහනක් ගෙනආවාට ❤❤

  • @nelumfernando8994
    @nelumfernando8994 11 หลายเดือนก่อน +22

    කැප්ටන් කොඩී නැවතත් දැකීම සතුටුයි 😮😮😮😮. ඇවිදින දැනුම් ගබඩාවක් 😊😊😊❤❤❤.

  • @kbm6670
    @kbm6670 11 หลายเดือนก่อน +22

    කැප්ටන් කොඩී ......❤
    දැන් තවත් හැන්ඩියා වෙලා...🔥

  • @motivefactoryy
    @motivefactoryy 11 หลายเดือนก่อน +53

    Communication - 100%
    Attitude - 100%
    Skill - 100%
    Bravery - 100%
    Long Live Kodi....! ❤❤❤

  • @nethmi1776
    @nethmi1776 10 หลายเดือนก่อน +36

    බලබලා හිටියෙ කොඩීගෙ කතාවක්. හම්බුනා. සන්ජීව අයියේ ඔබට ස්තූතියි. අවන්කවම කොඩීට ආදරෙයි. කොඩීගෙ කීයක් දැම්මත්බලනවා හමෝම එමු බලන්න කොඩීගෙ වැඩසටහන් ඕන අය.

    • @markxavior
      @markxavior 6 หลายเดือนก่อน

      natuwa natuwa.

  • @MyKorean-df4vf
    @MyKorean-df4vf หลายเดือนก่อน +3

    ඇස් දෙක දැක්කම පේනවා කාපු කට්ට.. කොච්චර නිදිමරලා ඇත්ද ඔය ඇස් දෙක... බුදුසරනයි කොඩී සර් 🖤

  • @gayansachintha4432
    @gayansachintha4432 11 หลายเดือนก่อน +35

    කොඩී තනිකරම නලුවෙක් වගේ පට්ට ලස්සනයි නේ ❤❤

    • @LalithWijekoon-ki3pv
      @LalithWijekoon-ki3pv 11 หลายเดือนก่อน +3

      Kodi sirge තේජාන්විත භාවය වැඩියි

    • @Chandani-h4e
      @Chandani-h4e 8 หลายเดือนก่อน

      Ow❤❤❤❤❤❤❤❤lsasanai

  • @sitharaprinters6449
    @sitharaprinters6449 11 หลายเดือนก่อน +50

    කැප්ටන් කොඩී....
    දිගාසිරි වේවා.... තෙරුවන් සරණයි....
    දිවිදුන් සියලු විරුවන්ට අමාමහ නිවන් සුව ලැබේවා....

    • @markxavior
      @markxavior 6 หลายเดือนก่อน

  • @shehandinuka8423
    @shehandinuka8423 10 หลายเดือนก่อน +14

    අවසාන කතාව (ආයෙනම් යුද්දයක් එපා) ඒ කතාවෙන් තෙරෙනවා ඔවුන් වින්ද දුක❤ මේ ඉන්නෙ ටික් ටොක් වීරයො නෙමෙයි දැන් ඉන්න ඇට කිච්චො මේ වගෙ ඒවා බලන්න ඕනෙ ආදරෙයි යුද්දය අවසන් කරපු ජීවිත පුදදුන් සියලුම රනවිරුවන්ට ❤

  • @mdchandana2233
    @mdchandana2233 11 หลายเดือนก่อน +20

    රණ විරුවන් නැතිනන් එක සින්හලයෙක් නැ ඒකයි ඇත්ත බුදුසරණයි කොඩි සර් 🙏🙏🙏❤ මිය ගිය සියලුම විරුවන්ට නිවන් සුව ලැබේවා

  • @chaturaprasad2427
    @chaturaprasad2427 11 หลายเดือนก่อน +584

    කොඩී නිසා වනැස බලන්න ඇබ්බැහි වුන අය මේ කොනට.❤❤❤❤

  • @thimirafernando5300
    @thimirafernando5300 10 หลายเดือนก่อน +14

    කොඩී සර් පට්ට ලුක් සගා දෙක දාලා.❤

  • @thedifferencethings4828
    @thedifferencethings4828 11 หลายเดือนก่อน +7

    කොඩි ගැන හිතුනා විතරයි .කොඩිගේ එපියක් .වැනස thank you👍♥️

  • @NipunaMadawa-o5r
    @NipunaMadawa-o5r 10 หลายเดือนก่อน +4

    අහන්ඩ ආසම හඩක් කොඩි ❤️❤️❤️❤️.
    Thank you sanjeewa

  • @Meme-rh6od
    @Meme-rh6od 10 หลายเดือนก่อน +9

    මල්ටි ටැලන්ටඩ් වැඩ්ඩෙක්. විසිල් වගේම බල්ටිත් තියන කයියයි වැඩයි දෙකම එකට පිහිටපු චරිත ❤❤❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 8 หลายเดือนก่อน +7

    ච්ත්‍රපට හදන්න ඔනේ චරිත .අනාගතයේ අය දකින්න .... respect ❤❤❤

  • @kasun7805
    @kasun7805 10 หลายเดือนก่อน +12

    අනිවරෙන්ම වැඩ්ඩෙක් කොඩි සර් කිය්න්නෙ sf. එකටත් අබිමනයක් මෙ විරුවො ❤️🔥

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 11 หลายเดือนก่อน +13

    සැරදේවා සියලු රණවිරුවනි ❤
    කොඩීගේ වීඩියෝ එකක් කියන්නෙ නිදහසේ හිතේ මවාගෙන රසවත්ව විදින්න පුලුවන් වීඩියෝ එකක්. ❤😍
    Thank you Wanesa Team and Sanjeewa Aiya, I have no words to thank 🌎❤️ Much Love Wanesa❤

  • @shannnaa7033
    @shannnaa7033 11 หลายเดือนก่อน +14

    මගේ දෙයියා කොඩී සර් ❤ ආදරෙයි

  • @jayarathnajayarathna7201
    @jayarathnajayarathna7201 11 หลายเดือนก่อน +8

    මම ආසම රනවිරැවෙක්..කතා විලාශය පට්ට❤❤❤

  • @isharagayankarunarathne1610
    @isharagayankarunarathne1610 11 หลายเดือนก่อน +25

    ඊයේ තමා කොඩීගෙසෙට් එක මුල ඉදල ආපහු බැලුවෙ....සුපිරි භාණ්ඩයක් 👍👍👍

  • @gunasekara1671
    @gunasekara1671 11 หลายเดือนก่อน +24

    අපිට ඉතින් කවුරු වුනත් ප්‍රශ්නයක් නෑ සංජීව මොකද අපිට නිතරම පේන්නෙ උත්තරේ...❤️❤️❤️

  • @simplewalker459
    @simplewalker459 11 หลายเดือนก่อน +107

    කැප්ටන් කොඩී ❤🙏❤නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!

    • @anjanaprbuddha5515
      @anjanaprbuddha5515 10 หลายเดือนก่อน +1

      ❤️❤️ lamya ❤️❤️

  • @LalithWijekoon-ki3pv
    @LalithWijekoon-ki3pv 11 หลายเดือนก่อน +23

    Me wage තේජස් පෙනුම තියෙන aya හමුදාවේ බොහොම අඩුයි මමත් හිටියේ ARMY එකේ SLLi . Captain කොඩිතුවක්කු sir suba අනාගතයක් ❤❤❤❤

    • @cricitic
      @cricitic 4 หลายเดือนก่อน

      ඒක අමු පචයක්. හැම රණවිරුවෙක්ම එක වගේ

  • @dilandhanuka232
    @dilandhanuka232 11 หลายเดือนก่อน +8

    වනැසට බොහොම සුතූතියි මේ කරන සේවාවට.කව්රුත් නොකරන වැඩක්

  • @janakakasthuri3850
    @janakakasthuri3850 11 หลายเดือนก่อน +13

    මල්ලි ඔයාගෙ තමා මෙහෙම වැඩසටහනක් බලනවනනං බලන්න පුළුවන් සුපිරියටම..............දෙවිපිහිටයි තෙරුවන් සරනයි ❤❤❤👍

  • @justinjustin1167
    @justinjustin1167 10 หลายเดือนก่อน +6

    කොඩිගේ පටිට පැහැදිලි කිරිම වගේම ඉතා දක්ෂ රනවිරුවෙක්.....❤❤❤❤

  • @rumeshsanjaya
    @rumeshsanjaya 11 หลายเดือนก่อน +41

    අදාල ප්‍රශ්නය අහල ප්‍රධාන කථිකයාට බාධා නොකර හරස් ප්‍රශ්න නැතුව සාවධානව අහං ඉන්න එක තමයි සංජීව මහත්මයාගෙ මම දකින කැපීපෙනෙනම ලකෂණය... රසිකයන්ට කිසිම අපහසුතාවක් නෑ.. ❤❤

    • @kapilawannaku7357
      @kapilawannaku7357 10 หลายเดือนก่อน +1

      යූ ටියුබ් කරන අයට හොද ගූරුවරයෙක් සන්ජිව

    • @DK_837
      @DK_837 10 หลายเดือนก่อน +1

      Chamuditha

    • @DK_837
      @DK_837 10 หลายเดือนก่อน

      ​@@kapilawannaku7357❤

    • @bavanthapresath7361
      @bavanthapresath7361 2 หลายเดือนก่อน +1

      aniwa. sanjeewa aiya❤❤❤

  • @diltvjunior8629
    @diltvjunior8629 10 หลายเดือนก่อน +7

    සංජීව අයියේ SF කොඩී අයියත් එක්ක තව episode එකක් ඕන මම ආසම විරුවෙක් කොඩී අයියා ❤️👌

  • @Kalubandara-0909
    @Kalubandara-0909 11 หลายเดือนก่อน +71

    රට රකින්නට ඉපදුනු චාතුම්මහා රාජික දෙව්වරු🙏

  • @dmcbandara4991
    @dmcbandara4991 10 หลายเดือนก่อน +10

    කැප්ටන් කොඩී කියන්නේ, පුරාවෘත්තයක්..❤ ආදරෙයි හදවතින් ම...

  • @lankaranawake1468
    @lankaranawake1468 11 หลายเดือนก่อน +58

    මතකය පුදුම සහගතයි.භාෂාව හැසිරවීම හරිම ආකර්ශණීයයි.ඔබ ඇතුළු සියලුම රණවිරුවන්ට දීර්ඝායුෂ පතනවා.

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 หลายเดือนก่อน +13

    ❤ පිස්සුවක් වුනා කොඩි අහන්නත් ආසයි සිංහයෝ යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි බුදු සරනයි

  • @DJP706
    @DJP706 10 หลายเดือนก่อน +8

    නියමයි .....කැප්ටන් කොඩිගේ යුද කිරීමේ සූර වීර හැකියාව වගේම presentation හැකියාවත් ඉතා විශිෂ්ටයි ....❤❤❤

  • @freeminds6365
    @freeminds6365 11 หลายเดือนก่อน +93

    මෙච්චර දස්කම් පාපු මෙතුමා හරිනම් බ්‍රිගේඩියර් කෙනෙක් වත් වෙන්න ඕනෑ ❤❤❤

    • @Julian_1990
      @Julian_1990 10 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්ම

    • @mr.thilan92
      @mr.thilan92 10 หลายเดือนก่อน +9

      රට වෙනුවෙන් මුලු හිතින්ම කැප උන කෙනෙක් මේ.. ඒ වගේම මම ගොඩක් අය කියනවා අහලා තිනව කොඩී ඉල්ලගෙනම තමා Mission වලට බහින්නේ.

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 7 หลายเดือนก่อน +4

      එහෙම සාමාන්‍යයෙන් වෙන්නෑ බ්රෝ මොකද other rank නිසා

    • @PriyanthaDissanayake-qu6rw
      @PriyanthaDissanayake-qu6rw 6 หลายเดือนก่อน +2

      ​@@ChanuDewa-fj3kqඔව් other rank ඉඳලනෙ ක commission ඇඳලා තියෙන්නෙ.නැත්තං වැඩ්ඩෙක් නිසා උඩටම යයි

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 6 หลายเดือนก่อน +1

      @@PriyanthaDissanayake-qu6rw ඔව්

  • @shavindimaththaka1963
    @shavindimaththaka1963 10 หลายเดือนก่อน +6

    කොඩී සර් ❤ බොහොම ස්තූති සංජීව අයියා කොඩී සර් එක්ක වීඩියෝ එකක් ගෙනාවට 🙏

  • @thilinimalsha2947
    @thilinimalsha2947 10 หลายเดือนก่อน +18

    Captain Kodi...❤❤. වනැසට ඇබ්බැහි වුනේ ඔබ නිසා.ආදරෙයි විරුවාණෙනි. තෙරුවන් සරණයි ඔබට...

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 11 หลายเดือนก่อน +7

    කොඩි ආදරෙයි ❤❤❤❤ thanks සංජීව අයියා ❤❤❤

  • @sankalasantha1160
    @sankalasantha1160 11 หลายเดือนก่อน +15

    චිරන් ජීවතු , චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤❤🙏🏻🙏🏻

  • @kruwanj8558
    @kruwanj8558 11 หลายเดือนก่อน +8

    සංජීව අයියා ඔබත් මම ලියන එක නිහතමානීව පිලිගන්නවා කියලා ඇති කියලා මම හිතනවා.❤. වනැස අයිති ඔබට, නමුත් රණවිරුවන් හරහා තොරතුරු එළියට එද්දී 👍✋
    වනැස වෙනම පාරකට හරවපු එකම චරිතය තමයි Captain කොඩී❤
    ලංකාවේ අදටත් කොඩී ලෙලදෙන්නෙ මේ වගෙ කොඩීලා නිසයි ❤❤❤❤❤❤❤❤❤

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi 11 หลายเดือนก่อน +8

    එනකලම බලන් හිටියේ කොඩී සර්ගේ එකක් ♥️♥️♥️

  • @janakakasthuri3850
    @janakakasthuri3850 11 หลายเดือนก่อน +9

    කොඩීගෙ භාෂාවතමා😀❤❤.......පට්ටම.....
    නියම වීරයෙක්....🔥 👍👍👍👍👍❤❤❤❤

  • @MilanSandaru-ii9bl
    @MilanSandaru-ii9bl 10 หลายเดือนก่อน +11

    නලුවෙක් වගේ කොඩී සර්😍😍❤️🙏

  • @shamikasuresh9673
    @shamikasuresh9673 11 หลายเดือนก่อน +22

    කොඩි ගේ කතාව අහද්දී.... හැම සිද්දියක් ම සියසින් දකිනවා.... මැරුණත් අමතක වෙන්නේ නැති වදන් පෙළක්.....❤❤ආදරේ sir.

  • @maheshperera6695
    @maheshperera6695 11 หลายเดือนก่อน +31

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @rumeshsl1540
    @rumeshsl1540 11 หลายเดือนก่อน +19

    වෙඩිත් බයවෙන කොටිත් දණ ගස්සපු වීර කොඩී😍❤🔥

  • @gihanmadu6404
    @gihanmadu6404 11 หลายเดือนก่อน +11

    ආදරෙයි කොඩී අයියේ😘❤️☠️ පරිස්සමින් ඉන්න.බුදු සරණයි!!!🙏☸️

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 11 หลายเดือนก่อน +18

    『≪•◦කාලය විසින් ♪දවසක ☂️ආසම දේ නොව ☬හොඳම දේ☆ තිලින❈ කරනු ඇත◦•≫』 ╰☜කැප්ටන් කෝඩි ❤️❤️
    ❤️❤️ආදරෙයි හැමදාම දිර්ගයුෂ ලැබේවා ❤️❤️සියලු ත්‍රිවිද හමුදාවටම මාගේ ❤️❤️💐💐උත්තමාචාරය 💐💐

  • @samirusathyajith1130
    @samirusathyajith1130 11 หลายเดือนก่อน +21

    හදවතේ ඉන්න ඇත්තටම සුපිරි වීරයෙක් මට කැප්ටන් කොඩී. .. ඔහුගෙන් ජීවිතෙට ගත්‍යුතු බොහේ දේ තියෙනවා ❤🎉

  • @shone559
    @shone559 11 หลายเดือนก่อน +16

    කැප්ටන් කොඩී කියන්නෙ අපේ තවත් එක් ඡාතික වීරයෙක්❤

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 10 หลายเดือนก่อน +6

    පට්ට වැඩ්ඩෙක් තමා.මූනෙ තියෙනවා මාරම ගැම්මක්.ආදරෙයි ❤❤❤

  • @IsuruJanitha
    @IsuruJanitha 11 หลายเดือนก่อน +12

    අපේ මාමත් SF චාලී කන්ඩායමේ හිටියේ මානූශීය මෙහෙයුමේදී තුවාල උනා ( SF eric)

  • @anuwickramage8412
    @anuwickramage8412 11 หลายเดือนก่อน +15

    කොඩී මල්ලි ලස්සන වෙලා.

  • @ඊගල්
    @ඊගල් 11 หลายเดือนก่อน +18

    වීරයා නැවතත් එන තුරු බලා සිටියෙමි ❤❤🎉🎉🎉

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 10 หลายเดือนก่อน +13

    Captain KODI..එදා මෙදා තුර ලක්මව බිහි කල සුපිරිම සෙන්පතියෙක් ❤සංජීව Inter Net එකෙන්වත් හොයා ගන්න බෑ,චෙන්කල් අඩි කළු පාලම ,කොහොමහරි ඒ වැඩ සටහන අපිට අරන් එන්න 🙏

  • @DillpereraDillperera
    @DillpereraDillperera 11 หลายเดือนก่อน +4

    Sf kodi sr ge වැඩසටහනක් danakamma බලාගෙන hitiye.❤❤❤godak ස්තුතියි සංජීව aiye.හැමෝටම budusaranai ❤❤❤❤

  • @Dipikadilhani-mh7wi
    @Dipikadilhani-mh7wi 2 หลายเดือนก่อน +2

    ලංකාවේ බුද්දි අංශයේ ඉහල තනතුරක ඉන්න ඕන රණ විරුවෙක්. ❤❤❤❤❤❤❤❤❤👍👍👍අපේ පවට මේ දේශපාලුවො සුදුස්සාට සුදුසුතැන දෙන්නැහැ😢😢

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 11 หลายเดือนก่อน +16

    හරීම ලස්සනයි කතාව
    ස්තූතියි සංජීව ඔයාට යලිත් කොඩීව ගෙනාවට
    ඉවරවෙනකම්ම බලන්න ආසයි.කොඩීගෙ කතාව ඇතුලේ නිරායාසයෙන් එලියට එන වටිනා පනිවිඩ තියෙනවා.

  • @pathummaduwantha
    @pathummaduwantha 11 หลายเดือนก่อน +8

    ආදරෙයි වනැසට කොඩී සර්ගෙ එකක් දුන්නට ❤

  • @kasunsampathofficial6620
    @kasunsampathofficial6620 10 หลายเดือนก่อน +3

    සුපිරිම වැඩ්ඩෙක්. ❤ කැප්ටන් කොඩිතුවක්කු හදවතින්ම උත්තමචාර කරනවා ඔබට. උපන් මවු බිමට ණය නැති සිංහ පුත්තු. 🙏 සියලුම රණවිරුවන්ට උපහාරයක් වේවා..!

  • @lahiruirosh8240
    @lahiruirosh8240 11 หลายเดือนก่อน +16

    කොඩි කියන්නේ ඉතින් යුධ ඉතිහාසයේ සුපිරිම වැඩිඩෙක් තමා.❤❤❤❤❤

  • @hiranbuddhika
    @hiranbuddhika 10 หลายเดือนก่อน +3

    මගෙන් පලවෙනි කමෙන්ට් එක, ඒක ආසාවක් පුලුවන් නම් කොඩී අයියගෙ සහෝදරයා සමගත් මෙවැනි වැඩසටහනක් බලාපොරොත්තු වෙමි❤, මගේ හදවතේ උඩින්ම ඉන්න වීරයෙක් ආදරෙයි,
    හිරු නැගඑන මොහොතේදී ත් හිරු බැසයන මොහොතේදී ත් අප ඔබ සිහිකරන්නෙමු.......... බුදු සරණයි, රන් දෙවි දේවතාවුන්ගේ පිහිටයි

  • @DilhanSHIRANTHA
    @DilhanSHIRANTHA 5 หลายเดือนก่อน +3

    නලුවෙක් වගේ ❤️😉
    දීර්ගායුශ සර්❤️🌼 අප ඔබට සදා නයගැතියි🙏

  • @N_creation_official_channel
    @N_creation_official_channel 11 หลายเดือนก่อน +17

    කොඩී කියන්නෙ හදවතේ රූපය ඇදුනු රණවිරුවෙක් ❤

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 8 หลายเดือนก่อน +3

    SF කොඩීගේ තව video එකක් ඕන Sanjeewa aiyye 🇱🇰❤

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 11 หลายเดือนก่อน +15

    යකො අද මතක් කරා .පරන එකක් බලන්න හිතුවෙ.තැන්ක්ස් අලුත් එකක් දුන්නට කොඩීගෙ

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 10 หลายเดือนก่อน +19

    ජාතිත් ජාතිත් සැප විදින්න ලැබේවා 💜️

  • @kosalaliyanage_
    @kosalaliyanage_ 10 หลายเดือนก่อน +5

    කැප්ටන් කොඩීගේ පලවෙනි වීඩියෝ එක බලද්දි මුල් ටිකේදි මට හිතුනා ටිකක් බෝරින් වගේ කියලා හැබැයි තා ටිකක් බලාගෙන යද්දි ඇබ්බැහි උනා. ඒ කතා කරන විදියට කෙලින්ම අපිව එතනට අරන් යනවා❤😍
    ආදරෙයි කැප්‍ටන් කොඩී❤️‍🔥

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 11 หลายเดือนก่อน +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 11 หลายเดือนก่อน +35

    ගල්ටා මැරෙන්න කලින් ඔහොම ක්‍රියාන්විත කරපු තැන්වලට සන්ජීව අයියත් එක්ක ගිහින් වීඩියෝ එක කරපු එක මතක් උනා ගල්ටා එදා කොතනද අද කොතනද😢

  • @GayanDissansyaka
    @GayanDissansyaka 11 หลายเดือนก่อน +41

    ප්‍රධාන සටන් රැසකට සහහාගී වූ අපේ විරුවා.

  • @nipunchandimal
    @nipunchandimal 11 หลายเดือนก่อน +30

    චරිතේ බැහැලා ගොඩ දවසකින් ❤

  • @CuteNatureGirl
    @CuteNatureGirl 11 หลายเดือนก่อน +30

    වණැස නාලිකාව වඩාත් ජනප්‍රිය එකක් කළ අභීත රණවිරුවා... ❤. SF කැප්ටන් කොඩී.... ❤. ත්‍රාසය පිරි චිත්තරූප මවන කතාකරු... ❤🤟🤟.

  • @SusilFronando
    @SusilFronando 10 หลายเดือนก่อน +9

    පුත්තලමේ ගැම්ම 💪කොඩී සර් ❤

  • @ishaneranda2806
    @ishaneranda2806 7 หลายเดือนก่อน +2

    මං ආසම චරිතයක් ඔබ තුමා අදහන්න වටින කෙනෙක්

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 11 หลายเดือนก่อน +18

    ආසම චරිතයක් ❤❤❤ කැප්ටන් කොඩී ,, තුනුරුවන්ගේ පිහිටයි

  • @premalalpremalal8076
    @premalalpremalal8076 8 หลายเดือนก่อน +2

    වයඹ තමයි යුද හමුදාවේ වැඩිම පිරිසක් ඉන්නෙ ලංකාවෙි. මමත් සොල්දාදුවෙක් දැන් මම රාජකාරි කරන්නේ ඩුබායි ටුවරිසමි එකේ. ආදරෙයි හැමදාමත් කොඩී සර්❤❤

  • @dinidusankalpa7867
    @dinidusankalpa7867 11 หลายเดือนก่อน +6

    දැක්කත් ඇති හිත පිරෙනවා කොඩීව❤

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p 10 หลายเดือนก่อน +9

    පෙනවානේ හොදම උදාහරණ ..කමාන්ඩෝ ත් වැඩක් කරා නමුත් ප්‍රබල සටනක් කෙරුවේ විශේෂ බලකාය episode වැඩී ම අපේ කොඩි සර් තව කොච්චර ඉන්නවද ගෙන්න ආදරෙයි SF ❤❤❤❤❤❤❤