ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම දුමිදු ඕනෙමයි vlog එකටඒකෙ අඩුව තේරෙනවා මුල ටිකේ❤
අර අලුත් නන්ගි හරි ශෝයි නේත යාලුවේ
Me mokth me 😂
Attama atta 😅
ඒකනම් ඇත්ත🌝
හ්ම්, ඕක මටත් හිතුනා යාලුවේ
එකනේ යාලුවේ, එයා හරි ශෝයි නේ 😉
දැන් මෙයා ගොඩක් වෙනස් වෙලා❤❤
මාර වාසනාවන්ත සෙට් එකක් 🥺❤. මගෙත් ලොකුම හීනයක් ඔය විදියට camping කරන්න ඔයාලට නම් යන එක යන යන තැන ආරක්ශා වෙන්න ඕනෙ ❤ බුදු සරනයි
ආදරෙයි❤
ඉස්සර මේ girl හරිම චාම්...ගැමි කෙල්ලෙක් වගේ..ඒත් ළඟදි ඉදන් එයා එයාගේ style එක change කරගෙන 🙂..අලුත් විදිහක්..පරන විදිහට දැකලා මෙහෙම දකිද්දී අමුතුයි වගේ..අවුලක් නැහැ මේ වෙනසත් හොදයි...ඒකටත් ඉක්මනට හුරු වෙමූ.😊😊 Good luck dennatama😘
Ai irisiyaida wenas wuna ekata😂
ehema thama itn look eka wenas karaganath epai kalayak yaddi
උඹට ගැමි කෙල්ලෝ ෆැන්ටසි එකක් තියෙනවා නම් පලයන් කජු ගමට. ගොන් ආතල් දෙන කතා කියන්න එපා බන්.
@@KavinduWijesingh ඊරිසියාකාර කතාවක් මම කියල නැහැ.. ඒක හොඳයි කියල මම අදහස් කලේ..දොස් පැවරීමක් නෙවෙයි...ඔයා ඒක තේරුම් ගත්ත විදිහ...👍
මං උඹලගෙන් ආසම එකා දුමිදු. ඌ මාරම පර්සනැලිටි එකක් තියන කොල්ලෙක් ❤️🔥
දුමිදු කියන්නෙ කව්ද එ
Ado fake id eken awa neda
❤❤❤
Atta😂@@hmd312
ඇත්තමයි
ලස්සනයි Girl ... thanks ... මීට අවුරුදු 25 කට කලින් අපි බදුල්ල /බන්ඩාරවෙල/හෝටන් තැන්න.... ගියපු ලස්සන අතීතයක් මතක් කරලා දුන්නට...... ❤❤❤❤
Sharadh dakkath hitha pirenawa attamai 😌
Ado ado 🙂 bro oyage vlog ekath ikmntama dnda❤
ube eketh dahan ko
Ko manussayo vlog eka?
Koi aneh oyge vlog eka, 😮💨ikmnt ryan aiyawa blnn oni
shardh❤
තිලීනී අක්කී අයියා ඔයාලා දෙන්නම මාරම ලස්සනයි ඒ වගේම ආදරනීයයි සතුටින් ඉන්නෝ දේන්නම 🥰❤
ඔයාලත් හැමදාම සන්තෝසෙන් ඉන්න ඕන❤
අභිමානවත් ඩොටී වැසියෙකි.🖤සුන්දර බන්ඩාරවෙල😍
ඉස්සර ඉඳපු ඩෙනිමයි ටී එකයි ගහන් බාටා දෙක දාන් හැමතැනම ගිය කෙල්ලට තමයි තාමත් ආදරේ ❤ ඒත් කෙල්ලො ආසයිනෙ ස්ටයිල් කරන්න ඒ නිසා තාමත් ආදරෙයි ❤
හැමදාමත් එකම විදිහට අඳින්නත් බෑනේ ,ජීවිතේටත් චූටි චූටි වෙනස්කම් ඕනනේ මාව තේරුම් ගත්තට ගොඩක් ආදරෙයි❤
@@thilininimeshi අක්කා ඔහොම තවත් ලස්සනයි ❤❤
@@thilininimeshiඔය විදියට හුගාක් ලස්සනයි ..කලින්ට වඩා
හරිම ලස්සනයි අක්කේ.ඉස්සරහටත් ඔයවගේ ලස්සන වීඩියෝ දාන්න.ආදරෙයී...පරිස්සමෙන් ඉන්න අක්කේ...බුදු සරණයි ✨
දුමිඳු මල්ලී! ඒ බැඳීම! ❤️
තිලිනි කෙල්ලත් ලස්සන වෙලා හැඩ වෙලා....කොල්ලො සෙට් එකනම් පිස්සුවක්...දුමිදු නැත්නම් ඒ සෙට් එකේ ඒක පරිප්පු නැති හෝටලේ වගේ...නියම මල්ලිලා නංගිලා සෙට් එක....
00:03:42 That particular clip was amazing, goes well with the music of choice.
සබ්ලා වැඩි වෙනකොට style එක වෙනස් වෙලා 🙂හැබැයි ඉස්සර විදිහ හොදයි.Anyway good luck ❤
ඔව් ලංකාවේ උන් හරි අකමැති බං මිනිස්සු ලස්සන වෙනවට හැමදාම එකම විදියට ඔයිට වඩා කැමතියි පරණ රෙදි පාන්කඩ ඇඳගන ඉන්නවා නං ඒක ලංකාවේ හැටියක්
ඔයාලට ඔහොමනම් පොඩි කාලෙ ඉදන් ඉන්න අපිට කොහොම ඇත්ද 🥺🤍🍃
ස්වභාදහම තරම් සැනසීමක් වෙන කොයින්ද..❤❤❤
ලබන ආත්මේදිවත් මේවගෙ ලස්සන යාලුවො ටිකක් මටත් ලැබෙනවා නම්..
හොග කාලෙකින් සුපිරි traveling vlog එකක් ❤❤ සුපිරි ඇ ❤
ඉශිනි හරි හුරතල් ❤❤අදත් නියමයි ❤
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ😻නියමයි ආ❤️
Thank you 🥰❤️
වාසනාවන්ත කපල් එකක්.❤😊
දැන්නම් ඔයාලගැන මාරම සතුටක් තියෙන්නේ 💗😊
අර අලුත් නන්ගි මාරම ලස්සනයි
අපේ ගම 👍
Vlog එක නම් හැමදාම වගේ නියමයි vlog එකක් දාල තියනනෝ දැක්ක ගමන් මාර සතුටුයි අප්පා නියමයි අදත්❤🥹
අනේ හරිම ලස්සනයි කෙල්ලේ❤ ඒ ගමන අපි නොගියත් එතන ඉන්නව වගේ දැනෙනව
අනේ මාත් හරි ආසයි ඔහොම ඇවිදලා කරලා ආතල් එකේ ඉන්න අනිවාර්යෙන්ම මටත් එහෙම දවසක් ඒවි හරි සතුටුයි මතක් වෙනකොටත් ❤❤
Night mail එකේ බදුල්ලෙ යනවා කියන්නෙ සීතලේ 😌❤️
අම්මෝ හරි සතුටියි විඩියෝ එක දැම්මාට මරු 💓😊 දානකම් බලන් හිටියේ 🥺💓😎
ආදරෙයි 💖
දුමිදු ඉන්නම ඕන affa ❤️😓
ඉන්නවා😊
දුමිදු නෑ කියලා අහපු ගමන් අනේ comment කරේ ඒකයි 😊💗
❤️අහෝ දුකකි,තිතකි,තිත් පෙලකි....😅😅😊
බණ්ඩාරවෙල ඉපදෙන්නත් අපි පිං කරා ❤🙏
😢❤Ryan aiya😮 One and only crush .
කියන්න දෙයක් නෑ අක්කි ලස්සනයි ❤️💛🤭
06:00 මේ ඉන්න ඩයල් එක දැක්කම ඇෆ්ගනිස්ථානෙ Cricket team එකේ Rashid Khan ව මතක් උණේ නැද්ද ??? 😂😂😂
Rawla kapapu rashid 😁
ඔයාලගේ විඩියෝ හරිම ලස්සන යි අක්කේ ❤️😍
ලස්සන එදා ඉදන් ම බලනවා ඔයාලගේ හැම වීඩියෝ එකක්ම
Thank you ❤️
අක්කා pharmacy වල තියෙනවා tretin A කියල cream ekak.. ඔය නළලෙ ගඩු එන එක ඒකෙන් නවතිනව.. මූණ clear වෙනවා
අනේ....මටත් තියෙනවා නංගි....හොද වෙයිද...කම්මුල් වලත් තියෙනවා පුංචි පුංචි ගෙඩි...මේ නංගිගෙ වගේ...😢😢😢
ඒක නන් මරු අක්කේ...❤🥺😘
සුපිරි trip ek❤
අම්බුලුවාවේ අපේ Adventure Park එකට එන්න දවසක..❤
Oya gollo siripade gihin nedda
😊 ඇත්තටම කොළඹ ලස්සන රෑට ❤🥺ගොඩාක් කාලෙකින් අනේ. ආයෙත් දිගටම වීඩියෝ දාන්න 🥲
හරිම ලස්සනයි ... ගොඩක් දවසකින් ඔයාලගේ වීඩියෝ එකක් බැලුවේ ." මේ රට මගෙ රට " සිංදුව ඇහෙනකොට ඇස් වලට කදුලු ආවා . ඒ මගේ රට. ලංකාවෙන් පිට ඉන්නකොට ඒක මාර විදිහට දැනෙන්නෙ. හරි ලස්සනයි ඔයාලගේ වීඩියෝස්.. enjoy & safe travel ❤️🎶
මාර ලස්සනයි අක්කියො😊
ඔයා නින්දෙන් නැගිටලා කතා කරද්දි මාර cute අක්කේ ❤
අක්කා & අයියා පුන්චි සිරීපාදෙත් යන්න ඒ කන්දත් මේ වගේම ලස්සනයි ❤🤗
කූඩැල්ලො එල්ලුන වෙලාවට අයින් කරන්න කෙමිකල් එකක් නැත්තම් කූඩැල්ලව අයින් කරන්න පහසු ක්‍රමයක් කියන්නද?කූඩැල්ලා එල්ලුන වෙලාවක ඌ එක තැමකින් තව තැනකට මාරු වෙන කොටම කැරම් ඩිස්ක් එකට ගහනවා වගේ කූඩැල්ලට ගහන්න.
ලුනු හරි සබන් ටිකක් හරි ගාන් ගියහම හරි
මොකද්ද යූස් කරන කැමරා eka sister? very nice video...
ගෙදට්ට ම වෙලා යිදගෙන මෙවා බලන මම 😅 🤧
දැන් මෙයා වෙනස් මහත් වෙලා ♥️
දුමිදුගේ ආගමනය තමා මරුම 😂😂
සුපිරි 😂
හපුතලේ බස් එකේ, මිනිස්සු ත් ටිකයි ඉන්නේ,video එක බලන්නේ මන් 😗ඔයලා මෙහෙ ඇවිල්ලා ගන්න ආතල් එක මන් හැමදම ගන්නවා නේද් කියලා මතක් උනාම felling ek 💗
ආදරෙයි දෙන්නටම ❤
අක්කලා වීඩියෝ එකක් දාන්නකමි බලන් හිටියේ❤❤❤❤❤😊😊😊
ආදරෙයි අපේ යාළුවො ඔක්කොටම . බුදුසරණයි ♥️🔥
ඔයාගේ විඩීයෝ එකක් එනකම් බලන් හිටිය මම ❤ආදරෙයි❤
Akke oyge kondet mokd krl tyenne??? Bonding krld tyenne....lssniiii
මරු බොරු එඩිට් නැති ශෝ නැති වීඩියෝවක් බැලුව කාලෙකි.❤
Ape palaatha, issr class cut krl yana pot akk,oya kattiy blnn giye uda rawana ellatai,naave kalu vlen, athtm bandarawela ape gedr thibun ekh vasanavk kiyl hithune colombo vge nagareekarana plathk vehesakaari jeevithyk gth krnn unaata passe, thamath kadu gal vlin panl ganga diya eli vl naala kolloth akk nithrm camp ghl gthth athl vlt thamath adarei, eeva sundara mthk❤💆
Ishini akki nm shok a..... ❤😌 4:29
ඉෂිනි නම් ටිකක් ලස්සනයි නේත 🥰🤭
අපිත් ගියා පට්ට ප්ලේස් එකක් ඒක❤
😌😌😌 night mail එකේ කොටුවෙ ඉදන් ඉදල්ගස්හින්නටම හිටගෙන ගියපු අපි 😌🥲
යන්නම හිතුන එතනට නම් ✨🖤
• Ishini ලස්සනයි 😩|💗"
Ow 😩🌙💗
නංගි දැන් මොඩ් වෙලා...❤❤❤
ජීවිතේ විදින මිනිස්සු ❤
වෙනදාට වඩා ගොඩක් ලස්සනයි අක්කේ ඔයා ❤ දුමිදු ඉන්න ට්‍රිප් ආතල් pro max 😂😂❤ youtube channel එකට ජය වේවා 🎉🎉 හැමදාම ලස්සන vlog එකක් ගේන්න ❤😊 ❤️❤️✨️🌸
ඒක මරු ප්ලේස් එක මන් ඔය තැන කලින් වීඩියෝ එකකින් දැකලා තියෙනවා The sailor channel එකෙන්
ඔයාලා දෙන්න මාරම ලස්සනයි අනේ..ආසාවෙන් බලන් හිටියේ vlog දානකම්.❤️❤️❤️💜💜💜
ලස්සනයි 😂❤
සුදු නුඹ ගානට දැන් හැදිලා😍
කොටුවෙ ඉදන් බණ්ඩාරවෙලට පැය 12ම හිටන් ගිය දවසුත් තිබුනා 💗 train එකෙ යන ඒවා දකිද්දි මතක් වෙනවා ❤️
ඊලග පාර Abseiling කරන්න එමු 😍❤
සුපිරි වීඩියෝ එක නංගී ජය වේවා
Such a nice loggg 🎉 good work thilini and its good to see you here ishini ✨Keep it up!
ඒක නම් සුපිරියක් 💖
අලුත් අක්කා නම් ශෝයි ❤️😚
Ishini inna nisa video eka balpu mama 🌚❤️
Udarai neda 😂
අක්කේ ඔයානම් දැන් වෙනම brand එකක්.ඉදිරියටම යමු ජයවේවා...!!!!!❤❤❤
සඳුදා o/l එක තියාගෙන meka balana mama 😂❤
Uba maha kalakanniye anthima mohte hari padam krala pass wenna blpn gobba wela metana kale kanne natuwa
දෙන්නම ලස්සනයි ❤❤
අච්චර කෙට්ටුවට හිටිය කෙනා කෝමද එහෙම උනෙ...
Lassanai akke wadenam supiri thava lassana than balanna yanna puluvan weva kiyala mama parthana karanava akke ❤️❤️❤️❤️
❤මරු
ඔයා වීඩියෝ කරන කැමර එක මොකක්ද?
තිලිණි අක්කා ලස්සන වෙලා
මේ වොලොග් එකේ ඇහුන ලස්සනම වචනය නිමේශි නන්ගි කිව්ව -❤මේක තමයි අපේ රට-❤4:09
Aneeeee 🥹🥹🥹🥹 maru set ekh..
අල ගල්ල ත් සුපිරි
Wow best experience 🥺❤️
බන්ඩල් කොහොද ඹක තියෙන්නෙ
Akki. Rosa pata dress ekata marama lassanai❤
Ishini akki nm shok a..... ❤😌
අනේ පුදුම තරම් ලස්සනයි අක්කි කියන්න වචන නෑ ඔයත් ගොඩක් ලස්සන වෙලා අක්කි 🥰❤️
ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
ඇත්තටම දුමිදු ඕනෙමයි vlog එකට
ඒකෙ අඩුව තේරෙනවා මුල ටිකේ❤
අර අලුත් නන්ගි හරි ශෝයි නේත යාලුවේ
Me mokth me 😂
Attama atta 😅
ඒකනම් ඇත්ත🌝
හ්ම්, ඕක මටත් හිතුනා යාලුවේ
එකනේ යාලුවේ, එයා හරි ශෝයි නේ 😉
දැන් මෙයා ගොඩක් වෙනස් වෙලා❤❤
මාර වාසනාවන්ත සෙට් එකක් 🥺❤. මගෙත් ලොකුම හීනයක් ඔය විදියට camping කරන්න ඔයාලට නම් යන එක යන යන තැන ආරක්ශා වෙන්න ඕනෙ ❤ බුදු සරනයි
ආදරෙයි❤
ඉස්සර මේ girl හරිම චාම්...ගැමි කෙල්ලෙක් වගේ..ඒත් ළඟදි ඉදන් එයා එයාගේ style එක change කරගෙන 🙂..අලුත් විදිහක්..පරන විදිහට දැකලා මෙහෙම දකිද්දී අමුතුයි වගේ..අවුලක් නැහැ මේ වෙනසත් හොදයි...ඒකටත් ඉක්මනට හුරු වෙමූ.😊😊 Good luck dennatama😘
Ai irisiyaida wenas wuna ekata😂
ehema thama itn look eka wenas karaganath epai kalayak yaddi
ආදරෙයි❤
උඹට ගැමි කෙල්ලෝ ෆැන්ටසි එකක් තියෙනවා නම් පලයන් කජු ගමට. ගොන් ආතල් දෙන කතා කියන්න එපා බන්.
@@KavinduWijesingh ඊරිසියාකාර කතාවක් මම කියල නැහැ.. ඒක හොඳයි කියල මම අදහස් කලේ..දොස් පැවරීමක් නෙවෙයි...ඔයා ඒක තේරුම් ගත්ත විදිහ...👍
මං උඹලගෙන් ආසම එකා දුමිදු. ඌ මාරම පර්සනැලිටි එකක් තියන කොල්ලෙක් ❤️🔥
දුමිදු කියන්නෙ කව්ද එ
Ado fake id eken awa neda
❤❤❤
Atta😂@@hmd312
ඇත්තමයි
ලස්සනයි Girl ... thanks ...
මීට අවුරුදු 25 කට කලින් අපි බදුල්ල /බන්ඩාරවෙල/හෝටන් තැන්න.... ගියපු ලස්සන අතීතයක් මතක් කරලා දුන්නට...... ❤❤❤❤
Sharadh dakkath hitha pirenawa attamai 😌
Ado ado 🙂 bro oyage vlog ekath ikmntama dnda❤
ube eketh dahan ko
Ko manussayo vlog eka?
Koi aneh oyge vlog eka, 😮💨ikmnt ryan aiyawa blnn oni
shardh❤
තිලීනී අක්කී අයියා ඔයාලා දෙන්නම මාරම ලස්සනයි ඒ වගේම ආදරනීයයි සතුටින් ඉන්නෝ දේන්නම 🥰❤
ඔයාලත් හැමදාම සන්තෝසෙන් ඉන්න ඕන❤
අභිමානවත් ඩොටී වැසියෙකි.🖤සුන්දර බන්ඩාරවෙල😍
ඉස්සර ඉඳපු ඩෙනිමයි ටී එකයි ගහන් බාටා දෙක දාන් හැමතැනම ගිය කෙල්ලට තමයි තාමත් ආදරේ ❤ ඒත් කෙල්ලො ආසයිනෙ ස්ටයිල් කරන්න ඒ නිසා තාමත් ආදරෙයි ❤
හැමදාමත් එකම විදිහට අඳින්නත් බෑනේ ,ජීවිතේටත් චූටි චූටි වෙනස්කම් ඕනනේ මාව තේරුම් ගත්තට ගොඩක් ආදරෙයි❤
@@thilininimeshi අක්කා ඔහොම තවත් ලස්සනයි ❤❤
@@thilininimeshiඔය විදියට හුගාක් ලස්සනයි ..කලින්ට වඩා
හරිම ලස්සනයි අක්කේ.ඉස්සරහටත් ඔයවගේ ලස්සන වීඩියෝ දාන්න.ආදරෙයී...පරිස්සමෙන් ඉන්න අක්කේ...බුදු සරණයි ✨
දුමිඳු මල්ලී! ඒ බැඳීම! ❤️
තිලිනි කෙල්ලත් ලස්සන වෙලා හැඩ වෙලා....කොල්ලො සෙට් එකනම් පිස්සුවක්...දුමිදු නැත්නම් ඒ සෙට් එකේ ඒක පරිප්පු නැති හෝටලේ වගේ...නියම මල්ලිලා නංගිලා සෙට් එක....
00:03:42 That particular clip was amazing, goes well with the music of choice.
සබ්ලා වැඩි වෙනකොට style එක වෙනස් වෙලා 🙂
හැබැයි ඉස්සර විදිහ හොදයි.
Anyway good luck ❤
ඔව් ලංකාවේ උන් හරි අකමැති බං මිනිස්සු ලස්සන වෙනවට හැමදාම එකම විදියට ඔයිට වඩා කැමතියි පරණ රෙදි පාන්කඩ ඇඳගන ඉන්නවා නං ඒක ලංකාවේ හැටියක්
ඔයාලට ඔහොමනම් පොඩි කාලෙ ඉදන් ඉන්න අපිට කොහොම ඇත්ද 🥺🤍🍃
ස්වභාදහම තරම් සැනසීමක් වෙන කොයින්ද..❤❤❤
ලබන ආත්මේදිවත් මේවගෙ ලස්සන යාලුවො ටිකක් මටත් ලැබෙනවා නම්..
හොග කාලෙකින් සුපිරි traveling vlog එකක් ❤❤ සුපිරි ඇ ❤
ඉශිනි හරි හුරතල් ❤❤අදත් නියමයි ❤
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ😻නියමයි ආ❤️
Thank you 🥰❤️
වාසනාවන්ත කපල් එකක්.❤😊
දැන්නම් ඔයාලගැන මාරම සතුටක් තියෙන්නේ 💗😊
අර අලුත් නන්ගි මාරම ලස්සනයි
අපේ ගම 👍
Vlog එක නම් හැමදාම වගේ නියමයි vlog එකක් දාල තියනනෝ දැක්ක ගමන් මාර සතුටුයි අප්පා නියමයි අදත්❤🥹
අනේ හරිම ලස්සනයි කෙල්ලේ❤ ඒ ගමන අපි නොගියත් එතන ඉන්නව වගේ දැනෙනව
අනේ මාත් හරි ආසයි ඔහොම ඇවිදලා කරලා ආතල් එකේ ඉන්න අනිවාර්යෙන්ම මටත් එහෙම දවසක් ඒවි හරි සතුටුයි මතක් වෙනකොටත් ❤❤
Night mail එකේ බදුල්ලෙ යනවා කියන්නෙ සීතලේ 😌❤️
අම්මෝ හරි සතුටියි විඩියෝ එක දැම්මාට මරු 💓😊 දානකම් බලන් හිටියේ 🥺💓😎
ආදරෙයි 💖
දුමිදු ඉන්නම ඕන affa ❤️😓
ඉන්නවා😊
දුමිදු නෑ කියලා අහපු ගමන් අනේ comment කරේ ඒකයි 😊💗
❤️අහෝ දුකකි,තිතකි,තිත් පෙලකි....😅😅😊
බණ්ඩාරවෙල ඉපදෙන්නත් අපි පිං කරා ❤🙏
😢❤Ryan aiya😮 One and only crush .
කියන්න දෙයක් නෑ අක්කි ලස්සනයි ❤️💛🤭
06:00 මේ ඉන්න ඩයල් එක දැක්කම ඇෆ්ගනිස්ථානෙ Cricket team එකේ Rashid Khan ව මතක් උණේ නැද්ද ??? 😂😂😂
Rawla kapapu rashid 😁
ඔයාලගේ විඩියෝ හරිම ලස්සන යි අක්කේ ❤️😍
ලස්සන එදා ඉදන් ම බලනවා ඔයාලගේ හැම වීඩියෝ එකක්ම
Thank you ❤️
අක්කා pharmacy වල තියෙනවා tretin A කියල cream ekak.. ඔය නළලෙ ගඩු එන එක ඒකෙන් නවතිනව.. මූණ clear වෙනවා
අනේ....මටත් තියෙනවා නංගි....හොද වෙයිද...කම්මුල් වලත් තියෙනවා පුංචි පුංචි ගෙඩි...මේ නංගිගෙ වගේ...😢😢😢
ඒක නන් මරු අක්කේ...❤🥺😘
සුපිරි trip ek❤
අම්බුලුවාවේ අපේ Adventure Park එකට එන්න දවසක..❤
Oya gollo siripade gihin nedda
😊 ඇත්තටම කොළඹ ලස්සන රෑට ❤
🥺ගොඩාක් කාලෙකින් අනේ. ආයෙත් දිගටම වීඩියෝ දාන්න 🥲
හරිම ලස්සනයි ... ගොඩක් දවසකින් ඔයාලගේ වීඩියෝ එකක් බැලුවේ ." මේ රට මගෙ රට " සිංදුව ඇහෙනකොට ඇස් වලට කදුලු ආවා . ඒ මගේ රට. ලංකාවෙන් පිට ඉන්නකොට ඒක මාර විදිහට දැනෙන්නෙ. හරි ලස්සනයි ඔයාලගේ වීඩියෝස්.. enjoy & safe travel ❤️🎶
මාර ලස්සනයි අක්කියො😊
ඔයා නින්දෙන් නැගිටලා කතා කරද්දි මාර cute අක්කේ ❤
අක්කා & අයියා පුන්චි සිරීපාදෙත් යන්න ඒ කන්දත් මේ වගේම ලස්සනයි ❤🤗
කූඩැල්ලො එල්ලුන වෙලාවට අයින් කරන්න කෙමිකල් එකක් නැත්තම් කූඩැල්ලව අයින් කරන්න පහසු ක්‍රමයක් කියන්නද?
කූඩැල්ලා එල්ලුන වෙලාවක ඌ එක තැමකින් තව තැනකට මාරු වෙන කොටම කැරම් ඩිස්ක් එකට ගහනවා වගේ කූඩැල්ලට ගහන්න.