ගම්පොළ ගිය අපේ ෆැමිලි ට්‍රිප් එක... | Family trip to Mount Havana Gampola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 748

  • @chatz108
    @chatz108 2 ปีที่แล้ว +30

    මම ඔයාලාගේ සමහර පොඩි පොඩි දේවල් වලට ටිකක් අකමැති වුනත් ගොඩක් වෙලාවට ඔයාලා කරන දේවල් අගය කරනවා. විශේෂයෙන් ම මේ වගේ Family එකත් එක්ක කරන දේවල්, සහෝදර සහෝදරියෝ විදියට එකට ඉන්න එක එහෙම මරු.. කවුරු මොනවා කිව්වත් ඔයාලට ඒක ප්‍රශ්නයක් නෙවෙයි නම් It's Ok!
    Congratulations ❤️

  • @madhu5741
    @madhu5741 2 ปีที่แล้ว +184

    හරි ලස්සනයි ඔයාලාගේ ෆැමිලි එක ..ඔහොම සතුටින් ඉන්න හැමෝටම බෑ ,අනික් එක ගොඩක් අය තමන්ට තියෙන දේකින් වත් සතුටු වෙන්න දන්නේ නෑ ..ඔයාලාට කොච්චර ප්‍රශ්න ආවත් ඔයාලා සතුටින් ඉන්න තියෙන පොඩි හරි අවස්ථාවක් මගහැර ගන්නේ නෑ .ඒක මාරයි..ඔයාලාගේ පවුලේ තියෙන මේ සමගිය හැමදාම තියෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා .ඔයාලාගේ සතුට බලාගෙන ඉන්න අමාරු ගොඩක් අය මේ රටේ ඉන්නවා .එයාලා කියන දේ ඔයාලා ගනන් ගන්න එපා .මාත් ගොඩක් දුප්පත් කෙනෙක් .ඒත් ඔයාලාගේ සතුටට කවදාවත් ඊරිසියා කරලා නෑ .අපිත් උත්සාහ කරන්න ඕනේ අපිට ලැබෙන්නේ කීයක් වුනත් ඒක බැලන්ස් කරගෙන ලස්සන ට ජීවත් වෙන්න .මන් ඒක ඉගෙන ගත්තේ මගේ අම්මා ගෙන්.එයා මාසෙට රුපියල් දහදහක් ලැබුනත් එක වේලක් වත් බඩගින්නේ අපිව නොතියා ලස්සන ට පවුල ගෙනියන්න දන්නවා ..ඒ හින්දා ඔයාලා වගේම අපිත් සතුටින් ඉන්නවා ..දිනා,සාරංග අයියා ,ශනූ,ශේශා,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ..

    • @saranga-dinakshie
      @saranga-dinakshie  2 ปีที่แล้ว +108

      ඔයා වගේ හිතන, ජීවත්වෙන අය ඉන්නකන් මේ රට ලස්සනට තියෙයි.. 😘

    • @yasinduyt1957
      @yasinduyt1957 2 ปีที่แล้ว +3

      Hmm

    • @anonymous1347
      @anonymous1347 2 ปีที่แล้ว +6

      Respect❤, ඔයා හදවතින් ගොඩක් පෝසත් ❤❤

    • @nimeshamaduwanthi582
      @nimeshamaduwanthi582 2 ปีที่แล้ว +1

      @@saranga-dinakshie harima shoook asa hithenawa owwa dakkama oyala pin karai godak

  • @malikayasanthi8802
    @malikayasanthi8802 2 ปีที่แล้ว +147

    ඇස්වහක් කටවහක් වදින්න නම් එපා.හරිම ලස්සන ෆැමිලි එකක්.ජිවිතේ මොන දේ නැතත් මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන එකත් ලොකු පිනක් සතුටක්.ඔයාලට තෙරුවන් සරණයි(චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේම පිහිටයි ❤️❤️❤️❤️❤️❤️

    • @amilanurani6217
      @amilanurani6217 2 ปีที่แล้ว +2

      Harima lassanai oyala hemoma ekamuhui oyalata budusaranai hemadama sathutin inna oyawage adarei aderei hemadama

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

    • @kdmallika334
      @kdmallika334 ปีที่แล้ว

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +167

    අනේ මාරයී ශෝයී අප්පා ශෝර්ට් මුවී එකක් බැලුව වගේ මරු අප්පා හරිම ලස්සනයි ඒ පවුලෙ හැමෝගේම ඒ එකමුතුව හරිම ආඩම්බරයි..ගේම්ස් ටික නන් 🔥👍 ♥️♥️ පවුලේ හැමෝටම සුභ පැතුම් ♥️♥️😘😘 දිනා අක්කි සාරංග අයියා ආදරෙයි ඔයාලට ♥️♥️😘😘

    • @sujathaekanayake215
      @sujathaekanayake215 2 ปีที่แล้ว

      👍👍👍💗💗💗💐

    • @latasrilanka5029
      @latasrilanka5029 2 ปีที่แล้ว

      👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      යකො සරො ලමයාගෙ මුන පෙන්පල්ලා එ තරමට මුලු පවුලටම අදරෙයි ටිකක් තරහයි

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

    • @samadhiprabhashani2701
      @samadhiprabhashani2701 2 ปีที่แล้ว

      @@HasalakaTV ❤️

  • @pixmaymn6400
    @pixmaymn6400 2 ปีที่แล้ว +48

    දිනක්ෂි හරිම ලස්සනයි, දෙන්නා හොදට ගැලපෙනවා,හරිම ලස්සනයි 👍👌, වාසනාවන්ත බිරිදක්, තෙරුවන් සරණයි ඔබලා සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏

  • @malshi7500
    @malshi7500 2 ปีที่แล้ว +210

    අනේ හරිම ලස්සනයි හැමෝම , හැමදාමත් ඔය වගේ හිනාවෙලා සතුටින් ජීවිතය විදින්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

    • @daymatialad8044
      @daymatialad8044 2 ปีที่แล้ว

      🤩🤩🤩🤩🤩👍💪💪💪🌹🌹🌹🌹❤❤❤❤😘😘😘😘😘😂😂😂😂🇱🇰🇱🇰🙌🙌🙌🙌🌹🌹🌹❤❤❤❤💕💕💕💕💕😘😟😟😟😟🤩🤩🤩🤩😛😛😛🙏

    • @yasi_001
      @yasi_001 2 ปีที่แล้ว +4

      @@sujeewagamage4633 ඈ යකෝ ඒ උන්ගෙ සල්ලිනෙ, මහජන මුදල් වලින් නෙමෙයි නේ උන් ෆන් ගන්නෙ

    • @malshi7500
      @malshi7500 2 ปีที่แล้ว +3

      @@yasi_001 අනිවාර්යයෙන්ම.. තමන්ට එහෙම පිනක් නෑ කියලා අනිත් මිනිස්සු සතුටින් ඉන්න එක උහුලන්න බැරි ඉරිසියාකාර මිනිස්සු ඉන්නේ. රට හදන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනී

    • @anushamaduranga9194
      @anushamaduranga9194 2 ปีที่แล้ว

      🏞️

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 ปีที่แล้ว +6

    හැමදෙනාම ගොඩක් ලස්සනයි !! හැමදාම සතුට්න් සිනාවෙන් ඉන්න !!හරි ලස්සන පවුලක් මෙ ආදරෙට ගොඩක් ආදරෙයි !!පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤(මම මානෙල් රාජපක්ෂ kandy )

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali3011 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි දැක්හාම.පින් වන්ත පවුලක් .බුදු සරණයි .

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 ปีที่แล้ว +5

    අනේ අක්කි හරිම ලස්සනයි....❤️❤️❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️🙏🙏

  • @nimeshachathurangi5251
    @nimeshachathurangi5251 2 ปีที่แล้ว +4

    අපිට ඕවා හීන ඒ උනාට ඔයාලා ඔහොම දාන වීඩියෝ වලින් මට හිතෙන්නේ මාත් ඔයාලා එක්ක ගියා වගේ කියලා.ගොඩක් ආස පවුලක්.බුදුසරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් inna 😘😘😘😘😘😘😘😘😘 චුටි මැනිකට ඇස්වහා නම් වදින්න එපා බුදුසරණයි

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 2 ปีที่แล้ว +73

    හරිම ලස්සන ෆැමිලි එකක් .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ..❤️

  • @dilstorm8568
    @dilstorm8568 2 ปีที่แล้ว +9

    පෙර බවයන්වල දන් දුන් මිනිස්සු... ජයම වේවා keep it up brother...❤👊

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +45

    සතුට කියන එක කොච්චරක්නම් සැනසීමක් ද.....ජයවේවා !!

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +10

    ඔයාලා ජීවිතේ විඳින එක ගැන හරි සතුටුයි අය්යා, අක්කා. හැමෝටම ඒ පින නෑනේ.... සතුටින් ඉන්න.ජේසු පිහිටයි ❤️

  • @thilinialwis5633
    @thilinialwis5633 2 ปีที่แล้ว +301

    හරිම ලස්සනයි හැමෝම sheshadrie pregnant වගේ පෙන්නේ එහෙම නම් සුභ පැතුම් !!! බුදු සරණයි හැමෝටම

    • @lifeontheroad793
      @lifeontheroad793 2 ปีที่แล้ว +3

      mamai thaaaththa

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

    • @shanikafdo8489
      @shanikafdo8489 2 ปีที่แล้ว

      saaaas ex S,, as AZ ca, OK lollap. P. Lk

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +57

    පෙර භවයක සකස් කොට ප්‍රණීත ම දේ තුණූරුවනට දන් දුන් අය

  • @buddhimenuwara9299
    @buddhimenuwara9299 2 ปีที่แล้ว +102

    ශේෂාද්රි අක්කිත් චුටි මැනිකක් ගේන්න වගෙයි හදන්නේ ❤❤❤❤

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤

  • @Nadee98
    @Nadee98 2 ปีที่แล้ว +11

    මේ වීඩියෝ එක දිහාබලන් ඉද්දි වෙලාව ගියා තේරුනෙත් නෑ අක්කි.ඇත්තටම මගෙත් හිත නිවුනා🥰 හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.හැමෝටම දළදා සමිඳු පිහිටයි❤️

  • @RsKularathna
    @RsKularathna 11 หลายเดือนก่อน

    අනේ අක්කියෝ ඔයාලා අපේ ගෙවල් ළගටනෙ ඇවිල්ල තියෙන්නෙ....😘🌹😘❤️❤️ ඒ අපේ ගම.........

  • @wasanthikumari5773
    @wasanthikumari5773 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමෝම සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි

  • @sagarikarunarathna8599
    @sagarikarunarathna8599 2 ปีที่แล้ว

    බුදු සරනයි......ඔක්කොටෝම ආදරෙයි.....පරෙස්සමින් ඉන්න

  • @roshanashermila740
    @roshanashermila740 2 ปีที่แล้ว +4

    මං මෙයාලාට හරිම ආසයි, ආදරෙයි, අපේ ජිවිත වලටත් ගොඩාක් ආදර්ශමත්

  • @rashikachandima7840
    @rashikachandima7840 2 ปีที่แล้ว +55

    සාරන්ගගෙ අම්මත් දැන් සතුටින් ..❤

  • @mperera9999
    @mperera9999 2 ปีที่แล้ว

    Me aadaraneeya pawula me wage lassanata sathutu wenawa daka godaak sathutu wuna ammala thaththa duwala puthala Saranya chuty duwa siyaluma denata jeewitha kalema me wage aadaren sathutin inna labewa kiyala suba pathanawa Theruwan Saranai ❤️❤️❤️

  • @geethanjaliaberathna7928
    @geethanjaliaberathna7928 2 ปีที่แล้ว +1

    ආයේ එන්න කොත්මලේ, ගම්පොල ආවම, මෙහේ බලන්න ගොඩක් දේවල් තියෙනවා, සතුටින් ඉන්න ලස්සන පවුලක් 👍❤😘 බුදුසරණයි ඔයාලට....

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍

  • @jagathkumara3815
    @jagathkumara3815 2 ปีที่แล้ว +1

    Sheshadri piliwalata adum adinawa .. oyala hari sathutin innawa budu saranai ❤️

  • @dahamiahinsa4320
    @dahamiahinsa4320 2 ปีที่แล้ว

    Aneee harima shok oyala... hamadamath oya vagema sathutuin, parissamin inna labenna ona oya family ekata... budusaranaiii. ... chuti manikatath budusaranaiii. ..

  • @chamodilakshani7568
    @chamodilakshani7568 2 ปีที่แล้ว

    හරිම ලස්සනය.ආසාවෙන් බල්නනේ ඔයාලාගේ වීඩියෝ..❤❤

  • @deepthidarashani5344
    @deepthidarashani5344 2 ปีที่แล้ว

    Very nice ..blessed
    Stay safe & be happy
    All the best to you & ur family

  • @danadana1281
    @danadana1281 2 ปีที่แล้ว +1

    Hodama kena jivithaya AwAma jivitha lassany👍♥️🌹🙏💞😍

  • @Lisaqueenyy
    @Lisaqueenyy 2 ปีที่แล้ว +3

    ලස්සන පවුලක් සුභ පැතුම් ඔයාලා හැමෝටම ❤️❤️

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว

    Adarai saranga malli nangi chuti manka hamdamath satutin inna budu saranai❤️❤️❤️❤️

  • @yamunaganege7478
    @yamunaganege7478 2 ปีที่แล้ว +1

    Godak Hoda. Lassana family ekak. Siyalu denatama. Neduk nerogi suwaya labewa siyalu devi yange pihitai araksawai labewa budu saranai 😍😍😍😍😍😍😍💗🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. සතුටින් ඉන්න හැමදාමත්😍😍

  • @Shashi-nm5vj
    @Shashi-nm5vj 2 ปีที่แล้ว +2

    Gampola awd akki. Ape gewal lgne.. Beautiful family akkiya.. ❤😘

  • @Mashi-mw2dt
    @Mashi-mw2dt 2 ปีที่แล้ว

    shook ane maru 🤗 hemdama sathutin inna dinakshi akkage amma harima hoda kenek wagei penne harima lassanai kenek budu saranai hemotama 😘😘

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +67

    අපිත් ගියා May වල... හරිම ලස්සන Family එකක්... හැමදාම සතුටින් ඉන්න...❤️

    • @harshishu6143
      @harshishu6143 2 ปีที่แล้ว +1

      ගම්පොළ කොහෙද මේ

    • @donaperera7594
      @donaperera7594 2 ปีที่แล้ว +1

      👌👍❤🙌😇

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      👍👍👍👍

  • @hiruhiru2600
    @hiruhiru2600 2 ปีที่แล้ว +1

    Harima lassanai.sathutin inna budu saranai

  • @thamodaripathirana5370
    @thamodaripathirana5370 2 ปีที่แล้ว

    Ammi doing her thing 😂😂😂 ඒක මරු 👍😍👍

  • @imayarashmi8647
    @imayarashmi8647 2 ปีที่แล้ว

    Ane matath godak asa hithuna. Kawru mona kiwwath eyala godak sathutin eyalage jiwithe lassanata widinawa. Math asai e wage inna. Oyalata wish karanawa hamadama sathutin inna ❤️❤️

  • @niroshamaharage3163
    @niroshamaharage3163 2 ปีที่แล้ว +1

    Oyala සතුටින් ඉන්න aka දැකලා math සතුටු una

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 ปีที่แล้ว +1

    Harima lassanai hemadama sathutin inna bs

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +41

    දැකපු ආදරනීයම family එකක් , එන්න වේලාවක Dubai පැත්තටත් ඇවිත් යන්න ..ආදරෙයි හැමදාමත් ❤️❤️🇱🇰🇦🇪✌️✌️,

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 2 ปีที่แล้ว

    හොඳයි ane budusaranai

  • @tharushimaheshika9752
    @tharushimaheshika9752 2 หลายเดือนก่อน

    Oyalage family ekata thama man godakma asa

  • @supunpriyanga5305
    @supunpriyanga5305 2 ปีที่แล้ว

    ලස්සන පවුලක් ආසයි බලන් ඉන්න

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දිනක්ශි.හැමදාම සතුටින් ඉන්න.💐💐🥰

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +18

    හරිම ලස්සන ෆැමිලි එකක්... හැමදාමත් මෙහෙම සතුටින් එකටම ඉන්න...

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤👍👍

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    harima lassanai.wasanawantha family ekak.good luck.

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අනේ.සතුටින් ඉන්න .❤️❤️❤️

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    Good Family Tiffs 💪🤛 With 🤘🤟❤️💓 Super Family Life ❤️ Good Lock 🤛💪🤛

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 2 ปีที่แล้ว +23

    හරිම සතුටයි තමන්ගෙ ආදරනීයන් එක්ක මෙහෙම විනෝදෙන් ඉන්නව දැක්කම මොකද ඔයාල ගොඩක් කාර්‍යබහුල අයනෙ ❤❤❤❤❤

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      👍❤👍❤👍👍

  • @thilinimadurangika8635
    @thilinimadurangika8635 2 ปีที่แล้ว +39

    අපිත් ඔහොම තමයි
    අපේ බඩු වලට වඩා බබාගේ බඩු තමයි තියෙන්නේ ☺️
    But it’s a new experience for life 😍😍

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +38

    හරිම ආදරණීයයි... ගොඩාක් සතුටින් ඉන්න පවුලක් 😍😘❤

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

  • @surekas8336
    @surekas8336 2 ปีที่แล้ว +1

    Oyala godak sathutin innawa widinawa ekai jiwithe kiyanne. Ekath paule hamoma ekathu wela. Man prarthana karanawa hamadama godak sathutin inna labenna kiyala

  • @il1194
    @il1194 ปีที่แล้ว

    Patta fun trip 1 ❤❤❤❤

  • @osuwendeegayu4914
    @osuwendeegayu4914 2 ปีที่แล้ว

    Wade nam shook maru, adum tika thma kellonge poddak

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +7

    Keep this joy forever akki and aiya with whole family...everyone cannot earn this ..but you are standard in ithat.. thank you for sharing wonderful experiences with us ..they make us happy... තෙරුවන් සරණයි !!!

  • @sethmibhagya
    @sethmibhagya 2 ปีที่แล้ว +3

    This is the family I like most in the field of art 😍🥰 Sheshadrie look like she is pregnant 😍🙃I guess it is being a boy
    Budu saranai all

  • @thusharisagarika7376
    @thusharisagarika7376 2 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න. හැමෝටම සුභ pathanawa

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 ปีที่แล้ว

    Dakkama.asai family eka hamdama sathutin inna බුදුසරණයි

  • @subodhafernando6287
    @subodhafernando6287 2 ปีที่แล้ว +1

    aunti lassanai thama okkotama wada 😍😍

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +1

    Gampala harima lassanai oyalata tharuvan saranai 🙏🏻 ♥ prawesamin enna

  • @ramoniha9627
    @ramoniha9627 2 ปีที่แล้ว

    Hemadamath heuwa family life ekakk 🔥🔥🔥🔥🔥🔥kagewath katha walin wedak nee ekenm jiwithe widinna onii

  • @nimalsenanayaka1611
    @nimalsenanayaka1611 2 ปีที่แล้ว +1

    හැමෝම සතුටින් ඉන්න ❣️❣️❣️❣️❣️❣️❣️

  • @maheshkumara4702
    @maheshkumara4702 2 ปีที่แล้ว

    Apita oyalage adare,sathuta danenawa.harima sathutin apith oyala ekka giya wage danuna .hamadema apith ekka bedaganna oyala nisa aththatama ape hithath sathutin mohothakata hari pirenawa.aiye,akke .oyala 3ma,saha pawle hamotama b's!godaaaaaaak aaaaaaadareiiiiiiii.........

  • @deepanimanjula9912
    @deepanimanjula9912 2 ปีที่แล้ว

    Wow its Amazing
    God bless you all 🙏❤

  • @shehanimadushika6312
    @shehanimadushika6312 2 ปีที่แล้ว

    thawa thwath jiwithema wasanawantha wewa!!!

  • @dilki8345
    @dilki8345 2 ปีที่แล้ว +14

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @marasinghes1471
    @marasinghes1471 2 ปีที่แล้ว +1

    අපිත් ගම්පොල...අනේ එන බව දන්නෙ නෑනෙ.නැත්තම් බලන්න එනවා.බුදු සරනයි හැමෝටම

  • @leela1447
    @leela1447 2 ปีที่แล้ว

    වාසනාව කරන්නේ ok tamai❤️❤️♥️♥️ හැමෝම පරිස්සමෙන් enna

  • @damayantikumari1129
    @damayantikumari1129 2 ปีที่แล้ว +1

    hrima lassanai dinakshi saranga හැමදාම satutin inna ආදරෙයි oyalata..

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +6

    ලස්සන video එකක්. අපිත් ගිය වගේ දැනුනේ. තව තිබ්බ නම් හොඳයි. ලස්සන පවුලක්. ජේසු පිහිටයි

  • @travelwithlifepartner
    @travelwithlifepartner 2 ปีที่แล้ว +6

    හරිම ආදරණීයයි. හැමොටම ජය සතුට ඉතිරේවා❤️❤️. චුටි මැණිකට බුදු සරණයි,ජේසු පිහිටයි!

  • @t.j.5618
    @t.j.5618 2 ปีที่แล้ว +17

    Nice to see the unity and having fun with parents.And Priyasad family being catholics how they respected and worshipped at the temple.

  • @jru440
    @jru440 ปีที่แล้ว

    Happy 😊 😃 family 👪 ❤ 💙 💖 💕 💓 👪

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว +1

    Lassana paulak...harima shoii ...asaii paulatamaa🥰🥰🥰

  • @dulansananayakkara1762
    @dulansananayakkara1762 2 ปีที่แล้ว

    hamoma lassanai❤ .dinnakshi akki mahath unama lassanai godak.hamotama budusaranai ❤

  • @thanujapriyadarsani5723
    @thanujapriyadarsani5723 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මම ආසම නලූවා සාරන්ග

  • @dananjaleeudari231
    @dananjaleeudari231 2 ปีที่แล้ว

    Harima lassanai dinakshi akki . Hamadama sathutin inna hamoma .

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +10

    කවුරු මොනවා කිවත් මේ අය යම්කිසි කට්ටක් කාලා එයාලාගේ තැන හදාගෙනයි මෙතෙන්ට අැවිත් තියෙන්නේ.. එයාලා සතුටින් ඉන්නවා 😍එයාලා හම්බ කරපු දෙයින් සතුටු වෙද්දි ඉරිසියා නොකර කවුරු වුනත් තියෙන පොඩි දෙයින් සතුටු වෙන්න බලමු. මොකද හඳ අල්ලන්න නෙවෙයිනේ. 😊 අැත්තටම ලස්සනයි කවුරු වුනත් මෙහෙම සතුටින් ජිවිතේ විඳිනවා දැක්කම. මොකද එහෙම අය අඩු නිසා. අම්මායි මායි මේක බැලුවේ. එයාත් හරි සතුටු වුනා මේක දැකලා. දිනා-සාරංග, ශේෂා-ක්‍රිෂාන්, ශනු-දිනේෂ් හැමදාම මෙහෙම විනෝදෙන් ඉන්න ..❤

  • @rosemadu7811
    @rosemadu7811 2 ปีที่แล้ว +1

    Hamoma godaaaaaaaaaaak ලස්සනයි 😘soo sweet❤️ ...ගොඩාක් adareiiii ❤❤❤❤

  • @samsrilanka8675
    @samsrilanka8675 2 ปีที่แล้ว

    මගේ අදහස ,..පුද්ගලික දේවල් තමා ලග තබා ගැනීම වටී....එ ඔබ සයිබර් අවකාශය භාවිතා කරන නිසා...

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 2 ปีที่แล้ว

    හරිම ලස්සන යී ඔක්කොම හැමදාම ත් සතුටින් ඉන්න තෙරුවන් සරනයි

  • @happymomentswithgk5029
    @happymomentswithgk5029 2 ปีที่แล้ว

    Puchi patiyage muna at dakke naha hariyata.maligawe atulediwat pennai kiyala hituwe😘😘harima lassanai katiyama akata innakota .annako oyala doha avit yanna.

  • @praneethindunil7270
    @praneethindunil7270 2 ปีที่แล้ว +1

    Hemadama oya wage sathutin inna akkiyoo bs! Dp

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว +1

    Ane lassanai hamoma sathutin inna budusaranai 🥺♥️ lassana family ekak 🥺love you All ♥️

  • @nayomipabees1680
    @nayomipabees1680 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ❤️❤️❤️

  • @mojayas
    @mojayas 2 ปีที่แล้ว

    Adaraniya Lassana Family Ekak. Mewage Lassanata Hamotama Inna Labewa.Siyalu Denatama Teruwan saranai

  • @nilanthihansani3175
    @nilanthihansani3175 2 ปีที่แล้ว +1

    Harima adaraniya family ekak.love u...

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගොඩාක් සතුටින් විනොදෙ ඉන්න ෆැමිලි එකක්
    තෙරුවන් ☸️☸️☸️සරණයි සමිමා සමිබුදු🙏🙏🙏 සරණයි උතුම් වු දළදා හිමි සරණයි

  • @rohinimalkanthi8190
    @rohinimalkanthi8190 2 ปีที่แล้ว +1

    Harima adaraniyai thunuruwan saranai hemadenatama chuty menike parissamen inna jevithe hemadamat nirogiwa sathutin inna lebewa

  • @raveenamel7796
    @raveenamel7796 2 ปีที่แล้ว +1

    Niyama familiy eka.

  • @rasajayakody6016
    @rasajayakody6016 2 ปีที่แล้ว +13

    හරිම ආදරණිය Family එකක් ❤❤❤

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว +18

    දකින්නත් සතුටුයි ඔයාලා හැමෝම ලස්සනට, සතුටින්, ආදරෙන් ඉන්න හැටි ❤️.. හැමදාමත් ඔය වගේම සතුටින්, සැනසීමෙන්, ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @adreshmansh9072
    @adreshmansh9072 2 ปีที่แล้ว

    very nice family😍😍💓💓💓

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +29

    ආදරණීය පවුලක් ❤️ නැන්දම්මා ලේලිගේ ආදරේ බලන්න අම්මයි දුවයි වගේ..😘

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @priyarathnayaka5804
    @priyarathnayaka5804 2 ปีที่แล้ว +1

    Shenu...you Looking soo Beautiful .....

  • @malshaheshangi3000
    @malshaheshangi3000 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන පවුලක්😍😍😍

  • @Doni-lk1wp
    @Doni-lk1wp 2 ปีที่แล้ว

    Hamotama budu saranai❤️❤️