ความคิดเห็น •

  • @dulminawanjana9019
    @dulminawanjana9019 ปีที่แล้ว +35

    " අර මනුස්සයට ගල උස්සන්න උදව් වෙල එන්නම් " 😂😅 අම්මෝ යකූ මේකනම් පිස්සුවක් ♥️😍 ආදරෙයි හොදේ 😁♥️

  • @asankamadushan6791
    @asankamadushan6791 ปีที่แล้ว +24

    ඔයාගේ යාලුවො සෙට් එකත් ඔයා වගේමයී......❤❤❤

  • @pattaz.
    @pattaz. 10 หลายเดือนก่อน +3

    නදී ශෝයි අනේ!!😂❤ Girls day out එකෙන් දැක්කා. අද තමා මේක දැක්කේ. 💗

  • @ransilu-frosty
    @ransilu-frosty ปีที่แล้ว +22

    Fav Couple 😍😍 Much Loveeeee...... 💕

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +3

      තැන්කිවු මල්ලි 🥰🥰

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว +10

    අද ඉදලා තමයි අක්කිගේ විඩ්යෝස් බලන්න ගත්තේ විඩ්යෝ එකනම් මරු ❤☺👍

  • @Anuznim2008
    @Anuznim2008 ปีที่แล้ว +3

    පොඩි එකෙක් වගේ 😂😂😂😂😂
    මට බැ අම්මෝ අක්කි 😂 හිනා වෙලා බඩ රිදෙනවා 😂😂😂😂😂😂

  • @wasanalakmali6953
    @wasanalakmali6953 10 หลายเดือนก่อน +1

    අනේ ගන්න මාමේ ගන්න අම්මෝ ඒක 😂😂😂නියමයි ඔයාලා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +6

    අම්මෝ මනික ඔයා නම් සෝක් අනේ වීඩියෝ බලන්න ගත්තේ ඊයේ ඉදල ගොඩක් ආදරෙ දෙන්න එක්ක සුපිරි ගමනක් යන්න ආදරෙ ඉතින් චුට් නන්ගෝ❤❤❤ 😘😘😘😘😘

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      අනේ thank you ❤️🥰💖

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 ปีที่แล้ว +8

    7:41 පුචි පුචි පුචි 😂😂😂

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      Mata therenneth naa ai ehema kiyanne kiyala🤭🤭

  • @kalumvlogs716
    @kalumvlogs716 ปีที่แล้ว +4

    සුපිරියටම තියෙනවා ලස්සනයි වීඩියෝ ටික...දෙන්නත් එක්ක එකතු වෙලා ගේමක් ගහනවා සතුටුයි දැකීම ගැන...kalum vlogs අපේ සුබපැතුම්

  • @ranudipamosha3176
    @ranudipamosha3176 ปีที่แล้ว +8

    පණ ගිහිම් තව ටිකෙන්🥲🤭...මෙච්චර දවසක් videos බැලුවට අද තමයි subscribe කරේ☹💗

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      අනේ thank you ❤️❤️💖💖💖

  • @KrishanChamara-mz9mj
    @KrishanChamara-mz9mj ปีที่แล้ว +3

    අනේ අක්කේ ඔයානම් මරු අනේ මාත් ආසම විදියක් මමත් හරිම ආසයි ඕම ඇවිදින්න 😢ඔයාල සෙට් එකනම් මරු අනේ ආදරෙයී අක්කියෝ ඔයාල දෙන්නටනම් ඇස් වහක් වදින්න එපා ❤❤⚘⚘⚘⚘

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      යාලුවොත් එක්ක පුළුවන් වෙලාවේ ඇවිදලා සතුටින් ඉන්න 💖❤️

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +23

    අර අශෙන් කිවා හරි අවුරුදෙන් බගයක් යන්න කලින් මෙකී ලංකාව විතරක් නෙමයි .. මුලු ලොකෙම අල්ලයි වගෙ

  • @danushika-bz7mn
    @danushika-bz7mn ปีที่แล้ว +4

    අක්කේ කොන්ඩෙ අයන් කරන්න එපා ඩැමෙජ් වෙයි 🥺 ඔයාලා සොක් අනෙ පරිස්සමෙන් 😍

  • @isurikapushpakumari318
    @isurikapushpakumari318 11 หลายเดือนก่อน +2

    Ohoma thama inna one ..satutiin❤❤❤❤

  • @Chathuwa.
    @Chathuwa. ปีที่แล้ว +2

    Ahamben hambune chanel eka. supiriyak akke hode ...okkotama wada hurathalei hinawayi 🤗

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      අනේ thank you 🥰❤️

  • @hiranthisumuduni8737
    @hiranthisumuduni8737 ปีที่แล้ว +2

    Me uncle thaama innawada api dan 5 years wage giye gall walata. Eekaleth hitiya ee widihamai

  • @malaviarachchienterprise8278
    @malaviarachchienterprise8278 ปีที่แล้ว +2

    onna nangi apith sub kalo........ oya harima lassanai . natural. siriyawanthai

  • @waruna35
    @waruna35 ปีที่แล้ว +118

    මට යාලුවො නෑ..ඔක්කොම හිටපු උන් පාප මිත්‍රයො...ඉතින් මන් දැන් තනියෙන්...පාප මිත්‍ර ආශ්‍රයෙන් ඉවත් උනා..🥲🥲🥲

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +49

      හොඳ යාළුවෝ වගේම නරක යාළුවොත් ඉන්නවා .තෝර බේර ගෙන ආශ්‍රය කරන්න එතකොට වරදින්නෑ🥰🥰

    • @waruna35
      @waruna35 ปีที่แล้ว +19

      @@thilininimeshi එකෙක් නෑනෙ හොඳ...තනිය හොඳයි..😊😊😊

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว +8

      Mee tooo bro wediya hithanna epa ema oddi maru

    • @maduneth5140
      @maduneth5140 ปีที่แล้ว +4

      Na eka lassanai

    • @waruna35
      @waruna35 ปีที่แล้ว +2

      @@RF9_LEVIN. 🙄🙄🙄

  • @slt278
    @slt278 ปีที่แล้ว +21

    නිල් පාට ඇදුම ඇදන් ඉන්න කෙනානම් 😍 හිත පතුලටම වැදුන 😊

  • @jayanthaamarasekara8191
    @jayanthaamarasekara8191 ปีที่แล้ว +8

    කොන්ඩෙ පරිස්සම් කරගෙන වැඩ කර ගන්න බුදු සරණයි පුතේ

  • @wishwanayanajith4721
    @wishwanayanajith4721 ปีที่แล้ว +7

    පිඹුරට නම් දුක හිතුනා😂🤭
    අම්මෝ😂

  • @ranigegeethani
    @ranigegeethani 11 หลายเดือนก่อน +2

    නියමයි අක්කේ අපේ ගෙදරත් තියෙනවා ඔය වගේ ටැන්කියක්

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +5

    පිඹුරා බලන්න ඇති මේ ඇයි කියලා අනේ.❤

  • @manjarisasanka393
    @manjarisasanka393 10 หลายเดือนก่อน +1

    Adeh jungle beach gihin okama matath una habi katata muhudu wathura giya😢😅

  • @______79.
    @______79. ปีที่แล้ว +1

    Akki ge konde hatima lassanii ❤ digama digay❤ ❤❤❤❤

  • @harsharukshan9768
    @harsharukshan9768 ปีที่แล้ว +1

    7:48 හෙමින් අල්ලන්න නැත්තන් පිබුරා ඉවරයි 😂🥱

  • @RangaNuwan-wg7wg
    @RangaNuwan-wg7wg หลายเดือนก่อน

    Api inne oya laga ayeth ena qawasaka mat! Kiyanna❤❤

  • @viha1
    @viha1 ปีที่แล้ว +2

    Jungle beach nm ynnama oni thawath asa hithuna video eka dakala🌝

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      නිවාඩු දවසක ගිහින් එන්න💖💖

  • @chathulakmali2766
    @chathulakmali2766 ปีที่แล้ว +2

    Ammo akke හිනා වෙලා පන යනො ඔයා පිබුරව ගද්දි

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      දුකයි දුකයි 🥹🥲

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว +2

    Lassani akki ❤❤❤

  • @thisummandara
    @thisummandara ปีที่แล้ว +3

    Q & A eka oni😁

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      ඉස්සරහට අනිවාර්යෙන් කරමු 💖🥰

  • @Sanjay_99_03
    @Sanjay_99_03 ปีที่แล้ว +3

    හෙමින් අල්ලන්න, නැත්තම් පිබුරා ඉවරයි.. 😁🤣

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      පොර නොකියා බැරි කමට සිරා කිව්වේ😂😂😂😂

  • @RivinduDilshan315
    @RivinduDilshan315 ปีที่แล้ว +4

    අමො එක නම් ලස්සන vlog එකක් ආක්කේ ❤️

  • @Trendingossip
    @Trendingossip ปีที่แล้ว +2

    අනේ අක්කි ඔයාගේ නම්බර් දෙන්නකෝ මන් කවදා ඉදන්ද ඉල්ලන්නේ ඔයාගේ කොන්ඩෙට ගාන දේ දැනගන්න🥺🥺❤

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว

    Mamath 28 da othanata giya duwee.kokgala mage yaluwek innawa.ayala Akka HEMA thenama sakthiyak HEMA thenama giya .lagadima mama oyawath balanna anawa.

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +5

    අම්මෝ මාත් ගාල්ලෙ ❤

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      එහෙමද 🎉

    • @rrttttrr7323
      @rrttttrr7323 ปีที่แล้ว

      @@thilininimeshi ඔවු මනික දැන් නම් කුවේට් ඉන්නෙ ලගදී එනවා මම අක්කී කෙනෙක් ම්ම්ම් 😀😘😘😘

    • @TharangaSenani-nj1ji
      @TharangaSenani-nj1ji หลายเดือนก่อน

      අමිමටයවනකත

  • @emeshasandipani3783
    @emeshasandipani3783 ปีที่แล้ว +3

    Ane akki oyanam niyamai❤

  • @Anuznim2008
    @Anuznim2008 ปีที่แล้ว +1

    අම්මෝ akki api hohe trip eddi mama 1 hari 2 hari

  • @kgunasekara8585
    @kgunasekara8585 5 หลายเดือนก่อน

    අපි ටිප් එකක් ගියා රැමස්සල බීච් ගාලු කොටුව ගාලු වරාය රැමස්සල කන්ද❤❤❤❤❤❤❤

  • @shashiranasingha3968
    @shashiranasingha3968 ปีที่แล้ว +1

    ඔයාලා ශෝයි අනේ. චාමර අයියා ගොඩාරියක් ශෝයි

  • @nadundilshan1311
    @nadundilshan1311 6 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි

  • @nirmanivihanga3215
    @nirmanivihanga3215 ปีที่แล้ว +2

    ගාල්ලේත් ඇවිල්ලා 😢

  • @selwandidasanayaka2303
    @selwandidasanayaka2303 7 หลายเดือนก่อน +1

    Akke oya lasani mama 7vasre❤

  • @TravelBro1
    @TravelBro1 ปีที่แล้ว +1

    දකුණ ගැම්මක් තමයි😁

  • @sahandilshan.
    @sahandilshan. ปีที่แล้ว +1

    ගාලු ආපු වෙලාවක කන්නැලිය බලන්න එන්න අක්කෙ 😍

  • @TharushiDasunika-em4sh
    @TharushiDasunika-em4sh หลายเดือนก่อน

    අක්කි කෙට්ටු උනේ කෝමද කියන්නකෝ

  • @ManelDhammika
    @ManelDhammika หลายเดือนก่อน

    මිත්‍රත්වය බැදීමකී...❤❤❤ල්

  • @somahettiarachchi6800
    @somahettiarachchi6800 ปีที่แล้ว +2

    video එක ලස්සනයි අක්කේ❤❤❤

  • @Emil-gq6gg
    @Emil-gq6gg ปีที่แล้ว +2

    Boru posh na and very entertaining short videos. You have good future

  • @dark85668
    @dark85668 ปีที่แล้ว

    Next trip eka matara yanna chamara aiyage lasssna yaluwek inno ehe😊

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      ඊළඟ පාර අනිවාර්යෙන් මාතර එන්නම්කො ❤️❤️

  • @Oshyy_12
    @Oshyy_12 ปีที่แล้ว +2

    Lassanaiiiiiiiii akki🥰💕😍😍

  • @chaturaudayanga7748
    @chaturaudayanga7748 ปีที่แล้ว +2

    නංගි මුලින්ම හොද හෙල්මට් එකක් ගනින්😌

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 8 หลายเดือนก่อน

    Adeh ape side ekah❤❤❤❤

  • @waruna35
    @waruna35 ปีที่แล้ว +2

    මගෙ නංගියා 😘😘😘😘

  • @shyamamadhuwanthi3030
    @shyamamadhuwanthi3030 5 หลายเดือนก่อน +1

    ❤❤❤ 🎉🎉

  • @nethunethu3904
    @nethunethu3904 ปีที่แล้ว +4

    ගාල්ලෙ ගැම්ම අපි 🥰😊

  • @Senugirl-c6j
    @Senugirl-c6j 5 หลายเดือนก่อน

    7:50 Methana maru😅😊😊

  • @dilinitharushika267
    @dilinitharushika267 ปีที่แล้ว +1

    akkila ape paththeth awith hiyare jalashe hariye thama inneh🥰

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      අයියෝ .. අපි ලඟටම ඇවිල්ල නේ

    • @dilinitharushika267
      @dilinitharushika267 ปีที่แล้ว

      @@thilininimeshi ekaneh 🥰 sathutui ape paththata apu ekata Adarei parissamen wada tika karagena yanna Budusaranai ❤️🥰

  • @MaxMax-ub4nh
    @MaxMax-ub4nh 6 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයාගෙ ගම කොහේද රිප්ලයි එකක් ඔන අක්කි මම ගාල්ලෙ❤

  • @shehananavodya2084
    @shehananavodya2084 11 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා ගේ වයස කීය ද?😊

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว

    shivanya ne

  • @dimuthumaduranga370
    @dimuthumaduranga370 ปีที่แล้ว +2

    Kalutara pass karan neda a giye

  • @shamithadissanayake
    @shamithadissanayake ปีที่แล้ว +3

    හොදම සීන් එක පිබුරව කරේ දාගත්ත එක 😂😂😂

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      දැන් පිබුරා ව දැක්කහම ආයෙ බය හිතෙනවා 🥺🥺

    • @paperTV-hu1sm
      @paperTV-hu1sm ปีที่แล้ว

      Sirawata 😅

  • @SenujiChandrashantha
    @SenujiChandrashantha ปีที่แล้ว +1

    Ane akki mama oyLars

  • @sithumpiyumal7108
    @sithumpiyumal7108 ปีที่แล้ว +2

    Akkage video okkoma balana gaman inne ❤

  • @chamu9769
    @chamu9769 ปีที่แล้ว

    oya mge klin yalu wela hitpu kena wagemai akke 😑❤ hama vedio ekama balddi mthak wenwa apith mhema ehe mehe gypuwa

  • @padminikumari9784
    @padminikumari9784 ปีที่แล้ว +1

    මේ අක්කී මට ඔතන ට එන පාර කියන්න පුළුවන්ද

  • @DamithSumedha_DS
    @DamithSumedha_DS ปีที่แล้ว +2

    Kalakin live awe nath ta meka hinda ne eham 😊

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +4

      Mm medawastike fb live eka damme malli🥹..ane sorry balan hitiyanam

    • @DamithSumedha_DS
      @DamithSumedha_DS ปีที่แล้ว +1

      Oh good nes yt apiwa halala ah kamak na

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      අනේ එහෙම දෙයක් නෙමෙයි. ෆේස්බුක් එකේ notification එන්නැති ප්‍රශ්නයක් ආවා ඒකයි.

  • @ridewithLakaa
    @ridewithLakaa 4 หลายเดือนก่อน

    ශික් ගමටම ඇවිල්ල දන් නෑනෙ ඒයි.

  • @shashihiruni1439
    @shashihiruni1439 ปีที่แล้ว +1

    Campas eka mokakda

  • @chamarapriyankara83
    @chamarapriyankara83 ปีที่แล้ว +3

    Tikak vithara achchi kenek vage 😁😁😁

  • @Piyaseeli-c2v
    @Piyaseeli-c2v 22 วันที่ผ่านมา

    Ow ow ❤️❤️❤️😊😊😊🎉

  • @maheshranga6527
    @maheshranga6527 ปีที่แล้ว +2

    Niyamai

  • @madaramanori8395
    @madaramanori8395 ปีที่แล้ว +1

    Aiyo nangi oya ape gewal lagatama avilla hiyare jalashe laga

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      අනේ එහෙමද🥰❤️

  • @______79.
    @______79. ปีที่แล้ว +1

    Akki harima cute

  • @dumithdumith8574
    @dumithdumith8574 ปีที่แล้ว +2

    ඔයාලා නාන්න ඇවිත් තීන්නෙ අපේ ගමට අනේ

  • @JANIRU219
    @JANIRU219 ปีที่แล้ว +1

    Kelly lov u 2

  • @ashahansikasenavirathna
    @ashahansikasenavirathna ปีที่แล้ว +2

    හිනා වෙනවාද අඩනවාද

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      බය වෙන්ව😔❤️

  • @ashaseuwandi754
    @ashaseuwandi754 ปีที่แล้ว +1

    Hi akki oya nam pissuwak akki adarei ❤️

  • @gamindu2967
    @gamindu2967 ปีที่แล้ว +2

    කොට්ටව අපරාදෙ අල්ලපු වැටේ කලින් කියන්න එපැයි ඉතිම් 😍

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      අයියෝ💖❤️

    • @gamindu2967
      @gamindu2967 ปีที่แล้ว

      කමක්නැ දුකක්නැ😁 ❤️

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +1

    ❤️

  • @dewmi-x2z
    @dewmi-x2z ปีที่แล้ว +1

    Supiriyak.akke hari sok ane

  • @naveeshaovindi1386
    @naveeshaovindi1386 ปีที่แล้ว

    Chamodi akkaaaa ❤❤❤

  • @sigithi...online5101
    @sigithi...online5101 ปีที่แล้ว +1

    Galle avith..😌

  • @RuvinH
    @RuvinH ปีที่แล้ว +3

    1:19😂💔

  • @sahanmaheash8848
    @sahanmaheash8848 ปีที่แล้ว

    oyage videos harim lassanai yaluwo samaharak innawa hari ne

  • @rashmiudisha6299
    @rashmiudisha6299 ปีที่แล้ว +1

    Nadi akka ape scl eke akka knk 😍

  • @akiladilshan8294
    @akiladilshan8294 ปีที่แล้ว +1

    හොරාටම අපේ ගමට ඇවිල්ලා ගියානේ 🤨

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      ඔයා ගාල්ලේ ද?🤭

    • @akiladilshan8294
      @akiladilshan8294 ปีที่แล้ว +1

      @@thilininimeshi ඔව් පින්නදුවේ 🥰

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      @@akiladilshan8294 ඔයලාගේ ගම නියමයි💖💖

    • @akiladilshan8294
      @akiladilshan8294 ปีที่แล้ว

      @@thilininimeshi අයිමත් එද්දි කියලා එන්න ❤️

  • @dewnisathsarani3319
    @dewnisathsarani3319 ปีที่แล้ว +1

    ආච්චි kenek wage thamai 🤣😒samayan

  • @maxtk4712
    @maxtk4712 ปีที่แล้ว

    Oyala maru 😂

  • @bigfoot0068
    @bigfoot0068 ปีที่แล้ว +1

    9:16 gahagena giya pol lellak gahagena yanawa wageee case ekak naaaa 🤣🤣

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      අම්මො🤭🤭🤭

    • @bigfoot0068
      @bigfoot0068 ปีที่แล้ว

      @@thilininimeshi thawa chuttak rala pahara wegen awanam paratama yanawa case ekak naa 😂🙂🤭

  • @thithiradilmithbandara5432
    @thithiradilmithbandara5432 9 หลายเดือนก่อน

    Mokadda idapu campus eka

  • @anupamakrishanthi3862
    @anupamakrishanthi3862 ปีที่แล้ว +1

    ලස්සනයි.

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      තැන්කියු 🥰🥰

  • @DeshanHrindra-ci6up
    @DeshanHrindra-ci6up ปีที่แล้ว +1

    Fz bike eka niyamine

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      ඒක චාමර අයියාගේ🥰❤️

  • @mrxhero7770
    @mrxhero7770 ปีที่แล้ว

    Supere akke

  • @thusithanik5883
    @thusithanik5883 ปีที่แล้ว

    Jaya.,....wewa

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว

      ඔයාටත් ජය වේවා 🥰🥰

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 ปีที่แล้ว

    Akka dawasaka yanna deniyaye sinha raje balanna godak dewal thiyenawa.

    • @thilininimeshi
      @thilininimeshi ปีที่แล้ว +1

      Yamu🥰❤️

    • @ruhunulankatv1098
      @ruhunulankatv1098 ปีที่แล้ว

      @@thilininimeshi mama kiyannam balanna hoda lassana than eth ithin dawasin balanna bariwei
      Sinha raje yannama dawasak yawi
      Yaluwo tikak set karagaththanam giya.

  • @shana4280
    @shana4280 ปีที่แล้ว +2

    පිබුරා අක්කට බයවෙලා ද කොහෙද දිව දික්කරන්නේ 😝

  • @DilanDilray123
    @DilanDilray123 3 หลายเดือนก่อน

    😂😂😂 පිඹුරා...හදිසියෙන්....මනුස්සය පිඹුරෙක් උනා ඉවරයි...???😂😂😂🤣🤣🤣