අම්බුළුවාවේ සල්ලි වැස්ස 💸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • අම්බුළුවාවේ සල්ලි වැස්ස 💸
    Thank you for watching❤️
    I post daily updates on,
    Instagram: / thilininimeshiofficial
    Whatsapp: whatsapp.com/c...
    My other socials,
    Facebook: / thilininimeshiofficial
    Tiktok: / thilininimeshi
    For business inquiries : business.thilininimeshi@gmail.com
    My friends🥰
    Dilshan ayya: / @daysofdilshan
    Kethaka Ayya: / @kethakayasiru
    Kavee and Sapu: / @kaveeandsapu
    Chamara Ayya: / @chamarayashod
    Kavishka ayya: / @kavishkasamaraweera
    83/365
    #365vlogschallenge #ambuluwawa #money

ความคิดเห็น • 389

  • @MJJNamalDias
    @MJJNamalDias 10 หลายเดือนก่อน +90

    හොඳ දේවල් වැවෙනවා.... ඔයාලට කලින් දවසෙ උදව් ලැබුණා... අද ඔයාලා තව කෙනෙකුට උදව් කළා... මේවා දකිනකොට හරිම සතුටක් දැනෙන්නෙ සහෝ 😊😊😊❤️🙏

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน +14

      🥰🥰❤️

    • @MJJNamalDias
      @MJJNamalDias 10 หลายเดือนก่อน +3

      @@thilininimeshi 😊😊😊❤️👊

    • @wasanthajayasinhe7475
      @wasanthajayasinhe7475 4 หลายเดือนก่อน

      ​@@thilininimeshi🤣

    • @raniduff8973
      @raniduff8973 3 หลายเดือนก่อน +2

      2:27

    • @MJJNamalDias
      @MJJNamalDias 3 หลายเดือนก่อน

      @@raniduff8973 😊👊

  • @whitegossip8691
    @whitegossip8691 10 หลายเดือนก่อน +36

    😊ඔයාල ඒ කරපු උපකාරය ගැන කියන්න වචන නෑ💗. ඇත්තටම සතුටුයි🧡 ආදරෙයි ඔයාල හැමෝටම ❤

    • @NipunMadulanka
      @NipunMadulanka 10 หลายเดือนก่อน +1

      Vj😊😊😊😊😊😊😊

  • @RanahansiPerera-f8t
    @RanahansiPerera-f8t 10 หลายเดือนก่อน +20

    අම්බුලුවාව කියන්නෙ නම් තනිකරම දිව්‍යලෝකයක්.මාත් ගිහින් තියන ලස්සනම තැන 🥰🥰

  • @SlMultyHub
    @SlMultyHub 10 หลายเดือนก่อน +7

    අම්බුලුවාවෙ එනව කියල කලින් කියන්න ඕන. කෑම බීම ඉන්න ඔක්කොම ලෑස්ති කරනවනෙ අක්කේ 😳 හම්බවෙලා කතා කරන්න හෙන ආසයි ඔයාල දෙන්න එක්ක. කොහෙ ගියත් පරිස්සමෙන් හැමදාම වීඩියෝස් බලනව ඔයාලගෙ 🥰

  • @Mycraftbox297
    @Mycraftbox297 10 หลายเดือนก่อน +3

    මං අම්බුලුවාවෙ කන්ද උඩටම ගිහින් තිබුනට ඔතන උඩට ගිහින් තිබුනෙ නෑ.මං කොන්දෙ ඔපරෙශන් එකක් කරලා ඉන්න නිසා උඩට එක්කන් ගියේ නෑ ලිස්සනවා කියලා ..මං නොදැකපු ලස්සන පෙන්නුවට ගොඩාක් ස්තුතියි නංගි..❤😊

  • @asafernando6290
    @asafernando6290 10 หลายเดือนก่อน +2

    කෝච්චියෙන් ගිහින් ගම්පොල
    Station eken බැහැලා අම්බුළුවාව බලන්න යන්න දුරද?
    එතනට බසයක ගිය හැකිද
    දන්න කෙනෙක් අනේ හරියට
    කියන්නකෝ

  • @kavishkasamaraweera
    @kavishkasamaraweera 10 หลายเดือนก่อน +8

    චාමර අපිට පෙන්නල නෑනේ උබගේ නංගිලව...🤔

  • @Kavee435
    @Kavee435 10 หลายเดือนก่อน +4

    තව සුට්ටයි 100k🥰ගැම්මක් තමා 😁

  • @Sinna-SL
    @Sinna-SL 10 หลายเดือนก่อน +3

    😍ගම්පොල, අම්බුළුවාව පට්ටම ලස්සන ප්‍රදේශයක්.👌👌👍👍❤❤

  • @gamingthariya2434
    @gamingthariya2434 10 หลายเดือนก่อน +8

    අක්කා හෙන ආදරණීයයි🥺
    චාමර අයිය ඉන්න තැන පාලු නැතුව ඇති😂❤️

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 10 หลายเดือนก่อน +4

    අනේ මටත් ආසයි එහෙම යන්න.බුදු සරණයි ඔක්කෝටම.ආදරෙයි හොදේ.චාමර මල්ලි full fun නේද ,❤❤❤❤

  • @DinukaRoudy
    @DinukaRoudy 10 หลายเดือนก่อน +11

    චාමර අයියට කියන්න තරූ ලස්සනයි කියලා❤😍

  • @NilakshiSansala
    @NilakshiSansala 10 หลายเดือนก่อน +6

    ඔයාලා ලගටම ඇවිල්ලනේ 😊
    දවසක කොත්මලේ සෑයටත් එන්න❤

  • @gayashanlakpriya
    @gayashanlakpriya 10 หลายเดือนก่อน +10

    ලගටම ඇවිත් ගිහින්😊වැස්ස නැති දවසක ආවනම් තවත් ලස්සනයි ❤

  • @Sewmi_Fernando99
    @Sewmi_Fernando99 10 หลายเดือนก่อน +17

    අක්කේ..video එක ලස්සනයි...❤️ කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් තමා අක්කෙ අම්බුළුවාව නන්.. 🥺❤️ මීදුම පිරිච්ච වෙලාවට බය හිතුනත් ලස්සනයි..පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම.. බුදු සරණයි අක්කෙ..❤️

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 10 หลายเดือนก่อน +13

    මාත් ගියා කැම්පස් ඉද්දි අම්බුලුවා....
    අදත් නියමයි ❤️❤️❤️❤️

  • @chalansulochana2573
    @chalansulochana2573 10 หลายเดือนก่อน +6

    වැඩිය නටන්න එපා තො වැටුනොත්.. චාමර අයියගේ වචන❤❤

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 10 หลายเดือนก่อน +1

    Adooo..ayya මරු❤

  • @sujeewasampath6454
    @sujeewasampath6454 10 หลายเดือนก่อน +1

    වැස්ස පායාලා හිමීට පොදයක් යන අතරතුර මහත්තයා ගේ කොන්දට හේත්තූ වෙලා මහත්තයා කියන හැම දේකටම ඔව් ඔව් කියාගෙන ( ඇහෙන්නේ නැති නිසා ) බයික් එකේ යන ගමන් හරි සුන්දරයි , ඒ අතරතුර උනු උනු ඉගුරු දාපු ප්ලේන්ටියක් එක්ක සැර ලුනු මිරිසක් එක්ක රොටියක් කන එක වෙනම දෙයක් , මන් ආසම එයා එක්ක බයික් එකේ ඇවිදින්න ❤🥺 යන තැනක දෙන්නා එක්ක පරිස්සමෙන් ගිහින් එන්න , ආදරෙයි බුදු සරනයි ❤🌼🍃😌

  • @NilanthiKumari-b2r
    @NilanthiKumari-b2r 10 หลายเดือนก่อน +10

    100k වලට තව ටිකයි❤❤❤🎉

  • @im_DDJ
    @im_DDJ 10 หลายเดือนก่อน +6

    චාමර අයියට මස්සිනෙක් එපාද දන්නෑ

  • @RONYDEE
    @RONYDEE 10 หลายเดือนก่อน +1

    akke samarak thanwala vlog video eke light gathiya vadiyi poddak eka hadagammuko 😊

  • @ruwanikaushalya7838
    @ruwanikaushalya7838 10 หลายเดือนก่อน +11

    දෙන්නා ටිකක් romantic වෙන්නකො එතකොට vlog තවත් ලස්සන වෙයි 😍🙂🥰

  • @sanduvi123
    @sanduvi123 10 หลายเดือนก่อน +3

    මටත් උස තැන් වලට ෆෝබියා එකක් තියනවා 😢. කේතක අයිය ට හපන් මම😂.. ඒත් ලැජ්ජා නෑ.. යන්නෙම උස තැන් බලන්න..😂😂❤

  • @RuwanDHK
    @RuwanDHK 10 หลายเดือนก่อน +13

    මිනිස්සු බොදවෙලා පෙව්නට සල්ලි පේනො නේ..😊

  • @SD_CanDy
    @SD_CanDy 10 หลายเดือนก่อน +4

    අපේ ගම ලස්සනයි තමා අක්කියෝ........❤️🤗

  • @shenushani
    @shenushani 10 หลายเดือนก่อน +2

    Adee ara issara cam eka allgena ka gahpu kella mechchra dura yai kiyl kauda hithuwe😊❤ hbai kana bona ekann watinawa hodta nthnm mona klth wdk nh

  • @sandeeparavihara7820
    @sandeeparavihara7820 10 หลายเดือนก่อน +10

    උස තැන් වලට බය එකා නේද Galleface එකේ බැම්මෙන් beach එකට පැන්නේ😀🤣

  • @nimesha6084
    @nimesha6084 10 หลายเดือนก่อน +1

    Video ek lassnai akke.❤️ape campus ekt ewilla.Tharindi akkat inw 💗

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy 10 หลายเดือนก่อน +2

    පුලුවන් නම් හැමදාම දිග වීඩියෝ එකක් දාන්න ❤ අපි බලනව

  • @travelaya_777
    @travelaya_777 10 หลายเดือนก่อน +3

    මරු මරු හොඳේ අද එකත් මාරම ලස්සනයි හොඳේ.ලස්සනටම කරලා තියෙනවා vlog එක.travel කරන අයගෙන් ආසම කරන කට්ටියගෙන් තවත් සෙට් එකක් තමා ඔයාලත් ඉතින්.good luck දෙන්නටම ඉතින්...
    කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්

  • @_RED_MUSIC
    @_RED_MUSIC 10 หลายเดือนก่อน +2

    දැන් පිස්සුවක් මේක😮 ඇබ්බැහීවෙලා අඩෝඔ😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤😂😂

  • @whitegossip8691
    @whitegossip8691 10 หลายเดือนก่อน +3

    ❤99k😁 තව ටිකායි 😊
    ❤100k😍 ගහමු ඉක්මනටම❤

  • @thenujarandinu
    @thenujarandinu 10 หลายเดือนก่อน +3

    Supiri supiri මං නම් හිතුවේ chamara අය්යාගේ අතේ තම සල්ලි ටික කියලා😭😜♥️

  • @lakiya6749
    @lakiya6749 10 หลายเดือนก่อน +3

    ඉයෙ යනවා දැක්කා කතා කරා ඇහුන්නැ ඔයලට ගම්පොළ දී 🥺😩

  • @thushsradilruk8812
    @thushsradilruk8812 10 หลายเดือนก่อน +2

    100K වලට ලගයිනේ Congratulations 🎉

  • @LahiriAbimani
    @LahiriAbimani 10 หลายเดือนก่อน +5

    100k coming soon ❤🎉adareii akki aiya❤

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 10 หลายเดือนก่อน +6

    කැම්පස් එකට ගිහිල්ලත් ලස්සන වීඩියෝ ටිකක් අරන් නැනෙ කැම්පස් එකේ... දුකයි යාලුවේ..❤

  • @tharindupradeep2994
    @tharindupradeep2994 10 หลายเดือนก่อน +2

    අපිත් ගියා දැන් ටික දවසකට කලින්.දැන් හොදට පාර හදල.🥰🥰ලස්සනයි අක්කි.විඩියෝ එක❤❤

  • @shashikalaparanagama14
    @shashikalaparanagama14 10 หลายเดือนก่อน +46

    අපි ඉන්නෙත් අම්බුලුවාව කිට්ටුව.මාවනැල්ලේ හෙම්මාතගම පාරේ අම්බුලුවාවට ලගයි

    • @nesandudulsad5500
      @nesandudulsad5500 10 หลายเดือนก่อน +8

      ඉතිං දැන් උබලැ ගෙදර එන්න කියලද කියන්නෙ

    • @mathishaheshan9827
      @mathishaheshan9827 10 หลายเดือนก่อน +3

      ඉතින් අපිට කියන්නේ මොකද ? 🤣

    • @warld-r6k
      @warld-r6k 10 หลายเดือนก่อน +1

      Salli ehema ne😂

    • @WasanthiSubashini-kb8kp
      @WasanthiSubashini-kb8kp 10 หลายเดือนก่อน

      හෙම්මාතගම ගැම්ම😅😅❤❤

  • @Dinusara993
    @Dinusara993 10 หลายเดือนก่อน +1

    100k walata lagayine congratulations ❤❤❤❤❤❤

  • @achalasamanmalee132
    @achalasamanmalee132 10 หลายเดือนก่อน +4

    අපිත් ගියෙ ඔය වගේම මීදුම පිරුණු දවසක😍💖💗💖💗

  • @jithmanethsara
    @jithmanethsara 10 หลายเดือนก่อน +2

    ඔයාල ගියපු දවස හරි නෑ නැත්තන් මාර ලස්සනයි ❤

  • @surangaekanayake929
    @surangaekanayake929 10 หลายเดือนก่อน +1

    පවනි ලස්සනයි ..... තරූ හැඩයි...... ❤❤❤❤❤

  • @slmalindha700
    @slmalindha700 10 หลายเดือนก่อน +5

    100k වලට ලගයි නේද. ගැම්මක් තමා ඉතින් ❤

  • @Saviya_LK
    @Saviya_LK 10 หลายเดือนก่อน +1

    අපිත් ගිහින් ආවා ගිය සතියේ. මීදුම නැත්තං සුපිරි view එකක් බලාගන්න තිබුනා 🙂💞

  • @Hishanisenuri
    @Hishanisenuri 9 หลายเดือนก่อน

    අම්බුලුවව my fv ❤️ තුම්පාරක් ගිහින් තියේ ❤️

  • @LaknadeeAmarakeerthi
    @LaknadeeAmarakeerthi 10 หลายเดือนก่อน +1

    අම්බුලුවාව ❤ 10 වතාවක් විතර ගිහින් තියෙනවා 😊

  • @TharinduWeerasingha-kc9zq
    @TharinduWeerasingha-kc9zq 10 หลายเดือนก่อน +4

    13:07 කෙතක අයියගෙ පින🥺 අක්කා වගෙ කෙනෙක් හම්බෙන්න🥺

  • @NethuTharu-sj9yt
    @NethuTharu-sj9yt 10 หลายเดือนก่อน

    ඒ කරපු උදව්වනම් වටිනවා ඒ කෙනාටා😊මේ වීඩියෝ එක බලව්වි මගෙ කකුල් දෙකත් වෙව්ලනවා පල්ලම පෙන්නද්දි🥲
    මාත් අයියා වගේම උස තැන් වලට බයයි😂
    ඔයාලා යන ගමන් පින්නවලත් ගිහින් එන්න🤭

  • @chamithharshana8963
    @chamithharshana8963 10 หลายเดือนก่อน +2

    Kiwwa wagema gampola awa kohomada vibe eka ❤❤ nawalapitiye apu wele kiwwe mn ambuluwawe yanna kiyala ❤❤❤

  • @TharinduWeerasingha-kc9zq
    @TharinduWeerasingha-kc9zq 10 หลายเดือนก่อน +3

    මරු අයියයි නංගියි තමයි 😅💔 8:23

  • @supercoverus7636
    @supercoverus7636 10 หลายเดือนก่อน

    මාත් අවු25ක කොම්ලෙක්..ඒත් මටත් කේතක අයියගෙ ෆෝබියා එකම තියෙනෝ..සීගිරියේ නැගලත් මගින් බැස්සා සැරයක් බෑමයි කියලා..මාර ලැජ්ජයි..මර බයක් ඒක.

  • @lakshashi1861
    @lakshashi1861 10 หลายเดือนก่อน +1

    Aiytama hariyana nangi ❤chamara bosa maru ah 😊

  • @RivinduDilshan315
    @RivinduDilshan315 10 หลายเดือนก่อน +1

    තව චුටයි අක්කෙ කොහොම හරි ඉක්මනින් 100k ගමු. අක්කේ❤

    • @thilininimeshi
      @thilininimeshi  10 หลายเดือนก่อน +1

      Thank you මල්ලි💖💖💖

  • @Denu_xyZ
    @Denu_xyZ 10 หลายเดือนก่อน +5

    මමත් උට තැන් වලට බය නිසා අයියගෙ දුක බය තේරෙනවා🥺😪

  • @hirunimalalasinghe
    @hirunimalalasinghe 10 หลายเดือนก่อน +1

    මාත් පට්ට ආසයි bike වල travel කරන්න ❤

  • @sachinibandara4856
    @sachinibandara4856 10 หลายเดือนก่อน +4

    තිලිණි අක්කා අර මනුස්සයා තේරෙන්නේ නැති බාසාවෙන් කියද්දී බලන් ඉදපු හැටි 🌝

  • @BanuChandimal
    @BanuChandimal 10 หลายเดือนก่อน +3

    boru kynd one na chamara ayyla nngi lassnay ❤

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf 10 หลายเดือนก่อน +2

    සුපිරි ❤❤❤❤

  • @Bhanuka3Yohan
    @Bhanuka3Yohan 10 หลายเดือนก่อน +5

    ගම් පලාතට ඇවිල්ලා තියෙන්නේ.❤

  • @sujeewasampath6454
    @sujeewasampath6454 10 หลายเดือนก่อน

    උයන්න කම්මැලි නිසා තිලිනි අක්කා ගෙ වීඩියෝ එකක් දාගෙන උයන මන් , මාසයක විතර වීඩියෝ ගොඩ ගැහිලා තියෙන්නෙ husband ලග ෆෝන් එක දාලා මන් ගමේ ගියා නේ, පුලුවන් පුලුවන් වෙලාවට බලනවා ඉතින් ❤️🥰

  • @minzza__boy
    @minzza__boy 10 หลายเดือนก่อน +10

    චාමර අයියා නංගිව බලා ගන්නවා වගේ චාමර අයියා කෙල්ල වත් එහෙම බලා ගණි ❤❤

  • @hmjayasiribandara1604
    @hmjayasiribandara1604 10 หลายเดือนก่อน

    අම්මෝ අම්බුළුවාවෙ උඩම හරියට යනකොට ඇග වෙව්ලනව .....ලස්සනම තැනක් ඉතිං❤❤❤

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 10 หลายเดือนก่อน +2

    Volg එක ලස්සනයි අක්කි ❤❤

  • @Dilukshi-o7u
    @Dilukshi-o7u 10 หลายเดือนก่อน

    මරු අනේ ආසාවෙන් බලනවා...❤❤

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team 10 หลายเดือนก่อน +6

    Mage amma ada rata idn awa ❤😊😊😊

  • @lasindurashmin8528
    @lasindurashmin8528 10 หลายเดือนก่อน +3

    වීඩියෝ එක බලද්දී කකුල් දෙක වෙව්ලුවේ මගේ විතරද

  • @TehanPavinda-u6e
    @TehanPavinda-u6e 10 หลายเดือนก่อน +3

    තරූ සස්සනයි ❤👉👈

  • @Tech_By_Nethun
    @Tech_By_Nethun 10 หลายเดือนก่อน +1

    Mn gampola adei kiyane kooooooo.. 😌Kandy Awath Aniyarin Kiyaneeeee Oya Dena Balane Asaiiii plzz...😪Vlog eka lassni 🤩😍😍

  • @MathishaMathisha-xt1du
    @MathishaMathisha-xt1du 10 หลายเดือนก่อน +1

    Heta 100k ❤🎉

  • @heshanpremalal6861
    @heshanpremalal6861 10 หลายเดือนก่อน +1

    ඒඒඑ ගමට ඇවිල්ලානෙ දෙන්නා.... 😍😍😍😍😍❤

  • @outofhome99
    @outofhome99 10 หลายเดือนก่อน +1

    අපි ගියෙත් මාවනැල්ල හෙම්මාතගම පාරේ.මගෙ මහත්තයත් මාවනැල්ලේ.මාරම ලස්සනයි .මීදුම මැද්දෙන් ගියේ.අපි පහලට ගිහින් බෝට්ටු පැද්දා.
    මන් නිශූ

  • @ffyt506
    @ffyt506 10 หลายเดือนก่อน +4

    100.K ලගයි😊😊🎉❤

  • @yasi_001
    @yasi_001 10 หลายเดือนก่อน +1

    මීදුම තිබ්බෙ නැත්නම් ගම්පොල ටව්න් එකම ලස්සනට බලාගන්න තිබ්බා, රේල්වේ ස්ටේශන් එක එහෙම
    අයියගෙ ෆෝබියා එක වැඩී වගේ🥲

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 10 หลายเดือนก่อน

    Mama Yana dawash wola athulan padi pal thiba na .eliyammai giya ethakota khmd kiyala hithahanko a

  • @GAMINGDragon-db7pp
    @GAMINGDragon-db7pp 10 หลายเดือนก่อน +1

    100K තව පොඩ්ඩයි ❤

  • @Chathuchathu544
    @Chathuchathu544 10 หลายเดือนก่อน +1

    Thilini kiyanne boy kenekta labenna oni widiye hoda girl kenek ❤️

  • @yonalhewage
    @yonalhewage 10 หลายเดือนก่อน

    my first comment on thilini nimeshi's comment section as a strenger to your channel.
    gampola api😍🥰

  • @LilaniGamage-os7nm
    @LilaniGamage-os7nm 10 หลายเดือนก่อน +1

    Mage ammooo oyala uda neggata gedara inna magei kakul deka hiriwetenne hkz...

  • @sandeepadilshan8459
    @sandeepadilshan8459 10 หลายเดือนก่อน +1

    100k ට ඉතාමත් ලගයි🥳

  • @kavindutharaka1940
    @kavindutharaka1940 10 หลายเดือนก่อน

    oka udatama gihima thadi minihek uda idan pallata enna oni kohomada chappa veddi udama tikedi

  • @Sujeewakulathunga-n7h
    @Sujeewakulathunga-n7h หลายเดือนก่อน

    මාත් ගියා අම්බුලුවාවෙ මම සාමාන්‍යයෙන් උස තැන් වලට බයයි ඒත් එදා අවුලක් උනේ නෑ

  • @HMDDias
    @HMDDias 10 หลายเดือนก่อน +1

    100k එකට තව 1k විතරයි ඕන්‍ර් 🎉❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 10 หลายเดือนก่อน

    Oyala ape paththe awith gampola hamadama sathuting inna akki ❤❤❤❤

  • @surekalakmali407
    @surekalakmali407 4 หลายเดือนก่อน

    Api kanda nagan giye pattama lassanai ❤❤❤

  • @SandaruwanGunathilaka-su4is
    @SandaruwanGunathilaka-su4is 10 หลายเดือนก่อน +1

    Chamara ayyage nangi lassani ne

  • @banulasumanasekare5335
    @banulasumanasekare5335 10 หลายเดือนก่อน +2

    චාමර අයියේ ඔබ කැමති නැද්ද මගෙ මස්සින වෙන්න🤗🤗

  • @Ceylonwalkers
    @Ceylonwalkers 10 หลายเดือนก่อน

    Gopro ekak use karanna akke wessa time ekata ❤

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 10 หลายเดือนก่อน +2

    Tharuu😍❤

  • @Tharidudisantha-ci4hl
    @Tharidudisantha-ci4hl 10 หลายเดือนก่อน +3

    මෙ චාමර නේද අර ගහ උඩදි හෙනයක් ගැහුවම බිමට පතබැවෙයි කිව්වෙ😂😂 අම්මො චාමර එ ඔයාද 😂😂😂😂😹😹😹😹

  • @tharulakshika
    @tharulakshika 10 หลายเดือนก่อน +1

    තව ටිකා...........යි 100K 🥺💗

  • @pasindudananjaya5397
    @pasindudananjaya5397 10 หลายเดือนก่อน

    99 k යාලුවේ 🎉❤❤ තව පොඩ්ඩයී 🎉

  • @dimuthulakshan9930
    @dimuthulakshan9930 10 หลายเดือนก่อน +2

    මේ ඔයලා නෙල්ලිගල පැත්තෙ ඒහෙම ඒන්නේ නැද්ද

  • @gemd2521.
    @gemd2521. 10 หลายเดือนก่อน +1

    තව ටිකයි අක්කේ subscribe 100 k

  • @bhanukaliyanagunawardhana5264
    @bhanukaliyanagunawardhana5264 10 หลายเดือนก่อน +2

    චාමර අයියට මස්සිනා කෙනෙක් ඉන්නවද දන් නෑ නේ?

  • @randunuytrandunu
    @randunuytrandunu 10 หลายเดือนก่อน +1

    යන පාර මරු නෙද❤🗯️

  • @jehanlopez1257
    @jehanlopez1257 10 หลายเดือนก่อน +1

    චාමර අයියගේ නංගි ලස්සනයි 🤍

  • @1-Chari_production
    @1-Chari_production 10 หลายเดือนก่อน +1

    thw ek vlog ekayi .100k sbscribes 😍😍❤❤

  • @InsideCapture
    @InsideCapture 10 หลายเดือนก่อน

    100 k coming Soon...😍