රජගහ නුවර - අශ්ව රථ එරීගිය ගල් තලාව - Rajagaha nuwara (India - Dambadiwa)
ฝัง
- เผยแพร่เมื่อ 15 ม.ค. 2025
- රජගහනුවර - ගිජ්ජකූට කඳුවැටිය - අශ්ව රථ එරීගිය ගල් තලාව අපට වැදගත් වන්නේ...
සාක්‍ය සංහාරයට ගිය විඩුඩභ කුමාරයාගේ රථ එරිගිය ගල් තලාව.
බුද්ධ ප්‍රාතිහාර්ය පිලිබඳ භෞතික සාක්ෂියකි.
Geo Location
24°59'6.15"N, 85°25'52.79"E
මේ තැන් ඇසින් දුටු නිසා නැවත අසන විට දකින විට සිතට සතුටක් බුදු හාමුදුරුන් දැක්කාහා සමානයි සාදු සාදු සාදු
ඔව්
Theruwan saranai mewadaka genimawasanawai obatapin
🙏🙏🙏🙏
සෝම හාමුදුරුවෝ අවසාන කාලේ කියපු කතාව බලන්න ඉන්දියාවේ යන එක ගැන.
🐕🐕🐕🐕🐂🐂🐂🐂🐍🐍🐍🐍🐃🐃🐃🐃🐖🐖🐖🐍🐍🐍🐖🐖🐃🐃🐃🐃මේ ඔබලා ගේ කණ්ඩායම ,නෑදැයෝ ,
සාදු සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු මාගේ නමස්කාර වේවා උතුම් වාසනාවන්ත පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මේ සත්‍ය බුදු දහම බුදු ගුණ පැහැදිලි කරන වාට බුදු ගුණ සත්‍ය අනන්තයි බුදු සරණයි 🙏🌺🏵️🏵️🙏🙏🌺🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🏵️🌺🙏🙏🙏💙❤️💛🙏🙏🙏🙏🤍🤍
බුදුන්වහන්සේ ඉපදුන මගේ රට සුරපුරයක් වෙවා🙏❤️
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්ස.ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබෙිවා .දිර්ඝායුෂ ලැබෙිවා..සියළු දෙනාටම නිරොගිසුවය ලැබෙිවා .දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
නුවනත්තෝ නුවනින්ම දකිත්වා සදූ සදූ සදූ බුදු රජානන් වහන්සේ අශ්චර්යයි
Bududahama thula ascharya naha shoo...
සාදු .සාදු .සාදු අමාමැනි සමිමා සමිබුදු රජානන් වහන්සේට අපගේ නමස්කාරය වෙිවා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
බොහෝ පිං ලැබේවා ස්වාමීන් වහන්ස..ඒ උතුම් දඹදිව් තලයට අනන්ත වතාවක් නමස්කාර වේවා..!!! සාධූ සාධූ සාධූ..!!!🌼🌼🌼
දඹදිව කියන්නේ ලංකාවට ඉංදියාවේ නෙමෙයි.
සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .
නමෝ භුද්දාය ☸️☸️☸️ 🙏🙏🙏.
බුදු ගුන අනන්තයි ,
බුදු ගුන අනන්තයි ,
බුදු ගුන අනන්තයි 🙏🙏🙏.
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්ස.ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබෙිවා .දිර්ඝායුෂ ලැබෙිවා.මෙි අපහට ලබාදුන් ධර්ම දානයෙන්.බුදුන්දැක නිවන්දකිත්වා .සියළුදෙනාටම නිරොගිසුවය ලැබෙිවා .දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadu saduu sadu oba wahansetath me vidiyo damma pudgalyta godak pin
කරත්ත එරුනා නම් අශ්වයන් ගේ කකුල් එහෙමත් එරඉච්ච ලකුණුත් තියෙනවාද
kohoma irdiya karada kiyala api danne ne saththunwa erennethuwa karada kiyala kawda danne. asarana saththunta kawadath buduradun karunaawai😙
Eka ahala thiyena modayata oba niwaradi uttare dila thiyenawa
@@pie_Meemsබුදු කෙනෙක් සතුරෙකුට උනත් මයිත්රිය කරනවා නේද බුද්ධ ඉතිහාසයෙ පලමු සීදුවීම මෙ කෙනෙකුට අහිතක් වෙන්න අධිෂ්ඨාන කරපු
ඒකනෙ අනික කරත්ත එරි එරි ගිහින් 😂😂එ අධිෂ්ඨානයෙ බලයක් තිබිලා නැ..බුදු කෙනෙක්ගෙ අධිෂ්ඨානය ක් උනත්😂😂😂😂
ගල්තලාවක එරුනා. මෙය පිලිගත හැකි කතාවක් ද..
සාදු 🌹සාදු 🌹සාදු 🌹ගෙවී යන සැම තප්පරයකම දහම් කරුණු ඇසේවා
Who was your tour operator? Can you recommend please?
මේ දඹදිව වන්දනා දැන්නේ තියෙන්නේ..ඒක ව්‍යාපාරයක් වෙනවා කියමු..මීට අවුරුදු දහස් ගනනකට ඉස්සර තිබ්බෙ නෑනෙ..
බුදුන් උප්පත්තිය ලැබුවෙ
මේ වන්දනා ව්‍යාපාර කරවන්න නෙවෙයි...
ඒ නිසා ඔය සමහර කිහිප දෙනෙකුට ඕන වෙලා තියෙන දහම් ඉතිහාස විකෘතිය හරි යන්නෙ නැහැ..
සියල්ල සියයට සියයක් මනාව පිළිඹිබු වෙන දඹදිව උපත ලැබීම වෙනස් කරන්න බෑ කාටවත් පොඩි පොඩි වුවමනාවන් වෙනුවෙන්..
ගොඩක් ස්තුතිය .බුදුසරණයි
නුවන ඇති අය නුවනින් බලත්වා
hamuduruwange deshanawe thiyena pudgala naama lankaweda thiyenne indiyaweda thiyenne?
මාතලේ නාලද ගෙඩි ගෙ ලගට ගිහින් බලන්න කදු පෙන හැටි
ඇත්ත මුන් එවා දන්නෑ මෙ හල්ලී ගරාගන්න වැඩනෙ හොදයි මෝඩ රැලට මේවා
modayek wen epa bn
සාදු සාදු සාදු ..මේ වගේ බුදු රජාණන් වහන්සේ වැඩ වාසය කල ස්තාන මේ විදියට හරි දැක ගැනීමත් විසාල පිනක්
අමාමහබූදුපීයානන්ට🙏🙏🙏🙏🙏මාගෙනමස්කාරය--උතුමීවෙසක්මංගලයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගැල එරුනට ඇදගන ගිහින්, එකනේ පාර කෝච්චි පාර වගේ දිගට තියෙන්නෙ,😅
උබේ අහවල් එක තමයි
ඒකනේ බන් 😂 සල් හොයන නඩකාරයන්ට මේවා දැකලා හුගක් තරහා එනවා බන්
erichch widiha api dekkada bn . erunama adinna try karanne nedda? bakamuno wage balan innawada . amnee ubalage logic . as walata katu gahanawa wage athi sakshi dakiddi🤣🤣
@@nishanthivijebandara3435හිනාව නවත්තගත්තෙ මොහොම අමාරුවෙන්..
නතරවෙලා නැ ගිහිල්ලා..කිව්වම ..
ඇත්තනෙ බොලේ..😂
Eka newei galaka thiyenne roda dekak witharai newei. Roda Siya ganak thiyena Nisa mehema wenne
බුදු හාමුදුරුවෝ පෙන්වා දුන්න චීවරය වෙනුවට අද හාමුදුරුවෝ ඉන්න අය අදින්නේ සර්ට් සාරි වගේ දේවල්නේ
සීතලයි.
බුදුන්වහන්සමමදබුදුබණුඅගයකරමි
Ane sadu saadu saaaaadu
අනේ සාදු සාදු සාදු
අපිටත් මේව්වා බලන්න අවථාවක් උදාකර දෙන්න පින්
Sadu sadu sadu .
ගොතම බුදුන් උපන් හෙලබිම sri ලංකා ජම්බුත්දිපයි....
ඇත්ත❤❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Saaaaadu Saaadu saadu 🙏 🙏 🙏 🙏 🙏
අපේ පින්වත් සුවාමීන් වහන්සේට බොහෝම පින්.🙏🏻🙏🏻🙏🏻
ගෞතම අපේ සමිමා සමිබුදු පියාණන් වහන්සේ වැඩ සිටිය පූජනීය ඉස්ථාන ගැන දඹදිව වන්දනාවේ වැඩිය අපේ පින්වත් සවාමීන්වහන්සේලා කලිනුයුත් පහැදිලි කරනවා දැකලා තියනවා.
සියලු දෙනාටම තෙරැවණ් සරනයි
Very good content thanks
බුදුබණබණමයඵයස්තිරයි
තෙරුවන් සරණයි .ape.හාමුදුරුවනේ බොහොම .pin
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ..!!!
අපේ තථාගතයන් වහන්සේ උපන් බිම මේ හෙළබිමයි
ඇට පිටින් ගංජා ගහලද ඉන්නේ😅
Munta pissu
😂😂😂😂😂😂😂
Aba ateka tharam wath shraddawak nati unta maranayen mathu kese weida ahoo😢😢😢
Lassanata wistharakarnawamuewapinpirena uthum fesanawek saadhu, saadhu saadhu
සාදු සාදු ❤ කර්මය ගෙවන්නම ඕනෑ බුදු සරණයි
සාදු.සාදු.සාදු..මගේ.නමස්කාර වෙවා
හරිම වටින channel ekak...❤😊
Tharuwan saranai pinwath oba wahanseata apiwa danuwath kalata sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐
මේ වගේ ගල් තලාවල ගැල් ගිය පාරවල් තවත් රටවල් වල තියනව ,මෙතනත් ඒවගෙ ගැල් ගිය පාරක් විතරයි,එරුනනම් රෝද පාරවල් තැනින් තැන තියෙන්න ඕනි මෙතන තියෙන්නෙ එක දිගට ගල් කානුවක්,එරෙද්දිම ගිහිල්ලද?අහිංසක මිනිස්සු රවට්ටල වන්දනා නඩජවාරම් කරල සල්ලි හම්බ කරනව,කාගෙන් හො පිලිතුරක් බලාපොරොත්තු වෙමි
මෙ ගිය ගව රැලට ඕවා තේරෙන්නෑ මුන් එකෙක්වත් සෝම සමිදානන්ගෙ බණ පදයක්වත් අහලා දැකපු නැති උන්
සාධු` සාධු` සාධු` දැකිමත් සතුටක්
Sadu sadu..
සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
This is like railway track
ලංකාවෙත් ඔහොම තැනක්තියන බව ඔබ සැම දන්නවාද? ඇස් ඇරීමට කාලයයි.
E koheda
මරදන් කඩවල තියනවා කිරිඳිවැල තියනවා මම දන්න තරමට තවත් ඇති
Koheda thiyenne apitath denaganna puluwan da.
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
@@k.a.gunawathi4839මී වනේ මී හරකගෙ පුක ලෙවකන ගොන් හරක්ට මොනවා කිව්වත් වැඩක් නෑ . උන් මොල හෝදන් ඉවරයි
අපේ සිරි ලංකවේත් රජගහ නුවර .. තියෙනවා ගැල් එරුණු තැන ...ස්වාමීන් වහන්සේ දැකල නැතිව ඇති ....🙏🙏🙏🙏
සිරිලංකාවෙ රජගහ නුවරක් කවදාවත් තිබ්බෙ නෑ.ඔය කට්ටියක් අලුතින් හදාගෙන යන මතයක්.මොකෝ රජගහ නුවර ලංකාවේ තියෙන්න..ලංකාව ඉන්දියාවයැ..👍
මිත්‍යාදෘෂ්ටිකයෝ ...........
පිස්සෙක්@@samikaekanayake6051
ගොන්නු කොහෙද ඉතිහාසෙ දන්නෙ ජයින ජානවලට තමයි හින්ජියාව ලොකු..😮😂@@samikaekanayake6051
Boru pracharaya nokara inna karunakarala. Minuscule moda ne born wishwasa karanna
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu apa maha budurajanan vahanseta namaskara veva himiyani
Ayyo.gel erunalu.......mun ta pissu.....othanin kalayak thisse gel.yanna oni....nettan gale aruwa nam pas wala kohomada yanne.........ane me wage moda relak
Oba wahanse deshana karana siyaluma dewal sathyai.apiwa danuwath kalata obawahanseta uthum nirwanayama awabodawewa..!!!!!
කලුගලක කරත්තයක් එරෙන්නෙ නෑ ඕව බොරැ බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ඒක ස්තිරයි රැවටෙන්න එපා
Eka budunge pratiharyak.
Eka aththa pathiharaya dannathi lankave moda minissu
@@DeepakGupta-cz3pmපාටි හාරය...😂
Budu sarani, mamath me Sthnayata gihinthiyanawa
මේ ක දෑකල මටත් යන්න හිථූනා බලන්න
සියළු දෙනා ට බුදු සරණයි
ගිහින් බලන්න . මාත් ගිහින් ආවෙ ඊයෙ. පිරිනිවන් මන්චකයට ගියාම පුදුම හැගීමක් එන්නෙ. ඇස් වලට කදුලු එනඑක වළක්වන්න බෑ
ඇත්තටම කදු 5ක් තියනවාද..?
නඩකාරයෝ හුගක් සතුටු වෙයි
@@rachelperaud1945ඇස් ලෙඩද දන්නැ..😂
@@prashanshan7125පාහියන් හා හියුන්සියැන් වාර්තාවට අනුව හැදුවමිසක් අටුවාවට අනුව සියල්ල වෙනස්..දුර ප්‍රමානය ගැලපෙන්නැ..දිසාව අනුව ගැලපෙන්නැ..
කඳු ..ගිජුලිහිනියෙක් වගෙ ..හස්තියෙකුගෙ හිසක් වගෙ..ගයා සීර්සය..
කිසිමදේකට ගැලපෙන්නෙ නැ..
බුද්දගයාව කියන තැනත් ඉන්දියානු උසාවියෙන් කෝවිලක්බව තහවුරුකර තිබෙන්නෙ නම් ..ඉන්දියාවෙ මොන දඹදිවක්ද..
අනුරාදපුර යුගයෙ ලංකා සිතියමගෙන බලංන ජම්බුද්දීපය සඳහන්කර තිබෙනව..දෙපැත්තෙන් බුද්දාගම නමින් නගර දෙකක් තියෙනව..
මේව බෞද්දයින් රවටන්න කියන කතා...
Bohomathma pin lebeewaa suwamin wahansa sadusadu saduu🙏🙏🙏🙏🙏🙏🙏
බූදු.හාමුරැවෝ.කිසීම.දේකට.ඇලවුමි.කලේ.නැත.
ඇලුම් කලේ නෑ බුදුන් වහන්සේ වැඩ ඉන්න බොහොම කැම්තී මේ තැනට
Modayanta Uttara dennama one. Rahathunta thiyena kemethyha nikeles. Shradda aththanta pamanai me karama therenne
සාදු සාදු සාදු
Aswayage කකුල් කොහෙද දන්නේ ne නේද
රජගල යන එවුන් පලයව් නියම රජගහනුවර ඉන්දියාවෙ
අයියෝ පව් මේව විශ්වාස කරන
මිනිස්සු,ආනන්තරිය පාප කර්මයන් කර ගන්නා මේ මිනිසුනට අනුකම්පා කරමු
සියලු බුදුන් බුදු වන
ජම්බුද්ධීපය
මේ හෙල භුමියයි
🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
ඇත්ත
මුලාවෙන් මිදේවා
අවිජ්ජා පච්චයා සංඛාරා
🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
රථය ගොඩක් බරයිද
රථ නෙමෙයි වස්සෝ බුද්ධ අධිෂ්ඨානයයි ප්‍රබල
@@k.a.gunawathi4839වස්සන්ට පමනයි..තිරනාටකය..😂
ane..mathak..wenakota..puduma..sathuta..sadu..sadu..nawatha..me..pin..bemata..yanna..labewa..
කොහෙද මේ?
දඹදිව ඉන්දියාවේ ඇවිත් බලන්න
සම්මා සම්බුදු සරණයි 🪷🙏
🙏🙏🙏 මහා භාරතයේ (සොලොස් මහා ජනපදය) මගධ දේශයේ තමයි හැම බුදු කෙනෙක්ම උපදින්නේ. අනේ මේ අශ්‍රද්ධාවන්ත මිනිස්සුන්ගේ මෝහය මොනතරම්ද මගේ රටේ ඉපදුනා කියලා හිස් ආඩම්බරයක් ලබලා අපාගත වෙලා පොලොවට පස්වෙනවා. අතිඋතුම් ශ්‍රි සද්ධර්මය තුට්ටු දෙකට දාලා.පව් මෝහයෙන් භරිත වුනු මරනය කොයි මොහොතේ එයිද කියලා නොසිතන අසරණ මිනිස්සු.
පලයන්න බලපිය ගිහින් ඉතිහාස පොත් කියවලා නොදන්න හූත්තවල් කියවන්නැතිව ඕහෙ ඉන්දියාවෙ ගිහින් වැදලා මොකාද රහත් උනෙ තොපෙ නඩවල ගියපු උන්ගෙන් තොපි විද්‍යාත්මක ව ලෝකෙ ඛැන මෙලව දෙයක් දන්නැති ඔය ස්තාන පෙන්නපු උන් ඛැන මෙලව දෙයක් දන්නැති හරක්😂😂😂
@@lalaniweerasuriya6811 ත්‍රිපීටකයේ මහා භාරතය කියලා ලියලා තියෙනවද
මේවා හොඳයි පොල් බූරුවන්ට.
Eka sarayak deķka.nawatha api kada dabadiwa wandana karannada.mekorona nisa.nawatha yanna labewa
Mewa desin dutunisa. Newatha dekimen mathakaya newatha aluth wenawa.puduma sathutak denenawa.🌺🌺🌺
ඇයි පර්වත 5 පෙන්වන්නේ නැත්තේ ඉන්දීයයාවෙ නැද්ද රජගහ නුවර ඉදලා බලනව්ට පර්වත 5පේන්න තියෙන්න ඔන නේද
කඳු 5 බලන්න පුළුවන් athanata ගියාම
ඔන්න පචේ මාට්ටු 🤣🤤😂😜
මාත් ගියා. කදු බලන්න එතෙන්ට ගිහින්. මීවනෙ මී හරකාගෙ වැදිබන අහල මොලේ අච්චාරු කර ගන්න එපා
කදුනම් ඕන තරම් ලංකාවෙත් තියෙන්නේ
@@havenangel5118කකුල්දෙක යටින්ද බලංන ඕනි ..එහෙම බැළුවම පේන්නෙ බි ජ්ජකූටය විතරයි ළු..😂
සාදු සාදු සාදු !!
Mage namas karaya wewa sadu sadu saduu iii 🙏🙏🙏🙏🌷🌷🌷
දිර්ගායු වෙිවා හාමුදුරැවනේ
අපිත් ගිය සතියේ ගියා
ඔබ එහෙනම් 🐃🐃🐃🐖🐖🐖🐖🐖🐍🐍🐍🐂🐂🐂🐕🐕🐕
ලංකාවේත් ඔහොම තැනක් තිනවා.
Sadu sadu saadu 🙏🙏🙏
ඇත්තටම හිතට මැවිලා පෙනවා අපේ ස්වාමීන් වහන්සේ
මේ ව්‍යාපරය තව ටිකකාලයයි.....රැල්ලට යන්න එපා සිදත ගොතම ඉපදුනේ ඉන්දියාවෙවත් ලන්කාවෙවත් නෙමෙයි. ජ්න්බුද්දීපයේ. දැන් හොයල බලන්න ජන්බුද්දීපය කියල අතීතයේ හදුන්නල තියෙන්නේ කොහෙටද කියල.
🙏🙏🙏
Mona taram ascharyakda
Sadu sadu sadu
ඔවාඔක්කම බොරු ලන්කාවෙ.මොනතරම් දෙවල්.තියනවද.ඉන්දියවෙ තියෙන්නෙ තනිකර.ගඩොල්.ගොඩවල්.ව්‍තරයි අපේ රටෙ.මොනතරම්. විස්ම්‍ත.දේවල්.තියනවද ඉන්දියවෙ යන්න කලින්.අපෙරටේ.දෙවල්.බලලයන්න .මම..ඉන්දියවෙ ගියා .අපරදෙ. කිලොමීටරසියදස් ගානක්.ගියා මොනවද්. බුදු හමුදුරුවෝ.ඉපදුනා.කියන.ශාක්කි නිකන් බොරු ගමන් ඉන්දියවබලල එන්නනම් හොදයි
ඇයි මෙක බලන් ඉන්න මොඩ මිනිස්සු ට තෙරෙන්නෙ නැත්තෙ ඔතන ගැලක් යන්න පුලුවන් පාරක්ද කියලා.එකෙ එහෙන් පිටින්ම වලගොඩැලි තියෙන ගල් තලාවක් නෙ.අනික එ ගැල් පාර නම් ගැලක් ගිය එකක් වෙන්න බැහා අඩි 40 container trailer එකක් ගිය එකක් වෙන්න ඔනා එච්චර පලල් එක😂😂😂😂😂😂😂😂😂😂
ඇවිත් බලපන් දඹදිව ඉන්දියාවට..ලංකාව කියන හාල් ඇටේක ඇට ගනින් නැතුව
@@k.a.gunawathi4839 දඹදිව කියන වචනෙ ලියන අකුරු තියෙන්නෙත් සිංහල හොඩියෙ යකො....' ඹ' ඔන්න ඔය අකුර පෙන්නපං බලන්න ඉන්දියාවේ අකුරු වල.
It is only now i knew it . Thnks
බුදුන් උපන් දේශය සිරි ලංකාව
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක පහළ වුනේ😂😂
ගොන් බූරුවෙක් වෙන්ඩ එපා..
බුදුරජාණන් වහන්සේ පහල වුනේ ඉංදියාවේ
මීවනපලානේ ගොන් වහන්සේ කියන දේවල් ගොනෙක් වගේ පිලිගන්ඩ එපා
සුවපත් වේවා.. ඔය ඉන්දීය මිථ්‍යාව. කොටස්....... අපට ප්‍රශ්නයක් නැත.... ඔබටයි නිබ්බාන ප්‍රමාද වන්නේ....... !
Methy විශ්වාස !බුදුරජාණන් උපන් දේශ ය ඉන්දියාව මිසක් වෙන දේශ ය ක nove !
@@k.a.gunawathi4839හාල් ඇටදෙකක් තරම්වත් ඇටදෙක නැතිවුන්ටහිතෙන හැටි..😂
අපේ බුදුන්වහන්සේ ලංකාවෙ කියල පිලිගන්න.තාක් කල් මෙරටට සාපයක්😭
ෙතරැවන්.සරනයි.පින්වත්..ස්වාමින්.වහන්ස..එය.අපටත්.වැට.ෙහනවා.ෙමාන.විදියකින්.වලකින්න.බැලුවත්.කර්මය.පල.ෙදනවාමයි
හෙල බිම දේස බලව
ගැල් එරුනට ගැල් ඇදන්ගිය ගවයන්ගේ පා සටහන් නැත්තෙ ඇයි
හරක්ගෙ පාසටහන් කොහෙද ගොන් වස්සෝ ගල් තලාවල පිහිටන්නෙ
බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ බුද්ද අධිශ්ටානය කොයිතරම් ද කියල නොදන්නා අයගේ මෝඩ ප්‍රශ්න සාමනේරල ට කිට්ටු වෙන්න බැහැ එයයි පරම සත්‍ය
ගැල් ඇද්දේ ගවයින් නොව අශ්වයන් විසින්. බුදු අදිශ්ටානය වූයේ රතපෙල එරී යාමට මිස , ඔහුගේ ගමන නතර කිරීම මිසක අන් කිසිවක් නොවේ.
@@k.a.gunawathi4839අනේ වස්සො මේව පිලිගන්න අපි ගවයො නෙවෙයි..😂😢
😂
Saaadu saaadu oba wahansaata
සාධු සාධු සාධු...🙏🙏🙏
බුදුගුණ අනන්තයි❤බුදුගුණ අනන්තයි❤බුදුගුණ අනන්තයි❤
Sudu sadu sadu
Lassanada ona.mewa piliganne neti obalata sathara apayama.dora aerewa...
Anivaren lankave gon minissu
ගොන්නුන්ගෙ අං කපල දමල සෑහෙන කාලයක් වෙනවනෙ ..මීහරක් ටිකක් ඉන්නව උන් මඩේම ලගින හින්දා අං ටික කපාගන්න නම් මඩෙන් ගොඩගෙන ඉන්නකම් විතරයි..😢😂@@DeepakGupta-cz3pm
හොඳ සාක්ෂියක් නොවේ.
දැන් අව්රුදු 2600 පස්සෙ කාලෙ, ගොන් හරකෝ
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොනවා කිව්වත් අන්තිමට එක බවුද්දයෙක් වත් ඔය ප්‍රදේශවල ඉතිරි වුනේ නෑ නෙ.
කොහොමද එහෙම වුනේ.