Apayen ena Nadal pada Nadal kahawtte ekanayaka Goma napu guy Nadal, anunge agathiya deka deka hadawathin saha ware merino merino spade padu Nadal Dan rasawidapiya
I have read some where when the King was captured two of his Queens were with the King. Other two have remained with King's mother somewhere else. King and the Queens were transported to Colombo in the Colombo-Kandy road of the time ( I do not know whether this is the current Colombo Kandy road) where as Kings relatives who were large in number were brought to Colombo in a secretive pathway. It is said there were lots of them and some ladies were taken in palanquins British Government has arranged pensions for these relatives. Details of their names can be found in Royal Asiatic Society of Ceylon periodicals and also in Udarata maha karalla. I have seen the list of Queens whom the four Nayak Kings of Kandy married in the same periodicals. Nayaks were Surya Vanshies like Sinhalese Kings. They used to marry into Pandyan Royal House and when the Pandyan Royal Family was destroyed came in to prominence. Their roots are not well known.
@@arunselvanselvaraj6438 mama 2024 Jan 31 pin anumodan karala dane dunna pansalata.me para 1st Feb. .beheth kanda dance.. kandy wellala api kanda kiyannee politics kanda ...pourage walata
Akneligodala molligodala tamai eda ape kudaha pola suwamin wahansege satan parasuddanta pawa diela tiyenne untanam sapa wenna oni ape rate sampath siyalla mankolla kapu suddanta kath adda akneligodala molligodala
ඇහැලේපොල කුමාරිට රජතුමා ට්‍රයි කරල තියනවලු ඒකත් මේ ජරමර වලට හේතුවක් උනාලු,එහෙම කතාවකුත් ඇහිලා තියනවා😢
@@asankahmaspriyan5001rajathumanlgen ahaleola kumarihami paliganna baluwe eyage appachchi piilimathalawa marapuhanda. Pilimathalawq kanasamita wada dunna. Thakkadiiyek
එක්නැලිගොඩ ද්‍රෝහියාට වඩා ඉංග්‍රීසින් ශිශ්ටසම්පන්න බව මේ කතාවෙන් පැහැදිලි වෙනවා එක්නැලිගොඩ වාසගම දරන්නන් මුන නොගැසේවා
අද වගේම එදත් තම වාසියට රට පාවාදීම.
ඉතාමත් වැදගත් ඔබතුමා නියම vip ඉතිහාසය ජිවිතයට දැනෙන ශක්තියක්
රෙද්ද නානායක්කාර වංශය ට උරුම කොහෙද ලංකාව...ඒකයි වැරැද්ද....සිංහලේ අවසාන සිංහල වාංසික අවසන් රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුයි එතැන් පටන් මේ රට විදේශීකයන් සහ පසුව කලු සුද්දන් විසින් මේ රට පාලනය කරේ......රනිල් යනු අවසාන කලු සුද්දා වේ..(විදේශීය බලවේග) උන්ට ඕනි දේ තමයි මෙතෙක් උනේ.....අපේ කියල නිමැවඋමක් අපිට නිපදවන්න ඉඩ දුන්නෙ නෑ ,අපේ කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන් විනශ කලා.....උගෙ ජරාවල් අපේ උන්ට කන්ඩ බොන්ඩ දුන්න අපේ මිනිස්සුන්ගෙ හොද ගතිගුන සිරිත් විරිත් හැමදෙයක්ම විකුර්ති කරා....අපේ වෙදකම නැතිකරන්න සියලු දේ කරා....පුස්කොල පොත් හොරකම්කරා.....සිංහලය නැතිකරන්න සියලු කුමන්ත්‍රණ කරා
අනුන්ගෙ දේන් යැපෙන ජාතියක් භවට පත් කරා...
@@DarshanaSampath-j4r ohoma baluwoth vijayarajathumath awulaknee
හොද kathavak
ශ්‍රී නාමය නැත්නම් සිරි මේ වචනය මුලට යෙදුනු කුමන ජාතියක පුද්ගලයෙක් උවද අමරණිය වේ 👍
සිරි කියන වචනය බදු අරන් ඉන්නෙ මීවනයාගේ ගූ කන ගොන් තැරියන් හා ගොන් තඩියන් පමණි****කෙසේ වෙතත් ශ්‍රී වික්‍රම යනු බුදුන් උපන් ඉන්දියාවෙ අයෙක් ලන්කාවෙ පලමු රජු විජය...ඉනදියාවෙ සිට බුදු දහමගෙනාවෙ මිහිදු හිමි..ඉන්දියාවෙදි බුදුන් පිටදුන් බොදි ශකාව ගෙනාවෙ ඉන්දියාවෙ සන්ග මිත්තා..ඉන්දියාවෙ සිට දලදාව ගෙනාවෙ දන්ත කුමරු***ලන්කාවෙ සියල්ල ලැබුනෙ බුදුන් උපන් ඉන්දියාවෙනි
මෙහි ඇත්තක් තිබෙනවා ***සිරි හෙවත් ශ්‍රී යන වචනය බුදුන් උපන්.උතුම් ඉන්දියාවෙ වචනයක්......ඉතින් ශ්‍රී වික්‍රම මොන වැරදි කලත් ඔහු බුදුන් උපන් ඉන්දියාවෙ පුද්ලෙක් නිසා ලන්කාවෙ අය ඔහුට වරදක්.කියන්නෙ නෑ...
ස්‍රී වික්‍රම කල වැරදි ...
පරණාතල හිමි ඇතුලු අස්ගිරි මල්වතු නිත්තවෙල පන්සල්වල හිමිවරු විස්සකට වැඩි පිරිසක් වැව රව්මේ උලතබා දින ගනනක් ප්‍රදර්ශනයකිරීම.... මාලිගාව ඉදිරිපිට .(දැන් පැවිලියන් හොටලය අසල))එලු ඝාතනාගාරයක් ඇරීම......වැව පුලුල් කිරීමට මල්වතු විහාර පෝය ගේ කැඩීම ***අශ්හිරි මල්වතු විහාර පේරාදෙනියටගෙනයාමට උත්සාහ දැරීම.....දලදා මාලිගය ඉදිරිපිට දේව සන්හිද නම් ස්තානයේදි මිනිසුන්ට දෙතිස් වද දී මැරීම ....අලුත්කුරු කෝරලයේ වෙලෙදුන් දහ දෙනෙකුගේ දකුණු අත් කපා බෙල්ලේ එල්ලා කණ නාඩය කපා .එම තුවාලවලට පැසෙමින් නටන උණුතෙල් වක් කිරීම ***ඇහැලේපොල කිරිබොමින් සිටි ලදරුවාහේ.කිරි සහ ලේ කටින් හා උගුරෙන් විසිවන ලෙසා කපා වනේ කෙටවීම....ඉතින් ඔය පාහරයාට උගේ කුස්සියේම දර පැලූ ""වැලි අන්ගා""ලවම යටි බඩට පාපහර දී නිරුවත් කර ඌරෙක් වාහෙ ඇදගෙන යාමේ වරද මොකක්ද ??උගේ ගුන වනන මුන්ටත්.ඒ දඩුවමම දිය යුතුය්...ඌ කල පව් වලට ඌ මිහිපිට. පව් ගෙව්වා..
ඔය ගුනදාසයාගෙත්.දනපාලයාගෙත් දැන් කකුල් වනවෙලා
😊😊😊😊😊
@kularathnakodithuwakku8823 🤣🤣🤣🤣🤣🤣🤣🤣ශ්‍රී ඉන්දියාවේ තමයි සිරි ලංකාවේ මොකද බං ඉන්දියාවේ සිරි නැත්තේ ලංකාවේ තියෙද්දී මේ උඹ උඹගේ ව්‍යාපාරේ කරගෙන පාඩුවේ ඉඳපන් දන්නෙම නැතුව අපායට ඇදගෙන යයි ඉන්දියාවේ ගඩොල් මන්දිර ගලෝගෙන 🤣😄🤣🤣මේ වීඩියෝ වල උඹ වගේ උන්ට බලන්න දෙයක් නෑ පලයන් ඉන්දියාවට බින්න බහින්න 🤣බෞද්ධ යාට ජාතියක් ප්‍රතිපත්ති යක් විතරයි තියෙන්නේ අන්න ඒක දැනගනින් බූරුවෝ 🤣
Sirisena hitan😅😅
එක්නැලිගොඩ පරම්පරාව එදාවිතරක් නෙවෙයි මෑත කාලයෙත් සිදූනා එක්නැලිගොඩ ද්‍රෝහින්
ඔබතුමාගේ හඩ ඉතා හුරුයි
Apayen ena Nadal pada Nadal kahawtte ekanayaka Goma napu guy Nadal, anunge agathiya deka deka hadawathin saha ware merino merino spade padu Nadal Dan rasawidapiya
රජා දාර්මිකව පාලනය කලා නං මිනිස්සුන්ගේ සහය හම්බෙනෙවා නේ.. රාජසිංහ කලේම සාපරාදී අපරාද නේ..
පසුබිම් සංගීතය මහ වදයක්නේ
තෝල්ක (භාෂා පරිවර්තක)ලෙස කටයුතු කළේ දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බන්ඩාරනායක බවත් ඔහු මහ මුදලි වරුන් තිදෙනා ගෙන් කෙනෙකු බවත් පෝල් ඊ පීරිස් මහතා පවසයි...
සිංහලයේ අවසන් රජුගේ භෂ්මාවශේෂ ලංකාවට ගෙනවුත් විකෘති කල ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ සත්‍ය කතාව නැවතත් නිවැරැදි කර රාජ ගෞරවය ලබා දිය යුතුයි.
I have read some where when the King was captured two of his Queens were with the King. Other two have remained with King's mother somewhere else.
King and the Queens were transported to Colombo in the Colombo-Kandy road of the time ( I do not know whether this is the current Colombo Kandy road) where as Kings relatives who were large in number were brought to Colombo in a secretive pathway. It is said there were lots of them and some ladies were taken in palanquins
British Government has arranged pensions for these relatives.
Details of their names can be found in Royal Asiatic Society of Ceylon periodicals and also in Udarata maha karalla. I have seen the list of Queens whom the four Nayak Kings of Kandy married in the same periodicals.
Nayaks were Surya Vanshies like Sinhalese Kings. They used to marry into Pandyan Royal House and when the Pandyan Royal Family was destroyed came in to prominence. Their roots are not well known.
ඒ විතරක් නොවෙයි රජුගේ ඔරලෝසුවට මොාකද උනේ කියා සොයා ලියන්න මුං එක්නැලිගොඩ ඇහැළෙපොල වගේ තුප්පහි වාසගමි පාවිචිචි කරන උන්ගෙ පැටිකිරිය
එක්නැලිගොඩ සාපෙ තවම ඉවර නැත්ද?සමාකරගන්න කුමක් හෝ කලේ නැත්තෙ?වරද තේරුම් ගෙන සමාකරගන්න.පලිගැනීම් හා පාවාදීම්.
Can’t we bring the remaining of the king back to Sri Lanka ?
Bandula his last resting place in valure still protected and preserved by thamil nadu government he is our maternal grand father we still in kandy.
Sri v r your grand father ?
@@arunselvanselvaraj6438 mama 2024 Jan 31 pin anumodan karala dane dunna pansalata.me para 1st Feb.
.beheth kanda dance.. kandy wellala api kanda kiyannee politics kanda ...pourage walata
@@arunselvanselvaraj6438 oya nadaakamata anek radala connections mawa amma nomara maruwaa. Nomara maranawa thamath...eth ....eyala waduga ...nathiwa dravida noweyi...andrq pradeshaye sri vijaya nugar minissu.
🎉😢
You mean the king he is not in thamilnadu he burried some where else
අදටත් පවා දෙන නැලිගොඩලා😂😂😂😂😂
හුඟක් අපේ රටේ කෞතුකාගාරයේ දකින්න ඇති හුගක් වටිනා දේවල් ආකෘති විතරයි . අහිංසක කං ගැට්ටෙක් පිට පටවලා රාජපක්ෂවරු කෞතුකාගාරයත් සුද්ද කරා කිසිම හොරකමක් නොකරපු ඒ කන් ගැට්ටා තවමත් බන්දනා ගාරයේ සිර ගතව දුක් විඳිනවා. අපේ රටේ හුඟාක් වටිනා පුරාවස්තු තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ ගෙවල් වල
රාජපක්ෂ කොහොමද පුරාවිද්‍යා එකේ ඒවා ගන්නේ kangatta කියන්නේ කවුද
Ai ban hama ekktma rajapakshla gava ganne.ub gedr gihin blhnko rajapakshla ge.dan ublge anduvne thiyenne
දන්න විදියට කන්ගැට්ටව වෙඩි තියල මැරුවා බන්ධනාගාරයේදි. මං වැරදිනම් නිවැරදි කරන්න
❤❤❤❤
🌻🍁🌻🍁🌻🍁🌻
👍👍❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
30 වසරක යුද්ධය දිනු සරත් ෆොන්සේකාට ආචාරය කිරිම , අගය කරමි.
එකනැලිගොඩලා එදත් එහෙමයි අදත් එහෙමයි!
නිලමේ ල සියල්ල රජ්ජුරුවෝ අල්ලා දීමට සම්බන්ධ නැත .බහුතරයක් විරුද්ධව සිටියේ .
උඩරට ගිවිසුමට අත්සන්කල කැප්පෙටිපොල ඇහැලේපොල මොල්ලිගොඩ මිල්ලව රත්වත්ත ගලගොඩ ගලගම මොල්ලිගොඩ (කණිශ්ට)) කියන්නෙ එදා හිටිය ප්‍රදානම නිලමෙලා...අනෙක් සියලු නිලමෙලා ඊට එකග උනා **ඉතින් ඒ රජු අල්ලාගැනීමටත්.එක්ක තමය් ***ඊට විරුද්ධ වූ එක නිලමේ කෙනෙකුගේ හෝ නම ඔබට කිව හැකිද??
අනේ මැතිදුණි ඔබට අපි
සදා ණයගැති වෙමු දැනුවත් කිරීම
දෑ ආලය වැඩි වීමක්.
Me raja den enne avichiye aprade
P.E.P.දැරණියගල යනු එක්නැලිගොඩ පරම්පරාවේ කෙනෙක්...
මේ පෝල් ඊ පීරිස් සමරසිංහ සිරිවර්ධන දැරණියගල මහතා නේද ?
Sinhala apita Mona nathath pawadeema le walama tiyana deyak ne
🤓
අදටත් මේ ලංකාවේ සමහරක්ගෙ එවුන්ගේ ලේ වල තියෙනවා.....
ඒ අවසන් රජූ නැවත එන බව සත්‍යයකි ඒකාන්තයි ස්ථිරයි
මෙදා සීංරලයා බලය ලොවට පෙන්වන්න
ධර්ම බලයක් සමගයි
ගොන් තැරියෝ ඒකා සින්හලයෙක් නොවෙය්...අඩු තරමින් ලන්කාවෙ.උපන් එඑකෙක්වත් නිවෙය්...බූරුවෝ
එය සත්ත්‍යයක් එවැනි කුෂ්ට සහිත අය ගැන ප්‍රචලිතයි
සරත් අරන් ගියෙ ජනාධිපති තුමට. විරුද්ධ කුමන්ත්‍රණයක් කල නිසා .බොරු මතවාද දෙන්න එපා .
සත්තකින්ම ඇත්ත
Mekaleth oya nama thiyena pawadennek innawa neda eknaligoda
රජ කෙනෙකුට වෙනත් පුරවැසියෙක් compare කිරිමට නොහැක . මුහුණ දැක්කහම කවරදාවත් මේ රටේ රජ වෙන්නෙ නැහ.
අදටත් එක්නැලිගොඩලා....??
Eknaligoda le me ratata shapayak
ඕක ධර්මතාවය නැතිනම් මේක දෙමළ රාජ්‍යයක්
වඩිග කියන්නේ දෙමල නෙමේ
මේ වගේ මෝඩ කතා නොකිය හිටියොත් හොඳයි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ට හොඳට සිංහල කථා කරන්න පුළුවන්
1815 දක්වා ( අවුරුදු 80ක් පමණ) රජකම් කළේ තනිකරම සිංහල සම්බවයක් තියෙනව රජවරු නෙමෙයි. නමුත් ඔවුන් කොහොම හරි සිංහල රජ පරපුර සහ බෞද්ධාගම ආරක්ෂා කරගත්ත 1815 දක්වා. සුද්දෝ මුළු රටම අල්ලගත්තේ නැත්තං දෙමළ සිංහල ප්‍රශ්නයක් කවදාවත් ඇති නොවෙන්නත් තිබුණා.
Demalu ratin giya eka hodai
Ane manda ....Sri wickrama namaya Daru wadiga jatikayek raja u bawa asa tibenawa .....
මොහොට්ටාල අපේ සීය කෙනෙක්
mohottala kiyanne rank 1k🤭
Akneligodala molligodala tamai eda ape kudaha pola suwamin wahansege satan parasuddanta pawa diela tiyenne untanam sapa wenna oni ape rate sampath siyalla mankolla kapu suddanta kath adda akneligodala molligodala
Me yaka rajek unata balu wada kare be baddek ahale polage pawla kattiyawa marapu nisa u gema dunne hoda wade muta 😂😂😂
හොන්ද වෙලාවට ගෝඨාට හම්බ නූනේ? පුරාවස්තු වලට වෙචිචි දේ දෙයියෝ තමා දන්නේ? පිටරැටියා
අනේ බොල උබ ඌ ගැන දන්නේ නෑ.බල්ලෙක් ගැන ඔහෝම කතා කරන ඔහේත් උගේ වන්දි බට්ටයෙක්.බන්දුල මහථයෝ ඌට තමිල්නාන්ඩුවෙත් පිලිගැනීමල් නැත්තෙ ඌ මහ පහරයෙක් නිසා.එන්න මාත් එක්ක සන්වදයකට ඔයා නොඉදන්න කන්න සමි ගැන
මට ඔබ සමග වාදයක් නැත. මේ තොරතුරැ උපුටා ගැනීමක් පමණි. ඔබ දන්න තොරතුරැ ඔබේ නාලිකාවෙ පලකරන්න බැරිනම් එවන්න අපි ඔබට සහය වෙන්නම් හැබැයි ශිෂ්ඨ භාෂාවෙන්...
Oya pawula witarak neweyi...rajathumata payingahapu walianga...ada waliange...hama paramparawakama abbagatha lamayek upadinawa.....😂
ගොන් කතා කියන්නේ නැතුව ඉතිහාසය ඉගෙන ගැන කතා කරන්න .....
සිංහලයේ රාජධානිය ඉවර වුනේ සීතාවක රාජසිංහගෙන් පසුවයි .....
උඩරට රාජ්‍යය කියන එක ඒක නීතියානුකූල රාජ්‍යයක් නෙමෙයි ...
විමලධර්ම සූරියට කොහෙත්ම රාජ්‍ය උරුමයක් නෑ ......
උගේ හොර කණ්ඩායම පස්සෙ දෙමළුන්ට රට භාර දීලා ගියා .....
සුද්දා විනාශ කළේ දෙමලුකණ්ඩායමගේ රාජ්‍යයයි ....
අපේ සිංහල උරුමය නැති වුනේ සීතාවක රාජසිංහ රජුගෙන් පසුවයි .......
සීතාවක රාජසිංහගේ පියා මායාදුන්නේ නෙවෙයි.ආඬි සෙනෙවියෙක්.ඒනිසා මායාදුන්නේ ගෙන් සීතාවක රජ පෙළපත අවසන් .මේක ඓතිහාසිකව තහවුරු කළ දෙයක්.රාජසිංහ පුත් තනතුරේ තබාගත් අයෙක් පමණයි
මෙය පුවත්පතකින් උපුටාගැනීමකි. හරි ඉතිහාසය ඔබ පවසන්න අප ඊට ඉඩ දෙන්නම්
Moda sinhalaya demala ekwa raja kara . Danuth ape raja Kiya puka lewa kanawa . Sinhalaya modaya guu kanna yodaya 😂
sinhalaya pawatha ena wijaya kumaraya kohe ekekda
සිංහලයා මෝඩයා කියල කිව්වෙ උඹ මේරටේ ජීවත්වෙන ගමන් නම් උඹගේ ජීවිතය අපායක්වේවි වැඩි දවසක් යන්න කලින්.හතර අතේ ගිහින් ජාතක වෙච්ච අම්ම අප්ප නොදන්නා එකෙක්ට උනත් මේ රටේ අදටත් ජීවිතය ජීවත් කරවන්න සිංහලයන්ගෙන් බාදාවක් නෑ.එහෙම ජාතියක් අපි.උඹ තවම අපිගැන දන්නේ නෑ නරිබල්ලෝ. 😂😂😂😂😂
Field Marchial vage paw karayek samana karannepa paw adad karanne aniyam lesa peni sitimin Malimawatha ekka rata pawa dena eka