කොස් ඇට කාපු දරුවන් ...දැන් කන්නෙ ෆ්‍රයිඩ් රයිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2024

ความคิดเห็น • 585

  • @lakmalifernando1186
    @lakmalifernando1186 5 หลายเดือนก่อน +118

    මේ දරුවන්ගේ මූණට හිනාවක් ගෙනත් දෙන්න එක සත පනහකින් හරි උපකාර කළ හැම කෙනෙකුටම මේ විශ්වයේ ආශිර්වාදය ලැබිලා නිදුක් නීරෝගී සුවය ලැබෙන්න ඕන හැම සැප සම්පතක්ම ලැබෙන්න ඕන 🙏🙏33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @wellassatv
    @wellassatv  5 หลายเดือนก่อน +187

    උදව් කරන්නා හැමෝටම බුදුන්ගේ සරණ දෙවියන්ගේ ආශිර්වාදය ජේසු සමිඳුගේ රැකවරණය සියලු දෙනාටම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම යූඑස්පීබණ්ඩාර usp bandara

    • @a.hthilaka6346
      @a.hthilaka6346 5 หลายเดือนก่อน +5

      ඒ ආ ශි ර් වා ද යඒ ලෙසම බන්ඩාර් මැ තිදු න් ට ලැබේවා 🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏🙏

    • @iroshaniwickrama8672
      @iroshaniwickrama8672 5 หลายเดือนก่อน +5

      ඔබතුමාට කෝටි වාරයක් පාසා පින් ලැබේවා .

    • @ThusharaKumari-xu7fi
      @ThusharaKumari-xu7fi 5 หลายเดือนก่อน +2

      Hama thapparema wadi wadiyen labewa mahaththaya.karana pin vitharai dawasakadi ithuruwanne

    • @KumarKumarKumar-iz8zx
      @KumarKumarKumar-iz8zx 5 หลายเดือนก่อน +2

      Sir ape ammatAth udAwwAk karAnnako eyA inne mahiyangAne wadak karAgAnna ba hatiya API hAduneth lAma niwasayakA thaththA wakugadu diyawela national Una 2007 aurudde sar API ganu lAmainma thundenek sir

    • @sandamalnalakakannangara-mb5rl
      @sandamalnalakakannangara-mb5rl 5 หลายเดือนก่อน +2

      Oba thuma athulu karya mandalaya karana me sathkaraya kapawema gana kiyanna wachana na.manussakam pirihemin pawathina rataka me wage uthum sathkarayak ma wisin agaya karana athara danata me sathkarayata dayaka weema mata shakthiyak nathath idiriyedi oba thuma samaga ek wemata kamaththen balaporoththuwa sitimi.idiriyedi mewan pin kam sidda kirimata oba athulu karya mandalayatath, nan desin me sandaha udaw karana rata wiruwantath shakthiya dairya wasanawa labenna kiyala man eka sirhin prarthana karanawa. Oba samata Budusaranai

  • @user-mz9ne9fy4h
    @user-mz9ne9fy4h 5 หลายเดือนก่อน +35

    මේ දරුවන්ගේ නිවසට සැනසීමක් ගෙනාපු හැමදෙනාටම ගොඩාක් පිං ❤️

  • @anupushpakumara36
    @anupushpakumara36 5 หลายเดือนก่อน +18

    මේ වීඩියෝ එක දානකල් බලාගෙන හිටියෙ.මට මෙහෙම සතුටක් දැනෙනවනම් ඒ අහිංසක මිනිස්සුන්ට සහ උදව් කරපු අයට මොනතරම් සතුටක් ඇතිද.ගොඩක් පිං ඒ හැමෝටම

  • @user-fb8nt1wh5y
    @user-fb8nt1wh5y 5 หลายเดือนก่อน +38

    තමන්ගේ හීන සැබෑ වුනහම දැනෙන සතුට ඒ පුතාගේ මුහුණ 😊😊😊😊

  • @coolmax8428
    @coolmax8428 5 หลายเดือนก่อน +35

    ගොඩක් පින් මේ මහත්තයා ට.නීරෝගි බව ලැබේවා

  • @thamarathamara7618
    @thamarathamara7618 5 หลายเดือนก่อน +65

    මේ මහත්තයාට ගොඩක් ගොඩක් පිං බලන්නකෝ උස්සන් යන බඩුවල බර...වැඩි වැඩියෙන් ලැබේවා මෙතුමාට දීර්ඝායුෂ බොහෝවේවා 🙏🙏🙏🙏🙏🙏

    • @anupushpakumara36
      @anupushpakumara36 5 หลายเดือนก่อน +2

      ඒ බඩු ටික ගෙනියන්න රුපියලකින් හරි දායක වුණු හැම කෙනෙක්ටමත් ඔයාගෙ ඒ ප්‍රාර්ථනාව ආශිර්වාදය ලැබෙන්න ඕන.

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ​@@anupushpakumara36ඔක්කෝටමත් බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ඔක්කෝටමත් සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ඔක්කෝටමත් තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🍓🍇🍎🍍🍌🍋🍊🍈🫐🍒🍑🍐🍏🥭🍆🥑🥥🫒🥝🍅🍉

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ඔක්කෝටමත් දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුරාධපුරයේ ජයෂ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🍓🍇🍎🍍🍌🍋🍊🍈🫐🍒🍑🍐🍏🥭🍆🥑🥥🫒🥝🍅🍉

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 5 หลายเดือนก่อน +50

    ගොඩක් පින් මේ දරු පවුලට හිසට සෙවනක් ලබාදෙන්න පොරොන්දු වූ ඒ මහත්මයාට සහ උදව් කල සියළු දෙනාටම 🙏

    • @user-cu9wy8ed4y
      @user-cu9wy8ed4y 5 หลายเดือนก่อน +2

      🙏

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ​@@user-cu9wy8ed4yඔයාලා ඔක්කෝටමත් බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🍓🍇🍎🍍🍌🍋🍊🍈🫐🍒🍑🍐🍏🥭🍆🥑🥥🫒🥝🍅🍉

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      දීර්ගායුස 120ට 240ක්ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනුරාධපුරයේ ජයෂ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🍓🍇🍎🍍🍌🍋🍊🍈🫐🍒🍑🍐🍏🥭🍆🥑🥥🫒🥝🍅🍉

  • @nishadiprabhashi2316
    @nishadiprabhashi2316 5 หลายเดือนก่อน +10

    එයාලට රස , බඩ පිරෙන්න කෑම හම්බෙලා තියනවා දැක්කම පුදුම සතුටක් දැනුනා..❤️..ඕන ම මනුෂ්‍යයෙක් සතෙක් බඩගින්නෙ ඉන්නවා දකින එක මහා දුකක්...පින් සිදු වේවා ඔබට ..❤️💐🙏

  • @AjithFernando-xx9zm
    @AjithFernando-xx9zm 5 หลายเดือนก่อน +10

    අනුන්ගේ දුකට උණුවෙන හදවත් තියෙන ඒ මිහිපිට ඉන්නා වු ජීවමාන සැබෑම දෙවිවරුන් වන ඔබ සැමට මේ අසරණ දුප්පත් අම්මා ඇතුලු පවුලේ දරුවන් තිදෙනා ට ඉටුකළ ඒ මහගු උපකාරයට අනේක වාරයක් ජාති ජාතිත් සංසාරේ කොහේ හෝ කවදා හෝ ඒ පින් ලැබෙනවා නොඅනුමානය....
    ඒ වගේම ඒ අසරණ දුප්පත් පවුල වෙනුවෙන් සම්පූර්ණ අලුත් නිවසක් සාදා නිමකර දීමට පොරොන්දු වූ...
    විශේෂයෙන්ම නවසීලන්තයේ සිටින ( තමන්ගේ නමවත් ප්‍රසිද්ධ කිරීමට අකමැති වූ ) ඒ පින්වත් මහත්මයා ඇතුලු පවුලේ සැමටත් ඔවුන්ගේ දෙමාපියන් ටත් තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ .මෙවැනිම පිංවත් සිතුවිලි තව තවත් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
    බුදු සරණයි...!!!
    ජේසු පිහිටයි...!!!

  • @selinfernando4103
    @selinfernando4103 5 หลายเดือนก่อน +8

    මෙි දරැවන්ගේ හිතට සතුට ගෙනාපු හැම දෙනාටම ⁣ ගොඩාක් පිං ජේසු පිහිටයි

  • @sachinikamburapola-jz9zc
    @sachinikamburapola-jz9zc 5 หลายเดือนก่อน +12

    අනේ මං බලන් හිටියේ මෙයාලට උදවු කරනකන්.ගොඩක් පින් වැඩි වැඩියෙන් හරියන්න ඕනී ඔබතුමන්ලට.🙏

  • @sheharakariyawasam223
    @sheharakariyawasam223 5 หลายเดือนก่อน +22

    මේ වගේ මිනිස්සුන්ට උදව් උපකාර කරන එක කොච්චර වටිනවද ... ඔබතුමාට ගොඩාක් පිං.😢😭🙏

  • @newcreations1995
    @newcreations1995 5 หลายเดือนก่อน +12

    තාම කාටවත් උදවවක් කරගන්න පුලුවන් තත්වෙක නැති එක ගැන මං මං ගැනම දුක්වෙනවා. දවසක මමත් කොහොමහරි අහිංසක පුංචි හිතක හින හැබැකරවනවා.

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน +18

    බලලො බිරුවට කදු හෙල්ලෙන නැ නංගියෝ ,ඔයාගෙ පින.බංඩාර මහත්තයා තමා අද ලංකාවෙ ජනාදිපති වෙන්න ඔිනි .ඒ තරම් නිහතමානී හදවතක් අද ලංකාවෙ නැ,බංඩාර මහත්තයාට දිිර්ගායු ලැබේවා ,නිදුක් නිරොගි සුවය ලැබේවා ❤❤❤ස්ටාෆ් එකේ සියලුම දෙනාටත් එසේම වේවා ❤❤❤

  • @rangaweerasinha8809
    @rangaweerasinha8809 5 หลายเดือนก่อน +12

    උදව් කරන හැම දෙනාටම ගොඩක් පිං ඒ වගේම බංඩාර මහත්තයාටත් ගොඩක් පිං ඔබලා සියලු දෙනාම සැබෑම දෙවිවරු බුදුසරනයි හැමෝටම.........

  • @asokawijayaratne332
    @asokawijayaratne332 5 หลายเดือนก่อน +14

    බණ්ඩාර මහත්තයෝ මෙිවා විතරයි ඉතිරි වෙන්නෙ. උදවු තරන සැමදෙනාටම තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @rohinimalkanthi9742
    @rohinimalkanthi9742 5 หลายเดือนก่อน +20

    බණ්ඩාර සර් ඇතුළු සියලුම දෙනාට ගොඩාක් ගොඩක් ගොඩාක් පිං

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 5 หลายเดือนก่อน +22

    බලාපොරොත්තු උන විඩියෝ එකක් හරිම සතුටුයි උදවු කරපු සියලු දෙනාට පිං

  • @latawickrama1232
    @latawickrama1232 5 หลายเดือนก่อน +33

    පව් අසරණ දරුවො ඒ මල්වගේ හිත් සතුටුකල හැමෝටම ජේසු සමිදුගේ ආශිර්වාදය සුවය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤❤❤

  • @gnccreations277
    @gnccreations277 5 หลายเดือนก่อน +17

    අනේ ඒ පොඩි කෙලී රයිස් කනකොට මූනේ තිබුන සතුට ඒ සතුට දකින කොට... අපේ ඇස් වලට සතුටු කදුලු පිරෙනවා ❤❤❤ 🙏🙏🙏 සියලු මනුදම් රැගත් උතුම් මිනිසුන්ට අපි සැවොම අති උතුම් පරම දුර්ලභ මිනිසත් භවය ලැබූවෝ වෙත් එහි අරුත නිර්වාණයෙන් කෙලවර වනතෙක් සක්විති රජ උවද වැරදුන හොත් සතර අපායෙත් යලි ගොස් ඒමද සිදුවන සසරකි, අවුරුදු 150ක් මේ ජීවිතය ගත නොකරන අප තවකෙකු ගේ සිතකට මෙවන් සතුටක් ලබාදීමට සිත් පහළ වීම සුලුපටු පුරුදු පුහුණු කිරීමක් නොවන වග මා මනසට නැගෙත්...

  • @beetanandani243
    @beetanandani243 5 หลายเดือนก่อน +55

    ඔබතුමා වගේ තවද දහ දෙනෙක් හිටියනම් මේ රට ලස්සනටතෙරුවන් සරණයි❤🙏

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 5 หลายเดือนก่อน +1

      Akha hari අපිත් pluwan විදිහට akhathu weynna pluwan 🙏🙏🙏🇦🇪🇱🇰

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ​@@ayeshamissayesha7909ඔක්කෝටමත් බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 5 หลายเดือนก่อน +30

    අනේ පුතේ ඔයාලට බණ්ඩාර මහත්තයා රට ඉන්න දෙවිවරු වගේ ඉන්න අය එකතු කරගෙන ගෙදර හදලා දෙයි බුදු සරණයි

  • @DiliniDisanayaka-nt1gu
    @DiliniDisanayaka-nt1gu 5 หลายเดือนก่อน +18

    හරිම සතුටුයි .අපෙ උතුම් හදවත් තියන මිනිස්සු !!!!!!!

  • @NishadiHettiarachchi-bq7pq
    @NishadiHettiarachchi-bq7pq 5 หลายเดือนก่อน +24

    අනේ අපිටත් හරිම සතුටුයි මුදලින් දෙන්න හැකියාවක් නැති උනත් හදවතින් ප්‍රාර්ථනා කරා ඒදා ඇඩුනා අද හරිම සතුටුයි උදව් කරන අයට පිං

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 5 หลายเดือนก่อน +45

    උදව් කරන මෙිවගේ උතුම් මිනිස් ගතිඇති මහත්තුරු න්ට දිර්ඝායුශ ලැබෙිවා . දිනේවා .

  • @dananjidananji9473
    @dananjidananji9473 5 หลายเดือนก่อน +20

    උදවු කරපු සියලුම දෙනාටත් බන්ඩාර මතත්මයාටත් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 หลายเดือนก่อน +10

    ලංකාවෙි හොද පුරවැසියෙක් වෙන්න පුතේ. හොදට ඉගෙන ගන්න. මෙි පවුලට උදවි කල එ මහත්මයාටත් ඒ මහත්මයා ඇති දැඩි කල දෙමවිපියන්ටත් ගොඩාක් පින් මෙි දරැ පවුලේ අයගේ මුහුණු වලට හිනාවක් ගෙනාවට ඔබතුමාට වැඩි වැඩියෙන් හරි යන්න ඔිනේ කිසිදා දුකක් වෙිදනාවක් හිතට දැනෙන්න එපා. නිදුක් නිරෝගි සතුට නිරතුරුව ම ලැබෙිවා.

  • @sumithrahearth
    @sumithrahearth 5 หลายเดือนก่อน +5

    අනේ ඒ දරු පවුලට සතුට ගෙනත් දුන්න සියළු දෙනාටම උතුම් දළදා සමිදු ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏❤️❤️❤️

  • @Sanu-kh5bi
    @Sanu-kh5bi 5 หลายเดือนก่อน +8

    අහිංසක ලමයි කවදාහරි හරි යන්නම ඔනේ බන්ඩාර සර් කරන කියන හැමදේම සාර්තක වෙන්න ඔනේ උදවු කරපු අයට ගොඩක් පින් ❤❤❤❤❤❤

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 5 หลายเดือนก่อน +12

    අනේකවාරයක් නිවසක් හදලා දෙන මෙි දෙවියන් වගේම ඉන්න උතුම් මිනිසුන් ට පිංසිද්වෙිවා ,නිදුක් නිරෝගි සුව ලැබෙිවා .

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 5 หลายเดือนก่อน +2

    බන්ඩාර මහත්තයෝ උතුම් ගති තිබෙන ඔබ වගේ අය නිසා අප රටෙ අහිංසක දරුවන්ගේ ජීවිත ආරක්ශා වෙනවා . මෙම නිවස බාරගත්තු එ උතුමාණන්ටත් දීර්ඝායු ලැබෙවා. බන්ඩාර මහාත්තයෝ ඔබටත් එතුමන්ටත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ දෙපලට අනේක වාරයක් පිං. ස්තූති. 🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌻🌻🌻🌻

  • @samankumara3331
    @samankumara3331 5 หลายเดือนก่อน +6

    මම හැම video එකක්ම බලනවා මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පිං අහිංසක මිනිස්සුන්ගේ දුකට පිහිට වෙනවට ❤❤❤

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 5 หลายเดือนก่อน +14

    ආනෙ උදවි උප කරකරපු හැමොටම ගොඩක් පින්

  • @nawodadammini8900
    @nawodadammini8900 5 หลายเดือนก่อน +6

    එ මහත්තයට ගොඩක් පිං මෙ නිවස හදන්න තීරනය කරාට
    එ ව්ගේම බන්ඩාර මහත්තයට ගොඩක් පිං ❤❤❤

  • @kasundananjaya2701
    @kasundananjaya2701 5 หลายเดือนก่อน +2

    කොහොම ස්තූති කරන්නද අප්පා මේවට මෙ බන්ඩාර මහත්තයානම් අනිවා පාරමී පුරන්වාද කොහෙද

  • @mallikamallika4434
    @mallikamallika4434 5 หลายเดือนก่อน +18

    උදව් කරන සියලු දෙනාටත් බණ්ඩාර මහත්තයාටත් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @DilanSanjeewa-ey1zm
    @DilanSanjeewa-ey1zm 5 หลายเดือนก่อน +6

    මේ උතුම් මනුස්සය කරන මේ යහපත් ක්‍රියාවට රුපියලකින් හෝ උදව්වක් කරන උන් නෙමෙයි මේ කියවන්නෙ කෑ ගහන්නෙ කුහකයො කොහෙත් ඉන්නව අනේ ඒ දරුවන්ගෙ මුනෙ තියෙන සතුට ❤❤ පුතේ ඔයා හොදට ඉගෙනගන්න කවද හරි ඔයාලට උතුරන්න හරියනව එදාට ඔයාලත් මේ බංඩාර මහත්තය එක්ක එකතුවෙලා අසරන අයට උදව් කරන්න❤❤

  • @mdchandana2233
    @mdchandana2233 5 หลายเดือนก่อน +7

    උදවු කරපු සියලුම දෙනාට ගොඩක් පින් බන්ඩාර මහාත්තයටත් එක්ක 🙏🙏🙏

  • @Vishmi122
    @Vishmi122 5 หลายเดือนก่อน +2

    ඒ අම්මට හොද දැනීමක් තියනවා එයාලට ස්වයං රැකියාවක් සදහා උපකාර කරන්න සබන් එහෙම හොද market එකක් තියනව ❤

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 5 หลายเดือนก่อน +3

    බන්ඩර මහත්තයා කියන්නෙ මිහි පිට දවියක්. මෙ නංගී හොද ගති තියනව පෙර පිනක්.තිබිල තියෙනවා හොද මිනිසුන්ට කවදාහරි හරියනව කියන්නෙ මෙඋවට තමයි හරිම සතුටුයි උදව් උපකාර කරපු සියලුම දෙනාටම තෙරුවන් සරණාඉ හමොම ජති ජති පින් අත් වේවා ❤🙏🙏🙏🙏....

  • @mohanjayathennakoon9745
    @mohanjayathennakoon9745 5 หลายเดือนก่อน +3

    මේ කරන වැඩේට ඔබ තුමාට පින් බුදුසරණයි

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 5 หลายเดือนก่อน +6

    මෙම දරුවන් හට හිසට සෙවණක් ලඛාදෙන්න සිත් පහලවුන සියලු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයී ජයවේවා වේල් අස්ස ටීවි

  • @renukaperera6239
    @renukaperera6239 5 หลายเดือนก่อน +3

    පුදුම සතුටක් දැන්නෙ ඇත්තට .ඒ අයගෙ මූනෙ අද තියන සතුට,දවස් දාහතරක් ඇතුලත හැබෑ වෙන එයාලගෙ හීනය, මේ වෙනුවෙන් මූලිකත්වය ලබාදුන් මහත්මයා සහ ඒ මහතාගෙ බිරිද, ඇතුලු මේ සදහා උදව් උපකාර කරන සියලුම දෙස් විදෙස් අපේම ලාන්කිකයන් ,දෙවි කෙනෙක් වැනි බන්ඩාර සර් ඔබ , ඔබ සියලුම දෙනාට බොහොම පින්....බන්ඩාර සර් ඔබ කරන කියන සියලුම වැඩ කටයුතු එලෙසින්ම සාර්තක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.....❤❤❤ බුදුසරණයි ..🙏🙏🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 หลายเดือนก่อน +2

    ⁣මෙම සත්කාර සේවාවන් කිරීමට ගොඩාක් වෙහෙස මහන්සි වී කටයුතු කරන්න බණ්ඩාර මහත්මාට ගොඩක් පින්.

  • @somesilan21
    @somesilan21 5 หลายเดือนก่อน +7

    මේ දරුවොන්ට මේ වගේ සතුටක් ලබා දුන්නට ඔබතුමාට ගොඩක් පින්

  • @sltharanga6872
    @sltharanga6872 5 หลายเดือนก่อน +11

    මෙි රටෙි මීහීපිට දෙවියා වෙල්ලස්ස ටීවී වගේම මෙි වැඩ වලට උදවි කරන අයත් දෙවිවරු මොකද දුක් මහාන්සී වෙලා වැඩ කරලා මෙි වගේ දෙයකට උදවි කරන මෙි වගේ අයට ගොඩාක් පිං අපේ රටෙි ඉන්න අය හොද හදවත් ඇති අය සියළු දෙනාට ගොඩාක් පිං සිද්ධ වෙනවා.සියළු දෙනාට බුදු සරණයි ❤❤❤❤❤

  • @nilanthisilva1791
    @nilanthisilva1791 5 หลายเดือนก่อน +5

    අනේ මේ අහින්සක පවුලට ගෙයක් හදල දෙන්න කෙනෙක් ඉන්නව කියල ඇහුන ගමන්ම මට කෑ ගහල අඬන්න හිතුනා ඇස් කදුලින් පිරුනා ඒ රත්තරන් මහත්තයට බුදු බවම ලැබේවා පින් කරන්න නමක් අවශ්‍ය නෑ ඒපින තියෙන්නෙ හදවතේ හරිම සතුටක් ඇති උනා ඒ දූ පැටිය හරි පින්වන්ත දූ පැටියෙක් ජයම වේවා උදව් කරන බංඩාර මහත්තයටත් මේ පව්ලට උදව් කරන පිංවතුන්ට ජයම වේවා.

    • @deepamangali3638
      @deepamangali3638 5 หลายเดือนก่อน

      අම්මෝ මටත් ඔයාට වගේ ම ඒ දැනුන සතුට .............

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ​@@deepamangali3638ඔක්කෝටමත් බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohinijayalath4080
    @rohinijayalath4080 5 หลายเดือนก่อน +5

    වෙල්ලස්ස බන්ඩාර මහත්මයා ඇතුළු සියලුම දානපතීන්ට ගොඩාක් පින් ජේසුස් වහන්සේගෙ ආරක්ෂාව , ආශිර්වාද නොඅඩුව ලැබේවා ! 🙏❤️

  • @user-vm4bt3zh4q
    @user-vm4bt3zh4q 20 วันที่ผ่านมา

    මේ වගේ අහිසක දරුවන්ට උදවූ කරන ඔබටත් අනිත් සියලු දෙනාටටත් බොහෝම පින් 🙏🙏🙏🙏🙏

  • @jagathshantha1303
    @jagathshantha1303 5 หลายเดือนก่อน +7

    වෙල්ලස්සේ මහතා අැතුලු සියලු උපකාර කරන හැමටම විශ්වයේ අාශිර්වාදය ලැබේවා !!

  • @user-nt2qd3xd6t
    @user-nt2qd3xd6t 5 หลายเดือนก่อน +4

    ඔබතුමාට වැඩ් වැඩියෙන් ලැබේවා බුදු සරණයි

  • @user-nw7ub4pl3j
    @user-nw7ub4pl3j 5 หลายเดือนก่อน +10

    පොඩි හරි උදවුවක් හරි මටත් කරන්න පුලුවන් උන එක ගැන ගොඩාක් සතුටුයි ❤❤❤

  • @user-ud2pu6ex2r
    @user-ud2pu6ex2r 5 หลายเดือนก่อน +2

    උදව් කරන රත්තරන් මිනිසුන්ට සසර වසන තුරු මේ පින් ලැබේවා!

  • @methmalcreation
    @methmalcreation 5 หลายเดือนก่อน +1

    ඒ දරුවන්ගේ සතුට දකින්න අපිත් පිං කරලා තිබුනා, උදව් කරපු හැමෝටම පිං 🙏🏻🙏🏻🙏🏻

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 5 หลายเดือนก่อน +4

    මෙවන් උතුම් සත්ක්‍රියාව න් ඉදිරියේදීත් තව දුරටත් කර ගෙන යන්න වෙල්ලස්ස TV channel එකට යෝධ බලය ශක්තිය ධර්‍ය්ය ජවය වාසනාව නොඅඩුව ලැබේවා ...!

  • @justinjustin1167
    @justinjustin1167 5 หลายเดือนก่อน +7

    නිවස හදන්න බාරගත්ත එ මහාතා දැයට පහල වෙචිච දෙවියෙක්.එ පින එතුමාගේ දේමාපියන්ටද ලැබෙවා....

  • @Lions-zc4xx
    @Lions-zc4xx 5 หลายเดือนก่อน +1

    බණ්ඩාර මහතා, ඔබ කරන සේවය ඉතා පැහැදිලියි. මගේ හදවතේ පතුලෙන්ම එ සේවාව අගය කරමි. අව්ව වැස්ස නොබලා දිවයිනේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබ කරන සේවය හේතුවෙන් ඔබගේ දෙමාපියන්ට නිවන් ආවබෝධ වේවා. ඔබටත් ඔබේ බිරිඳටත් දරු දෙදෙනාටත් නිවන් මග විවර වේවා. ඔබ සියලු දෙනාටම දිර්ඝායු වේවා. ඔබේ කාර්ය මණ්ඩලයටත් ජය පතම්.

  • @sreemathilka9633
    @sreemathilka9633 5 หลายเดือนก่อน +5

    බණ්ඩාර මහත්තය ඇතුළු උදව් උපකාර කල හැමෝටම නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤

  • @janaka-sampath
    @janaka-sampath 5 หลายเดือนก่อน +4

    බන්ඩාර sir මේ ලමය sri lankan team එකට කවද හරි සෙල්ලම් කරොත් ඒ දවසට කියාගන්න බැරි සතුටක් ඔබතුමාට ලැබේවි. ඒ වගේම මේ මල්ලිට කවද හරි දවසක sri lanka national team එකට සෙල්ලම් කරන්න ලැබෙන්න ඕන බුදුසරණයි !!!

    • @Roohi248
      @Roohi248 5 หลายเดือนก่อน

      Eseema wewaa... Putha ta

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ​@@Roohi248ඔක්කෝටමත් බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpakumara335
    @pushpakumara335 5 หลายเดือนก่อน +7

    මෙවන් අය සෑහෙන්න ඉන්නවා.ඒ අයටත් නැගීසිටීමට ධෛර්යයක් වන මෙවන් සත් අරමුනු පෙරදැරි කරගත් යහපත් ක්‍රියාවන් තව තවත් බිහිවේවා!!

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 5 หลายเดือนก่อน

      Dalada samedu pehetai hamotama

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ​@@damayanthihawpeliyanage9147ඔක්කෝටමත් බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SithumDisanayaka-lc1gc
    @SithumDisanayaka-lc1gc 5 หลายเดือนก่อน +36

    මටත් දවසක මේ වගේ කට්ටියට උදවු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !! 🥹🙏🙏❤❤

    • @pramithalakshan7389
      @pramithalakshan7389 5 หลายเดือนก่อน +4

      matath loku asawak lamita help karann oni matath dawasaka

    • @SithumDisanayaka-lc1gc
      @SithumDisanayaka-lc1gc 5 หลายเดือนก่อน

      @@pramithalakshan7389 🥹🙏

    • @yuganiranga5999
      @yuganiranga5999 5 หลายเดือนก่อน +1

      ඒ උතුම් ප්‍රාර්ථනාව එලෙසින් ම ඉටු වේවා 🙏🙏🙏

    • @wickramapala-zd6xw
      @wickramapala-zd6xw 13 วันที่ผ่านมา

      ​@@yuganiranga5999ඔක්කෝටමත් බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 ❤තුනුරුවන් ❤❤❤❤❤❤❤❤❤

  • @justinjustin1167
    @justinjustin1167 5 หลายเดือนก่อน +18

    බුදුන් වහන්සේගේ පිහිටයි...❤❤❤❤

  • @sadinichethana8102
    @sadinichethana8102 5 หลายเดือนก่อน +1

    මේ සම්බන්ධව මුලින් ගිය video එකත් මම බැලුවා.ඒ අම්මගෙයි,දරුවො තුන් දෙනාගෙයි එදා මුහුණ බලන්න බෑ දෙවියනේ...මටත් ඇස් දෙකට කඳුලු ආවා...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢ඒත් අද,.......❤️❤️❤️❤️❤️
    ඇත්තටම පුදුම සතුටක් ....වරදින්නෙ නෑ....උදවු උපකාර කළ උතුම් මිනිසුනේ ඔබලාට කවදාවත් ......තවත් සතුට දෝරෙ ගලන්න ඕනි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.අද හිත් වල සතුට ,එළිය....අම්මෝ ..........ආදරෙයි .........හැමෝටම....මේ උතුම් කර්තව්‍යයට මූලික අත්තිවාරම දැමූ බණ්ඩාර මහතාණෙනි,විශ්ව මාතාවගේ ආදරණීය ආශිර්වාදය නිතැතින්ම ලැබේවා ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋💐🎊️💐🎊️💐🎊️💐🎊️💐🎊️💐
    ජයසිරි මහා බෝ සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිතැතින්ම ලැබේවා ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
    තව තවත් මෙවැනි උතුම් කර්තව්‍යයන් කිරීමටත්,අසරණ මිනිසුන්ගේ සිතට වැඩි වැඩියෙන් හිතට සතුට ,ගතට දිරිය ලබා දෙන්නට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
    බුදුසරණයි සියලු දෙනාට ම ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @user-rr9yp9ns2v
    @user-rr9yp9ns2v 5 หลายเดือนก่อน +2

    මේ දරුවන්ගෙ මුහුණට හිනාවක් දෙන්න උදව් වුණ හැමෝටම අනෙක වාරයක් පිං. හැමෝටම හරියන්න ඕන උතුරන්න.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ම දන්නවා වෙල්ලස්ස TV අත ගැහුවොත් කරනවාමයි.⁣අනේ බොහොමත් පින් බංඩාර මහත්මයා ඔයා හොද තාත්තා කෙනෙක්.උදව්කල සියළුම දෙනා නිදුක් නිරෝගිවේවා.

  • @isharaherath8681
    @isharaherath8681 4 หลายเดือนก่อน

    සහෝදරයා ඔයාට තවත් මේ වගේ අසරණ මිනිස්සුන්ට පිහිටක් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඇත්තටම මට ගොඩක් දුක හිතුනා ❤❤🙏🙏👍👍

  • @ThusharaKumari-xu7fi
    @ThusharaKumari-xu7fi 5 หลายเดือนก่อน +8

    මෙ හැම දෙයක්ම ජාති ජාතිත් ලැබෙනවා මහත්තයො.නිදුක් නීරොගී වෙවා. කරන වැඩ කටයුතු සාර්ථක වෙවා.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranokaranoka6016
    @ranokaranoka6016 5 หลายเดือนก่อน +1

    උදව් කරණ සියළුම දෙනාට සහා නිවස සදා දීමට බාර ගත්ත සියළුම දෙනාට විශ්වයේ අසිර්වාදය ලැබේවා බණ්ඩාර මහත් මායට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 5 หลายเดือนก่อน +2

    අනේ ඔබතුමාට බොහෝම පින්. මහත්තයෝ අපේ ගෙවල් ලගත් වකුගඩු රෝගීව ඉතා අමාරුවෙන් දරුවෙක් ඉන්නව. හරිම අසරන පව්ලක. ඒ දරුවගෙ වකුගඩු දෙකම නරක්වෙලා. ඉක්මනින් වකුගඩුවක් බද්ද කරන්න ඕනෙ කියල තමයි කියන්නෙ. මං වට්ස් ඇප් හරහා ඔබතුමාට මැසේජ් එකක් දැම්ම. පුලුවන්නම් පිහිටක් වෙන්න මහත්තයෝ ....🙏🙏🙏

  • @sandyakumari6635
    @sandyakumari6635 5 หลายเดือนก่อน +2

    අනේ ඒ දරුවන්ගෙ හීන හැබෑ කරපු හැමොටම වැඩි වැඩිය ලැබෙන්න ඕනා විශේෂයෙන්ම බංඩාර මහත්තයා ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි බංඩාර මල්ලිට අපේ මල්ලිට උදව් කරන හැමෝටම ගොඩක් පින්. ඒක නිසා තමයි. මේ පවුල් වලට සොයා බලා ඒ ඒ සුදුසු විදිහට ඒ අයට පිහිට වෙන්න පුලුවන් වෙන්නේ ❤සුබ පතනවා

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 5 หลายเดือนก่อน +26

    උදව් උපකාර කරන සියලු දෙනාට බුදු සරණයි හැමෝටම දළදා සමිඳුන් පිහිටයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දීර්ඝයුෂ ලැබේවා උදව්වක් කරන්න බැරි අය මේවා බලලා මැසේජ් එකක් දාලා උදව් උපකාර කරන සියලු දෙනාටම ශක්තිය ලබාදෙමු ❤❤❤❤❤😂

  • @shinestar1589
    @shinestar1589 5 หลายเดือนก่อน +1

    සර්ට අනේක වාරයක් පින් උදව් කළා වූ පින් වත් හැමදෙනාටම අනේක වාරයක් පින් 🙏🏾🙏🏾🙏🏾

  • @UGDanuka-ko1go
    @UGDanuka-ko1go 5 หลายเดือนก่อน +3

    ඒ හදවතින්ම කියන වචන වල ලස්සන බලන්නකො. හැමෝටම බුදු සරනයි .

  • @siriyasiriya5849
    @siriyasiriya5849 5 หลายเดือนก่อน

    ගේ අදන්න බාර ගත්ත ඒ උතුම් පිවත් මාත්මාටත් බෝම පිං තව තව වැඩි වැඩිය ලැබේවා අදපු වඩපු දෙමව්පියොටත් බෝම පිං🙏 උතුම් සම්මා සම්බුදු සරණයි

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 5 หลายเดือนก่อน +11

    උදව් කරන සෑම දෙනාටම සියළු සැනසිල්ල වේවා !

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 5 หลายเดือนก่อน +2

    This boy will be a good cricketer....... Thank you... Wellassa tv.... Blessings to you all.....

  • @chandanalatha6319
    @chandanalatha6319 5 หลายเดือนก่อน

    අපේ දේශයේ සියලු මනුෂ්‍යයන්ගේ සිත් මේ ආකාරයෙන් තිබුණා නම් කිසිම කෙනෙක් බඩගින්නෙ දුක් විඳිනු නොමැත ඔබට බොහොමත් පින් බණ්ඩාර මහත්මයාණෙනි❤

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 5 หลายเดือนก่อน +11

    මෙකරන උතැමි සෙවයට සියඑි දෙවියන්ගෙ අාශිර්වාදය ඔබතැමාට ලැබෙනවා බුදසරනයි

  • @akiladinesh5917
    @akiladinesh5917 5 หลายเดือนก่อน +1

    Me gedarth hadanakn api balan innawa oyala හැමෝටම godak pin me de dakala oyala hmotama pin අනුමෝදන් wewaaa ape ayata api salkamu godak pin oyala හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mwijerathna7917
    @mwijerathna7917 5 หลายเดือนก่อน +1

    එදා බලපු වැඩසටහනට වඩා හරි සතුටින් අද වීඩියෝ එක බැලුවා ඔබතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා.

  • @wijethunghe..479
    @wijethunghe..479 5 หลายเดือนก่อน +2

    ගෙයක් කියන්නෙ මහමෙරක් ගෙයක් නැති අයට..ගේ හදන්න උදව් කරන ඒ අයට සියලුම දෙනාට වශ්වයේ ආසිර්වාද ය ලැබේවා..ඒ වගේම මේ බන්ඩාර මහත්තයා ටත් වශ්වයේ ආශිර්වාදය ලැබේවා ... ලැබේවා..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน +2

    බණ්ඩාර ❤ සහ සැමටම පින් බුදු සරණයි

  • @kawikawi6227
    @kawikawi6227 5 หลายเดือนก่อน +1

    බණ්ඩාර මහත්තයට ගොඩාක් පින් උදව් කරපු අනිත් අයටත් ගොඩක් පින් බණ්ඩාර මාධ්‍යාග මේවා බලනකොට කඳුළු අක්කරගෙන තමා බලන්නෙ 🙏😢

  • @kavindi2satheesha95
    @kavindi2satheesha95 5 หลายเดือนก่อน +2

    තව තව හරියන්න ඕනි ජීවත ❤️

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 5 หลายเดือนก่อน +1

    මටත් පුදුම සතුටක් ලැබුනා උදව් උපකාර කරපු සියලුම දෙනාටම මේන්ම බන්ඩාර මහාතාටත් ඒ කර්‍ය්මන්ඩලයත් ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @siryalatha8274
    @siryalatha8274 5 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම බලන් හිටියෙ මේ අයගෙ විඩියෝව දානකන් උදව්උපකාරකරන සියලුදෙනාටම ගොඩාක්ම පින් ඒ අයට නිදුක් නිරෝගීව ඉන්න කිසිම දේකින් අඩුවක් නොවේවා. .බංඩාර මහතාත් විශාල පිනක් කර ගන්නෙ ඒ ආයතනයට දිනෙන්ම මේ වගේ අසරණ අයට උපකාර කරන්න සියලුම දෙවියන් ආශීර්වාද විශ්ව ශක්තිය බලයද ලැබේවා. ඒ අයට සතුට ගෙනා සියලුදෙනාටම ධාර්මිකව ජීවත්විමට ධර්මය අවබෝධ වේවා.සියලුම සත්වයෝ.සුවපත්ම වෙත්වා. බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤😀👍👍💯💯💯😭🙏🙏❤

  • @suneetharupasinghe4243
    @suneetharupasinghe4243 5 หลายเดือนก่อน

    Oba thuma ඉදිරිපත් වෙලා මේ karana u karthauya hariyata watinawa ඔබතුමාta nam උතුම් නිirwana සම්පත්තියක් ලැබෙනවා theruwan saranai

  • @ManjulaNishantha-tl1ze
    @ManjulaNishantha-tl1ze 5 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුලු පවුලෙ සැමටත් සියලු දෙනාටමත් බුදු සරනයි ගනදෙවි පිහිට යි

  • @sass3013
    @sass3013 5 หลายเดือนก่อน

    සහතික ඇත්තමයි දැසට කදුළක් ආවා මේ දරැවන්ට මේ උපකාර ලැබුණේ ඔබතුමා නිසා උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @hashinimadu7787
    @hashinimadu7787 5 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පින් .මම හැමදාම සර්ගෙ වැඩසටහන් බලනවා .මම තාම උසස් පෙළ කරන්නේ .මමත් කවදහරිම සර්ට උදව් කරනවා ❤. අනිවාර්යයෙන්ම මේ මල්ලි ක්‍රිකට් වලින් ජාත්‍යන්තරයටම යන්න ඕන . ඒ වගේම නන්ගිත් හොදට ඉගෙන ගන්න . ❤ බුදු සරණයි ❤

  • @danushkadarshana1315
    @danushkadarshana1315 5 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සාදූ සාඩූ සාදූ ☸️✝️☪️🕉️😍

  • @kumarikulathunga98
    @kumarikulathunga98 5 หลายเดือนก่อน +1

    මෙ අම්මා ගොඩක් බුද්දිමත් බුදු සරනයි

  • @tharindumadushan1181
    @tharindumadushan1181 5 หลายเดือนก่อน

    රටේ රජ කරන්න ඕන මෙන්න මෙ වගේ මනුස්ස්සයෙක්... රටටම කිරි උතුරයි..❤❤❤❤

  • @karona..8265
    @karona..8265 5 หลายเดือนก่อน

    බංඩාර සර් කියන්නේ දෙවියේක් බංඩාර දෙයියා කියන්නේ එක නේ සර් ගේ අම්මා ත් සර්ගේම අම්මා වෙලා යාලි අත්මෙයෙත් ඉපදෙවා ගොඩක් පින් සර් ඇතූලූ උදාවූ කරන සියලූම දෙනාටම වෙල්ලස්ස ට ජයවේවා හැමෝටම තෙරුවන් සරණයි දරැපැටැවූන්ගෙ වසනාව ඉක්මනින්ම නිවස හදන්න ලැඛේවා දළදා සමිදු පිහිටයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน

    මෙි වෙල්ලස්ස TV බණ්ඩාර මල්ලි ඔයා කරන මෙි සමාජ,සත්කාරය ගැන කියන්න වචන නෑ මේ රටේ චන්⁣දෙ ගන්න හොර පාලකයෝ විනාශ කරපු රටෙි දරිද්‍රතාවයෙන් පෙලෙන මෙි මනුෂ්‍යන්ට උදවි උපකාර කරපු ඔබ තුමා සහ එයට ආධාර කරපු සැමට බොහොමත්ම පින් හොදට ඉගෙනගන්න පුතේ දුවෙි බුදුසරණයි ❤

  • @piankadived8774
    @piankadived8774 5 หลายเดือนก่อน +2

    උදවි කරපු සියලුම දෙනාට පිං මෙි තරමි එකමුතු රටක් හදා ගන්න කවිරුත් නැහැ ❤❤❤❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 5 หลายเดือนก่อน +6

    බන්ඩාර දෙවියන් මේලොවට බිහිකල දෙමා පියන්ටත්ගොඩාක් පින්

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน +1

    ❤❤❤2024 ඔයාලට ගොඩක් හොද උනා,උදවිකල හැමෝටම පිං,බංඩාර මහත්තයා ට දිිර්ගායු ලැබේවා ස්ටාෆ් එකටත් නිරෝගී සුවය ලැබේවා ❤