අපේම සුසන්තා අක්කා වෙනුවෙන් - TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 729

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +187

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් හතර වරම් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනටම සුව වේවා ඔබට සියලුම මේ රෝගය වැලඳිලා තියෙන හැමෝටම සුව වේවා

  • @nilukasenarath5370
    @nilukasenarath5370 ปีที่แล้ว +122

    ආසම නිළියක්..... නිහතමානී චරිතයක්.... ඉක්මනින් සනීප වෙන්න.... දීර්ඝායුෂ ලැබේවා!...... ජේසු පිහිටයි!....

    • @s.indeewanijayawardhana1046
      @s.indeewanijayawardhana1046 ปีที่แล้ว

      අසරණ කෙනෙක් වුනෙත් කවුද මුදල්දෙත්නෙ මෙයා නිලිනයක් නිසා මුදල් දෙනවා එත් අවත්කව හැමකෙනෙක්ම උදවුවක් කරත්න පුලුවන් නත් පිනක් මගෙ අයියා මැරැනෙත් මහබඩවැලො පිලිකා වක් අයියා මැරැනා එක නිසා කිවෙ අනිකුත් අසරන පිලිකා හැදුණු අයගැනත් බලත් මහතයා අනෙ මිස් ඔයාට නිරෙගි සුව ලැබේ වා මටපුලුවත් ඔබට සුවයපතන්න විතර යි මගෝ ලගසල්ලි නැ බුදු සරණයි දෙවියන් ගෙම පිහිටයි

  • @malanilokuge7258
    @malanilokuge7258 ปีที่แล้ว +65

    බුදුසරනින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා .දීර්ගයුශ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️

  • @mrrohitha
    @mrrohitha 9 หลายเดือนก่อน

    නිදුක් වේවා
    නිරෝගී වේවා
    සුවපත් වේවා...
    දෙවියන්ගේ පිහිටයි ඔබට.

  • @jagathkumara3401
    @jagathkumara3401 ปีที่แล้ว +12

    ඔබ තුමියට දළදා සමිදුන්ගේ පිහිටෙන් රැකවරණෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @priyanthalalani2675
    @priyanthalalani2675 ปีที่แล้ว +46

    ඔබ තුමියට ඉක්මනට සුවය ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමියට ❤️🙏🙏

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว

    ඹබතුමිට .ඉක්මනින් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි .නිරෝගී දිවියක් පතමි

  • @dilshanfonseka399
    @dilshanfonseka399 ปีที่แล้ว +15

    මේ මුලු විශ්ව ශක්තියේම බලයෙන් අනුහසින් ඔබතුමිය අැතුලු සියලුම සුවකල නොහැකි රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා!!!

  • @warnikanayomi7148
    @warnikanayomi7148 ปีที่แล้ว +70

    ත්‍රිවිදරත්නයේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +17

    "මම සම්පුර්නයෙන් සුවපත් උනාට විශ්වයට ස්තුතියි!"කියලා එක දිගටම 55 වතාවක් (පුළුවන් නම් අලුත් පොතක) ලියන්න.එහෙම එක දිගට දවස් 5 ලියන්න. පුළුවන් නම් රාත්‍රී නින්දට පෙර හෝ උදේ නැගිට්ට ගමන් කරන්න. (දිනය දමා කරන්න.)දැනටමත් ඒ දේ වෙලා ඉවරයි වගේ හැගීමෙන් ලියන්න. ඔබත් දැනටමත් සුවපත් වෙලා වගේ හැගීමෙන් ම ඉන්න.එයා යථාර්තයක් වෙනවමයි. විශ්වයට ස්තුතියි.

  • @damindasuranjith9410
    @damindasuranjith9410 ปีที่แล้ว +45

    උතුම් වූ බුද්ධානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා.❤️❤️❤️❤️

  • @chandrikakalyani8905
    @chandrikakalyani8905 ปีที่แล้ว

    අනිවාර්යයෙන් oba thumiya suwaya labanawa budusaranai

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 ปีที่แล้ว

    තෙරුවනේ අනනත්වූ ගුණානුභාවයෙන් සියළු දෙවිරැකවරණින් විජය ශ්‍රී ජය ශ්‍රී බෝධීන්වහන්සේගෙ ආනුභාවයෙන් උතුම්වූ ස්වර්ණමාලී මහසෑරජාණන්වහන්සේගේ ආරක්ෂාවෙන් ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලැබෙත්වා !!!
    නිදුක් නීරෝගී වෙත්වා !!!
    දීර්ඝායුෂ වෙත්වා !!! සොයුරිය ඔබතුමිය! 🙏🙏🙏🌹🌹🌹☸️🪔👌😊💎👍🙏

  • @sammobile5496
    @sammobile5496 ปีที่แล้ว +59

    උතුම් තිසරනයේ ආනූබාවයෙන් විජයත් ශ්‍රී ජය ශ්‍රී බෝ සමිදුගේ ආනූබාවයෙන් ස්වර්ණමාලී සෑරජානන් වහන්සේගේ ආනූබාවයෙන් ඉක්මන් සුවය ලබත්වා

  • @anurashanthakasturiarachch4620
    @anurashanthakasturiarachch4620 ปีที่แล้ว +5

    සුද්දා ඔබනම් නියම හිත හොඳ හදවතින්ම තියෙන මනුස්සකමක් ඇති පුද්ගලයෙක් ඔබට හොඳ මිනිස්සු වටා ඉන්නවා ඔබට සුභ පැතුම් 🙏🙏🙏🙏

  • @situmisitumi3076
    @situmisitumi3076 ปีที่แล้ว

    කළුතර බෝ සමිඳුගේ පිහිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 ปีที่แล้ว +41

    උතුම් දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @kanthiperera1722
    @kanthiperera1722 ปีที่แล้ว +14

    අප සැමගේ හිත සුවපත් කල ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා 🌹

    • @skularathne138
      @skularathne138 ปีที่แล้ว

      සුසන්ත අක්කේ ඔයාට සියලු දෙවියන්ගේ පිහිටි රැකවරණය ලැබේවා ලැබේවා ලැබේවා හදවතින් ma පතන wa .ඔයාට අපි එදත් අදත් කවදත් ඉතාමත් ගෞරවනීය ලෙස ආදරෙයි .

  • @kusumalathaperera8189
    @kusumalathaperera8189 ปีที่แล้ว +13

    ණිදොක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj ปีที่แล้ว +9

    බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි. ඉක්මන් සුවය පාර්ථනා කරනවා 🙏🙏🙏ආදරෙයි

  • @sujeewagnanathilaka4987
    @sujeewagnanathilaka4987 ปีที่แล้ว

    බුදු සරණයි !!!!
    ඉක්මනින්ම සුවපත් වේවා !!!

  • @atrafernando7552
    @atrafernando7552 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා ! ජේසු පිහිටයි .

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +1

    ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @geetikadarshani1461
    @geetikadarshani1461 ปีที่แล้ว

    බුදුසරණයි ඉක්මනින් සුවපත් වේවා

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබේවා... නිදුක් නීරෝගී බව ලැබේවා... සියලු දෙවි ආශිර්වාදය සැමවිට ලැබේවා...

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว

    නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා ..මගෙ තාත්තාටත් අග්න්‍යාසයේ තිබුනා.පිටින් ප්‍රතිකාර කරන්න තරම් වත්කමක් අප,සතුව තිබුනෙ නෑ . රජයේ රෝහලෙන් කරපු දෙයක් විතරයි ..අනේ අපි කොතරම් අසරණ වුනාද ? එනිසා මට අක්කා ගෙ තත්ත්වය තේරෙනවා.ඔයා ගොඩක් නිහතමානී සුන්දර චරිතයක් .ශක්තිමත් කාන්තාවක් ..හරි ලස්සනට ගොඩක් සංගමයයෙන් කතා කරනවා..ඔයාගෙ හඩට හිත නිවෙනවා.ඔයාට මේ වෙලාවෙ මුදලින් උපකාර කරන්න මට ඇවසි වුනත් සත්තයි මට ඊට හයියක් නෑ ..අක්කා මට කරන්න පුලුවන් මගෙ හදවතින්ම ඔයාට සුවපත් බාවය පතන්නට විතරයි ..තුනුරුවන් ගේ ආශිර්වාද ආනුභාවයෙන් ද උතුම් වූ ජය ශි මහා බෝධීන් වහන්සේ ගේ ආනුභාවයෙන් ,ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින රුවන්වැලිසෑ රදුන්ගේ ආනුභාවයෙන් ද දළදා සමිදුගෙ ආනුභාවයෙන් ද අක්කා නිදුක් නිරෝගී සුවපත් වේවා ..දීගායු වැඩේවා...කායික මානසික සුවපත් බාවය ලැබේවා ..ලක්ශ සංඛ්‍යාත පිංවත් බොහෝ පිරිසකගේ ආදරය උදව් උපකාර නොවඩුව ලැබේවා ..එයින් වහා වහා ඉක්මන් සුවපත් බව ලැබේවා ....ආදරෙයි අක්කා ගොඩක් .❤️❤️❤️❤️❤️

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 ปีที่แล้ว +9

    සුදා අයියා..we haven't met before but මමත් හොඳට මහ රජාට සහ උගේ නඩයට කඩේ ගිය එකෙක්. ඒක මිනිස්සු ප්‍රශ්නයක් කර ගන්නවා නම් මේ වගේ වෙලාවකදි උන් සත්තු මිසක් මිනිස්සු නෙවෙයි.I will be in Sri Lanka on the 23rd and I will contribute with what I can and WhatsApp you the deposit slip. I also will contact her and let her know. All the very best with your program and Susantha Akka, stay positive!

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +34

    අනේ ඔබතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏

    • @dammikasaviththri1232
      @dammikasaviththri1232 ปีที่แล้ว

      ඉක්මන් සුවය ඔබ තුමියට.සියලු දෙවියන් ආරක්ෂා කරන්න ඕනි .බුදුසරනයි

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +3

    නිහතමානි නිරහන්කාර අාදරනීය සොයුරියට ඉක්මන්සුවය තෙරුවන් සරනිනින් සියලු දෙවි දේවතාවියන්ගේ පිහිටෙන් ලැබෙිවා!!!

  • @nishanmunasinghe0
    @nishanmunasinghe0 ปีที่แล้ว +7

    ඔබ තුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන්සරණයි ❤❤❤

    • @rhm7493
      @rhm7493 ปีที่แล้ว

      Ikmn suwa pathami.

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 ปีที่แล้ว +2

    සුදා පලමුව ඔබට තුති.සුසන්තා චන්ද්‍රමාලි කලාකාමී මහත්මියට ඉක්මන් සුවය ලැබේවා!

  • @AKKcreations
    @AKKcreations ปีที่แล้ว +3

    කවදටත් හොදවැඩකට මුල්තැන දෙන ...ආදරණිය හදවතක්..සුදා අයියා..ඔබට සදා ජය....සුසන්තා චන්ද්‍රමාලි අක්කා.. ඔබට ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් 🙏🙏🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +4

    උතුම් දළදා සමිඳුගේ පිහිටයි සුවපත් වේවා අක්කි තෙරුවන් සරණයි

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +11

    ඔබ තුමියගේ අභිමානය කාන්තා පරපුරටම ආලෝකයක්.මේ මොහොතේ පටන් මහා සුවයක් ලබේවා...

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว

    ඔබ තුමිය ඔය ඉන්න සැහැල්ලුවෙන්ම කාලය ගත කරන
    ඔබට අවශ්‍ය දේ ඔබට ලැබේවි
    එක්කෙනෙක් දෙන්නෙක්ගේ වචන වලට ඔබව වට්ටන්න බෑ ඔබගේ
    දහිරිය වන්තකමට මම හදවතින්ම ගරුකරනවා
    සොහොයුරිය ඔබට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා !!!
    දෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත් රුවන්වැලි මහා සෑරදුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා !!!
    නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    හිතන පතන සියලුම දේ සරුවප්පකාරයෙන්ම සාර්ථක වේවා !!!
    ඔබ බොනබෙහෙත් අවුසදද ඉන්ජෙක්ෂන් සේලයින් වතුර බිංදුවේ පටන් නහරයක් නහරයක් පාසාම ගොස්ඉක්මනින්ම සුවපත්වේවා කියා මම කුවෙට් රබියා වල සිට හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    🇰🇼💓 සාදු 🙏🙏🙏🌹 💓🇱🇰

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +38

    හොද රංගන ශිල්පිනියක්.. අනේ පව්,
    ඉක්මන් සුවය ලැබේවා,

  • @Heart2591
    @Heart2591 ปีที่แล้ว +9

    2023 මාර්තු මස 26 වෙනි දින සන්ධ්‍යා යාමයේ මා ඇතුළු පිරිසක් විසින් රුවන්වැලි මහා සෑ රඳුන් උදෙසා අෂ්ටපාන ගිලන්පස පූජාවක් ඔබ තුමිය වෙනුවෙන් සිදු කොට ඔබ තුමියට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙමි.ඔබ තුමියට තෙරුවන් සරණේ අනන්ත ආශිර්වාදයත් ඉක්මන් සුවය ලැබේවා..!තෙරුවන් සරණයි

    • @sandyakumari6635
      @sandyakumari6635 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว

      නිකන් පුච්චලා දාල විනාස කරන සල්ලි ටික මේ බෙහෙත් ගන්න දීහන් බන්.මෙ වෙලාවෙ ඕන සල්ලි.බෙහෙත් .දෙයියන්ට බුදුන්ට කරන්න පුළුවන් මගුලක් නෑ.

    • @pradeepsudharika2032
      @pradeepsudharika2032 ปีที่แล้ว

      Sadu sadu sadu....ikman suwaya labewa!!!!!!🙏🙏🙏🙏

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +51

    ඔබට ඉක්මන් සුවය ලැබේවා!!!
    අපේ ආදරය ඔබ තුමියට එසේමයි!!

  • @rawnxt7382
    @rawnxt7382 ปีที่แล้ว +4

    අනේ බුදු සරණින් ඔබ තුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +2

    හැකි ඉක්මනින් මෙතුමියට උදව් කරමු වෙන ලෙඩ වගේ නෙමේ මේලෙඩේ. නිදුක් නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා සුසන්තා චාන්ද්‍ර මාලි අක්කට.

  • @dananjidananji9473
    @dananjidananji9473 ปีที่แล้ว +2

    ඉක්මනින්ම සුවය ලැබේවා ඔබතුමියට බුදු සරණයි මම ආසම නිලියක් දලදා සමිදු පිහිට ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv ปีที่แล้ว +2

    විස්වයේ ආශිර්වාදයෙන් ඔබතුමිය සුවපත් වේවා.

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 ปีที่แล้ว +4

    තුනුරුවන්ගෙ සරණින් ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ තුමියට. සුවපත් වෙලා වැඩසටහනකට ඇවිත් අපිට මේ ලෙඩේ ගැන ඔයා ඒ දිනවල ගත කරපු ජීවිතේ ගැන ආදරනියව පැහැදිලි කරයි කියලා බලන් ඉන්නවා අපි ඔයාට ගොඩාක් ආදරෙයි. හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ. මේ ගෙවෙන්නෙ ඔයා පෙර ආත්මෙක හරි කරපු පවක් වෙන්න ඇති ඒත් ඉක්මනින්ම ඒ පව ගෙවිලා පින් බලවත් වෙලා ඔබ ඉක්මනින්ම සුවපත් වෙනවා. අපේ ආශිර්වාදය ඔබ තුමියට හැමදාම තියෙනවා දළදා සමිදු සරණයි !!!🙏🙏🙏🙏

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +5

    ඔබ තුමියට ඉක්මන් සුවය පතමි .තෙරැවන් සරණයි

  • @thiliniperera7651
    @thiliniperera7651 ปีที่แล้ว

    බුදු සරනයි🙏🙏ඉක්මනින් සුවපත් වේවා🙏🙏

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා..! සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා..!

  • @malisujata7910
    @malisujata7910 ปีที่แล้ว +11

    බුදුසරණයි ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා උතුම් දළදා සමිදු පහිටයි 🙏🙏🙏

  • @hasinichamodi1355
    @hasinichamodi1355 ปีที่แล้ว

    බුදුසරණින් සියලු දෙවියන්ගේ පිහිටින් ඔබතුමියට සුවවේවා..!!♥️🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි . ඔබට ඉක්මන් සුවපත් භාවය ලැබේවා . දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤ 💪💪💪💪💪💪💪🙏🙏🙏🙏🙏

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් ,සියළුම දෙවි දේවතාවන්ගේ හා පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ශාවෙන් ඔබ තුමියට ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා !මා දුටු ඉතාම ආදරණීය ,නිහතමානි ,සුන්දර කලාකාරිණියක් ඔබ තුමිය.

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +2

    දළදා හාමුදුරුවන්ගේ පිහට ආරක්ෂාවෙන් ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @nilukagunasekara5963
    @nilukagunasekara5963 ปีที่แล้ว +23

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් ඉක්මනින් සුවපත් වේවා !!

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +27

    සුසන්තා අක්කේ දැකිම සතුටක්, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.❤️🙏

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +4

    ඔබ තුමියට ඉක්මන් සුවය ලැබෙනවා ...

  • @mishelhiransa359
    @mishelhiransa359 ปีที่แล้ว

    Jesu phitai ඔයාට ඉක්මනින් සුව වේවා

  • @renukaramanayaka7692
    @renukaramanayaka7692 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුවය labeawa budusarani jesus පිහිටයි ❤️❤️❤️❤️

  • @rasikarasika9331
    @rasikarasika9331 ปีที่แล้ว +31

    ඉක්මන් සුවය ලැබෙවා බුදුසරණය් දෙවිපිහිටය් 🙏

    • @champataldaha-nj5eg
      @champataldaha-nj5eg ปีที่แล้ว +1

      Suwapat wetwa

    • @RaniRani-wh4tx
      @RaniRani-wh4tx ปีที่แล้ว

      අනේ මිස් තේරැවන් සරනයි🙏🙏🙏🙏ඔය. බෙහෙත් කරන අතර මෙි වෙිද මහත්තා ලගට යන්න.
      සමන්ත වෙිද මැදුර නාරම්මල. මැදගොඩ 🙏🙏🙏🙏🙏සුඅැස. නිකන් ඉන්න ගමන් බලන්න. සල්ලි ගන්නෙ නෑ 🙏🙏🙏පෙර පිං බලයෙන් හිත යොමු වෙිවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @dumindasilva4480
    @dumindasilva4480 ปีที่แล้ว

    ඛුදු සරනයි ඉක්මන් සුවය ලැබෙවා

  • @asanthisoyza9021
    @asanthisoyza9021 ปีที่แล้ว

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .

  • @සුනෙත්-ඛ9ඤ
    @සුනෙත්-ඛ9ඤ ปีที่แล้ว +1

    දෙවියන්ග්‍ර් පිහිටෙන් ඉක්මනින් සුව වෙවා

  • @thiliniperera6297
    @thiliniperera6297 ปีที่แล้ว +2

    ඔබතුමියට ඉක්මන් සුව ලැබේවා!🙏❤️

  • @rusirupremathilaka3843
    @rusirupremathilaka3843 ปีที่แล้ว +6

    Get well soon.
    Will help you as much as possible.
    Thank you Suda for letting us know about her.

  • @k-popstan7471
    @k-popstan7471 ปีที่แล้ว +4

    ඔබ තුමිය ඉක්මනින් සුවපත් වේවා දළදා සමිඳු පිහිටයි

  • @sihina.1
    @sihina.1 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් සුවය ප්‍රාර්ථනා කරනවා සුසන්තා මහත්මියට .මේවන් දෙයක් හතුරෙකුටවත් අත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම.ආදරෙයි හදවතින්ම .😘😘😘

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +2

    පිළිකාවෙන් දුක් විදපු කෙනෙක් විදියට ඔයාගේ දුක මටත් දැනෙනවා. ප්‍රතිකාර කරන්න මානසිකව වැටෙන්න ගියොත් ප්‍රතිකාර වලින් වැඩක් නැහැ. හැමෝම උදව් කරාවි. කව්රුවත් කියන දේවල් අහන්න එපා! නිතරම බුදුන් දෙසූ ධර්මය නිතරම අසන්න.ඔබ‍ට තෙරුවන් සරණයි 🙏❤️❤️🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +3

    චාරුලතා... ඔයාට ඉක්මන් සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
    🤲🤲🤲

  • @nethusathsara7298
    @nethusathsara7298 ปีที่แล้ว +5

    ඔබ තුමියට ඉක්මන් සුව 🙏🙏🙏🙏

  • @tharangagamage3595
    @tharangagamage3595 ปีที่แล้ว

    Theruwan saranai.paththini maniyange pihiten oba thumiyata ekmanin suwa wewa!

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +2

    සුන්දර හිනාව ❤️ හැමදාමත් සතුටෙන් හිටියා වගේ❤️ අදත් එසේමයි❤️❤️ ආදරෙයි අක්කා .. ඔයාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏 දළදා සමිදුගේ පිහිටෙන්🙏🙏

  • @charukadilranga8685
    @charukadilranga8685 ปีที่แล้ว

    Budu saranai ikmanatama සනීප wewa

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +1

    ඔබෙි ෂක්තිමත් බවට කියන්න වචන නෑ .අනිත් අයවත් ෂක්තිමත් කරන්න කියපු වචනටික ලෙංගතු කමෙිතරම .රෝගය පරාඡය කරනවාමයි ඔබ.❤❤❤❤❤❤

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 ปีที่แล้ว +2

    ශුද්ධව් පවුලේ පිහිට ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ජෙසු පිහිටයි

  • @tissacolombage8338
    @tissacolombage8338 ปีที่แล้ว

    නිහතමානී නිලියක්..ඉක්මන් සුව ලැබේවා .බුදු සරණයි

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +5

    භක්කුල මහා තෙරුන්ගේ ආනුභාවයෙන් ....
    ඔබට ඉක්මන් සුවයම ලැබේවා..🙏
    තුණුරුවන්ගේ පිහිටයි...🙏
    සියලු දෙවි රැකවරනයි....🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hkkahkka7827
    @hkkahkka7827 ปีที่แล้ว

    Ikman suvaya labewa.niduk nirogi suvaya ikmanin labewa.❤theruvan saranai obathumiyata.

  • @dissanayakam7221
    @dissanayakam7221 ปีที่แล้ว +2

    නැන්දට ඉක්මනින්ම සුව වෙනවාමයි. සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. දීර්ගායුශ ලැබී නීරෝගී ජීවතයක් ලැබේවා.🙏🙏🙏🙏🙏

  • @sujeebasitha1776
    @sujeebasitha1776 ปีที่แล้ว +24

    අක්කේ ලියල තියාගන්න . ඔයා දෙවියෝ මාර පිටපතක් ලැබිලා . එ් චරිතය ඔයා ලස්සනට ඉවරකරනවා. ඔයා අපිට සම්පතක්.මිනිස් සමාජයට ඔයා මාර වටිනවා. ඔයා වැටුන මිනිසුන් ගොඩගන්න දෙවියන් දුන් චරිතය හොදින් රගපාලා . ඔයා සුවපත් වෙනවා . දෙවියන් විස්වාසකරන්න.

  • @apsaranandani1996
    @apsaranandani1996 ปีที่แล้ว +2

    සුසන්තා.අක්කා..ඔයා.ඉතාමත්ම නිහතමානී.චරිතයක්.බව.මම අත්දැකීමෙන් දන්න කෙනෙක්.ඔයාට.මුල්.අවස්ථාවේ.වගේම.මේ.අවස්ථාවෙත්.ඉතාමත්ම ඉක්මනින්.හොඳ වෙනවා.ඒක ස්ථිරයි..තෙරැවන් සරණයි.ඔයාට.

  • @shamilahameed4164
    @shamilahameed4164 ปีที่แล้ว

    ඔබ තුමිය deergausha වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    ඔබ tumiyata thunuruwane guna blyean ඉක්මනින් සුවපත් weawa නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai hita saktimath කරගෙන ඉදිරියට යන්න ලැබේවා 🙏💐❤️❤️

  • @surangirathnayake743
    @surangirathnayake743 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී ඉක්මන් සුව ලැබේවා ඔබ තුමියට 🙏🙏🙏🌹🌹

  • @kumariajith5374
    @kumariajith5374 ปีที่แล้ว +3

    ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +27

    ආදරනීය රංඟන ශිල්පිනිය ඔබට ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว

    ඔබතුමියට මේ වතාවෙත් ඉක්මනට සුවයලැබේවා.නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබේවා.සතර වරම්දෙවි රැකවරණයත් ලැබේවා.බුදුසරණයි.දේව මෑණියන් ගේ පිහිටයි.නැවතත් දීර්ඝඅායුෂ පතනවා.🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @inokagayan591
    @inokagayan591 ปีที่แล้ว +31

    ඔබතුමියට දළදා සමිඳු පිහිටයි!

  • @dhammikaperera4685
    @dhammikaperera4685 ปีที่แล้ว +2

    ඔබතුමියට උත්තරීතර බුද්ධ ශක්තියේ බලයෙන් ,උත්තරීතර විශ්වයේ ශක්තිය බලයෙන් ඉතාමත් ඉක්මනින්ම සුවපත් වේවා !සුවපත් වේවා !සුවපත් වේවා !නීරෝගී වේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️🌷

  • @sandemel1657
    @sandemel1657 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුව ලැබේවා .තෙරුවන් සරණයි ❤️❤️🙏

  • @anushikaeshwara9611
    @anushikaeshwara9611 ปีที่แล้ว +2

    බුදුසරණයි ඉක්මනින් ම සනීපවෙන්න.

  • @senuri5156
    @senuri5156 ปีที่แล้ว +8

    අනේ හදවතින්ම නිරෝගී සුවය පතනවා.ඔයාට කවදාවත් නපුරක් නම් වෙන්න එපා.ඔයාට මේ ප්‍රතිකාර ගන්න අවශ්‍ය හැම මුදලක්ම මේ විශ්වයට ඔයා කරපු හැම හොඳ ක්‍රියාවකම බලයෙන් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනෑ.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සියලුම දෙවියන්ගෙ රැකවරණය ලැබේවා!

  • @letsseenow6379
    @letsseenow6379 ปีที่แล้ว +8

    ඉක්මන් සුවය ලැබේවා

  • @indunilmaya6263
    @indunilmaya6263 ปีที่แล้ว

    සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි සුවපත් වේවා

  • @yasooma4858
    @yasooma4858 ปีที่แล้ว

    බුදු සරණින් ඔයාට නිරෝගිසුවය ලැබේවා. ජයසිරිමා බෝ සමිදු පිහිටයි!

  • @sanukiravisha1301
    @sanukiravisha1301 ปีที่แล้ว

    නිරෝගී සුවය ලැබේවා ඔබතුමියට . බුදු සරණය්..

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 ปีที่แล้ว +1

    බුදු සරනයි සියලු දෙවි රැක වරනයි ඉක්මන් නිරොගි සුවය ලැබේවා ඔබ තුමියට

  • @alankara7071
    @alankara7071 ปีที่แล้ว

    බුදුසරනයි ඔබතුමියට

  • @rishanijayaratne9839
    @rishanijayaratne9839 ปีที่แล้ว +11

    ඹබතුමියට ඉක්මන් සුවයලැබේ‍වා “දළදා සමිදුගේ “ පිහිට ලැබේ‍වා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @minonmendis670
    @minonmendis670 ปีที่แล้ว +4

    God Bless you, glad to see you healed. I have been praying for you and all the Cancer patients including little children in Sri Lanka and around the Globe.

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 ปีที่แล้ว +3

    මේතූමියගේ දකෂතාවය ජනපීය කම ඇයට තවදුරටත් වාසනාව ගෙනාව ඒකට .හරීම සතූටුයි ආසම නීලියක් මේවාගේ මුදලක් අහිංසක මනුස්සයෙක් කොහොම සොයන්නද ගෙවල් දොරවල් විකූණලවත් සමහරූන්ට සොයා ගන්න බෑ දැනට ඉතා වීශාල ලෙඩිඩු පුමාණයක් මිය යනව කියල ආරංචීයි ඔය රටේ ඉපදීමත් පවක් කාලකණ් නී පාලකයීන් රට වීනාසම කලා

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 ปีที่แล้ว +1

    නිදුක් වේවා ,නීරෝගී වේවා සුවපත් වේවා .

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +2

    ඉක්මන් සුවලැබේවා ..තෙරුවන්සරණයි ..❤❤❤❤❤❤❤