අවුරුදු 16 දි පැනලා ආපු කෙල්ලට අවසානයේ අත් වූ ඉරණම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #wellassatv #uspbandara #wellassa
    #subscribe #like #comments #share
    🔴facebook - / wellassatv1 / / uspbandara.usp
    🔴Website - wellassatv.lk/
    එන්න අපි අපේ අයට උදව් කරමු 🙏
    වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම 🇱🇰

ความคิดเห็น • 193

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 8 หลายเดือนก่อน +10

    මෙවැනි උතුම් පින්කම් තවදුරටත් ඉදිරියට කරගෙන යන්න බණ්ඩාර මහත්තමයාට යෝධ බලය ශක්තිය ධර්‍ය්ය ජවය වාසනාව නොඅඩුව ලැබේවා ..!

  • @76062
    @76062 8 หลายเดือนก่อน +10

    සමාජයට හොද පාඩමක් ඉගෙන ගත යුතු දේවල් බොහොම යි ආදරනිය දුවේ පුතෙ හොදට හිතට ගන්න කවදාවත් දෙමාපියන් ගෙ හිත රිද්දලා කිසිම තිරනයක් ගන්න එපා හැම කාන්තාවක්ම හැම අතින්ම අසරණ වෙනවා නින්දා අපහාස අහන්න වෙනවා එ තමයි අපි එනවිට ගෙනාපුවා
    දෙවියෙක් වගෙ ඉන්න අපෙ සර් මතු බුදු වේවා හිසරදයක් වත් නොසැදේවා දිර්ඝායුස ලැබෙවා පින්වන්ත සැමගෙ නෙත ගැටේවා
    🌹❤🌹❤🌹❤🌹❤
    🙏 මඩ ගොහොරැ කටු පදුරු මතින් ඇවිද ගියා 🙏 බඩ ගින්න පිපාසය දැසේ කදුළු වල දුක දන්න නියා 🙏 තම බත් පත පවා දන් දෙන්නෙ හදවතින්ම ඔයා 🙏 නොදැනේවා රිදුමක් වත් ජිවිතේ තිබෙන තුරා 🙏

  • @DiliniSeuwandi-ps4qk
    @DiliniSeuwandi-ps4qk 8 หลายเดือนก่อน +33

    පත්තිනි මෑණියන් ගෙම පිහිටයි ..යහපතක් වෙවා මෙ නංගීට ..🙏🙏

  • @thamarathamara7618
    @thamarathamara7618 8 หลายเดือนก่อน +73

    කවුරුහරි වුදවු කරයි ....මෙතුමා පයතිබ්බ ගෙදරකට වැරදුනේ නැ....👍👍🙏🙏❤️❤️

    • @sherlywanigathunga3118
      @sherlywanigathunga3118 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

    • @priyanthipunchihewa3369
      @priyanthipunchihewa3369 8 หลายเดือนก่อน

      ඔව් ඇත්තමයි👍 මේ පවුලට උදව් කරන්න දෙවියන් වැනි මිනිසුන් බණ්ඩාර මහත්තයාට ලං වේවා🙏 මේ නංගී පවු😢

    • @Miyesipabasara2869
      @Miyesipabasara2869 8 หลายเดือนก่อน

      😂

    • @Miyesipabasara2869
      @Miyesipabasara2869 8 หลายเดือนก่อน

      😂

    • @Miyesipabasara2869
      @Miyesipabasara2869 8 หลายเดือนก่อน

      😂

  • @Kumari-kq1py
    @Kumari-kq1py 8 หลายเดือนก่อน +10

    ඔබ තුමාට මේ කරන. සේවාවට ගොඩාක්ම පින්❤❤❤❤

  • @denuwanihatharasingha1392
    @denuwanihatharasingha1392 8 หลายเดือนก่อน +35

    ගෑනු වැඩිපුරම දුක් විදින්නෙ පිරිමි නිසා කොන්දක් නැති පිරිමින්ට අහු උනොත් ඉවරයි

  • @gihanbandara9019
    @gihanbandara9019 8 หลายเดือนก่อน +19

    උදව් කල යුතුයී... අහිංසක දුප්පත් මිනිස්සු ❤️❤️

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 8 หลายเดือนก่อน +19

    මෙතුමාගෙ කටහඩ හැනෙ මනෙකට කාටත් වරදින්නෙ නැ පරිස්සමෙන් තෙරැවන්සරණයි ❤

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 8 หลายเดือนก่อน +18

    නංගී ඔයාට මෙතුමා අව කියන්නේ හිසට සෙවන ක ලැබේ නව වගේම දරුවන් ගෙ අනාගතය විෂ දෙනවා මෙතුමා ta ඇතුළු උදව් උපකාර කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්ය නිරතුරුව ලැබේවා .🌻❤️🙏🙏🙏🌻

  • @dinithi1409
    @dinithi1409 8 หลายเดือนก่อน +20

    සොහොයුරිය ඔයාට මොනදේ නැතත් සැමියාගේ නොවෙනස් ආදරය කෙතරම් වටිනවද ඵ් ගැන සිතලවත් සතුටින් ඉන්න ඇත්තටම දරුවන් ඵක්ක දාලා ගිහින් අසරණ උන කාන්තාවන් ඉන්නවා හැම අතකින්ම අසරණ වෙලා ඵ් අතින් ඔයා සැමියාගේ ආදරය හරි තියනව ඔයාලගේ අනාගතය වාසනාවන්තව සතුටින් ගතකරන්න ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනය කරනවා තෙරැවන් සරනයි

  • @Gayahashi444
    @Gayahashi444 8 หลายเดือนก่อน +22

    මේක දැන් ඉන්න තරැණ පරම්පරාවට හොද පාඩමක් ..❤

  • @مالانانداني
    @مالانانداني 8 หลายเดือนก่อน +19

    පාසල් වයසේ පෙම් කරලා පැනලා යන සැමට හොද අවවාද ටිකක් ලැබුනා..

  • @Gayankumara-g2t
    @Gayankumara-g2t 8 หลายเดือนก่อน +9

    අැත්තටම මට තේරෙන්නේ නෑ මේකේ ඉන්න උන්ටද කොන්ද පන නැත්තේ නැත්නම් මේ දරු පවුල ජීවත් කරන්න දඟලන අර තාත්තාටද කියලා...අම්මා තාත්තා කියන දේ අහන්නේ නැතිව අාපු එක වැරදියි තමයි එ්ත් එ් මනුස්සයා මෙයාලාව දාලායන්නේ නැතිව කුලි වැඩක් හරි කරලා කන්න බොන්න දෙනවනේ ...ඉතින් මේ සහෝදරියත් දැනගන්න ඹ්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාට ශක්තියක් වෙන්න අක්කරයක් තියෙනවනේ මොනවම හරි වගා කරන්න පුලුවන් නේද?දෙන්නත් එක්ක උත්සාහයෙන් නැගිටින්න බලන්න වරදින එකක් නෑ..තෙරුවන් සරණයි...

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 8 หลายเดือนก่อน +3

    අහිංසක ජනතාවට උදව් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි ❤🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @anomasepali-gf2ej
    @anomasepali-gf2ej 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් දුකයි... මම මේ වීඩියෝ එක මගෙ දුවට වගේම මම දන්න දරුවන්ට යැව්වා.... බණ්ඩාර සර්ට ගොඩක් pin

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 8 หลายเดือนก่อน +7

    සොයුරිය ඔයාට ලස්සන නිවසක හිමිකම් කියන්න වාසනාව ලැබේවා බණ්ඩාර සර් ආවා කියන්නෙම නිවසට දෙවියෙක් වැඩියා හා සමානයි ඔයාලට වරදින්නේ නෑ දළදා හාමුදුරුවන්ගේ පිහිටයි❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +12

    බණ්ඩාරට සැමටම බුදු සරණයි සම්මාසම්බුදු සරණයි

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 8 หลายเดือนก่อน +18

    මෙිිව අහල දැකලවත් හැදෙන්න ළමයි මනුෂ්‍ය කම දන්න මෙිි වගෙ දෙවිවරැ ඉන්න නිසා හොඳයි දරැවොත් දුක් විදිනව තෙරැවන් සරණයි

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 8 หลายเดือนก่อน

      Mathuma adiya thyaputanak warding Nahant budusarani

  • @udenika5732
    @udenika5732 8 หลายเดือนก่อน +4

    මනුස්සකමේ අංක එකේ වැඩසටහන වෙල්ලස්ස ටීවි .ඔකොටම පිං ..🎉❤❤❤❤❤

  • @power_lion1717
    @power_lion1717 8 หลายเดือนก่อน +10

    සහතික ඇත්ත දෙමවුපියන්ට අකිකුරු වෙන කිසිම කෙනෙක්ට හරි යන්නෙ නැ ඔයා අවුරුදු 16 ගිය වෙලේ ඔයාගේ දෙමවුපියෝ කොචර දුක් වෙන්න ඇතිද එ ඔයාට තිබුන ආදරේට එහෙත් ඔයාට වයස 16 න් ඒක තේරුම් ගන්න බැරි වෙන්න ඇති නමුත් ඔයා දැන් හොදට හිතලා බලලා තිරණ ගන්න බුදුසරණයි බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට පින් මෙ කරන සේවයට 🙏🙏💙

  • @DarshikaTharangani-e8f
    @DarshikaTharangani-e8f 8 หลายเดือนก่อน +5

    බුදු සරණයි🙏🙏🙏 මෙතුමා කරන මේ සේවයට

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 8 หลายเดือนก่อน +8

    දෙමාපින් ගේ කීමවල් නොඇසූවාම ඔහොම වේවා මමත් ඔහොම තමයි හිටියේ දෙවියන්ගේ පිහිටයි දැන් නම් වහනයක් විතරයි අඩු නෑ බැ නොකියා උත්සාහ වන්ත වෙන්න දියුණු වෙන්න පුළුවන්..

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 7 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක්ම මේ කරගන්නා පින් කටයුතු අහක යන්නෙ නැහැ බුදුසරණයි 🙏🙏❤️

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 8 หลายเดือนก่อน +1

    මහත්තයා පලඇති ගහටයි මිනිස්සු ගල්ගහන්නෙ ගල්මුල් එනකොට අප්රමාන සකුටුවෙන්න ඔබතුමා පසුපස80.000ට වඩා පිරිසක් ඔබතුමා පසුපස සිටිනවා ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි උතුම් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබෙිවා

  • @vasanthasr245
    @vasanthasr245 8 หลายเดือนก่อน +5

    විදුලිය එලිය.දැක ගිනිහුල දියේ හෙලා මගවැරදිලා.දිව්වේ මැන්මුලා.වෙලා පැනගිය මුවන් ලග හැලුනයි නෙලුපලා.දොර ඇරපන් අම්මේ මට සමාවෙලා😢😢😢😢

  • @SajithRupasingha
    @SajithRupasingha 8 หลายเดือนก่อน +1

    මහත්තයා අත පය හොදටම තියන ඔය වගේ අයට උදව් කරන්න එපා ඔය වගේ මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නව

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 8 หลายเดือนก่อน +3

    මේවා හොඳ පාඩම්.කාට කාටත්.හැබැයි එයාල ආදරෙන් ඉන්නවාලු.

  • @banchibaby1234
    @banchibaby1234 8 หลายเดือนก่อน +5

    මමත් තනියම දරැවත් හදාගෙන මගෙ උත්සාහයෙන් අවුරැදු 32ක් ජිවත් උනා අදටත් මගෙ දුක අහන්න කවුරැත් නැ

  • @malibh7896
    @malibh7896 8 หลายเดือนก่อน +6

    බුදුසරණයි මල්ලි ඔයාටත් පව්ලෙ අයත් ❤🙏

  • @SajithRupasingha
    @SajithRupasingha 8 หลายเดือนก่อน +2

    ඇත්තටම ගෑනු දුක් විදින්නෙ පිරිම් හින්දා . මමත් ඔහොම දුක් විදින ගෑනියෙක්

    • @Madushanimadushani-j9s
      @Madushanimadushani-j9s 8 หลายเดือนก่อน

      Math ekagai.pirimiyek miss mama APA duk vidinawa.

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 8 หลายเดือนก่อน +2

    හිතවත් බණ්ඩාර මහතාණෙනි
    ඔබතුමා කරන මහඟු සේවයට ආනේක වාරය ස්තූතියි පින් ඒවාගේම ඔබ තුමාට වුදව් උපකාර කරන රටවිරුවන් ඇතුලු සියලු දෙනාටම පින්.. මම මේ කියන්න යන්නේ වෙනම කතාවක්
    අද 15..01.2023 නේ හිරු ටී.වී.එකේ චුදිතයේ වැඩ සටහනේ පත්තරේ විස්තරයෙන් නය ගෙවා ගන්න බැරිව කාන්තාවන් 200 ය දෙනෙක් සියදිවි නසාගෙන මේ කාන්තාවන්ගේ දරුවනුත් අනතුරේ හිතවත් මහතාණනි මේ වැඩසටහන නැවත බලා ඉදිරියට ඉදිරියට සියදිවි නසා ගන්න ඉන්න
    කාන්තාවන් මරණ යෙන් බේරගන්න පුලුවන් විශාල පිනක් .ඔබ තුමාටත් හැදුවැඩු දෙමව්පියන්ටත් දීර්ඝායුෂ ලැබේවා. වෙල්ලස්ස ටී.වී. කාර්ය මණ්ඩලයත් පින්..!

  • @kumarilalitha9275
    @kumarilalitha9275 3 หลายเดือนก่อน

    බණ්ඩාර මහතා ta වෙල්ලස්සේ tv eakata තව තවත් me sath karaya කිරීමට sakthiya dahiriya leabeawa budusaranai සියලු deavi පිහිටයි jayaweawa

  • @lankacool9116
    @lankacool9116 8 หลายเดือนก่อน +3

    මෙිතුමා ආව නමි ඔබට අනිවා සුභ වෙනවා ඔබ සැමට තෙරුවන් සරණයි ..

  • @anojaudayangani5909
    @anojaudayangani5909 8 หลายเดือนก่อน +2

    මමත් ගොඩක් දුකක් vinda.good job බණ්ඩාර sir.

  • @VithanageMallika-o2n
    @VithanageMallika-o2n 8 หลายเดือนก่อน +1

    කව්‍රරැම්,,හරි පිහිට,,වේවා මේ ලමයට❤❤❤❤

  • @h.gsrideva7179
    @h.gsrideva7179 8 หลายเดือนก่อน +1

    ඔබතුමා බුදුන් දැක නිවන් දකින්න ඕනි දුප්පත් මිනිස්සුන්ට උදව් කරනවට .

  • @janakapriyant2112
    @janakapriyant2112 8 หลายเดือนก่อน +1

    වරදින්නෑ බන්ඩාර මහත්තයා ආව කියන්නෙ එ පවුලෙ සතුට උතුරනව ඔයාලට හරියනව සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 8 หลายเดือนก่อน

    ඔයා දුක හංගගෙන හිනා උනා ❤ තෙරුවන් සරණින් හැම දෙයක්ම හරි යයි

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 8 หลายเดือนก่อน +2

    ඔව් ඇලුමිනියමි මුටිටියෙ උයන් කන එක නවතන්න ඛුදුසරනයි එම පවුලටත් දෙවියන් ඒ පැල්පතටත් වැඩියා කියා සිතන්න

  • @SajithRupasingha
    @SajithRupasingha 8 หลายเดือนก่อน +1

    ලන්කාවෙ ගොඩක් ඉන්නෙ කොන්ද පන නැති පිරිමි

  • @KasunDilshan-u1c
    @KasunDilshan-u1c 8 หลายเดือนก่อน +2

    මන් ඔයාව අදුරනව අක්කෙ. ඔයාට බුදු සරනයි.

  • @chagikabandara
    @chagikabandara 21 วันที่ผ่านมา

    akkata thunuruwane ashirwadaya noaduwama labewa!

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 8 หลายเดือนก่อน +9

    නංගි මම දරරැවෙක්සමග තනියමඉන්නතැන නැතිව දුක්වින්දාඑහෙත්අද මමකගෙවත්උපකාරනැතිව නැගිටා දැන්මම හොදින්ගමට්‍ගියෙ ලමයා මොටිසෝරිතියලා කුබුරැවල ගොටුකොලකඩනවානිවාඩුදට මහතයාවත්නැතිව

    • @subasinijeewanthi3556
      @subasinijeewanthi3556 8 หลายเดือนก่อน +3

      Math ahemai Ada mama pawul 4k balagannawa daruwo denna Akka awuruddata masayai inne podi daruwa thamath Amma laga hithe haiyen duk widala me thenata awe ath kawadawath katawath nethi berikam kiwwe NE Mata sathutui pitarata awurudu 12k Ada Leda ade pita rataka mage kiyala kawuruth ne 😢ath Mata ikmanin suwa Wei dewiyange pihita lebei😢

    • @renukakumari5890
      @renukakumari5890 8 หลายเดือนก่อน +1

      තමන්ගේ උත්සාහය තියෙනවා නම් දුක් විදින්න අවශ්‍ය නෑ නේද අනුන් වෙනකම් බලන් ඉන්න ඵපා උත්සාහයෙන් ජීවිතය ජයගන්න

    • @NishaAnu-g1p
      @NishaAnu-g1p 8 หลายเดือนก่อน +1

      ඔයා හරි අපිට ජිවිතේ වරදිනවා නමුත් ඒක කිය කිය තවකෙනෙක් මත යැපෙන්න ඕන නෑ.උත්සහයයි උනන්දුවයි විතරයි ඕනේ...අපි ට කිසිම දෙයක් තිබුන්නේ නෑ..එත් මේ වෙනකොට දාලා ගියපු මනුස්සයාට වඩා සාර්ථකව ජීවත් වෙනවා...දරුවෙකුත් එක්ක...හැබැයි අපි කාටවත් අතපාන්නේ නෑ කියන ගැම්ම තිබුනා..ඉන්න තැන දැක්කාම මට තේරුනේ එයාගෙ අපිලිවෙල ඒකයි අදටත් එහෙම දුක් විදින්නේ...මේ මගේ අදහස..

    • @renukakumari5890
      @renukakumari5890 8 หลายเดือนก่อน

      @@NishaAnu-g1p ඒක ඇත්ත

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 8 หลายเดือนก่อน +18

    මමත් තනියම මගෙ උත්සාහයෙන් නැගිටපු කෙනෙක්.මහත්තයා නැති ව අවුරුදු 12 තනියම දුව හදාගත්ත .පිට රටවල බැල මෙහෙවර කම් කරලා.මගෙ අම්මාට පින් සිද්ද වෙන්න දූ බලාගත්තා.ඒ වගෙ තනියම උත්සාහයයෙන් නැ ගිටින්න.

    • @mnnishadi3024
      @mnnishadi3024 8 หลายเดือนก่อน +1

      b.s akkita

    • @fujfuj8183
      @fujfuj8183 8 หลายเดือนก่อน

      ❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🙏🌹😂😂😂😂😂😂😂🤣🤣​@@mnnishadi3024

    • @fujfuj8183
      @fujfuj8183 8 หลายเดือนก่อน

      බුදුඛන්ඩාරදේයියෝපින්මමතවමදුක්විදිනවමමතවමරටුඉනේමභත්තයබුදුසරනයි❤❤❤❤😂😂😂😂😂🌹💖🌹🙏🌹💖🌹💖💥💗🙏💗🙏💖🙏🤣🤣🤣🤣🤣🤣🤣🤣🌹💖🌹🙏🌹🙏🙏🙏💗🙏💖💖💖💖

    • @franciskaranjanie46
      @franciskaranjanie46 8 หลายเดือนก่อน +1

      මමත් එහෙමතමයි දුවලා තුන්දෙනෙක් ඉන්නවා මහත්තයා නැතිව අවුරැදු 24යි රටතමයි පිහිට

  • @WasathiMadanayaka-qu8ov
    @WasathiMadanayaka-qu8ov 8 หลายเดือนก่อน +1

    Budu saranai oba thumata kohoma Hari udau karanna geyak hada ganna waraduna than ayata kiyala wadak na jiwithe kiyanna puduma deyak pau daruwanta Hoda naraka Kiya denna ona Ayala wage Moda thirana ganna APA kiyala monawa unath adare thinawane ath athi aka loku deyak jathi beda nam wadak na

  • @ishpeiris4648
    @ishpeiris4648 8 หลายเดือนก่อน

    නිකන් හිටියොත් මුකුත් ලැබෙන්නෑ, ඔයාලට උදව්කරන මිනිස්සුත් බොහොම දුක් විදලා ඒවා දෙන්නේ, ඒ නිසා ඉඩම් අක්කරයක් තියන් නිකන් ඉන්න එපා වතුර නෑ කියලා, කොහොම හරි මොනවම හරි හිටව ගන්න බලන්න

  • @sajithlakshan6147
    @sajithlakshan6147 8 หลายเดือนก่อน +2

    Man hemadama dana vidiyo okkoma balanawa mage as deken kadulu watenawa 😭 😭😭 math godak asayi udawu karanna eth mata ehema udawu karanna salli na 😔 hemotama බුදුසරණයි 🙏🙏🙏🙏

  • @malikam7925
    @malikam7925 8 หลายเดือนก่อน +1

    Tharuna , Tharuniyanta Hoda Padamak Ada Dawase Me Video Eka , ""Hitha Unu Wena Rata WIRUWANI Me Dukata Pihita Labewa 🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 8 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් yahpathakma වේවා ✋✋✋✋✋

  • @karona..8265
    @karona..8265 7 หลายเดือนก่อน

    බංඩාර සර් කියන්නේ බංඩාර දෙයියා සර් දැන් කිදෙනෙක්ගෙ ඇස් පහදනවාද සර්ට නම් කවදාවන් වරදින්නේනැ වෙල්ලාස්ස ටිවි හැමෝටම දළදා සමිදු පිහිටයි

  • @shantharanaweera4741
    @shantharanaweera4741 8 หลายเดือนก่อน +2

    බණ්ඩාර මහත්තයා ගේ හිත හොදයි .වොලටි එකේ තිබුන පොඩි මුදල හරි ඇදලා දුන්නා.

  • @difislslls1580
    @difislslls1580 8 หลายเดือนก่อน +2

    Kaga hari pinwanta kanakga udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata ❤❤❤. Oba tumatat godak stuti ❤❤❤

  • @Utubenil
    @Utubenil 8 หลายเดือนก่อน +4

    ලොකු ඉඩමක් තියෙනවා.වගාවක් කරන්න උත්සහ කරන්න ඕන. කාන්තාවන් හිතේ ශක්තිය ඇතිකරගත යුතුයි. බොහෝ දිරිය කාන්තාවන් ඉන්නවා බින්දුවෙන් උඩට ගිය.

    • @GurusinhaShani
      @GurusinhaShani 8 หลายเดือนก่อน +1

      Oya watura aran denna etakota waga karawi

    • @hirublacky8317
      @hirublacky8317 8 หลายเดือนก่อน +1

      Eyalata wathurath nathuwa inne😢

  • @NishaAnu-g1p
    @NishaAnu-g1p 8 หลายเดือนก่อน +1

    Oyata mona nethath hoda adarayak lebila thiyenawa...apita e deth ne..eth adatath athma vishwasen jeewath wenawa...geniyakta one hoda haiya hithak...math daruwek ekka thaniunu kenek...athai payai daruwai witharai ithuru une...ada wenakota aurudu 4....jara wedak kawadawath karalane..hebei nosehenna duk vinda..api karagaththa de ne kiyala daruwata kisima dukak deela ne denneth ne..hemadema ara parissam karan jeewath wenna...oyata lassana anagathayak lebei...bandara mahaththayatath theruwan saranai...

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf 8 หลายเดือนก่อน +1

    අපිට පුළුවන් විදිහට බන්ඩාර මහත්තයාට සබික්‍රයිබි කරලා හරි සපෝටි එකක් දෙනවා

  • @Sani-cg1dp
    @Sani-cg1dp 3 หลายเดือนก่อน

    අතපය හතර දෙවියන් හොදට හදලා දීලා තියෙනවනම් මහන්සියෙන් නැගිටින්න පුරුදු කරන්න. ලංකාවේ තත්වෙත් එක්ක ලොකු දේවල් කරන්න බැ. එත් මන් කියන්නේ ගොඩක් නැගිටින්න අපහසු පවුල් ඔනිතරම් ඉන්නවා ලංකාවේ. කියන්න ලැජ්ජා නැ දවසට එකවෙලක් කලා මාත් කාලයක් දුක් වින්ද. මාත් අවුරුදු 20 බැන්දේ ඉන්න තැනක්වත් නැතිවයි බැන්දේ. දැන් මට 27 කියන්න සතුටුයි අද පොලවේ පයගහල ජිවත් වෙනවා. අවුරුදු 5 මගේ ළමයත් එක්ක. උත්සාහයයි කැපවීමයි තමයි හැමදේම. ලංකාවේ 75% පිරිමි නිසා ගැහැණු දුක් විදිනවා එත් පිරිමිත් නැති දායිරියවන්ත ගැනු ජිවිතේ දිනනවා

  • @chalikadilshan3737
    @chalikadilshan3737 8 หลายเดือนก่อน +2

    Wenna thiyena deyak thamai වුනේ puthee oyata min ඉදිරියට waradinne na දෙවියන් awa

  • @SamSung-oc2uh
    @SamSung-oc2uh 3 หลายเดือนก่อน

    අනේ බණ්ඩාර සර්.මම ඔයා ගේ.විඩියෝ හැම දාම .බලනවා.ඉතින් හරි ම.අසරණ .පවුල ක්.ඉන්න වා.පුළුවන් නම්.ඉන්න ගේ.හදලා දෙන්න ඔයා ට.බුදු බව.අත්වේයි.සර්.එයාල.ඉන්නේ .මාතලේ දිස්ත්‍රික්කයේ අදාවල ලිහිණියා පිටිය.කියන.ගමේ.ඉන්නේ .ලොකු දුව .උසස් පෙල.ට.ඉගෙන ගන්න වා.පුතා .7වසරේ.ඉගෙන ගන්න වා.ඉතින් හරි ම.අසරයි.තාත්තා ට.වයස අවුරුදු 60යි.ඉතින් එයාලගේ ගෙදර හදලා දෙන්න පුළුවන් ද

  • @DanukaNimsara-ri9oi
    @DanukaNimsara-ri9oi 7 หลายเดือนก่อน

    බුදු සරනයි ❤❤

  • @i.m.silanganthilaka7870
    @i.m.silanganthilaka7870 3 หลายเดือนก่อน

    අනුෂා කොණ්ඩය පාට කරලා විකාර කරන්න කලින් ඉන්න තැන හදාගන්න උදව් ගන්න

  • @SandunKumara-vt6nq
    @SandunKumara-vt6nq 8 หลายเดือนก่อน +1

    Mama තලාව අනුරාධපුර mamth ගොඩාක් අසරණ wala inna maga දරුවන් 2 innwa ලොකු දුවට 12 podi දුවට 8 අම්මා rata gihn 2019 nwtha awa na dan අවුරුදු 6 ළමයි ඉස්කෝලේ යවන්න ගොඩාක් අමාරුවෙන් ළමයි dannta ඉස්කෝලේ බඩු ටික ලබා gannth amruwan math උදව්වක් කරන්න පුළුවන් da ගොඩාක් pin sdu wanwa d.p.

    • @SandunKumara-vt6nq
      @SandunKumara-vt6nq 8 หลายเดือนก่อน

      Api inna niwsatn kadila බිත්ති පුපුරා inna අම්මා ga නිවසේ

    • @SandunKumara-vt6nq
      @SandunKumara-vt6nq 8 หลายเดือนก่อน

      Ok

  • @RamanayakePrasanna-ie6gh
    @RamanayakePrasanna-ie6gh 8 หลายเดือนก่อน +2

    Me paulta pihita wei me deiya ❤❤❤

  • @SajithRupasingha
    @SajithRupasingha 8 หลายเดือนก่อน +1

    මට ත් උදව්වක් කරන්න කව්රුත් නෑ දරුවො දාලා රට ඇවිත් දරුවට හම්බ කරනව. රස්සාවක් කරන්න

  • @DeepaNilmini-c4w
    @DeepaNilmini-c4w 8 หลายเดือนก่อน

    Ikman pihitak lebewa 🙏❤️ Methuma poronduwak unoth aniwaryenma a de ishata karanna kepa wenwa 🙏Mewani uthum pinkam kirimeeata hekiyawa lebewa 🙏

  • @VimukthiSean
    @VimukthiSean 8 หลายเดือนก่อน +1

    Ow..mekata heta ude weddi suba aranchiyak lebei....iwasala obatuma weda KARAGENA YANNA...

  • @SajithRupasingha
    @SajithRupasingha 8 หลายเดือนก่อน +1

    කොන්ද පන නැති පිරිම්

  • @RameshaJeewanthi
    @RameshaJeewanthi 8 หลายเดือนก่อน +1

    අනේ මහත්තයා මට දරුවෝ 4ක් ඉන්නවා මට ජීවත්වෙන්න ගෙයක් නැ පුලුවන්නම් මටත් ගෙයක් හදලා දෙන්න පින් සිද්ද වෙයි

  • @DenoSeir
    @DenoSeir 8 หลายเดือนก่อน +1

    මමත්..අ.වු.16.ගියා.දැන්න.මට.අ.වු.44යි.බාබාලා.4.දැන්න.සවිදි.රටෙ.වැඩ.බාබාලා.4තරදෙනාම.බැදලා.මම.හිටියේ.ඉටිකොල.ගේයක්.දැන්නගේයක්.තියනවා

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 8 หลายเดือนก่อน +1

    Great content! Keep it up!

  • @WijeKankanamge
    @WijeKankanamge 8 หลายเดือนก่อน +3

    ආනමඩුවෙ 225 එකා අමු මැට්ට.ජනතාවත් මුන්ට චන්දෙ දෙන්නෙ මොනව හිතලද මංද?

  • @iroshanilmini7776
    @iroshanilmini7776 8 หลายเดือนก่อน

    Kiyanna තියෙන්නෙ කසාදෙට හදිස්සි වෙන්න එපා .ආදරේ කියලා රැවටීලා යන්න නං එපා duk විදින්න .අන්තිමට දෙමව්පියන්ට වත් සලක ගන්න beruwa යනවා .අපි දෙමාපියන් කියන දේ අහගන හොදට හිටිය නිසා අද බැඳලත් ලස්සනට ජීවත් වෙනවා.ඉගෙන ගන්න රස්සාවක් කරන්න අනික ජීවත් වෙන්න මාර්ගන තියන කෙනෙක් බදින්න නැත්තං සදහටම දුක .පවු ඉතින් කෙල්ලො ආදරේ නිසා යනවා ඉතින් 😢ආදරේ වගේම ජීවත් වෙන්න මාර්ග නැති unama prashna .

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 8 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @suwas_daily_life66
    @suwas_daily_life66 8 หลายเดือนก่อน +1

    Budusarani deyo awa wagey thami oyata udau kari

  • @kusumprasanna9568
    @kusumprasanna9568 8 หลายเดือนก่อน

    Aniwaren kawruhari udaw karanna godaak pin budu saranai dewi pihitai

  • @nelkaperera4045
    @nelkaperera4045 8 หลายเดือนก่อน +1

    අපිට තේරෙන කොට පෙරහර ගිහිල්ලා නමුත් චාන්ස් එකක් තියෙනවා පුතා අත්දැකීමත් හොඳ යි. උපාධියක්

  • @AsankaPraddep
    @AsankaPraddep 7 หลายเดือนก่อน

    Deviyo wadala me kellage duka danila❤❤❤❤❤❤😢

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 8 หลายเดือนก่อน

    Puluwan hamoma udawu karanna Godak pin godak sstuthe budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa wellassa TV ❤️💕❤️💕🇰🇼🇱🇰💕💕❤️❤️

  • @tomokhadr3543
    @tomokhadr3543 8 หลายเดือนก่อน +1

    Bandara mhathmayo oba wani ahinsaka hadawathak athi kenek giya hama gedrakama asirwadaya thibuna mamath oba waniya palakin apu kanthawak duk vinda athi tharam mage shakthiyen mama ada thanak innawa tikak hari bdaginne inne nathiwa jeewath wenawa athithaya kawadawathma amathaka wenne nha deviyange asirwadaya budunge sarana phita thiyenawa obata Bs may daruwage shinaya saba wenna kiyala hama adahana dviyanen budungen ayachana karannemi ❤🙏🙏🙏

  • @namalwithanage7269
    @namalwithanage7269 8 หลายเดือนก่อน

    Piduru sevikala. Pelpathe athi same ❤❤❤👍👍👍

  • @niroshadamayanthiniroshada5340
    @niroshadamayanthiniroshada5340 8 หลายเดือนก่อน +1

    බංඩාර අයියා ගෙයක් හදන්න පුලුවන් ද

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 8 หลายเดือนก่อน

    Paw monawa kannada ane manda kohoma hari kage kage hari pihita lebewa.budusaranai.😢

  • @truthseeker9547
    @truthseeker9547 8 หลายเดือนก่อน +11

    මෙන්න අපට ඉතුරු කරපු රට,කවුරුහරි,කොතන හරි අඩා වැටුන ගමන්,

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 หลายเดือนก่อน +1

      Meka kwuruwat rtata krpu deyk newe.eya visin kra gtta deykne

  • @piyantagg
    @piyantagg 8 หลายเดือนก่อน +1

    ❤❤❤bandara theviyak oba mamalabbanan

  • @SayaniSayani-h1z
    @SayaniSayani-h1z 8 หลายเดือนก่อน +2

    මම ඔයාට පුළුවන් ව්දිහට උදවු කරන්න මට බැංකු නෙම්බරක් දෙන්න අක්කෙ

  • @shantharanaweera4741
    @shantharanaweera4741 8 หลายเดือนก่อน +1

    දැන් ඒවා කියලා වැඩක් නැහැ .දුප්පත් වුනත් මහත්තයා ආදරෙන් ඉන්න එක ලොකු දෙයක් නේ.වෙන මෙි වගේ පොඩි වයසෙන් බැන්ද අයට මීට වඩා ලොකු පුශ්ණ එනවා.

  • @prabath1465
    @prabath1465 8 หลายเดือนก่อน +1

    Mr bandara obata teruvan saranai.❤❤❤❤❤

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 8 หลายเดือนก่อน

    Budu saranai oba tumata 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @bhhbbbhjbvcv4196
    @bhhbbbhjbvcv4196 8 หลายเดือนก่อน

    ඔයාට ආදරෙ හරී තියෙනවා

  • @emrpzoysa2766
    @emrpzoysa2766 8 หลายเดือนก่อน

    බන්ඩාර මහත්තයා පයගහපු ගෙදරකට ආයි වරදින්නැහැ .මේ සහෝදරිය සිරියාවන්තයි .බන්ඩාර මහත්තයා ඔය පැලට ආව කියන්නේම වාසනාවක්..පුලන්නො වගේ ජිවත්වෙන කොටසකුත් ඉන්නව...ඒ අය කාට කොහොම කියන්නද..
    බන්ඩාර මහත්තයා ඇතුළු සියලුම කාර්ය මන්ඩලයට තෙරැවන් සරනයි සියළු දෙවි රැකවරනයි..ආයු බොහෝ වෙිවා

  • @manishadeu6412
    @manishadeu6412 8 หลายเดือนก่อน +1

    Aniwrn geyak hadala devi obatuma apu tenakata waradinne ne

  • @vasanthasr245
    @vasanthasr245 8 หลายเดือนก่อน

    මගේ දරුව.ලමා නිවාසෙක දාල ජොර්දාන්.අවුරුදු 5වැඩකරා.දැන් මම ඉතාලියෙ කොහොමද උත්සහය.ටිකක් හිතන්න ඕන.අනේ මන්ද

    • @nps1328
      @nps1328 8 หลายเดือนก่อน +3

      ඉතාලි එන්න මටත් අවස්තාවක් අරන් දෙන්නකෝ .මමත් ගෑනු දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් .අපි ඉන්නෙ කුලියට මහත්තයා ලොරියක වැඩ කරන්නෙ .එකේත් වැඩ අඩුයි දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක්කලා .පුළුවන් උදව්වක් කරන්න පිංසිද්ද වෙනවා සෞදි ඩුබායි වගේ රටවලට යන්න බයයි මේ ඇහෙන දේවලුත් එක්කලා .🙏🙏🙏

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 8 หลายเดือนก่อน

    225කටිිටිය එයි චන්දෙ ලග එනකොට හොර දේශපාලුවෝ .

  • @Chikanlikan0101
    @Chikanlikan0101 8 หลายเดือนก่อน

    Girls, girls girls, educate yourselves first. Very important.

  • @chanduprabath9070
    @chanduprabath9070 8 หลายเดือนก่อน

    Duka danna minisek රටක් පාලනය කරන්න ඔබ තුමාලගේ වගේ අය වටිනෝ එ කාලය උදා වෙන්න කියලා හදවතින් ප්‍රර්ථනා කරනෝ 225 ඉන්න අයට මෙවා දැනෙන්නේ නැ

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 8 หลายเดือนก่อน

    එයාගේ ලයිනුත් කරන්නේ එ්දේ මයි එ් කාලේ වෙද්දි දෙමාපියන් කියන වචන වහ වගේ දෙමාපියන් ගේ ඩුක අහලා දැකලා එ් දරැවෝත් යන්නේ එ් මග මයි එ් ලමයිවත් බුද්ධිමත්ව හිතන්නේ නැහැ එ්කයි රටෙි මනුස්සයන්ගේ ගතිය
    තමන්ගේ අතපය නොකඩා දෙමාපියන් හදලා තියෙනවානමි තමන්ගේ අාර්ටිකය හදාගෙන කසාද බදින්න ඹිනේ

  • @nimalsiriranepuragoda1619
    @nimalsiriranepuragoda1619 8 หลายเดือนก่อน

    මේ රටේ කවුරු හරි අැයට උදව් කරන්න

  • @KanchanaSadamali-p8c
    @KanchanaSadamali-p8c 8 หลายเดือนก่อน +1

    Patthini maaniyange pihitai,mamat oya vage

  • @Nithumeducationcenter
    @Nithumeducationcenter 8 หลายเดือนก่อน

    Paththini maniyange pihitai!

  • @madulakshani3681
    @madulakshani3681 8 หลายเดือนก่อน

    Good 👍

  • @darmadarmka1629
    @darmadarmka1629 8 หลายเดือนก่อน

    Mama daruwo 3k hadagaththae kaganwath udwau naththuwa magae has Iban naththe wala awurudu 24k wanawa magae daruwo mama haduwae rata aveth ghaneyak ulama sakiteya gonna ona