දරු ගැබ බඩේ තියාගෙන බිම නිදියන අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 212

  • @hashinimadu7787
    @hashinimadu7787 11 หลายเดือนก่อน +112

    අනෙ මෙ අම්මට බනින්න එපා මාත් ඉපදුණෙ ගොඩක් දුප්පත් ඉන්න තැනක්වත් නැතුව ඉදල තියෙන අම්ම කෙනෙක්ගෙ බඩෙ .ඉතින් දරුවෙක් කුසට ආපු එකට ඒ අම්මල පලි නෑ සමහරක් විට මෙ අම්මගෙයි තාත්තගෙයි ජීවිතවලට වාසනාව ගෙන දරුවෙක් වෙන්න පුළුවන් .. 😢අනෙ ප්ලීස් ඒ අම්මට බනින්න එපා . බනින්න නෙවවෙයි හැමොම ප්‍රාර්ථනා කරන්න එයාට හොදක් වෙන්න කියල

    • @niroshabandara1615
      @niroshabandara1615 11 หลายเดือนก่อน +1

      🤲🙏🙏🙏🙏🙏🙏 1:01

    • @rithujapan7072
      @rithujapan7072 11 หลายเดือนก่อน +2

      ඉන්න හිටින්න තැනක් නැති උනාට අමාරු ව නම් බෝමයි 😊

    • @nelkaperera4045
      @nelkaperera4045 11 หลายเดือนก่อน

      උපකාරයක් කරන්නෙත් නෑ. අහිංසකයා ගෑනියෙක් දැක්කහම ඇද කුද හොයනවා​@@rithujapan7072

    • @LakshmiShashikala-fz5zl
      @LakshmiShashikala-fz5zl 11 หลายเดือนก่อน +9

      ​@@rithujapan7072yko daruwwk labennath pin kranna ona Inna hitinna thanak na kiyla daruwa kusata awama nathi krannada asarana manussonta owage Katha kiynna EPA daruwek labenna inna amma kenek.....

    • @Puspa-q9s
      @Puspa-q9s 11 หลายเดือนก่อน

      ගැනියෙක් වෙිලා ගැනියෙක්ට ගරහන්න එපා එක එ ලමයා ගේ ලැබිම දුප්පති අයට අාදරේ කරන්න බැරිද කාසාද බදින්න බැරිද ලමයි හදන්න අයිතියක් නැද්ද අමාරැවටම නේමෙි කසාද බැදලා ලමයි හදන්නේ එක එ ලමයාගේ වාසනාව ගැනුන්ට ගැනමයි පාචිචල් කරන්නේ ​@@rithujapan7072

  • @chandanalatha6319
    @chandanalatha6319 11 หลายเดือนก่อน +14

    රටට බැන බැන ඉන්නේ නැතිව තමන්ට පුලුවන් දෙවියක් කරන ඔබ තුමා සහ සියලු දෙනාටම බොහොමත් පින් ... ජෙසු පිහිටයි

  • @beetanandani243
    @beetanandani243 11 หลายเดือนก่อน +33

    බණ්ඩාර මහත්තයා හරීම නිහතමානීව ඒ දරුවන්ට සුව දුක් හොයලා බලනවා. ඔබට අනන්ත ජාතියක් පින් සිදු වේවා🙏🙏🙏

    • @renukachandrakanthi8899
      @renukachandrakanthi8899 11 หลายเดือนก่อน +1

      හරිම හොද වැඩසටහනක් .ආසාවෙන් බලනවා.පිටින් ඇසෙන වාදනය නිසා හරිහැටි
      කතාව ඇහෙන්නෙ නැහැ .ඒ නිසා කරුණාකර ඒ වාදනයේ ශබ්දය ඉතා අඩුකර වැඩසටහන ඉදිරිපත් කරන්න .ස්තූතියි

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 11 หลายเดือนก่อน +9

    ඇත්තට කදුළු ආවා බඩක් උස්සගෙන විදින දුක වචනයක් කවුරුත් කියන්න එපා ලංකාවේ අහිංසක දුප්පතුන් වෙනුවෙන් පිහිට වෙන්න අපේ බංඩාර සර් දෙවි කෙනෙක් වගෙ පිහිට වෙන්නෙ

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 11 หลายเดือนก่อน +20

    ඔබ තුමා ඇතුළු උදව් උපකාර කරපු සියලු දෙවියන්ගේ පිහිටයි බුදු saranai ❤.🙏🙏🙏

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 11 หลายเดือนก่อน +10

    ඔබතුමාට මේ කරන උපකාර වලට ඔබතුමා සියලු දෙවියෝ රැකදෙනා
    බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @palithasamarakoon1632
    @palithasamarakoon1632 11 หลายเดือนก่อน +5

    මහත්මයා ඔබ තුමාගේ නිහතමානී කමට ගරු කරනවා. ගොඩක් පින් වැඩක්. තෙරුවන් සරණයි.

  • @coolmax8428
    @coolmax8428 11 หลายเดือนก่อน +8

    මහත්තයා හැම පැත්තෙන්ම හිතනවා.කොයි තරම් නිහතමානී.බුදු සරණයි ඔබ තුමාට

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 10 หลายเดือนก่อน

    ඇත්තටම වෙල්ලස්සේ බංඩාර මහත්තයාට ඔය කරන කියන පින් දහම් වැඩ කටයුතු වලට දිර්ඝායුෂ ලැබෙවායි ඒ පිනට කියන්න මට නම් ඔබ තුමාට වචන මදි හැදු වැඩු දෙමව්පියන් ඒ පින ලැබෙවායි 🙏🙏❤️

  • @a.hthilaka6346
    @a.hthilaka6346 11 หลายเดือนก่อน +10

    උදවු උපකාර කරන සියළුම දෙනාටම නිරෝගී සම් ප ත් ලැබේවා 🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 11 หลายเดือนก่อน +20

    අලොව දකින්න ඉන්න දරැව වාසනාවන්තයි නංගි❤බංඩාර මල්ලි ඔයාට පිහිට වෙනවා 👍🙏🙏🌹

  • @Puspa-q9s
    @Puspa-q9s 11 หลายเดือนก่อน +4

    බංඩාර මහත්තායා කරන මෙි මෙිහෙවර හරිම උතුමි අපිත් පොඩි කාලේ එක දිගට පැදුරේ නිදා ගත්තේ දැන් තමයි අැදකවත් නිදා ගන්නේ දුක් විදපු මිනිස්සුන්ට විතරයි කාගේ වුනත් දුක දැනේන්නේ ඔයාට හැමෝගේම උදවි ලැබෙිනවා දවසක හරියනවාමයි දරැවෙික් ලැබෙින්න ඉන්න අමිමා කෙනෙක් කියන්නේ වාසනාවක් තුනුරැවන්ගේ පිහිටයි❤❤❤❤❤

    • @rithujapan7072
      @rithujapan7072 11 หลายเดือนก่อน

      ඉන්න හිටින්න තැනක් වත් නැතුව කන්න බොන්න නැති උනාට අමාරුවට හැමිනිල ලමයි හදාගෙන අනුන්ගෙ න් ඉල්ලන එකද හරි ඇයි අතපය වෙහෙසල වැඩක් කරල ස්තාවරත්වයක් හදාගන්න බැරි ද මෙ බන්ඩාරට පිස්සු මෙ අත පය හතර හොදට තියෙන කම්මැලි උන්ට උදව් කරන්නෙ ,, මෙ වගෙ උන්ගෙ දරුවො සම්පතක්නෙවෙ පවුකාරයො

  • @76062
    @76062 11 หลายเดือนก่อน +4

    🙏 අමිමා කියන්නෙ නිවසේ දැල්වෙන පහන වැනි 🙏 මගෙ අමිමා නුඹේ අමිමා නැ වෙනසක් මිනිසුනි 🙏 කොතන ගියත් අද මව අසරණ වන්නි 🙏 තෙවරක් සිතාඔබේ අදහස ලියන්නි 🙏
    🙏 එපා නැගනිය හලන්නට ඔබේ දෑසින් එක් කදුළු බිදුවක් 🙏 අද ආවේ ඔබේ නිවස ට තිස් තුන් කොටියක් දෙවියන් අතරින් එක් දෙවියෙක් 🙏කුසේ සිටිනා දරැවා නුඹගෙ හෙට එලිය දකිනා පින්වන්ත යෙක් 🙏 මනුස්සකම පිරැනු හදවත් සමග වෙල්ලස්සේ අප්පචචි තනයි දරැවන්ට හෙටක් 🙏
    වෙල්ලස්ස ටිවි ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 අපෙ සර්ට දිර්ඝායුස ලැබෙවා දායකත්වය දෙන සැමටත් තිස් තුන් කොටියක් දෙවි පිහිටයි 🙏🙏🙏🙏 තුනුරුවන් ගෙම පිහිටයි 🌹🌹🌹

  • @KwK-tz8ud
    @KwK-tz8ud 5 หลายเดือนก่อน

    මේ නම් දෙවියෙක් බුදුසරනයි

  • @winodhridmika8251
    @winodhridmika8251 11 หลายเดือนก่อน +4

    වචනෙකින් හරි උදව්වක් වෙන විදිහට කතා කරන්න... හිතට මාරම හයියක් අසරණ මිනිස්සුන්ට... ❤

  • @jdsnfj1113
    @jdsnfj1113 11 หลายเดือนก่อน +16

    තාම පොඩි වයස රස්සාවක් කරල ටිකක් පිලි වෙලක් කර ගෙන ලමයි හදන්න ඔන අද රටෙි තත්වය ගැන ටිකක් හිතන්න ඔන අනේ මන්ද ලංකාවෙි මිනිස්සු කොහොමත් කමිමැලි ජාතියක් නිකමි ලැබෙනවානමි ගන්න බලනවා

    • @MudithaMaduranga-w6l
      @MudithaMaduranga-w6l 10 หลายเดือนก่อน

      ලැබෙන එක නම් ගත්තට කමක් නෑ..නොලැබෙන ඒවත් හොරට හරි ගන්න අය ඉන්නවානි ...පොඩි වයසෙන්ම අම්මා තාත්තා ඇරුනම,මැරුනම ,වෙන වෙන කරදර උනාම විවාහ වෙන්න වෙනවා ..මොකද අපි උනත් හරියට නොදැන මේ අදහස් දක්වන මානසිකත්වය නෑ අසරණ උන කෙනෙක් ලගදි...වචන කියන්නෙ හිත රිද්දන්න මිනිස්සු බලනවා...ඒ අය වැඩි දුර නොහිතා හව්හරනක් හොයනවා...

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 11 หลายเดือนก่อน +3

    ලැබේන දරුවාගේ පින නිසා ඔය පවුලට ඉඩමක් හම්බ වෙයි ❤

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 11 หลายเดือนก่อน +8

    අනෙ මෙ දරු පවුලට කවුරුහරි පිහිටවෙයි ඛන්ඩාර දෙවියන් එම පැල්පතට වැඩියා ඛුදුසරනයි සියලු දෙනාටම

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 11 หลายเดือนก่อน +8

    😭😭😭 . තෙරැවන්සරණයි බන්ඩාර මහත්තයා පිං මතු දවසක බුදුවෙවා අසරනයිට පිහිට වෙනවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +6

    පින් තමා බණ්ඩාර ඔබට දෙන්න තිබෙන්නේ සැමටම පින් 🙏

  • @W.I.PFernando
    @W.I.PFernando 11 หลายเดือนก่อน +11

    තමන්ගෙ ආර්ථික තත්වය ටිකක් ගොඩ නැගෙනකම්‍ ඉදලා දරුවෙක් හදන්නලා. අවසානෙට දරුවෝ තමයි අසරණ වෙන්නෙ😢

    • @mylangepathmanee6087
      @mylangepathmanee6087 11 หลายเดือนก่อน +2

      එහෙම හිටියොත් මේ රටේ ළමයි හදන්නෙ නැතුවම වයසට ගිහින් මැරෙන්න තමයි වෙන්නෙ..

    • @rithujapan7072
      @rithujapan7072 11 หลายเดือนก่อน

      ​@@mylangepathmanee6087 ඉතින් එනම් දරුවො නොහද ඉන්න කන්න බොන්න නැත්තම් ඉන්න තැනක් නැත්තම් මොකටද ලමයි හදල දුක් විදින්නෙ එනම් බදින්නෙ නැතුව ඉන්නකො තියෙන අමාරු වට හැමිනුන කියල අවසානෙ දුප්පත්කම කියල ඉල්ලන එක ද එතකොට හරි, අතපයහොදට තියෙනව නම් අනිව ඔනිම එකෙක් ට දියුනු වෙන්න පුලුවන් මුන්ගෙ තියෙන්නෙ වේසකමයි කම්මැලි කමයි විතරයි 😢

    • @MudithaMaduranga-w6l
      @MudithaMaduranga-w6l 11 หลายเดือนก่อน +2

      ඔක්කොම කරගෙන බලද්දි සෑහෙන වයසක් ගිහින් තියෙයි ..එතකොට ලමයි නෑ...හිටියත් ඒ ලමයි නිරෝගී නෑ ගොඩක් වෙලාවට...නිකන් හිතන්නකෝ ඔයා මැරිලා මනුස්සයෙක් වෙන්න බැලුවා කියලා ඒත් සෑහෙන කාලයක් බලන් ඉන්න වෙනවා ගන්දබ්බයෙක්ද මොකෙක්ද වෙලා ...ඒ ඉදලත් නාකී යෝ දෙන්නෙක්ට දාව අබ්බගොබ්බ වෙලානි ඉපදෙන්න වෙන්නේ බන්...ඉට වඩා මේ විදියට ඉපදෙන එක හොද නැද්ද හා.. මටත් 24,මමත් අම්මා කෙනෙක්...අපිටත් ලොකු ආර්තික තත්වයක් නෑ ඒකයි ඒ අම්මා වෙනුවෙන් කතා කලේ...අනික මගේ ලේ රෝගෙ බබාලට බල නොපාන්න තමා මම කලින් විවාහ උනේ. ..අපි නොහිතන පැති ජීවිත වල තියනවා...

    • @rithujapan7072
      @rithujapan7072 10 หลายเดือนก่อน

      ​@@MudithaMaduranga-w6l හරි හරි උබත් ඉතින් මොකුත් ම නොකර නිදගන්න ඇදක් වත් නැතුව ද එතකොට ලමයි වැදුවෙ අනෙ යකො ඔක්කොම අන්ගසම්පූර්න වෙන්න ඔනි නැ තමා ලමයි හදන්න 😂අඩුම යකො නිදාගන්න ඇදක් ,,ඉන්න හරියට ඒ පොඩි ලමයෙක් වත් තියාගන්න බැරි විදිහට නන් ලමයෙක් උපද්දවන්නයන්නෙ ඒකට කියන්නෙ පින කියල නෙවෙ පවුකාර කම කියල උබත් ඉතින් කම්මැලි කමෙ අතපය වෙහෙස නොකර ඔහෙ දෙන දෙයක් නම් ගන්න බලන් ඉන්නෙ උබටත් ඉතින් කියන්න තියෙන්නෙ උබෙත්ඒ මෝල විතර යි තමා ,, 😅උබට ලෙඩ තිබිලත් උබෙ මෝල පේනවනෙ ඒ නිසා ඉතින් මෙ වගෙ උන්ට මෙහෙම වෙන එක එකපැත්තකින් හරි 😅

    • @W.I.PFernando
      @W.I.PFernando 10 หลายเดือนก่อน

      @@MudithaMaduranga-w6l ... Moda විදියට හිතලා ohoma kiyanna epa .awurudu ganan gihin lamai හදන්න කියනවා newei . Genuma thamai awasaneta lamai wadala maha pare dala yanne ආර්ථික අපහසුතා thibunama .එක්කෝ lamai මිනිස්සු dala yanawa.එක්කෝ lamai maha pare තියාගෙන higa කනවා. Genu unama tikak හිතන්න oni.

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 11 หลายเดือนก่อน +10

    😢😢😢😢මමත් හුගක් දුක් විදපු කෙනෙක් දරුවා හම්බවෙන්න ඉද්දි ගඩොල් ඇදලා තමයි ජිවත් වුනෙ මගෙම උත්සාහයෙන් තමයි අද තැනක ඉන්නෙ❤❤❤❤😢😢😢😢😢😢උත්සාහ වන්ත වෙන්න හැම දෙයක්ම හරියනවා බුදු සරණයි ❤❤❤

    • @chandanalatha6319
      @chandanalatha6319 11 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔව්. මමත් අද මෙ ඉන්න තත්වයට දරුදෙන්නා එක්ක එන්න් විවපු කටුක ජිවිතේ මතක් වෙද්දී ... බන්ඩාර මහතා ඒ කලේත් සිටියානම් කිය සිතුනා😅

  • @NishaAnu-g1p
    @NishaAnu-g1p 10 หลายเดือนก่อน +4

    මොනා උනත් හෙට දවසෙ මේ ලෝකෙ දකින දරුවො පව්..😢😢

  • @SamanthikaWijemuni
    @SamanthikaWijemuni 10 หลายเดือนก่อน

    කවදාවත්ම බනින්න එපා උදව්වක් කරන්න පුළුවන් නම් වචනෙකින් හරි උදව් කරන්න ,මොකද දරුවො හදලා දාලා යන අයත් අපේ රටේ කොච්චර ඉන්නවද ,ඒ අම්මා දරුවන්ට ආදරේ කෙනෙක් ,දරුවෙක් බඩට ආවා කියලා මරන්න බැහැ , පරිස්සම් වෙන්න ඕනේ තමයි ඒත් අපිටත් ඒ වගේ දෙයක් වුණොත් අපිත් අසරණයි ඒ වෙලාවට, අපිත් පුංචි පැල්පතක තමයි ඉපදුනේ , කුලී වැඩ කරලා අද ගෙවල් හදලා ,ඇදලා ,කාලා ඉන්න බැහැ අද හරිම අමාරුයි ජීවිත් වෙන්න , ඔයාට ගොඩාක් ස්තූතියි සර් මේ කරන සත්කාර වලට ගොඩාක් පිං ,මට සල්ලි නැහැ තමයි මේ වගේ අයට මාත් දවසක උදව් කරනවා, 🙏🙏🙏

  • @nps1328
    @nps1328 11 หลายเดือนก่อน +13

    අනේ මංදා ඉතිං මේවාට මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.ඉදගන්න පුටුවක්වත් නෑලු දෙන්නටම රස්සාවක් karanna තිබුනේ

  • @indranikumarihami8793
    @indranikumarihami8793 11 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🌷🌷🌷🌷🌷❤❤❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 11 หลายเดือนก่อน +9

    මෙියාගෙත් වැරදි තියෙනවා රටෙි මනුස්සයන්ගේ දෙමාපියන් ඩුක් වදලා දරැවෝ හදනවා එ්වා දිහා බලාන හැදිලා එ් දරැවෝත් යන්නෙ එ් පාරේමයි කොහොමද රටක් හැදෙන්නේ පවුලක අාර්ථකයක් ගොඩනැගෙන්නේ කොහොමද රට හැමදාම එතනමයි මෙි රටවල තමන්ගේ අාර්ටිකය හදාගෙන කසාද බදින්නේ අපේ රටේ මනුස්සයන්ගේ මොලේ කියන බිදක් නැහැ දැන් මෙියාලට ඉන්න තැනක් හදලා ඩුන්නා කියන්නකෝ
    අන්තිමට මෙි හදන දරැවෝත් ඹය මගමයි යන්නේ ඉතින් පාලකයන්ටම බැනලා වැඩක් නැහැ රටෙි මනුසිසයන්ගෙත් වැරදි තමන්ගේ අතපය තියෙනවානමි තමන්ගේ විර්යයෙන් දියුනු වෙන්න ඹිනේ ලංකාවෙි මනුස්සයෝ හරිම කමිමරලියි කියලා වැඩක් නැහැ මෙිවා බංඩාර මහතාගේ කැපවිමට පින් thank you අගය කරමි❤❤❤❤

    • @rohinimanachanayaka1581
      @rohinimanachanayaka1581 11 หลายเดือนก่อน +1

      දැන් මේහෙම දෙනවා දැකලම මිනිස්සු නිකන් හැමදේම ගන්න හුරු වෙලා ලැජ්ජාව බය කියන දේ ඒ අයගෙන් දුරස් වෙලා නිකන් ලැබෙනවානේ කියලා ඔහේ බලාගෙන ඉන්නවා අත පය මහන්සි නොකර අනේ මන්දා

  • @arandikamalani6252
    @arandikamalani6252 10 หลายเดือนก่อน +1

    මේ අම්මලාගේ බලාපොරොත්තු හිතන ආකාරයෙන් ඉස්ට වේවා. මේවැනි අයට පිහිට වෙන ඔබටත් නිදුක් නිරෝගී සුවය සහ ආයුෂ බොහෝ වේවා.

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 11 หลายเดือนก่อน +12

    බදින්න කලින් ගෙදර දොර හදලා රස්සාවක් කරන මනුස්සයෙක් හොයා ගන්න

    • @dogsworld5035
      @dogsworld5035 9 หลายเดือนก่อน

      Balan idapan kawda hari oya pawlata hariyanawa.salli wadak na uthsahaya thiyenawa mam salli kiyanne nikan wachanayak vitharai

  • @h.gsrideva7179
    @h.gsrideva7179 11 หลายเดือนก่อน

    බණ්ඩාර මහත්තයට ගොඩක් පිං අහිංසක මිනිස්සුන්ට උදව් කරනවට

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 11 หลายเดือนก่อน +3

    Budu saranai siyaluma danata 🙏🙏🙏🙏🙏

  • @user-du2xNalin
    @user-du2xNalin 11 หลายเดือนก่อน +7

    බන්ඩාර අයියේ, මෙයාලට ඉඩමක් සෙට් කරන්න පුළුවන් සේරුවාව්ලෙන්...😊

    • @rpd928
      @rpd928 11 หลายเดือนก่อน +3

      ❤❤සතුටුයි සහෝ

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 หลายเดือนก่อน

      ගොඩක්ම පින් 🙏🙏

  • @GuwaniNayanathara-dz7qt
    @GuwaniNayanathara-dz7qt 11 หลายเดือนก่อน +22

    ඇයි මේ මිනිස්සුන්ට මොලයක් කියලා දෙයක් නැත්තේ ඉන්නේ තැනක් නෑලු. කන්න නෑලු එත් දරුවෙක් හම්බවෙන්නේ ඉන්නවා. දෙවියනේ ඇයි ඒ දරුවත් ඒ අපායටම ඇදාල ගන්නේ. ඇයි පොඩ්ඩක් හිතන්නේ බැරි. මිනිස්සු දැන් ඉල්ලන් කන්න පුරුදු වෙලා කිසි ලැජ්ජාවක් නැතුව ලේසියට

    • @malikawp969
      @malikawp969 11 หลายเดือนก่อน

      🤮🤮🤮🤮☝️☝️

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 หลายเดือนก่อน

      මෝඩ කතා කියන්නෙපා අනේ

    • @rithujapan7072
      @rithujapan7072 10 หลายเดือนก่อน

      @@SaumyaSaloon මොකක්ද මෝඩ කතාව ඒ කතාව සම්පූර්නයෙන් ම ඇත්ත ,,උන්ට හැමිනිල අහවල් එක කරගන්න පුලුවන් නම් ඇයි අනික් ඒව බැරි ,,කම්මැලි කම තමා මෙ මිනිස්සු න්ගෙ

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 หลายเดือนก่อน

      @@rithujapan7072 මේ ලෝකෙ සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැ..එහෙනම් මේ ලෝකෙ දුප්පතුන් ඉන්න විදියකුත් නැහැ ඔහොම කතා කරන එක පවු ...😪😪අද එයාලට වෙලා තියෙන දේ දවසක තමන්ට උනොත් කියල හිතල බලන්න එතනයි මනුස්සකම උපදින්නෙ 😪😪

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 หลายเดือนก่อน

      @@rithujapan7072 ඔයා ගැහැනියක් ද පිරිමියෙක් ද කියල මම දන්නෙ නෑ..හැමෝම ඇති හැටි මිනිස්සු වෙලා උපදින්නෙ නැහැ තමන්ගෙ කර්ම ශක්තිය අනුව තමයි සියලු දේ සිදුවෙන්නෙ..තමන්ට උනොත් කොහොමද කියල තේරුම් ගන්න අන්න එතනයි මනුස්සකම උපදින්නෙ

  • @tharukajayalath8389
    @tharukajayalath8389 11 หลายเดือนก่อน +8

    මමත් නොවින්ද දූකක් නැ ගෙයක් හදා ගන්න කාගෙවත් උදව් උපකාර නැතුව ජය ගත්තා බණ්ඩාර සර්ව තුරුනුවන් සරනයි

  • @anojaudayangani5909
    @anojaudayangani5909 11 หลายเดือนก่อน +3

    බණ්ඩාර sir ඔයාට ගොඩක් pin .

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 11 หลายเดือนก่อน +9

    බංඩාර මහත්තය දෙවියෙක් කියල මුලු ලංකාවටම ගෙවල් හදන්න පුලුවන්ද මෙි ඉල්ලන විදිය ඉඩම් ඇමැති ආවා වගේ පර්චස් 10 ඉල්ලනව මට අවුරුදු 60 ලගයි තාමත් දුක්වාදල හම්බ කරනව

  • @nilanthisilva1791
    @nilanthisilva1791 11 หลายเดือนก่อน +4

    නැති බැරි අයට යමක් තියෙන අය උදව් කරනවනම් අපේ ජාතිය සතුටින් ජීවත් වෙනව මේ බංඩාර මහත්මයට මේ ආත්මයෙ නම් කිසිම අසනීපයක් නොවේවා....

  • @rithujapan7072
    @rithujapan7072 11 หลายเดือนก่อน +21

    ඔහොම උදව් කරන්න ගියොත් එම මුලු ලන්කාව ටම උදව් කරන්න තමා වෙන්නෙ මුන්ට අත පය තියාගෙන බොරුවට මිනිස්සු න්ගෙන් ඉල්ලනව පුදුම කම්මැලි ජාතියක් මෙ ලන්කාවෙ මිනිස්සු මුන්ට උදව් කරන එවුන්ට තමා පිස්සු ,,, අත පය හතර හොදට තියාගෙන කම්මැලි කමට මොකුත් නොකර ඔහෙ ඉන්නව,,නිකන් හිටිය කියල ලැබෙන දෙයක් නෑ නෙ,,තමන්ගෙ මහන්සියෙන් හම්බ කරගන්න ඔනි ,, මේ ගෑනුන්ගෙ තියෙන්නෙ කම්මැලි කමයි වේසකමයි විතර යි ඉන්න හිටින්න තැනක් නැතුව කන්න බොන්න දෙයක් නැතුව ජීවත් වෙන්න මහන්සි වෙන්නෙ නැතුව නිදාගන්න තැනක් නැතුව අහවල් වැඩෙ නන් කරනව යස අගේට ඔව්වට කියන්නෙ පවු කියල නෙවෙ මිනිස්සු න්ගෙ කම්මැලි කම් ,,මහන්සි නොවි හාන්සි වෙලා සල්ලි හොයන්න බෑ ,,අපි හැමෝම මහන්සි වෙලා තමා සල්ලි හොයන්නෙ,, මේ වගෙ අත පය හතර හොදට තියාගෙන රස්සාවක් නොකර ගෙදරට වෙලා කම්මැලි කමෙ ඉදගෙන තියෙන අමාරු වට තව එකෙක් උපද්දවනව ඒ ලමයටත් දුකමයි ඊටපස්සෙ ,, මේ වගෙ මිනිස්සු නෙවෙ අත පය හරියට නැති මිනිස්සු ත් දියුනු වෙලා ඉන්නව අනන්තවත් ,,මුන්ට මෙ අතපය තියාගෙන කම්මැලි කමට ඉන්නව ඔහෙ මේ වගෙ උන්ට උදව් කරන උන්ට පිස්සු ඔක්කොටම වඩා මුන්ට උදව් කරන්න නෙවෙ ඉස්සෙල්ල තමන්ගෙ මහන්සි යෙන් ගොඩ එන්න විදිහක් කියාදෙන්න බොරු වට විකාර නොකර ,😅

    • @anuradhafernando-bw6qt
      @anuradhafernando-bw6qt 11 หลายเดือนก่อน +1

      Eththama thama

    • @KiyushiOnara
      @KiyushiOnara 10 หลายเดือนก่อน

      Aththa... Mulinma thamange aarthike hadaganna one... Mita wada duppath aya thamange mahansiyen udat awith thiyenwa iiye Ara huru eke pennapu Amma..Anna e wage ayat udw karnna one.. ai garment ekkat ynna barida me wage ganunta.

    • @KiyushiOnara
      @KiyushiOnara 10 หลายเดือนก่อน

      @sudarshaniwickramathilake8260 iitath wada eyalata sex karann withari one... Ehem newenam onetharam birth control methods thiyene.kisima danimak na e gana..ekai duppath pawul Wala lamai wadi eyalata hari adyapanyak na.ithin duppath pawul hamdam duppath.☹️

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 11 หลายเดือนก่อน +1

    Therwan saranai oba thumata ♥️♥️🙏🙏🌹🌹

  • @RFTTRathnayaka
    @RFTTRathnayaka 11 หลายเดือนก่อน +22

    ජීවිතේ දරුවන් ඕනී... ඒත්.. දෙමාපියන් ගේ දුක් දරුවන් ගේ කරමතින් යනවා දකින්න මම කැමති නෑ.... ජීවත් වෙන්න හරි මාර්ගයක්වත් නැතිව ඇයි... දරුවෙක් ගේ බරක් කරට ගත්තේ.... ගොඩක් කට්ටිය ඒමයි.. දුප්පත් අය ගොඩක් ඒමයි... පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා නේද... සමහර දෙමව්පියන්ගේ ආශාවන්ට අසරණ දරුවන් වන්දි ගෙවනවා... හදන්න එපා කියනවා නෙවෙයි.... තත්වය කල්පනා කරන්නයි.. කියන්නේ..

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 11 หลายเดือนก่อน +1

      ඒකත් ඇත්ත

    • @සමනලී-ත3ඞ
      @සමනලී-ත3ඞ 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් යාලුවා අන්තිමට දරුවෝ දුක් විඳින්නේ පවු අහිංසක දරුවන්😢

    • @RFTTRathnayaka
      @RFTTRathnayaka 11 หลายเดือนก่อน

      දැන් ඉතින් කරන් දෙයක් නෑ... ඕක දැනුවත් කරන්න ඕනි රජයේ පිනට පිං පඩි අරන් වැඩ කරන නිලධාරීන්... මිඩ්වයිඩ්ස්ලා, ග්‍රාම සේවක අන්න එයාලා දුප්පත් ගම්මාන වල උපත් පාලනය අවම කරන්න වැඩ සටහන් කරන්න ඕනි....

    • @nelkaperera4045
      @nelkaperera4045 11 หลายเดือนก่อน +1

      රුපියල් 10ක් වත් ඩෙන්න. එක එක එව නොකියා

  • @chalikadilshan3737
    @chalikadilshan3737 11 หลายเดือนก่อน +2

    Me ලෝකයට eliya dakinna inna e piteya wenuwen දෙවියන් wediya oyata සලකයි puthee

  • @Wimukthini
    @Wimukthini 11 หลายเดือนก่อน +4

    Hariyata arthika adayamak neththan .salli aga higa kam tiyenawanam .owa godak kalin hithanna thibba . Kohchara dukak widinawada daruwekuth bade thiyagena hariyata kanna ne bonna ne inna thenak ne .ekko denma daruwek hada ganne nethuwa thibba.bandara sir pau itin .

  • @bindugimhan3364
    @bindugimhan3364 11 หลายเดือนก่อน +10

    ඉන්න තැනක්වත් නැතුව කන්නත් නැතුව ලමයි හදා ගත්තම ඒ ලමයිනුත් දුක් විදිනවා.සමහර පවුල් වල ලමයි 5,6.😢😢

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 10 หลายเดือนก่อน

    අනෙමමත් ඔහොමතමාදුක්විදලාමැටිගොඩෙඉදලාඑහෙත්කටත්අතනොපාමහසියෙන්නැගිට්‍ටා අපේසැමියාත් වුදව්‍වක්නොමැතිව

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 11 หลายเดือนก่อน

    Budusaranai oba thumiyata siyalu yahapatha salasewa siyalu devi rakawaranai

  • @chanakaasela6874
    @chanakaasela6874 11 หลายเดือนก่อน +6

    මුන් අඩුම තරමේ ඉන්න තැනක් වත් හදාගෙන ඉන්න ඕනා ලමයි හදන්න .ඒවා මුන්ට තේරෙන්නෑ .මුන්ට ලමයි හදන්න හොදට තේරෙනවා.කියලා දෙන්න දෙයක් නෑ ඒකනම්.🤨🤨

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 11 หลายเดือนก่อน +2

      උඹ නම් අංගසම්පූර්ණ ඇති ...ඒත් හැමෝම එහෙම නැහැනෙ ...දරු උපත් අඩුවෙලා තියෙන කාලෙක ...ආශිර්වාද කරපල්ලා ඒ් අම්මලාට ...ඉපදෙන්න ඉන්න දරුවන්ට ..මෙි දුප්පත්කමට වගකිවයුත්තේ ..රට පාලනය කරපු එවුන් සහ කරන එවුන් ...දරුවෙක් හදන්නත් වාසනාවක් තියෙන්න ඕන ...

    • @rithujapan7072
      @rithujapan7072 10 หลายเดือนก่อน

      ​@@rangabandaradasanayaka7104මුන් කම්මැලි කමෙ රස්සවක් නොකර මොකුත් නොකර හිටිය කියල දේශපාලුවො වැරදි වෙන්නෙ කෝමද මුන්ගෙ තියෙන්නෙ වේසකම විතර යි හැමිනිල හැමිනිල අවසානෙ ලමයි වදගෙන අනික් උන්ගෙන් ඉල්ලනව ඔය ලමයි වාසනාවන්ත යො නෙවෙ පවුකාරයො වාසනාවන්ත ලමයි නන් සැප ඇති තැන් වල නෙ ඉපදෙන්නෙ ආයෙ ඔම නිදාගන්න වත් නැති තැනක ඉපදෙන්නෙ නැ,, මුන්ට පුලුවන් හැමිනෙන්න විතර යි අනික් මොකුත් ම බැ 😅

    • @KiyushiOnara
      @KiyushiOnara 10 หลายเดือนก่อน

      Ekanam aththa.. thamnge aarthike hadagnn one lamai hadann kalin.dampathak kiyal polimat daruwo hadnwa.anthimat e lamaith duk widinawa igenagnn widihak na. Circle ekak wage duppathkama yanwa issarahata. godak duppath pawul diha balnna.hamadama parampara gank thisse duppath ekai.thamnge aarthiketa galapenna lamai hadann one. Anthimt nathnm ipadena daruwoth demawpiyonta waira karanwa. Me kellat hodata athapya thiynwa ai garment ekkt hari ynna barida.

  • @thisarisudu8087
    @thisarisudu8087 10 หลายเดือนก่อน

    Mn me attatma kiynne......mage amma inne mge daruwa balagena. Mn inne kuweit wala... mtat tiyenne gedra kamra dekak ..uya kannet biama... nudagannt nm adak gatta mn. Mn me desamber wala anwa awella gedra hadanwa mn... apet ekka inna shadatama mn balnwa. Gmata padinchiyat aranama anna ape gamat... mget mhattaya na ey wena kenek banda... mge daruwat taniyamane... anntaki attatma akke mn balnnm.. mhattyat kohe hri wadkat ghin balnna anna puluwanne.. akke mn oyt salaknnam.❤❤❤

  • @kanthesunetra3103
    @kanthesunetra3103 11 หลายเดือนก่อน +2

    Mae.wadiyae.daeviyaek.❤❤❤

  • @kumariabeykoon9209
    @kumariabeykoon9209 11 หลายเดือนก่อน +2

    Inna hit inna thank Nathan ai ikman wela lami hada gnne podak hithnna thibbane

  • @ashkajayaweera9630
    @ashkajayaweera9630 11 หลายเดือนก่อน +2

    I will help people like this soon.🥰❤️

  • @erzx7531
    @erzx7531 11 หลายเดือนก่อน +2

    අපිත් .එ.කාලේ.බිම.පැදුරු වල.තමයි .හිටියේ .ඉස්සර .ඇඳන්.තිබුනේ .නැහැ.

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 11 หลายเดือนก่อน +19

    දරැවො සම්පතක් තමයි ඒත් පොඩ්ඩක් හිතන්න තිබුනා

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 11 หลายเดือนก่อน +1

      Hemadema thiyena aya daruwo hadanne nahe duppath aya thama daruwek haduwoth hadanne kauru ho udau karavi god bless

    • @rithujapan7072
      @rithujapan7072 11 หลายเดือนก่อน

      ​@@dilaniranasinghe8133සල්ලි තියෙන උන් දරුවො හදන්නෙ තමන්ගෙ මට්ටම දැනගෙන උන් මෙ දුප්පත් උන් වගෙ වේසකම ට අහවල් එක කරකර ලමයි වදන්නෙ නැ උන් දන්නව උන්ට ඒ දරුවො ජීවත් කරන්න පුලුවන් මට්ටම උන් ඒ මට්ටමට දරුවො හදන්සතුටෙන් ජීවත් වෙනව මුන් පවුකාර යො වගෙ සත්තු වගෙ පැටවු හද හද අතපය හොදට තියන් සල්ලි ඉල්ලනව කම්මැලි මිනිස්සු 😪

  • @roshanfernando8678
    @roshanfernando8678 11 หลายเดือนก่อน +2

    Baahira. Sangeethaya. Shabde Wedi..

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී 11 หลายเดือนก่อน +2

    ලන්කාවෙ උන් දැන් ඉල්ලගෙනම කන්න පුරුදු වෙලා. ලැජ්ජා වක් නැහැ . අත පය හතර නැති මිනිස්සු ත් ජීවත් වෙන්න බොහෝ දේවල් කරනවා. මුන් ඉන්න තැනකුත් නැතුව ඉදගන්න පුටුව ක් වත් නැතුව අනුන් බලාගෙන ලමයි හදනවා. ඉපදෙන ලමයිනුත් සන්සාරෙ දුක් විදිනවා. අහවල් වැඩේ නම් හරියටම කරල තියෙනවා . මිනිහා කියන එකා දැනගන්න එපැයි ලමයි හදනව නම් අනිත් ඒවත් සම්පූර්ණ කරල ඉන්න. බණ්ඩාර මහත්තයා වගේ හොද හිත තියෙන මිනිස්සු ඉන්නකම් හොදයි ඉතින් .

  • @dermasaudi9393
    @dermasaudi9393 11 หลายเดือนก่อน

    Pwu daviyanaa apaa lankawe maa vagaa manussayoth ennavaa bandara ser oba thumata godaak pin tharuvan saranai davi pihitai

  • @lankacool9116
    @lankacool9116 11 หลายเดือนก่อน +5

    අසරණ මිනිසුන්ගේ දුක හදුනන මිනිසා නුබයි උදව් කරන සැමට පින් සැමට නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහිටයි ..

  • @RosySuddi-t9z
    @RosySuddi-t9z 11 หลายเดือนก่อน +19

    ඉන්න තැනක් හදාගෙන දරුවෝ හදන්නේ නැතුව එයාලගේ කරුම දරුවන් පිටින් යවනවා..

    • @coolmax8428
      @coolmax8428 11 หลายเดือนก่อน +5

      සේරම අංගික සම්පූර්ණ කරලා ලමයි හදන රටවල් නෑ.උබ සේරම පරිපූර්ණව ද ඉපදුනේ

    • @vinithaIrangani-q6o
      @vinithaIrangani-q6o 11 หลายเดือนก่อน +1

      ම්නිසුන්ට අවලාද කියන්න එපා දෙන්න නැත්නම් පැත්තකට වෙන මත් හිට්‍ය ම්ට වඩා පැලක

    • @LakshmiShashikala-fz5zl
      @LakshmiShashikala-fz5zl 11 หลายเดือนก่อน

      ​@@coolmax8428ekanam aththa daruwek labennath Pina thiyenna ona okkoma sampurna wela lamai hadanna Kiya kiya lamai hadebwada

    • @sadunaaa
      @sadunaaa 11 หลายเดือนก่อน

      Sallith ekka ipaduna aya tamai me.duka danne na.mun😊

    • @rithujapan7072
      @rithujapan7072 11 หลายเดือนก่อน

      ​@@coolmax8428සේරම අන්ග සම්පූර්න කරන්න කියල ඒකමෙන්ට් එකෙ කියන්නෙ නැ අඩුම ඉන්න තැනක් වත් හදන් අඩුම කන්න බොන්නවත් තිබිල ඒ දරුවව පොශනය කරන්න පුලුවන් මට්ටමකටවත් ආවට පස්සෙ තමා දරුවෙක් හදාගන්න ඔනි ,, ලමයි ඉබෙ බඩට එන්නෙ නැ නෙ අහවල් වැඩෙ කර කර හැමිනෙන නිසානෙ ලමයි ආවෙ ඒව කරන්න කලින් හිතන්න තිබුනනෙ මේව කරල ලමයි ආවම කොමද ජීවත් වෙන්නෙ කියල දුප්පත් කියකිය හැමදම අනුන්ට අතපාල හරියන්නෙ නැ නෙ මෙම අතපය හතර හොදට තියන් ඉල්ලන උන් ඉන්නව නේද රුපියලක් වත් දෙන්න හොද නැ මොකද ඒව උන්ගෙ වැරදි ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්නෙ නැතුව අත්පය හතර හොදට තියන් නිකන් ඉදගෙන අවසානෙ ලමයි හම්බවෙන්න ඉන්නව කිය කිය අනුන්ගෙ න් ඉල්ලනව ලැජ්ජ නැතිව අඩුම ඉන්න තැනක් නිදාගන්න ඇදක් වත් නැතුව සත්තු වගෙ අහවල් එක කරකර ලමයි වදල අනෙ අපිට මොකුත් නැ කියල් ඉල්ලන එකද තමුසෙ කියන විදිහට හරි 😅

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 11 หลายเดือนก่อน

    Budu sanai ikmanata meyalatath yaha path deyakma wewa kage ho pihiten inna thaenak lebewa.thaeruwan saranai

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 11 หลายเดือนก่อน +1

    උතුම් තෙරුවන් සරණයි

  • @SaumyaSaloon
    @SaumyaSaloon 10 หลายเดือนก่อน

    දාහක් උපදෙස් දෙන්න නම් ඕනෙතරම් ඉන්නව මේ වගේ අසරණ මිනිස්සු න්ට වචනෙකින් හරි හයියක් වෙනවලාකො අද උන්ට වෙච්ච දෙ හෙට අපිට වෙන්න පුලුවන් අද බලු දුක් විදින උන් හෙට රජ සැප විදී.....මටත් ආසයි තවත් දුප්පත් අයට උදව් කරන්න..ඒවා තමයි පින් 🙏🙏🙏

    • @rithujapan7072
      @rithujapan7072 10 หลายเดือนก่อน

      ඉතින් මෙතන වැලලෙන්නෙ නැතුව ගිහින් උදව් කරපම්කො 🥴

    • @SaumyaSaloon
      @SaumyaSaloon 10 หลายเดือนก่อน

      @@rithujapan7072 දෙනව තමයි යකෝ ..උබට මොකෝ අමාරුද ඇයි

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 10 หลายเดือนก่อน

    අම්මා කෙනෙක්ගේ වටිනාකම කියන්නේ කියලා නිම කරන්න බැරි දෙයක්..මේක බලන කොල්ලෝ ඇති.මචන් කොල්ලනේ දවසක උබලා කසාද බදින කෙල්ලට කවදාවත් මචන්ලා කොතනකදිවත් අසරණ කරන්න එපා.අම්මාව බලාගන්නවා වගේම එයාවත් ආදරෙන් රැකබලා ගනිල්ලා මචන්..කිරි කැටියෙක් බඩේ තියාන මේ අම්මා කොච්චරනම් දුකක් වේදනාවක් උහුලනවා ඇද්ද?මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට දුකක් වේදනාවක්, දැනෙන්න එපා..❤❤❤

  • @RManohari
    @RManohari 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ❤

  • @DireshaRathnayaka
    @DireshaRathnayaka 11 หลายเดือนก่อน +1

    රස්සා karana api අංග sampurnada?

  • @Nayanika-w4n
    @Nayanika-w4n 10 หลายเดือนก่อน +2

    Ane api inneth kuliyata babek hambenna innava mata mahaththaya kulivada karannee kohoma hari api monahari karaganna oni katavath kiyala vadak na

  • @Kumari-kq1py
    @Kumari-kq1py 11 หลายเดือนก่อน +3

    ලංකාවේ අනාගතයට 😢😢😢😢 කුමක් වේද

  • @RosySuddi-t9z
    @RosySuddi-t9z 11 หลายเดือนก่อน +12

    ඉන්න හිටින්න තැනක් නැත්නම් මොකටද කසාද බැදලා දරුවෝ හදන්නේ..ඉන්න තැනක් හදාගෙන ඉන්න එපැයි මුලාන්ම

    • @janakapriyant2112
      @janakapriyant2112 11 หลายเดือนก่อน

      එහෙම කියන්න එපා දයිවයට අපිට පිටු පාන්න බෑ

    • @rithujapan7072
      @rithujapan7072 11 หลายเดือนก่อน +3

      ​@@janakapriyant2112දයිවය නෙවෙ තියෙන වේසකම් 😂

    • @RosySuddi-t9z
      @RosySuddi-t9z 11 หลายเดือนก่อน +3

      හැමදේම දෛවය කියලා හිතලා හිටියානම් හරිනේ මොකටද ඉන්න හිටින්න තැනක් නැ කිය කියා වැලලෙන්න හදන්නේ එහෙනම්....

    • @RosySuddi-t9z
      @RosySuddi-t9z 11 หลายเดือนก่อน +2

      @@janakapriyant2112 දෛවය නෙවෙි වේස කම..

  • @LathaVidanage
    @LathaVidanage 11 หลายเดือนก่อน +1

    ❤❤බුදු සරණයි

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 11 หลายเดือนก่อน +1

    Oyala harima waradi oken wenne higanno mawena aka ai bandara mahaththaya innawane

  • @SamanthaPushpakumara-w6x
    @SamanthaPushpakumara-w6x 11 หลายเดือนก่อน +6

    ඹය,පිබින,බටේ,නැවත්තුනන්හරි,නෙද

  • @JanakaDinesh-h4z
    @JanakaDinesh-h4z 11 หลายเดือนก่อน +1

    Ane oba tumata pin me karana dewalwalata.ahinsaka minissunta udau karana ekata.

  • @chamiladananjani2387
    @chamiladananjani2387 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajithJayaweera
    @RajithJayaweera 20 วันที่ผ่านมา

    ඇතටමධුකඉදෙවියන්ටබරඉ😢

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 11 หลายเดือนก่อน +2

    Molayk neti minessu...anik minessut duk mahansi wela thmy hamba karnne..mehema itin bedanna api koccra hamaba karath behani..daruwek hadagnna kalin hitnna epaye..hitumanapeta kasada bedagena jeevite vidwna moda minessu...hitgnna be me wage minessunta kiynna one monda kiyla

  • @lankalanka3824
    @lankalanka3824 10 หลายเดือนก่อน

    Mata duka hitune yaluva ganai

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 11 หลายเดือนก่อน +3

    අනේ මන්දා ඉතින්..ප්‍රශ්න තියෙද්දි කසාද බදින එකත් ගැන හිතන්න ඕනෙ. තමන්ට කියල දෙයක් යන්තම් හරි තියෙන්න ඕනෙ.
    අවශ්‍යම දේ
    අධ්‍යාපනය ..හොදට ඉගන ගෙන රස්සවක් කරල තමන්ගෙ ජීවිතය ගොඩ දාගන්න ඕනෙ....

  • @chamaramadusanka7378
    @chamaramadusanka7378 11 หลายเดือนก่อน +2

    Duk wenna EPA Amma Inna thenak nethi unath daru petiyek Lebenna inne.mata inna thenak thibunath daru petiyek ne Thama bedala aurudu 7 wenawa

  • @lahiruniherath5780
    @lahiruniherath5780 11 หลายเดือนก่อน +2

    තමන් ස්ථාවර වෙලා ඉන්න එපැයි යම් මට්ටමකට ඔක්කොටම කලින්...ළමයෙක් හදා ගත්තම ඔක්කොම හරි

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 11 หลายเดือนก่อน +1

    Apitath geyakna.habai math mage daruwa ekka asaranuna than thanwala wadapalawal walata daruwa aran gihin thiyagana wadakara.adatath geyakna.habai ath kakul thiyana ayata salli hoyanda puluwan.nathi ayatai pihitak one.

  • @RasikaHewawasam
    @RasikaHewawasam 11 หลายเดือนก่อน +2

    Obatumata dahas warayak pin

  • @kusumkwt7255
    @kusumkwt7255 10 หลายเดือนก่อน

    අපි.හිටියේ .බිම.ඉටිකොල.එලාගෙන ..නමුත් .කාගෙන්වත් .බලාපොරොත්තු වුනේ .නැහැ.අපි.දුක්මහන්සි .වෙලා.දරුවන් .ලොකුමහත්.කරා

  • @B24961
    @B24961 11 หลายเดือนก่อน +1

    Kata karanne nikan Api balen demma wage neh badata lamayawa

  • @nelkaperera4045
    @nelkaperera4045 11 หลายเดือนก่อน +2

    අපි කිව්වට හරියන්නෙ නෑ.ගෙනාපු මල්ලා තමා ලිහන්නේ

  • @dismimaheshika3770
    @dismimaheshika3770 11 หลายเดือนก่อน +3

    ගායනයඑපාඅනෙඇහෙනෑපින්සද්දේනවත්වන්නපිස්සු

  • @RukshaniFernando-h1e
    @RukshaniFernando-h1e 11 หลายเดือนก่อน +1

    පෙෂලා ට දැන් කොහොමද කියලා video එකක් කරන්න පුලුවන්ද.?

  • @chathutalk9304
    @chathutalk9304 11 หลายเดือนก่อน +2

    තමන්ට ඉන්න ගෙයක් නැත්තම්,හරි ආදායම් මාර්ගයක් නැත්තම් මේ ලෝකෙට ලමයි උපද්දන්න එපා,ලමයි දුක් විදිනවා එකයි එකෙන් වෙන්නේ,පවුලක් විදියට සාර්ථක වෙනකම් උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න,මාත් බැදලා අවුරුදු 8ක්,එත් ලමයි හදන්නෑ අපි ඉන්නේ කුලියට,තාම ගෙයක් නෑ,හරියට ආදායම් මාර්ගයක් නෑ,අපි කාලා ඇදලා ඉන්නෙත් අමාරුවෙන්,ඉතින් කොහොමද ලමයි ගේන්නේ,ඔලුවෙන් කල්පනා කරලා වැඩ කරන්න

    • @MudithaMaduranga-w6l
      @MudithaMaduranga-w6l 11 หลายเดือนก่อน +1

      අවුරුදු 8ක් ගෙයක් හදා ගන්න බැරි උනා ද? දැන් ලගදි බැදපු අපි ගෙවල් හදන එක අතහැර ලා ලමයි හදා ගත්ත නිසා දැන් ලමයි වෙනුවෙන් ගෙවල් හදනවා....ඊරිසියාකාර මිනිස්සු මනුසයෙක් ඉපදෙනවටත් ඊරසියයි..ආර්තිකේ මදි නම් නොබැද sex නොකර ඉදපන්ලකෝ...උපත් පාලන ඔනි නෑනි...මගුල් නටන්න ආර්තිකේ ඇති ...ලමයි හදන්න..එරෙන කිරිටික දෙන්න ආර්තිකේ මදි...අනික ප්‍රස්න තියෙන අයට උපත් පාලන හරි ගියාට ඒවා lrt කරලා ඉද්දිනුත් දරුවෝ ඉපදුන සරු මනුෂ්‍යයෝ ඉන්නවා...මම ත් ඔයාට තියෙන ප්‍රශ්න ඒ විදියට ම තියෙන ලේ රෝගෙකිත් තියෙන, අවුරුදු 24ක, මහත්තයයි,දරුවයි විතරක්ම ඉන්න අම්මා කෙනෙක්....මේ අම්මටත් ඒ දරුවගෙ පිනට උදව් හම්බ වෙයි...තමන්ට දරුවෙක් හදාගන්න වත්කමක් නැති ඔයාලගෙන් නෙමේ උදව් ඉල්ලන්නේ පුලුවන් අයගෙන්....✈️

    • @rithujapan7072
      @rithujapan7072 10 หลายเดือนก่อน

      ​@@MudithaMaduranga-w6lඋබට තියෙන්නෙ පුකෙ අමාරුව ඒකයි වේසකමෙ ඉක්මනින් ම ලමයි හදන් දැන් ගෙවල් හදන්නෙ ඒත් ඒ මනුස්සයා ට එම නැ ඒ මනුස්සයා කැමති නම් ලමයි හදයි නැත්තම් නිකන් ඉදියි වේසකම වෙනයි දුප්පත්කම වෙනයි 😅

  • @maheshbuddhika9396
    @maheshbuddhika9396 11 หลายเดือนก่อน +2

    ❤❤🙏🙏🙏😢

  • @AaAa-df1pb
    @AaAa-df1pb 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyanthaManthilaka
    @PriyanthaManthilaka 11 หลายเดือนก่อน +2

    Oye samahara minissu commet dala tiyenawa..thaman inna tathwe pennala mehama deyak kiyanna kamati e minisunta me loke asarana wena than tiyena mokuthma karaganna bariwana ehama welawaka api manussathwayak tiyena minissu vidihata wachanan hari e asarana kamata udau karanna ona e wenuwata e minissu karanne..wachanamuth tawath asarana karanawa e minisunwa mn dakinne oye banina minissu innawa neda oye minisu...minisunge hoda paththata wadiya waradipaththama hoyana minissu minisunge adupadukam kiyawana minissu yathiyak..ara kiyanne opadumamai hoyanne kiyala ehama aya thamai e..e minisunta kiyanne kanakota loba nathuwa viyadam karala kana kama tikawath kanna thamange sarirayata hari tiyenawane..monawa notharunath maranawa kiyala dannawane...🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi184 11 หลายเดือนก่อน +3

    🙏❤❤❤❤❤

  • @newthings-pg5mp
    @newthings-pg5mp 8 หลายเดือนก่อน

    Pau ithin .lamaintath dukvidinna wenawa salli nathuwa geyak dorak nathuwa lamai hadan.mata wayasa 24i math badala inne mahaththayath job ekak karanawa math karanawa .api ape mahansiyen issarata avith dan inne api gedara hadanagamn dan.hamadema athata payata hanbenna api duppathnam api ussawantha wenna oni posath wenna.mage mahaththayath harima hodakenek apita prshna na.ussawantha wenna inna thanak nathuwa lamai hadan duk vidinna denna epa e ayatath pau

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 11 หลายเดือนก่อน

    Wellassa tv balanna behe dukbara music peak yanaws. N Korale

  • @himaliponweeraarachchilage5542
    @himaliponweeraarachchilage5542 9 หลายเดือนก่อน

    මේ අම්මා ට ඉන්න තැනක් හම්බුනා ද

  • @J.a.ckumari
    @J.a.ckumari 11 หลายเดือนก่อน +1

    අනේ මන්දා මෙහෙම මේවට කොහොම උත්තර දෙන්නද කියලා

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 11 หลายเดือนก่อน

    Danaganna one me aya inna thanak hadagena badu muttu aragena daruwek hadaganna mahathayata idaganna putuwakwath ganna baruda adak mettayak ganna barida ahemawath nathuwa ai ohoma thirana ganne

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 11 หลายเดือนก่อน

    Jamie Jamie pin bandana sar❤

  • @oshininethmi4486
    @oshininethmi4486 10 หลายเดือนก่อน

    උපත් පාලන පෙති තියෙන්නෙ මේකට තමා.ඉපදෙන දරුවොත් අපා දුක් විදිනව ඉටපස්සෙ

  • @janakijanaki282
    @janakijanaki282 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @VithanageMallika-o2n
    @VithanageMallika-o2n 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 11 หลายเดือนก่อน +2

    පිං හැර වෙන මොනවාද