දමිත් අසන්කගෙ උපන්දිනයදා වෙල්ලස්සෙ මනුස්සකමින් දුන් අපූරු තැග්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #damithasanka #damith #hapybirthdaydamith #wellassatv
    #damithsong

ความคิดเห็น • 2K

  • @DamithSanjeewa-nz7eu
    @DamithSanjeewa-nz7eu ปีที่แล้ว +88

    මට විතරද කදුලක් ආවේ 🥺😥
    නැගිටපන් අයියේ උබට අපි ඉන්නවා ♥️
    හදවතේ ගායකයා මගේ ලෝකේ ගායකයා
    ආදරෙයි දමිත් අයියේ ♥️

  • @pujithahashan3620
    @pujithahashan3620 ปีที่แล้ว +69

    කොන්ඩ මෝස්තර නැති ටැටු නැති මාල වලලු නැති සරල නිහතමානි හදවතේ ග අපේ ගායකයා 😎

    • @samanthajayasundara-h5z
      @samanthajayasundara-h5z 9 หลายเดือนก่อน +1

      සුපිරි ගායකා නැවත නැගිටින්න මලිලියේ,තෙරැවන් සරණයි ඔයාට

    • @Leo-is-No1
      @Leo-is-No1 9 หลายเดือนก่อน +1

      ටැටු එකක් තියනවා හැබැයි

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +266

    ඇස් දෙකෙන් කදුළු වැටුන ආසයි උදව් කරන්න එත් තවම විදියක් නැහැ සියළුම දෙනාට බුදුසරණයි ❤❤❤❤❤❤❤වෙල්ලස්සේ මනුස්ස කමට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @firosharam8536
    @firosharam8536 2 ปีที่แล้ว +180

    ලොකු කමක් නැති හිත හොද ගායකයෙක්..ඔයාට වරදින්නෙ නෑ අය්යේ...බොහොම ස්තූති වෙල්ලස්ස නාලිකාවටත්

    • @inokadeepani996
      @inokadeepani996 ปีที่แล้ว +1

      Rajek watina manussayek damith oya ay mehema inne kiyala apita Hari pudumai ikmanin mawatha ediriyata Enna🙏🙏🙏

    • @مناحيالدوسري-و3ص
      @مناحيالدوسري-و3ص ปีที่แล้ว

      @@inokadeepani996 බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💞💞

  • @tharindubandara7195
    @tharindubandara7195 2 ปีที่แล้ว +40

    මගේ අසම ගායකයෙක්. ♥️ නිවාඩු දවසට ගමටම ඇහෙන්න සද්දෙන් දමිත් ගෙ සිංදු දාන් අහන එක තරනම් සැනසීමක් නෑ..♥️♥️♥️

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +243

    මෙයට දායකත්වය ලබා දෙන ඒ නෝනලාට මහත්වරැන්ට ගොඩක් පින්. ඒ වගේ ඒ අය හැදු දෙමවිපියන්ට ත් මෙි පින් අත්වෙිවා.

    • @ishanthapriyankara9913
      @ishanthapriyankara9913 2 ปีที่แล้ว +1

      ♥️🙏

    • @jithnaawishka2497
      @jithnaawishka2497 2 ปีที่แล้ว +2

      දමිත් අයියා කියන්නෙ රටක් ආදරෙ කරන කෙනෙක්.අයියෙ ඔයා අපිට සම්පතක්.ආය එන්න අයියෙ.ඒ හඩ අපට ඕන.දමිත් අයියා බුත්තල අපි ඔබට ආදරෙයි

    • @nandiniperera2361
      @nandiniperera2361 2 ปีที่แล้ว +1

      Obatumata mamat innatanak nativa maga ammavatiyaganna tanak nativa hitiya mamma g maranayavat tiyaganna tanakvat mata tibuna nha amma g vayasa 99yak ma masaya30 sha31tun masyayi mata danvat upakarayak nivasak sadadanna obatumata godak pinlabanava anunga tanaka tamayi inna tana tan tami apa danna ammava tiyagana hitiya ana bandara mhtmayo mata salli nha gavalganna a nisatami hamatanatama nivasak illuva kaganvat pilisaranaknha 53/9/5/b

    • @sureshshalini5990
      @sureshshalini5990 2 ปีที่แล้ว +1

      Happy barth day damith aiiye adareyi akenma.🎂🎂🎂❤️❤️❤️❤️🎤🎤🎤🎵🎵🎵

    • @dimuthusandaruwan-wf8cz
      @dimuthusandaruwan-wf8cz ปีที่แล้ว +1

      @@nandiniperera2361 අපටත් මල්ලි ගෙදරක් නැහැ ංම් ලන්කාංව් බ්න් අගලක් නැහැ කුලි ංග්ක ඉන්න මට අන්ස බාග රොගය සැදි දනට අඋරුදු 2ක් තාමත් අව්දින්න අමාරුය දොස්තර මහත්තුරු කියනව දාන් සනිප කරන්න අමාරුයි කියල මව සනිප කරන්න මුදල් නැහැ මමත් අසයි කලින් වගේම ඇවිදින්න කඋරඋ හරි උදඋ කරන්නේ නම් ස්නුනීයි බොහොම පින්

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +430

    අහින්සක අපේ ගායකයට උදවු කරන සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි කසිම කරදරයක් නොම වේවා 🙏🙏🙏

    • @sarathjayawardana5476
      @sarathjayawardana5476 2 ปีที่แล้ว +2

      make nam vishal a pinak

    • @kavithasachithri9310
      @kavithasachithri9310 2 ปีที่แล้ว +2

      Gedara හදලා dena akata සතුටුයි .

    • @damayanthimanathunga3972
      @damayanthimanathunga3972 2 ปีที่แล้ว +3

      බණ්ඩාර මහත්මයා ඔබට බුදු සරණයි මෙවන් වැඩක් කිරීම සම්බන්ධව ඔබ වැනි නායකයෝ අපේ රටට තවත් බිහි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gm2462
      @gm2462 2 ปีที่แล้ว

      හරිම සතුටුයි 🙏 හොඳ වැඩසටහනක්🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 2 ปีที่แล้ว +364

    මාර සතුටුයි වගේම දුකයි මේ මෙහෙම ඉන්න ඕන ගායකයෙක් නෙවෙයි ඒත් දැන් සතුටුයි මෙහෙම දකින්න ලැබෙන එකට තෙරුවන් සරණයි මේ හැමෝටම

  • @tharushatharu8063
    @tharushatharu8063 2 ปีที่แล้ว +289

    දමිත් හූ කිවූවත් ලස්සනයි කියන අය කෝ 😍😘

  • @ishusvindya9527
    @ishusvindya9527 2 ปีที่แล้ว +28

    මෙන්න ගායකයෝ හෙව්වෙ මිනිස්සු සල්ලි නෙවේ කොහොම ඉන්න ඔනී ගායකයෙක්ද හදවතේ ගායකයා දමිත් අයියා ආදරෙයි ❤️❤️❤️

    • @dhanushkaweerasingha3189
      @dhanushkaweerasingha3189 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම අපේ දමියා❤❤❤ හදවතේ ගායකයා 👍❤️💪

  • @sriyalathaisrael595
    @sriyalathaisrael595 2 ปีที่แล้ว +85

    වෙල්ලස්ස නාලිකා අධිපති තුමා U . S . P . බංඩාර සර්ගෙ ආශිර්වාදයෙන් අද අරම්භ කල මෙම උතුම් පිංකමට ඔබ අප සියලුම දෙනාටග් සහයෝගයෙන් ඉතමෙ ඉක්මනින් මෙම නිවසේ වැඩ නිම කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 2 ปีที่แล้ว +100

    ඔබට සුභම සුභ උපන්දිනයක් දමිත් අයියේ තෙරැවන් සරණයි.. 🎂 🎂🎂🎂🎂🎂

  • @slsurajstudio5501
    @slsurajstudio5501 2 ปีที่แล้ว +252

    කොරියාවේ ඉන්න කොල්ලෝ ටික මේක දැක්කම අනිවා කතා කරයි.මොකද කොරියාවේ ඉන්න අපේ කොල්ලෝ ටිකට දමිත් අසංක කියන්නේ පිස්සුවක්.❤

    • @lasithathilan7428
      @lasithathilan7428 2 ปีที่แล้ว +5

      Ekenma..🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰

    • @maheshravi6800
      @maheshravi6800 2 ปีที่แล้ว +5

      Aniwaren

    • @koreannetwork
      @koreannetwork 2 ปีที่แล้ว +6

      අනිවා...😘❤🇱🇰🇰🇷

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +104

    මේ මහා විෂවයේ ශක්තිය ලැබි ඉතා ඉක්මනින් ගේ වැඩ ඉවර කරගන්න ලැබේවා .... දමිත්ට පන ඇරලා ආදරේ කරන ලෝකවාසී ශ්‍රී ලාංකික රසිකයෝනගෙ ආදරේ ඔයාට ලැබෙනවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +8

    හදවතට දැනෙන්නම ඉතාමත් මිහිරි සුන්දර ලස්සන සිංදු ගායකයානා කරන අපේ කාලේ රත්තරන් හදවතක් තියෙන හදවතෙ ගායකයා 💙❤️💛💙😎😍🌈️🌈️ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🙏

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +87

    අනේ දමිත් අයියා ආදරෙයි ගොඩක්....උදෙ හවස අහන්නෙ ඔබගෙ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ..බුදුසරණයී ඔයාට මගෙ අයියා ...මෙම වැඩ සටහනට සහාභාගි වුන සියල්ලන්ටම බොහොම පිං ❤

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +112

    මේක හොද වැඩක් අපි කැමති ගායකයෙක් දම්ත් අසන්ක වෙල්ලස්සේ බන්ඩාරසර්ට දීර්ගායුස ලැබේවා බුදු සරනයි ❤🙏🙏🙏🙏🙏

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว +21

    දමිත් අයියා කියන්නේ පොඩි කාලේ ඉදන්ම මම ගොඩාක් ආස කරන ගායකයෙක්... එකපාර ඔහොම දකිද්දි හිතට මාරම දුකක් දැනුනේ... අනිවාරෙන්ම ඉස්සරහට දමිත් අයියාගේ ජිවීතේ ගොඩාක් ලස්සන වෙයි ❤❤❤... ඉස්සර වගේම තාමත් ලස්සන හිනාවක් එක්ක දමිත් අයියා ඉන්නවා දකිද්දී මාරම සතුටුයී ❤❤❤

  • @pradeepikarathnayaka1759
    @pradeepikarathnayaka1759 2 ปีที่แล้ว +8

    ඒ හිනාව හරිම නිරහංකාර එකක්.අහිංසක ගායකයෙක් ...බුදුසරණයි ..❤❤

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 2 ปีที่แล้ว +67

    දමිත් අසංක සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගි භාවය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏❤️❤️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +51

    මුලු ලංකාවේ හදවතේ ගායකයා කලා කරුවන් කිසිම කෙනෙක්ට දමිත් මහත්තයා පෙවුනේ නැහැ ..අපේ බන්ඩාර දෙවියන්ට විතරයි පෙවුනේ ඇත්තටම බන්ඩාර මහාත්තයො ඔබ තුමාට ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +159

    නිකරුණේ සිරගත කලා.මානසිකව වැට්ටෙව්වා ලෝකවාසි සියලුම දෙනා ඔහු වෙනුවෙන් දුක්වුනා දමිත් අසංකට විෂ්වයේ ශක්තියෙන් නැවතත් වෙිදිකාව දොර විවරවේවා.ඔබට තෙරුවන් සරනයි

    • @melanicristable6416
      @melanicristable6416 2 ปีที่แล้ว +1

      Kauda eyata ehma kre

    • @مناحيالدوسري-و3ص
      @مناحيالدوسري-و3ص ปีที่แล้ว

      ආදරේයි මල්ලි හැමදාම ❤️❤️❤️🙏🙏🙏බුදුසරණයි ඔයාලාට 🙏🙏

    • @PiyumiNisansala-s3h
      @PiyumiNisansala-s3h 9 หลายเดือนก่อน +1

      මොකක්ද ඒ සීන් එක

  • @chanakadilruk
    @chanakadilruk 2 ปีที่แล้ว +14

    හදවතේ ගායකයා හැමදාමත් ආදරෙයි දමිත් අයියෙ.. සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හද වතින්ම පතනව.. තෙරුවන් සරණයි..

  • @dhanushkaweerasingha3189
    @dhanushkaweerasingha3189 ปีที่แล้ว +7

    අදටත්...හෙටටත්..මින් මතුවටත් මගේ ආදරනීය හදවතේ ගායකයා දමිත් අයියා❤️❤️❤️❤️

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +69

    ඇත්තටම දමිත් කියන්නේ අපි ආසම ගායකයෙක් කොච්චර හොදද
    බුදුසරනයි

    • @chutikaluhennedige4417
      @chutikaluhennedige4417 2 ปีที่แล้ว +1

      සුපිරි වැඩක් අදරේයි දමිත් අයියේ ඔයාට බුදු සරණයි දෙවිපිහිටයි පරිස්සමින් ❤️❤️❤️❤️❤️❤️

  • @pereraperera2100
    @pereraperera2100 2 ปีที่แล้ว +95

    ඇස්වලට කදුළු ආවා😪😪😪 දෙවියනේ ..😪😪😪 මේ සත්කාරයට බෙහෙවින්ම පිං🙏❤️..අහිංසක මිනිසෙක්ගේ හිත සතුටු කරාට🙏❤️

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +44

    පැතුමන් දමිත් මහතානනි.ඉටුවේවා .
    මැතිදුන් බණ්ඩාර මතු දින බුදු වේවා .
    දරුවන් වෙල්ලස්සෙ.සහපිරිවර වේවා .
    උරදුන් හැමටමත්.සසරට පින් වේවා 🙏🙏🙏🙏🙏

    • @rohinigamage5990
      @rohinigamage5990 2 ปีที่แล้ว +2

      නංගි ඔයාගේ කවිය හරිම ලස්සනයි මෙවැනි කවිපද ගොතන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරනයි🙏🙏🙏

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +2

      @@rohinigamage5990 අක්කෙ බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏💖💖💖💖

  • @methulbathisa
    @methulbathisa 2 ปีที่แล้ว +21

    බුදු සරණයි දමිත් අයියා. ඔයා අපිට අපේ සංගීත කලාවට හදවතේ මිනිසෙක්..හැමදාමත් ආදරෙයි ❤

  • @lakmalfdo916
    @lakmalfdo916 7 หลายเดือนก่อน +1

    හදවතේ ගායකයෙක් තමයි අදත් එදත් හැමදාටමත් ❤

  • @glindrani1052
    @glindrani1052 2 ปีที่แล้ว +70

    උදවුකරන සියළුදෙනා ටම සියළු දෙවියන්ගේ අාශිර්වාදය ආරක්ෂාව දීර්ඝයුෂ ලැබෙිවා දමිත් අසංක මහතාට සුභම සුභ උපන්දිනයක් සියළුදෙනා ටම තෙරැවන් සරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @glindrani1052
    @glindrani1052 2 ปีที่แล้ว +59

    බන්ඩාර ස්ර් කරන කියන සියළුදේ සාර්ථක වෙිවා සියළු දෙවියන්ගේ අාශිර්වාදය ලැබෙිවා වෙල්ලස්සට ජයෙන් ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bimalprasanna9868
    @bimalprasanna9868 2 ปีที่แล้ว +57

    සුපිරි වැඩක්..ඔබතුමන්ට දිර්ඝායු ලැබෙන්න ඔන...හදවතෙ ගායකයා අහිංසක ගායකයා..ආසම ගායකයා..ඇත්තටම ඔබ තුමන් කරපු දේ ගැන සතුටුයි..බුදුසරනයි සියලුම දෙනාට..

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 2 ปีที่แล้ว

      Mage dirapu ge hadala denna me wage pin wanta mahatmayek innawanam godak pun

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 2 ปีที่แล้ว +11

    අපේ කොල්ලට කවදාකවත් වරදින්නේ නෑ... හදවතේ ගායකයා තෙරුවන් සරණයි ❤️❤️❤️😘😘😘

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +79

    ජෝතිපාල මහත්තයා ගෙන් පසුව ඔබයි දැනට ඉන්න ඵකම ගායකයා මොන තරම් බාදක ආවත් හිත දහිරිමත්ව තියාගෙන ඉදිරියට යන්න

    • @dhanushkaweerasingha3189
      @dhanushkaweerasingha3189 ปีที่แล้ว

      අනිවාරෙන්ම

    • @dkdayya
      @dkdayya 9 หลายเดือนก่อน

      ඇයි යකෝ දමිත් අපේ චාමර වීරසින්හත් අපේ

  • @sriyalathaisrael595
    @sriyalathaisrael595 2 ปีที่แล้ว +48

    දමිත් අසංක ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ...🙏🙏🙏❤️❤️❤️❤️

  • @niroshi7519
    @niroshi7519 2 ปีที่แล้ว +114

    බුදුසරණයි සියළුම දෙනාට දීර්ගායුෂ ලැබේවා වෙල්ලස්ස දිනෙන් දින දියුණු වේවා ආදරෙයි හැමදාම ඔයාලට ❤❤❤❤❤❤❤❤

    • @wasanthamatala4683
      @wasanthamatala4683 2 ปีที่แล้ว +1

      බුදු සරණණයි සියලු දේනාට

    • @karona..8265
      @karona..8265 2 ปีที่แล้ว +1

      බූදූසරනයි දෙවිපිහිටයි සියලූම දෙනටම දිර්ගෛයූෂ ලැබේවා වෙල්ලස්ස. දිනෙන් දින දියූණූ වේවා අදරෙයි 💕 💕

    • @ishanthapriyankara9913
      @ishanthapriyankara9913 2 ปีที่แล้ว

      ♥️🙏

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +23

    වැටිච්ච දමිත් අසංක ට අත හිත දී..නගා සිටුවීම ට කටයුතු කල වෙල්ලස්ස ටිවී අධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ට ත් උදව් උපකාර කළ සැමටත් ගොඩක් පිං ස්තූතියි... තෙරුවන් සරණයි

  • @warunapriyantha6630
    @warunapriyantha6630 2 ปีที่แล้ว +6

    හදවතින්ම ආදරේ ගායකයෙක් බුදුසරනයි දමිත් මල්ලි .ජය වේවා වෙල්ලස්ස ටීවී ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilushakumari1510
    @dilushakumari1510 2 ปีที่แล้ว +6

    ප්‍රින්ස් උදයප්‍රියන්ත ,චාමර වීරසිංහ, දමිත් අසන්ක.මන් මේ ලන්කාවේ ඉන්න මගේ හදවතේ ගායකයෝතුන් දෙනා ඔය.තෙරුවන් සරණයි දමිත් අසන්ක සහෝදරයා ..ඔබට

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 ปีที่แล้ว +50

    මෙන්න ජාතියට ආදරේ මිනිස්සු . බණ්ඩාර මහතාට බුදු සරණයි .

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +20

    පලමුවෙන්න ස්තූතියි වෙන්න ඕනෙ මේ උතුම් මනුෂ්‍ය රත්නයට බංඩර මහත්තය ට.ආදරෙයි ඔබතුමා ඇතුලු කාර්යමන්ඩලට.

  • @mgw.chathurika.6070
    @mgw.chathurika.6070 2 ปีที่แล้ว +85

    මිනිසුන්ට පුළුවන් තව මිනිසෙක්ව ධනයෙන්,බලයෙන් ,මනසින් වට්ටන්න.ඒත් හැමෝටම බෑ තව මිනිසෙක්ව ගොඩ නගන්න.එහෙම පුළුවන් උතුම් හදවතක් ඇති මිනිසුන්ට පමණයි.දමිත් අසoක හැමදාම ආදරෙ කරපු කටහඬක්.තෙරුවන් සරණයි.

  • @amilarandunu2385
    @amilarandunu2385 2 ปีที่แล้ว +4

    ඔයාලට ගොඩක් පින් .මොකද මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි එයා.රටට වටින කෙනෙක් .

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 ปีที่แล้ว +7

    අපේ පුරවරේ ආදරණීය හඬ...ආදරෙයි හැමදාම.තෙරුවන් සරණයි....

  • @asmaazeema3592
    @asmaazeema3592 2 ปีที่แล้ว +75

    සුභම සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි 💐💐❤....පිස්සේක් කියා හන්වඩු ගහපු ඒ කොල්ලා පව් අසරණයා හදවතෙ ගායකයා...බන්ඩාර සර් පණ දුන්නා සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා

    • @indikaniroshan4101
      @indikaniroshan4101 2 ปีที่แล้ว +2

      ඉක්මනින් සිංදු කියන්න එන්න

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +44

    දම්ත් අස්නක මල්ලි නිදුක්නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා ඔබ සියලු දෙනාටම බුදු සරණයි

    • @sisirasisira7968
      @sisirasisira7968 2 ปีที่แล้ว

      🙏💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻🎻👍👍👍👍👍👍👍👍👍👍👍🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷💕💕💕💕💕💕💕💕💕💕💕🎻🎻🎻💕💕💕💕💕💕

    • @nalani0077
      @nalani0077 2 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 2 ปีที่แล้ว +49

    🙏🙏🙏🙏💕💕💮💮💮💮උපකාර කරන හැටි බලල අපිට සතුටුයි. උපකාර කරන සැමටත් හදවතේ ගායක දමිත් අසංකටත් යහපතක්ම වේවා..!!! ලෝකය හදුනා ගත් සැබෑ මිනිසා-දමිත් අසංක.

  • @SamanKumara-xo8dy
    @SamanKumara-xo8dy 2 ปีที่แล้ว +4

    හොඳම හොඳම වැඩක් oyala හැමෝමtama ගොඩක් pin damith අයියා oyalage idiri vada කටයුතුවල sarvappa karyen සාර්ථක වේවා බුදු saranai

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 ปีที่แล้ว +12

    මේ වැනි උපකාර කරන සත් ගුණවත් මිනිසුන් තව තවත් මේ ලෝකයේ බිහි වේවා...

  • @kanthiphone3552
    @kanthiphone3552 2 ปีที่แล้ว +29

    වෙල්ලස්ස දිනෙන් දිනම දියුණු වෙිවා තෙරැවන් සරණයි ඔබ සියලු දෙනාට බොහොම 🙏 පින්

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 2 ปีที่แล้ว +104

    අහිංසක ජනතාවගේ බදු මුදලටත්,කෙළල බඩගෙඩි පුම්බ ගන්නා හොර මගෝඩිස්ලගේ නෙතු ගැටේවා! පරෝපාකාර සත්පුරුෂ ජනතාවට,උපහාරයක්ම,වේවා!!!

  • @l.g.amarasinghesanjula8
    @l.g.amarasinghesanjula8 2 ปีที่แล้ว +74

    දමිත් මල්ලී එක පාසලේ හිටිය කාලේ ඒ හිනාව ආයෙමත් දකින්න ලැබේවා......දැක්කම දුක හිතුනා..හිතුවේ නෑ මෙහෙම කියලා...ඔයාට බුදුන්ගේ පිහිටයි,දෙවිරැකවරණයි..සුබම සුබ උපන්දිනයක් වේවා....

  • @pbskevin105
    @pbskevin105 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි හදවතේ ගායකයා එදත් අදත් 🥺 ❤️🙏

  • @සිංහලපන්තිය-ජ4ඹ
    @සිංහලපන්තිය-ජ4ඹ 2 ปีที่แล้ว +6

    සුබ උපන්දිනයක් වේවා...!!!අයියේ.කවදාවත් සිත් තුළින් අමතක නොවන ගායකයෙක්.ඔබට ජය🙏🙏🙏

  • @indranikumarihami8793
    @indranikumarihami8793 2 ปีที่แล้ว +30

    සියලු දෙනාටම ඛුදු සරණයි දෙවිපිහිටයි ආදරෙයි ආදරෙයි වෙල්ලස්ස සර් ඇතුඵ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷❤❤

  • @roshansampath2544
    @roshansampath2544 2 ปีที่แล้ว +40

    සුපිරි වැඩක්..අහිංසක ගායකයෙක්.සියලුම දෙනාට බුදු සරනයි .

  • @anulawamenike9387
    @anulawamenike9387 2 ปีที่แล้ว +20

    ලොකු සතුටක් දැනුන..සොබාදහම පවා හොද මනුස්සය යන්ට උදවු කරනවා..බංඩාර මැතිතුමන්ට ගොඩාක් පිං..කිසිම බාදාවකින් තොරව වැඩ කටයුතු කරගැනිමට සක්තිය දයිරිය ලැබෙන්න ඔිනේ..බුදුසරණයි දෙවිරැකවරනයි...

  • @nelumkumari3562
    @nelumkumari3562 2 ปีที่แล้ว +3

    ආයේ කවදාවත් සිංදුවක් අහන්න බැරි වෙයිද මගෙ ඇස්වලට කදුලු ආවා හරිම සතුටුයි ඔය හැමොමටම ගොඩක් පිං තෙරුවණ සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 2 ปีที่แล้ว +15

    ඇත්තටම මට ගෙදරක් හදනවා වගේ සතුටක් තියෙන්නෙ පට්ටම ආදරෙයි අසංක අයියට පිහිට වෙන එකටනම්.මට වඩා මාසයක් වැඩිමල් අයියගේ කාලේ ඇවිල්ලා ජිවිතේ පටන් ගන්න

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි බණ්ඩාර සර් ඇතුළු සියලු දෙනාටත් බොහොම පින් බොහොම ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @Himangaxxx
    @Himangaxxx 2 ปีที่แล้ว +226

    දමිත් අය්යා මේ වගේ තත්වෙක ඉන්න ඕන කෙනෙක් නෙවෙයි😥😥.. ඉදිරි ප්‍රසංග වලට ඔයා එනකම් මුළු ලෝකෙම බලන් ඉන්නේ......
    Happy birthday ❤️🌺🌺ජයෙන් ජය.. 🙃🙃

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +30

    විශ්වයේ අපේ බුදුසසුන පිලිගන්නවානම් ඕනම දෙයක් පිහිටනවා
    දමිත් අසංක ඔබට සුභ උපන් දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @dewduniperera6576
    @dewduniperera6576 2 ปีที่แล้ว +31

    ඇස්දෙකට කදුලු ආවා ආසයි උදව් කරන්න සිමෙන්ති කොට්ටයක් හරි අරන් දෙනවා හැකි පමන කවුරුත් උදව් කරන්න .දමිත් නැවත අපව සතුටින් තියන්න.එයත් ඔබට පිනක්. වෙල්ලස්ස ට ගොඩක් පින්

  • @karaokipr9300
    @karaokipr9300 2 ปีที่แล้ว +11

    කදුලු ආවා ඕයි...ආදරෙයි සියලුම දෙනාටම ..බුදු සරණයි !!!

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 2 ปีที่แล้ว +1

    මේ මම දාන දෙවනි comment එක.වෙල්ලස්ස tv ඔබට ගොඩක් ස්තූතියි සහ ඔබට ගොඩාක් පිං. නියම කලාකරුවන් හම්බ කලේ මුදල් නොව මිනිසුන්‍ ය. හදවතේ ගායකයා .මටනම් ලෝකෙන්ම හොදම ගායකයා ඔබ.

  • @wicky5016
    @wicky5016 2 ปีที่แล้ว +16

    සුභ උපන්දිනයක් ⁣දමිත් මල්ලි,නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා,ඔබයි සදා හදවතේ ගායකයා

  • @jontijonti3708
    @jontijonti3708 2 ปีที่แล้ว +29

    ඇත්තෙන්ම ලොකු පිනක්, ඔයාලට ජේසු පිහිටයි

  • @brindyatheresa4719
    @brindyatheresa4719 2 ปีที่แล้ว +21

    බොහොම බොහොම පිං.....ආදරෙයි දමිත් අයියේ...ඔයාට සහ පවුලේ සියලු දෙනාට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ දමිත් අයියේ ඔයාට 🏠️,සතූටුයී ගොඩාක්ම හිත ඇතුලෙන්ම ,,,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ඊට හේතුව ඔයා නිහතමානී කම සහ නිවුණු කටහඬ නිසා....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏•🕊️🕊️🕊️🕊️🕊️

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 2 ปีที่แล้ว +7

    පට්ටම සතුටුයි හදවතේ ගායකකයා ආදරෙයි දමිත් අයියේ❤❤👍👍

  • @ruviniyaparathne4920
    @ruviniyaparathne4920 2 ปีที่แล้ว +1

    හිතට ලොකු සතුටක් වගේම දුකක් තියනවා අයියේ.ඔයා හැමදාමත් හදවතේ ඉන්න ගායකයෙක්.වෙල්ලස්ස tv දිගුකල් ඔබට ජය

  • @ngamage5106
    @ngamage5106 2 ปีที่แล้ว +5

    අනේ ආසම ගායකයා.ඒ කටහඩ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ එදා ඉදන්ම....🥺❤️

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +14

    මේ වැඩ ටික කරගන්න සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා වෙල්ලස්සේ මනුෂ්‍ය කම හා පදනම ට

  • @12nilantha78
    @12nilantha78 2 ปีที่แล้ว +27

    හොඳම දෙයක් ඒක නම්...මන් ප⁣ට්ටම ආස ගායකයෙක් තමා දමිත්,, අදත්මන් පැය5ක් මග වාහනේ, පැදගෙන කොළඹට එනකම් අහගෙන ආවේ දමිත් ගේ සිංදු,, සුබ උපන්දිනයක් දමිත් , මේ, කාටත්ම ස්තූතියි

  • @deevideevi4748
    @deevideevi4748 2 ปีที่แล้ว +5

    අනේ 😢ආදරෙයි දමිත් අයියේ ඔයා හැමදාම හදවතින්ම ආදරේ කරන හදවතේ ගායකයා ඔයා ❤❤👍👍😘😘

  • @manoshanishanthi6573
    @manoshanishanthi6573 2 ปีที่แล้ว +5

    සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට බූදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @gamagekumari8397
    @gamagekumari8397 2 ปีที่แล้ว +50

    ආසම ගායකයෙක් දුකයි මෙහෙම දකිද්දී ❤️
    නිදුක් නිරෝගී සුවය ලැබෙන වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අයියා

    • @dhanushkaweerasingha3189
      @dhanushkaweerasingha3189 ปีที่แล้ว

      අපේ දමියා❤❤❤ හදවතේ ගායකයා..ඉක්මනින්ම සුවය ලැබේවා බුදුසරණයි නුබට

  • @harshapathum3082
    @harshapathum3082 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින වැඩක්,wellassa tv බොහොම පිං ....නිරෝගිමත් සුභ උපන් දිනයක් වේවා ...හදවතේ ගායකයාණෙනී ...❤❤❤

  • @gayanagamage6692
    @gayanagamage6692 2 ปีที่แล้ว +8

    මේ සදහා දායක වූ සියලුම දෙනාට සසර පුරාවටම පින් ලැබේවා. බණ්ඩාර සර් පින් ඔබට 🙏🙏🙏

  • @sandunthilina7240
    @sandunthilina7240 2 ปีที่แล้ว +1

    මාර සතුටුයි, අහිංසක නිහතමානි කලාකරුවෙක්. සන්තෝසයි. දමිත් අසංක රටක් වටින කලාකරුවෙක්. ජය වේවා, සුභම සුභ උපන් දිනයක් වේවා දමිත්.......

  • @lakshanfernando1961
    @lakshanfernando1961 2 ปีที่แล้ว +3

    ආදරෙයි දමිත් අයියෙ ගොඩක්..ඔය කටහඩ ඇහෙද්දි ඔයා live sing කරනවා දකිද්දි මාර සතුටක් එන්නෙ හිතට..දමිත් අසංක කියන්නේ හදවතේ ඉන්න ගායකයා විතරක් නෙමෙයි..කකියන ලේ වල ඉන්නේ අපේ..ඔයාව බලන්න අපිත් එනවා..පරිස්සමට ඉන්න අයියෙ..අනුරාධපුර අපිත් ඉන්නවා ඔයා එක්ක..ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි..

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +21

    ඔයා තමයි බංඩාර සර් හොදට කලේ ඇත්තටම හරි දෙ හරි විදියට කරන සුදුසු තැනට සුදුසු දෙ කරන කෙනෙක් සර් බොහෝ පිං සිද්ධ වෙනවා සර් ඇතුළු කාර්යමණ්ඩලය සියලු දෙනාටම සෙතක් ශාන්තියක් උදා වේවා

  • @shantiherath1152
    @shantiherath1152 2 ปีที่แล้ว +16

    දම්ත් අසoක ආසම ගායකයා දිර්ඝායුෂ ලැබේවා .බුදු සරනයි සියලු දෙව් පිහිටයි ...

    • @buddikanilmini1230
      @buddikanilmini1230 2 ปีที่แล้ว

      මගේ හදවතේ ගායකයානනි ඔබගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා 🙏🙏🙏🙏🙏

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +8

    හදවතේ ගායකයට සුබ උපන් දිනක් වේවා ,,නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් 🙏😍 ,,තෙරුවන් සරණයි ,හරිම සතුටුයි මෙහෙම දකින්න ලැබීම ❤️🙏❤️🙏❤️🙏❤️

    • @dineshsampath7886
      @dineshsampath7886 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏 උදවු කරන හැමෝටම බුදු සරනයි..!😍👍👍

  • @lwxp.
    @lwxp. 2 ปีที่แล้ว +15

    Happy Birthday අයියේ 🖤🖤 ඔයාට හදවතින්ම සුබ පතනවා මගේ ආසම ගායකයෙක් 💥😍

  • @chathurikaaththanayaka7563
    @chathurikaaththanayaka7563 2 ปีที่แล้ว +3

    අපේ හදවතේ ගායකයා වෙල්ලස්ස ටීවී ඔබට බෙහෙවින්ම ස්තූතියි .🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +13

    තෙරැවන් සරනයි පුදුම සතුටක් හිතට දැනෙන්නෙ මෙම කලාකරැවාට උදවු කිරිම හරිම සත්කිුයාවක් කලිලොවේ යමක් කරගන්න පුලුවන් අය නිහඩව ඉද්දි වෙල්ලස්සේ මනුස්සකම තුලින් මේ කරනා සත්කිුයාව හරිම අගෙයි

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +4

    බණ්ඩාර සර් ගොඩක් පින් පින් 💯💯💯💯💯❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤💘💘💘💘💘💘💘🌸🌸🌸🌸🌸💐💐💐💐💐🎋🎋💐💐💐🎋🎋🎋🎋🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖🙏🙏🙏🙏

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +10

    සුභම සුභ උපන් දිනයක් වෙිවා ඔබතුමා ට උදවු කරපු සියලුදෙනා ටම ගොඩක් පිං අත්වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎂🎂🎂🎂🎂🎂🎂🎂තෙරැවන් සරණයි සියලුදෙනා ටම

  • @asokaasoka7447
    @asokaasoka7447 ปีที่แล้ว +7

    නිහතමානී මිනිසෙක් නිහතමානී කලාකරුවෙක් ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏 සුභම සුභ උපන් දිනයක් වේවා 🎂🎈 දමිත්❤️🙏

  • @gayanikodikara513
    @gayanikodikara513 2 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වේවා දමිත් අයියා.... මාරම සතුටක් දැනුනේ.. නියම වැඩක්, දමිත් අයියා හැමදාම අපේ හදවතේ ගායකයා.. ගොඩක් ආදරෙයි..😍😍😍😍

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +14

    හදවතේ ගායකයා ...හැමදාමත් ආදරේයි ..සුබ උපන්දිනයක් වෙිවා දමිත් .. බුදු සරණයි ❤️🙏🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +6

    සුහ උපන් දිනයක් වේවා ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🍰🍰🍰🍰❤❤❤🎂🎂🎂🎂❤❤❤❤💯💯💯💯🌿🌿🌿👍👍👍👍👍🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹

  • @kelumkumara5364
    @kelumkumara5364 2 ปีที่แล้ว +8

    ඒ මූණ දැක්කත් මාර සතුටුයි හදවතේ මුල් බැහැපු චරිත❤

  • @FUNNYLIFE958
    @FUNNYLIFE958 9 หลายเดือนก่อน +1

    හම්බ කරනවනම් කොච්චර හම්බ කරන්න පුලුවන් මිනිස්සුද ඒත් ගෙදර. හරිම නිහතමානී චාමරයි දමිතුයි අමතක කරන්න එපා

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 2 ปีที่แล้ว +4

    වෙල්ලස්ස ටිවී කාර්යාලයෙ හැමොටම තෙරැවන්සරනයි හැමොටම ජයවේවා

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +10

    ගොඩක් පින් හැමෝටම.. ආයිත් ඉස්සර වගේ අපිට දකින්න ලැබෙනවා නම් හදවතේ ගායකයා.. බුදු සරණයි ඔබතුමන් ලට

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +7

    සියලුමදෙනාට තෙරැවන් සරනයි🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏🙏

  • @chandrasaudi6576
    @chandrasaudi6576 2 ปีที่แล้ว +22

    ඔයාට වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා දමිත් පුතේ

  • @siksakhansini1109
    @siksakhansini1109 2 ปีที่แล้ว +1

    ඔබතුමාට රජයේ අනුග්‍රහය ලැබීම අපට මහත් සතුටක් .ඔබතුමාට මෙම කාර්යය හොදින් කරගෙන යාමට දෙවියන්ගේ ආශිර්වාදය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏🌷🌷🌷🌷

  • @reshankanishka395
    @reshankanishka395 ปีที่แล้ว +1

    පරිස්සමින් හැමෝම...ඒ සිතුවිල්ලට පින්...දමිත් අයියා...ආදරෙයි හැමදාමත්...ඒ අහින්සක කමට,ඒ නිහතමානී කමට❤️