වස විස නැතිව හෝර්ලික්ස් ගෙදරදීම හදමු Homemade Horlicks Powder Recipe | Chammi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Homemade Horlicks Powder Recipe වස විස නැතිව හෝර්ලික්ස් ගෙදරදීම හදමු #chammi
    රසම රසට ගුනයෙන් පිරුන හෝර්ලික්ස් ගෙදරදීම හදන්න හරිම ලේසියි...පුංචි දරුවන්ටත් බය නැතිව දෙන්න පුලුවන්...
    Homemade Horlicks Powder Recipe
    Ingredients
    01). 100g of Wheat
    02). 60g of Barley
    03). 50g of Milk powder
    04). 90g of Sugar
    05). 1/8 Tsp of Salt
    අවශ්‍ය ද්‍රව්‍ය
    01. තිරිගු ඇට ග්‍රෑ 100
    02. බාර්ලි ග්‍රෑ 60
    03. කිරි පිටි ග්‍රෑ 50
    04. සුදු සීනි ග්‍රෑ 90
    05. ලුනු තේහැඳි 1/8
    Please like my Facebook - page #Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    / chammiimalka

ความคิดเห็น • 564