Thank u so much for your recipe. I live in Canada. Today after 2 years we eat hoppers thanks to you. I made hoppers in induction cooker. But hoppers are good I shape. I tried various recipes. But this is the best. Thank u so much again
polwathura wenuwata wena danna deyak nedda nangiyo.oya hadala dana ewa bala gena api hadala rasa kara kara kanawa mey dawas wala gedarata wela.oyata godak pin.budusaranai.
ආප්ප ක්‍රිස්පියට හදන ආකාරය සහ තාච්චි පදම් කරන ආකාරය.
th-cam.com/video/xRTIjlAfs2Y/w-d-xo.html
Chammi Imalka thanks nangi. Oyage video hema ekakma balanawa. Godakma lassanata kiyala denawa. Suba anagathayak nangiyo oyata. Budu saranai
@@pushpaweerasekara9776 ස්තුතියි ...බුදුසරණයි අක්කේ ඔයාටත් 😊
Appa thatiya padam karsns widio
@@pushpaweerasekara9776 .
Thanks 💞 apps hodta tiuna ,ada hduwa 🌼🙋
කරගන්න දෙයක් නැතුව තිබ්බ ඉදි ආප්ප පිටි පැකට් එකක් අද ගත්තා ආප්ප හදන්න ඔයාගෙ විදියට. නියමයි. බොහොම ස්තුතියි....
අපරාදේ ඉදිආප්ප හැදුවේ නැත්තේ ඇයි
ඊස්ට් දාන්නැතුව බැරි ද
ඔයාට ගොඩක් ස්තුතියි අහන්න කියලා හිටියෙ ඉදිඅප්ප පිටිවලින් ආප්ප හදාගන්න බැරි ද කියලා අපිට හාල් පිටි කොටන්න විදිහක් නැති නිසා හරි ම වටිනා විඩියෝ එකක් ස්තුතියි නංගි තෙරැවන් සරනයි
මම ගොඩක් අයගෙන් හැදුවා .ඒත් හරි ගියෙ නෑ..යාලුවෙක් කියලා තමයි ඔයාගේ චැනල් එක බැලුවෙ .හැදුවා නියමෙට ආවා
ඉදිආප්ප පිටි එකක් ගෙනත් ගොඩක් දවස් මේක නිසා අදම හදන්න ඕනි ❤
චාමි මම ඔයා කියලා දුන්න විදියට ආප්ප හැදුවා.ඉතා රසට හොදටම අවා.මම ගොඩාක් recipe try කරලා බලලා හදලා තියනවා.නමුත් මෙ වගෙ හොදට අවෙ නැහැ.මට දැන් හොදම විදිය recipe එක ලැබුනා.අයෙ වෙන ක්‍රීම අවශ්‍ය නැහැ.ගොඩාක් ස්තුතිය
අද රෑ කෑමට හදනවා ස්තූතියි. අක්කීයෝ.
හරිම ලෙසියි පාටයි ස්තුතියි දැනුවත් කලාට ලංකාවට ගියම දන්නමිකො බුදුසරනයි ඔයාට මම කුවෙටි සිට
හරිම ලස්සනයි හරිම රසයි thank you very much
Apith haduwa.hari lesiyen hadanna puluwan.thank you nangi.
ගොඩක් අසාවෙන් බලනවා නියමයි ❤❤❤
බොහොම ස්තුතියි . ආසාවෙන් හිටපු කැමක්. ලේසියෙන් හදා ගන්න උදවු කරාට. සුපිරියටම ආවා. හරිම රසයි .
harima lassanai harima rasai thank you Chammi for sharing this video😊😋🤍🤍💛💛👍👍💗💗
Thanks.akke.oyage kema warga godak heduwa.ewagema harigia.bs
ඔයාට ගොඩක් ස්තූතියි අදම මම හැදුවා ඔයාගේ රෙසිපි එක හරියටම මේ හරි ගියා දුව
ගොඩාක් සතුටුයි Aunty 😊
The best hopper recipe that i ever tried.💗
,සුපිරියි, හැමදාමත් හොද දේවල් ගේන ඔයාට ගොඩාක් තෑනක්ස්
You are welcome 😊
මන් ඉන්නෙ රට පොල් වතුර නැතුව හැදුවා. හොඳට ආවා. බොහෝම ස්තූති ❤️
ගොඩක් සතුටුයි 😊👍👍
Very easy method and simple explanation without more unnessory
I just tried this recipe and it worked great! Thank you so much for your recipes!
I'm so happy to hear that my dear 😊
woow thank you so much ..appa hadanna thetha hal piti mehe na 🥺hoya hoya hitiye wisadumak ...mn haduwa kisima wenasak na marama rasai super ...
ගොඩාක් සතුටුයි dear 😊👍👍👍👍
Ape gedara oyaage appa recipe eka sathiyakata warak hadenawaamai.
hamoma hadala balanna me recipe eka hariyatama hari e wagema harima lesi rasai penumai ...niyamai
ස්තුතියි ඔයාට 😊
අද රෑ කෑමට හදල බලන්නෝන..😋😋 ස්තූතියි මගෙ අක්කියා...😍❤️
හදලා රස කියන්න 😊
Tanks oyata budusaranai
බුදුසරණයි 😊
Thank you akke wathina video ekak
Oya Hari lassanata kiyala denawa
Thanks 🙏 a lot for all your recipes .
Thank u so much for your recipe. I live in Canada. Today after 2 years we eat hoppers thanks to you. I made hoppers in induction cooker. But hoppers are good I shape. I tried various recipes. But this is the best. Thank u so much again
SUPER ,THANKS IMALKA.BUDUSARANI.
Godak vatina video eka godak pahadiliva kiyla dunna sthuthi
ස්තුතියි ඔයාටත් 😊
Woow akki adama karala balanna aasai thanks
අනේ .හරිම ලස්සනයි ..කියලා දුන්නට sithutei
ස්තුතියි ඔයාටත් 😊
හරිම ලේසියි හදා ගන්න ස්තුතියි මිස්
Akki oyage video1 niyamai.thanks.
Akki math haduwa but appe Kaha patak gahanne au.sudu patata awe nane
Desiketad cokanat hadana hati kiyala dennako
ඔයාවගේම ආප්පත් ලස්සනයි තෙරැවන් සරනයි
ස්තුතියි 😊
thanks akki hadala balannam
Can I add warm water instead of coconut water. Please let me know. Thanks for the wonderful recipe.
Haduwa hariyatama awa thank u so much
Thank you Chammi for your recipes!! Very nice recipes
Mari biscuit pan nettam vena monawada ekatu karanna puluwan
Lesiyen hada ganna puluvan neda akki oyata godak thanks Budu saranai akki parissamin Inna
Pol watura onemada meka hadanna?
Thank u akki man dan oyage krameta appa hadana gaman.mulin appa galewenne nathuwa giya.man egg ekak ekathu kara.dan niyemata hadenawa.oyage recipe eka maru akki man me palaweni parata haduwe.harima sathutui ❤️❤️
ගොඩාක් සතුටුයි dear 😊👍
Thanks 🙏 a lot. I always tell my friends about you .Great job.
Akki thanku so much...mn ada ආප්ප oyage recipe balala heduwa hodata ක්‍රිස්පියට aawa.suba pathanawa idiriyata yanna.
ගොඩාක් සතුටුයි නංගී 😊
Hodta awd dr me okkom jathi dmmda oy
Oyaharilassanai
Ada mama mea widihata aappa heduwa akka.godak rasai.thanx oyta👏👏
ගොඩාක් සතුටුයි නංගී 😊
අදමමරැකැමටහදලාබලන්නමි ගොඩක්ස්තුතියි
Oy hduwda dr
Marr gan nethuwa hadaka balanda.harida kiyala
Balanakot godakma Assa hithenava 💖💖Thx
You are welcome 😊
හොදට අාවා thank you
Thank you very much akki lassanata rasata crispy vidihata appa Tika Ava tnx a lot oyata ❤️
ගොඩාක් සතුටුයි නංගී 😊
Thank you oyage recipe ekata eth mata wate kara novi nikam awe ai danne na habai rasai wate tose wage awe
Batter eka uku wedi athi. Thawa tikak diyaaruwata Aran balanna dear.
Thank you for your great recipe it came out really good my whole family enjoyed it
Mama.ahsayai.oyaga.appah.balanna
Anee shoak dear .man godak kal me recipe eke balan hitiye chammi. Godak isthuthi
මේ වීඩියෝ එක upload කරලා ගොඩාක් කල් වෙනවා dear 😊
මම දැන් දවස් 2ක් හැදුවා.ඇත්තටම හරිම පහසුයි වගේම රසත් වැඩී.❤️❤️ස්තුතියි
Ane dr yeast tikk wedi unoth ehema mokd krnne
ගොඩක් වටිනව.....ගොඩක් ස්තූතියි ❤️
math meka hadala baluwa hodata awa.thank u..
Man ada haduwa. Me recipe eke widiyatama. Mukuth karanna ona une nah. Appe nikanma galawila watenawa. Highly recommended Chammi Imalka 💝❤️🔥🥰
නියමයි ඔයා පැහැදිලිව හොදට කියල දෙනවා දිගටම මේවගෙ වීඩියෝ කරන්න
ඔයත් ගොඩක් ලස්සනයි 🔥💯✅❤️👍
ස්තුතියි 😊
නියමයිනේ
Thank you darling.
Thank you so much for the lovely recipe ❤️
මම අද හදනවා
Big thank you.....This is the best recipe of all.....
good akka 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😙😙😍😍😍😙😘😘😘😘😘😘😘😘😚😘 බුදුසරණයි 😘😘😘
Thank you ...budusaranai 👍
I made it sis its perfectly came out really thank u dr god bless
Imallka thank u soo much for the recipe. Budusarani.🙏👍
Thank you very much
You always bring unusual concepts. Thank you sweetie.
Thank you 😊
Pol wathura wenuwta wathura use krnna berida
Appawala meda amu wenne ai dear. Ehema unoth mishranaya newatha hada ganna monada karanna oni
Dear coconut water wenuwata Nikan wathura use karanna puluwanda
Thank u great vedio
Aye පාරක් haduwa qwa pramanetama hariyatama awa 😁😁😁😁
I tried this recipe 😊 without coconut water .but I add a egg 🥚 it's so 🤤🤤 yummy thanks
I'm so happy to hear that 😊
Thank you akke!! hadala rasa kiyannam..😊😊
Ok malli😊
Super idea....thank u so much
You are welcome 😊
Niyamai akki ane hemadama aluth monahari kiyala denawa thanks akki api wage ayata watinawa.
ස්තුතියි ඔයාටත් 😊
Tnx nangi ⭐⭐✔✔
polwathura wenuwata wena danna deyak nedda nangiyo.oya hadala dana ewa bala gena api hadala rasa kara kara kanawa mey dawas wala gedarata wela.oyata godak pin.budusaranai.
මම හැදුවා.හරි රසට අාවා
Akke pani appa hadana vidiha kiyala dennako
Thank you akke.man ada oyage recipe ekata appa heduwa.niyameta awa.again thanks a lot ♥️♥️
Mama appa Ada haduwa hodata awa thanks oyata
Thank you akki
Appa walata yeast wenuwata monada apita yodaganna puluwan?
Aneee adanm shok1ta awa.thnx dear akki
Very nice appam thanks 🙏 I make appam 😊 very good 👍🏼
I'm so happy to hear that 😊👍
Fab bakers wala frosting maara rasai e kohomada video ekak danna please
Ane thanks
Reta anala udeta hadanna barida....polkiri dana nisa narak wayida plz kiyannako.
මරැ.රසයිසුබ.ගමනක්
Hmm niyamai
ස්තුතියි 😊
Thank you nangi
thank you a wedeyata appa hadanna kiyala dunnata
You are welcome 😊
Niyapothu Digata wawala Kema ohoma ananna epa
Appiriyai
Gloves danna please 😊