මිල්ක්මේඩ් ලාබෙට ගෙදරදීම හදමු ❤ Homemade Condensed Milk - Milkmaid by Chammi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 697

  • @renukaperera8671
    @renukaperera8671 4 ปีที่แล้ว +12

    ඉතාම වැදගත් වීඩියෝ එකක්. ආස හිතෙන රෙසිපි තිබුනට ටින්කිරි ගන්න කියලා තියෙන කොට අතහැරලා දානවා දැන් එහෙම වෙන්නේ නෑ හරිම ෂෝක් thank u so much ❤️🥰

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      හදලා බලන්න dear 😊

    • @priyangavinodani4321
      @priyangavinodani4321 4 ปีที่แล้ว

      මේකෙන් ටින්කිරි දාන ඕනම කැමක් හදන්න පුලුවන්ද

  • @DimathThulsara
    @DimathThulsara ชั่วโมงที่ผ่านมา

    අද හැදුවා. හරියටම අාවා❤❤❤ thankyou oyata

  • @srikanthiperera5457
    @srikanthiperera5457 4 ปีที่แล้ว +10

    Chammy දුව මම 3වෙනි වතාවට ත්මිල්ක් මේඩ් හැදුවා හරියටම ආවා 1වෙනි පාර කිරි ටොපි හැදුවා 2වෙනි පාර 🍦 හැදුවා අද මම තවම තීරණ ය කලේ නැහැ මිල්ක් මේඩ් වලින් හදන වට්ටෝරු ටිකක් එවන්න ඔයා ට ගොඩක් පින් thank you so much .

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +3

      ගොඩාක් සතුටුයි Aunty ❤ jelly pudding එක හදන්න පුලුවන් , නැත්නම් කැරමල් පුඩින් ..මම වෙනස්ම විදියෙ රෙසිපි ටිකක් ඉක්මනින්ම දෙන්නම් 😊

    • @srikanthiperera5457
      @srikanthiperera5457 4 ปีที่แล้ว +1

      Thank you my Dear doughter

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 5 หลายเดือนก่อน

    මමත් හදනවා. ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @messieasydrawing2817
    @messieasydrawing2817 5 ปีที่แล้ว +3

    මං, ඔය වීඩියෝ එක දැම්ම මුල් කාලෙම හදල බැලුවා. මාර රසයි අක්කා. ආයේ අද හදන්නයි. අක්කගේ වීඩියෝස් මරු😍😍😍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +2

      ස්තුතියි නංගී 😊

  • @nirmalanishakanthi46
    @nirmalanishakanthi46 2 หลายเดือนก่อน +1

    Mama me vedihata milk made hadala eken caramal pudding haduwa. Harima rasai 💖

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 5 ปีที่แล้ว +31

    ඔයා මාරයි. වෙනස් වෙනස් දේවල් ම හදනව. ස්තූතියි. ඒකත් හදන්න ඕන. 👍👍👍

    • @weliwitanilanka612
      @weliwitanilanka612 5 ปีที่แล้ว +1

      Rasika Manel Kumari Dias

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @dilinidasanayake5009
    @dilinidasanayake5009 3 ปีที่แล้ว

    මම හැදුවා කිරි 2.5 l කින් උකු කිරි 1 l ක්, නියමයි, thank u ඔයාට❤️

  • @marianfernando7962
    @marianfernando7962 ปีที่แล้ว

    ගොඩක් වටිනා අදහසක් ස්තූතියි

  • @melanigunarathna5179
    @melanigunarathna5179 5 ปีที่แล้ว +4

    ඔයා නම් සුපර් චෙෆ් නොනා කෙනෙක් ,මොකද කියනවා නම් දවසින් දවසට අලුතින් දෙවල් හදාගන්න කියල දෙනව,එහෙම තමයි වෙන්න ඔන ,අලුතින් දෙවල් ඉදිරිපත් කිරිම වටිනව ,ගොඩක් ස්තුති නංගියො ...👍👍👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි අක්කේ ඔයාටත් 😊

  • @jesmifernando9576
    @jesmifernando9576 5 ปีที่แล้ว +1

    ස්තුතියි ,,චම්මි ,,,ඔයාගේ වටිනා video බලල ගොඩක් කෑම ජාති පිරිසිදුව මම දැන් ගෙදරම හදා ගන්නවා ,,,,

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊

  • @srikanthiperera5457
    @srikanthiperera5457 4 ปีที่แล้ว +1

    Thank you දුව මම,හැදුවා ඔයා කියාපු thun විදියට ma hondhatama
    ආවා.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි Aunty ❤

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 4 ปีที่แล้ว +1

    ඔයා මෙහෙම අපට ලබා දෙන දැනුමට ගොඩ ගොඩාක් පිං ❤❤😘😘

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුති හරිම වටිනවා දොනි ඔයාගෙ මෙ වැඩසටහන්

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට Aunty 😊

  • @fathifazee1375
    @fathifazee1375 ปีที่แล้ว

    මං හැදුවා කියලා දුන්නට ගොඩාක් පිං

  • @nirashaishanka1752
    @nirashaishanka1752 2 ปีที่แล้ว

    Video eka godak watinawa.Meka kochchara kal thiyagaththakida.

  • @malikasukriya6942
    @malikasukriya6942 3 ปีที่แล้ว +1

    සෝක් අනේ ඔයාගෙ රෙසපි අඩු වියදමකින් හොදට වරදින් නැතිව කෑම හදන්න පුලුවන් ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් 😊👍

  • @chamaligayanika3041
    @chamaligayanika3041 3 ปีที่แล้ว +1

    Nanda mata hal pitiwalin hadana kamma tikak kiyannakoo vidio eka nam maru 😘

  • @thakshilamadhumali5711
    @thakshilamadhumali5711 5 ปีที่แล้ว +1

    කඩේ ඒවා වගේම ඒ රසටම ආවා.. ගොඩාක් ස්තූතියි ❤❤

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ඔව්, ඒ රසම තියෙනවා 😊👍

    • @අරුනිකලුපහන
      @අරුනිකලුපහන 4 ปีที่แล้ว

      අනේ ආප්ප සෝඩ වෙනුවට බේකින් පව්ඩර් දාන්න පුලුවන්ද කියන්නකෝ

    • @thakshilamadhumali5711
      @thakshilamadhumali5711 4 ปีที่แล้ว

      @@අරුනිකලුපහන මම නම් ආප්ප සෝඩා දැම්මෙ ඩියර්😊

  • @gschandani6063
    @gschandani6063 9 หลายเดือนก่อน

    ස්තුතියි චම්මි ❤❤❤

  • @shaveenjay7608
    @shaveenjay7608 4 ปีที่แล้ว

    eththatama oya hadana sema kema jathiyakma harima lesi pahasui oyata goda thenks

  • @sadunpushpakumara9629
    @sadunpushpakumara9629 2 ปีที่แล้ว +1

    Mn ada oyage me video eke balala milk made gedaradi haduwa marama rasata awa eke

  • @hewadewage2515
    @hewadewage2515 ปีที่แล้ว

    Mama balaporottu una deyak kiyadunnate oyate thank,s

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +21

    මම හොය හොය හිටපු රෙසිපි එකක්...ගොඩාක් ස්තූතියි..සුබපැතුම් ඔයාට💕

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා බලන්න dear😊

    • @slmulticreative5959
      @slmulticreative5959 4 ปีที่แล้ว

      Sayumi Koushi
      Oyalatat mewage vidio balanna ekatu wenna
      th-cam.com/video/jXxISHMxQF8/w-d-xo.html
      th-cam.com/video/2sVY0-tUT5s/w-d-xo.html
      Thanks

  • @rasikarasikadilhani2461
    @rasikarasikadilhani2461 3 ปีที่แล้ว +1

    Oyagen api godak vidiyo balala thiyanava ea vagem eava haduva thank oyata

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

  • @gayankasun2593
    @gayankasun2593 4 ปีที่แล้ว

    මමත් හැදුවා රසයි.ස්තුතියි.ඔබට

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว

    👍නංගියෝ බුදුසරණයි

  • @samrasamra4692
    @samrasamra4692 4 ปีที่แล้ว

    Ane ane akkatath ena ideas.....niyamai...tanxs

  • @milangunasekara5938
    @milangunasekara5938 ปีที่แล้ว

    Harum sathutui kawdakawath hamu nounu wattotuwak oyat godak stutiii.

  • @suramyapeiris7644
    @suramyapeiris7644 4 ปีที่แล้ว +4

    I made this condensed receipe, came out VERY well. Thanks a lot, it's really nice. Please let me know if I can make milk toffee with this condensed milk. Thanks.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      Yes, you can...I have already uploaded that video😊

  • @ශෙනු-ග1ශ
    @ශෙනු-ග1ශ 4 ปีที่แล้ว +1

    Aththamai godak thaks akki milk meed gedara hadanna kiyala dunnada tibuna loku prashnayak visaduna akki

  • @kaveeshawijerama9637
    @kaveeshawijerama9637 4 ปีที่แล้ว

    එළකිරි walin hadanna puluwan neee godak වැදගත් video ekak oyata pin 🙏👍❤🌹

  • @champaranjani1287
    @champaranjani1287 5 ปีที่แล้ว +1

    Woooow niyamai hetama hadanawa budusaranai nangiyooooo

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා බලන්න අක්කේ ...බුදුසරණයි 😊

  • @darshanividanage4300
    @darshanividanage4300 4 ปีที่แล้ว +1

    Godak watinawa obata stuti mat ussha karala balanm jesu phitai

  • @රේණුකාඅලවතුගොඩ
    @රේණුකාඅලවතුගොඩ 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි ඔබට.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි 😊

    • @randurajapaksha7017
      @randurajapaksha7017 3 ปีที่แล้ว

      @@ChammiImalka කල්තියා ගන්න පුලුවන්ද

  • @chamindarathnayake818
    @chamindarathnayake818 5 ปีที่แล้ว +1

    Oyage hadanna kiyala Dena kema wagema oyath shook "pretty chef" 😤😑😙😝🙋😏😼👧👱❤💙💚💛💜✌👌🐰🐩🍎🍛🍀🌹🌼🌻☔💐

  • @ramaniperera2259
    @ramaniperera2259 ปีที่แล้ว

    Thankfully Imalka.God bless you

  • @nirangalaabayasundara7529
    @nirangalaabayasundara7529 4 ปีที่แล้ว +1

    Thanks me vage deyak danuwath kalata...

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 4 ปีที่แล้ว

    Man vena vidio ekak balala vinakiri dala kati gahuna🤣 akkige vidio eka balala thama hariyatama igena gaththe thanks akki 💖💖💖

  • @neeluca2329
    @neeluca2329 4 ปีที่แล้ว

    අක්කා හෝ ද යි ඔයා ගේ එව මම අසයි බලන්න හදන් අනෙ මම ඉන් න රට ඔහ්ම් යන්න ඔයාට ජය 🌹🌹💜️💜️💜️💜️💜️💜️💜️👌👌👌

  • @zamghouse2667
    @zamghouse2667 2 ปีที่แล้ว +1

    Milk powder kiri ekke hadanne puluwandha?..

  • @dulaninilmini1623
    @dulaninilmini1623 4 ปีที่แล้ว +3

    Hi chammi,I have followed lot of recipes of urs.all are so true.came out well as u said.i made mayonnaise as well.want to make this too.thank u.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      I'm glad to hear that my dear 😊

  • @chamilapradeep5817
    @chamilapradeep5817 2 ปีที่แล้ว

    Kochchara kal tiyaganna puluwanda

  • @samanthaniyamai5339
    @samanthaniyamai5339 3 ปีที่แล้ว

    Harima lesi. Oyage resapis

  • @lasithapiyumal3635
    @lasithapiyumal3635 2 ปีที่แล้ว

    Akke kochhara kal thiyaganna puluwanda kalthiyaaganna widiha kiyannako

  • @dinufernando1744
    @dinufernando1744 ปีที่แล้ว

    Hi how to make milk toffee by using this

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 5 ปีที่แล้ว

    akki mn milkmaid haduwa.aththamai ane mata marama sathutui.kade ewa widytama awa.oyata godak godak godaaaak pin.wsak wisak nathuwa gedramamewa hadnna kyla denwata.puduma sathutak danenne.harytma awa.oyage widytma.mn kawdawth aye kaden milkmaid genne na.oyta thawa thwath me dewal karnna puluwan wewa kyla mn wish karnawa.thank you akki.💗💗💗💗💗

  • @asmakitchen4463
    @asmakitchen4463 5 ปีที่แล้ว +1

    Very nice recipes Good channel Thanks for sharing 👌👌👍😋😋😋

  • @sarath711
    @sarath711 6 หลายเดือนก่อน

    Hondatoma Ava anivaryenma hadala balanna oni ❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 ปีที่แล้ว +1

    Lovely iam going to make it I need condensed milk.tx dear so much for this

  • @ශෙනු-ග1ශ
    @ශෙනු-ග1ශ 4 ปีที่แล้ว +1

    Oyagge hama video ekakma mage jiwitheta godak wadagath una mage babala sathuta venuven eyalata oya daana hamdema wage man hadala denawa godaaaak thnks akkiyooo

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගී. මේ comment එක ගොඩාක් වටිනවා මට❤

  • @cookwithgranny68
    @cookwithgranny68 4 ปีที่แล้ว

    හරිම වටිනවා.බොහොම ස්තූතියි.😊

  • @ranirajasekara2108
    @ranirajasekara2108 4 ปีที่แล้ว

    it is good recipie God bless you

  • @නිමන්තිරත්නායක
    @නිමන්තිරත්නායක 4 ปีที่แล้ว +1

    Miss oyata godak sthuthie . Man me milk med haduwa hodata thobuna. Jayawewa. Budu saranai.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ..බුදුසරණයි 😊

  • @ayokawiraj7525
    @ayokawiraj7525 3 ปีที่แล้ว

    Meka kochchara kal tiygnna puluwanda hadala

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    eliye thiyagena inna puluwan aiye hebei kanna beha

  • @lilykuruppu8418
    @lilykuruppu8418 5 ปีที่แล้ว +2

    හරිම ෂෝක්, ස්තූතියි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් 😊

  • @ධනුෂිකාඅල්මේදා
    @ධනුෂිකාඅල්මේදා 3 ปีที่แล้ว

    Kochchara Kal thiya ganna puluwnda

  • @biumotgunathilaka5342
    @biumotgunathilaka5342 4 ปีที่แล้ว +1

    ඉතා වැදගත් vedio එකක්

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @oshadhawijerathna3382
    @oshadhawijerathna3382 5 ปีที่แล้ว +1

    Ane godaaaak sthuthii.. Mamath hoya hoya hitiye me recipe eka ..
    Oita kalin mn haduwata hari giye na.... Thank you so much.... Thank you so much.....

  • @navodawickramanayake1496
    @navodawickramanayake1496 3 ปีที่แล้ว

    Kochchara kal thiya Hannah puluwanda akke

  • @nisithamadusanka3604
    @nisithamadusanka3604 2 ปีที่แล้ว

    Elakiri walin hadanna puluwanda.?
    Dawas kiyak thiyaganna puluwanda.? Frij akeda thiyaganna ona.
    Appa soda dannama onada.?

  • @kinugishyadni6058
    @kinugishyadni6058 4 ปีที่แล้ว +1

    Yodaya sahitha elakiri kiuwe me dan dowagaththu elakirimada?

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      Oww,...nethnam fresh milk gannawa nam sampurna yodaya sahitha eka ganna😊

    • @kinugishyadni6058
      @kinugishyadni6058 4 ปีที่แล้ว

      @@ChammiImalka ane elakiri walin butter hadana hati kiyadennako.🙏🙏🙏🙏

  • @ashitashi9723
    @ashitashi9723 4 ปีที่แล้ว

    Man hoya hoya hitapu resipi eka.thanks.chokalat hadannath kiyala dennako

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      චොකලට් හදන්න ක්‍රම 2 ක් වීඩියෝ දාලා තියෙනවා ...මගේ නම එක්ක search කරන්න 😊

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +1

    හොද වැදගත් කමක් තියෙන. වීඩියෝ. එකක්.. ස්‍තුති.. ඒ.. වගේම. Unlike. කරලා. තියෙන අයගැන. දුක් වෙන්න එපා.. සමහර මෙවැනි. වැනල්.. කරන අය සහ. ඒ අයගේ. පවුල් වල. අය වියයුතුයි. නංගා එය ඔබේ ගමනට ශක්තියක්. කරගන්න. නොසැලී. ඉදිරියටම. යන්න😘🙏

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට 😊❤️

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +1

      Chammi Imalka 💐🇦🇺

  • @hirucraft1878
    @hirucraft1878 4 ปีที่แล้ว

    Ice crem hadanna meka ganna plwnda

  • @ruwinisilva5666
    @ruwinisilva5666 3 ปีที่แล้ว +6

    Its very tasty .I make it just now.
    Now am going to make milk toffee .thanks lot for sharing your knowledge ❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      I' m glad to hear that my dear 😊

  • @sandi7120
    @sandi7120 3 ปีที่แล้ว +1

    Thank you
    Mamath haduva, niyamai 😋😋

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊👍

  • @thilakarathnarajaguru2377
    @thilakarathnarajaguru2377 3 ปีที่แล้ว

    Wery good dear we are watching many time your channel

  • @shanthishanthi9683
    @shanthishanthi9683 4 ปีที่แล้ว

    නියමයි නේ වස්තුව මම හදනවා හෙටම ❤❤

  • @dinilrasanjani8940
    @dinilrasanjani8940 4 ปีที่แล้ว

    Kiripiti walin hadanna berida

  • @firoza001
    @firoza001 5 ปีที่แล้ว +7

    I have been always thinking how to make condensed milk.. This was a very useful one for me. Thank you girl.

  • @eliyadurasilva5570
    @eliyadurasilva5570 4 ปีที่แล้ว +1

    Godak thanks chami recipe ekata.math haduwa e rasatama awa .❤️

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @nevergiveup81
    @nevergiveup81 4 ปีที่แล้ว

    Apita mea welawe ala kiri nathi nisa piti kiri barida ganna

  • @rashimaya3960
    @rashimaya3960 4 ปีที่แล้ว

    akkiyo alakiri nathuwa pitikiri ganna barida

  • @thakshilasewwandi6634
    @thakshilasewwandi6634 4 ปีที่แล้ว

    Meka kochchara kaleyak thiyaganna puluwanda akki

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 5 ปีที่แล้ว +1

    Thanks nangi..mata meka keto widiyata hadagattaki Dan... surge substitute ekak use karala...gdak isthuthi

  • @ruwanthikahewage352
    @ruwanthikahewage352 4 ปีที่แล้ว +1

    Thank you so much Akka. This is really helpful.

  • @shalikadilhani3911
    @shalikadilhani3911 3 ปีที่แล้ว +1

    Mama dan vinadi 20k vithara thibba.uku vennahane.koitharam vela thiyanna oneda.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      තව ලිපේ තියන්න..ගත වෙන කාලය ලිපේ ගින්දර අනුව වෙනස් වෙනවා 😊

  • @vishday461
    @vishday461 3 ปีที่แล้ว

    Mamath haduwa.hondatama awa.thanks....

  • @sudusudu7100
    @sudusudu7100 3 ปีที่แล้ว

    Akki meka kiripani ekak wage kaki kaki hitiya. Mokada karanna one kiyannako. Plz

  • @aci7629
    @aci7629 ปีที่แล้ว

    Chammi akki kochchara dawasak thiya ganna puluwanda

  • @rishanshanaka4683
    @rishanshanaka4683 4 ปีที่แล้ว +1

    Kiri piti walin pulwanada

  • @seuwandiseuwandi6802
    @seuwandiseuwandi6802 4 ปีที่แล้ว

    Ela kiri wenuwata kiripiti bawitha karanna puluhanda kiyala kiyanawada.? Thanx me wage dewal hamotama igena ganna danawata

  • @kagkanthi4947
    @kagkanthi4947 5 ปีที่แล้ว +1

    ගොඩක් thanks milkmade hadana hati kiyala dunnata

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear 😊

  • @pramukaudara4624
    @pramukaudara4624 4 ปีที่แล้ว

    Akke lipe gindara koi ganatahe tiyenna ona

  • @kandynart4069
    @kandynart4069 4 ปีที่แล้ว

    Tikak brown color wenawane ekata mkda krne

  • @hiruniimasha9760
    @hiruniimasha9760 3 ปีที่แล้ว

    Elakiri nathuva vena mokuth kiri barida

  • @gimhanidinushika4601
    @gimhanidinushika4601 5 ปีที่แล้ว

    Niyamai Akki oyage recipe

  • @perumliyanage8708
    @perumliyanage8708 5 ปีที่แล้ว +2

    Very useful video thank you akki😊

  • @lnkalolo2281
    @lnkalolo2281 5 ปีที่แล้ว +1

    ස්තූතියි මිස් .. නියමයි.. මරැ...

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් 😊

  • @sarangigithmi9351
    @sarangigithmi9351 5 ปีที่แล้ว +1

    Man asai oyage resapi walata. Thanks akki

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @hansifernando3097
    @hansifernando3097 3 ปีที่แล้ว

    Ane akke man oya oya kiyapu widiyatama kara e kiyapu padamata awa eth eke kata kata wage thiyenawa ane e ai kiyannako

  • @madhurangidinushika4457
    @madhurangidinushika4457 3 ปีที่แล้ว +1

    Appa soda wenuwata beaking powder gattata kmk nedda kauru kmhari kiynnooo

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      බේකින් පව්ඩර් ගන්න එපා. බේකින් සෝඩා ගන්න 😊

    • @madhurangidinushika4457
      @madhurangidinushika4457 3 ปีที่แล้ว

      @@ChammiImalka thank you akka

  • @chandimanilushika5582
    @chandimanilushika5582 3 ปีที่แล้ว

    Excellent

  • @maximusfernando6346
    @maximusfernando6346 4 ปีที่แล้ว +1

    Wow super thanks patiyo

  • @umangakuruppuarachchi5033
    @umangakuruppuarachchi5033 5 ปีที่แล้ว +1

    Woooowww...very nice 👍👍

  • @Meteorub916
    @Meteorub916 5 ปีที่แล้ว +1

    Mama meka gedera try karala balaman akki

  • @princyfernando3696
    @princyfernando3696 4 ปีที่แล้ว

    සුපිරි බොහොම ස්තූතියි.

  • @NaseerNaseer-fo6uq
    @NaseerNaseer-fo6uq 5 ปีที่แล้ว +1

    Niyamai nango mama hamawelema balanne oya aluthin monawada dala thiyene kiyala .........ape lankawe milen wedi dewal hadanna apita kiyala denna oyata godak pin .......oyata samada jaya......

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි අක්කේ 😊