කවදාවත් හිතපු නැති දේවල් රස්සාවට කරන්න උනා|තඩියා කියනකොට මට ඇඩෙනවාDulaj-Wasthi Productions [Hari Tv]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2020
  • #Anushka_udana #lahiru_mudalige #wasthi_tv
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.1K

  • @Haritv
    @Haritv  3 ปีที่แล้ว +287

    අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක - රට ගිහින් රස්සාවට අසූචි හෝදන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ Anushka Udana[වස්ති]
    th-cam.com/video/FTjMCC3VeLg/w-d-xo.html

    • @charukasandaruwan1090
      @charukasandaruwan1090 3 ปีที่แล้ว +7

      Okkoma baluwa lahiru...

    • @miictwork9289
      @miictwork9289 3 ปีที่แล้ว +4

      ratta gennanna

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว +2

      th-cam.com/video/uwFtpp4CUuI/w-d-xo.html

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +2

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +3

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

  • @dulipshehan707
    @dulipshehan707 3 ปีที่แล้ว +300

    දුලාජ් මල්ලි දහම් පාසලේ ඉන්න කාලේ මගේ මල්ලි (සේසත්) එක්ක ගහගෙන හැම ඉරිදම නඩුවක්.. දුලාජයා අහින්සකයා අපේ මල්ලි මැරෑටියා... පොඩි කාලේ ඉඳන්ම මූ තඩියා..😁. මල්ලි උඹ ඉන්න තැන ගැන සතුටුයි...

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +77

    මහත වැඩි නෑ.උසට හරි යනවා.කඩවසම් පෙනුමක් තියනවා.

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +184

    මහත නෑ ....උසට ගැලපෙන මහතක් තියෙන්නේ 😊

    • @boniyameme700
      @boniyameme700 3 ปีที่แล้ว

      මටත් උදව්වක් කරනවද th-cam.com/video/443Ur_fMLq8/w-d-xo.html

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +136

    දුලාජ් නිහතමානී ,අවංක ,හිත ලස්සන , සුපිරි මනුස්සයෙක් 🙏💜♥️💛💛🧡💙 වස්ති 💕

    • @boniyameme700
      @boniyameme700 3 ปีที่แล้ว +2

      මටත් උදව්වක් කරනවද th-cam.com/video/443Ur_fMLq8/w-d-xo.html

  • @dharaniproductions
    @dharaniproductions 3 ปีที่แล้ว +70

    තඩියයි තාත්තා යි නේද දැන් කාලාන්තරයක ඉදන් මීගමුව ඕල්ඩ් රෙස්ට් හවුස් ( Old Rest House ) එක කරන්නේ. ගිහින් බලන්න. තඩියා ඉන්නවා ඕනේ වෙලාවක එතන 🤔

  • @cricketloverssl
    @cricketloverssl 3 ปีที่แล้ว +170

    අහාලා තියෙනවා සෑහෙන්න සංවේදී චරිතයක් කියලා.. කන කෑම එක වෙන එකෙකුට දීලා බඩගින්නෙ ඉන්න උනත් පුළුවන් හිත හොද කොල්ලෙක්

  • @navavlogs46
    @navavlogs46 3 ปีที่แล้ว +779

    දුලාජ් අයියා හම්බෙන්නේ 2017 එදා ඉදන් දැකමු සුපිරි චරිතයක් .ඔයා කොහොමත් පයිලට් කෙනෙක් 😂
    ජයෙන් ජය වේවා ❤️ ආදරෙයි

    • @pitaratawisthara3617
      @pitaratawisthara3617 3 ปีที่แล้ว +6

      ඔව් එයා පයිලට් කෙනෙක් 😂😂

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว +2

      @@pitaratawisthara3617 mama sUBSCRIBE karannako loku udauwak deyo 😊😊

    • @DinoXey
      @DinoXey 3 ปีที่แล้ว +4

      nikan pilot neme rocket pilot 🤣❤ adath inne hande wage 😁✌

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว

      @@DinoXey mama sUBSCRIBE karannako loku udauwak deyo 😍

    • @nisalliyanage1334
      @nisalliyanage1334 3 ปีที่แล้ว +2

      ඇස් දැක්කම කියන්න පුලුවන් ❤️❤️

  • @sihina120
    @sihina120 3 ปีที่แล้ว +40

    මේක ඉවර වෙනකම්ම බැලුවා. හිතන්න දෙයක් නෑ, තඩියා කියන්නේ මාර නිහතනමානී හොද මනුස්සයෙක් . හදවතින් ම ජය පතනවා.

  • @anushkadulan7613
    @anushkadulan7613 3 ปีที่แล้ว +133

    කෙටියෙන්ම කියන්නම්....උඹ පට්ට අව්‍යාජයි....ආදරෙයි උඹට පණ වගේ....හදවතින් වැඩිපුරම ආදරේ කරන යූ ටියුබර් උඹ.....❤️

  • @navindugunasekara6704
    @navindugunasekara6704 3 ปีที่แล้ว +94

    සතුට කියන්නෙ කෑම.. එච්චරයි... මාත් ඉන්නෙ ඒ තියරියෙන්මයි

  • @Vijayaskitchen7073
    @Vijayaskitchen7073 3 ปีที่แล้ว +64

    අනිවාර්යයෙන්ම ආගම් දෙක කලවම් වෙනවා කියන එක මාරම සතුටක්.මුළු අවුරුද්දම මාරම සතුටුයි.

  • @chameeshadilhani5342
    @chameeshadilhani5342 3 ปีที่แล้ว +137

    ඔක්කොම බැලුව skip නොකර.. මම මේක බලල තේරුම් ගත්තෙ එකම දෙයයි.. දුලාජ් අයිය marry කරන girl මාරම lucky.. දුලාජ් අයිය ගොඩක්ම හිත හොද මනුස්සයෙක්...

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 3 ปีที่แล้ว +66

    හොද දැනුමක් තියෙන තරුණ කොල්ලෙක්.අනාගතය මෙවන් අය වැඩි වැඩියෙන් බිහි වේවා .ලංකාවෙ තරුණ පරපුර එක් වතාවක් හරි රටින් එලියට ගිහින් ආවනම් ගොඩාක් ආකල්ප වෙනස් වෙයි.තඩියෝ ඔබට ජය

  • @RC-ff4dq
    @RC-ff4dq 3 ปีที่แล้ว +64

    තඩිය,අනුශ්ක,ගප්පියා,චනුක්ස් The real legends in sri lankan you tube

    • @lakshan4331
      @lakshan4331 3 ปีที่แล้ว

      &kushan srimal show

  • @dinukahimakara4455
    @dinukahimakara4455 3 ปีที่แล้ว +59

    අන්තිමට අනේ බොහොම ස්තූතියි අයියේ කියල අත් දෙකෙන්ම hand shake කරපු එක හොඳට හිතට වැදුන 🤩😍❤️

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html 💖❤❤

  • @phwijesinghe1521
    @phwijesinghe1521 3 ปีที่แล้ว +243

    ලන්කාවේ ජොබ්ස් ගැනයි පිටරට ජොබ්ස් ගැනයි කියපු කතාව නම් හරියටම හරි

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว +1

      mama sUBSCRIBE karannako loku udauwak deyo 😊

    • @sudaraka123
      @sudaraka123 3 ปีที่แล้ว +2

      සිරාවට 👍

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว

      @@HitGossipTvLanka mama sUBSCRIBE karannako loku udauwak deyo

    • @denuwanjayasekara9969
      @denuwanjayasekara9969 2 ปีที่แล้ว

      Ekagai

  • @sachinthaudesh7064
    @sachinthaudesh7064 3 ปีที่แล้ว +225

    සතුට කියන්නේ කෑම 😂❤️

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +669

    තඩියා පට්ට😎 = like
    තඩියා අලි ගොනා😂 = comment

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว

      th-cam.com/video/uwFtpp4CUuI/w-d-xo.html

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 3 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇮🇹🇮🇹👍🙏👑❤️✝️

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 3 ปีที่แล้ว

      🦐🦑🦀🥩🍕🌭🍖🥪🌯🌮🥙🍔🍱🤣🏃🏻‍♀️👍🇮🇹

    • @SLSHALLOWS
      @SLSHALLOWS 3 ปีที่แล้ว +2

      🐘🐮

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +138

    ඕනම මිනිහෙක්ගෙන් ජීවිතේට දෙයක් ගන්න තීනවා...😎♥️✌️

    • @shincool1705
      @shincool1705 3 ปีที่แล้ว +1

      Ekanam atamai yalu...

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว

      th-cam.com/video/uwFtpp4CUuI/w-d-xo.html මේක බැලුවෙ නැත්තන් වැඩක් නෑ

  • @hashMadu
    @hashMadu 3 ปีที่แล้ว +81

    ඔයා මේ cmnt දකීද දන්නෙත් නෑ ළහිරු අයියේ,හැම වැඩසටහනක්ම හරිම ආසවෙන් බලනවා,Top level එකට කරන එකම වැඩසටහන,හැමදාම මේ quality එක තියාගන්න❤️🤙

  • @Vijayaskitchen7073
    @Vijayaskitchen7073 3 ปีที่แล้ว +46

    ළහිරු : සින්දුවක් කියන්නකෝ
    තඩියා : ආ.. මම 🙄 මට බෑ...ඒවා අනුෂ්ක කියන ඒවා...
    අම්මෝ තඩියා බය උන තරමක් 😂😂😂

  • @warunimaheshika2393
    @warunimaheshika2393 3 ปีที่แล้ว +28

    හරිම නිහතමානී,හරිම සරල චරිතයක් දුලාජ් (තඩියා) ❤️

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว

      mama sUBSCRIBE karannako loku udauwak deyo 😊

  • @sudarshibandara4917
    @sudarshibandara4917 3 ปีที่แล้ว +73

    හද රැදි පැය අපි ඉස්කෝලේ යන කාලේ ආසවෙන් බැලුවා..තාමත් ඒ ළහිරුම තමා...very good lahiru...congratulations ....

    • @Haritv
      @Haritv  3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @boniyameme700
      @boniyameme700 3 ปีที่แล้ว

      මටත් උදව්වක් කරනවද th-cam.com/video/443Ur_fMLq8/w-d-xo.html

  • @kasunkaushalya5471
    @kasunkaushalya5471 3 ปีที่แล้ว +22

    මම නම් ආසාවෙන් බලන්නෙ මේ programme එක.වස්තිලට හැමදාම ආදරෙයි.💕❤️💓

  • @kavindumadushan2453
    @kavindumadushan2453 3 ปีที่แล้ว +8

    දුලාජ්ගෙ කතාවෙන් ජීවිතය ගන්න දේවල් ගොඩක් තියෙනවා..දුලාජ් කියන්නේ බොහොම සරල මනුස්සයෙක් කියලා තේරුනා..අහපු ප්‍රශ්න වලට ලස්සනට,අපූරුවට ,ගැම්මෙන් උත්තර දුන්නා...
    දුලාජ්ට,අනුෂ්කට, වස්තිලට සුබ පතනවා...

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +70

    ලෝකේ දියුණු හැම රටකම ඵහෙම තමයි. සයිප්‍රස්, ඊස්රායෙල් වලත් ඵහෙමයි . කිසිම පන්ති බේදයක් නෑ. දොස්තරටත් නම කියලා කතා කරන්නේ. අපේ රටේ තමයි පුහු ලොකු කම්.

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html ❤❤

  • @lahirurushan4513
    @lahirurushan4513 3 ปีที่แล้ว +23

    තඩිය කියන්නෙ අහිංසක චරිතයක් කියලයි හිතෙන්නෙ

  • @mathewzsohan5758
    @mathewzsohan5758 3 ปีที่แล้ว +268

    අනුෂ්කට කියපු දේ තමා දුලා උබටත් කියන්නේ මීගමුව කියන්නේ සුර පුරයක් ❤️❤️❤️

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +2

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html ♥️✨️

    • @RANILCHAMIKA
      @RANILCHAMIKA 3 ปีที่แล้ว +5

      Negombo 🖤

    • @sportshighlights9941
      @sportshighlights9941 3 ปีที่แล้ว +2

      Eknma

    • @chamarakumara9543
      @chamarakumara9543 3 ปีที่แล้ว +2

      Aniwa ithin negombo kiynne brand ekk.kana bona minissu inn.

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

  • @traveldrops9242
    @traveldrops9242 3 ปีที่แล้ว +43

    සමහර දේවල් ජීවිතේදි මග ඇරෙන්නත් හොඳකට කියන එකට හොඳම උදාහරනෙ තඩියගෙ කතාව 🖤❤

  • @Vimansha
    @Vimansha 3 ปีที่แล้ว +45

    සන්වේදී චරිතයක් ....:(((තඩියා))):....❤️

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +12

    දුලාජ්ගෙ english accent එකක් තියෙනවානේ ❤️ නිහතමානි ගොඩාක් වටිනවා

  • @no_kolk
    @no_kolk 3 ปีที่แล้ว +30

    වස්ති එකේ ආසම එක්කෙනා කාටත් වඩා ආදරේම චරිතේ ♥️😍✨

  • @Musicvevosl
    @Musicvevosl 3 ปีที่แล้ว +150

    ලහිරු අයියගේ ජීවිත කතාව කවදද අපිට කියන්නේ.. ආසාවෙන් ඉන්නේ බලන්න.. තඩියා මෙහෙම දකින්න ලැබුන එකගැන පට්ට සතුටුයි..ආසාවෙන් හිටියේ බලන්න.. දෙන්නටම !! ආදරෙයි

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +3

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html ✨️💖💖✨️

    • @Haritv
      @Haritv  3 ปีที่แล้ว +17

      🙏🙏🙏

    • @ausilanka7081
      @ausilanka7081 3 ปีที่แล้ว +3

      එකනේ ලහිරු මල්ලී..

  • @dulj893
    @dulj893 3 ปีที่แล้ว +63

    ලහිරු අයියෙ ඔයා කව්රු ආවත් අවසානෙට කාන්තා හිංසනය ගැන අහනවා..🙏❤️

  • @sasindu_
    @sasindu_ 3 ปีที่แล้ว +43

    මගේ ගම අකුරැස්සේ එත් ඇත්තටම මීගමුව කියන්නේ ලස්සනම නගරයක් මිනිස්සු උනත් ඇත්තටම කාලා බීලා විනෝදෙන් ඉන්නවා..වෙන තැන් වල වගේ තව එකෙක් උඩට එනකොට ⁣කුහකවෙන්නෙත් නැ... Respect

  • @royaleproduction396
    @royaleproduction396 3 ปีที่แล้ว +222

    ඒදා උබව දාල ගිය කෙල්ලත් අද මේක බලනවා ඇති නේ.. වැඩක් නැ..උබ දැන් දිනුම්. තඩියා.✋✋☝☝

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +3

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html ✨️💖

    • @vinujasoyza8162
      @vinujasoyza8162 3 ปีที่แล้ว +13

      නැතිදාට ළඟ නැති මිනිස්සු ඇති දාට ඕනෙම නෑ නේද බ්‍රෝ...

    • @thilankasthuriarachchi997
      @thilankasthuriarachchi997 3 ปีที่แล้ว +4

      Loweth bro

  • @malishgfdo1682
    @malishgfdo1682 3 ปีที่แล้ว +30

    සුපිරි චරිතයක් ❤️✌️ ලගින්ම ආශ්‍රේ කරල තියනව 😂 ආදරේටනෙ තඩියා කිය්න්නෙ ඉස්සරහටම යමන් කොල්ලො Best of luck my brother ❤️✌️🍻

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +353

    වස්ති සුදු අයියාව ගේනවාට කැමති අය කෝ බලන්න ,,,👌👌👌

  • @achiniupeksha7242
    @achiniupeksha7242 3 ปีที่แล้ว +38

    ශිහාන් මිහිරංගව ගේන්නකෝ.

  • @pasinduerantha
    @pasinduerantha 3 ปีที่แล้ว +20

    22:15 > ඒක නං ලංකාවේ කවදාවත් වෙනස් වෙන දෙයක් නෙවෙයි! 😐
    ජයවේවා තඩියා. ❤

  • @vishwanaveen
    @vishwanaveen 3 ปีที่แล้ว +40

    ඇස් දෙක වහගෙන අහන්න, මහින්ද රාජපක්ෂ මහතාගෙ කටහඬට මාරම සමානයි

  • @ashenthiwanka276
    @ashenthiwanka276 3 ปีที่แล้ว +23

    මන් හරි ආසයි උඹේ කතාවත් අහන්න ලහිරු අයියේ

  • @tharukawicky836
    @tharukawicky836 3 ปีที่แล้ว +88

    අම්බෝ තඩියා Notification එක දැක්ක ගමන් බැලුවා

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html ❤❤❤❤

  • @dilmithfernando9234
    @dilmithfernando9234 3 ปีที่แล้ว +14

    වස්තී එකේ මන් ආසම චරීතේ, තඩියා ආදරෙයී උබට ♥️

  • @nethmisha8722
    @nethmisha8722 ปีที่แล้ว +11

    ලහිරු අයියට දවසක මාත් එක්ක වැඩසටහනක් කරන්න වෙනවාමයි 🙂💜 මං ඒ තැනට එනවා 😍💜

  • @PruthuviArakshakayo
    @PruthuviArakshakayo 3 ปีที่แล้ว +10

    ලංකාවේ කීයෙන් කී දෙනාද මේ විදිහට අවංකව කතා කරන TH-cam channel කරන අය ඉන්නෙ රත්තරන් මනුස්සයෙක් දුලාජ් කියන්නේ

  • @IamIndika
    @IamIndika 3 ปีที่แล้ว +22

    අනිත් අයට ගෞරව කරන්න ඕන.. ඉන්ටවිව් එකේ සමරිය .

  • @JanithS
    @JanithS 3 ปีที่แล้ว +278

    කොච්චර ජනප්‍රිය වුණත් ලොකුකමක් නැති එළ කොල්‍ලෙක් 🎈🎈🎈

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +2

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html ♥️✨️

    • @ridithiraya1.1m59
      @ridithiraya1.1m59 3 ปีที่แล้ว +1

      th-cam.com/video/uwFtpp4CUuI/w-d-xo.html මේක බැලුවෙ නැත්තන් වැඩක් නෑ

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +1

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

  • @basithashraf9339
    @basithashraf9339 3 ปีที่แล้ว +11

    Respect to you Dulaj! Well spoken. හරිම නිහතමානී චරිතයක්. God bless!

  • @floydvocali8120
    @floydvocali8120 3 ปีที่แล้ว +105

    තඩියන්ගේ කොහොමත් හිත හොදයි..🖤👊🏿⚫️☝🏿🔥

  • @PruthuviArakshakayo
    @PruthuviArakshakayo 3 ปีที่แล้ว +10

    කවුරු කොහොම මොනවා කිව්වත් වෙන youtube channel කරන අයගේ කතා අහද්දි එපා වෙනවා මේ කතාව අහන් ඉන්න ආස හිතෙනවා හරියටම ඇත්ත කතා කරන නිසා සහ ඒ අත්දැකීම් බෙදාගන්න නිසා හරිම අවංක චරිතයක්

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html ❤💖

  • @kpeditingtutorials
    @kpeditingtutorials 3 ปีที่แล้ว +417

    ටිකක් මහින්ද රාජපක්ෂගේ වොයිස් එකත් වාගේ😆

  • @SD93
    @SD93 3 ปีที่แล้ว +120

    බලාපොරොත්තුවෙන් හිටියේ ළඟදිම දයි කියලා😳

    • @Binari1996
      @Binari1996 3 ปีที่แล้ว +3

      Sanjaya yalu matath apple dennako
      Video ekak tikakwath naraba

    • @SD93
      @SD93 3 ปีที่แล้ว

      @@Binari1996 👍 අනිවා බ්‍රෝ

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว +1

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

    • @Binari1996
      @Binari1996 3 ปีที่แล้ว

      @@ytstudio7790 ape peththeth enna

  • @janithchathuranga4104
    @janithchathuranga4104 3 ปีที่แล้ว +13

    තඩිය නම් සුපිරි චරිතෙ.අනේ ලූශන් අයියවත් ගේන්නකෝ ❤️💚🤘👌

  • @dinithageenada665
    @dinithageenada665 3 ปีที่แล้ว +82

    ලහිරුවගේ හිනාව තමයි හිනාව😂🙌

  • @rushanijayasena4653
    @rushanijayasena4653 3 ปีที่แล้ว +76

    ජාතිය සිංහල කියලා කෙලින් කියන එක හරි ආඩම්බරයි 🥰

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html ♥️✨️♥️

  • @nickleo831
    @nickleo831 3 ปีที่แล้ว +27

    ඊලග program එකට රැට්ටව ගේන්නකෝ ලහිරු අයියේ ....please ❤️❤️❤️

    • @Haritv
      @Haritv  3 ปีที่แล้ว +20

      2021 January 01

  • @prasannaweerasiri1922
    @prasannaweerasiri1922 3 ปีที่แล้ว +339

    ඊළඟට chanux ගේන්න කියන උන්..කෝ..❤️
    👇

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

    • @frozenwaves3511
      @frozenwaves3511 3 ปีที่แล้ว +4

      U witharai adu

    • @chathushagunarathna1608
      @chathushagunarathna1608 3 ปีที่แล้ว +3

      Hmm

    • @sammyboiiiii634
      @sammyboiiiii634 3 ปีที่แล้ว +1

      Epaaaa

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +2

      අනිවා

  • @Tharupathi.
    @Tharupathi. 3 ปีที่แล้ว +36

    𝘾𝙝𝙖𝙣𝙪𝙭 ගෙන්නමු කියන අය ලයික් එකක් දාන්න
    👇

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +44

    කෝ බලන්න දුලාජ් ට ආදරේ කට්ටිය❤️❤️

  • @Dilinimihirangani
    @Dilinimihirangani 3 ปีที่แล้ว +15

    දැකපු වෙනස්ම චරිතයක් ❤️

  • @user-wh8zi1el3j
    @user-wh8zi1el3j 3 ปีที่แล้ว +44

    ඔබ මේ තැනට ඒමට කෑව කට්ට වෙනුවෙන් මාගෙ ගෞරවය....!

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว

      mama sUBSCRIBE karannako loku udauwak deyo 😊😊

  • @danushkananayakkara3387
    @danushkananayakkara3387 3 ปีที่แล้ว +18

    සුපිරි කොල්ලෙක් තමා තඩියා කියන්නේ 😂

  • @renuranawake5807
    @renuranawake5807 3 ปีที่แล้ว +10

    🌺🌺🌺🌺 .මොකුත් නොකියා ඉන්නවා .ලස්සනයි.. ලහිරු මල්ලි අදත් ..ජයවේවා 💐💐

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 3 ปีที่แล้ว +20

    16:44 ලහිරුගේ හිනාව ආතල් ආහ්😂💔

  • @padmalasanthi3709
    @padmalasanthi3709 ปีที่แล้ว +2

    දුලාජ් අයියා කියන කතාව ඇත්ත මෙහෙ මිනිස්සු එකාට එකා පාගලා ගොඩ එන්න බලන්නෙ ,මිනිස්සුන්ව පහත් කරලා තමා හැම තැනම කතා කරන්නෙ ,එක තමා මෙ රටට දියුනුවක් නැත්තෙ,පාර්ලිමෙන්තුවට බැන්නට වැඩක් නැ ජනතාව ගොන් නම් ,ජනතාව වෙනස් වෙන්න ඔනා රටක් නගා සිටුවන්න, බුද්දිමත් ජනතාවකට පුලුවන් දියුනු ලස්සන රටක් හදන්න හැම මනුස්සයටම respect කර ලා කතා කරනවනම් මෙ රට මාරම ලස්සන දියුනු රටක්

  • @pasana5801
    @pasana5801 3 ปีที่แล้ว +36

    අන්තිමටම කියපු දේ!
    'මම පොඩි කාලේ ඔයාලව Tv එකේ දැකලා තියනවා.'
    ඒක තමයි හිතටම වැදුනේ.

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +105

    මහින්ද රාජපක්ෂට dubbing කරන්න පලයන්..නියමෙට සෙට් voice එක

    • @gayan33gm
      @gayan33gm 3 ปีที่แล้ว +4

      ඔව් යකෝ🤣🤣🤣🤣

  • @janithakasun4844
    @janithakasun4844 3 ปีที่แล้ว +10

    අාදරෙයි දුලා සතුටින් ඉන්න ඔනි බුදු සරණයි!

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +250

    අන්න ලහිරු ඔහොම කට්ටිය program එකටම ගේන්න අර එදිරිමුනියවගේ උන් ගෙනත් ලස්සනට තියන channel එක චාටර් කරන්නේ නැතුව

    • @srilanka332
      @srilanka332 3 ปีที่แล้ว +5

      අමූලික ඇත්ත කතාව ,,,,👍👍

    • @cricket4635
      @cricket4635 3 ปีที่แล้ว +3

      සිරාම 👍

    • @samanthafernando6408
      @samanthafernando6408 3 ปีที่แล้ว +3

      එදිරිමුනි වගේ බුද්ධිමතුන් තමුන්ට කිල්ක් වෙන්නෑ.ඒක තමුන්ගෙ මෝඩ කමකම.

    • @cricket4635
      @cricket4635 3 ปีที่แล้ว +11

      @@samanthafernando6408 මේ අහපන් හුත්තිගෙ පුතෝ අපි ඔය පකේ කතා බලන්නැ අපට ලොකේ වටේ මැච් තියෙනව ඕනෙ තරම් ෆිල්ම් tv series තොපේ ඔය එදිරිමුණිද මොකාද කියන වේසිගෙ පුතා එක්ක ඕනෙ ඉනිමක් ගහගනින් මොන රෙද්දක්ද අනුන්ගෙ comment අස්සෙ එල්ලි එල්ලි අර නාකි හිවලගෙ ගුණ වයන්නෙ නාකි පකයා ගිහින් ඉනිම බලගනින් තෝ හැරමිටියෙන් යනකල් ඔය රෙද්ද යනව බල බල හැමිනියන් ඕකෙ ඉන්න පොඩි කෙල්ලො දිහා බලල අතේ ගගහ ඇති ගොන් පොන්නයා

    • @cricket4635
      @cricket4635 3 ปีที่แล้ว +3

      @@samanthafernando6408 තොපේ එදිරිමුණිගෙ වැඩසටහනේ unlike ගැනපන් පොන්නයා

  • @sadeepalakshan7208
    @sadeepalakshan7208 3 ปีที่แล้ว +13

    තඩියා කියන්නේ බ්‍රේන්ඩ් එකක්❤️

  • @STATUS-sp2cz
    @STATUS-sp2cz 3 ปีที่แล้ว +6

    අඩො දුලජ් අයියා ලස්සනයි බන් ♥ උසට ගැලපන මහත 😘 හැමදම අදරෙයි දුලජ් අයියෙ 😘

  • @udeshanilupul4916
    @udeshanilupul4916 3 ปีที่แล้ว +17

    සතුට කියන්නෙ කෑම ..මූනම්😂💙😍

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว +12

    සතුටුයි ඔබේ අදහස් වලට

  • @user-sx8xq8vy9c
    @user-sx8xq8vy9c 3 ปีที่แล้ว +9

    මමත් මෙ සෙට් එකම බැලුවා හැබැයි ඉවර වෙනකන් බැලුවේ වස්ති අනුශ්කගේ එකයි දුලා අයියගේ එකයි විතරයි තාම

  • @nuwan6816
    @nuwan6816 3 ปีที่แล้ว +6

    තඩියා පටිට දැක්කත් හිනායනවා. පටිටම ආතල්.😁👍🧡

  • @tashsithara1305
    @tashsithara1305 3 ปีที่แล้ว +16

    ඔයා අපිට හැමදාමත් තඩියා තමා පැන්ඩෝ🐼❤️

  • @alphamixer5723
    @alphamixer5723 3 ปีที่แล้ว +13

    ලහිරු අයියා පට්ටයි ඔයා නිවෙදකයෙක් උනාට ලොකු සින් නෑ නිදහසේ කතා කරන්න හදලා දෙනවා අවශ්‍ය දේ විතරක් අහලා ගානට කරනවා වැදගත්ම දේ හැම රෙන්ජ් එකක එකෙක්ටම යාලුවෙක් වගේ සෙට්වෙනවා සුබපැතුම් ලහිරු අයියේ 👍👍

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html 💖❤

    • @Haritv
      @Haritv  3 ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @anjalihettiarachchi421
    @anjalihettiarachchi421 3 ปีที่แล้ว +73

    You are such a humble character Thadiya.I watched it till the end.I don't feel time😍

    • @vishuahinsa6833
      @vishuahinsa6833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/-Vufh55-z4I/w-d-xo.html 💖❤

    • @ytstudio7790
      @ytstudio7790 3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් 1 කට 5 ක් අවශ්‍ය අය "Oshan Lk"ලෙස search කර ඉහළින්ම චැනලය සබ්ස්ක්‍රයිබ් කර අන්තිමටම upload කර ඇති වීඩියෝවට comment කරන්න.

  • @maxnighttv7103
    @maxnighttv7103 3 ปีที่แล้ว +12

    ආතල් පොරක් කෝමත් 😘😘😘

  • @thivankawijesinghe3788
    @thivankawijesinghe3788 3 ปีที่แล้ว +27

    Thank you Lahiru aiye!🙏🏼❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +2

    හිතේ ගැඹුරුම තැනට ගොස් එය ජය ගන්න උත්සාහ කරන ලැජ්ජා සහිත ඒත් මුරණ්ඩු "තඩියෙක්" ලෙස විරුදාවලියක් ලත් ඔහු ඉතා සරලයි. දක්ෂ ලෙස ඔහුගේ තතු සමාජයට හෙලි කලා. ජය වේවා!

  • @musiclab7996
    @musiclab7996 3 ปีที่แล้ว +10

    අහපු සරලම කතාබහක් ❤️🤩

  • @madhushankadileep5975
    @madhushankadileep5975 ปีที่แล้ว +6

    සහෝදරයන් දෙන්නෙක්ට වඩා බැදීමක් උබලා දෙන්න අතර පට්ටම පොරක් .මං ආසම🖤💔💔

  • @sadunmalshan7547
    @sadunmalshan7547 3 ปีที่แล้ว +22

    අයියේ ඔයාගෙ වැඩසටහනකට චාමර වීරසිංහ ව ගෙන්නකො පුලුවන්නම්😉

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 3 ปีที่แล้ว +3

    Best u tube presenter award එකක් තියෙනවනම් definitely ලහිරු අයියට හම්බෙන්නෙ ඒ තරම් දක්ශයි නිහතමානී ..❤️

  • @amdatv8697
    @amdatv8697 3 ปีที่แล้ว +2

    සම්පුර්ණ ඇත්ත තඩියෝ ..මේ රටේ සිස්ටම් එක වෙනස්වෙන්න ඕන ..කුනු අදින කෙනා කුනු ඇද්දේ නැත්නම් බලන්න තිබ්බා මේ රටේ කුනුගද ගහන විදිය ..ඒ මනුෂ්‍යත් කරන්නේ වැදගත් රස්සාවක් ..වෙද්‍ය වෙරූ කරන්නෙත් රස්සාවක් ..

  • @Mr_DiNA
    @Mr_DiNA 3 ปีที่แล้ว +16

    16:52 😂 සතුට කියන්නේ කෑම 😂✌️

  • @nilashishyamenuka6507
    @nilashishyamenuka6507 3 ปีที่แล้ว +14

    ජොබ් ගැන කිව්ව කතාවනම් සහතික ඇත්ත. කවදා වෙනස් වෙයිද දන් නෑ ජොබ් ගැන තියෙන පුහු මානසිකත්වේ

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 ปีที่แล้ว +18

    තඩියා කියන්නෙ ආදරේට

  • @Darshana316
    @Darshana316 3 ปีที่แล้ว +10

    මෙන්න මිනිස්සු .....අර එදිරි ගොනා ගෙනල්ලා වැඩසටහන එපා කරා...ජය...

  • @sewwandilahiru5580
    @sewwandilahiru5580 3 ปีที่แล้ว +10

    one of my favorite person ❤i watched it till the end. super 💪

  • @dasundilshan1085
    @dasundilshan1085 3 ปีที่แล้ว +46

    වස්ති ❤😍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 ปีที่แล้ว +3

    තඩියා පට්ට ආතල් අප්පා අයියගෙන් තමයි අහන්න ඕනේ🙏🙏🙏

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 ปีที่แล้ว +15

    නීඩා පුක්මන්තා..😘😘❤️❤️❤️

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว +5

    ඇත්ත කතා කරන සංවේදී චරිතයක්..දෙන්නටම ජය වේවා

  • @isurumanaranga7548
    @isurumanaranga7548 3 ปีที่แล้ว +54

    දුලාජ් එක්ක ගොඩක් අය ලොකුවට ඉන්ටර්විව් කරලා නැනේ😐 මේක තමා පලවෙනි එක

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว

      mama sUBSCRIBE karannako loku udauwak deyo 😊

    • @isurumanaranga7548
      @isurumanaranga7548 3 ปีที่แล้ว +2

      @@aiyamalli411 subs higakanna epa bn

    • @aiyamalli411
      @aiyamalli411 3 ปีที่แล้ว

      @@isurumanaranga7548 ado bokka loku udauwak bn

  • @isharaamithwijesinghe7631
    @isharaamithwijesinghe7631 3 ปีที่แล้ว +8

    නිහතමානී චරිතයක් ආදරෙයි අඩියෙන්ම ♥️

  • @miyururashmika2661
    @miyururashmika2661 3 ปีที่แล้ว +14

    හරි Tv බලනවා හැමදාම🖤