@@awishkaakalanka7751 1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside
වස්තිල youtube හෙල්ලුවෙ camera quality නිසාවත් editing නිසාවත් නෙවෙයි . තිස් වතාවක් බැලුවත් එකදිගට හිනායන මේ වගෙ content නිසා 😂😂 great to see you back WASTHI 😍🔥
ඉස්සර වයිබ් එක ආයෙත් දුන්නට 'ස' ට පිං 😅❤
බොශා 😂✋
Sandaru 😉
කොම්ලා
Ah bosa
❤️
ORIGINAL වස්ති ඊස් බැක් 😍 ගැම්මක් තමයි ❤️
සිරා..🤣🤣🤘
ඇත්තෙන්ම ❤️✌️
Eka supar
😘
Ekagai
පරන වස්ති ආය ඇවිත් පුතේ ...🥰😘😂🤣
පුතේ ඩබින් නම් ඩිලාන් තමයි පුතේ 😂
💕😁
ඇයි කොහෙද ගිහින් හිටියේ
ඩිලාන් පුතාගෙ සප් එකත් එක්කම...
පට්ට සුපිරි වැඩක්..
ඒක ඇත්ත
ඒක නියමයි 😂 පරණ වස්ති නැවතත් 😍
ඉස්සර ආසාවෙන් බලපු "වස්ති"
මේක මරු
ආ...අයියේ... 🤩😊
Boss☺❤
😊
😽
බැලුවොත් ආයේ ආයේ බලන අලුත්ම කෙනෙක්ගේ ආතල් කොමඩි ටිකක් බලමුද Rash comedian හිනා යනවා අම්බනෙක සත්තයි
ඔන්න පුතේ මේක තමයි අපි බලපු අපි අහපු වස්ති.. පස්සේ වෙනස්වුණාට ඉඳලා හිටලා හරි ට්‍රැක් එක මතක් වුණාට සතුටුයි..ජයවේවා!
පරණ Style එකෙන් ආපහු !! 😍🔥
💖
අඩෝ අය්යේ උබේ අනුමාන ඇරෙන්න ඉතුරු සේරම ආව විභාගෙට 🙂😣
@@gossipnetlk2780hammo 😂😂😂
@@gossipnetlk2780 ane ammo 🤣🤣🤣
@@gossipnetlk2780 🤣
අනුශ්කගෙ වෙඩිමට පස්සෙත් බලන අය ඉන්නවද 😂
Math inno😪
Inno😂
Hmm
❤❤
Ha ha ha ....me inno😂😂😂😂
පරණ වස්ති ආයෙමත් ❤️
@Gonussa ❤️🤩
boss
බොසා
අාා ලොක්කා
ආ ලොකු සර්💗💗💗🙌🏻
Motivaසනල් අප්පච්චි 😂🙏🏾
නැගිටපන් පුතේ 🤣
Lept
🤣
පීස්සු උට්ටෙක් 😂
මොකක්ද පුතේ උබලා මේ මට කරේ
කාලෙකින් ''ස'' එප්පෙම් එක තමයි හොදටම කරේ.. 💝💝 ආදරෙයි වස්ති.☝️💌
කාලෙකට පස්සෙ ගැම්මක් තමයි "වස්ති" ජයවේවා!!!❤️💛💚
"මීළඟට බඩු පැකට් වෙන්නෙ ඔබටයි.." මරු ඈ..❤️
එක දවසින් විව්ස් මිලියනේ ගහලා, එක දවසින් ට්‍රෙන්ඩින් එන රැල්ල හදපු පරණ වස්ති ආයේ ඇවිත්... නියමයි අනුෂ්ක අයියේ
❤️❤️❤️❤️
ඒ subscribers ලා බන්
❤❤❤❤
❤❤❤❤
අනේ පලයන් සබ් හිගන්නා
ආයෙත් පරණ වස්ති ❤️ පට්ට ආ
2024 anyone ?❤
🌝
👍
👍
Me too😊
Power o@@SithumVihaga-pp6vj
යකෝ අැඩෙන්නම දීලා සුපිරි. අනුෂ්කයාගේ කොන්ඩේ දැන් නියමයි
මහා ලොකු වට ඕනේ නෑ ,පරණ විදිය තමා සුපිරි❤️
ඕක තමා බන් අපිට ඕන
පට්ට අදහස් ටිකක්
සංහතියම පතුරු ගහනවා
මෝටිවේෂන්/ සර්/චැනල් සේරම
උබලගෙ අනන්‍යතාවය ඕක තමා..
කමර්ෂල් පස්සෙ දුවන්න එපා මයෙ පුතේ...
"Motivation අප්පච්චිට උපහාරයක්ම වෙවා" !!! 🤟😂...
❤️"වස්ති" 💪 🔥 👌
කාලෙකින් OLD වස්ති is back❤️💯
මහ ලොකු ප්රඩක්ෂන් සීන් නැති උනාට පරන වයිබ් එක තමා ආතල්ම❤🔥
@lisara sathisa apitath keeyak hari dennako mahaththaya nedakin higannu
පරණ වස්ති ආයෙත් ඇවිත්. 😇කාලෙකට පස්සේ සුපිරි වැඩක් කරල තියෙනව. තව ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න කියල ඉල්ලනව.
ජය වේවා වස්ති.🥳🥳🥳🥳
ආපු ගමන් බලල අද දෙවන් පාරට බැලුව😹😹😹.පට්ටම ආතල් ටිකක් දෙනව 🤘🤘🤘
Old Wasthi is back! ❤️🔥 ඔහම යමු වස්ති...ආදරෙයි ♥️
අපිත්.......
Kuweniye short cover by doggy
th-cam.com/video/eL7HNKH9UFw/w-d-xo.html
👉 th-cam.com/video/n35birNeGS0/w-d-xo.html
පරණ වස්ති ආයේ ඇවිල්ලා...මේ වගේ සුපිරි වීඩියෝ ඉස්සරහටත් දාන්න👍👍🔥🔥👑️
ගොඩ කාලෙකට පස්සෙ බඩපැලෙන්න හිනා උනා. ආදරෙයි වස්ති ❤️❤️
2025 anyone?
😊
අම්මෝ අවුරුදු ගානකින් වගේ වීඩියෝ එකක් දැම්මේ පාලුවෙන් හිටියේ ගැම්මක් තම වස්ති ආදරෙයි ❤️😇🔥🤘🤩
th-cam.com/video/UeLVPf5wzmY/w-d-xo.html
විභාගෙ හෙට තියාගෙන මේක බලනවා නම් මොළේ ඇඟේ දුවන දේව දරුවෙක් ම තමා ඔයා😌✌❤️!
ඉහි..😌 යෑස්ස්ස්...😌😂💔
දැනටම 111ක් ඉන්නව 😅💔
Math 😂
හෙට එකට S එකක් වත් ශුවර් නැතුව මේක බලනවා😂😂😂 හරියයිද ඉතිම්..😂💔
😂තව දවස් දෙකක් තියෙනවා ඒ නිසා බලනවා
ඒක පට්ට
Rosage kalla patta 😂
ඒක නම් ඇත්ත
💗💗💗🙌🏻
Old is gold Superb work guys.! funny and creative..!🖤💙
Back in Action 🔥
😍😅
Yes
😟🥝🥝🥕🥕🥕🥥🎧📻☹️ එකක් 📣හිදිස්වෙයිඔයාට . එම clips එබීමෙන🐺🐩🚭🍍🍋🍌🍓් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔ
Hasitha Aiya ❤️
@@awishkaakalanka7751 1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside1. under 2. between 3. on 4. in 5.behind 6. in front of 7. beside
අම්මෝ ගොඩ කාලෙකින් ආව නේ. 😘😘ඔන්න කුප්පයත් ආව ඔය පැත්තට.
Aluth video ekak dnnnako
holman vedio naddooooo....🙁💭
පුදුමයි නේද
කුප්පයා😍
බොරු හොල්මන් කරල මිනිස්සු අන්දන ගොබ්බයා
හෙට උදේට Applied maths ලියන්න තියාගෙන, වස්ති බලන.මා ඇතුලු සියලු 2021 A/L සහෝදර සහෝදරියන්ට. දෙය්යංගෙම පිහිටයි..🙂💔
Fail tama puthe....pure liuwwada
@@kavindu4142 liwwa bn.echchara awulak une na.
😂😂😂
2025 anyone?❤️😋
මුල මතක් වීම ගැන සතුටුයි.. ජයෙන් ජය.. 😍🥺✌️❤️🙏
@lisara sathisa 😹😹😹😹💔😭
Yako 😂😂 මෙන්න මේ වීඩියෝ කොලිටිය තමා ඕන අනුශ්කයා ♥️ DSLR CAMERA එපා. මේක සුපිරියක්. මීට අවුරුදු 2 3කට කලින් තිබ්බ කොලිටිය අද තමයි දැක්කේ ♥️😍
Old Wasthi is back!💪💪💪❤️❤️❤️
හිරු එකට කෙලවෙන්නම දීලා👍👍👍😂😂😂
වස්තිලගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මෙන්න මේ වගේ ඒවා තමයි... නියමයි...
සුපිරිම වස්තියක් කාලෙකින් බලපු 😁😁😁
වස්ති team එකට මගේ සුබ පැතුම්
කාලයක් බලන් හිටපු එකට උපරිම සාදාරනයක් කරලා තියෙනවා ගැම්මක් තමයි වස්ති ❤️🙏
ආදරෙයි වස්ති 😍
කාලෙකින් 🙈
වීඩියෝ එකක් එනකම් හිටියෙ 🙂
බඩු ගෙනත්
නියම බදු නෙහෙ...
සුපිරියක් අපහු වස්තිගෙන්.ආදරෙයි♥️♥️💯💯🖤🖤🖤🖤💯
පරණ #Wasthi ආයෙත් ඇවිල්ල😍සුපිරියක් තමා,
❤️❤️වස්ති...🌟🌟🌟🌟🌟
😘🔥පරණ වස්ති ආයෙත් ආපු එකට සතුටුයි...ගැම්මක් තමයි....ආදරෙයි සෙට් එකටම...❤️❤️
ඇති යාන්තන් පරන සින් එකට ආයි බැහැලා ❤️❤️ මේ තින original wasthi vibe එක තමා අපිට ඕන ❤️❤️ welcome back wasthi 😍
@Nimsara Creative Academy me pake sub higanna nethi thenak nane 🖕🏿🖕🏿🖕🏿😂😂😂😂
😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න
2023ත් බලන අය කො❤️....ආදරෙයි වස්ති❤️👍
2077 balanne
සෑහෙන්න කාලෙකින් හොදම එකක් දලා..😂❤️✌️
කාලෙකින් නැවතත් සුපිරියක් ...මෙන්න මෙහෙම වීඩියෝ හදපල්ලා බන්,script එක සුපිරි ...මහ ලොකු කැමර් තඩි නැතිවුනාට උබලගෙ ඉස්සර වීඩියෝ අපි හරි ආසාවෙන් බැලුවා(හිතපන්),.....මේක සුපිරියක්.
7
P
😗
Aniwaryenma eka aththa,parana ewa fatta
Mage channel ekata avilla oya mage videos balala oyata hodainam vitharak
ekathu venna.,,,.,.,,
Sirawatma bn
වෝව්... අපේ පරණ legendsලා... ඒ ස්ටයිල් එක නැවතත්... ආදරෙයි වස්ති...❤❤🔥🔥🔥
ඒක පට්ට 😅😅 ආදරෙයි වස්ති එදා ඉදන් හදවතින්ම ❤️❤️❤️❤️
අම්මෝ අම්මෝ...ගිය පාර වීඩියෝ එකෙන් එපා වුනා...මේ පාර අපිට ආයෙ පරණ වස්තියම දීපු උඹලාට ආදරෙයි ආදරෙයි පැලෙම්ම ❤❤❤
ඇත්ත😍😍
Suba anagatayak
නියමයි වස්තී❤️ ආයෙත් වැඩ පටන්ගත්ත එකටනම් හුගක් සතුටුයි.... මුල අමතක නෑ අපට 🔥🔥🔥
අද කාලයට ගැලපෙන්න, ගොඩක් මහන්සි වෙලා කරල තියෙන මේ වැඩෙ නියමයි. ඔයාලා හැමෝටම මම සුභ පතනවා ඔයලගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.බුදු සරණයි.
වස්තිල youtube හෙල්ලුවෙ camera quality නිසාවත් editing නිසාවත් නෙවෙයි . තිස් වතාවක් බැලුවත් එකදිගට හිනායන මේ වගෙ content නිසා 😂😂 great to see you back WASTHI 😍🔥
මොනව වුනත් ජෝක් බලන්ඩ පෙළඹුවෙ " වස්ති " තමා.. බොසා is back ♥️✊
ගොඩක් සතුටුයි. පරණ වස්ති මතක් උනා. ඕකනම් මරු දිගටම ඒ වගේ විඩ්යෝ දාන්න ,,,, ආදරෙයි වස්ති 😍🙈
මෙන්න මේ කොලිටිය තමයි අපි බලාපොරොත්තු උනේ...කුනුහර්ප නැති සුපිරි ඔරිජිනල් කොමඩි 😍
11.00 😂
@@windywether7748 🥲😂
@@windywether7748 පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද 🤣
Honda welawaya tho english kunuharpa danne naththe 🤣😂
@@prameshmendis3289 අමෝ පොශ් මහත්තය 🤣🤣🤣
Supiri ❤️😍👌(#ජොකා) තඩි අයියා තමා හොඳටම කරේ....😀
පුතේ, උබල ආයෙ පරණ විදියට ආපු එක මට ලොකු හයියක් පුතේ 😂🖤
පුතේ 🤣🤣🤣🤣
පුතේ
th-cam.com/video/5nFTsAJyj00/w-d-xo.html අයන් මෑන් ගැන දැනගන්න එන්න මේ පැත්තට
ඒ
වස්ති අන්තිමේදි තේරුම් ගත්තා camera qlty එක editing, music, voice recorder තාක්ෂණය වැඩි කලාට වැඩක් නෑ වස්ති fan ලා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ වීඩියෝ ❤❤
ඇත්ත...
👉 th-cam.com/video/n35birNeGS0/w-d-xo.html
මොකක්ද පුතේ උබලා මේ මට කරේ
❤️👍
@@MotivationAppachchi99 ❤ඔයාත් හදවතේ එක තමයි
අපි තමයි හොදටම කරේ...😍
pamkak kara gobbaya
Vedio ekak nedda
@@disceammatadiscediscardi siraa bn
@@disceammatadiscediscardi sira bn
පල ගොබ්බයෝ
වස්ති නම් ගැම්මක් .... ❤️🔥❤️🔥❤️🔥ලංකවෙ කිසි වැඩ්ඩෙක් නැ වස්තිට ගහන්න❤️❤️❤️❤️❤️
ලොකු ලොකු production ඕනෙ නෑ ඔන්න ඕම ඉස්සර ආතල් මරු අයියේ
👏🎬😂🤣
❤️
❤️
♥️♥️♥️♥️💕
Old School Days Back....Keep it up Wasthi
2017,2018 කාලේ මතක් වුනා...
Sirawata
❤️
♥️♥️♥️🙌🏻
2023 anyone?❤️
Just now...🥲
2024 anyone
@@savinukalanitha-nu4zs
Me 😆
2024 Dec
අද A/l exam ඒත්.. මේකට ඇවිල්ලා එබිලා ගියා.. මනස පට්ටට සැහැල්ලු වුනා..stress එක අඩු වෙනවා.. පට්ට ඈ.. 🙂✋❤
හරි එහෙනම් fail..
මටත් අද 😅😅
දැන් යන්න එපැයි ඉතින් 🥲
Porage results hithaganna puluwan....😅👍
Manasika rogiyek
කාලෙකින් වස්ති වීඩියෝ එක්කට හිනා ගියා ♥😍.
Production Quality මොකටද මේම තියනවානම් 😍♥️
මරු කතරට දිය පොදක් ඉසින්නට 😌
පරණ වස්ති is Back 🔥❤️
අඩෝ හිනා ගිහිල්ලා ඇදෙනුත් වැටුනා බම්......😂😂😂
😂 කාලෙකින් හිනා වුනා. Old is Gold ❤️ #wasthi 🖤🤙
පරණ වස්ති ආයෙත් ආව වගේ දැනුනේ... ඔය විදියට යමූ.... සුපිරියි 💙🖤💙🖤
කාලෙකට පස්සේ සුපිරි script එකක් අනුෂ්ක අය්යේ 😍💯
Next level thama itin! Motivation appachith meka baluwama RIDEIII
රජයට වදින්න දිලා සුපිරියම ජයවේවා වස්තුලා ආදරේයි ❤️😘😘
Adoo
😂😂අඩෝ කාලෙකින් abarenna හිනා උනා මහා ලොකු ක්වලිටි ඕනේ නැ අපිට ඕනේ මේ වගේ ආතල් 😂🔥
සිරා කතාව 😂
අම්බෝ මෝටිවේසන් ස්පන්චිට ගහලා උඩ දාලා... 😂😂😂😂😂🙊
පව් යකො ඌ 🤣🤣
Hoda wade okata
tahikenna dila
Mokada ane a
ඒක මරු
After so so long!! Superbly done machans 💯
හෙට විභාගය තියාගෙන මේ වීඩියෝ එක බලනවා කියන්නේ. . ඒ නම් සාමාන්‍ය දරැවෙක් වෙන්න බෑ.. 😂😂😂😂 Adarei Wasthi❤❤❤
අනිව😂
Motivation ස්පන්චි තමා හොදටම කරේ.....😍😍😍
😂
පුතේ උබලා තමයි හොදටම කරේ පුතේ....උබල ගැන හෙන ආඩම්බරයි ❤
Wasthi ❤️❤️ wasthita ghnna kauruth nh Gemmak ❤️
හුගක් කලෙකින් ආතල් එකක් අපිට ඉක්මනට හොද රැප් එකක් තියන සින්දුවක් එහෙම ඕනේ ජයෙන් ජය ✌
කාලෙකින් හිනාවෙන්න පුලුවන් විඩියෝ එකක් ගෙනාවට thanks වස්ති♥️🔥
OLD WASTHI IS BACK 😎🥳❤️ ස නම් බඩුම තමයි 😅😅
අම්මෝ බඩ කොරවෙනකන් හිනා උනා යකෝ 😂😂😂 මේවනෙ ආතල්...thnx wasthi..
ඒක.මරු ඇඩ් එකක් කියලා හිතුවේ..fun එකක්..පව් අප්පච්චි😀😀.ඇඩ් වලටම production කරන නිසා බැනුම් වැඩි කමටද නේ.අයේ පරණ සීන් එකට ගියේ😜😜🙏
@lisara sathisa ok
ආයෙත් පරණ ආතල් එක නියමයි වස්තී...😁😁😁❤️❤️❤️
වස්තිලා දැන් මෙලෝ රහක් නෑ කියල අතෑරලා හිටියෙ. අඩේ බැක් ටු ද ට්‍රැක් කොම්ලෝ.... ජය වේවා✌
Like older one....this is what we need...🥰🥰🥰🥰🥰🥰
වස්ති ❤️ අපිත් යුටියුබ් කරට අපි උබලගෙ පට්ට ෆෑන්ස්ලා.කවදාවත් මට අනුශ්ක සහෝදරයා මුන ගැහිලා නෑ 🥺 ඒත් මම හිතනවා කවදකම හරී අනුශ්ක සහෝදරයා මුන ගැහේයි කියලා 😇 එදට ඉතිරී ටික කියන්නං ❤️🤘😎
Brdh. ♥️♥️
ඔව් ඒක ඇත්ත....
අපි youtube ගැන හිතුවෙත් වස්ති නිසා
💚💛💛💛💚💛💚💛💚💛💚
😂ඒක මරු යකෝව්
බලනවෝ... වස්තී... සුපිරියක් තමයී... ජය වේවා.... ආදරෙයියෝ❤️❤️❤️❤️
හිනාවෙලා බඩවැල් lept උනා 😂😂🤣 its a blast come back boisss 🙂🌸
අවුරුද්දක් ගියත් ආතල් එක ඒමමයි ❤... ආයි ආයි බලන්න හිතෙනව... වස්ති ආයි වීඩියො දාන්න පටන් ගමුකෝ ❤❤
අඩෙව් සුදු අයියගේ classic part එක ❤❤❤..ගැම්මක් ගැම්මක් වස්ති
කන්ඩ නැති රටක අපි හිනා උනා
😅😭
ᴼʷʷ😰😰
😅
@@epicsportnetwork komada oyt
කාලෙකින් සුපිරිම සුපිරි ආතල් එකක්
ආතල් සුපිරි ජය වේවා ❤
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳
Super. 🔥👍නියමෙට හිනා යනවා.😂😂😂 ඔයාලා හැමෝටම උණුසුම් සුභ පැතුම්. 👏👏