Lahiru is very good in his conduct. Very decent not dragging interviewers in to one side. More than anything doesn't provoke people in to unwanted conversations and bring tensions . But talk the reality n bring out the truth .weldone
Niyami aiyyee athule thiyana dhewal tika lassnata haraawusala gannawa mama aasama wadasatahank 👌👌👌 Pidi ilimk thiyanawa Lakawath genna Ok lahiru aiyye best of luk
Umba Ela kollek.umba nathiwa laka anatha wela inney. Patta gothayekta umbey position eka dheela Chanel eka full choru.keep up ur good work. Best of luck.♥️♥️
හතලිහ පැන්නාට වයසක් කියනු බැරී
මුවගට ගෙනෙන සිනහව නම් නිමක් නැතී
කවි ගී බය්ලා ඕනිම දේකටද රෙඩී
සිකා කියන නම අමතක කරනු බැරී.❤️👍
ඔයා Interview කරපු චරිත වලින් මම දැකපු අවංකම නිර්ව්‍යාජම චරිතය තමයි සිකා ❤️❤️❤️❤️❤️❤️❤️
@Enjoy Life ❤️❤️❤️❤️
th-cam.com/video/ruh8053tL8Y/w-d-xo.html
අනිවාර්යයෙන්ම
11
U
පොලවේ පයගහපු මිනිහෙකුට, මුල අමතක නොකරපු මිනිහෙකුට, කඳුළු රසය දහඩිය සුවඳ දන්න එකෙකුට, මොන මගුල නැතිවුනත් කරදරයකදී එකතුවෙන හොඳ පිරිසක් ඉන්නවා. එකතුවෙන එවුන්ට වැටිච්ච එකා ගැන හොඳ සුවඳක්, ඉවක් දැනෙනවා. ඒ ඌ පොලවේ හිටපු නිසා. අත්දැකීම් හරි සුන්දරයි ලහිරු.
දැන් ඉන්න ලකාට මන් මාරම ආදරෙයි ♥🥺 මෙක ඉන්නව මන් දැකල නැ එත් මන් ආදරේ අර ලකාට ❤🥺
කොපිකල හැක සමකල නොහැක ලෝකෙටම සිකාල ඉන්නෙ එකයි..👍👍👍😃😃😃
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
Oyat eka ba C4
@@bernardbocks අනිවාර්යයෙන්
@@C424c424 oya ekka ba kiyala kiwwe lmao
@@Bruh-ys3sx ඒ මොකද අනේ..🤣🤣🤣
ලහිරු බ්‍රදර් වචන කීයද කතාකරේ....රෙස්පෙක්ට් ❤❤❤
999
@@vonararupasingha3685 🤣🤣
@@vonararupasingha3685🤣🤣🤣
කවුරු කොහොම යූටියුබ් එකට ආවත්...සිකා කියන Brand එක තියෙන්නේ.......මේ සිකාට විතරයි...
යාලුවෙක් පුලුවන්කමක් තියවනම් විඩියෝ එකක් බලලා හොඳ නම් මාව suscribe කරන්න යාලු
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
th-cam.com/video/jPh9onx_fsc/w-d-xo.html
අපේ සිකා 🤟❤️❤️
ඒ උනාට හෙන ගොන් වීඩියෝ තියෙන්නෙ
ලහිරු අයියා කරපු හැම interview එකටම ගෙන්නව්වෙ වැදගත් පණිවිඩයක් සමාජෙට දෙන්න පුලුවන්, කියන්න වටිනා කතා ටිකක් තියන මිනිස්සු. ඒ වැදගත්කම දිගටම තියාගන්න. All the best 😍👌
සිකා උබ නිසා තමා ඒ වීඩියෝ බැලුවෙ. උබට ජය
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
😐
ආන් ඒ භය තියාගනින් 😂😂😂
@@nayanarohitha මේකනම් පිස්සුවක් බං
@@OshiAndDumiVlogs ❤️
බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගත්තොත් ඕවා සුළු දේවල්
අන්න ඒ පැය 24ට ආපු 50000 ඇතුලත මාත් ඉන්නවා ❤️🙈.
Good luck සිකා අයියේ 😎😇
Me too
මෙච්චර විවෘත මනසක් තියෙනව කියල දන්නෙ අද, good luck ❤️❤️❤️❤️❤️
සුනෙත් අය්යා සහ ගාමින්ද අය්යා (Chooly malli & podi malli) ගැන මාර ආඩම්බරයක් අවා !!
සිකා තැන තැන ලකාට බනිනව කියල හුඟක් අය කියනවා.. තුවාලේ වේදනාව තියෙන්නේ තුවාලේ තියෙන එකාට මිසක් තුවාල කරපු එකාට නෙමෙයි..
ඒක ඇත්ත .අනුන්ට රිදවන කෙනාට ඒකේ වේදනාවක් නෑ .රිදුන කෙනයි විදවන්නේ.
*සිකානන් මෙයා විතරයි,ඒ තැන වෙන අයට ගන්න බෑ*
❤️🔥❤️🔥❤️
ළහිරුගෙ සපත්තු 👞 දෙකට ආස හිතුනෙ මට විතරද🙄😁
පන්සල් දාගෙන යන වෙලාවක් බලල උස්සපන් 🤣🤣
@@NiklazSchwarzschild 😂😂😂
මං මේ ඊයෙ රෑ ගේ ඇතුලෙ නිදාගන්න කියද්දිත් එලියෙ නිදාගත්ත හරකා.....😂😂😂😂 ඒක තමයි මරු වීඩියෝ එක..
Ow යකු
@@ammapana1856 😂😂😂
අම්මො සිකා මගේ පණ.දැක්කත් සතුටුයි.ලකාගෙන් වෙන් වෙලා ඉන්න එක හොඳයි.සිකාමයි සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
සිකා පන 😂😂
විනී සෙට් එක ගෙන්නන්න
සිකා නැති උන දවසෙමයි මන් අරුන්ව unsubscribe කලේ... සිකා ජය..❤️
SAME
👍❤️
Sirawatama bn.mamath ehama
ai bn sika ain kare mata thama therenne na
මාත් එහෙමයි සිකා ගියත් හරි තාම එක වීඩියෝ එකක් බැලුවේ නැ
ලංකාවටම ඉන්නේ 01 "සිකයි.👍❤
වැඩසටහන නම් නියමයි අයියෙ , chanux bro ගෙන්න අයියෙ
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
ඒක හොදයි
hebei ei da danna mulinma sampurna nama ahanwa ne :D
me lahiru aiyata qwata wadak na.kochara qwath gen nanee
ලකයි සිකයි අන්සබ්ස්ක්‍රයිබ් කරා උඹ අයින් උනාට පස්සෙ අයියෙ.
ගමනක් යන්ඩ
ජය වේවාහ්හ්හ්හ්හ්
කොහොම උනත් සිකාමයි ඇත්තටම ඔයාගේ හැකියාව අති විසිස්ටයි සුබ ගමන් සහෝදරයා
ලංකාවේ ඉන්න දක්ෂතම නිවේදකයා ඔබයි වැඩසටහන බලන් ඉන්න ආසයි ඔබට ජයෙන් ජයම වේවා. ගෑනු කොච්චර ගත්තත් ගන්ඩ පුළුවන් එක wife කෙනෙක් විතරයි ඒ වගේම sika කිව්වොත් අපිට මතක් වෙන්නේ මේ සිකා විතරයි
කොහොම උනත් අපි දැන් චැනල් දෙකම බලනවා..❤️💣😍
වැටෙන්නේ නැතිව ඉන්න එක නෙවෙයි වටින්නේ. වැටුණම නැගිටින එකයි වටින්නේ.
අහිමි වීම් තමයි බං අපිට ලැබෙන අලුත් හොදම අවස්තා අැති කරන්නේ...
Aniwa brother
Waiting for Miss. Chandani Senevirathne’s interview.
අඩ්ඩේ ලහිරු.....උබෙ සපත්තුව විතරයි පේන්නේ.....❤️❤️❤️❤️❤️
Lahiru is very good in his conduct. Very decent not dragging interviewers in to one side. More than anything doesn't provoke people in to unwanted conversations and bring tensions .
But talk the reality n bring out the truth .weldone
සුපිරිම සුපිරියි චරිතයක් තමයි 👍👌👍👌👍❤️💚
මේකට චනුක්ස් බ්‍රෝ ගේන්නකෝ
ඒක නම් හොදයි
Anna eeka hondai,maniyawath geenna one
hebei ei da danna mulinma sampurna nama ahanwa ne :D
ou anee
@@thestarhubvideos නම චනුක සුදේශ්
චුටි මල්ලි ,පොඩි මල්ලි කියන්නේ කවුද කියලා තේරුම් ගන්න තව දෙයක් ඔනි නැ
විෂයට ගරු කරද්දී ,විෂයට ආදරෙ කරද්දී විෂය පෙරලා ඔබට ගරු කරයි , ඔබට ආදරෙ කරයි..
…මීට මහේන්ද්‍ර පෙරේරා ❤️
ලංකාවේ මිනිස්සු හරි වෙනස් brother..🙏❤
යකෝ මේ මනුස්සය මාරයි.බුද්ධිමත් අදහස් තියෙනව.
යාලුවෙක් පුලුවන්කමක් තියවනම් විඩියෝ එකක් බලලා හොඳ නම් මාව suscribe කරන්න යාලු
@@slvideohost1740 කරා බං
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
සිකාගෙ තැන ගන්න මොකාටවත් බෑ ❤️🔥
මිනිසා විනාශකල නොහැක. කල හැක්කේ ප්‍රමාද කිරීම පමනි. සිකා උබට ජය.❤️
මැණික් කොහොමත් දිලිසෙනව පොඩි ආලෝකයක් අවත් බ්‍රෝ!! ඔබට දළදා සමිදු පිහිටයි !!👊❤️
පුම්බපු ඩයල් එකක් විතරමයි දැන් සිකා එක්ක බලද්දී මූ අමුම කයිවාරු සිපයියෙක් විතරයි 😄😄🤧
හිත හොඳ අයිය කෙනෙක් ❤❤
ou aththamai
සිකාගේ ආතල් වලට එක පාරක් හරි හිනා වුනා නම් LIKE එකක් දාපන්.❤️
යාලුවෙක් පුලුවන්කමක් තියවනම් විඩියෝ එකක් බලලා හොඳ නම් මාව suscribe කරන්න යාලු
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
ලයික් දානෙ නෑ එකපාරට වඩා හිනාවෙලා තියනවා 😂👌👌👌👌👍
එක පාරට වැඩිනේ මහත්තයා 😁👍
උගෙ විඩියෝ වලට හිනා උනා කියමුකො ඒත් ඇයි මෙකට ලයික් කරන්නෙ🚆
සිකාමයි -350k💔😂
ලකයි සිකයි -850k+❤️
නියමයි....chanux bro ගේන්න අයියේ.....
යාලුවෙක් පුලුවන්කමක් තියවනම් විඩියෝ එකක් බලලා හොඳ නම් මාව suscribe කරන්න යාලු
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
චාමර වීරසිංහ ගෙන්න 🙏❤
👇
අන්න වටිනවා ඈ ❤️❤️❤️❤️❤️
@@saseeka-weerasinghe ❤
@@dilukayesh4530 වැඩකට ඇති මනුස්සයෙක් කවද්ද බං ගෙන්නුවේ...😓😓😓
@@nethindu8424 චාමර හොද නැ කියලද සහො කියන්නෙ🙏🤦
@@dilukayesh4530 නෑ නෑ සහෝ පිස්සුද ... ඒ වගේ වැඩකට ඇති මනුස්සයෙක් ගෙන්නන්නෑ කියලා කිව්වේ...😓 චාමර 💔දමිත් හදවතේ භාග දෙක..🙏
ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!
අන්තිම විනාඩිය තනිකර ෂොක් වුනා... පව් සිකාට උන බලු වැඩේට... උඹ ගොඩ යන්න ඕන මිනිහෙක් සිකා...
මේකෙන් ඉගෙන ගන්න පුළුවන් දේ තමයි කිසිම කෙනෙක්ම වැඩිපුර විශ්වාස කිරීමෙන් වැළකීම සහ ලොකු බලාපොරොත්තු නැතුව ජිවත් වීම. කළ උදව් සදහා ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවීමෙන් සන්තෝෂයෙන් ජිවත් විය හැකිය.නැති නම් සදා හිමිවන්නෙ හිත් බිදිම් වේදනාවන් පමණි.👈
ඔබේ හොදම ටර්නිං පොයින්ට් එක..ඔබ හරින දොර ඔබ සහෝදරයා ...සුබ වේවා සිකා අයියණ්ඩි ♥️
නිහතමානී කලාකරුවෙක් ❤️ සිකා
හායී 😁
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
@@naterhyme7969 හායි මැණික ❤️
උඹ හැබෑ දක්ෂයෙක් සහෝදරයා උඹ අපේ ලේ පිරිසිදු කරනවට ගොඩක් තෑන්ක්ස්. හැබැයි ලකයි උඹයි දෙන්න වෙන්වුනාට දෙන්නටම පාඩුවක් වෙලා නෑ දෙන්නම ගානට වැඩේ කරගෙන යනවනෙ
ලහිරු අයියේ ඔයත් කරන එක කරනව සුපිරියටම.. පට්ට කොලිටියි...
මුගේ මුහුණ දැක්කමත් හිතට එනවා මනුස්සකම් දන්න එකෙක් කියලා ❤️ කුහකකම් නැති එකෙක්, මූ මරු එළ 👍
මූ හැරුනත් ඇති බන් හිනාවෙන්න.
වීඩියෝ එක බලද්දී commet බලපු උන් මේ කොනට
චාමර වීරසිංහ ගෙන්නකො
They can't bring chanux. Because lahiru asks name firstly.😂❤
හම්මෝ ලහිරු අයියේ.....😂 රිලවා කියලා hint එකට කිව්ව විදිහ තමා මරූ ආ..🔥😂
මේ වැඩසටහනට ආව යූටියුබර්ස්ලගෙන් ඉගෙන ගන්න පොදු කරුණක් තියෙනවා. ඒ තමයි කැමරාව ඉස්සරහ ඕනෙ දෙයක් කරල දඟලල ජනතා ආදරය බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට අසීමිත කැප කිරීමක්, අත්දැකීම් සම්භාරයක්, දැනුම ගවේෂණයක්, නිර්මාණශීලිත්වයක් තිබිය යුතුමයි. අපිට හාස්‍ය ගෙනෙන විනාඩි කීපයක් වෙනුවෙන් සිදු කරන ඒ කැප කිරීම ප්‍රශංසනීයයි. ස්තූතියි ළහිරු සර් ඇතුළු හරි tv කාර්ය මණ්ඩලයට🙏
Lahiru Aeya Chamara වීරසිංහ Gennannko Adaren balan innawa.
සිකා අයින් උනාම අරූගේ channel එක unsub කරා, සිකාව sub කරා, අදටත් අරූගේ video බලන්නේ නේ, සිකා ගොඩ යනවා දැක්කම ලොකු සතුටක් දැනෙනවා, අදටත්.
විනී ඉශාර ගේන්න❤❤❤❤❤❤
ඔව්ව්ව්ව්ව්ව්....
Yes pls
New සිකා 🤩🤩🤩😍😍🥰 මරු
Adee adanm.maru ළහිරු brooo
Godak dewal igena gaththa...
Good luck සිකාාාා
ඊගාවට chanux bro😍😍
අනිවා මමත් එකගයි සාර්තක වේවා !!!සියලුම වැඩකටයුතු ❤❤❤❤
0770446654
විසිල් නැ බල්ටි විතරමයි...සුපිරි. සිකා. ජිවිතෙට ගන්න අදර්ශ ගොඩයි පට්ටම ....
දමිත් අසංකව ගේන්න♥♥♥
අන්තිම වචන ටිකේ මොනවා උනත් පොඩි දුකක් තිබ්බා. මොනා උනත් සිකාට සුභ පතනවා❤️.
Dear Lahiru,You should teach and train the younger generation how to do interviews..Proud of you..
oyage jaathiya? if he stop asking that question then better.
ලහිරු අයියගෙත් ඉන්ටර්වීව් එකක් ගේන්නෝ 😉❤️❤️😉😁
Follow කරන චරිතයක් ❤️
ලකාට වැඩිය නර්ව්යජ මනුස්සයෙක්..
සිකා සුපිරි චරිතෙ😘❤❤
යන්න බැරිවෙලා මිනිහෙන් හිරවෙලා ඉදිලා ඌ මැරෙනවා කියන්නෙත් තව දොරක් ඇරෙනවා කියන එකයි 🤟
සිකා කියන්නෙ සුපිරි ඩයල් එකක් ආදරෙයි ❤Chanux ගේන්න බැරිද අයියෙ 👈✌️
copy කල නොහැකි සිකා ,,,සිකාම තමයි,, ජයෙන් ජයම වේවා
සිකාට සුභ පතනව..ලහිරැ ඔයාටත් සුභ පැතුම්
ළහිරු ඇත්තටම ප්රෝගෑරම් එක ලස්සනට ප්‍රසන්ටර් කරන්වා. එන කෙනාට කතා කරන්න ඕන තරම් නිදහස තියෙනවා.
නිහතමානි සිකා අදෙරෙයි බ්‍ර්‍රො
Asama charithayak....aiyeee...pattaaa😍😍😍
සිකා අයියේ....ඔයා අයින් උනාට පස්සේ අර ගොබ්බයා ආවානේ....ඒකෙන්ම අපි නැවැත්තුවා බලන එක.....සිකාමයි බලනවා ආසාවෙන්...👍👍❤❤ ජය වේවා.....❤❤
#සබරෙ අපිත් අගයනවා එ නිහතමනිකම..සිකා අයියන්ඩි
.........ජයෙන් ජය 🙏
Ele ela sikamai ..... Niyamai. අන්තිම talk එක නම් patta👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍
Niyami aiyyee athule thiyana dhewal tika lassnata haraawusala gannawa mama aasama wadasatahank
👌👌👌
Pidi ilimk thiyanawa
Lakawath genna
Ok lahiru aiyye best of luk
සිකාමයිට ආදරේ අය කෝ
පරිණත කියන වචනේ තුළ හොයාගන්න අමාරු විශාල මාතෘකා ගොඩක් මොහුගේ මේ විනාඩි 47.03 තුළ මනසට ගන්න පුළුවන් වුණා..
චාමර වීරසින්හගේ ඉන්ටව් එකක් ගේන්නකෝ 😍💔
පට්ට අන්තිමට දිපු ටොක් එක...💖💖👏👏.
ලහිරැ අයියේ Chanux Bro ගෙන්නන්නකෝ❤️💪
රිලවා කිවේ ලකාට නේහ්😂😂😂
එ කියන්නෙ උ සතෙක්ද
සිකා❤
ලහිරු මල්ලි ජයවේවා 👏
දැන් මූ ඊලඟ එපිසෝඩ් එකේ ලකා ව ගෙන්නලා ඌ කියන කතා ටිකත් ආහ් ඔව් නේද කියලා අහන් ඉඳලා යයි 😂
ඔචර ඉරිය කරන්න එපා මහත්තයො 😂👉👌
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
Sira bn 😅
ආහ් ඔව් ඔව් කියන්නැතුව ඌ එක්ක ගහගන්නද ගොනෝ උඹ කියන්නෙ
😁😁
සිකා සිකාමයි........ එල මචං .........
අයියේ ලහිරු මුදලිගේ අයියව ගෙන්නකෝ මේකට
ලකයි සිකයි එකේ ඔයා තමයි හොඳම. ඔයා නිසා තමයි හිනා යන්නේ. දැන් අපි ඒක බලන්න ආස නෑ. දැන් බලන්නෙ සිකාමයි....
බුදුසරණයි ජයෙන් ජය 🌈️🌈️🌈️
විනී සෙට් එකේ නිසල්ව ගෙන්නන්න 😍👍🏽
සිකාමයි.
ජය අයියා.👌👏👏
Umba Ela kollek.umba nathiwa laka anatha wela inney. Patta gothayekta umbey position eka dheela Chanel eka full choru.keep up ur good work. Best of luck.♥️♥️
මට නම් තෙරෙන විදියට මස් රාත්තලම ඉල්ලූ බවක් පෙන්වා.