Excellent singing, fabulous singing, quality singing, fantastic singing, all the best and good luck for your future performances! Budu Saranai! God bless you! ⭐⭐🌹🌹♥️♥️💐💐!
Vidusha's yesterday singing was beautiful and excelent as usual❤❤❤.Even if some people don't want to accept her you can't deny her singing skills and ability. When you are saying she can't sing you are disrespecting organisers, judges and all the previous competitors, person who you are supporting as well as the audience.She is an undergraduate of a respected university in Sri Lanka as well as the winner of the Sarasavi award. Are you suspecting judgement of all those professionals? There is a saying beauty is in the eyes of the beholder, hence it's alright to like someone and support someone you like but it's not good to criticise someone else without professional knowledge. Also different people have different personalities, some people are innately warm, approachable,always smiling and some people can be distant, have weaknesses when socializing and grabbing attention.We can't judge a book by looking at it's cover.Vidusha is not a 5000 rupees bank note, she can't get all of your liking and attention.This is a singing competition which is testing ability to sing. We all should consider singing as priority when giving judgement. If you are acting as a fan of someone and black fan of an other competitor at the same time people will not only judge your comments but person you are supporting as well. Hence please be considerate about your image as well as person who you are supporting when you are acting as a hater. Don' t drag down his or her reputation. However I personaly accept ability of all the singers who were selected for the finals and like their voices. Wish you all best of luck❤❤❤
It's clear you're a passionate supporter of Vidusha, and it's awesome that you appreciate her singing skills so much. As a huge fan of Anjalee, I also extend my support by contributing to the comments section. Acknowledging the subjective nature of music, where everyone holds their unique preferences, it becomes crucial to recognize and respect the diverse tastes of individuals. The emphasis you place on prioritizing singing ability in a competition is well-considered, serving as a fundamental criterion for such events. Your advocacy for fair judgment and the gentle reminder to prioritize singing abilities in a singing competition are both noteworthy. Indeed, personal attacks and criticisms, as you rightly pointed out, can be both hurtful and unnecessary. It is of utmost importance for fans to express their support for their favorites without resorting to tearing down others. Let's collectively work towards fostering an environment that not only encourages healthy competition but also cultivates a genuine appreciation for the diverse talents exhibited. In the spirit of unity, let's celebrate the richness of talents and varied personalities in the competition, extending our best wishes to all the finalists. 🙏🙏🙏
Oya thamai modama! Me wage sindu kiyanna anjalita puluwanda? Me atharin dakshma vidusha! As kan ahen nathi oya wage aya nisai me wage wadasatahan chora wenne!
විදුෂා unique brand එකක්...දෝන්කාර දෙන හඩ❤
ලංකාවේ ඉන්න ගායිකාවන් හැමෝම වගේ කියන්නෙ අහන්න පහසු ඒක අහන්න ආයාසය අඩුවෙන් ඕන ගීත නමුත් ලංකාවේ මේවගේ ආයාසය වැඩියෙන් ඕන ගීත කියන අය අඩුයි මම් දන්න විදියට ඉතින් මේ වගේ කට්ටිය තව ඕනෙ හා නැද්ද
Meya tamai me songs walata daksama
Ow Vidusha
Hirusha
Apoorwa
Me 3nden awa nm thm hod final supirim
Pitching, Vocal Dynamics, Range , Voice & Talent පට්ට…දුර ගමනක් යන්න ලැබේවා…❤
විදූ ඒකනම් දීලා තියෙනවා රිදෙන්නම සුපිරී 👌👌 ජයවේවා ❤❤
කාට කිරුළ හිමි වුනත් වේදිකාවේ දක්ෂයා ඔයා. මිනිස්සුන්ට ගීතයන් දැනෙන විදිය වෙනස්. ඒක නිසා විදූ තරගයේ සකන්ඩ් වුනත් ක්ෂේත්‍රයේ පළවෙනියෝ අතර ඔබ ඉන්නවාමයි.❤❤ Best of luck ur bright future 🎉🎉
විදූ නංගි කවුරු මොන කතා කිව්වත් ඔයා මාරම දක්ෂ,නිහතමානී වගේම ලස්සන කෙනෙක්.සම හරක්ට තේරුම් ගන්න තියා හිතන්නවත් බෑ ඔයාට තියෙන හැකියාවන්.මං දැකලත් නෑ මං දන්නෙත් නෑ ඔයාව ඒ වුනාට මිනිස්සු කැත විදියට බනිද්දි කෙල්ලෙක් විදියට ඒක මාර වේදනාවක්.කොහොම වුනත් ඔයාට අවසන් තරගයේ ඉන්න ඉහළම වෝට්ස් ලැබුනු එක සතුටක්.ඔයා වගේම අනිත් දෙන්නත් දක්ෂයි.හදවතින්ම සුභපැතුම් නංගි❤❤❤
අනිත් වුන් ගෙ මඩ පහරවල් විදු..ට ආශිර්වාදයක් වුනා..
@@nandaneeranweera4772 සහතික ඇත්ත
බලු කටවල්
Finale එක විදූ නිසා perfect ඒක දෙරණත් දන්නවා hirusha හිටියානම් තවත් හොඳයි. අපූර්වා එක්කම.
Congratulations විදූෂා රාජගුරු❤️❤️❤️ ජයවේවා❤️❤️
විදුෂා හරිම ලස්සනයි .ඔබට හැකිනම් ඉදිරි වටයකදී නිරෝෂා විරාජිනි ගායනා කරන වෙන්පුරාවේ ගීතය ගායනා කරන්න
සුදු අක්කි ඔයාගෙ සිංඋුවත් ගොඩක් ලස්සනයි හොදද 😊❤❤❤❤❤👍😘😘😘🌹
Vidusha Rajaguru, what a lovely singer you are!
සුභ පැතුම් විදුෂා. 😊❤
Excellent singing, fabulous singing, quality singing, fantastic singing, all the best and good luck for your future performances! Budu Saranai! God bless you! ⭐⭐🌹🌹♥️♥️💐💐!
Vidusha's yesterday singing was beautiful and excelent as usual❤❤❤.Even if some people don't want to accept her you can't deny her singing skills and ability. When you are saying she can't sing you are disrespecting organisers, judges and all the previous competitors, person who you are supporting as well as the audience.She is an undergraduate of a respected university in Sri Lanka as well as the winner of the Sarasavi award. Are you suspecting judgement of all those professionals? There is a saying beauty is in the eyes of the beholder, hence it's alright to like someone and support someone you like but it's not good to criticise someone else without professional knowledge. Also different people have different personalities, some people are innately warm, approachable,always smiling and some people can be distant, have weaknesses when socializing and grabbing attention.We can't judge a book by looking at it's cover.Vidusha is not a 5000 rupees bank note, she can't get all of your liking and attention.This is a singing competition which is testing ability to sing. We all should consider singing as priority when giving judgement. If you are acting as a fan of someone and black fan of an other competitor at the same time people will not only judge your comments but person you are supporting as well. Hence please be considerate about your image as well as person who you are supporting when you are acting as a hater. Don' t drag down his or her reputation. However I personaly accept ability of all the singers who were selected for the finals and like their voices. Wish you all best of luck❤❤❤
Well said😇✨👍
100% true
True ❤👍
A clarification worth millions of words, thank you very much for your valuable comments! ⭐⭐🌹🌹
It's clear you're a passionate supporter of Vidusha, and it's awesome that you appreciate her singing skills so much. As a huge fan of Anjalee, I also extend my support by contributing to the comments section. Acknowledging the subjective nature of music, where everyone holds their unique preferences, it becomes crucial to recognize and respect the diverse tastes of individuals.
The emphasis you place on prioritizing singing ability in a competition is well-considered, serving as a fundamental criterion for such events. Your advocacy for fair judgment and the gentle reminder to prioritize singing abilities in a singing competition are both noteworthy.
Indeed, personal attacks and criticisms, as you rightly pointed out, can be both hurtful and unnecessary. It is of utmost importance for fans to express their support for their favorites without resorting to tearing down others. Let's collectively work towards fostering an environment that not only encourages healthy competition but also cultivates a genuine appreciation for the diverse talents exhibited.
In the spirit of unity, let's celebrate the richness of talents and varied personalities in the competition, extending our best wishes to all the finalists. 🙏🙏🙏
නියමයි ව්දූ ❤ සුබ පැතුම් ඔයාට ❤
ලංකාවේ මේ වගේ high note වල ලස්සන voice එකකින් කියන්න පුලුවන් කෙනෙක් දැක්කමයි..ඉදිරියට voice එකට ගැලපෙන නිර්මාණ වලින් ඉදිරියට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මේ සිංදුව කාලෙකට පස්සේ රසට ඇහුවේ විදුශාගෙන්.
Welldone Vidusha. ඒක මරු 🔥👌🌻
අවිවාදයෙන් තොරයි විදූෂා ඔබ දක්ෂයි
ජාතික සමගියට , ආගම් අතර සමගියට වටින ගීයක් ! ඉතාමත්ම මිහිරි හඩින් ගායනා කරනව ! අදයි අහන්නට ලැබුනේ !
ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බෑ දුවගෙ දක්ෂථාවය ...මාරම .ක්ලියර් හඬක්...මෙිි සිංදුවත් අහපු වාර ගනන මතක නෑ...විද්‍රෂා පුතේ් ඔයාගේ දක්ෂථාවය මුළු ලෝකයටම පෙනිල ඉවරයි..
matanam penun na
කන් ද්ව්කෙන් අහන්න එතකොට පෙනෙයි
final එනකම් බලන් හිටියෙ මුල ඉඳන්ම👏🏻
Congratulations Vidusha akke 😍❤️
Congratulations vidusha you are a diamond ❤️❤️❤️❤️
Ammatasiri patta....❤
අනිවාර්යයෙන් ma oya me para dream star mathaleta aran enawamiii well ✔ ❤️🌟🌟🌟🌟🌟👑
Matale kellek gammak thamai ithin ❤❤
Oya nam patta akki ❤ oya thama dakshama 😊❤❤e hakiyawa nisa thama oya ada othana inne😊good luck
💕 ආසම සින්දුවක්
මෙහෙමයි හැමෝම ආංජලි අක්කාගේ පැත්තේ. නමුත් මෙ අක්කා මාරම දක්ෂයි. තුහිරේ සිංදුවෙන් පස්සේ මනාප වැඩි උනේ. මොනා උනත් මැය දක්ෂයි. විවෙචනය කිරිම හරිම වැරැදි.
වන්නියෙ අයගෙ පුරැද්දක් ..
@@nandaneeranweera4772aththa 😂
haaaaaa
Ehmd😂
@@SandeepaRajapaksha___68 ehemai 💩
හරිම ලස්සන කටහඩක්💖
විදූ ..❤
විදූෂාට වෝට් එන්නේ කොහෙන්ද කවුරුත් එයාට කැමති නෑ නේ.. දෙරණෙන් එයාව උඩට දානවා කියලා කියපු ගව පට්ටිය දැන් මේ සිංදුවේ වීව්ස්වලටත් කියන්න පුළුවන් නම් දෙරණේ උන් උදේ ඉඳන් රෑ වෙනකම් බලලා වීව්ස් වැඩි කරා කියලා ... විදූෂා ඔයා මේක දිනන්නම ඕන.. වෙන මොකක්වත් නිසා නෙවෙයි .. මේ ජරා කමෙන්ට් දාන උන්ගේ මුග්ධකම ගැන උන්ටම අවබෝධ කරවන්න..
ඇත්ත කතාව ❤️
මගෙත් එකම ප්‍රාර්ථනාව ඒකමයි... බුදධ ..ධම්ම සංඝ සත්‍ය බව මම ඔප්පු කර ගන්නේ විදුෂාගෙ ෆයිනල් එක දවසට...මොකද මුන්ගෙ කටවල් වලට දෙන්න තිබෙන එකම ප්‍රථිකාරය විද්‍රෂා ෆයිනල් එකේ ඉහලම වෝටිිස් ගන්න එක..එය ඉර හඳ වගේ විශ්වාසයි...
සිරාවටම මාත් කලින් අනිත් උන් කමෙන්ට් කරල තිබ්බ විදිහට හිතන් හිටියෙ මෙයා හෙන අව්ල් කියල. ඒ උනාට අව්ල් මෙයා නෙමේ කියල සිංදු අහද්දි තේරෙනව 🙂 ඒ උනාට මෙයාව dress කරන විදිහනම් අව්ල් ලස්සන කෙල්ලව කැතකරල අන්දන්නෙ 🥴
@@user6wdat3t7sn ඔන්න ඕකයි මචං ගොඩක් උන්ට වෙලා තියෙන දේ... ඒ මිනිස්සුන්ගේ ඔලුවලට විදූෂා කියන්නේ කෑ ගහන , හොර කරන කෙනෙක් කියලා ඔලුවලට ඔබ්බවන කැම්පේන් එකක් යනවා මේ කමෙන්ට් අස්සේ... ඒක කරන්නෙ මේ සීසන් එකේ ඉන්න අදක්ෂම & ටොක්සික්ම ෆෑන් බේස් එක ඉන්න තරඟකාරියගේ පැත්තෙන්.. ඉතින් ඒක දැකලා රැල්ලට මිනිස්සු විදූෂාට බනිනවා.. හැබැයි විදූෂා කියන්නේ මට නම් මේ සීසන් එකේ හිටපු සුපිරි ම දක්ෂයන් තුන් දෙනාගෙන් කෙනෙක් ..
Viduuuu❤❤❤❤
Awesome awesome awesome!!!
Well done Vidhusha...❤ Super performance. Keep it up ❤🌹
Very beautiful Vidu Akke
විදූෂා #DDS23
Well done Vidusha❤️ Go ahead
Vidusha dream star
Exellent performance ❤️❤️❤️
Nice performance ❤
Niyamai vidusha...😍🔥
Widusha dreem star ,, අපූර්ව 2....
Well done ,voice 😍👌
මේ වගේ වොයිස් එකක දක්ෂතාව නොදැකපු මිනිස්සු බුදුනේ ජේසුනේ.. හයි පිච්, ඔක්ටේව් නෝට්ස් කියනවා පේන්නේ නැද්ද ? දක්ෂතාවයටම දිනුම එන්නේ නෑ... කරන්න දෙයක් නෑ... නමුත් ඉදිරියට බලාගන්න පුලුවන් සමහරු ඔහේ low pitching songs කිව්වට, ඕඩියන්ස් එක සතුටු කලාට සමිත මිස්ගේ මූණේ impression බලන්න..සංගීතය උගත් කෙනා දන්නවා ඒ දක්ෂතාව. තරඟයකදී කියන්න ඕන තරඟකාරී ගීත.සමහර අය නිකං ප්‍රසිද්ධ සිංදු කියලා entertain වුනාට මේ කටහඩේ දක්ෂතාවය නොදැකපු මිනිස්සු .. විදූෂා ඉක්මනින් දුර ගමනක් යනවා..ඒකයි එයාගේ වොයිස් එකේ දක්ෂකම... කොහොමද මේ කෙල්ල පැරදුනේ? දක්ෂතාවය ජයග්‍රහණයට හේතුවක් නොවන රටක්.... (බුදුනේ ජේසුනේ අල්ලාහ් දෙවියනි...මේවා ඇයි නොබලා උන්නේ..)
❤❤❤❤❤❤❤
❤❤❤
Vidusha Love you ❤❤
පට්ට♥️
You nailed it girl ❤💐
❤ wow beautiful
Congratulations ❤❤
Nice👌 vidusha ❤
congratulation vidusha
❤❤❤ suba pethum vidusa ❤❤❤❤
Vidusha is the most talented one through out the competition..😘😘👍
Nicevoice👍
21hrs ago 96K VIEWS ❤️ #DDS23
❤❤❤ 0:50
Vidusha kiyanneaa super thama
Superb ❤
විදූෂා ට රැල්ලට මඩ ගහන ගොං අම්මන්ඩිලා ටික පව්. දැන් ඒ කෙල්ල final ගිහින් ඉන්නේ
ow ithin dakshyo kapala final giya
@@sathsarapremawardhnadakshathawe kiynne mokakda kiyalawath danagenada me kiynne. Kata thibunu paliyata danumak nathn kiyawanna epa. Siyalla dath wage. Thaman kamati kena tharam dakshayek thawath na kiyla hithagena inna tharam අන්ධ wechcha adahas tyana knk wenna epa.
@@sathsarapremawardhna මේකට තමා යකෝ දක්ශතාවය කියන්නෙ 😂 විදූශ තරම් high pitch sing කරන්න පුලුවන් කෙනෙක් මේ තරගෙ පුරාවටම හිටියෙ නෑ ඒකයි එයාගෙ uniq බව...දන්නෙ නැති pacawal කියන්නෙ නැතුව ඉදහන් 😂 ජනතා මනාපය වෙන වෙන උන්ට තිබ්බට මෙයා තමා තරගයෙ නියම winner ,දක්ශතාවය අතින් 😌❤️
@@nisalfernando3387k
Vidhusha dream star
Ay ersha karanne habama dakshya wedusha anith ayath dakshy
Excellent nangiyo.keep it up your talent..❤❤❤
Perfection ❤️
superb
Super ❤
Dream star ❤❤❤❤
harima lassanai ....💜💜💜💙💙💛💛💛💛
Patta akki❤
Woow ❤ congratulations Well done ,voice 😍👌
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wow
Best
👍
Backing ❤
මම කැමතිම ආකර්ෂණීය කතාව
Anjalita wada dakshai 😅
Wow ❤️
Viduusha
නොමැරෙන හඩක් ඔයට දෙවියෝ දුන්නෙ ....
Number one star
Ow
Congratulations akke 🌝❤️
❤😇💥
ඔයා තමා අක්කි නියම කෙල්ල 😍
Me song eka kathai nam ai mechchara views ❤
ඒක තමා
Me minissunta pissu. Vidusha akki dakshai. E nisa vote vadi eyata😊
Anjali akkage song ekatavath na mechchara views me para
Like ko
Ow mokak hari adayak tiyanava ne. Ane ithin. Views tiyeddi like gena ahanava. Ane manda 🤣🤣
Oba pare prna gaikawak.obata jaya
Waw❤❤❤❤
Wiswa amma diĥa balagenama athi ai ammage sapport ekama athine
🙏🙏🙏
ලොකයේ සාමය විනාශ කරපු ඉගැන්වීම් වලින් සාමය ඉල්ලීම් විහළුවක් සත්‍ය එයයි.
Sri lanka 😊😂❤
😢😢😢😢😢😢😢😢😢😢
ඔයා මොනාලිසා වගේ පේනවා
🎻 ❤❤❤❤
final eketh me sinduwama kiuwwnm 1st wela thmi nawathinne
වැරදියට ගන්න එපා. පෞද්ගලිකව කිසි කෙනෙකුට අපහාස කිරීමක් නෙවෙයි. මම කියන්නෙ තිත්ත ඇත්ත.පෞද්ගලිකව මම කිසිම කෙනෙක්ව දන්නෙත් නැහැ තරහකුත් නෑ. අවංකවම ඔතන 4 දෙනාගෙන් විදූශට වඩා අනිත් තුන්දෙනාම දක්ෂයි. මේ වගේ ගායන තරගයකදී කිරුළ ගන්න ඕනෙ ලස්සනම කෙනාවත්, දුප්පත්ම කෙනාවත්, අහිංසකම කෙනාවත් නෙවෙයි හොඳටම perform කරන්න පුලුවන් ගායනයට දක්ෂම කෙනාව විතරයි.
ගායන තරගයක විතරක් නෙවෙයි අනිත් තරගවලත් අදාළ තරග ක්ශේත්‍රයේ දක්ශම කෙනා තමයි දිනන්න ඕනේ.
නමුත් අපේ රටේ වෙන්නෙ විය යුතු හරි දේ නෙවෙයි. ජනතාවට හොඳම කෙනා තේරීමේ බලය දුන්නට පස්සෙ ජනතාව අතරින් තේරෙන්නෙ තේරිය යුතු සුදුසුම කෙනා නෙවෙයි. මොකද බහුතරය මෝඩ කිසිම නිවැරැදි චින්තයන් නැති අය මේ රටේ ඉන්නේ.
නමුත් ඔතන විනිශ්චකරුවන්ට වැඩි බලය දුන්නොත් වෙන්නෙ පෞද්ගලික කැමැත්තට, සල්ලිවලට යටවෙලා, තමන්ට ලැබෙන වෙන වෙන පෞද්ගලික වාසි අනුව තමයි කෙනෙක්ව තෝරන්නේ. ඒක නිසා ඒ ක්‍රමේත් වැරදියි.
මෙතන තියෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ ආකල්පවල හා චින්තනයේ වරදමයි. අපේ රටට මෙහෙම උනෙත් රටේ බහුතර ආකල්ප අතින් පිරිහුණු ,කිසිම දැක්මක් නැති, ආත්මාර්ථකාමී මෝඩ ජනතාවක් නිසාමයි. බහුතරයක් උන් නිසා ඒවගෙන් සුලුතරයක් උන උගත් බුද්දිමත් පරාර්ථකාමී මිනිස්සු පවා විඳවනවා.
මෙ රටේ සුදුස්සාට සුදුසු තැන නොලැබෙන්නේත්, විය යුතු හරි දේ නොවෙන්නේත්, මේ බහුතරයක් වූ මම අර කිව්ව ගති ලක්ෂණ තියෙන පිරිහුණු මිනිස්සු නිසාමයි.
කිව්ව දේ හරියට තේරුම් ගන්න බලන්න. පෞද්ගලික කිසිම තරහක් නෑ කා එක්කවත්.
Oya thamai modama! Me wage sindu kiyanna anjalita puluwanda? Me atharin dakshma vidusha! As kan ahen nathi oya wage aya nisai me wage wadasatahan chora wenne!
Aniwaren oya hari
Well said.You are absolutely correct ❤
Hirusha aththatama marama talented ❤eya final eke inna thibuna......mn danna tharamin kauruwt vidushata SMS karanne ne . Eth meya final ekatath awa 😢
මෙචිිචර දවසක් කොහේ ඉඳලද පාත් වුනේ..මන්ද බුද්ධික කෙනෙක් වගේ මට නමිි දැනෙන්නේ ..
Vidusha huuu kiyala sing karanne aiiii?
හූ කියන්නෙ නරි බන්...ඔයාට වැරදිලා 😂
Oya issellama music class ehekata yanna 🤣
හිරුස්ටර් සිසන් 4 එකෙ සිංග් කරන සුබාති මෙයිට වඩා ලස්සනට ගයනා කරනවා.සුබාති කියන්නෙ අදිමාත්ත්‍රාවක්...