Anthima satane (අන්තිම සටනේ) | Vidusha Rajaguru | Dream Star Season 11 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 231

  • @p.w.hsandaruwani7794
    @p.w.hsandaruwani7794 ปีที่แล้ว +176

    මේක ඇහෙන හැම වෙලාවේම මාර ආදරයක් ඇතිවෙනවා රණවිරුවන් ගැන . thank u මේක කිව්වට

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 6 วันที่ผ่านมา

      අනේ මේවා ගීතද කියන් එව්වොත් එකයි ඒවා අහන එව්වොත් එකයි

  • @NilankaSandamali-nr5qr
    @NilankaSandamali-nr5qr 11 หลายเดือนก่อน +26

    අද අපි මෙහෙම මේ වීඩියෝ එක බලන්නේ එදා අපි වෙනුවෙන් තමන්ගෙ ජීවිත පරදුවට තියලා මග යුද්ධය කින් අපිව බේරගත්ත වීර රණවිරු වන් නිසා මගේ උත්තමා ආචාරය ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 6 วันที่ผ่านมา

      අනේ මේවා ගීතද කියන් එව්වොත් එකයි ඒවා අහන එව්වොත් එකයි

  • @Arawinda96
    @Arawinda96 ปีที่แล้ว +47

    Best...❤
    මෙක flash back live අහනකොට එන ගැම්ම නම් මරුම තමා...

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 ปีที่แล้ว +49

    මාරම ලස්සනයි සිංදුව අක්කා ලස්සනට කියනවා ඒ වගේම කටහඬත් ලස්සනයි 💓💓💓💓

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 6 วันที่ผ่านมา

      අනේ මේවා ගීතද කියන් එව්වොත් එකයි ඒවා අහන එව්වොත් එකයි

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial ปีที่แล้ว +68

    🇱🇰 ශ්‍රී ලාංකික රණවිරුවන්ට උපහාර වේවා 🥺❤️

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +48

    ජය වේවා විදූ ඊලග වටයට යන්න වාසනාව උදා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +51

    🥺මෙ සිංදුව කොහොම ඇහුනත් එගැම්ම එනො♥️ මොකද අදටත් අපි ජිවත් වෙන්නෙ අපෙ රනවිරුවොනිසා

  • @nirmalaherath7357
    @nirmalaherath7357 ปีที่แล้ว +57

    ඔයා දිනල ඉවරයි ඔයාට හොඳ ගමනක් තියෙනවා ඉදිරියට❤කවදා හරි දවසක ඔයත් ඔය විනිසුරු මඩුල්ලේ පුටුවක වාඩ්වේව්❤❤❤

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 ปีที่แล้ว +18

      ඒක නමිි සත්ත්‍යයි සහතිකයි ..අනාගතේදි විද්‍රෂා ඉතා ඉහල තත්වයක සිටින බව මටත් ෂුවර්...

    • @Da123-y3x
      @Da123-y3x ปีที่แล้ว +7

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @suniljayarathna2226
      @suniljayarathna2226 ปีที่แล้ว +11

      Me akkiva godak aya vivechanaya kranava. Eth eya kochchara dakshai da. Kohoma hari vote krala 1 sthanetama gemu me para❤❤❤❤

    • @fathimasiththi5766
      @fathimasiththi5766 ปีที่แล้ว

      @@suniljayarathna2226 මේ වගේ හුත්ති ගනිකාවක් පරට්ටි කැත හුත්ති ඕකි වේස හුත්ති ගනිකාවක් පරට්ටි කැත හුත්ති ඕකි වේස හුත්ති ගනිකාවක් පරට්ටි කැත හුත්ති විදූෂා

    • @malshawije8566
      @malshawije8566 ปีที่แล้ว

      ​​@@fathimasiththi5766meee mokd meee 😂😂😂 jealous neda 😂😂

  • @ChamindaKumudu-z2j
    @ChamindaKumudu-z2j ปีที่แล้ว +12

    Song eka maru
    Anjali and Apurwa dance eka maru
    Jeesu pihitay ❤❤❤❤❤❤❤❤

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +47

    විදුෂා අක්කි අප්පේ ලස්සනයි ඔයා අපේ ඉස්කෝලේ හිටියේ ආදරේ අක්කි ❤😍😘 1:00

  • @Sanda-m3j
    @Sanda-m3j 5 หลายเดือนก่อน +8

    ❤❤❤ කටහඩත් ලස්සනයි සිංදුව ඇහෙනකොට තියෙන ගැම්ම ❤❤❤❤💪

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 6 วันที่ผ่านมา

      අනේ මේවා ගීතද කියන් එව්වොත් එකයි ඒවා අහන එව්වොත් එකයි

  • @ShanikaNelumKumari
    @ShanikaNelumKumari ปีที่แล้ว +22

    මරු.dreamstar show eke තියෙන තවත් වටිනම දෙයක් විදිහට ඇත්තටම සහෝදකම වටිනව ගොඩක්ම.කිසිම තරහක් නෑ කාගෙවත්.මේ song eka කියද්දි ඒකට අනිත් අය දෙන feedback eka nm ඇත්තටම කියන්න වචන නෑ

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 6 วันที่ผ่านมา

      අනේ මේවා ගීතද කියන් එව්වොත් එකයි ඒවා අහන එව්වොත් එකයි

  • @mithraya100
    @mithraya100 ปีที่แล้ว +35

    Music එක....💥 band එකනම් top ❤

  • @suniljayarathna2226
    @suniljayarathna2226 ปีที่แล้ว +20

    Oya kapunoth ehema ekama thaleta song kiyana ekkenek me parath drem star vei. Akki thama ekata sudusu❤❤

  • @PabalaPriyadarshani
    @PabalaPriyadarshani ปีที่แล้ว +15

    Vidhusha lassanata sing kala❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandakelumMendis
    @SandakelumMendis ปีที่แล้ว +73

    ඉස්සර Champion Star වැඩසටහනට ආවම පේෂල,මාධව,සචිනි විදූශාට කියලා වචන 5ක් කතා කරගන්නෙත් හරිම අමාරුවෙන්.ඒත් බලන්නකෝ දැන් එයා හොද ජවයකින් සින්දු කියන ලස්සන ❤️

    • @Da123-y3x
      @Da123-y3x ปีที่แล้ว +8

      ❤❤❤❤❤❤❤

    • @thanujathanuja9509
      @thanujathanuja9509 ปีที่แล้ว

      Sinduwa awasaaneta huu kiyana ekada.

    • @Da123-y3x
      @Da123-y3x ปีที่แล้ว +4

      Iridsiyaawata dhawasaka lAbeyi dhaduwam

  • @erangalakmal1567
    @erangalakmal1567 ปีที่แล้ว +20

    නියමයි වීදුශා 👍👍👍😍😍😍ජය වේවා ඔයාට බුදුසරනයි

  • @jayasingha3562
    @jayasingha3562 11 หลายเดือนก่อน +7

    Poverful voice ❤

  • @ShaliniParindya-qj1cu
    @ShaliniParindya-qj1cu ปีที่แล้ว +25

    ඔයත් ලස්සනයි. ඔයාගේ voice එකත් ගොඩාක් ලස්සනයි ❤

  • @HimashaNethmini28
    @HimashaNethmini28 ปีที่แล้ว +16

    Perfect Vidusha......you are amazing ❤️❤️❤️🥰🥰

  • @geethikaherath1004
    @geethikaherath1004 ปีที่แล้ว +5

    ඔයා තමයි දිනුවේ ......❤❤❤❤❤❤❤

  • @Da123-y3x
    @Da123-y3x ปีที่แล้ว +9

    ❤❤❤❤❤❤❤❤විදු

  • @PabalaPriyadarshani
    @PabalaPriyadarshani ปีที่แล้ว +12

    ඔය ලස්සනට sing karanawaa oyaa ekka tharagayak dhenna kenek naha eth sms kiyana prasnaya kohoma weyidha dance naha ee unath oya another tharagakaruwan ekka baluwama godak inhaling inner ee gana sathutu wanna oyata thitenne oyata tiyenne oyata ekka tharagayak idiriyatama yanna labewa suba pathum vidhusha

  • @Da123-y3x
    @Da123-y3x ปีที่แล้ว +13

    විදු❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @gunap7326
    @gunap7326 ปีที่แล้ว +32

    ඔබ දිනලා ඉවරයි. කාටවත් අභියෝග කරන්න බැහැ. අපේ රටේ කුහක මිනිස්සුන් ගේ කර්මය නිසා තමයි සියලු දෙනා අද දුක්විඳිනනේ. අපි ඔක්කොම දන්නවා භාර වැඩේ ඇර.

    • @sachinthanuka
      @sachinthanuka ปีที่แล้ว +2

      සමිතා මුදුන්කොටුව ඔබ විනිශ්චයකාරවරියක් වශයෙන් පක්ෂග්‍රාහී සිට හිරුෂ දක්වා අවසන් මහා තරගයට යා යුතු යැයි කියා අංජලී සහ මලිත් ඇතුළුව හැමෝටම කිව්වා. ඇතුළත් විදූෂා රාජගුරුට පෙන්වා දී ඇත. මම දන්නවා මෙතන කමෙන්ට් දාන හුගාක් අය විදූෂා ගැන හේට් කමෙන්ට් දානවා කියලා. මෙහෙමයි කවුරුත් 100% සාධාරණය කරන නිවැරැදි මිනිසුන් මේ ලෝකේ පෙන්වන්න. ඔයාලා කියන විදිහට විදූෂා අහංකාර ව්‍යාජ ගායනා කිරීමට නොහැකි අයෙක් නම්. සංගීතය සහ සංගීතය (පරීක්ෂණාත්මක සංගීතය සහ රාගධාරි, උත්තර භාරතීය, රොක්, ජෑස්, කම්පෙටිටිව් මේ අන්තර්ගත විශ්ලේෂණාත්මක සංගීතය පිළිබඳව) මගේ උපාධිය මා කරේ එක්සත් රාජධානියේදී. ඔය ඔබ කියන කමෙන්ට් වලට අනුව බැලුවොත් ටොප් 7 හි සිට රාගාශ්‍ර‍ත ගීත රවුන්ඩ් එක කෝ කලේ උපේඛ ඔහු වෙනුවෙන්දී නිකුත් විය. ඒ වටයේ හිරුෂගෙන් සුදුසු වුණා. ඔබලා මුකුත් කිව්වේ. ගොඩක් දෙනෙක් කතා කරා.හේට් කමෙන්ට් නොදාපු. ටොප් 6 වලදී ස්ටෙඩී කියපු සදුන් ඉවත් වුණා. අධ්‍යයන ස්ටෙඩී නැති අපූරුව ඉදිරියට ගියා. ඉන් පසුවදීත් ඔබ නැගී සිටියා. අන්න සාධාරණයි. මේ ටොප් 5 හීදී වැඩිපුර අඩුපාඩු මලිත්,අපූර්වා අතින් සිදුවුණා. විදූෂාගේ අතින් පවා සුළු වචන අමතක වීමක් සිදුවුණා. අපූර්වා හට එය සෙනසුරාදා එලෙසම සිදුවුණා. ඉතින් එවිට සමිතා මුදුන්කොටුව කිසිවක් කියූවේ නෑ. නමුත් නිවැරැදිව අඩුපාඩු කියලා ජජ්මන්ට් එක දෙන්නේ නදීක. ගොඩක් දෙනෙක් විදූෂා හට හේට් කමෙන්ට් අද අඩුයි වෙනදාට වැඩියි. (මේ මම ඇය දන්න කෙනෙක් හෝ කිසිදා හමුවූ කෙනෙක් නොවේ.) නමුත් මේ වටයේ පිච් එක හිරුෂ විදූෂා නියතයෙන් පවත්වා ගත්තා. ඉතින් කරුණාකර ඔබටත් තරුණ ළමයෙක් හට එවැනි අපහාස නොකරන්න. කරුණාකර. එසේම සමිතා මුදුන්කොටුව අවසන් මහා තරගය සුදුසු කෙනා දැන් ජනතාව 100% තෝරාපත් කරගන්නවානම් ඔබ ඒ පිළිබඳව අනාවැකි පලකරන්න එපා. ඔබ අවසානයේ පස් දෙනාටම සුභ පැතුවත් විදූෂා ඇගයූවේ නෑ. එය අසාධාරණයයි. මගෙ විනිශ්චය අනුව මේ සතියේ ටොප් 4 තේරීමේදී ගිය සතියේ විදූෂා මනාප අඩුවෙන් ලබා සිටි නිසාවෙන් ඉවත් කෙරුවොත් මෙම තරගයත් ගුණාත්මකභාවය නොසලකන සුපුරුදු මනාප ප්‍රවර්ධනය වෙන තරගයක් වෙමින් යාවි. විදූෂා ඉවත් විය යුතුයැයි ඇයගේ ගීතවල කමෙන්ට් කෙරූ අය මුලින්ම සංගීතය ඉගෙන ගන්න. ඇත්තෙන්ම කිව්වොත් තමුන්ගේ රටේ තමුන්ගේ කෙනෙක් අගයන්නේ නැති ජාතිකයක් කුමකටද? මේ පිළිබඳව ටීවි දෙරණ,ලක්සිරි සර් හා වැඩසටහන් ඉහළ කළමනාකාරීත්වය හොදින් සිතා බලන්න. ඉංග්‍රීසියෙන් සමහරෙකුට කියවීමට හැකි හෝ නොහැකි වේ යැයි සිතා සිංහලෙන් කමෙන්ට් කරා. ඔබේ අදියර 11 රසිකයෙක් හා සංගීතය උගත්තෙක් විදියට මගේ පැහැදිලි අදහස මෙයයි.

    • @susanthapradeep9784
      @susanthapradeep9784 ปีที่แล้ว +8

      ​​@@sachinthanukaවටිනා comment එකක් ❤

    • @sachinthanuka
      @sachinthanuka ปีที่แล้ว +1

      @@susanthapradeep9784 ගොඩක් ස්තූතියි මේවා කතා නොකරොත් මේ දක්ෂ ළමයාට අසාධාරණයක් වෙන්නේ. මේ ළමයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගන්න ඉන්න සංගීතය ගැන උගත්කමක් ඇති ළමයෙක්.

    • @Da123-y3x
      @Da123-y3x ปีที่แล้ว +6

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusithpriyantha6343
    @thusithpriyantha6343 ปีที่แล้ว +11

    මරු විදූෂා අක්කි❤

  • @anurakumara9185
    @anurakumara9185 ปีที่แล้ว +18

    ෆයිනල් එකේදී දකින්න ආසයි දුව

  • @kasunwithunseenprofile
    @kasunwithunseenprofile ปีที่แล้ว +7

    සමහර වචන වැරදුනා හැබැයි මාර අබියොගයක් ගත්තෙ ලස්සනයි ❤

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 ปีที่แล้ว

      මොකද්ද අභියෝගය එකම සිංදුව එක එක පිච්වල කියපු එකද

    • @kasunwithunseenprofile
      @kasunwithunseenprofile ปีที่แล้ว +7

      මෙක රටක්ම අදරේකරන ගිතයක් මෙකට අතතියපු එකම මදිද 😊

  • @suniljayarathna2226
    @suniljayarathna2226 ปีที่แล้ว +13

    Harima dakshai akki oya❤❤🎉🎉🎉❤❤❤

  • @nethmimalalasekara8339
    @nethmimalalasekara8339 ปีที่แล้ว +18

    Well done Vidu❤️‍🔥

  • @globe_android_series
    @globe_android_series ปีที่แล้ว +49

    This is pure 100% live, You must be in the finale,if there are intelligent you should be in finale

  • @sithuminisachethana9892
    @sithuminisachethana9892 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ♥️♥️😀😊

  • @vinukadinusara8819
    @vinukadinusara8819 ปีที่แล้ว +6

    Vidusha Nangi ge Voice supiri...❤❤❤

  • @PethumAnurada-bi4es
    @PethumAnurada-bi4es ปีที่แล้ว +9

    ජය

  • @sandiyakumari1311
    @sandiyakumari1311 ปีที่แล้ว +16

    ලස්සනයි 👍

  • @FOOD2.M
    @FOOD2.M ปีที่แล้ว +4

    ආදරනීය හඩක්

  • @Raveendrasenaka-ql9iy
    @Raveendrasenaka-ql9iy ปีที่แล้ว +15

    Superb.....!!!

  • @zesus0004
    @zesus0004 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤❤❤❤ her voice is amazing 😍

  • @Da123-y3x
    @Da123-y3x ปีที่แล้ว +25

    වටිනා අදහසක් මේ sing කරන්නෙ අපේ අනාගතේ නේද මේ අය සමාජයට යමක් කරන තරග කරුවො නේද දේශ පාලුවො නෙමෙයිනෙ ආදරනීය කලාකාරයො අපේ හිත්වල තියන දුක මොහොතකට හෝ නැති කරන ආදරනීය කලාකාරයෝ ඇයි ඔය විදියට විවේචනය කරන්නෙ විදූශට වැරදුන එකද ඔය තරම් පේන්නෙ කුහකකමයි ඉරිසිටාවයි එක්ක ජීවත් වෙන්න එපා

  • @kasunranathunga3361
    @kasunranathunga3361 ปีที่แล้ว +10

    Perfect and huge respect for this song🫡

  • @rashmitharushika7023
    @rashmitharushika7023 ปีที่แล้ว +14

    Stunning vidu💗🌹

  • @PriyankaraSandun-c1q
    @PriyankaraSandun-c1q ปีที่แล้ว +4

    Harima ලස්සනයි nangiyo

  • @nimeshikadesilva1635
    @nimeshikadesilva1635 ปีที่แล้ว +13

    ❤❤❤❤ super

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya ปีที่แล้ว +5

    Wish You All the BEST Vidusha🙌👏❤😇

  • @sandalinadeeshani-it5xz
    @sandalinadeeshani-it5xz ปีที่แล้ว +5

    E sinduwata e voice eka mara widiyta match wenwa

  • @srilankamatara410
    @srilankamatara410 ปีที่แล้ว +13

    Beutiful

  • @kavishaherath887
    @kavishaherath887 ปีที่แล้ว +5

    Vidusha akki e song eka sing karaddi anjalee akki eka marama asawakin rasa vidina lassan 💖💖 03:06..🥺🥺

  • @Janudhisasenka
    @Janudhisasenka ปีที่แล้ว +2

    ❤❤❤ විදූ

  • @prasangawijerathna8080
    @prasangawijerathna8080 ปีที่แล้ว +3

    ගැම්මක්

  • @sbsgtr
    @sbsgtr ปีที่แล้ว +7

    Really amazing

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x 11 หลายเดือนก่อน +3

    Vidusha

  • @RameshaNethmi-cs4pj
    @RameshaNethmi-cs4pj 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Ane eya shoiiiiiiiiiiii

  • @chathuramadhusanka5409
    @chathuramadhusanka5409 ปีที่แล้ว +12

    Supiri 🎉

  • @amaragamagee6143
    @amaragamagee6143 ปีที่แล้ว +35

    අංජලී හරිම නිහතමානි කෙනෙක් හැමෝම ගායනා කරද්දි හරිම සතුටින් රස විදිනව කිසිම ඉරිසියාවක් නැහැ ඔබයි Drem star❤❤❤❤

    • @sanjeewanijayawardana2833
      @sanjeewanijayawardana2833 ปีที่แล้ว +6

      රෙද්ද තමයි

    • @dhanushkadissanayaka5692
      @dhanushkadissanayaka5692 ปีที่แล้ว +4

      ඔව් ඒක හැමෝටම තේරෙනවා..❤️

    • @Sandun-mf8wz
      @Sandun-mf8wz ปีที่แล้ว +17

      මේ ඉන්නෙ විදූශා අන්ජලී නෙවෙයි ඔයා ඒක දැනගෙනනම් comment කරේ ඔයා වැරදි තැන comment කරලා තියෙන්නෙ ඇන්ටි අඩුම තරමේ ගීතය අහලා අඩුම තරමේ වීඩියෝ එක වත් බලල comment කරන්න

    • @Da123-y3x
      @Da123-y3x ปีที่แล้ว +7

      ඔව් අනේ අන්ජලී හරිම හොදයි

    • @SandakelumMendis
      @SandakelumMendis ปีที่แล้ว +14

      ​@@Sandun-mf8wzඒ නැන්දා කියලා තියෙන්නේ විදූශා ගායනා කරද්දි අංජලී විදූශාගේ ගායනය සතුටින් රසවින්දා කියලා නේද.ඒ නැන්දාට වැරදීමක් වෙලා නෑ මට නම් හිතෙන විදියට.ඒ නැන්දා කතා කරලා තියෙන්නේ විදූශාගේ ගායනය ගැන නෙවෙයි විදූශාගේ ගායනය අංජලී රස විදින හැටි ගැන විය යුතුයි.

  • @ishulakmali4480
    @ishulakmali4480 ปีที่แล้ว +19

    Wow ee voice eka❤❤❤

  • @kanthikanthi8461
    @kanthikanthi8461 ปีที่แล้ว +11

    Vedusha.maru.neyamai

  • @chamalmaduranga7837
    @chamalmaduranga7837 ปีที่แล้ว +4

    සුපිරි nangiyaaa❤❤ gd bless ❤

  • @kavindumadushan2453
    @kavindumadushan2453 8 หลายเดือนก่อน +1

    Super signing 🥰👌❤

  • @pushpakumara8153
    @pushpakumara8153 ปีที่แล้ว +11

    Wow 😍😍

  • @maximus4146
    @maximus4146 ปีที่แล้ว +25

    Her voice 🔥

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 ปีที่แล้ว +2

    Wow ..... Great performance! Good Luck Vidusha Duwa.

  • @Nishigirl4226
    @Nishigirl4226 ปีที่แล้ว +6

    💖Super

  • @ishapriya5569
    @ishapriya5569 ปีที่แล้ว +5

    Good luck👏

  • @simplepleasures5714
    @simplepleasures5714 ปีที่แล้ว +7

    I'm addicted to you❤

  • @wasanaweerasinghe4693
    @wasanaweerasinghe4693 ปีที่แล้ว +15

    ❤️‍🔥❤️‍🔥❤

  • @mpcsfillingstation-sw2oi
    @mpcsfillingstation-sw2oi ปีที่แล้ว +8

    Superb

  • @Sandunilakshika-b5m
    @Sandunilakshika-b5m ปีที่แล้ว +6

    Perfect❤❤❤❤❤

  • @niruparajapakse649
    @niruparajapakse649 ปีที่แล้ว +19

    So beaitiful. You are an asset to the music industry. Keep it up girl. Ignore the jelous and harsh comments.

  • @NalaniWijerathna-g2x
    @NalaniWijerathna-g2x 3 หลายเดือนก่อน +1

    ❤❤😮😮🎉🎉

  • @orbeej1456
    @orbeej1456 ปีที่แล้ว +15

    👌👏👏👏👏👏

  • @bhashinidilhari5753
    @bhashinidilhari5753 ปีที่แล้ว +13

    🔥🔥🔥🔥🔥🔥

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 ปีที่แล้ว +19

    You are so talanted. 😊
    Good luck . ❤

  • @Alokathiwanka
    @Alokathiwanka 5 หลายเดือนก่อน +2

    පිස්සුවක් තනි කර 🥺🤍

  • @SANDALIRANDIKA-oe9gc
    @SANDALIRANDIKA-oe9gc ปีที่แล้ว +10

    ❤️‍🔥

  • @kaluarachchigeajith9796
    @kaluarachchigeajith9796 ปีที่แล้ว +8

    🎉 👍

  • @supunkumaras.k381
    @supunkumaras.k381 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 ปีที่แล้ว +4

    Vidusha is professional❤❤❤❤❤❤❤❤

  • @BasnaayakaMudiyanse
    @BasnaayakaMudiyanse 3 หลายเดือนก่อน

    Her voice is beautiful 😍 🤩

  • @IndusaraniUpayangana
    @IndusaraniUpayangana ปีที่แล้ว +1

    Supiri❤❤❤❤❤❤

  • @sachinthanuka
    @sachinthanuka ปีที่แล้ว +15

    ඔයා ටොප් 4 ආ යුතුමයි.

  • @NissankaHerath-my1rt
    @NissankaHerath-my1rt ปีที่แล้ว +2

    well done widusha 🎼🎼🎼

  • @janithajeewani2215
    @janithajeewani2215 4 หลายเดือนก่อน

    Her voice❤❤❤❤❤

  • @anupama123hansamali
    @anupama123hansamali ปีที่แล้ว +1

    Nice

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 ปีที่แล้ว +8

    ❤️💪

  • @PrasadiMaleesha-ss9gu
    @PrasadiMaleesha-ss9gu ปีที่แล้ว +9

    👍

  • @Mathsky4
    @Mathsky4 ปีที่แล้ว +11

    ❤⭐⭐⭐

  • @nethmimaduhansi7984
    @nethmimaduhansi7984 ปีที่แล้ว +1

    Wowwwwwww❤❤❤❤

  • @user-fp9ou3nu3j
    @user-fp9ou3nu3j ปีที่แล้ว +11

    ❤❤❤😮

  • @AshaDealwis-nn8yg
    @AshaDealwis-nn8yg ปีที่แล้ว +12

    U can be an actress

  • @Tharuka-f7c
    @Tharuka-f7c ปีที่แล้ว +11

  • @Tharushiadikari2007
    @Tharushiadikari2007 ปีที่แล้ว +2

    Wowi akkih❤

  • @NagomiHaresha
    @NagomiHaresha ปีที่แล้ว +8

    ❤️❤️❤️

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +2

    Wow😍♥️

  • @zeenuzeikmlik
    @zeenuzeikmlik ปีที่แล้ว +2

    Band eka pattta❤️‍🩹

  • @sanjayapushpakumara
    @sanjayapushpakumara หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅😅😅😅

  • @Sweetcapacciuno
    @Sweetcapacciuno 5 หลายเดือนก่อน +1

    ❤🔥

  • @malshanmaduwantha5238
    @malshanmaduwantha5238 ปีที่แล้ว +2

    😊💪

  • @NimashaAmali-r6c
    @NimashaAmali-r6c 19 วันที่ผ่านมา

    Patta ❤❤

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya ปีที่แล้ว +2

    ❤💥😇

  • @nirodilu4727
    @nirodilu4727 ปีที่แล้ว +12

    Matale gamma adarei❤❤❤