🔴 LIVE | Derana Dream Star Season 12 | Top 30 ( Team 02 ) | 04th January 2025 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @daraneedenipitiya106
    @daraneedenipitiya106 15 วันที่ผ่านมา +4

    බොහොම ස්තුතියි හැමෝටම ! 🙏❤
    Thank you so much !

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 17 วันที่ผ่านมา +10

    කෝ අපිට බලන්න දෙන්නේ නැහැ, දිනෙත් ගේ ගායනය,, අය්යෝ දෙරණ ට හැමදාම ආදරෙයි, දෙරණේ හැම වැඩ සටහනක් ම බලනවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️cyprus ❤❤❤

  • @serimaserima2019
    @serimaserima2019 17 วันที่ผ่านมา +6

    විස්ව පුතා පිළිගැනීමක් හොද ලස්සනයි ආදරෙයි ඒ පැහැදිලි කිරීම හරිම වැදගත් තෙරුවන් සරණයි සැමටම ❤️❤️❤️❤️😊

    • @AmalSilwa-q4c
      @AmalSilwa-q4c 15 วันที่ผ่านมา

      විෂ්ව.
      හිතන්න අදත් කුශානි කරපු කථා.
      දෙරනටත් එක්කම නේද මේ වනසන්නේ
      එයාව පැත්තකින් තියලා
      වැදගත් විනිසුරෙක් එවන්න

  • @Srilankajs47
    @Srilankajs47 8 วันที่ผ่านมา +1

    Darani esisarata yanna one kiyana aya me paththata❤

  • @virajSapun
    @virajSapun 17 วันที่ผ่านมา +6

    Dineth Nayanapriya😍❤
    Superb performance🎉

  • @manelhenake9522
    @manelhenake9522 16 วันที่ผ่านมา +2

    Thenuka.dahami.i.darani.suba.pathum.👏👏❤️❤️dewdini.harima.dakshayi.idiri.gamana.sarthaka.wewa.❤️

  • @rohanwick
    @rohanwick 16 วันที่ผ่านมา +13

    Tharushi, please don't be discouraged by stupid comments from Kushani. Your dress was simple, charming and beautiful.There's absolutely nothing wrong with it.

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 14 วันที่ผ่านมา

      Her dress is like a frock for a dead body. Ugly

  • @sayuruanuhas578
    @sayuruanuhas578 15 วันที่ผ่านมา +2

    අයින් වෙන්න ඕනී දරනි

  • @sumuliya8081
    @sumuliya8081 16 วันที่ผ่านมา +4

    Thenuka ❤such a classy singer he should definitely win this 😊

  • @rohiniliyanage2660
    @rohiniliyanage2660 16 วันที่ผ่านมา +2

    i watch this programme every weekend. I noticed the panel gives their full marks to the number one or number 2 who participate at the start of the shaw. This is totally unfair for the contestants who perform much better than the previous contestants. The panel gives the due credit for the latter contestants but unable to give "manapaya" as they have already given it to the first or second contestants. Today, unfortunately Dewmini had to leave the show due to the fault of the panel. To avoid this situation, panel should be able to rate each contestant and give their " manapaya" at the end of the show based on the talents of each contestants. This will bring fairness to all the contestants.

  • @manikDush
    @manikDush 16 วันที่ผ่านมา +1

    Darani, love your singing!❤❤
    But please remember your song choice is equally important. Love to see you become the winner as you are my favourite!

  • @tusharamahesh7271
    @tusharamahesh7271 16 วันที่ผ่านมา +2

    Best reality show with best judges such as keerthi , samitha , nadeeka and Indrachapa

  • @Kalindhu_Music
    @Kalindhu_Music 16 วันที่ผ่านมา +3

    Well Done Daranee🔥

  • @onetow9455
    @onetow9455 17 วันที่ผ่านมา +3

    ආයුබෝවන් ❤❤❤දෙරන සියලුම දෙනාට සුභ නව වසරක් වේවා විශේෂ යෙන් විශ්ව සර් ආයුබෝවන් ❤❤❤❤

  • @KanthiMadu
    @KanthiMadu 16 วันที่ผ่านมา +8

    මේ විශ්ව වගේ තව කෙනෙක් නැද්ද හිරු ස්ටාර් එකට යවන්න මොන ප්‍රශ්න තිබුණත් විශ්ව දන්නවා එව්ව ප්‍රශ්න අමතක කරලා තරගකරුවන් හිනස්සල විනිශ්ච මණ්ඩලය හිනස්සන්න නමුත් සාරංගට එච්චර තේරෙන්නේ නෑ සාරංග කැමති අවුලන්න😅

  • @shaniypereraz2392
    @shaniypereraz2392 16 วันที่ผ่านมา +2

    Darani oyanm amazing hoda actor kenek so powerful 'mayakari

  • @TNW1974
    @TNW1974 16 วันที่ผ่านมา +5

    කුශානී,pls ඔයාගේ ඇදුම් ගැන කමෙන්ට් කරන එක නතර කරන්න. දිගින් දිගටම මේ ගැන කියන්න ගියාම අර දරුවා තවත් අපහසු තාවයට පත් වෙනවා. ප්‍රෙක්ශකයන් මේ තරම් කාලයක් මේ වැඩසටහනට දුන්නු ගවුරවය නැති කරන්න එපා. ගායනය ගැන පමනක් අදහස් දක්වන්න. දෙරන ඇදුම් වලට දායකත්වය දක්වන දවසේ සීට කුශානී ඔබට පුලුවන් ඒ ගැනත් ඔබේ අදහස දක්වන්න.

    • @Dayaweera
      @Dayaweera 6 วันที่ผ่านมา

      මම හිතෙන්නේ ඇඳුම් ගැන නිෂ්පාදක කණ්ඩායම බලා ගනියි. විනිශ්චය මණ්ඩලය ගායනය සහ ඉදිරිපත් කිරීම ගැන කතා කල යුතුයි

    • @Dayaweera
      @Dayaweera 6 วันที่ผ่านมา

      ඒ දැරියගේ ඇඳුමෙ කිසිම අඩුවක් මමනම් දැක්කෙ නැහැ

  • @Dayaweera
    @Dayaweera 6 วันที่ผ่านมา

    Devdini...so sorry to see you are leaving. You're a very talented singer

  • @tusharamahesh7271
    @tusharamahesh7271 16 วันที่ผ่านมา +2

    Thenuka putha , you can take our mother sri lanka 🇱🇰 to next level . You are like sanka mahadevan

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 17 วันที่ผ่านมา +8

    දෙරණ , විශ්ව , දැන් සති 2 , 3 ක ඉඳලා තරග කරුවන් ගායනා කරන ගීත ලස්සනට quality එකට ඇහෙන්නෙ නෑ. Sounds වල මොකක් හරි අව්ලක් වගේ . ඒක හරියයි කියලා බලන් හිටියෙ ඒ උනාට තාම එහෙමයි . ඔයාල කථාකරන ඒවයි , advertisement වලයි sounds ප්‍රශ්නයක් නෑ.

    • @ranavinagoda9815
      @ranavinagoda9815 16 วันที่ผ่านมา

      ශබ්ද පරිපාලනයේ අවුලක් වගේ....කටහඬට අදාළ රේන්ජ් එක යටපත් කරමින් ...අනවශ්‍ය පමණට හයි ෆ්රීක්වන්සි ඇහෙන නිසා කියලයි හිතෙන්නෙ ...equalizer එකෙන් අපට හදන්න බෑ...හැදුවොත් quality එක නැති වෙනවා...අනවශ්‍ය ස්..ස්..ශබ්දයක් එන්නෙ...වෙනත් රියලිටි වල ගීත අහනකොට මේ අවුල නැහැ..

  • @subashinijansz8347
    @subashinijansz8347 17 วันที่ผ่านมา +2

    Darini , you performed like ‘ Tina Turner’ excellent 🌹❤️🇺🇸

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 16 วันที่ผ่านมา +5

    අපි බලන්නෙ යූ ටිවුබ් එකේ.ඇයි සින්දු ඔක්කොම නොදෙන්නෙ.එහෙම කරන්න එපා.

  • @ChampaRajapakse
    @ChampaRajapakse 16 วันที่ผ่านมา +3

    Kushani must forget the incident and move on without showing off her grudge and animosity. Keep reminding the incident is very ugly

  • @denethsanka23
    @denethsanka23 11 วันที่ผ่านมา +1

    කුෂාණි කියක් දුන්නද ඔවා කියන්න විශ්වට

  • @hemarupa558
    @hemarupa558 5 วันที่ผ่านมา

    සමහර ගීත අසන්නට බලන්නට බැහැ නෙ , ඒ ගැන කනගාටුයි ,,,,💖💖💖💖🩷🩷🩷🩷🇱🇰🇬🇷🇱🇰🇬🇷

  • @jrlharischandra2446
    @jrlharischandra2446 16 วันที่ผ่านมา +3

    මේ වැඩසටහනේ සාධාරණය හරියට කරන්නනෑ ,විනිශ්චය මණ්ඩලය පක්ෂක් ග්‍රාහියි. 2025.01.04 දින සුලු අඩුපාඩු තිබුන කියලාත් කියපු ගායනාව කල දුවට විනිස්චය මන්ඩලයේ මනාපය දුන්නා. අඩුපාඩු නැතිව ගායනා කල තරග කරුවන්ට මනාපය දෙන්නේ නෑ. කපලා දාන්න තමා හදන්නේ. මට හිතෙන විදියට විනිසුරු වරු වරියන් තරග කරුවන් ගෙන් අල්ලස් ගන්නවා ඇති.

  • @pathumkumara6486
    @pathumkumara6486 15 วันที่ผ่านมา +1

    කුසානි ඔයාගේ ඇදුමි දිහා ඔයා බලා ගන්න...කිසි කමකට නැ...මෙි ලමයිට පුළුවන් විදිහට ඇදමි එනවා ඇත්තේ...ඔයාට අමාරැනමි එයාලට අරමි දෙන්න

  • @MadushaDilhani-m8y
    @MadushaDilhani-m8y 17 วันที่ผ่านมา +4

    Dewdini suba anagathayak ❤🎉

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 17 วันที่ผ่านมา +7

    මේ වැඩ සටහන හොඳටම එන්ජෝයි කරන්නෙ සමිතා.❤

    • @saliyagamage6009
      @saliyagamage6009 16 วันที่ผ่านมา

      පරන ජොකිය ඉන්න නිසාද

  • @amandaumayangani6625
    @amandaumayangani6625 15 วันที่ผ่านมา +2

    Kushani dan lokema minisunge wihiluwak..eya dan aduma ganama kiyawanne....dream star ekat path una හෙනයක්. Juge karnna hamadama apita one...samitha mis,kirthi paskuwal sir,nadika guruge sir...chuti kale idnma scl yana kale idanma dream star baluwa asawen...kagewath hithak ridanne nathuwa adalage kiyna..nihathamani..kala karuwo ratama adarei eyalat....blaster ekk wage kushani awith..eya tharam kenwk na..eya withri kiyla hith inna...leval ekka inne...iya...thamnge muna bala gaththanm...anith minissunta kiyana ewat..thamngana pahadimak ei...

  • @rohanwick
    @rohanwick 16 วันที่ผ่านมา +2

    Vishwa, the DPD, we do have a big problem with the judge Kushani. We don't appreciate what Kushani was trying to do. She was expecting the contestants to act, behave, and dress according to her point of view and that was not judging. We've seen lot of shows around the world and witnessed how the judges behave, analyze and form opinions. None of which were done with critical eyes instead what we have seen was that judges were looking at contestants in an upbeat attitude or offering creative suggestions and appreciating the efforts from the contestants. Kushani could have easily provided her opinion in a confidential environment but noop, that wouldn't have achieved her desire which was to promote her not tte contestants.

  • @sobachandni6817
    @sobachandni6817 17 วันที่ผ่านมา +4

    සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ මම හුඟක් කැමති ආදරණීය ගායිකාවක් කාගේත් සිත් ඇදගන්නා සුළු කතාවක් තියෙනවා ❤❤❤❤

  • @JanithMalinda-s1h
    @JanithMalinda-s1h 15 วันที่ผ่านมา

    Wara ❤

  • @dreyhj
    @dreyhj 17 วันที่ผ่านมา +18

    darani sing karaddi baya hithenawa melo rahak nane
    aparade dewdini😪

    • @hishanidesilva6677
      @hishanidesilva6677 17 วันที่ผ่านมา

      💯 agreed

    • @DRAZZY-t8j
      @DRAZZY-t8j 17 วันที่ผ่านมา +1

      කමන්නෑ බ්‍රෝ එයා හොද තැනකට එනවා ලගදීම 💯✌️♥

    • @NadunKaushalya-v7q
      @NadunKaushalya-v7q 16 วันที่ผ่านมา +2

      Ow appa...dwdini issarahata yanna ona

    • @dishanmrathnayake7306
      @dishanmrathnayake7306 15 วันที่ผ่านมา

      😂😂

  • @rohanwick
    @rohanwick 17 วันที่ผ่านมา +4

    Nadeeka, please return to the judge pannel so we don't have to listen to Kushani's stupidity

  • @malimapa2006
    @malimapa2006 16 วันที่ผ่านมา +2

    මොන මගුලක්ද අප්ප පටන් ගද්දිම සිංදුව නෑ. ඔය පරන මගුල් කපල සිංදු ටික දාන්න බැරිද. කලින් කියපුව අපි බැලුවනෙ ආයෙ ඕනෙ නෑ 😡

  • @priyac.m8590
    @priyac.m8590 16 วันที่ผ่านมา +2

    Mona unath genu lamayekta oya wage kathawak prasiddiye kiyanna hoda ne.a athin samitha harima hodai

  • @rohanwick
    @rohanwick 17 วันที่ผ่านมา +4

    I'm sure both Keerthi and Nadeeka may have had enough with stupid Kushani, so both ditched the show today.

  • @rohanwick
    @rohanwick 17 วันที่ผ่านมา

    Vishwa, DPD where did you get the jacket from? Did you get it from Scotland? and did someone use a kilt to make it?

  • @mashi462
    @mashi462 17 วันที่ผ่านมา +6

    Dewdini aparade..😢 lassana katahadak. Mata nan dahami madi

    • @DRAZZY-t8j
      @DRAZZY-t8j 17 วันที่ผ่านมา

      එයා හොද තැනකට එනවා බලන්නකෝ🙂✌️♥

    • @SwarnaMarasinghe
      @SwarnaMarasinghe 16 วันที่ผ่านมา

      Dewdini nathi dream star mma balanna minpasse.giriya kadagena
      yatigiriyen kagahana melo rahak nathi kanata niwanak nathi charabara me kiyana ewa sinduda?
      Dewdini kiyanna song ahan enna puluwan kana redenna.sitha niwana
      bawanawak wage.
      Aparade Ahinsaka Daksha lamaita kawadawath chance na.Dewdini oya
      Daksha hoda lassana katahadak tiyena gaykawak.
      oya aparade 😭😭😭

    • @SwarnaMarasinghe
      @SwarnaMarasinghe 16 วันที่ผ่านมา

      Dewdini Ape dream star oya

  • @sunithaperera902
    @sunithaperera902 16 วันที่ผ่านมา +2

    අයියො මේ මොකද උනෙ. ඒ දෙන්නම හොඳයි නෙ.

  • @sandamalisandu2336
    @sandamalisandu2336 14 วันที่ผ่านมา +1

    Kushani ane tamunge eduma gena කීවොත් wedak ne kata karala.owata enna ahinsaka lamai.e lamai දෙයක් hambakaragatta dawasaka adina eka hadagai.fashion so ekak newei oke balanna tiyenna sing witarai.එච්චරයි

  • @rohanwick
    @rohanwick 17 วันที่ผ่านมา +3

    It seemed that Kushani was trying very hard to be relevant today by overly dramatic. It looked like she had smoked something

  • @CN-ek7nb
    @CN-ek7nb 15 วันที่ผ่านมา +1

    Samitha nan kamathi naha wage Kushani ta

  • @SajiwaDisanayake
    @SajiwaDisanayake 17 วันที่ผ่านมา +1

    Apoi athi warnanawa eyawa ain karanawanam godak hodai mona danuma thibunath wadak na nihathamani wenna one

  • @udakakarunarathna6386
    @udakakarunarathna6386 16 วันที่ผ่านมา +2

    Ulkapatha hodai podi lamai baya karanna

    • @My.Blue.Bucket
      @My.Blue.Bucket 16 วันที่ผ่านมา

      @@udakakarunarathna6386 😂😂

  • @clerisperis9659
    @clerisperis9659 17 วันที่ผ่านมา +1

    Vishwa nathi dream star ekak mokatada kiyala apita hithenne okai ohma hinassanna vishwata witharai puluwan

  • @savindyawithana9869
    @savindyawithana9869 17 วันที่ผ่านมา +5

    darani manthara japa karanna nm hodai dewdini ita wada godak hodata sing kara

  • @dilshanvimukthi8955
    @dilshanvimukthi8955 14 วันที่ผ่านมา

    ඇදුම හොදයි 😂😂

  • @ChithraniPerera-m3t
    @ChithraniPerera-m3t 15 วันที่ผ่านมา +1

    මේ වේසි හමදම අනුන්ගෙ අන්දුම ගන කියනවා .සුවර තනුව ගන කියන්න නැතිව .මෙකිට පිස්සු ..උම්බගේ ඔය හෙලුවලි ගව්ම ගලවලා වරෙල්ලා

  • @sriyakumari4314
    @sriyakumari4314 17 วันที่ผ่านมา +6

    ඇත්තටම samitha මහත්මිය හරිම ලස්සනට අදිනවා...පට්ටම ලස්සනයි ...❤❤❤

    • @nirupanilanjani6696
      @nirupanilanjani6696 17 วันที่ผ่านมา

      Aka.nm.attha

    • @Chamaraupamal
      @Chamaraupamal 16 วันที่ผ่านมา

      පොඩි එක්කේට කියලා හුකා ගන්නව⁣ා😂

  • @suranimaheshadias6097
    @suranimaheshadias6097 17 วันที่ผ่านมา +6

    Aio ai minissu mehema Kishani madam kiwwe me maha baraka deyak nemei ape minissu kiyana dewal.eyata Tikak tawa normal nathuwa fashionable unaa nam hodai kiyala kiwwe adum anga penna adına kiwwe na eya lassana girl kenek .hamadema balapanwa votes walata.eka pahadili kale milin yanne ehe. Passe Katahanda ahenne.weradiyatama balanna epa.mokada Eyala taama tharagakaruwan. Udata enna nam hamadema perfect karaganna kiyana eka waradak nemei

  • @nmjauasiriya2547
    @nmjauasiriya2547 16 วันที่ผ่านมา

    Kushani kewai attha

  • @My.Blue.Bucket
    @My.Blue.Bucket 17 วันที่ผ่านมา

    Daranee you better get expert advice on your performances. You have been losing control since that great performance. ❤

  • @indifashion6919
    @indifashion6919 16 วันที่ผ่านมา

    I agree with Kushani… finishing is very important… you can’t compare these see Rosy Senanayake has a finishing schools… this is very important to learn those things when you come to the society as an artist…❤

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 14 วันที่ผ่านมา

    හාල් ටිකවත් ගන්න සල්ලි නැති එවුන් කොහොමද ලස්සන සෙක්සි ඇඳුමක් ගන්නේ. මේ ගෝත ගොබ්බ කෙල්ල හරියට මිනියට අන්දලා වගේ. ලස්සන බම්බුව තමා. ගංකබරයන්ට හොඳයි

  • @latalata5076
    @latalata5076 16 วันที่ผ่านมา

    You are great lady or great educated but. That's not right
    .you can give her advice after that.

    • @latalata5076
      @latalata5076 16 วันที่ผ่านมา

      Kerthi Eastwell Mr. He is doing great job.

  • @SwarnaMarasinghe
    @SwarnaMarasinghe 15 วันที่ผ่านมา

    Adupadu nathiwa lassanata sing karapu Dewdini chathana oyala kapala damme boruwata.aparade a daruwanta duka denawa.kalin watawala 40000 s gananwalata wadiya sms tibuna Dewdini chathana ta.me watedi etath wadiya
    sms karanawa.eka suwar.Dewdini chathana ta sms 32000 gana une kohomada.meka thanikarama boruwak kale.hodata sing karana lamai kapala dala yatigiriyen kaganaayawa thiya gannawa.
    mmanam kiyanne waradi adupadu nathuwa sing karapu daksha lamaita
    nawatha chance ekkak denna one
    kiyala.

  • @rohanwick
    @rohanwick 17 วันที่ผ่านมา +2

    Yeah right. The comments from public had no effect on Kushai and DPD Vishwa. So why keep talking about it??

  • @nandamanik249
    @nandamanik249 17 วันที่ผ่านมา

    India we ehema unauth lankawe ehema wenna baha

  • @indifashion6919
    @indifashion6919 17 วันที่ผ่านมา +1

    I admit Kushanis word. Yes these top 30 are going to be one of the most popular stars… they need to be careful about their outer appearance too. You can’t compare these top 30 and Nanda Malino or Master Amaradewa… they have their own classical Jhondras and their way matches very well. But these top 30s song selection is completely different from them and they are still young and they are more entertainers than people who are in Masters …

    • @rohanwick
      @rohanwick 16 วันที่ผ่านมา +1

      Really! What was wrong with her dress?

  • @lahirusandun5771
    @lahirusandun5771 16 วันที่ผ่านมา +4

    Darani, melo rahak na
    Berihan denawa
    Oluwen inne dinanawa kiyala

    • @කවිනිදේවින්දි
      @කවිනිදේවින්දි 16 วันที่ผ่านมา +3

      ඇත්තටම ධරනි නෙවෙයි එහෙම ඔලුවෙන් ඉන්නෙ නිපුනි අයේෂා පහන්මි ජනනි ඔය හතර හෙනම අලි ඔලුවෙන් ඉන්නෙ අනිවාර්යයෙන්ම දිනයි කියලා

    • @AnushaPrasath
      @AnushaPrasath 16 วันที่ผ่านมา

      ​@@කවිනිදේවින්දි janani kiynne කවුද

    • @කවිනිදේවින්දි
      @කවිනිදේවින්දි 16 วันที่ผ่านมา +1

      @@AnushaPrasath ඇයි මෙකෙ ඉන්නෙ දැකල නැද්ද ජනනි ඉමාත්මා

    • @priyanthiswarnasinghe7705
      @priyanthiswarnasinghe7705 16 วันที่ผ่านมา +5

      මට පේන්නේ මෙයාට ඒ ලමයි හතරදෙනා එක්ක ලොකු ජෙලසියක් තියෙනවා වගේ,ඒ වගේම ඒ හතර දෙනා highlight වෙලා නිසානේ මේ විදිහේ කමෙන්ට් ලැබෙන්නෙත්,පැහැදිලිවම ඉරිසියාව දෝරේ ගලනවා,පව් අප්පා 😂😂😆😆😁😁

    • @AnushaPrasath
      @AnushaPrasath 16 วันที่ผ่านมา +2

      @@කවිනිදේවින්දි e හැමෝම දක්ෂතම kello

  • @ChanralathaKasthuriarachchi
    @ChanralathaKasthuriarachchi 17 วันที่ผ่านมา +1

    Ane boruwata kushanita sudu hunu ganna epa...wisarada unata wedak ne..molayak ne

  • @lakshithawijesinghe6836
    @lakshithawijesinghe6836 16 วันที่ผ่านมา

    😂

  • @subashinijansz8347
    @subashinijansz8347 17 วันที่ผ่านมา +3

    Darini , you performed like ‘ Tina Turner’ excellent 🌹❤️🇺🇸