Nuwandika Senarathna |Punsada Rata (පුන්සද රෑට) | DDS S09

แชร์
ฝัง

ความคิดเห็น • 986

  • @labeautyaccessoriessrilank3345
    @labeautyaccessoriessrilank3345 4 ปีที่แล้ว +584

    දින්නා හෝ පරාද උනා. කවදාවත් සිංදු කියන එකනම් නවත්තන්න එපා. රටට වටින මැණිකක් වගේ කටහඬක්. 💝💝💝

  • @lovelygirl4087
    @lovelygirl4087 8 หลายเดือนก่อน +40

    අදටත් යූටියුබ් සර්ච් කරන්නෙ නුවන්දිකා අක්කිගෙ ඩ්‍රීම්ස්ටාර් performance ටික.2024 ❤

  • @thejanijayasinghe68
    @thejanijayasinghe68 4 ปีที่แล้ว +382

    රියලිටි ෂෝවල මම දැකපු දක්ෂතම ගායිකාව ඔබයි.ඔබට සුභ අනාගතයක්...

  • @rashmika3199
    @rashmika3199 3 ปีที่แล้ว +110

    නුවන්ධිකා අක්කි
    ඔයා තමයි මීළඟ ගීත කෝකිලාවිය ඔයගෙ සිංදු වලට මං හරි ආසයි අක්කි
    ඔයාට නීරෝගී සුබ අනාගතයක් වේවා අක්කි !

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 ปีที่แล้ว +10

    අදටත් හොය හොයා අහන සිංදුවක් නංගි...ඔයා අපේ school එකේ අපේ මහත්තයගෙ ගමේ මී වැවේ...ලස්සන ගමක ඉපදිලා තරුවක් වුන පුංචි තාරිකාව!!!!

  • @imalkaashani3712
    @imalkaashani3712 4 ปีที่แล้ว +294

    ටීවී එකෙත් බලලා යූ ටියුබ් එකෙනුත් බලනවා. හරිම ලස්සනයි නුවන්දිකා. ඔන්න අදත් ඔයාට sms කලා. තෙරුවන් සරණයි ඔයාට. ජය පතනවා..❤❤🙏🙏

  • @prashadshelton527
    @prashadshelton527 3 ปีที่แล้ว +70

    මමනම් දැකපු එකම කෙල්ල පිලිවෙලකට ඇදගන එන බලන්ඩකො ලස්සන ඇත්තමයි වෙන උන් සින්දුකියද්දි ඔක්කොම එලියෙ

  • @asankamax5585
    @asankamax5585 3 ปีที่แล้ว +91

    මේක නම් අහනකොට ඇඬෙනව... 🥺 ඒ කට හඬ කෝම ලැබුනාද...😳 මාරම ලස්සනයි... 💗💗

  • @dilshansoyza1327
    @dilshansoyza1327 4 ปีที่แล้ว +83

    ගීතයේ අරුත විදීමට නොහැකි තරම් ගායනය ලයාන්විතයි. හිතට දැනෙන ගායනයක්. මෙවන් නිර්මාණය ඉදිරියේදි ඔබෙන් බලාපොරොත්තු වෙමි. විශිෂ්ට නිර්මාණ කිරීමට අවශ්‍ය සියලුම ශක්තීන් සහා දෙවි දේවතාවන්ගෙ පිහිට ආශිර්වාද ලැබෙවා කියා එක සිතින් පතමි. තෙරුවන් සරනයි

  • @tharutv7103
    @tharutv7103 4 ปีที่แล้ว +206

    WOW... ඇස් වලට කඳුලු එනවා මේ ගායනයට...

  • @rosegirl6523
    @rosegirl6523 3 ปีที่แล้ว +13

    මම කැමතිම කට හඩක් තමයි නුවන්ධිකා අක්කා. හැමදාමත් ලස්සනට මේ වගේ ගීත කියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 😍

  • @dhanushkanuwan9605
    @dhanushkanuwan9605 3 ปีที่แล้ว +67

    2021 බලන සෙට් එක කෝ ගියපාර ඩ්‍රීම් ස්ටාර් එකේ අහපු ලස්සනම සිංදුව 🖤🖤❤️

  • @PradeepKumara-cl3mw
    @PradeepKumara-cl3mw 4 ปีที่แล้ว +74

    කදුලු පුරෝගන මේක බලන්නෙ අදයි දැක්කෙ මෙයා දෙවෙනියා වෙනවා ඇත්තටම ජාතියෙ පිනට බිහිඋන රත්තරං හඩක් 🙏🙏 ඇවිත් වඩාගන්න හිතුනා සත්තයි

  • @roshanmaduranaga9003
    @roshanmaduranaga9003 4 ปีที่แล้ว +44

    දවසට තුන් පාරකට වඩා අහනවා මෙ සින්දුව.පට්ට voice akak tiynneee oyta.congratulations

  • @අමායශ්රී-ට5ඨ
    @අමායශ්රී-ට5ඨ 4 ปีที่แล้ว +103

    ගායනයේ රස වෑහෙනවා අක්කේ❤️හරිම ලස්සනයි.

  • @hasigirl2231
    @hasigirl2231 4 ปีที่แล้ว +99

    හැමදාම බලන් ඉන්නේ මේ voice eken sinduwa ahanna.මයුරපාද scl ekatath loku adambarayak.ඉදිරියටම ගිහින් තවත් ඉදිරියටම යන්න ලැබේවා..අපේ පාසලට වගේම ලංකාවම ආඩම්බරයට පත් වෙන්න පුලුවන් වටිනා හඬක් ලැබිලා තියනවා.හඬ වගේම රුවත් එකලෙස බබලන එකනම් කාටවත් නවතින්න බැරිවේවි.ඔබට ජය...

  • @ravinduhettiarachchi
    @ravinduhettiarachchi 2 ปีที่แล้ว +15

    මිලියනයට හුඟක් ලගයි....හිත නිවන ඒ කටහඬ අහන්න මතක් වුණා අහම්බෙන්...ඒකත් පුන්සඳ රෑටමයි හිත ඉල්ලුවෙ❤️❤️❤️

  • @sanathsanjeewa3710
    @sanathsanjeewa3710 ปีที่แล้ว +11

    ඇත්තටම මගේ ආසම ගායිකාව නුවන්දිකා අක්කි.

  • @prasadrandika3455
    @prasadrandika3455 3 ปีที่แล้ว +18

    රත්තරං දුවෙක් දිනුවත් පාරද උනත් මට නන් නුබ වැනි දුවෙක් මගේ මවු බිමට උරැම සන්පතක් ආදරේයි හදවතින්ම සුභ ම සුභ අනාගතයක්ම වෙීවා මගේ දුවට ❤️❤️❤️❤️🙏🙏🙏

  • @HasinduNirmal-ld3gm
    @HasinduNirmal-ld3gm 29 วันที่ผ่านมา +2

    මම දැන් 5 පාරක් විතර ඇහුවා මේක මාරම ලස්සන ගායනයක් ❤🎉

  • @imalkaashani3712
    @imalkaashani3712 4 ปีที่แล้ว +93

    ගායනා කරන්න පුළුවන් අය අතර හැගීම්බරව ගායනා කරන්න පුළුවන් අය හරි අඩුයි. ඔයාගෙ කටහඬ සහ ගායනය තුල හැගීම් හොඳටම තියෙනවා. පපුවට කා වද්දලා අඬවන්න තරම් මේ හඬ ප්‍රබලයි.මං වසඟ වෙලා ඉවරයි මේ හඬට. සුභ පතනවා ඔයාට. තෙරුවන් සරණයි.❤🙏

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි ගායනය..
    සංගීතයත් හරියටම සපයනවා ❤️❤️

  • @Susinet7
    @Susinet7 3 ปีที่แล้ว +44

    ඇගේ සංවරකම ඇයට ආභරණයක්..😍

    • @kassadilshan1432
      @kassadilshan1432 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් මෙහෙම අය දකින්නත් ඇස් පින් කරන්න ඕන 😘

  • @NipunNavodya
    @NipunNavodya 4 ปีที่แล้ว +26

    Tv එකෙ බැලුවා දැන් you tube එකේ ආයෙත් බලනවා ඔයාගේ voice එක නම් සුපිරි කියන්න වචන නැ නුවන්දිකා අක්කේ dream star අමුතුවෙන් දිනන්න දෙයක් නෑ ඔයා දිනලා ඉවරයි ඔයා තමා Dream star All the best අක්කේ 🎤🎶❤

  • @chanukaimesh6560
    @chanukaimesh6560 3 หลายเดือนก่อน +3

    අනේ ඒ සින්දුව මාරම ලස්සනයි❤❤❤ සුබ අනාගතයක් නුවන්දිකා අක්කේ❤

  • @rangadesilva7298
    @rangadesilva7298 3 ปีที่แล้ว +1

    Meyaa thamai best.... Habai star unee echchara lassanata sindu kiyanna bari kenek.. meewa okkoma yatikoottu wada. Kothanath asaadharanee wenne. Koheth ekai.. ... nangi oyaa thamai STAR. BEST SINGER in this season. 😊🙏🙏👌👌💖

  • @lankafocus7103
    @lankafocus7103 4 ปีที่แล้ว +24

    මගේ ජීවිතයේ අහාපු සුන්දර රිදී සීනුවක් ඔබ මා ඔබේ හඩට ඇබ්බැහිවෙලා

    • @JD-nq6xi
      @JD-nq6xi 4 ปีที่แล้ว

      Type DDS 2
      To send 9900

  • @adikarichithra432
    @adikarichithra432 4 ปีที่แล้ว +93

    ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි 💐💐💐💐💐

  • @gayandanushka2467
    @gayandanushka2467 4 ปีที่แล้ว +36

    අද නම් ගයනය සුපිරි අක්කා මඅට නම් ගයනය සුපිරි අක්කට බුදුසරණයි!!!!!!❤❤!☸️☸❤❤❤❤❤☸️☸

  • @tharutv7103
    @tharutv7103 4 ปีที่แล้ว +31

    අයියෝ මංදා අනේ. මේ සිංදුව කොච්චර ඇහුවත් මදිනේ. දැං පිස්සුවක් වගේ වෙලා මට නම්

    • @lovebirds0732
      @lovebirds0732 3 ปีที่แล้ว +1

      Me too😢

    • @priyanthapushpakumara6071
      @priyanthapushpakumara6071 3 ปีที่แล้ว

      ඒක නමි ඇත්ත මාර ලස්සනයි කියනවා...😍😍😍😍😍😍😍

  • @commerce171
    @commerce171 3 ปีที่แล้ว +4

    Nuwandika akka oya mewage suwishi obema nirmana idiripat krnn

  • @madhuraprasanna3108
    @madhuraprasanna3108 3 ปีที่แล้ว +2

    Me sinduwatanam kochchara ahuwath epa wenna oyage hadin thamai me sinduwa metharam lassana une kiyala mata hithenne super 👌👌❤

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +11

    දිගටම fan තමා ආයේ ඉතිං ම්.... congratulations නුවන්ධිකා 🌹🌹

  • @kavishamonro1949
    @kavishamonro1949 4 ปีที่แล้ว +49

    කියන්න වචන නෑ,සුපිරි ..❤️

  • @shanofficial3657
    @shanofficial3657 8 หลายเดือนก่อน +4

    දෙරණෙ ඩ්‍රීම්ස්ටාර් වෙන්න ඕනෙ හැමෝම අන්තිමට දෙවනිය වෙනවා 😢😢
    නුවන්දිකා සේනාරත්න
    අංජලී මෙත්සරා
    විදූශා රාජගුරු

  • @sameerasameera6961
    @sameerasameera6961 4 ปีที่แล้ว +37

    Oya niyami සුපිරි සුපිරි සුපිරි මැණිකේ ඔයාට budusarani jayawawa ඔබට 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thevindunuran2854
    @thevindunuran2854 4 ปีที่แล้ว +42

    මාරම ලස්සනයි කටහඬ 😍❤

  • @lithirajayarathne9832
    @lithirajayarathne9832 4 ปีที่แล้ว +21

    හද නිවෙනවා ඒ ස්වරයට....❤️❤️

  • @yasithasumu2541
    @yasithasumu2541 3 ปีที่แล้ว +9

    හදවතට දැනෙන හැගීම් බර ගායනයක්.. අතිවිශිෂ්ටයි..👌👌👌

  • @crozieredward2156
    @crozieredward2156 3 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ සත්තයි ඔයා පරදින්නෙ නැ නගා ඇස්වලට කදුලු එනව බන් මේතරම් දක්ස කෙල්ලො ඉන්නව බන් අපිට මෙ තමයි අපේ සන්ගිතෙ වත්කම් ජයෙන් ජය ඔයාට

  • @malaobeysekara7465
    @malaobeysekara7465 4 ปีที่แล้ว +16

    නුවන්දිකා ඔයා හරිම ලස්සනයි lovely song wish you a all the best we love you ❤🙏

    • @lakinialoka4585
      @lakinialoka4585 2 ปีที่แล้ว +1

      ඇයි අනේ මේ නංගී second උනේ.නිරැවත නොපෙන්වීමද..

  • @analaanala4494
    @analaanala4494 4 ปีที่แล้ว +36

    අද ඔයා හරිම ලස්සනයි ❤️ඉදිරියටම යන්න බුදු සරනයි

  • @lankafocus7103
    @lankafocus7103 4 ปีที่แล้ว +401

    රියැලිටි වැඩසටහන් ඉතිහාසයේ පළමු වතාවට අති දක්ෂයෝ බිහිවූ පලමු වැඩසටහන,.මෙයයි

  • @madushikmk4062
    @madushikmk4062 4 ปีที่แล้ว +12

    මං ආසම සිංදුවක් අක්කී....
    ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි
    Congratulations

  • @piyumidd
    @piyumidd 4 ปีที่แล้ว +51

    Beautiful Angel with melodious , unbelievable voice😍😍😍😍😍 best of luck akkiyaa😍😍😍😘😘😘 love u

  • @kanishkahettiarachchi1310
    @kanishkahettiarachchi1310 3 ปีที่แล้ว +10

    😍😍සිංදුව පැයක් ගියත් අහන්න හිතෙනවා🔥🔥

  • @karunawathiemudiyanselage9702
    @karunawathiemudiyanselage9702 4 ปีที่แล้ว +34

    නුවන්දිකා නංගි ඔයා ලස්සනට කියනවා.ඔයාට සුභ පතනවා.බුදු සරණයි නංගි.

    • @JD-nq6xi
      @JD-nq6xi 4 ปีที่แล้ว

      Type DDS 2
      To send 9900

  • @nimalinimali1992
    @nimalinimali1992 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි නුවන්දිකා නගෝ .ඔයාට ඉදිරියටම යන්න ලැබේවා .

  • @subajansz7920
    @subajansz7920 4 ปีที่แล้ว +56

    නුවන්දිකා ගායනය අති විෂිෂටයි. සුභ අනාගතයක්.

  • @slgihanboy9588
    @slgihanboy9588 4 ปีที่แล้ว +38

    අහන්න අහන්න ආසයි....ජයම ලැබේවා ඔයාටා.💖

  • @chanakapriyasad3985
    @chanakapriyasad3985 3 ปีที่แล้ว +1

    Deyyanee...aii meya 2 une...a katahadanam pissuwak...😍😍😍

  • @sachithmihiran5128
    @sachithmihiran5128 3 ปีที่แล้ว +3

    හදවතට දැනෙන්න වචන පෙලක් ලස්සන කරන්න හැමෝටම බෑ අක්කේ ඇස්වහක් නම් වදින්න එපා ඔය රත්තරන් කටහඩට භාවනාවක් මයි ඔය කටහඩ😍😍😍💙💙💙💙♥️♥️♥️♥️🎧🎧🎶🎧🎶

  • @dinukamadushan7502
    @dinukamadushan7502 4 ปีที่แล้ว +19

    What a voice...❤️🔥 ගොඩාක් ලස්සනයි.

  • @kumudurathnayaka3896
    @kumudurathnayaka3896 3 ปีที่แล้ว +4

    ඒ සින්දුව ඒ කියන කටහඩත් එක්ක මාරම විදිහට හිතට වැදෙනවා.....හරිම ලස්සනයි ...සුබ පතනවා දුවට .... ආදරෙයි අපි හැමදාමත් ...😍😘😍

  • @danuskarohan1986
    @danuskarohan1986 4 ปีที่แล้ว +26

    සුපිරියටම කිවුවා ගොඩක් ලස්සනයි . ඉදිරියටම යන්න සුභ පතනවා ඔබට !!!....

  • @arnoldwilliam1304
    @arnoldwilliam1304 3 ปีที่แล้ว +4

    Me season eke dinanna hitapu hodama kena..marama lassanai kata hada ❤️❤️❤️😘😘😘congrats nanga

  • @ushanisandu7339
    @ushanisandu7339 3 ปีที่แล้ว +37

    මීළඟ 'යුගයේ ගායිකාව'❤️❤️

  • @malithasathsara1507
    @malithasathsara1507 4 ปีที่แล้ว +319

    මේ සීසන් එකේ සුපිරිම female voice එක

  • @thaaruvlogs569
    @thaaruvlogs569 4 ปีที่แล้ว +52

    දැනෙන හඬක් oya වැදගත්කම පිළිවෙළ දිගටම තියාගන්න hakiveva kiyala parthna කරනවා gayana jeevethaya සාර්ථක veva

  • @dasanayakafamily4419
    @dasanayakafamily4419 4 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි දෙව් ආශීර්වාද ලැබේවා

  • @sujithpriyantha6629
    @sujithpriyantha6629 4 ปีที่แล้ว +4

    සුපිරිමයි එකෙම්ම..ගොඩක් දක්ෂ ගායනක්...💐💐💐

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +12

    පට්ට ලස්සනයි දුව 👌👌 සුභ පැතුම් 🤗🤗

    • @JD-nq6xi
      @JD-nq6xi 4 ปีที่แล้ว

      Type DDS 2
      To send 9900

  • @manjulasamanthi807
    @manjulasamanthi807 4 ปีที่แล้ว +13

    ගොඩක් ලස්සනයි ඔයාගේ ගායනය ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. බුදු සරණයි

  • @comonman8135
    @comonman8135 หลายเดือนก่อน +3

    Am Tamil I felt this song ❤🎉

  • @prashaniabeythunga3873
    @prashaniabeythunga3873 3 ปีที่แล้ว +3

    Harima lassni akke..💞💞💞💞

  • @akalanakadilshan7543
    @akalanakadilshan7543 4 วันที่ผ่านมา

    ඇත්තටම සතුටුයි මාත් අක්කගෙ ස්කෝලේ උන එකට, කටහඩනම් පිස්සුවක්ම තමා, ඔයා වගේම යශෝදා අක්කයි, අපූර්වා නංගී ගැනත් කතා කරන්නම ඕනේ, 2024ත් මේව අහන මන් වගේ අය තව ඉන්නවද ??

  • @amilafernando9705
    @amilafernando9705 4 ปีที่แล้ว +9

    " මල් පිපුණාට ගෙඩ් නැ තාම අඹ ගහට."
    බොක්කටම දෙනවා..
    ❤️❤️👍☝

  • @prabathchamli9135
    @prabathchamli9135 4 ปีที่แล้ว +12

    කියන්න දෙයක් නෑ... භාවනාවක් වගේ.. superb performance

  • @lathakannangara712
    @lathakannangara712 4 ปีที่แล้ว +6

    සුපිරි ගායනාවක් ඔබට ඉදිරියටම යන්න ලැබේවා

  • @inokadamayanthi5790
    @inokadamayanthi5790 3 ปีที่แล้ว +2

    Ane harima lassana voice ekak naganiye obata jaya වේවා .harima lassanai ..

  • @ramod7976
    @ramod7976 3 ปีที่แล้ว +7

    තාමත් අහනවා ♥️

  • @yasirudilshan2055
    @yasirudilshan2055 ปีที่แล้ว

    මාරම ලස්සනයි සිංදුව. My Favorite ❤

  • @theBCtheater2619
    @theBCtheater2619 4 ปีที่แล้ว +41

    😍දැක්ක ලස්සනම මිහිරි කටහඩක්😍

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +1

    One milion...❤❤❤ සුභ පැතුම් නුවන්දිකා නංගී💓💓

  • @nisangahasanaka4778
    @nisangahasanaka4778 4 ปีที่แล้ว +37

    මීළඟ ගීත කෝකිලාවිය.. 🎶😘❤️

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC. 2 ปีที่แล้ว +2

    ඉදිරියටම යමු අක්කේ.... හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා... ජයවේවා

  • @lovelylifelane8128
    @lovelylifelane8128 3 ปีที่แล้ว +5

    clear voice...copy නෑ..voice එකට හොදටම ගැලපෙන සිංදුව.මරු .පට්ට ලස්සනයි ..හොද නිර්මාණයක් එලියට දැම්මොත් ඔයාව නවත්වන්න බෑ.මම මේ සිංදුව අහන්නෙ කොච්චර පරක්කු වෙලාද..😢

  • @mr.prabodweerasingha5609
    @mr.prabodweerasingha5609 3 หลายเดือนก่อน +2

    පට්ටම ආස වොයිස් එකක් ❤❤❤❤

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +6

    ඇස්දෙක වහගෙන අහන්න Feel of music 🎶 ❤️ love it

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 2 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි බුදු සරණයි ජය වේවා

  • @කවිදුසමිත්
    @කවිදුසමිත් 3 ปีที่แล้ว +3

    භාවනවක් අක්කගේ කටහඩට ඇබ්බැහි වෙල් ඉන්නෙ 😍❤

  • @dchannel6988
    @dchannel6988 2 หลายเดือนก่อน +2

    හැම දමා ඇහුවත් ඇතිවෙන්නේ නැහැ.❤

  • @nirosha707
    @nirosha707 4 ปีที่แล้ว +3

    සුපිරි.
    හදවතට දැනෙන්නම කියනවා. කලා ලෝකය බබලවන්නියක් වෙන්න.
    තෙරුවන් සරනයි

  • @sadeelarandika8800
    @sadeelarandika8800 25 วันที่ผ่านมา +2

    නුවන්තිකා අක්කා තමයි පලවෙනියා වෙන්ඩ ඕන කියන මතෙ තමයි මමනම් අදත් ඉන්නේ.🥺 එයාට ලොකු අසාධාරණයක් උනේ🥺

  • @sachinzee9411
    @sachinzee9411 4 ปีที่แล้ว +5

    ඔබට ජයෙන් ජයම වේවා සහෝදරිය .. Beautiful voice .. ❤❤❤
    Superb singing ..🔥🔥🔥

    • @JD-nq6xi
      @JD-nq6xi 4 ปีที่แล้ว

      Type DDS 2
      To send 9900

  • @UshanDarshana-my4vi
    @UshanDarshana-my4vi 8 หลายเดือนก่อน

    කී පාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි.රටට වටින කටහඬක් ❤️❤️

  • @randinuratnayake6960
    @randinuratnayake6960 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .බුදු සරනයි .ජය ලැබේවා.

  • @JD-nq6xi
    @JD-nq6xi 4 ปีที่แล้ว +5

    Congratulations Nuwandika.💐💐💐 You are the best forever. I wish, you can be legend of the Srilankan.

  • @tharutv7103
    @tharutv7103 4 ปีที่แล้ว +8

    සුභ පැතුම් නංගි... ජයක්ම වේවා.... හරිම ලස්සනයි..

  • @tharushimalsha27
    @tharushimalsha27 3 ปีที่แล้ว +1

    Godaaak asi akke Oyage ktahadata vagema oyataaa

  • @JD-nq6xi
    @JD-nq6xi 4 ปีที่แล้ว +11

    Day by day, you make me crazy Nuwandika nango. Absolutely, you are perfect singer. Actually, Your voice like a meditation. May triple gem bless you & your voice.

  • @madhushiranathunga2562
    @madhushiranathunga2562 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නුවන්දිකා අක්කෙ.ඔය අනිවාර්යයෙන්ම අවසන් තුන් දෙනා අතරට එන්න ඕනී.මන් ඔයාට සුභ පතනව..good luck akki❤️❤️❤️👍

  • @hbdushanthi5242
    @hbdushanthi5242 4 ปีที่แล้ว +6

    Superb NUWANDHIKA nangi.... 👌👌👌

  • @nuwanmadusanka5864
    @nuwanmadusanka5864 4 ปีที่แล้ว +67

    සිංදුව 20 පාරකට වඩා ඇහුවා ගොඩක් ලස්සනයි

  • @ssss-fr6qu
    @ssss-fr6qu 4 ปีที่แล้ว +12

    Another diamond of mother mayurapda .... love u akki.... congrtz ♥️

  • @asankaindrajith8121
    @asankaindrajith8121 4 ปีที่แล้ว +6

    Oyai ape dreams star nangiya hamada senasuradata oyage voice eken sindu ahanna balan innwa idiriyatama yanna b.s

  • @ireshasaman4707
    @ireshasaman4707 4 ปีที่แล้ว +23

    ගොඩාක්ම ලස්සනයි wish කරනවා ඉදිරියටම යන්න. Gd Luck,Budusaranai! 🌹🥰

  • @herathlakshan6117
    @herathlakshan6117 3 ปีที่แล้ว +3

    කොචිචර ඇහුවත් එපා වෙන්නැ අක්කා ඔයාගේ සින්දුව

  • @gaminigunarathna9861
    @gaminigunarathna9861 4 ปีที่แล้ว +10

    දුවෙි ඹයාට බුදුසරණයි හරිම ලස්සනයි අද ඹයා

  • @sakunthalahemamali4863
    @sakunthalahemamali4863 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .... හිතට කා වදින විදිහට ගයනවා